The Cookout With Ashan Dias | Episode 92 19th March 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2023
  • The Cookout With Ashan Dias | Episode 92 19th March 2023
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #Cookout #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 57

  • @lipe2379
    @lipe2379 ปีที่แล้ว +35

    අශාන් කියන්නේ අතිසoවේදී මනුස්සයෙක්.. ඒ මිනිසුන්ට ආශිර්වාද කලේ ඇත්තටම.
    වැඩසටහන යන්න ඕන පාරත් ඕක👍

  • @nilanganila7658
    @nilanganila7658 ปีที่แล้ว +33

    ඔය බොට්ටුවේ මගෙ මහත්තයත් ඉන්නව ඔය රස්සාව කියන තරම් සුන්දර නැ හරිම කටුකයි දුකයි ඔය සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ අරක්ෂාව පිහිට ලැබෙන්න කියල පර්තනා කරනව හොදින් රස්සාව කරගෙන හිතේ සතුටින් ඉක්මනින්ම ගොඩට එන්න මහත්තය ඒ වගේම වැඩසටහන කරන අයියටත් ගොඩාක් ස්තුතියි 🙏 ජෙසුපිහිටයි පරිස්සමෙන් සතුටින් එන්න සියලුම දෙනා ❤👍

  • @user-kz6fp7pj5q
    @user-kz6fp7pj5q ปีที่แล้ว +17

    හරිම ආසාවෙන් බලන්නෙ ashan හරි ලස්සනට වැඩ සටහන කරන්නේ හරිම ආදරණීයයි

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +7

    මොනවා උනත් පංති බේදයක් නැතුව ඔයා කරන වැඩ සටහන් මාර ලස්සනයි . අපිට ඉතිම් මාර බඩගිනියි. ඇත්තටම ඒ රහ කිරිල්ල ඒ වෙලාවේ අපි එතන හිටියා වගේ අම්මෝ එපා වෙනවා ඉතිම් . රූප පෙට්ටියෙන් අරං කන්න කියලයෑ. 😀😀😀 කිසිම ලොකුකමක් නෑ ඔබේ. නියම චරිතයක් ඔයා. තෙරුවන් සරණයි . බෝට්ටුවේ සැමටත් සියලු දෙවියන් ආරාක්ෂා කරනවා.🙏🙏🙏🙏

  • @sachiniimashi5741
    @sachiniimashi5741 ปีที่แล้ว +9

    ඒ මිනිසුන්ට දෙන ආදරේ හරි වටිනවා අශාන් අය්යා❤️😘

  • @gimashaprasadini9000
    @gimashaprasadini9000 ปีที่แล้ว +7

    ලොකුකම් නැති නිහතමනි කෙනෙක්..❤

  • @shihanfernando1207
    @shihanfernando1207 ปีที่แล้ว +3

    Ashan ayya ❤️💪one of the best episodes 👌

  • @sadasikitchen882
    @sadasikitchen882 ปีที่แล้ว +16

    මං ආසම program එකක්,හරිම ලස්සනයි ❤❤

  • @jananisoornima2237
    @jananisoornima2237 ปีที่แล้ว +9

    මාලු ගනන් වැඩි කියලා අපෙ ගම් වල මිනිස්සු මැරෙන්න හදනවා කෑ ගහලා .. මෙ අයගෙ දුක , මහන්සිය , එ අවදානම , පාලුව මෙ ඔක්කොම බලල මාලු වල ගනන් හැදුවන්ම් අද රත්තරන් මිලට වඩා මාලු මිල වැඩි වෙයි 👍 බුදු සරනයි 🙏 ජේසු පිහිටයි 🙏 මෙ රස්සාවෙ නියැලෙන ලන්කාවාසි ලෝක වාසි සියලු දෙනාටම..👍🙏 අපිට මේක ජොලියක් වගෙ පෙනුනට එයාලට මේක රස්සාවක් ... 🥰🥺

  • @nirmalapinto7370
    @nirmalapinto7370 ปีที่แล้ว +7

    මමත් දිවර පව්ලක කෙනෙක් මගේ ගම ම්ගමුව❤️❤️❤️❤️❤️

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 11 หลายเดือนก่อน +2

    අන්තිමට කෑම වල රස අගය කරන විඳිය තමයි ලස්සනම අශාන්ගෙ.. ඇස් පියාගෙන කෑම එකේ රස විඳලා එකින් එකට කියන විඳිය හරිම ලස්සනයි.. ඒ වගේම මාරයි..බත් කටක් කවපු විදිය, ❤️🙏 නිහතමානී චරිතයක් ❤️🙏💐
    පේන තරම් සුන්දර කාර්යයක් නෙවේ කියලා දැනුණා ධීවර රස්සාව.. හැමදෙනාටම බුදු සරණයි, දෙවි පිහිටයි.. දවසක දිනන්න ඕනි මනුශ්‍යයෝ ඉතින් මේ..❤️❤️🙏🙏💐💐

  • @nadeekapiyumalee9992
    @nadeekapiyumalee9992 ปีที่แล้ว +9

    අශාන් හරිම නිහතමානී කෙනෙක්

    • @n.n.ccompany6800
      @n.n.ccompany6800 ปีที่แล้ว

      ​@@lahirukoshila3933 නොදකින්tho

  • @chamathkalakmali5952
    @chamathkalakmali5952 ปีที่แล้ว +3

    God bless u all..
    Nice programme..Thanks Mr.Ashan
    .

  • @ritaranasinha5840
    @ritaranasinha5840 ปีที่แล้ว +2

    ලස්සනයි ආසාවෙන් බැලුවා.බුදු සරනයි .

  • @user-uj3js2ko2d
    @user-uj3js2ko2d ปีที่แล้ว +8

    මුහුදු යන හැමෝටම සියලුම දෙවියන්ගේ පිහිටයි.අපිත් එන්නද.කෑම කන්න❤❤❤❤❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +3

    Ashan අයියා සුපිරි vloge eka 👍👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow superb yummy😋meal Thank U so much all of U dear 🙏 Thank U so much ur lover boy❤️ Ashan🤓 Big thanks goes to දෙරණ

  • @dilanisubasinghe1388
    @dilanisubasinghe1388 ปีที่แล้ว +17

    දුෂ්කර රස්සාවක් 😢මේ jobවලට නියම වටිනාකමක් නැ.තුන් වේල කාල ජීවිතේ ගැටගහ ගන්න මිනිස්සු 😢

  • @renukagampalage5811
    @renukagampalage5811 ปีที่แล้ว +4

    Marama athdakimak,,ashan aiyama inna one owa pennana, adarei hamadama,❤️

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +8

    මාත් ආසාවෙන් ඉන්නේ බෝට්ටු බත් කන්න .... 😘😘😘😘😘.. තෙරුවන් සරණයි සියලු දෙනාටම ..

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +7

    ඒ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ මේ රස්සාව කරන්න pau සියලුම දෙනාට dewiyange pihitai ❤

  • @maduriprasadini4486
    @maduriprasadini4486 ปีที่แล้ว +3

    I 💘 ashan

  • @ayanthiprem9088
    @ayanthiprem9088 ปีที่แล้ว +2

    Superb, love it... Thank you all... Ashan love the way. you are...

  • @isharamaheshi7124
    @isharamaheshi7124 ปีที่แล้ว +4

    මොන වැඩෙ තිබ්බත් අයියාගේ වැඩසටහන බලනවා බුදු සරණයි

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +4

    බොසා ...ස්කිපර්ට බත් ටිකක් කවනවා ...💐❤❤

  • @nirmalapinto7370
    @nirmalapinto7370 ปีที่แล้ว +5

    බොට්ටු කෑම කියන්නේ සුපිරියක් තමයි ❤️❤️❤️

  • @ureshadilrukshi8809
    @ureshadilrukshi8809 ปีที่แล้ว +9

    මං කැමතිම වැඩසටහන

  • @ManjulaKNParis
    @ManjulaKNParis ปีที่แล้ว +2

    So much love among tough guys 😊 much enjoyed!

  • @radhikadias5128
    @radhikadias5128 ปีที่แล้ว +2

    Wow!!! Superb experience for all of us. Ashan so great of you to feed the people who cooked those amazing dishes... Love the show, never missed an episode... Thank you for this great program. Close to 100 🤗....

  • @theprofessor6675
    @theprofessor6675 ปีที่แล้ว +4

    මම මේක බලනකොට රෑ11.25යි මේක බලල මටත් බඩගිනි හැදුනා දැං මේ කුස්සියට යනගමන් කෑමක් හොයාගෙන... අයියෝ අශාන් අයියේ මෙනවද මනුස්සයො මේ කරන්නෙ.... කන එක කනවා අපිටත් බඩග්නි හැදෙන්නම... ආදරෙයි cook out

  • @subashinithiramunige2722
    @subashinithiramunige2722 ปีที่แล้ว +2

    සියලු දෙනාටම බුදු සරණ ලැබේවා

  • @tdn0708
    @tdn0708 ปีที่แล้ว +6

    This sort of upgrade to the program is much appreciated 🙏🏻
    Most interesting episode so far.
    All the best!♥️
    21:05 ධීවර ප්‍රජාවයේ ජීවිත සිනමාවෙන් මාරියා හරහා ඉක්මනටම බලන්න ලැබෙයි කියල හිතනවා.
    21:42 🙏🏻🙏🏻🙏🏻

  • @antonyp4359
    @antonyp4359 ปีที่แล้ว +2

    Supiriyak tamai.....lassana wadasatahana.👍

  • @sujeewasampath4262
    @sujeewasampath4262 ปีที่แล้ว +4

    😊❤

  • @isharad8613
    @isharad8613 ปีที่แล้ว +2

    Mama balapu hondama video eka meka aiye. Aththatama niyamai. Oyala hamotama theruwan saranai. Jesu pihitai.

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +7

    අශාන්ට එහෙ ඉන්න වෙයිද දන්නෙ නෑ .මටත් යන්න හිතෙනවා .

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 ปีที่แล้ว +1

    Fantastic program. Very nice people. Good luck to you all.

  • @ureshadilrukshi8809
    @ureshadilrukshi8809 ปีที่แล้ว +5

    අදත් ආසාවෙන් බැලුවා

  • @nimeshwidu8036
    @nimeshwidu8036 ปีที่แล้ว +2

    Maru

  • @kanchanaruwani2174
    @kanchanaruwani2174 ปีที่แล้ว +7

    Balana apitath badagini hedenawa aiyo

  • @vindyadharmasena4904
    @vindyadharmasena4904 ปีที่แล้ว +2

    එක නම් මරු

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    👍👍👍

  • @nishadilsewwandi2605
    @nishadilsewwandi2605 ปีที่แล้ว +2

    🤗

  • @nilannilan1416
    @nilannilan1416 ปีที่แล้ว +2

    ❤️👍

  • @anandaprama
    @anandaprama ปีที่แล้ว +1

    Ada nam supiri👍👍👍👍👍👍

  • @RuwaniKarunarathna-tk6ll
    @RuwaniKarunarathna-tk6ll ปีที่แล้ว +1

  • @nirmalapinto7370
    @nirmalapinto7370 ปีที่แล้ว +2

    මම ම්ගමුවේ

  • @0.Hansi.
    @0.Hansi. ปีที่แล้ว +1

    💙

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว

    Meknn maru godak deval dangththa.. menna me vage evnn maru.😍❤

  • @iroshafernando1511
    @iroshafernando1511 ปีที่แล้ว +6

    Mage thaththath diwereyek.mewa dakiddith thaththa matak wenewa.thaththa melowen samu aran awurudu 27.april 3 wenidate.ape thaththa apite vireyek.

    • @tdn0708
      @tdn0708 ปีที่แล้ว +2

      ඔයාගේ තාත්තට නිවන් සුව ප්‍රර්ථනා කරනවා. සසර වාසනා තුරාවට අකල් මරණයකට ගොදුරු නොවේවා.
      තෙරුවන් සරණයි!
      ❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

    Ane oya hari shok .hari badaginiy balagena idala .

  • @amilachathuranga6916
    @amilachathuranga6916 ปีที่แล้ว +2

    stop you acting?? alimankada super acting

  • @preminisenavirathne5183
    @preminisenavirathne5183 ปีที่แล้ว

    Ane matath asai bottuve yanna me vge...