Derana 60 Plus Season 05 | Episode 05 | 16th September 2023 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2023
  • Derana 60 Plus Season 05 | Episode 05 | 16th September 2023 | TV Derana
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaoffi. .
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    #60plus #60plusseason05 #singing #music #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 177

  • @user-mj8gg3ey2g
    @user-mj8gg3ey2g 8 หลายเดือนก่อน +12

    අද දවස හරිම ලස්සනයි .5 දෙනාම එකාකාරි ලස්සනට ගායනා කලා.එයිනුත් විශේෂ උනා ශාලිනී මහත්මිය කුන්ඩුමනී ගායනා කල මහතාගේ ගායනය වගේම රංගනය හරිම තාත්විකයි.සිකුරුලියා ගායනා කලා හරිම ලස්සනයි .සියලුම දෙනාට සුබ පැතුම් .

  • @geethanibandara5609
    @geethanibandara5609 8 หลายเดือนก่อน +5

    ශාලිනී අම්මා ඔයගේ කටහඩ හරිම ලස්සනයි. ඔයගෙ තව ලස්සන සින්දුවක් අහන්න අපි බලාගෙන ඉන්නවා.

  • @Darshanauswatta
    @Darshanauswatta 8 หลายเดือนก่อน +13

    මන්නාරමි පිති වැල්ලේ ...හරිම ලස්සනයි ...මට අසයි හිනහෙන්න හරිම ලස්සනයි

  • @wijesingher5254
    @wijesingher5254 8 หลายเดือนก่อน +4

    සාලනී ගී රසය වින්දා
    ඉතා ඉහළයි. ගීතයේ ආත්මීය රිද්මයට සමවැදී ගයන ගැයුමක්.
    ජය නියතයි.
    මගේ සුබ පැතුම්.

  • @user-ez7dt5cw8k
    @user-ez7dt5cw8k 8 หลายเดือนก่อน +2

    salini මිස් හරිම ලස්සනයි මට ආසයි හිනැහෙන්න ගීතය ඔයාට ජයෙන් ජයම වේවා

  • @nalindasamanjeewa7706
    @nalindasamanjeewa7706 8 หลายเดือนก่อน +4

    අපේ සාලිනී මැඩම්ගෙ සින්දුව හරිම ලස්සනයි.ඉදිරියටම යන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා.❤❤❤

  • @hemalathaherath7073
    @hemalathaherath7073 8 หลายเดือนก่อน +3

    ශාලිනී මැඩම් ලස්සනට ගායනා කලා. සුභ පැතුම්!

  • @sriyanijayasekara6613
    @sriyanijayasekara6613 8 หลายเดือนก่อน +6

    ශාලනී ඔයාගේ ගායනය හරිම ලස්සනයි,ඔයාට මේ තරගය ජය ගැනීමට අවශ්‍ය සියළු ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියල පතමි

  • @anushakudabaduge1746
    @anushakudabaduge1746 8 หลายเดือนก่อน +4

    Wow Jagath mama

  • @wasanthifernando2622
    @wasanthifernando2622 8 หลายเดือนก่อน +2

    ලස්සනම ම්හිරි ගායනය සාලනී ගැයුවා සුභ පතමි ඉදිරියටම යන්න ලැබේවා

  • @sandalekhaj1581
    @sandalekhaj1581 8 หลายเดือนก่อน +4

    Salini I can remember we used to sing during the free times of our school age. You were the best at that time among all in the school, especially when you sing Latha Walpola’s songs. Still you’re the best. Love your voice. You’re still so talented even at this age

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 8 หลายเดือนก่อน +1

      Well said Akka,she is best she can go head ..we will support ❤❤❤❤ perfect voice..

  • @christinedesilva2417
    @christinedesilva2417 8 หลายเดือนก่อน +3

    සාලීනී ගේ සින්දුව හරීම ලස්සනයී. කටහඩ හරීම මිහිරියි. ඔබට ජය!! ඉදිරියට යන්න ශක්තිය, ධෛර්යය, ලැබේවා....

  • @waruniwijesinghe8992
    @waruniwijesinghe8992 8 หลายเดือนก่อน +2

    ශාලිනී බණ්ඩාර අපේ ආදරණීය මැඩම් . හරිම ලස්සනයි ගායනය. ඇත්තටම මූණ වගේම ඇගේ හිතත් හරිම ලස්සනයි. තරගයෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් මැඩම් .

  • @senanideepika9861
    @senanideepika9861 8 หลายเดือนก่อน +2

    Congratulations Shalini madam.....

  • @user-fx6nt2cb1c
    @user-fx6nt2cb1c 8 หลายเดือนก่อน +2

    සාලිනි ගේ ගායනය ඉතාමත් අනර්ඝයි. කන්කළුයි. ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා. Good luck!

  • @buddhikarathnamali3844
    @buddhikarathnamali3844 8 หลายเดือนก่อน +2

    salini madem harima laxxanai sing kala...budu saranayi....

  • @user-kc5bz7su1q
    @user-kc5bz7su1q 8 หลายเดือนก่อน +3

    ❤kundumani,,,niymaine,,jayawardena wewa😊

  • @subhashinee2048
    @subhashinee2048 8 หลายเดือนก่อน +2

    සාලිනී හරිම ලස්සනයි ලයාන්විතයි ඔයාට ඉදිරියට ම යන්න හදවතින්ම ආශීර්වාද කරනවා❤❤❤

  • @dayangikaluarachchi
    @dayangikaluarachchi 8 หลายเดือนก่อน +3

    පවිත්‍ර හරිම ආදරණීය කෙනෙක්. එයාගේ කතාවෙන්ම ඒක පේනවා.. සිත් ඇද බැඳ තබාගන්න පුළුවන් හඬක් තියෙන කෙනෙක්. ජය වෙවා..! ලස්සන වැඩසටහනක්!!

  • @heshaniperera4035
    @heshaniperera4035 8 หลายเดือนก่อน +4

    කහ කිරිල්ලියක් වගේ සෙව්වන්දි මිස්...... අපි ආසාවෙන් බලන්නේ ඔබ නිසයි සෙව්වන්දි මිස්..... ❤️❤️❤️❤️

  • @deepthisuramya6992
    @deepthisuramya6992 8 หลายเดือนก่อน +3

    සාලිනී අක්කගෙ සින්දුව හරිම ලස්සනයි. අපිටත් ඔයා එක්කම හිනා වෙන්න ඕනේ. හරිම හොඳ program එකක්. සුභ පතනවා.

  • @shanthalaledirisinghe8273
    @shanthalaledirisinghe8273 8 หลายเดือนก่อน +2

    ශාලිනී මගෙ සොයුරිය...ලස්සනයි ගායනය සුබ පතනවා ඔයාට..

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 8 หลายเดือนก่อน +4

    මම ඉතාලියේ සමරකෝන්, ප්‍රෙඩ් සිල්වා හොඳින් කුණ්ඩුමානීව පෙන්නුවා නියමයි.

  • @user-fz4my6sq6s
    @user-fz4my6sq6s 8 หลายเดือนก่อน +2

    So nice shalini madam...❤

  • @nisithanilochana715
    @nisithanilochana715 8 หลายเดือนก่อน +3

    ❤❤❤ ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ගීතය ගායනා කළ අම්මානම් අනිවාර්යයෙන් අවසන් වටය දක්වා එන්නම ඕන කෙනෙක්..❤❤ derana tv සොයාගත් මැණිකක් වෙයි අනිවාර්යයෙන් ❤❤❤❤

  • @w.a.chandrakumara2058
    @w.a.chandrakumara2058 8 หลายเดือนก่อน +1

    හරිම රහට ගායනා කළා. සාලනී මහත්මියට සුබපැතුම්....! ඇය කිරුල දිනාගනු ඇතිබව අපගේ විශ්වාසයයි.

  • @baptistcollege8610
    @baptistcollege8610 8 หลายเดือนก่อน +2

    ❤❤❤ හරිම ලස්සනයි අපේ ෂාලනි මැඩම්ගේ සිංදුව

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 8 หลายเดือนก่อน +8

    සියලු මවුවරුන්ට පියවරුන්ටත් උනුසුම් සුබ පැතුම් ❤❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +7

    අඩේ කුන්ඩුමනී නම් මාරයි අප්පා ❤❤❤❤😅

  • @kavidajathero2474
    @kavidajathero2474 8 หลายเดือนก่อน +1

    සාලිනී මැඩමි හරිම ලස්සනයි.
    ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මතක් වෙනවා.සෙත්වෙිවා!!!

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 8 หลายเดือนก่อน +2

    ශාලිනී අම්මා ගායනය..😊

  • @nilminiathurupana7319
    @nilminiathurupana7319 8 หลายเดือนก่อน +2

    අපේ සාලිනී මැඩම්ගේ සිංදුව හරිම මිහිරියි. ඉතාමත් කලාතුරකින් කෙනෙකුට පිහිටන උගත්කම, රූපශෝභාව ,මිහිරි කටහඬ හා නිහතමානී බව ඇය සතුව ඇත .එබැවින් සු ගායනයෙන් කිරුළ දරන්නට ඔබට හැකියාව ලැබේවා !!🙏❤

  • @dineshajayasingha9787
    @dineshajayasingha9787 8 หลายเดือนก่อน +1

    සෙව්වන්දි ‍රණතුංග මම දැකපු ආදරණීයම හදවත.... ❤️❤️❤️❤️❤️

  • @roshelldissanayake515
    @roshelldissanayake515 8 หลายเดือนก่อน +3

    60+ Roomathma gaaikawa saalini amma 🏆👸🏻👑

  • @sandiyakumare4340
    @sandiyakumare4340 8 หลายเดือนก่อน +6

    කුන්ඩුමනී නියමයි සුපිරි ජවය 👑️👑️👑️👑️

  • @thusharijayasuriya2769
    @thusharijayasuriya2769 8 หลายเดือนก่อน +3

    කුන්ඩුමනී....සුපිරි යක්....👍🙏🌹❤

    • @kingsleybertram4277
      @kingsleybertram4277 8 หลายเดือนก่อน

      Shalani madam ge geethaya harima kankalui..oba samaga hama kenekma sinasewi sundara sinahawata....suba pathum...samatama...

  • @rohanajdananjaya83-km4rc
    @rohanajdananjaya83-km4rc 8 หลายเดือนก่อน +2

    කුන්ඩුමනි තාත්තා මරු

  • @andra6969
    @andra6969 8 หลายเดือนก่อน +3

    නීයමයී කූන්ඩුමනී

  • @shereenjayasooriya9471
    @shereenjayasooriya9471 8 หลายเดือนก่อน +6

    කුණ්ඩුමනී ❤❤❤❤

  • @keerthijayakody4374
    @keerthijayakody4374 8 หลายเดือนก่อน +3

    මාකොල සාලිනී අම්මාගේ ගීතය මිහිරියි .ඉදිරියට යන්න පුලුවන් .ජයවේවා .

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 8 หลายเดือนก่อน +2

    ප්‍රෙඩ්සිල්වා මහතාගේ ගීතයක් හරිම ලස්සනයි

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 8 หลายเดือนก่อน +4

    ප්‍රේඩී සිල්වාගෙ සිංදු යනකොට වෙනම ලෝකේට යනවා
    😀😀😀
    කියමයි තාත්තෙ 👍❤❤

  • @dumimudalige6227
    @dumimudalige6227 8 หลายเดือนก่อน +3

    kundumaniya harimalassani ❤sandy mama harima asawen ahagena hitiya

  • @chamodgunawardana7186
    @chamodgunawardana7186 8 หลายเดือนก่อน +1

    Nice voice & best of luck Shalini Aunty❤️

  • @naseebarillu7783
    @naseebarillu7783 8 หลายเดือนก่อน +3

    Good luck shalani Amma ❤

  • @rohanaj5576
    @rohanaj5576 8 หลายเดือนก่อน +4

    ජගත් අංකල් මරු

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි
    මිල්ටන් පෙරේරා ශූරීන්ගේ
    සිකුරැලියා සිංදුව
    ෂා නියමයි තාත්තෙ
    කටහඬ නියමයි 👍❤
    බුදු සරණයි 🙏❤

  • @bigcbigc3165
    @bigcbigc3165 8 หลายเดือนก่อน +1

    සියලුම දෙමව්පියන්ට සුබ පතනවා එවගේම සංගිත මඩුල්ල මම ආසම කරන තබ්ලා ඩොලැක්කි සියලුම දෙනාට ආදෙරෙයි

  • @sandiyakumare4340
    @sandiyakumare4340 8 หลายเดือนก่อน +2

    කුන්ඩුමනී මරු තරගයේ අවසානය දක්කවා ඉන්න ඕනේ

  • @malikadewathi3584
    @malikadewathi3584 8 หลายเดือนก่อน +2

    Marama.mara lassanai.kundumani saha ara ammaga sinduwa ❤❤❤

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 8 หลายเดือนก่อน +2

    පරන සිංදු අහන්න ලැබෙන අවස්තාවක් නිසා හරිම ආසාවෙන් අහන්නේ අපිව ඈතම ඈතට යනව වගේ හරිම සතූටක්

  • @nctizen29
    @nctizen29 8 หลายเดือนก่อน +1

    Wow Salinie! Your performance was absolutely incredible! Your voice is pure magic. Your passion and talent shine through in every word you sing. I can’t wait to see you go even further in this competition. You’ve got my vote all the way! ♥️✨

  • @vishwasankalpa536
    @vishwasankalpa536 8 หลายเดือนก่อน +1

    හරිම ආදරනියයි අමිමෙි තාත්තේ ,කාලෙකින් සුපිරි දක්ෂතාවයක් දුටුවෙ. පස් දෙනාටම ඉදිරියටම යාමට සුබ පතන අතරම දිර්ගායුෂ පතමි.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 8 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම උනුසුම්🎉 සුභ පැතුම් හරිම ලස්සනයි ම්හිරි ගායනයක් අද තිබුණේ

  • @serimaserima2019
    @serimaserima2019 8 หลายเดือนก่อน +2

    අදනම් මරු ලස්සනයි ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️

  • @waduthanthrichandra5197
    @waduthanthrichandra5197 8 หลายเดือนก่อน +2

    සිකුරු ලියා niyamai kundumani ගායනා වත් හරිම ලස්සනයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +1

    කුන්ඩුමනී තුන්වන පාරටත් බලන මම😂😂😂😂

  • @roshelldissanayake515
    @roshelldissanayake515 8 หลายเดือนก่อน +2

    Saalini amma harima lassanai

  • @pradeeparupasinghe8833
    @pradeeparupasinghe8833 8 หลายเดือนก่อน +1

    Excellent performance❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน +1

    අද නම් ගොඩාක් සතු ටු යි සියලු දෙමාපිය න් ට හිමි වුණා නිසි තැන විනිසුරු මඩුල්ල ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා නිවේදක සහ සංගීත මඩුල්ල ඇතුළු සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤

  • @sriyakumari4314
    @sriyakumari4314 8 หลายเดือนก่อน +1

    Asani.....ආදරෙයි ....සංගීත කණ්ඩායමට .....හැමෝම ලස්සනට ගායනා කලා theruwan saranai හැමෝටම

  • @jayam1429
    @jayam1429 8 หลายเดือนก่อน +3

    සුභ පතනවා හදවතින්ම ආදරණීයයන් හැමෝටම ..
    බොහොම ස්තුති ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @sudharshanibandara3693
    @sudharshanibandara3693 8 หลายเดือนก่อน

    Love Salini's lovely voice ever.
    You have given it to the whole country It's like a beautiful dream ....

  • @leelawathisubasingha1869
    @leelawathisubasingha1869 7 หลายเดือนก่อน

    කුන්ඩුමනී ගීතය හරිම ලස්සනයි හැමෝම ලස්සනට ගායනා කළා

  • @SamanPalitha-om2su
    @SamanPalitha-om2su 8 หลายเดือนก่อน +3

    Salaries Ammage song eka beautiful
    💝

  • @judywijesinghe7305
    @judywijesinghe7305 8 หลายเดือนก่อน +1

    Heme geetheyakme Lassanay,Sikuruliya geetheyete, Kundumanee geetheye' Puduma Lassanay!. Wadeka mandeleyeta Sthuthy!👏👏👏👏🤗

  • @dimuthulakmal4329
    @dimuthulakmal4329 8 หลายเดือนก่อน +2

    ape sangeetha teacher ❤harima lassanai

  • @malawatawala1270
    @malawatawala1270 8 หลายเดือนก่อน +1

    Pavithra is respectful and appropriate with the seniors. Thank you for not trying to entertain with defensive jokes. Good selection Derana.

  • @cityshop2019
    @cityshop2019 8 หลายเดือนก่อน +2

    විස්ව ලන්කා තමයි නියමෙටම කරේ

  • @nilankajayasooriya9698
    @nilankajayasooriya9698 8 หลายเดือนก่อน

    Mrs Salini Bandara was a music teacher.she has contributed a. lot to the education field as a teacher as well as a Director .i still remember how nicely she sang during the programs conducted for teachers by world vision. Such a beautiful.kind hearted talented
    lovely lady. I really enjoyed during the period she worked as a education Divisional director in Wattala. I wish you all the best Madam.

  • @rasikagalagamage1111
    @rasikagalagamage1111 8 หลายเดือนก่อน +2

    Ethama adaraneeya wadasatahank. Salini souriyage layanwitha geethayata godak kamathi. Hamadenatama suba pathanawa.

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 8 หลายเดือนก่อน +2

    එඩ්වඩ් සර් සනත් නන්දසිරි සර්ගේ ගිතයට විකල්පයක් ලබා දුන්නට ස්තුතියි❤❤❤

  • @kkww3805
    @kkww3805 8 หลายเดือนก่อน +1

    හැමදාම බලනවා විදේශගත සිට.

  • @asankaauth7713
    @asankaauth7713 8 หลายเดือนก่อน

    අසනි පට්ටම backing ඇහුනා මන්නාරම් ගීතයට.❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +3

    සාලනී අම්මගෙ සිංදුව නම් ලස්සනයි😊

  • @fdojeenat5946
    @fdojeenat5946 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ආසාවෙන් බලනව❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 8 หลายเดือนก่อน +1

    Sarath thaththage geetheye Harime Lassanay,!👏👏🤗

  • @kingsleybertram4277
    @kingsleybertram4277 8 หลายเดือนก่อน +1

    Shalini mdm ..geethaya harima kankalui...harima hadi...jaya niyathai...
    Suba pathum......samata..

  • @shamikaalahakoon5529
    @shamikaalahakoon5529 8 หลายเดือนก่อน +2

    Good luck shalani madam❤❤❤❤

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 8 หลายเดือนก่อน +2

    පරණ ගිත අනුකරනය නොකර ඒ මුල් රසය රසිකයාට ලබා දෙන්න අපහසුයි සෙව්වන්දි මහත්මිය...කොටින්ම කිව්වොත් ලබ්බට ඉරට්ට ගැහුව වගේ වෙයි...තරහට නොවේ කිව්වේ...ආදරේටයි...❤❤❤❤❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 8 หลายเดือนก่อน +1

    මේ ප්‍රථම වසන්තයයි....... කොහොමද.... ඒක ❤

  • @commerce171
    @commerce171 8 หลายเดือนก่อน +3

    ආසම වැඩසටහන💚

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s 8 หลายเดือนก่อน +2

    සාධාරණ විනිශ්චයට ඔබලාට ජයවේවා ..මම හිතුවා 5 දෙනාම ඉහලට යයි කියලා❤❤❤

  • @user-tf1bn6yd3k
    @user-tf1bn6yd3k 8 หลายเดือนก่อน

    මැඩම්
    ගායනය අති විශිෂ්ඨයි.සුභ පතනවා ඉදිරියටම යන්න!!!

  • @Aman-ue8st
    @Aman-ue8st 8 หลายเดือนก่อน +1

    මව් වරැ න් ට බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @robikasirlanka6138
    @robikasirlanka6138 8 หลายเดือนก่อน +1

    ❤❤❤ සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි

  • @kemapriyadarshani8987
    @kemapriyadarshani8987 8 หลายเดือนก่อน

    ශාලිනී,ඔයාගේ ගායනය විශිෂ්ඨයි ,අපේ පන්තියේ ගායිකාව පාසල් දිවිය මතකයේ රැදුන.... Good Luck dear ❤

  • @lakshanfernando7148
    @lakshanfernando7148 8 หลายเดือนก่อน +1

    Love this program, Sewwandi hope to see you in the coming seasons too ❤️❤️❤️ We love your presence 😍😍😍

  • @biyagamagechamanthi3070
    @biyagamagechamanthi3070 8 หลายเดือนก่อน +2

    Great madam

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 8 หลายเดือนก่อน

    ශාලිනී අක්කා සුපිරි හැකියාවක් ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @indikaindika7848
    @indikaindika7848 8 หลายเดือนก่อน

    සිකුරැලියා සින්දුව භාවනාවක්...අමරනීය හඩක්...ආදරෙයි තාත්තේ ..❤❤❤❤

  • @leelawathisubasingha1869
    @leelawathisubasingha1869 7 หลายเดือนก่อน

    හැමෝගෙම ගීත ලස්සනයි බුදු සරණයි

  • @indikaindika7848
    @indikaindika7848 8 หลายเดือนก่อน

    ආදරෙයි සැමට තෙරැවන් සරනයි

  • @user-kc5bz7su1q
    @user-kc5bz7su1q 8 หลายเดือนก่อน

    Aththtama,,Adam hemoama Niyamine great thanks 😊ALL F YOU GOD BLESS 😊❤

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 8 หลายเดือนก่อน

    Salini , very beautiful voice❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 8 หลายเดือนก่อน +2

    සිකුරිලියාත් ශෝක්❤

  • @user-qb7ph4ff5k
    @user-qb7ph4ff5k 8 หลายเดือนก่อน +1

    Salini akke oyage gayanaya harima lassanai

  • @roshaniguruge9588
    @roshaniguruge9588 8 หลายเดือนก่อน

    සුබ පැතුම් සියලුම අම්මලා තාත්තලා..ට....අාදරණිිය සොදුරැ නිමේශයක්.....❤❤❤❤❤

  • @dammikacooray4123
    @dammikacooray4123 7 หลายเดือนก่อน

    Mrs,Saalini Bandara awasan maha tharangayata ya yuthuma kenek 👍👍👍🙏🙏🙏💐💐💐💐💐

  • @user-tf1bn6yd3k
    @user-tf1bn6yd3k 8 หลายเดือนก่อน

    Wow.Very nice Salini Madam❤❤