ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ශා නියමයිනේ 😊❤❤❤❤1000 1k ලයික් එක මගෙන්
මේ විශ්වය ගත්තම අප සොයාගත් දේට වඩා බයානක සහ අබිරහස් ගොන්නක් පිරි තොරතුරැ කන්දක්..අප නොදත් විශ්මිත කරැණු රැගෙන ආ ඔබට..තවත් වීඩියෝ ගෙන එන්නට ජය පතනවා..❤
🥰❤️
මේ එක එක මිනිසුන්ගේ මොළ කුරුවල් වෙලා මොනවා කියවනව ද මන්දා කොහේ ඉන්න විද්‍යාඥ හොයාගත්තු ඒවද මන්දා විද්‍යාඥයෝ වැහි වැහැලා එක එක දවසට එක එක දේවල් ගේනවා මේ මෝඩයෝ කියන හැමදේම ඉස් මුදුනින් පිළිගන්නවා මේ ලෝකෙ සරණක් නැති දේවල්වලින් සරණත් ඉල්ලනවා 😅
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
වීඩියෝ එක සුපිරියි. ඉක්මනට හොයා ගන්න.
වීඩියෝ එක නියමයි ඒ වගේම ජීවයට සුදුසු ග්‍රහලෝක තියෙනවාද නැත්නම් පෘතුවියේම සමාන්තර ලෝක තියෙනවද කියන දෙක කල්පනා කරනකොට වෙන දෙයක් ඔලුවට එන් නැති අය ඉන්නවාද මං වගේ 😅❤
වීඩියෝ එක නම් සුපිරි 😇😇ඒත් ඔය කියන විදියට ග්‍රහලෝකයක් අපට ළඟින්ම මෙච්චර කල් සැඟ විලා තිබුන නම් තව ඔය වගේ සැඟවුණු උල්කා වගේ දේවල් කොච්චර ඇත්ද සමහර විට අපි නොදැනුවත්ව අපේ ළඟින්ම පෘථිවියේ මාරයා ඉන්නව වෙන්නත් පුලුවන් 🫣😑😑😑😟😔
ජය වේවා අයියේ
සුපිරි වීඩියෝවක්
ඉතාමත් වටිනා යූටියුබ් නාලිකාවක් ... දැක්ක ගමන් සබ්ක්‍රයිබ් කලා... ❤😊
ඔයා ඔච්චර දේවල් දන්නේ , හොයාගන්නෙ කොහොමද අයියෙ 💗🤔🤔 ඔයා කියන දෙවල් ගොඩක් වැදගත් මම එ නිසා හැමදාම ඔයාගෙ විඩියි බලනවා 🥰
මෙයා අඳුනෙන් මේව බලන්නෙ 😂
@@liyoshiyona ado ado😂💔
@@CeylonRider32 😁
Pitarata videoswala godak me wage dewal tynw😮
ස්තුතියි .
අදත් වෙනදා වගේම වටිනා කියන දේවල් ගොඩක් ඉගෙන ගත්තා 😊❤
Apita ekatawath yanna beri weida
සුපිරි 100/100 ❤️👍
tanks❤❤❤❤❤
ඒ ලෝකයේ ඉන්නවලු යුදෙවුවෝ කියල මිනිස් වර්ගයක්. ඒ මිනිස්සුලු ඒ ලොකේ බලවත්ම සහ. ඥානාන්විත මිනිස් කොට්ටාසය.😅 තක පමා...🤭😁 ඉන්නෙ උබ විතරයි මේ විශ්වයටම. ඒ කියන්නෙ මම කියන චරිතෙ තමා මේ ලෝකෙ වෙනස් කරන්න ඕන ❤️
අනිවා යුදෙව් නෙමේ ඕනෙම කෙනෙක්ට පුලුවන් දියුනු වෙන්න ඒකට උත්සාහය අවශ්‍යයි . මේ ලොකෙ ඔක්කොම මින්ස්සූ එකයි. තියෙන්න ඕනෙ අවස්ථාව අනුව හැඩගැසීමේ හැකියාව
❤❤❤❤❤
සාතන්ගේ බයිබලය ගැන ඕනේ
ගවේශන යන්ත්‍රයක් අරින්න ආලෝක වර්ශ 12.5 ක් දුරින් තියෙන ග්රහලකයකට තව අ.දු 2000 ක් ගියත් බෑ😂
Budu dahama thula siyalla Atha
එ් ලෝකෙත් මැති අැමතියෝ උන් ඉන්නවද දන්නැ නේද 😂😂😂😂
ඉතා වැදගත් වැඩ සටහනක් අර දෙස පළුවන් දෙන ගත්තොත් ඕකත් කන්න හොයයි
Perch ekk kiyk withara weida
අපි ඒ ලෝකෙය යමු හැබැයි අර 225 එක්කන් යන්න බෑ😂
මේ විශ්වයේ මනුස්ස ලෝක එකයි තියෙන්නේ 😂😂😂😂
Hamas set eka yawwanam hare
අපි මේ ලෝකෙට සමාන ග්‍රහලෝක මිනිස් වාසයට සුදුසු ඒවා කිවුවත් මීට වඩා වෙනස් ග්‍රහලෝක වල ඒ පරිසරයට හුරු උන ජීවයක් පවතින්න බැරිද
ඉන්න පුළුවන් නෙද 🤔🤔
ජීවය් හොයා ගත්ත වගේ නෙමෙයි. ඒ ජීවීන් අපිට අහිතකර උනොත් 😮
අපි පොලොවේ ඉන්නවා පෘථිවිය අහසේ තියෙන්නේ එතකොට අපි කොහෙද ඉන්නෙ .
මමත් එ්ක තමයි හිතුවෙ
Imagine if this planet has a video about our own planet.what if they are just predicting about life on earth. But we are actually living ❤😳
You just explained the whole light years in one comment🙂
Maha ina minsunta wah mon ina dana paduwa aa minsunta wah inda daida
😊❤❤
Ehe idama labada danne na
Hi
පිටසක්වලයන් ගැන ආයෙත් video එකක් (UFO)ගැන ඕන කියන අය කෝ බලන්න.🙂👍 ❤️🩹
Good
💚💪👍🙏🌷
අනේ මටත් ඕකෙන් පර්චස් විස්සක් අරන් දෙන්න බැරිද ? 😘😘😘😘😘♥️♥️♥️👌👌👌❤️❤️ 📞📞
ඒකේජනාදිපතිකවුද.
අපොයි එක දැනගත්තොත් 225,ලංකාව වික්කාවගේ එකත් විකුණයි.. විසේසයෙන්ම මහින්ද...😂😂😂
අනේ තෝවගෙ හරකෙක් හම් මගුලටම 225
ඒ ලෝකයේ අයට අපි පාඩුවේ ඉන්න දෙයිද දන්නෑ ....
Gon kata kiynn ep kriyo
නෑ. දේශපාලනඥයන් ටික මෙහෙ තියලා යන්න ඕන. නැත්නම් විශ්වීය යුද්ධයක් පටන් ගනීවී.
😳😂😂😂
😂😂😂😂😂ai ban ma loka apita ap wanna
අපේ උන් ගියොත් නම් ඒකටත් කෙලල තමා එන්නෙ 😑😑
2027 රෙප්ටීලියන්ලා එනවා 💀 රෙප්ටීලියන්ලා ගැන වීඩියෝ එකක් ඕනේ
ඊට කලින් බබෙක් hadaganna one😅
බින්දුවයි දශම අනූපහක් කීම නිසා පොඩි ප්‍රශ්නයක් තියනව .
මා දැමු ඉහත කමෙන් එකට රුසියාවත් අයිති වෙනවා. ඒ වගේම රටවල් දෙක කියන එක රටවල් තුන කියලා වෙනස් වෙන්න ඕනෑ.
Palawani like aka
අපෙ මනුසොයො ඔකට ගියොත් ඔකත් ඉවරයි බිල්ඩින් ලහලා පොලව හරලා නැතිකරලා ඉරයි😂
අනේ ඕව ගැන වැඩි ය තොරතුරු එළියට දාන්න එපා please ..... අරය එහෙම දැන ගත්තොත් ඒකෙ ත් කෑල්ලක් අදානිට විකුණ යි.
🤍
අවුරුදු 50/100ක් යයි ඔවට යන්න අපි කොහොම හරි මේ අමුතු ඇටෙන් පැනගන්න ගෙමක් ගහන්න දගලනවා 😅
❤❤❤
ශා නියමයිනේ 😊❤❤❤❤1000 1k ලයික් එක මගෙන්
මේ විශ්වය ගත්තම අප සොයාගත් දේට වඩා බයානක සහ අබිරහස් ගොන්නක් පිරි තොරතුරැ කන්දක්..
අප නොදත් විශ්මිත කරැණු රැගෙන ආ ඔබට..
තවත් වීඩියෝ ගෙන එන්නට ජය පතනවා..❤
🥰❤️
මේ එක එක මිනිසුන්ගේ මොළ කුරුවල් වෙලා මොනවා කියවනව ද මන්දා කොහේ ඉන්න විද්‍යාඥ හොයාගත්තු ඒවද මන්දා විද්‍යාඥයෝ වැහි වැහැලා එක එක දවසට එක එක දේවල් ගේනවා මේ මෝඩයෝ කියන හැමදේම ඉස් මුදුනින් පිළිගන්නවා මේ ලෝකෙ සරණක් නැති දේවල්වලින් සරණත් ඉල්ලනවා 😅
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
වීඩියෝ එක සුපිරියි. ඉක්මනට හොයා ගන්න.
වීඩියෝ එක නියමයි ඒ වගේම ජීවයට සුදුසු ග්‍රහලෝක තියෙනවාද නැත්නම් පෘතුවියේම සමාන්තර ලෝක තියෙනවද කියන දෙක කල්පනා කරනකොට වෙන දෙයක් ඔලුවට එන් නැති අය ඉන්නවාද මං වගේ 😅❤
වීඩියෝ එක නම් සුපිරි 😇😇
ඒත් ඔය කියන විදියට ග්‍රහලෝකයක් අපට ළඟින්ම මෙච්චර කල් සැඟ විලා තිබුන නම් තව ඔය වගේ සැඟවුණු උල්කා වගේ දේවල් කොච්චර ඇත්ද සමහර විට අපි නොදැනුවත්ව අපේ ළඟින්ම පෘථිවියේ මාරයා ඉන්නව වෙන්නත් පුලුවන් 🫣😑😑😑😟😔
ජය වේවා අයියේ
සුපිරි වීඩියෝවක්
ඉතාමත් වටිනා යූටියුබ් නාලිකාවක් ... දැක්ක ගමන් සබ්ක්‍රයිබ් කලා... ❤😊
ඔයා ඔච්චර දේවල් දන්නේ , හොයාගන්නෙ කොහොමද අයියෙ 💗🤔🤔
ඔයා කියන දෙවල් ගොඩක් වැදගත් මම එ නිසා හැමදාම ඔයාගෙ විඩියි බලනවා 🥰