ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රටා ඉන්න හින්දා බලන එවුන් කො
Ow aa❤
colonbiy trm supiri ekk mn nm dekl ne
රටා.....අදහන්නන් බෑ උබමද මේ කියලා .............ජෙන්ටා වැඩක් කරලා දීපන් උබගෙ දැනුන කොලිටි එක දිගටම තියෙන්න ඕන...එච්චරයි ☝ ☝☝☝☝❤❤❤❤👌👌
උඩ පල්ලෙහා යනකොට සිකාගේ පොටෝ එකක් දැක්කා ඒකයි සම්පුර්ණ නතර උනේ 😊 පට්ට ඈ.. ❤
Beautiful and very good script❤❤
අඩෝ අඩෝ රටා. ඇයි මෙහෙම.. වස්ති ල වෙන්නද????? Don’t do that bro
Romania. ඉදන් මේක බලන මම😂❤
😂
ජය වේවා.... !!!!! රුමේනියා
ඇඩ් එක දැකකම යන්නම හිටතෙවවා ඕයි❤❤
Hodata liyalathiyanawa niyamai👍👍👍👍
Guys, Excellent work. Wish you all the best.(Audio in this isn't balanced properly.)
ඔව් ඔව් එන්න.එන්න කොච්චරක් යනවද? පඩිය කීයද කියලත් කිව්වනම් තමයි හරි.😊
සුපිරි
Eka maru
රටා හිටිය හින්දම බැලුවා
Superb ❤
මනමේන්ද්‍ර - මෝටර් මැකෑනික් (නියමෙටම ස්ක්‍රිප්ට් එක ලියල තියෙනවා)
Patta Creative
Adee eka patta oylgen බලාපොරොත්තු nounuma ekak ekaa elakiri eaaa ❤❤
රටා ❤
Chamara aiya ❤🎉 perfect
ඉඳලා ඉඳලා හොඳ වැඩක් කරපු එකට සතුටුයි.....ඉ....ස්සරම ... වගේ
රටා උඹ ❤
Niyamai
කන්ටෙන්ට් එක මරු.. අන්තිම ටිකේ "මචං" ෆිල්ම් එක මතක් උනා..❤
වෙනම ලෙවල් එකක්🎉
රටා❤❤
Sir la set eka 🥰💝ජය වේවා..
ගියපු එවුන් අඩනවා....😢😢😢😢
Nice work 👏
Dilusha,prabath,chamara good luck bro.
Supiri 🎉
ජයවේවා කොල්ලෝ
❤
මෙලෝ රහක් නෑ 😡🫠🫠
රැමේනියා ඉදන් බලන අය කෝ😂😂
😂😂
රටා ❤️🥹
Shasra holding lankave hodama ejancy eka.
හිනාවෙන හරිය කොහෙද කියල බලාගෙන ඉන්නකොට කථාව ඉවරවුනා 😂😂
, මං ආසම නළුවෙක් තමා සිකා❤
Rideegama road ekeda shooting 🤔🤔🤔🤔🤔
Eka patta ❤👍
රටා 🌏❤
රටා නිසා බැලුවේ❤
පට්ට script එක ....😘😘😘😘
පට්ට මචෝ…….❤
💖✨👌
අඩෝ ඒක මරු බන්❤️
Script එක මරු👌
❤❤❤
Rataa❤
Yooo rataa❤
රටා❤️👌
අඩෝ ආතල් බං.. 😁
JAM eke epiyk enne ndd
එල මචෝ😂
Jaam eke ethuru tika dipanko bn
Rata ...sika....patta thamai
මචන් film එක වගේ 😂
😮😮
රටා 😮
ft
මුලින් වෑන් එජ හරස් කරන්නෙ ඉස්සරහින්... පස්සෙ තියෙන්නෙ පිටිපස්සෙන් පන්නන් ඇවිල්ල හරස් කරා වගේ
Nodakin 😂
සප්‍රයිස් එකක් 😂
Yako 😂
මුලින් වෑන් එඑකජ හරස් කරන්නෙ ඉස්සරහින්... පස්සෙ තියෙන්නෙ පිටිපස්සෙන් පන්නන් ඇවිල්ල හරස් කරා වගේ
රැටා කොහෙද බූරුවො ගියේ
රුමේනියා ගිහින් බස් එකෙන් ඉතාලි යන්න බැරිද
Reta මොකක්ද බං මේ කලේ, මට දැනුන විදිහට... උඹ හෙන next level පොරක්. ඒකයි මේ script එකේ මෙලෝ රහක් දැනුනෙ නැත්තෙ. ඇත්තම රැටා, කලින් එකාද? මෙතන ඉන්න එකාද?
නලුවෙක්ගේ උපරිම ගන්න පුලුවන් හොඳ ඩිරෙක්ටර් කෙනෙක්ට විතරයි. ඒකට හොඳ ස්ක්‍රිප්ට් එකක් සෙට් වෙන්නත් ඕන. කූඹියෝ එකේ යුරේනිගේ ඇක්ටින් නෙක්ස්ට් ලෙවල් වෙන්නේ ඒකයි. කොළොංඹියා එකත් එච්චරයි. මේක දුර්වල ප්‍රොඩක්ෂන් එකක්.
♥️💖👍
Beuro register agency?
Yes, SLBFE L. L. NO. 2634
👍👍👍👍👍👍
❤🎉
Rata❤❤
අම්මගෙ රෙද්දකියන නම්බර් වලට මැසේජ් දාල දැනි මාස ගාණක් එක බල්ලෙක් බැල්ලියක් ඒවට උත්තර දෙන්නෙ නැහැ බම්බුවක් කියනව
හොයලා බලලා යන්න.හොරු හැමතැනම
තාත්විකයි විල්ගමුව හංදිය 🙂
Redda
anthimata kellage muuna dakala kate thibba bath tikath wisik una ballo 😂😂😂
Aru cid kiyala license ekane pennnane 😂😂
මේ වගේ රටක,හීන විතරයි ලස්සන.. ඇත්තට මුහුණ දෙන්න ගියාම පට්ට කැතයි😢
🇷🇴 අපිට වඩා හිගන රටක් ඔයා. Europe වල Gypsy ඌන්
රටා.... අමාරු කාලයක් මචං මේක හැමෝටම 😔හැබැයි ඕක නෙවෙයි උබ ඉන්න ඕන තැන. ඕව නෙවෙයි උබ කරන්න ඕන වැඩ. හැබැයි ඕව නොකෙරුවොත් උබද ඌට කන්න අදින්න දෙන්නෙ කියල කවුරුත් අහන්න එපා. මන් කිව්වෙ මගේ අදහස. ඌ මේ වෙනකොට ඉන්න ඕන තැන ගැන මට අවුරුදු ගානකට කලින් තිවුන idea එකක්. ඒත් මේක ලංකාව නෙ. 😔😔....
හීන සුන්දර උනාට රියලිටි එක පට්ට කැතයි කිවුවා නේද ඒක නිසා බෑ
රටාව දැකලා අපු කට්ටිය කො
🤎
රටා මේ වගේ ඒවයින් දකින්න කැමති නැ.රටා කියන්නෙ වෙනම ලෙවෙල් එකක්
Dinolage passe hodam add hadan setbekek me
Warellako athi magulak ne mehe
Creative ❤
Use wennapa utto #kolombia 😢
Aparade data 😢
රටා ඉන්න හින්දා බලන එවුන් කො
Ow aa❤
colonbiy trm supiri ekk mn nm dekl ne
රටා.....අදහන්නන් බෑ උබමද මේ කියලා .............
ජෙන්ටා වැඩක් කරලා දීපන් උබගෙ දැනුන කොලිටි එක දිගටම තියෙන්න ඕන...එච්චරයි ☝ ☝☝☝☝❤❤❤❤👌👌
උඩ පල්ලෙහා යනකොට සිකාගේ පොටෝ එකක් දැක්කා ඒකයි සම්පුර්ණ නතර උනේ 😊 පට්ට ඈ.. ❤
Beautiful and very good script❤❤
අඩෝ අඩෝ රටා. ඇයි මෙහෙම.. වස්ති ල වෙන්නද????? Don’t do that bro
Romania. ඉදන් මේක බලන මම😂❤
😂
ජය වේවා.... !!!!! රුමේනියා
ඇඩ් එක දැකකම යන්නම හිටතෙවවා ඕයි❤❤
Hodata liyalathiyanawa niyamai👍👍👍👍
Guys, Excellent work. Wish you all the best.
(Audio in this isn't balanced properly.)
ඔව් ඔව් එන්න.එන්න කොච්චරක් යනවද? පඩිය කීයද කියලත් කිව්වනම් තමයි හරි.😊
සුපිරි
Eka maru
රටා හිටිය හින්දම බැලුවා
Superb ❤
මනමේන්ද්‍ර - මෝටර් මැකෑනික් (නියමෙටම ස්ක්‍රිප්ට් එක ලියල තියෙනවා)
Patta Creative
Adee eka patta oylgen බලාපොරොත්තු nounuma ekak ekaa elakiri eaaa ❤❤
රටා ❤
Chamara aiya ❤🎉 perfect
ඉඳලා ඉඳලා හොඳ වැඩක් කරපු එකට සතුටුයි.....ඉ....ස්සරම ... වගේ
රටා උඹ ❤
Niyamai
කන්ටෙන්ට් එක මරු.. අන්තිම ටිකේ "මචං" ෆිල්ම් එක මතක් උනා..❤
වෙනම ලෙවල් එකක්🎉
රටා❤❤
Sir la set eka 🥰💝ජය වේවා..
ගියපු එවුන් අඩනවා....😢😢😢😢
Nice work 👏
Dilusha,prabath,chamara good luck bro.
Supiri 🎉
ජයවේවා කොල්ලෝ
❤
මෙලෝ රහක් නෑ 😡🫠🫠
රැමේනියා ඉදන් බලන අය කෝ😂😂
😂😂
😂😂
රටා ❤️🥹
Shasra holding lankave hodama ejancy eka.
හිනාවෙන හරිය කොහෙද කියල බලාගෙන ඉන්නකොට කථාව ඉවරවුනා 😂😂
, මං ආසම නළුවෙක් තමා සිකා❤
Rideegama road ekeda shooting 🤔🤔🤔🤔🤔
Eka patta ❤👍
රටා 🌏❤
රටා නිසා බැලුවේ❤
පට්ට script එක ....😘😘😘😘
පට්ට මචෝ…….❤
💖✨👌
අඩෝ ඒක මරු බන්❤️
Script එක මරු👌
❤❤❤
Rataa❤
Yooo rataa❤
රටා❤️👌
අඩෝ ආතල් බං.. 😁
JAM eke epiyk enne ndd
එල මචෝ😂
Jaam eke ethuru tika dipanko bn
Rata ...sika....patta thamai
මචන් film එක වගේ 😂
😮😮
රටා 😮
ft
මුලින් වෑන් එජ හරස් කරන්නෙ ඉස්සරහින්... පස්සෙ තියෙන්නෙ පිටිපස්සෙන් පන්නන් ඇවිල්ල හරස් කරා වගේ
Nodakin 😂
සප්‍රයිස් එකක් 😂
Yako 😂
😂
මුලින් වෑන් එඑකජ හරස් කරන්නෙ ඉස්සරහින්... පස්සෙ තියෙන්නෙ පිටිපස්සෙන් පන්නන් ඇවිල්ල හරස් කරා වගේ
රැටා කොහෙද බූරුවො ගියේ
රුමේනියා ගිහින් බස් එකෙන් ඉතාලි යන්න බැරිද
Reta මොකක්ද බං මේ කලේ, මට දැනුන විදිහට... උඹ හෙන next level පොරක්. ඒකයි මේ script එකේ මෙලෝ රහක් දැනුනෙ නැත්තෙ. ඇත්තම රැටා, කලින් එකාද? මෙතන ඉන්න එකාද?
නලුවෙක්ගේ උපරිම ගන්න පුලුවන් හොඳ ඩිරෙක්ටර් කෙනෙක්ට විතරයි. ඒකට හොඳ ස්ක්‍රිප්ට් එකක් සෙට් වෙන්නත් ඕන. කූඹියෝ එකේ යුරේනිගේ ඇක්ටින් නෙක්ස්ට් ලෙවල් වෙන්නේ ඒකයි. කොළොංඹියා එකත් එච්චරයි. මේක දුර්වල ප්‍රොඩක්ෂන් එකක්.
♥️💖👍
Beuro register agency?
Yes, SLBFE L. L. NO. 2634
👍👍👍👍👍👍
❤🎉
Rata❤❤
අම්මගෙ රෙද්ද
කියන නම්බර් වලට මැසේජ් දාල දැනි මාස ගාණක් එක බල්ලෙක් බැල්ලියක් ඒවට උත්තර දෙන්නෙ නැහැ
බම්බුවක් කියනව
හොයලා බලලා යන්න.
හොරු හැමතැනම
තාත්විකයි විල්ගමුව හංදිය 🙂
Redda
anthimata kellage muuna dakala kate thibba bath tikath wisik una ballo 😂😂😂
Aru cid kiyala license ekane pennnane 😂😂
මේ වගේ රටක,හීන විතරයි ලස්සන.. ඇත්තට මුහුණ දෙන්න ගියාම පට්ට කැතයි😢
🇷🇴 අපිට වඩා හිගන රටක් ඔයා. Europe වල Gypsy ඌන්
රටා....
අමාරු කාලයක් මචං මේක හැමෝටම 😔
හැබැයි ඕක නෙවෙයි උබ ඉන්න ඕන තැන. ඕව නෙවෙයි උබ කරන්න ඕන වැඩ. හැබැයි ඕව නොකෙරුවොත් උබද ඌට කන්න අදින්න දෙන්නෙ කියල කවුරුත් අහන්න එපා. මන් කිව්වෙ මගේ අදහස. ඌ මේ වෙනකොට ඉන්න ඕන තැන ගැන මට අවුරුදු ගානකට කලින් තිවුන idea එකක්. ඒත් මේක ලංකාව නෙ. 😔😔....