මේකනම් බලන්නම ඕන එකක්.. | Nobody Knows

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මේකනම් බලන්නම ඕන එකක්.. | Nobody Knows
    දැන්ම බලන්න පිවිසෙන්න:
    Home Menu - Movies - Premiere
    (Default Purchase PIN:111111)
    PEOTV ON SOCIAL
    Follow on Facebook: / peotv
    Follow on Instagram: / sltpeotv
    Follow us TikTok : www.tiktok.com...
    Subscribe on TH-cam: h / @ucivp6mlc1tb. .
    #nobodyknows #peotv #nobodyknowssinhalamovie #sinhalamovies

ความคิดเห็น • 514

  • @thegura8848
    @thegura8848 ปีที่แล้ว +173

    හරිම කාලේ, හරිම විඳිය ට, හරිම වෙලාවට ආව, සුපිරිම වැඩක්, අපි මේ රට සුද්ද කරමු ❤️💪🤝

  • @rightofbite
    @rightofbite ปีที่แล้ว +196

    කවුද මේකට නලුවො තේරුවේ. හොදම බුලට් සෙට් එකක් ඉන්නේ❤️

    • @malithanuranga9262
      @malithanuranga9262 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @PrasadWarnakula-tz3hf
      @PrasadWarnakula-tz3hf ปีที่แล้ว +1

      මම තමයි ඉතින්

    • @Wish472
      @Wish472 ปีที่แล้ว +1

      ඇත්තමයි ඉන්න සෙට් එකෙන් වැඩේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 ปีที่แล้ว +47

    අදටත් සිනමාව පවතින්නේ ඔබවැනි කලාකරුවන් අතින් බිහිවන මෙවන් විශිෂ්ඨ නිර්මාන නිසයි. ස්තූතියි ඔබතුමාට. දිවි ගමන සරුසාර වේවා. ජයවේවා.!

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 ปีที่แล้ว +43

    බෙනට් රත්නායක මහතා නිකම් ආවට ගියාට නිර්මාණ කරන කෙනෙක් නෙමෙයි....
    කාලයට ගැලපෙන නිර්මාණයක් කල ඔබතුමාට ගොඩක් ස්තූතියි .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනිවාර්යෙන්ම ජඩ දේශපාලුවන්ට හොඳ පාඩමක් කියලා දෙන්න ඕනෙ ....

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +88

    "රැවටුනු බවවත් නැත උන් දන්නේ..."ඒකනම් සුපිරියක් 😍😍👍

  • @hemalchandrasirill7983
    @hemalchandrasirill7983 ปีที่แล้ว +28

    බෙනට් රත්නායක කියන්නෙම....
    "කවුරුවත් දන්නෙ නෑ...❤️"
    කාලින යුග පුර්ශයාට
    රෙක්ස්පෙක්ට් සර්... ❤️❤️❤️ 😘😘😘🙏🙏🙏

  • @wnt6596
    @wnt6596 ปีที่แล้ว +51

    නුතන ශී ලංකාව හා අසික්කිත දේශපාලන නීතිය කැටුව දුප්පත් දිලිදු ජනජිවිත. ජිවත්විම සදහා ජිවිතය සෙවිම. ලස්සන නිර්මාණයක් යැයි සිතන තවම නොදැකපු සිහින මලාවක්. ස්තුතිය බේනට් සර්.

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n ปีที่แล้ว +91

    ඔන්න ඕකයි දේශපාලනයේ ඇත්ත තත්ත්වය ,,සුපිරි 👍

  • @gamages35
    @gamages35 ปีที่แล้ว +63

    නියමයි කාලයක් බලන් හිටියෙ මෙ වගෙ අපෙ රටෙ තිත්ත ඇත්ත සමාඡෙට පෙන්නන දෙයක් එනකං

  • @pathumgamage9453
    @pathumgamage9453 ปีที่แล้ว +41

    සුපිරියක්..... ඇහැට දැකලවත් අපේ මිනිසුන්ගේ ඔලු ගෙඩි පෑදුනොත් ඇති♥️♥️♥️

  • @pavithraperera5638
    @pavithraperera5638 ปีที่แล้ว +30

    ලංකාවේ තිත්ත ඇත්ත.මේ වගේ film 📽️, පෙන්වන්න ඕන ප්‍රධාන මාධ්‍ය වලින්.ඒත් උන් මේවා පෙන්වන්න එකක් නෑ.ඒ කාලකන්නිත් අපේ රටට දැන් වෙලා තියෙන දේට වග කිව යුතු නිසා.

  • @chathurangadasanayaka1502
    @chathurangadasanayaka1502 ปีที่แล้ว +34

    ස්තූතියී....මේ වගේ ෆිල්ම් එකක් මේ වගේ වෙලාවක මිනිස්සුන්ට පෙන්නන එකට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @scorpionbrowiththameerapam4118
    @scorpionbrowiththameerapam4118 ปีที่แล้ว +80

    කියන්න වචන නැහැ, සුපිරි රංගන ශිල්පීන්ගෙ සුපිරි වැඩක්, සමාජයට hint එකක්, No words to say 😌

  • @manojgamage3519
    @manojgamage3519 ปีที่แล้ว +25

    සුපිරි වැඩක් ...
    මේ කාලේ ඔලුවලට දැනෙන්නේම හදල තියේන එකක්....🙏👌

  • @shanhkadilshan7766
    @shanhkadilshan7766 ปีที่แล้ว +26

    සුපිරියක්. මොලේට දා ගන්න මේකෙ ගොඩක් දේවල් තීනවා.🙏 Respect.👍💪

  • @dushankaveesha9283
    @dushankaveesha9283 ปีที่แล้ว +138

    පට්ට වටින කතාවක්❤️ දැන් කාලේ ගහන ගොන් කතා වගේ නෙවේ ඇත්තටම..

    • @vipulakumara3456
      @vipulakumara3456 ปีที่แล้ว +2

      ඉතාමත් වටින කතාවක් .

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +1

      මේක ෆිල්ම් එකක්

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว

      bimal rathnayak saha hora jvp kala unp pimpiyo danne na wage 1988 kale.
      Ewa kale na thawama. Metala me karana sellam dan athi. Bimal saha jvp terrorist ,ltte,isis terrorist la artiz cover eken monk cover eken gahana game eka clear.
      This April we are coming again. Lankawa manasika roginta wanasanna denne na. 1965 idan api cancer eke 50 000 active membersla list eka thinawa. Clear and sure, 88 maruwa 60 000 n 50%jvp.
      2009 nam maruwe 100%ltte e nisa aye nagitte na.
      Mewa ekka issarahata yanna ba.
      Mun karanne mewa penwala moda minissu tikak allan dinapatha parawal wahagena rata bsnkoloth kirima. Office wala post aran wada awul kirima. Hodama example eka central bank governor, U USD eka release karanna inne 2024 president elections ekata masa 4kata kalin. Ethakota ayeth 2022 wage inna president ta wirudda karsli enawa unge mafia team local market eka mafia kalama.
      Poddak hithanna 1USD=200 kale 200 bath eka 1USD 370 weddi 850k wenne kohomada? Ewa karanne munge mafia kalli government post wala idanamathilata ganu dila gabata game eka denawa.
      Meka libiyawak karanna denne na. Government ekata jvp,ltte,isis kalli sudda karanna bari nam unuth elawala danawa. Sellam kala athi dan.

    • @sandunlakshan5424
      @sandunlakshan5424 ปีที่แล้ว

      @@travelinCambodia2023 තණකොළ කන එවුන්නම් ඔහොම්මමයි . රෙද්දෙ රෙවාගෙන බෙට්ටෙ කැටයම් දානවා කියන්නෙ ඕං ඕකට. බෝක්කු ව්‍යාපෘතියකින් හරි හොරා කාපු එවුන් කැමති නෑ කොහොමත් දේශපාලන ක්‍රමය වෙනස් වෙනවට

    • @ishanmalshika576
      @ishanmalshika576 ปีที่แล้ว

      ​@@travelinCambodia2023හ්ම් දැන් තියෙන්නෙ රට සින්ගප්පූරුව වගේ.ඕකට ඇඩ් කරපන් මේ කාලකන්නි රට පාලනය කරපු අමන වේසිගෙ පුත්තු හොරා කාපු එකට රටේ අහින්සක මිනිස්සු කන්න නැතුව බේත් නැතුව නය ගෙවාගන්න බැරුව මත්කුඩු නිසා පාතාලය නිසා පෝලිම් නිසා මැරුනු සහ ඉදිරියටත් මැරෙන ජීවිත.ඒවත් එකතු කරලම කියපන්කො

  • @sameerajayan
    @sameerajayan ปีที่แล้ว +48

    හොද වැඩක් .. මේ වගේ දෙවල් සාමජ ගත කරන්න ඹනේ ඉක්මනට වගේම සැම කෙනෙකුගේම අහැ කන ගැටෙන විදියට ජය වේවා අපේ මවු බිමට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asithaahangama6214
    @asithaahangama6214 ปีที่แล้ว +49

    මේ කතාව සාමාන්‍ය පොදු ජනතාව බලන්නම ඕන කතාවක්....මේ රටේ මිනිස්සු බහුතරයක් බලන චැනල් වල යන්නෙ මෙලෝ රහක් නැති මොලේ මොට කරන කතානෙ.මේව කොහොමහරි දුප්පත් මිනිස්සු අතරට ගෙනියන්න ඕන කතාවක්

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +74

    කාලකණ්ණි ඇමැතිවරු ලෙස හොදටම ඇක්ට් කරන්මේ ගිහාන් ප්‍රනාන්දු සහ විජය නන්දසිරි 🥰

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว +2

      ඇත්ත 💯👍🔥🌹🙂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว +3

      Kumara thirimadura ne

    • @nilanthihettiarachchi7342
      @nilanthihettiarachchi7342 ปีที่แล้ว +1

      Thirimadura

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +2

      @@dinithwaduge6853 මෙතන නෙවෙයි මම කිව්වෙ,පොදුවේ ගත්තම මම කිටපු නලුවෝ තමයි ඇමැතිලගෙ ඇත්ත පැත්ත සුපිරියටම රගදක්වන්නෙ..

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      @@nilanthihettiarachchi7342 මෙතන නෙවෙයි මම කිව්වෙ පොදුවේ.

  • @banbananm9767
    @banbananm9767 ปีที่แล้ว +17

    සර්ගෙ වැඩ නං නියමයි ගැහුවොත් ගහන්න තනි ඇහැට ඇඬෙන්න

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 ปีที่แล้ว +20

    කලාකරුවන් මේ යුතුකම වගකීම මීට කලින් ඉටු කලා නම් අද අපේ රට සුරපුරයක් වෙන්නට තිබුණා, කවුරු උණත් මෙම කලාකරු ජාතියේ පිනට උපන් වීරවරයෙකි

  • @sanjayadevinda9517
    @sanjayadevinda9517 ปีที่แล้ว +26

    ඇත්තටම හොදයි ,,,,,, දේශපාලනයේ තිත්ත ඇත්ත ,,,,,,,ජනතාවට පනිවිඩයක් දෙනව,,,,,ස්තුති

  • @wasaladayarathne1005
    @wasaladayarathne1005 ปีที่แล้ว +27

    අපේම කථාව අපිටම බලන්න පුලුවන්.

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว +43

    ගොඩක් කාලෙකට පස්සෙ හොදම හොද නිර්මානයක් ❤❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +24

    ඕක තමයි ඇත්ත තත්වය පොඩි මනුස්සයාට හැමදාමත් අසාධාරණය විතරයි

  • @tractorvideofarming
    @tractorvideofarming ปีที่แล้ว +22

    ගොඩක් ලස්සන කතාවක් සුපිරි❤️❤️👍

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 ปีที่แล้ว +8

    වැඩේ නියමේට කරලා තියනවා. කාලෙකට පස්සෙ නියමයි.👍 .❤💯👏

  • @chandimakoralage
    @chandimakoralage ปีที่แล้ว +12

    බිමල්ටනම් පොලිස් චරිත හරියටම ගැලපෙනවා

  • @manodya_0333
    @manodya_0333 ปีที่แล้ว +6

    නන්දා මාලිනියගේ voice එක 😍 ඇගේ ලේ නහර දිගේ යනවා වගේ සීන් එකක්නේ එන්නේ 👿💪

  • @indikasanath790
    @indikasanath790 ปีที่แล้ว +16

    අද කාලෙට ගැලපෙන සුපිරි වැඩක් 👍👍👍

  • @ashansangeeth5098
    @ashansangeeth5098 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරමු 🇱🇰🇱🇰❤️❤️👍👍 තරුණ ජනතාව සිහියෙන් ඉදිරියට

  • @chandikalakmal8335
    @chandikalakmal8335 ปีที่แล้ว +11

    අපි මේ වතාවෙවත් හරි දේ කරමු අපේ රට වෙනුවෙන් මගේ රට කෙලෙසන්න කාටවත් ඉඩ නොදෙන්න.

    • @neetaguruge2865
      @neetaguruge2865 ปีที่แล้ว +1

      ඒ වගේ රටක් නිර්මාණයක් කරන්න ජේසු පිහිටයි

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +4

    සුන්දර ලංකාවේ ජීවිත කතාව,ඉතාමත්ම කෙටියෙන්..👏👏👏👏👌👌👌💐💐💐💐

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +8

    ආයෙ ඉතින් කියන්න දෙයක් නැහැ එකෙන්ම සුපිරි කතාවක් 🙏🙏🙏💎💎💎

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +10

    ආසයි බලන්ඩ ඒත් ඉතිං අපි කොහොම බල්න්ඩද 😢😢 ලංකාවෙ හිටිය නම් අනිවර්‍යෙන්ම බලන්න යනව

  • @user-iv3dl7ju3e
    @user-iv3dl7ju3e ปีที่แล้ว +7

    ඉක්මනින් මේ ෆිල්ම්.එක ඕනෙ.නියම කාලෙ නියම වැඩක්

  • @user-pq2gm3rq7f
    @user-pq2gm3rq7f 10 หลายเดือนก่อน +3

    ඇත්තටම ‍රටේ තත්ත්වය සහ නීතිය ගැන පැහැදිලි වෙන රටක් වටින නිර්මාණයක්✊

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 หลายเดือนก่อน +5

    කාලෙකින් හිතට දැනුනු නාට්‍යයක්

  • @indikajayalath2735
    @indikajayalath2735 ปีที่แล้ว +9

    එකෙන්ම සුපිරිම සුපිරි ෆිල්ම් එකක්. නියම රංගන ශිල්පීන් ඉන්නේ.
    දමිතා එළ දෙන නැද්ද දේශපාලන වේදිකාවේ..

  • @shan1518
    @shan1518 ปีที่แล้ว +4

    අම්බෝ කවුද මේ නලුවෝ තේරුවේ. මේ නලුවෝ නෙමේ. කාලාගාර ❤️🌹

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 ปีที่แล้ว +3

    නලු නිලියො නමට නෙමෙ මේ වගෙ සුපිරි දේකට යොමු කලොත්...ජය සියලු දෙනාට.

  • @damithamevan1163
    @damithamevan1163 ปีที่แล้ว +5

    ඒක ගොඩාක් වටින කාලෝචිත
    නිර්මාණයක්

  • @Oriostudio
    @Oriostudio ปีที่แล้ว +8

    සුපිරි ම වැඩක් .... ජයවේවා ❤️

  • @madhawaviraj9432
    @madhawaviraj9432 ปีที่แล้ว +16

    පට්ට වටින කතාවක්❤

  • @vimukthiabishek9775
    @vimukthiabishek9775 ปีที่แล้ว +13

    මේවනෙ ෆිල්ම්❤️‍🔥

  • @casio745
    @casio745 ปีที่แล้ว +11

    ඔන්න ලංකාවේ පොලීසිය සැබෑ තත්වය....

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +10

    මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන අපූරු වැඩක්

  • @lakshitharukshan922
    @lakshitharukshan922 ปีที่แล้ว +4

    හරි හරිම කාලේ එන චිත්‍රපටියක්

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +4

    බිමල් ජයකොඩි,ජයනි සේනානායක ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරි film එකක් තමයි

  • @manelpedige1775
    @manelpedige1775 ปีที่แล้ว +5

    නියම කතාව jvp එක apuwama අනිවාර්යයෙන් රටට යහපතක් කරන්න e jada පාලකයන් ewanna ඕනි 👍👍👍👍👍👍👍

    • @chamithmaduranga6315
      @chamithmaduranga6315 ปีที่แล้ว

      Hooooo

    • @chamithmaduranga6315
      @chamithmaduranga6315 ปีที่แล้ว

      Huu

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ඒ දේ සිද්දවෙනවා....
      මේ රටේ වමේ පාලනයක් ඇතිවෙනවා...🚩❤️

    • @ThalangamageMilton
      @ThalangamageMilton 12 วันที่ผ่านมา +1

      Aniwa NPP eka dinawamu horu tika elawanda one❤❤

  • @athulabandara915
    @athulabandara915 5 หลายเดือนก่อน +2

    මේ විදිහට තමා මිනිස්සුනගෙ ඔලු සුද්ද කරන්න පුළුවන් ස්තුති බෙනට් රත්නායක මහත්යෝ නිර්මාණයට

  • @lakshithahh60
    @lakshithahh60 11 วันที่ผ่านมา +1

    මේ පාර සාදය යිස්තීරවම නතරකරනවා💪🤟❤️🌟

  • @sjaya2078
    @sjaya2078 ปีที่แล้ว +5

    ලන්කවේ ඇත්තම නිතිය තමයි මේක. ජාරම දේශපාලනය, දේශපාලනඥයෝ .

  • @hasithaprasad1404
    @hasithaprasad1404 ปีที่แล้ว +3

    🤗සුපිරිම නිර්මාණයක්👍💪🇱🇰

  • @jasewarnakulasuriya
    @jasewarnakulasuriya ปีที่แล้ว +4

    අති විශිෂ්ටයි.. ලංකාව වෙනස් කරපියව් සිංහලයෙනී.. උබලට පුලුවන්.. පක්ෂ පාට භේද නැතුව නැගිටහල්ලා.. ❤ ඒ වගේම කියන්න ඕනේ මම ආසම නිළියක් ජයනි අක්කා.. එයා අනිවාර්යයෙන්ම හොදම නිළිය සම්මානයක් මේ වසරෙදි ගන්නම ඕනේ.

  • @bhagyawd388
    @bhagyawd388 ปีที่แล้ว +6

    Here art is used in a powerful form! Good & timely work!✊

  • @chirathpehesara440
    @chirathpehesara440 ปีที่แล้ว +11

    පට්ට චරිත ටිකක් ඉන්නෙ ක්තාවට ❤😍

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 ปีที่แล้ว +2

    What a film? A bunch of flowers❤💐💐💐 collection of talent actors.

  • @shahankavinda1374
    @shahankavinda1374 ปีที่แล้ว +9

    දැක්කනේ පොලීසිය කොන්දක් ඇතුව ඉන්නවනම් රට මීට වඩා තැනක තියනවා

  • @malasubashine8742
    @malasubashine8742 ปีที่แล้ว +2

    President super star...හැමෝම බලන්න වටින movie එකක්.

  • @chathurawijerathna2262
    @chathurawijerathna2262 ปีที่แล้ว +8

    ඕවා පෙන්නන්න ඕන අර 225 ඉන්න ගව මඩුවෙ මැරෙන ගානක් මැරෙන්න හරි ඉතුරු උන උන්ට හරි යහතින් ඉන්න පුලුවන් වෙන්න ඔය බූරු පකයලගෙ අතපය ගලවලා අබ්බගාත කරල දාන්න ඕන රටේම මිනිස්සු එකතු වෙලා

  • @kpckpc5804
    @kpckpc5804 ปีที่แล้ว +8

    අද කාලෙට ගැලපෙනම බලන්න ඕන එකක්

  • @ajithnishantha4379
    @ajithnishantha4379 3 วันที่ผ่านมา

    මෙිි ශ්‍රී ලංකාවේ නැවත මෙවන් නිර්මාණ බිහි කිරිිමට අවස්ථාව නොලැබෙිිවා!!! ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ජනතාවට ජයවෙිවා !!!

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 7 วันที่ผ่านมา

    ඇත්තෙන් ජීවත්වෙන සුලු පිරිසක් දැනියි.....👍👍👍👍

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 21 ชั่วโมงที่ผ่านมา

    good ෆිල්ම් මේවා කාලේ නියම විදිහට එනවා වෙනත් රත්නායක මහත්මයා ඇහුවාම ස්තූතියි

  • @sisurudisnaka6127
    @sisurudisnaka6127 ปีที่แล้ว +7

    සමාජේ හැංගිලා තිබ්බ තිත්ත ඇත්ත

  • @ajithdon4229
    @ajithdon4229 ปีที่แล้ว +2

    No1 program eka actors la very good 👍 ❤️🇱🇰🙏

  • @luckysenanayake1431
    @luckysenanayake1431 ปีที่แล้ว +2

    Great Work Mr,Rathnayake.♥️👍

  • @r.a.svedio534
    @r.a.svedio534 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි නිර්මාණයක් ... 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @savegreensrilanka5017
    @savegreensrilanka5017 ปีที่แล้ว +5

    කාලෙකි බෙනට් රත්නායක මහතා විසින් කල නිර්මාණයක් එළි දැකීම සතුටක්

  • @wimalasiriabeysekara440
    @wimalasiriabeysekara440 23 วันที่ผ่านมา

    අවුරුදු 46කට පෙර මේ රටේ ඇතිකරපු වෙනස තමා මේ චිත්‍රපටයෙන් කියාපාන්නෙ. තවදුරටත් මේ ක්‍රමය ගෙනියන්න කැස කවන උන් පලවා හැරිය යුතුයි.

  • @ajiproduction2739
    @ajiproduction2739 ปีที่แล้ว +8

    No words to appreciate this, another masterpiece 💯

  • @SAKKDissanayake-ql1kr
    @SAKKDissanayake-ql1kr 2 หลายเดือนก่อน

    කාලයට ගැලපෙන සිනමා නිර්මාණයක්.හිස නමා ආචාර කරනවා නිර්මාණකරුට.♥️ අදහස රංගනා මලලසේන

  • @samanthigajasinghe4384
    @samanthigajasinghe4384 9 วันที่ผ่านมา

    මේ චිත්‍රපටය මේ දවස්වල රූපවාහිනී නාලිකාවක විකාශය කරන්න පුළුවන් නං වටිනාකම මාරම මාරයි

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe 4 วันที่ผ่านมา

    ලංකාවේ සුපිරි war film එකක් ගැහුවනම් තමා වටින්නෙ ❤️

  • @sashrydewmini2952
    @sashrydewmini2952 ปีที่แล้ว

    හරිම කාලෙට ගැලපෙන හොද නිර්මානියක් නියමයි 👍👍👍

  • @clanzz8819
    @clanzz8819 ปีที่แล้ว +5

    Whoever the producer is, we have no idea about him, but I appreciate his great work This is the right time to watch this movie all of other fellows in 🇱🇰

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +4

    කාලීන මාතෘකාවක් ...😍👍

  • @champikakumara3774
    @champikakumara3774 ปีที่แล้ว +2

    Film එක නම් නියමයි
    අන්තිම ටික තේරුම් ගන්න අමාරුයි

  • @u.g....9819
    @u.g....9819 หลายเดือนก่อน

    එල.එල.හෙට්ට.අංකල්..ගොඩක් අදරේයි ❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    අනේ මේ ෆිල්ම් එකෙ දාර්ශන් අයියා ඉන්නවා නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @phwanigasinghe4680
    @phwanigasinghe4680 ปีที่แล้ว +4

    කෙටියෙන්ම.කිවුවොත් සුපිරියි..👍

    • @MusicBant8200
      @MusicBant8200 ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො 🙂

  • @nihalhemantha1205
    @nihalhemantha1205 ปีที่แล้ว +1

    Supiriiiiiii on the way 💪we waiting for that

  • @prabathsenadipathi8776
    @prabathsenadipathi8776 ปีที่แล้ว

    කාලොච්ත නිර්මානයක් ජයවේවා ඇත්ත ඇතිසැටියෙන් දැනෙන නිර්මානයක් අපී මේ ක්‍රමය වෙනනස් කරමූ

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q 28 วันที่ผ่านมา

    Supiri film ekak maru❤️❤️❤️ Actress la searama maru Bimal & Udari❤️❤️

  • @sujithranawaka6626
    @sujithranawaka6626 ปีที่แล้ว +2

    GooD ..film eke yanna ona deyak kiyanna one

  • @athulasamarakkodi2907
    @athulasamarakkodi2907 ปีที่แล้ว +2

    We need this type of films in order to educate uneducated Sri Lankan public

  • @user-wn5re5wn2w
    @user-wn5re5wn2w 2 วันที่ผ่านมา

    සුපිරියක් බෙනට් මහත්තයා ....

  • @vajirakantha
    @vajirakantha ปีที่แล้ว +2

    Great Job , 👏👏👏👏👏👏👏👏👏👏👏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +19

    නාට්‍ය උනත් නියම කැල්ල

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      නැහැ නැහැ මේක film එකක්..

  • @roshaniwijesooriya277
    @roshaniwijesooriya277 ปีที่แล้ว +10

    කාලෝචිතයි ❤️

  • @annsriyani1226
    @annsriyani1226 หลายเดือนก่อน

    අපේ රටේ දේශපාලනයේ ඇත්ත තත්වය එහෙම පිටින්ම දැන්වත් මේ දේවල් හරියට තේරුම් අරන් වැඩ කලොත් හොඳයි

  • @shehanhashendra2643
    @shehanhashendra2643 13 วันที่ผ่านมา

    විෂ්මලන්තයේ නෙමෙයි ට්‍රැක්ලන්තයේ 😂සුපිරියක් තමයි 👍

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 ปีที่แล้ว +2

    මේකතාව නම් මරු❤️❤️❤️

  • @helotunestex8750
    @helotunestex8750 ปีที่แล้ว +2

    සුපිරි ආ..........❤❤❤❤❤❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว

    Ane niyama nalu nili set ekak enne supiri wooow 👌👌👌👌👌👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Believeandstart
    @Believeandstart ปีที่แล้ว +20

    යකෝ මෙන්න බොසා සජිත් වගේ කෑ ගැහුව.😂

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 หลายเดือนก่อน

    Harima kaale කරලියට ඇවිල්ලා .Hodata viral wenna ona videos ❤

  • @DILRUKSHIDISSANAYAKA-dc2mq
    @DILRUKSHIDISSANAYAKA-dc2mq 2 หลายเดือนก่อน

    සුපිරි වැඩක් ලංකාවේ හැමෝටම බලන්න සලස්වන්න් ඔනේ

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +2

    මට මතක් වෙන්නෙම" බුද්ධික පතිරණ" 😅😅😅