Techමන්දාව -
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Check out ශ්‍රී සමින්ත techද්‍ර's "Techමන්දාව" by @BlokandDino featuring guest appearances by @ManiYaOfficial and @PissuKanna
Cast
PC Pavan: Gehan Blok
ශ්‍රී සමින්ත techද්‍ර: Dino Corera
Manitha: Pissu Kanna
Bus Driver/Ezy-mani Bro : ManiYa
Angry Driver: Niren Neydorff
Push-up-Putha: Shane Ockersz
Travel Pissa:Aaron Henderlin
Life Coach Ushani: Dinuli Mendis
Fake Bae : Shanya Perera
Ashram Nurse 1 - Hansi Gamage
Podi Pawan - Vinula Idusara
School Boy 1- Randi Ranwin
School Boy 2-Pamudu Mahoda
School Prefect - Kaneesh Gimhan
Hora Dealer - Themiya Rukshan
Nurse 2 - Nadijha Udani
Client: MSI
Written & Directed by: Gehan Blok, Dino Corera
Executive Producer - Blok & Dino Productions
Line Producer/AD: Virgil Thomas @V Productions
Director of Photography: Evan Rajamanthree
Art Director: Prasanna Kumarage
Makeup : Oshan Hanishka
Costume: Hansi Gamage
Editing and Colour Grade: Andrew Sean
Sound Edit and Score: Andrew Sean
techද්‍රයානණි Music track by: Pasan Liyanage @Redfoxstudios
Focus Puller: Kasun Chamara
Gaffer: Sarath
Sound Recordist: Himal Karunathilaka
Light Equipment : Film Equipment Gallery
Camera Equipment : Execute Cine Rental
Transport : Ashoka Bandara
#blokanddino #maniya #pissukanna
ඔද තෙද ඇති
තෙද බල ඇති
කොලිටිය ඇති
කන්ටෙන්ට් ගති
ගෙහානයාණෙනි..
ඩීනොයාණෙනි..
ආපු ගමන් මමත් බැලුවෙ
techද්‍රයාණෙනි... //
දැක්කත් ඇති හිනා යනවා
techද්‍රයාණෙනි...
❤
කංචුක වගේ දැක්කේ 😂
කංචුක කියලා හිතුවෙ😂😂
හනෙහ් මම එයා නෙමේ අයියෝ.. 😅💔
😂
@@THARUSHAKASH❤😊Chanchuka
Techද්‍රයාණනි 🙏🏽
බොසා
B ❤
පිස්සු කන්නා :- මන් මනියට කැමති නැ උගේ ගෑනිට කැමති..🤣🤣🤣
කපිල මේවා දන්නවද
kanchuka left😂
Maniya taking shots at kanchuka is halarious oiii. මේක ඉවර වෙන් නැති සීතල යුද්ධයක්
@n.imanthadesilva9700 සමහර වුන් නම් කව්ද කියල හිතාගන්න් බැහ
@n.imanthadesilva9700සුලක්කනාටද කොහෙද පාර දීලා තියෙන්නෙ😹
@n.imanthadesilva9700ඇයි photoshop උගන්වන්නද ? 😂
සුලක්කනා ගැන කිව්වේ..🤣
*hilarious
කංචුකයට තව අවුරුදු ගානකටවත් නිදහසේ ඉන්න දෙන්නැති වෙයි මනියා 😂
ලංකාවෙ ඉන්න one and only Advertising stars ල නම් ඉතින් ගෙහාන් ඩිනෝ and බ්ලොග් කුරේරා 😂😂😂 තමයි ඉතින්..
Congratulations ❤❤
Gehan Blok ⚡⚡ and Dino Corera ⚡⚡
6:42 කංචුකයට කැපිල්ල දාපු ඒක තමා ආතල්ම එක😂
Respect මනියා💯👊
Mokakfa kapuwe
@@eio2322bilada
Maniya ❤😍
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
ආ ....සීයේ කොහොමද ඉතින්...මොකො වෙන්නෙ කුඹුරු පැත්තේ😂
Ela ela siye❤
ඇත්තටම ලංකාවට මොකද උනේ😮
😂
ඇයි බොක්ක හැම එකටම එකම කමෙන්ට් එක දාන්නෙ. 😅😅
මම අද මේ තත්වේ ඉන්නේ ශ්‍රී සමින්ත්‍රටෙද්‍රයාණන්ට පිං සිද්දවෙන්න
7:05 Smoothest transition ever ♥♥
Blok and Dino × MaNiya × Pissu Kanna
Not the collab we needed, but the collab we deserved! 🔥❤
Block & Dino x ManiYa x Pissu Kanna That's a collab we all wanted!🙌🔥
චරිත නම් කරන්න, 😅
1.5:18 මනිත ?
2.6:09 travel පිස්සා ?
3. 6:24 ලයිෆ් coach ශානි ?
4. 6:38ezmoneybro ?
5.7:00 pushup. පුතා ?
6.7:08 fakebae ? 😅
😂😂😂
@@dinulimendis 😅✌️
@@dinulimendis I Love You ❤️
ඇගට දැනෙන්නේ වත් නැති Marketing පාර😮😮
මේ සින්දුව දැන් කීපාරක් නම් ඇහුවද. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😂
😂😂
The perfect collaboration we all needed but never asked for 😂❤
Wow...supper....🎉🎉🎉🎉
OK bot
@@TheChampion-wm4pb Lol I ain't a bot tho. ට්‍රැක් ලන්තෙනේ 😂
මනියනම් මොනා කිව්වත් හිනා යනවා😂😂
Uba mageeka bn 😂
පප්ප්ර පප්පා ක් කියපු විදිහ 😂
උබ වහල් මී ගොනෙක් 😂
Ledkd
මනියාගෙ ලොල්ලො පිරිලා මේක අස්සේ 😮
mekanm maru. kiyala wadak nha. one of the best from B&D
Comz gura ❤❤
MANIYA : උබ මනියාව දන්නව ද?
PISSU KANNA: මම මනියාට කැමති නෑ මනියාගේ ගෑනිට කැමති 💔😂
සුලක්කනා ගැන කිව්වේ ඒ..🤣🤣
@@ssh126එතකොට කන්චුක කවුද?
Oi oi 😂😂
Top notch advert! Blocky is always a hit... Thanks for the entertainment guys, you never fail to bring back those awesome memories we all had!
මේවගෙම ඉදලා exam එක පාස් වෙච්ච අය පොඩ්ඩක් Assemble වෙන්න බලන්න😂
😂 counting 1
yo yo guys
හෙ හේ 😅
Yp
. Right here😂
🤣🤣
PC building ලෙඩ හොඳ කරන්න laptop එකක් දෙන එක ටිකක් අවුල්ද මන්දා🤣
Great content as always.
Fight fire with fire 🤣
Parts diagatama gamuda nattam high end ekak gamuda laptop
සිරාම 😂
@@samroxs442 ඔයා හිතන්නේ ඒ High End එක තව අවුරුදු කීයකට ඇති වෙයි කියලද???😂
Eka hodama behetha . Wadiya parts maaru karanna ba ne
කන්චුක meanwhile:Copyright බලාපොරොත්තු වන්න😂🌝💓
😂😂
Copyright ගහන්නෙ මොන කෑල්ලටද කියල පොඩ්ඩක් කියහංකො😂
😂😂
6:38@@cineReelssl
අනේ හරිම සතුටුයි ❤ වීඩියෝ එකක් එනකම් මයි බලන් හිටියේ 😍❤️
සුපිරියක් ම තමා මම ආසම channel එක ❤❤ අපේ මූනට හිනාවක් ගෙන ලස්සන channel එකක් ආදරෙයි ❤ very nice ❤️
Another awesome production by this legendary duo. Great work Blok And Dino❤❤❤
ෂා O/L Results වලට Gift එකක් වගේ 😌❤️
මං බලන හැම වීඩියො එක්කම වගේ ඔයාගෙ comments තියෙයි. මං බලන channels ම වෙන්නැති ඔයත් බලන්නෙ
Attak😌
@@azetobacteraceti8582uba fail una kiyala anith un fail wenne nane ponnayo 😢
@@azetobacteraceti8582kauda bn uba😂. Moko me paththu wela.
10A yako ithin 😂
"ශ්‍ර්‍රී සමින්ත techද්‍ර" caught me offguard😂
I almost choked on my tea watching the ending 🤣🤣🤣🤣 another amazing video!!
මරු❤😂 අනේ please english වෙනුවෙන් video series එකක් කරන්නකෝ ...
ManiYata Lap එකක් අරන් දීපල්ලා උගෙ Pc එක Crash වෙනව 😂
Nice Video. ❤ ManiYa, Pissu kanna එක්ක සුපිරියක්. ❤
උමන්දාව nxt level අහ් නෑනෑ ටෙක්මන්දාව🥲
මේක නම් trend වෙයි supiriyatama 😊😂❤
කපිල උණ්ඩුකපුච්ඡ සර් හිරෙන් ඇවිත් ❤
නියම වැඩක් එල 👍ඒ වගේම ඔය ගැම්මටම අර හොර පිස්ටර් ජෙරම් කාරයගේ ආතල් ටිකක් දාල නිර්මානයක් කරමු මේ වගේම එකක් අපි බලන් ඉන්නව ඉවසිල්ලක් නැතුව ඒක කරයි කියල..😎
කන්චුකයට නම් ගහපු හින්ට් එක මරු.😂😂😂 (පොඩි කුජීත සතුටකුත් ආවා)
Ee mokakda
@@ajanthasiriwardena7217 හොදට video එක ආය බලපන් එතකොට තේරෙයි
ශ්‍රී සමින්ත Techද්‍ර😂😂😂 The best name so far...😂❤
මොකක්ද බන් මට ඒක තේරුම් ගන්න බෑ.පොරත් මොකක් හරි එකක් පටන් අරන්ද
ටහුකන්ඩ🤣🤣🤣🤣🤣🤣🤣🤣 සුපිරි යකෝ. ඉංග්‍රීසීත් ඉගෙනගන්න පුලුවන් 🤣🤣🤣🤣🤣🤣
*_Pissu Kanna_* ට කැමති සෙට් ඒක මේ පැත්තට
yo yo
මනිය Tech මන්දාවෙන් පුනරුත්ථාපනය උනා වගේ Clean Sri Lanka යටතෙ ලංකාවෙ අනිත් බක් පික්කන්වත් පුනරුත්ථාපනය කරන්න කාලෙ හරි 💀❤️🔥
Nobody asked for this collab
Nobody needed this collab
Nobody wanted this collab
But we got it anyways
And this is some real good shit
ආසම සෙට් එක එකක ඉන්නො 🖤 සුපිරියක්
හැමදාමත් newai ekama එක සැරයක් හරි 😢😢😢 😁😁😁👍 මේ දෙන්න නිසා හිනා වේලා ඉන්නෙ මම විතරද 🤤❤❤❤❤මටනම් දැක්කත් හිනා යනවා 😁😁😁👍👍👍
දන් නැ ඔයි 😅😅😅
අඩේ පට්ට , Seeing a feat like that is dope❤️❤️❤️❤️❤️😂😂😂
වෙනස් අත්දැකීම් ඇ .පට්ට විඩියෝ එක ❤❤❤❤
Block & dino කියන්නේ මම දැක්ක ලන්කාවේ හොදම content creator..💙 advertisment එකක් උනත් නොදැනෙන්න හිතට වදින්න කරනවා.. ❤️ අඩුම සතියට වීඩියෝ එකක්වත් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි..✨️🥳 I sincerely hope that you can go to 1M subscribers soon.✨️😘🥳
උබ පොඩි එකෙක්
@@infoatniro9055 ඔවු ලොකු අයියේ☺️✨️
@@infoatniro9055ai ube loku koheda
අඩෝ එකනම් සුපිරියක් තාමා.ආතල් ම සෙට් එක එකම video එකක ❤❤😅🔥
RGB Fan එක දාලා අරූව කොටු කරගන්න එක තමා මරුම😂😂
සිරාම ඈ😂
🎉Sirwtm bn
ඔව් අනේ පූසෙක් වගෙ
Really Really Really Extra ordinary performance guys . As a Tamil fan I love u Dino & Gihan bros. U both are my stress relievers.
Really love u Gihan & Dino.
❤️❤️❤️🥰🥰🥰😍😍😍
Keep up your good works.
Im your die hard Tamil fan.
Loving :-
Sam from Batticaloa
I’ve seen many TH-camr on TH-cam but they can’t compare to blok and Dino 😎♥️ your videos are very creative and funny😂best of luck 🍀
maniya taking shots at kanchuka is halarious 😂
අඩෝ කපිල උන්ඩකපුච්චා 😂🙏
මනියා😂 ඔය කංචුකයව ඇතෑරපන් දැන් වත් පවු බං😂😂, anyway superb content ❤❤❤
💯👍❤️
අඩේ අර මුල ස්කෝල කෑල්ල සුපිරි.දිගටම ස්කෝලේ සීන් එක තිබුනනම් මරු
THE COLLAB WE DIDNT KNOW WE NEEDED. Blok & Dino delivered again 🔥🔥🔥🔥
මේක බල බල ඉද්දිම එසැණෙන් Notification එකක් ආවා ජෙරම් ව අත් අඩංගුවට ගත්තා කියලා 😂💔
Damn this is something I never expected! 😂😂 Great collab Blok and Dino ❤
Fr
One of the best Collab in a long time Ive seen♥️😂
Machan superb that much creative .You should have born in Countries like USA
වැලිකඩින් පැනපු කපිල 😂💀❤
@n.imanthadesilva9700asai wge
මේකනම් සුපිරියට දීලා තියෙනවා 😂😂😂😂😂😂😂😂😂😂😂❤🎉
6:36 අම්මෝ යකෝ කනේ පාර. ස්කෑම් කැම්‍රියා වගේම cosplay එක😂😂😂😂😂😂😂
Great job !........ This is very creative & perfect ❤👍👍👍👍👍👍👍
B♥️
ආසම සෙට් එකක් Maniy Pissu kanna Block & Dino ❤😍
Oh my. ..nice collaboration..B&D as. Always 🎉❤🎉
Honestly I had a bad morning today. this Vedio made me happy. thank you❤
නිල්කටරොලු සින් එක එක්ක බැලුවම යටින් යන පට්ට සින් එකක් පේනවා...
THESE TWO NEVER DISAPPOINT!!!!!
සුපිරියක් තමයි ඉතිං ..Love you brothers ❤🎉
ලබන මාසේ A/l ලියන්න ඉදලත් මම වගේ මේක බලන තව අය ඉන්නවද😏😅
😂man
Innoo😂
ශ්‍රී සමින්ත Techද්‍රයාණන් 🙏 අදත් පට්ට වීඩියෝ එක, ❤❤
The best actor award must goes to him.....❤❤❤❤❤
අපි ඔයාව හොඳ කරමු අපි ඔයාව හොඳ කරමු කියද්දි පාස්ටර් කෙනෙක් මතක් උන් නැත්තන් උඹලා තිරිසන්නු
දවසින් RS : 25000 කට Vito Pizza කෑවා 😱 | VLOG 02 th-cam.com/video/O1H6DxeJ7xc/w-d-xo.html
උමන්දාවට දැඩි ප්‍රහාරයක් 😂❤
සිරා සමන්ත ෆෑන්ස්ලා ටිපර් වෙලා ඒවි දැන්..😂
@@nalinisuru464na ehm na
😂Yoooo @maniya ❤ supiriyak thama, Next level Content brothers GG.
සිරි Blok And Dino මුනින්ද්‍රයානණි,නිල්කටුරොඩු මලෙන් උපන් 😅😅😅
Wow this
What a content... what a promot.. what an advertisement... because of always it is given like this, that's why we really so much love...❤
Never failsss 💯 the best people for any promotion. Well done as always guys
Techද්‍රයාණෙනී.. 😂
සුපිරියක් as always . 😂❤️
It was so much fun 😅 manichuka was the best 😂 Really love this collab ❤
සමින්ත techන්ද්‍ර අම්මෝ....
මට බෑ 😂😂😂😂❤
Patta creative shit!
Fqing hell B&D x Maniya x Pissu Kanna 🔥. 3 legends in one video
GG manitha boza & Pissu kanna, KANCHUKAGE scene ekanam Nice 📌🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️🅱️
The perfect collaboration we all needed ❤️
😁❤️
I caaaaaaaaaaan't 😂 Creativeness to the moon!
Forever addicted to Block & Dino lol, awesome work guys great to see Maniya in your video, love Maniya and Pissu Kanna too! Keep up the good work!!!
It's very nice acting Blok & Dino 👍👌🥰
ඔයාලගෙ content නම් අනේ මන්දා(ව) 😁😂😂😂
9:57 ඒක තමා මරුම 😂😂😂
මනියා දුන්නා අරුට රිදෙන්නම 😀😀😀😀
මනියා කංචුකට දෙනවා සැපට 😂
Next level video 😂 maniya pissu kanna nice work boy's ❤️
හිනාවෙලා බඩත් ඇඹරුනා 😂😂😂
superb as always❤
නීල තල්මසාට ප්‍රහාරයක්!
5:40 මේ කින්ඩිය Mr Bro ට නේද😂😂