ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වූටි පැටවි දෙන්නාටත් අක්කාටයි , අයියාටත් 🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. !!🙏
loku putha I was just the
@@anestapb3111.v😂
මේ කිරි අම්මා වරු මගේ ගෙදර ටත් වැඩියා. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤
චුටි පැටවු දෙන්නාට හා ඔය දෙන්නාටත් පවුලේ සියලු දෙනටම සත්පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබෙවා .
හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤
අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත පිහිට ආශිර්වාද බලය ලැබේවා!සත් පත්තිනි දෙවියන්ගේ අනන්ත පිහිට ආශිර්වාද බලය ලැබේවා චුටි මැනිකල දෙන්නටම ! බුදුසරණයි !මගේ කිරි සිහිනය සැබෑ වේවා!ඉක්මනින්ම මාගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියකු පැමිනේවා!සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා!නීරෝගී පින්වන්ත වාසනාවන්ත දරුවන් සෑම මවකගේම කුසට පැමිනේවා!සාධූ! සාධූ! සාධූ!
පැටව් දෙන්නට වගේ ම ඔයාලගේ ජිවිත වලටත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
පත්තිනි මැනියන්ගෙම පිහිටයි ඔයාටයි පවුලේ හැමොටමත් .හරිම සතුටුයි මේ වගේ දෙයක් දකිද්දී .මාත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ .ඒත් තාම ඒ වාසනාව උදා උනේ නැ.බුදුසරණයි ඔයාලා හැමොටම .🙇🙇🙇
ඔයගේ ඒ සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏
@@piumikaushalya5754 ගොඩක් පිං 🙇🙇
Oyage balaporoththuwa ikmaninma ishter wewa kiya mulu hadawathinma prarthana karanawa. Oyata uthum dalada samidu pihita arakshawa labewa.
@@sajeewanidias6119 ගොඩක් පිං 🙇
ඔයාගේ ඒ සිහිනය මගේ ආගමට අනුව මරියතුමීගෙ පිහිටෙන් ඉක්මනින්ම හරි යනවා
කිරියා වලට අපි කියන්නෙ හාල් කිරි කියලා🙂.මාත් ආසයි අනේ ඔය දේවල් වලට🙏🙏
බුදු සරණයි පැට්ව් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි වත්සලා අක්කී එක ,video ගෙන්න
ලස්සනට වැඩේ කෙරුනා.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
😍😘😍 අක්කටත් අයියටත් දරුවන් දෙදෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට.බුදුසරණයි!!! 😍😘😍
චූටි පැටව් දෙන්නා අක්කා අයියා අැතුලු පවුලේ සියලුම දෙනාට සත් පත්තිණි මෑණියන්ගේ පිහිටයි!
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏 ඔයටත් ඔයාගෙ පවුලටත්
සියලු දෙවියන් ge පිහිටයි ඔයාලගෙ family එකට 🎉🎉❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Buvi oya kiwa wage lakmala lassanata wade kara numbered gatta thax. Paththini maniyange pihitai
අක්කේ වත්සලා අක්කා එක්ක vlogs එකක් ගෙන්නන්න කෝ
හැමෝටම පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා
බුදුසරණයි බුවී අක්කා❤
පත්තිනි මෑනියන්ගේ පිහිට දරැදෙදෙනා ඇතුලු සිය පවුලට ලැබෙිවා
පත්තිනි දෙවියන් ගේ පිහිටයි
🙏
දරු පැටව් දෙන්නටයි ඔයලා දෙන්නාටමත් පත්තිනි මැණියන්ගේම පිහිටයි 🙏🙏
පැටව් දෙන්නට පත්තිණි මෑණියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!!!තෙරුවන් සරණයි!!!
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ❤❤❤❤
Ane matath innawa petaw dennek .duwai puthai.den auruddak. Oyala hemotama paththini meniyange pihitai
තෙරුවන්☸️☸️☸️ සරණයි චූටි බබාලා දෙන්නාටම
මමත් ආසාවෙන් ඉන්නේ.එත් මට බබලා නෑ.කවදාහරි දෙනවා කිරි දානයක් ❤❤
Oyage kiri sihinaya ikmanine habawenna kiyala parthana karanawa🙏🙏🙏
Oyage kiri sihinaya saba wewa
අපේ පැත්තේ නම් කවි කියන්නේ ලොකු කිරි අම්මා. පිරිමි කෙනෙක් ඉන්නවා දැක්කමයි මගේ ජීවිතේටම. සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි ♥️♥️
Kawadawath dekala nehe
ඒකනම් ඇත්ත ....කවදාවත් ඒම කරන්නේ නෑනේ
@@nisansalaweerasinghe2537අපි නුවර ..අපේ පැත්තේ ත් නැහැ ..ඒත් මම අහලා තියෙනවා සමහර පලාත් වල කිරිඅප්පා කෙනෙක් ගෙන්නනවා කියලා
ඇත්තටම නොදන්නා නිසයි මමත් අහන්න හිතුවේ .කිරිදානෙට පිරිමි අය කවි කියනවද කිරිඅම්මලා හත් දෙනා නේද හැම ආගමික කටයුත්තක්ම කරන්නේ
සමහර පැති වල කිරි අප්පා කියලා කෙනෙක් ඉන්නවා
Man mechchara kalayakata dakapu kisima adu paduwak nathi ,hamadema hodatama thibuna kiri Dane Meka thamai.mata harima sathutui ❤
බුදු සරණයි හැමෝටම...🙏❤️🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏
බුදු සරණයි චූටි බබාලට❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා සියලුම දෙනාට .
පත්තිනි මැනියන් ගේ පිහිටයි
අක්කිටයි අයියාටයි චුටි පැටව් දෙන්නාටයි බුදු සරණයි.....❤️❤️
Oya lage pawule daru dedenatath siyalum denata sath paththini deviyangema pihiti suwapath wewa. Theruwan sarani .🙏🙏🙏💑💑🌹🌹🌹
Chuti patau dennatai oyalatai budusaranai paththini maniyange pihitai 🙏❤️
manik kata dekatath oyala hamadenatama පත්තිනි මෑණියන්ගේ piheta ලැබේවා මගේ balporothuwak thiyenwa mage පත්තිනි maniyannge pihetaen kire baeayak denna ලැබේවා 🙏
Budusaranyi paule hemotama ❤
තෙරුවන් සරණයි !🙏🙏🙏
Paththini maniyange pihitai🙏🙏🙏👍
කවුද මේ පිරිමි කෙනෙක් වගේ කහපාට ඇඳගෙන ඉන්නෙ කෙනා
Budu saranai buvini akke wadi wadiyen labewa.
Mama hemadama oyage video balanawa akki❤akki apita dan babala dennekma netiuna api thawa babek balaporoththuwen innawa dn aurudu 3k withara idan eth thama harigiye ne akkila danna hoda doctor kenek innawanm.matath kiyanna oyata godak pin akki🙏 math godak asawen inne..chuty babala dennatai oyala dennatai paththini meniyange pihitai🙏
Lassanata harima piliwelata wade karala tynwaa chapa ❤ sathutui anee ❤️ enna bari una ekata nm dukai habai 😢 anee rahui aiyaith innwaaaa ❤
budusaranai patw dennatama akki wathsala akki kooo❤
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද වේවා තෙරුවන් සරණයි ❤
Hrima lassanai paththini maniyange ashirwadahaya labewa chuty manik Kate dekata ❤
Theruwan saranai puthe oyala samadenatama.
Budusaranyi paule hemotama
බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏
Oyala depalata saha chuti pataw dennata siyalu dewiyange pihitai
Patthini meni pihitai babylata semadenatama❤❤❤❤
Godak pin nangiyo oyalata lassanata godak asawen karapu video eka beluwa thanks ❤❤❤🙏Nangiyo meyala lankawe onema thenakata yanwada mamath asawen inne kiri ammala danayak denna theruwan saranai hemotama 🙏🙏🙏
Chuti pataw denna athulu siyaluma denata පත්තිනි මෑණියන්ගේ පිහිටයි !🙏🙏🙏
Lassanai akki video eka ,ayeth ikmaninma lassana video ekakin enna akki ,තෙරුවන් සරණයි අක්කි 1
පත්තිනිමැනියන්ගේ පිහිටයි
Duppath daruwanta kanna dunnanan godak pin
පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑනියන්ගේම පිහිටයි හැමදෙනාටම.🙏🙏🙏
චුටි පැටව් දෙන්නා පත්තිනි මැණියන්ගේ පිහිටයි❤❤
godak pin hama kenama innawa buvi ko akka watsala
Oyata athulu pawule samata patthini maniyange pihitai. Theruwan saranai.
Akkage babai mage babai dennama ekama wayase vijith dr gawata math giye man dakka akkath awith ennawa.❤️
Lovely family 😍❤
කෑම හදන අය නම් හරි පිලිවෙලයි
Sadu sadu!!!!!!!!
Ai akka arwe naththe
පත්තිනි මැණියන්ගේ පිහිටයි
Sath Paththini, meni namaskaraya weewa 🙏🙏🙏🌹👨👨👧👦
Buvini nangi api oyalage videos hamadama balanawa❤
බුවනි අක්කේ මේ කපු මහත්තයාගේ විස්තර දෙන්නකෝ පුලුවන් නම්
Ane e maniyange visthara denna❤❤
Ko ekama akka ? Wathsala . Better you take care about her ....look at karishma & kareena .....make good relationships with your sister more than a friend ......❤ your familly
Apit keri amma waru dane dunna piremi aya gannawa dekala ne kire amma warunta dena danayak pattini meniyange
Nice sharing ❤
Ane oya babala labenna kalin idanma mahathai ne .ane dan kettui lassanai ganata innawa .e kohomada akki ❤
harima lassanai akkiyo ❤
Taruwan sarani babalath oyalatath❤️❤️❤️❤️
පත්තිනි meeniyange පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
වත්සලා අක්කා කො
Mekata.ganu.aya.thama.karanne.perimiAyaGanne.hodaNe.paththini.maniyangePehitayi
පත්තිනි අම්මාගේ පිහිටයි.
Budu saranai. Hamotama.
😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍🙏😍
Patthini maniyange pihitai🙏🙏
Oyatat oyage paule aratat jp .bs 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘
අපිත් කිරි අම්මල 14කට දුන්න. 11000 ක් ගත්තා කිරිය උයපු කට්ටිය . කිරිය 8kg, කිරිබත් 8kg හැදුව
කෝ නගා දැක්කෙ නෑ හරි අපේ පැති වල පිරිමි එන්නෑ අැයි පිරිමි කෙනෙක් හැබැයි වැඩ කරපු දෙන්න ගානට ලස්සන ට කලා ❤❤❤
අපේ පැත්තෙන් දේවාලෙ කපු මහත්තය එනව කිරි දානෙ කරන්න
Like 🎉
වත්සලා කෝ❤
1st comment ❤️
අනේ අක්කි ආදලා අයින් කරන ඇඳුම් තියෙනවනන් මට දෙන්නකෝ
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!!
🙏🙏🙏
Akka awe nedda
අක්ක කො...
Aneee harima sanaseemak meka dakeemath 😇🙏 mamath daruwek balaporoththuwen inne aurudu 8k idan. Ane matath asai denna mehema.. denna apahasutha thibunath sathutu sithin anumodan wenawa me pinkamata. 🥺🙏😇 Theruwan Saranai patau 2nata. Me Pirimi kenawa contact karaganne kohomada?
වත්සලා අක්කි කෝ අක්කී😢
Akka ko oyage
වූටි පැටවි දෙන්නාටත් අක්කාටයි , අයියාටත් 🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. !!🙏
loku putha I was just the
@@anestapb3111.v😂
මේ කිරි අම්මා වරු මගේ ගෙදර ටත් වැඩියා. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤
චුටි පැටවු දෙන්නාට හා ඔය දෙන්නාටත් පවුලේ සියලු දෙනටම සත්පත්තිනි දෙවියන්ගේ පිහිට ලැබෙවා .
හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤
අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත පිහිට ආශිර්වාද බලය ලැබේවා!සත් පත්තිනි දෙවියන්ගේ අනන්ත පිහිට ආශිර්වාද බලය ලැබේවා චුටි මැනිකල දෙන්නටම ! බුදුසරණයි !මගේ කිරි සිහිනය සැබෑ වේවා!ඉක්මනින්ම මාගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියකු පැමිනේවා!සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා!නීරෝගී පින්වන්ත වාසනාවන්ත දරුවන් සෑම මවකගේම කුසට පැමිනේවා!සාධූ! සාධූ! සාධූ!
පැටව් දෙන්නට වගේ ම ඔයාලගේ ජිවිත වලටත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏
පත්තිනි මැනියන්ගෙම පිහිටයි ඔයාටයි පවුලේ හැමොටමත් .හරිම සතුටුයි මේ වගේ දෙයක් දකිද්දී .මාත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ .ඒත් තාම ඒ වාසනාව උදා උනේ නැ.බුදුසරණයි ඔයාලා හැමොටම .🙇🙇🙇
ඔයගේ ඒ සිහිනය ඉක්මනින් ඉශ්ට වේවා🙏🙏🙏
@@piumikaushalya5754 ගොඩක් පිං 🙇🙇
Oyage balaporoththuwa ikmaninma ishter wewa kiya mulu hadawathinma prarthana karanawa. Oyata uthum dalada samidu pihita arakshawa labewa.
@@sajeewanidias6119 ගොඩක් පිං 🙇
ඔයාගේ ඒ සිහිනය මගේ ආගමට අනුව මරියතුමීගෙ පිහිටෙන් ඉක්මනින්ම හරි යනවා
කිරියා වලට අපි කියන්නෙ හාල් කිරි කියලා🙂.මාත් ආසයි අනේ ඔය දේවල් වලට🙏🙏
බුදු සරණයි පැට්ව් දෙනටම අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි වත්සලා අක්කී එක ,video ගෙන්න
ලස්සනට වැඩේ කෙරුනා.
පත්තිනි මෑණියන්ගේ පිහිටයි.
😍😘😍 අක්කටත් අයියටත් දරුවන් දෙදෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාලට.බුදුසරණයි!!! 😍😘😍
චූටි පැටව් දෙන්නා අක්කා අයියා අැතුලු පවුලේ සියලුම දෙනාට සත් පත්තිණි මෑණියන්ගේ පිහිටයි!
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏 ඔයටත් ඔයාගෙ පවුලටත්
සියලු දෙවියන් ge පිහිටයි ඔයාලගෙ family එකට 🎉🎉❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Buvi oya kiwa wage lakmala lassanata wade kara numbered gatta thax. Paththini maniyange pihitai
අක්කේ වත්සලා අක්කා එක්ක vlogs එකක් ගෙන්නන්න කෝ
හැමෝටම පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා
බුදුසරණයි බුවී අක්කා❤
පත්තිනි මෑනියන්ගේ පිහිට දරැදෙදෙනා ඇතුලු සිය පවුලට ලැබෙිවා
පත්තිනි දෙවියන් ගේ පිහිටයි
🙏
දරු පැටව් දෙන්නටයි ඔයලා දෙන්නාටමත් පත්තිනි මැණියන්ගේම පිහිටයි 🙏🙏
පැටව් දෙන්නට පත්තිණි මෑණියන්ගේ පිහිට අාරක්ෂාව ලැබේවා!!!තෙරුවන් සරණයි!!!
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ❤❤❤❤
Ane matath innawa petaw dennek .duwai puthai.den auruddak. Oyala hemotama paththini meniyange pihitai
තෙරුවන්☸️☸️☸️ සරණයි චූටි බබාලා දෙන්නාටම
මමත් ආසාවෙන් ඉන්නේ.එත් මට බබලා නෑ.කවදාහරි දෙනවා කිරි දානයක් ❤❤
Oyage kiri sihinaya ikmanine habawenna kiyala parthana karanawa🙏🙏🙏
Oyage kiri sihinaya saba wewa
අපේ පැත්තේ නම් කවි කියන්නේ ලොකු කිරි අම්මා. පිරිමි කෙනෙක් ඉන්නවා දැක්කමයි මගේ ජීවිතේටම. සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි ♥️♥️
Kawadawath dekala nehe
ඒකනම් ඇත්ත ....කවදාවත් ඒම කරන්නේ නෑනේ
@@nisansalaweerasinghe2537අපි නුවර ..අපේ පැත්තේ ත් නැහැ ..ඒත් මම අහලා තියෙනවා සමහර පලාත් වල කිරිඅප්පා කෙනෙක් ගෙන්නනවා කියලා
ඇත්තටම නොදන්නා නිසයි මමත් අහන්න හිතුවේ .කිරිදානෙට පිරිමි අය කවි කියනවද කිරිඅම්මලා හත් දෙනා නේද හැම ආගමික කටයුත්තක්ම කරන්නේ
සමහර පැති වල කිරි අප්පා කියලා කෙනෙක් ඉන්නවා
Man mechchara kalayakata dakapu kisima adu paduwak nathi ,hamadema hodatama thibuna kiri Dane Meka thamai.mata harima sathutui ❤
බුදු සරණයි හැමෝටම...🙏❤️🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏
බුදු සරණයි චූටි බබාලට❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් යහපතක්ම වේවා සියලුම දෙනාට .
පත්තිනි මැනියන් ගේ පිහිටයි
අක්කිටයි අයියාටයි චුටි පැටව් දෙන්නාටයි බුදු සරණයි.....❤️❤️
Oya lage pawule daru dedenatath siyalum denata sath paththini deviyangema pihiti suwapath wewa. Theruwan sarani .🙏🙏🙏💑💑🌹🌹🌹
Chuti patau dennatai oyalatai budusaranai paththini maniyange pihitai 🙏❤️
manik kata dekatath oyala hamadenatama පත්තිනි මෑණියන්ගේ piheta ලැබේවා මගේ balporothuwak thiyenwa mage පත්තිනි maniyannge pihetaen kire baeayak denna ලැබේවා 🙏
Budusaranyi paule hemotama ❤
තෙරුවන් සරණයි !🙏🙏🙏
Paththini maniyange pihitai🙏🙏🙏👍
කවුද මේ පිරිමි කෙනෙක් වගේ කහපාට ඇඳගෙන ඉන්නෙ කෙනා
Budu saranai buvini akke wadi wadiyen labewa.
Mama hemadama oyage video balanawa akki❤akki apita dan babala dennekma netiuna api thawa babek balaporoththuwen innawa dn aurudu 3k withara idan eth thama harigiye ne akkila danna hoda doctor kenek innawanm.matath kiyanna oyata godak pin akki🙏 math godak asawen inne..chuty babala dennatai oyala dennatai paththini meniyange pihitai🙏
Lassanata harima piliwelata wade karala tynwaa chapa ❤ sathutui anee ❤️ enna bari una ekata nm dukai habai 😢 anee rahui aiyaith innwaaaa ❤
budusaranai patw dennatama akki wathsala akki kooo❤
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද වේවා තෙරුවන් සරණයි ❤
Hrima lassanai paththini maniyange ashirwadahaya labewa chuty manik Kate dekata ❤
Theruwan saranai puthe oyala samadenatama.
Budusaranyi paule hemotama
බුදුසරණයි 🇱🇰🇱🇰🇦🇪🇦🇪🙏
Oyala depalata saha chuti pataw dennata siyalu dewiyange pihitai
Patthini meni pihitai babylata semadenatama❤❤❤❤
Godak pin nangiyo oyalata lassanata godak asawen karapu video eka beluwa thanks ❤❤❤🙏
Nangiyo meyala lankawe onema thenakata yanwada mamath asawen inne kiri ammala danayak denna theruwan saranai hemotama 🙏🙏🙏
Chuti pataw denna athulu siyaluma denata පත්තිනි මෑණියන්ගේ පිහිටයි !🙏🙏🙏
Lassanai akki video eka ,ayeth ikmaninma lassana video ekakin enna akki ,තෙරුවන් සරණයි අක්කි 1
පත්තිනිමැනියන්ගේ පිහිටයි
Duppath daruwanta kanna dunnanan godak pin
පත්තිනි මෑණියන්ගේ පිහිටයි
පත්තිනි මෑනියන්ගේම පිහිටයි හැමදෙනාටම.🙏🙏🙏
චුටි පැටව් දෙන්නා පත්තිනි මැණියන්ගේ පිහිටයි❤❤
godak pin hama kenama innawa buvi ko akka watsala
Oyata athulu pawule samata patthini maniyange pihitai. Theruwan saranai.
Akkage babai mage babai dennama ekama wayase vijith dr gawata math giye man dakka akkath awith ennawa.❤️
Lovely family 😍❤
කෑම හදන අය නම් හරි පිලිවෙලයි
Sadu sadu!!!!!!!!
Ai akka arwe naththe
පත්තිනි මැණියන්ගේ පිහිටයි
Sath Paththini, meni namaskaraya weewa 🙏🙏🙏🌹👨👨👧👦
Buvini nangi api oyalage videos hamadama balanawa❤
බුවනි අක්කේ මේ කපු මහත්තයාගේ විස්තර දෙන්නකෝ පුලුවන් නම්
Ane e maniyange visthara denna❤❤
Ko ekama akka ? Wathsala . Better you take care about her ....look at karishma & kareena .....make good relationships with your sister more than a friend ......❤ your familly
Apit keri amma waru dane dunna piremi aya gannawa dekala ne kire amma warunta dena danayak pattini meniyange
Nice sharing ❤
Ane oya babala labenna kalin idanma mahathai ne .ane dan kettui lassanai ganata innawa .e kohomada akki ❤
harima lassanai akkiyo ❤
Taruwan sarani babalath oyalatath❤️❤️❤️❤️
පත්තිනි meeniyange පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
වත්සලා අක්කා කො
Mekata.ganu.aya.thama.karanne.perimi
Aya
Ganne.hoda
Ne.paththini.maniyange
Pehitayi