ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤❤ පට්ට වටිනව නෙට් එකේ කොහෙවත් නැති එකක්😮
❤️❤️❤️
මගේ දැනුමට ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා.හැමදාම වීඩියෝ එකක් දානකන් බලාන ඉන්නෙ.
සුපිරි ❤❤❤
❤️❤️❤️❤️
ඉතාමත් වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි .
කලින් කරපු විඩියො තමයි අයියේ පට්ට
ඇයි මල්ලි මේව ඉලෙක්ට්‍රොනික් නෙවෙද? 😁 ඉලෙක්ට්‍රොනික් සම්බන්දව මං දන්න දේවල් හැමදේම මං මගේ චැනල් එකේ දානව මල්ලි, කවදහරි දවසක මං නැති උනත් අවුරුදු ගානක් ගිහිල්ලත් කාටහරි යම් දෙයකට ප්‍රයෝජනවත් වෙයිනෙ,
හා සොරි අයියේ.අපි අසාවෙන් බැලුවේ pcb නැතුව හදපු සර්කිට් තමයි
නියම වැඩක්නේ අයියා...👌👍 ජයවේවා
සුපිරි.....❤️❤️❤️❤️❤️
නියම වැඩක් අයියේ සුපිරී❤👍
Niyamai aiye hemadama api oyat ekka ❤❤❤
❤️❤️❤️ ආදරෙයි මල්ලියා
Super 👌👌
Thank you ❤️❤️❤️
ජය වේවා❤️
වටිනා වීඩියෝ එකක් ❤❤❤
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
නියමයි
Supiriyak ❤ayya oya ic eka w kiyada
ඩේට වල නම් වොට් නම් බාගයක් වගේ තියෙන්නෙ
Electric tools hevy mechine repair කරන වීඩියෝ දාන්නකෝ
දැනට ඒව නෑ මල්ලි ඒ කරත් අනිත් චැනල් එකේ තමයි ඒව කරන්නෙ මේකෙ ඉලෙක්ට්‍රොනික් විතරයි දැනට දාගෙන යන්නෙ
Supiri ayye ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
වටිනවා
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
FM circuit ekata venama amplifire ekak set karana puluvanda. pin out monavada
ආයේ මොනවටද වෙනම පින් ස්පීකර් අව්ට් එකට කොන්ටෝල් එකක් දාල ඇම්ප් එකට දෙන්න
speaker repair විඩියෝ එකක් ඔනේ අයියේ
දැනට ස්පීකර් දැමේජ් එකක් නෑ ආව්ම කරන්නම්❤️
Matath asai speaker repair video 1k one
@@ElectronicLokaya Ok අයියේ
Supiriyak❤❤❤🎉
ඒකනම් 🔥
❤️❤️❤️ තැන්ක්ස්
Supiriyak thama adath
අයියේ bluetooth සෙට් එකකට වොලිම් conrol එකක් හයි කරන්න පුලුවන්ද.(ඈම් එකත් එකට තියෙන බපල් එකක)
ඔව් ඇම්ප් එකක් තියෙනව නම් පුලුවන් වෙන්නෙ ඕනි
Stereo radio kit koheda ganna tiyenne, tunin knob type
කොලඹ බලන්න
Supiriyak thama
අයියේ,,power එක මාරු කරන්නත් හදන්න පුලුවන් නේද ඔය විදියට....එතකොට එකක් ඕෆ් වෙලානේ අනික ඔන් වෙන්නේ...බැටරිත් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්නේ.....එහෙම පුලුවන්ද ජය වේවාබුදු සරණයි❣️❣️
ඔව් මේ වගේ ස්විච් එකකින් ඒ දේ කරන්නත් පුලුවන් මං ඒව මෙතන කතා කරන්න ගියේ නැත්තෙ මොකුත් නොදන්න කෙනෙකුට බෝරිං වෙයි කියල හිතල❤️
අයියගේ w app number eka denna puluwanda
Aiye home theater ekakata USB kit ekak set karana widiya kiyannako...
මං ගාව දැනට හෝම් තියේටර් එකක් නෑ ලැබුනම කරන්නම්
Supiri ❤
102 J 2A. Capalsitor wenuwata wena ekak danna barida
102 කියන්නෙ 1000pf නෙ වෙන කිට්ටුවෙන් යන එකක් නෑ මොනවගේ එකක මොනවගේ තැනකද මේක දාන්න හදන්නෙ?
@@ElectronicLokaya 200w plate amp eke dual supply hadena transforme eka gawa thiyenne eka 10ohm 1w resistaraya laga thibba eka Mala allala thibbe
මේ fm module එක 200w bluetooth Kit එකට set කරන්නේ කොහොමද ?bluetooth kit එකේ fm හරියට අහුවෙන්නේ නැ .... 📻📻📻📻📻📻📻📻📻📻📻
ඒකෙ පොටො විඩියෝ මගේ ෆේස්බුක් එකට එවන්න බලල කියන්නම්
❤❤ eka marune
Aiye 5200i 1941 dala amp ekak hadanna kiyka denwda
පොඩි ඒව ඇති බලමුකො❤️
Thaks ikmanatama hadamu
අයියේ කරැනාකරලා පුලුවන්නමි පරන ජාතියේ upsටාන්පෝම දුබුරැපාට කෝල වලින් කවර්කරලා තියේන 12w හදනහැටි විඩියෝ 1 ක් දාන්න කාර් ඇප්ඒකකට සප්ලයි දේන්න කිපවාතවක් ඉල්ලුවා 😢😢😢❤❤❤❤❤
මං නම් එහෙම වීඩියෝ දාල තියෙනව දැක්ක යාලු 2ක්ද කොහෙද තිබ්බ😊
වීඩියෝ කීපයක් දාල ඇති
@@Kasunqදැක්කා ටැන්ස් බඩි🎉🎉🎉
Fm filter ganna thenak nedda
කොලඹ ඒසියා ඉලෙක්ට්‍රොනික් එකේ තිබුන
අයියේ fm mic එකක් හරි පොඩි ට්‍රාන්ස් මීටර් එකක හරි වීඩියෝ එකක් කරන්නකෝ
මයික් සර්කිට් එකක් කොහොමත් කරන්න ඉන්නෙ ලොකු ට්‍රාන්මීටර් නම් තහනම් ඒ නිසා තමයි තාමත් වීඩියෝ එකක් නොදැම්මෙ
පුලුවන්නම් UHF ට්‍රන්ස්මීටර් සහ FM ට්‍රාන්ස්මීටර් වල වෙනස මොකක්ද.
❤❤❤❤Supiriyak ❤❤❤❤
තැන්න්ස් මල්ලි ❤️❤️
Fm transmitter ekakuth lagadima dennako ayiye usb kit ekak conect karanna puluwa ekak
හ්ම් ලොකු ඒව නම් බෑ මොකද ඒව හදන්න තහනම්
ඈම්ප් එකකට රේඩියෝවක් මයික් එකක් කැස්ට් එකක් රොරරි ස්විච් මගින් සම්බන්ද කර ගන්නේ කෙසේද???
එකෙන් එකට වෙනස් වෙන බැවින් ඔයා ලඟ තියෙන ඒවයෙ පොටෝ වීඩියෝ මගේ ෆේස්බුක් එකය දාල තියන්න ප්‍රී වෙලාවක බලල උදව් කරන්නම්
10.7Mhz filter and crystal ගන්න තැනක් කියනවද...කොහෙවත් ගන්න නැහැ....Thank you...
ගාල්ලේ තියෙනව රෝයල් ඉලෙක්ට්‍රොනික් @@ElectronicLokaya
Aiye oke oya sakit eke nama mokakda
ඔය පෙට්ටියෙ තියෙන නම් කියල ඉල්ලල බලන්න නැත්නම් අයි සී නම්බර් එක කියන්න විස්තර ඩිස්ක්‍රිප්සන් එකේ ඇති
Anlog fm kit diagram 1k kathala thanda pluwamda❤️❤️👍
මොකද්ද මට පස්නය පැහැලි නෑ
@@ElectronicLokaya sir... Transistor FM Radio kit eakkak diagram th eakka kathala pennanda pluwanda❤️❤️👍kodak Thanks sir❤️
මේක ඕන radio බෝඩ් එකකට වැඩද ?
ඕනී බෝඩ් කියන්නෙ මේ අයි සී නම්බර් එකද තියෙන්නෙ? ඩිස්ක්‍රිප්සන් එක බලන්න ඒ ඕනිම අයි සී එකකින් නම් මේ විදිහට හදන්න පුලුවන් මල්ලි
❤️😍🥰
අයියෙ මට පුලුවන්නම් අර ඔය බස්වලට කියල හදපු 4558 mic preamp එකේ ඩ්‍යිග්‍රම් එල දෙන්නකො.....please
ඔව් ඒ බලමුකො ❤️
අයියෙ මට දල රූප සටහනක් තිබුනනම් ඇති
ඔයා electric ඉගෙන ගත්තෙ කොහොමද ඇත්තටම
මුල මගේ පියාගෙන් තේරෙන වයසෙ ඉඳන් මට කියල දුන්න මතකයි, දැන් මට 50ක් වෙනව, ඇයි අව්ල් වගේද?
@@ElectronicLokaya නැනැ අවුලක් නැ සුපිරි👍 මටත් තනියම හිතලා circuit එකක් හදාගන්න පුළුවන් විදිහට electric ඉගෙන ගන්න විදිහක් හොයනවා. මට electric ඉගෙන ගන්න ගන්න විදිහක් ඔයා දන්නවනම් කියන්න කෝ 🙄
Good
FM booster එකක් හදන හැටි කියල දෙන්න
මොනවගේ එකකටද?
❤❤👍👍
❤️❤️👍👍
❤
ඩිජිටල් ඩිස්ප්ලේ එකක් ඔය රේඩියෝ එකට තියන්න පුලුවන් ක්‍රමයක් නැද්ද
බලමුකො ඒකත් බඩු සෙට් උනොත් කියල දෙන්නම්
best
❤🎉
ඔය සකිට් එකෙම තියෙද්දි බැට්‍රිය ටාච් කරන විදිහක් නැද්ද 🙄
චාජින් මොඩියුල් එකක් දාන්න ඒ ගැන වීඩියෝ දාල ඇති
ස්ටීරිඕ fm බෝඩ් නැද්ද ඕක මොනෝ නේද????
ඔව් මොනෝ ස්ටීරියෝ එකක් සෙට් උනොත් කියන්නම් මල්ලි
❤❤❤❤
ඔව වැඩක් නෑ කලින් දැම්මෙ ඔව නෙමෙනෙ කලින් වගෙ අම්ප් ඉන්වටෙර් ඔය වගේ දෙවල් හදන්නකො
අපිට නම් මේක පට්ට වටිනව, මෙහෙම දෙයක් මීට කලින් කවුරුවත් කියල දීලත් නෑ❤ ඇම්ප් ඉන්වටර් නම් මොනාද දැන් කඩේ බෝඩ් පිටින් ගන්න තියෙනවනෙ
ඉලෙක්ට්‍රොනික් කියන හැමදේම මගේ චැනල් එකේ දානව මල්ලි ඒවත් තියෙනව තව ටික දවසක් යාවි ❤️
ඉලෙක්ට්‍රොනික් කියන්නෙ ඈම්ප් ඉන්වටර් විතරක්ම නෙමෙයි දරුවො
ඉගෙනගන්න කෙනෙක්ට මේ වීඩියෝ එකෙත් වටිනව.
Mata nam electronic koikath ekayi
speaker protection curcuit ek😅
ඔව් ඒක රෙඩි කරල තියෙන්නෙ❤️
හැමදාම AmP හදන එක විතරයි තියෙන්නේ. මන් කෙමතිම නැහැ.
කොහෙද මේකෙ ඇම්ප් හැදිල්ලක් මල්ලි මේ වැඩේ ඔයා හරියට තේරුම් අරන් නෑ මේක මං තමයි දැනට මුල් වතාවට කියල දුන්නෙ
👍👍👍👍👍👍👍
කොම්පියුටරයක ඉස්සරහට යූඑස්බී කිට් එකක් සවිකරන්නේ කොහොමද?
කපල සෙට් කරන්න පුලුවන් බඩු තිබුනොත් සෙට් කරන්න පුලුවන්
@@ElectronicLokaya CD in එකටයි line out එකටයි සම්බන්ධකරලා ස්පිච් එකකින් මාරු කරගන්න තිබුනොත් හොඳයි. ඒත් line out එකට යනකොට කොම්පියුටර් එකේ අවුට්පුට් ඕෆ් වෙන්නත් ඕනේ තනි ස්විච් එකකින් මේවගේ දෙයක් කරන්න පුලුවන්ද?
@@ElectronicLokaya එහෙමත් නැත්නම් රේඩියෝ සවුන්ඩ් සහ කොම්පියුටර් සවුන්ඩ් මිශ්‍රකරන්න ක්‍රමයක් අවශ්‍යයි.
🎉😊❤😮
❤❤
@@ElectronicLokaya 🥰
❤❤❤
❤❤❤❤ පට්ට වටිනව නෙට් එකේ කොහෙවත් නැති එකක්😮
❤️❤️❤️
මගේ දැනුමට ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා.හැමදාම වීඩියෝ එකක් දානකන් බලාන ඉන්නෙ.
සුපිරි ❤❤❤
❤️❤️❤️❤️
ඉතාමත් වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි .
❤️❤️❤️
කලින් කරපු විඩියො තමයි අයියේ පට්ට
ඇයි මල්ලි මේව ඉලෙක්ට්‍රොනික් නෙවෙද? 😁 ඉලෙක්ට්‍රොනික් සම්බන්දව මං දන්න දේවල් හැමදේම මං මගේ චැනල් එකේ දානව මල්ලි, කවදහරි දවසක මං නැති උනත් අවුරුදු ගානක් ගිහිල්ලත් කාටහරි යම් දෙයකට ප්‍රයෝජනවත් වෙයිනෙ,
හා සොරි අයියේ.අපි අසාවෙන් බැලුවේ pcb නැතුව හදපු සර්කිට් තමයි
නියම වැඩක්නේ අයියා...👌👍 ජයවේවා
❤️❤️❤️
සුපිරි.....❤️❤️❤️❤️❤️
❤️❤️❤️
නියම වැඩක් අයියේ සුපිරී❤👍
❤️❤️❤️
Niyamai aiye hemadama api oyat ekka ❤❤❤
❤️❤️❤️ ආදරෙයි මල්ලියා
Super 👌👌
Thank you ❤️❤️❤️
ජය වේවා❤️
❤️❤️❤️
වටිනා වීඩියෝ එකක් ❤❤❤
තැන්ක්ස් මල්ලි❤️❤️❤️
නියමයි
❤️❤️❤️
Supiriyak ❤ayya oya ic eka w kiyada
ඩේට වල නම් වොට් නම් බාගයක් වගේ තියෙන්නෙ
Electric tools hevy mechine repair කරන වීඩියෝ දාන්නකෝ
දැනට ඒව නෑ මල්ලි ඒ කරත් අනිත් චැනල් එකේ තමයි ඒව කරන්නෙ මේකෙ ඉලෙක්ට්‍රොනික් විතරයි දැනට දාගෙන යන්නෙ
Supiri ayye ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
වටිනවා
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
FM circuit ekata venama amplifire ekak set karana puluvanda. pin out monavada
ආයේ මොනවටද වෙනම පින් ස්පීකර් අව්ට් එකට කොන්ටෝල් එකක් දාල ඇම්ප් එකට දෙන්න
speaker repair විඩියෝ එකක් ඔනේ අයියේ
දැනට ස්පීකර් දැමේජ් එකක් නෑ ආව්ම කරන්නම්❤️
Matath asai speaker repair video 1k one
@@ElectronicLokaya Ok අයියේ
Supiriyak❤❤❤🎉
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
ඒකනම් 🔥
❤️❤️❤️ තැන්ක්ස්
Supiriyak thama adath
❤️❤️❤️ තැන්ක්ස්
අයියේ bluetooth සෙට් එකකට වොලිම් conrol එකක් හයි කරන්න පුලුවන්ද.(ඈම් එකත් එකට තියෙන බපල් එකක)
ඔව් ඇම්ප් එකක් තියෙනව නම් පුලුවන් වෙන්නෙ ඕනි
Stereo radio kit koheda ganna tiyenne, tunin knob type
කොලඹ බලන්න
Supiriyak thama
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️
අයියේ,,power එක මාරු කරන්නත් හදන්න පුලුවන් නේද ඔය විදියට....එතකොට එකක් ඕෆ් වෙලානේ අනික ඔන් වෙන්නේ...බැටරිත් වැඩිපුර කාලයක් පාවිච්චි කරන්න පුලුවන්නේ.....එහෙම පුලුවන්ද
ජය වේවා
බුදු සරණයි❣️❣️
ඔව් මේ වගේ ස්විච් එකකින් ඒ දේ කරන්නත් පුලුවන් මං ඒව මෙතන කතා කරන්න ගියේ නැත්තෙ මොකුත් නොදන්න කෙනෙකුට බෝරිං වෙයි කියල හිතල❤️
අයියගේ w app number eka denna puluwanda
Aiye home theater ekakata USB kit ekak set karana widiya kiyannako...
මං ගාව දැනට හෝම් තියේටර් එකක් නෑ ලැබුනම කරන්නම්
Supiri ❤
❤️❤️❤️❤️
102 J 2A. Capalsitor wenuwata wena ekak danna barida
102 කියන්නෙ 1000pf නෙ වෙන කිට්ටුවෙන් යන එකක් නෑ මොනවගේ එකක මොනවගේ තැනකද මේක දාන්න හදන්නෙ?
@@ElectronicLokaya 200w plate amp eke dual supply hadena transforme eka gawa thiyenne eka 10ohm 1w resistaraya laga thibba eka Mala allala thibbe
මේ fm module එක 200w bluetooth Kit එකට set කරන්නේ කොහොමද ?
bluetooth kit එකේ fm හරියට අහුවෙන්නේ නැ .... 📻📻📻📻📻📻📻📻📻📻📻