How to Make a Overheat Protection circuit | Any Overheating problem solution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @dulanmaheshka811
    @dulanmaheshka811 13 วันที่ผ่านมา +6

    ඔයාගෙ වැඩනම් සුපිරි අයීයෙ ආයෙ කියලා වැඩක් නැ 5v amp එක අද මම හැදුවා පිරිත් කියන බුදු කුටියට නියමෙට වැඩ ගොඩක් ස්තූතියි මෙවා කියලා දෙනවට ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +3

      ආදරෙයි මල්ලි ❤️❤️

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 13 วันที่ผ่านมา +9

    ඔයා ඉතින් වැඩක් කලොත් සුපිරිම තමයි❤👌👌👌🔥💎☝💧🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +2

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 13 วันที่ผ่านมา +5

    නියමයි ඔයා ගැන අපිට ආඩම්බරයි

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 6 วันที่ผ่านมา +1

    පුංචි සර්කිට් එක උනත් හරිම වටිනවා. ඔබතුමාට බොහොමත්ම 😢ස්තුතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 วันที่ผ่านมา +2

      ආදරෙයි ❤️❤️

  • @shehankaushalya2337
    @shehankaushalya2337 13 วันที่ผ่านมา +5

    ඔයාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තීනවා. අහන්න විදියක් නෑ ඔයාගෙ වට්ස්ඇප් නම්බර් එක කොහේවත් සදහන් නෑනෙ අයියෙ. ඔයාගෙ වැඩිනම් පට්ට❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +3

      මට මගේ ෆේස්බුක් එකට ගන්නකො මගේ නමින් තියෙන එකට ❤️

  • @SajithDP
    @SajithDP 12 วันที่ผ่านมา +2

    ඈම්ප් වලට වටිනම සර්කිට් එකක්. සුපිරි ගොඩක් වටිනව මේක ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  12 วันที่ผ่านมา +1

      තැන්ක්ස් මල්ලියා ❤️❤️❤️❤️

  • @nihaldh
    @nihaldh 13 วันที่ผ่านมา +2

    නියමයි. ගොඩක් වැදගත් සර්කිට් එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ තැන්ක්ස්

  • @warunakangara6791
    @warunakangara6791 11 วันที่ผ่านมา +2

    Niyamai, math hoyamin hitiye okak, hadanna one. Thank you

  • @Kasunq
    @Kasunq 13 วันที่ผ่านมา +3

    ඒක නම් පට්ට වටිනව❤❤

  • @dilanVithanage-jf3md
    @dilanVithanage-jf3md 13 วันที่ผ่านมา +3

    Supiri aiye....ජයම වෙන්නෝන❣️💖❤️‍🩹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️ ආදරෙයි

  • @SLSELLEULAR
    @SLSELLEULAR 13 วันที่ผ่านมา +2

    සුපිරි aiyee ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @piyalfernando5989
    @piyalfernando5989 11 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි බූදූ සරණයි

  • @DamithRoshan-y9j
    @DamithRoshan-y9j 13 วันที่ผ่านมา +2

    ගැම්මක් ත්න්මයි ඉතින්❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 13 วันที่ผ่านมา +4

    Speaker protection 1👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +2

      ඊලඟට ඒක එනව 😁 ❤️❤️❤️

    • @kasunsameera1586
      @kasunsameera1586 9 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ඕනෙ අයියෙ ♥️♥️♥️...

  • @Nta983
    @Nta983 12 วันที่ผ่านมา +1

    සුපිරි

  • @Prasad-Bline
    @Prasad-Bline 13 วันที่ผ่านมา +3

    ❤❤❤ නියෙමයිනෙ🎉

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      තැන්ක්ස් ❤️❤️❤️

  • @sndfamily5831
    @sndfamily5831 13 วันที่ผ่านมา +1

    නියමයි බලාපොරොත්තුවෙන් ඉදපු වීඩියෝ එකක්

  • @SamanWijee
    @SamanWijee 12 วันที่ผ่านมา +2

    සුපිරි 🎉

  • @rangachaminda8288
    @rangachaminda8288 13 วันที่ผ่านมา +3

    නියමයි එල.👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      තැන්ක්ස් මල්ලියා ❤️❤️❤️

  • @gayanindika3147
    @gayanindika3147 13 วันที่ผ่านมา +1

    Ada video ekath supiri 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @yohanavishka611
    @yohanavishka611 13 วันที่ผ่านมา +2

    Video eka godak hodai ayye 👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      තැන්ක්ස් මල්ලි❤️❤️❤️

    • @yohanavishka611
      @yohanavishka611 13 วันที่ผ่านมา

      @ElectronicLokaya ayye thawa hadana vidiya kiyala soft start protection ekak hadana video ekak danna

  • @kumaranishshanka4455
    @kumaranishshanka4455 13 วันที่ผ่านมา +1

    සුපිරි අයියේ ❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ❤️❤️❤️ තැන්ක්ස් මල්ලී

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 13 วันที่ผ่านมา +1

    ❤ පට්ට වටින වීඩියෝ එකක්. අලි වැට සර්කිට් එකත් ඔයා වීඩියෝ එකක් කරාද අයියේ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ අලි වැට මට හරියට සෙට් වෙන එකක් හම්බ උනේ නෑ මල්ලි,අර ටෙක් බූමර් කියන චැනල් එකේ මං දැක්ක ගොඩක් දාල තියෙනව

    • @tharakavimukthi4702
      @tharakavimukthi4702 12 วันที่ผ่านมา

      @ElectronicLokaya හරි අයියේ... මම බලන්නම්. තැන්ක්‍යූ..

  • @DuminduSahan
    @DuminduSahan 13 วันที่ผ่านมา +2

    Ekanam godaak හොඳයි.එතකොට speakers protection circuit eka hadana vidiyath kiyala dennako..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ඒකත් කරල තියෙන්නෙ බොහෝ දුරට ඊ ලඟ වීඩියෝ එක ඒක වෙන්නත් පුලුවන්❤️

  • @dineshherath723
    @dineshherath723 13 วันที่ผ่านมา +2

    Ela....👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      තැන්ක්ස් ❤️❤️❤️

  • @SLCHUTI-y5e
    @SLCHUTI-y5e 13 วันที่ผ่านมา +4

    Ela ela❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @janakajayaruwan4020
    @janakajayaruwan4020 13 วันที่ผ่านมา +1

    ඹයාසූපිරි වැඩිඩෙක් අයියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ආදරෙයි මල්ලියා ❤️❤️❤️❤️

  • @sumedhahettiarachchi158
    @sumedhahettiarachchi158 13 วันที่ผ่านมา +1

    Super ❤

  • @dihandananjaya4999
    @dihandananjaya4999 13 วันที่ผ่านมา +2

    Supiri ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ තැන්ක්ස්

  • @heshanibandara3703
    @heshanibandara3703 13 วันที่ผ่านมา +2

    6V idan 36V wenakan battery charger ekak hadana video ekak daanna puluwan da?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ටැප් තියල සෙකන්ඩ්‍රිය ඔතන්න වෙනව,මං එහෙම ඔතන කරන එකක් දාල ඇති ඒක හොඳට බලන්න එතකොට ඔයාගාව තියෙන ට්‍රාන්ෆෝමර් ලොකු එකක් නම් හොඳයි වැඩේ කරගන්න පුලුවන් වෙයි ❤️❤️

  • @nalindadissanayake6974
    @nalindadissanayake6974 13 วันที่ผ่านมา +1

    meka marama watinawa ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @lakshithadanaranjana8498
    @lakshithadanaranjana8498 12 วันที่ผ่านมา +2

    Sir soft starter ekak hadannako amplifier ekata me karapu vidio ekath godak watinawa apita b.s

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 13 วันที่ผ่านมา +1

    නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 13 วันที่ผ่านมา +2

    වටිනව

  • @tharushikaushalya6920
    @tharushikaushalya6920 13 วันที่ผ่านมา +2

    Speaker protection circuit ekath genna👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ඔව් ඒකත් ලඟදීම එනව මල්ලි 😁 ❤️❤️❤️

  • @viraleditisinfo
    @viraleditisinfo 13 วันที่ผ่านมา +2

    Atx transformer eken inverter ekak hadene kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      කොම්පියුටර් පවර් සප්ලයි ට්‍රාන්ෆෝමර් නේද? හෙම වීඩියෝ එකක් දාල ඇති මල්ලි

  • @Pronet-sl
    @Pronet-sl 13 วันที่ผ่านมา +3

    First me🔥🔥🔥

  • @Prabath6BUS
    @Prabath6BUS 13 วันที่ผ่านมา +3

    අයියේ පුළුවන් නම් බේන්ච් පව සප්ලයි එකක් හදන විඩියෝ එකක් කරනවද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +2

      ඔව් බඩු හොයාගන්න පුලුවන් උනොත් කරන්නම්කො

    • @Prabath6BUS
      @Prabath6BUS 13 วันที่ผ่านมา +2

      අනේ අයියේ අනිවාරේන්ම විඩියෝ එකක් කරන්නකෝ මම හොයහොය ඉන්නේ බේන්ච් පව සප්ලයි එකක්

    • @slthomemade8269
      @slthomemade8269 9 วันที่ผ่านมา

      Pcb thiyrnawa denna puluwan

    • @Prabath6BUS
      @Prabath6BUS 9 วันที่ผ่านมา

      @@slthomemade8269 නම්බරේ දානවද අයියගේ

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 6 วันที่ผ่านมา +1

    Aiye mea auto cooling circuit ekata IRFB3306 mosfet eka harida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 วันที่ผ่านมา

      අපෝ පුලුවන් මොස්ෆිට් ගොඩාක් ජාති සෙට් වෙනව

  • @erangamadushanka8459
    @erangamadushanka8459 13 วันที่ผ่านมา +1

    Ksd -01f 50c use කරල බලන්න . Thank you

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඔව් ඒක දාන්න පුලුවන් හැබැයි අදාල ටෙම්පරේජ් එකට ගන්න ඕනී සහ ඒක දානවනම් මොස්ෆිට් ඕනී නෑ එක සැරෙ ස්විච් වෙනව ෆෑන් එක් අඩු වැඩි දුවන්නෙ නෑ ඒව ගැනත් මං කලින් වීඩියෝ එකකින් කියල දුන්න,❤️

  • @kavindulakshan7122
    @kavindulakshan7122 13 วันที่ผ่านมา +1

    Meka car set ekkata hayi krnna puluvnd .... meke bajat eka kiiyda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඕනිම එකකට පුලුවන්. පොඩි ගානක් යන්නෙ

  • @Vihanganethum3390
    @Vihanganethum3390 13 วันที่ผ่านมา +1

    Speker pritection citcuit aka 200 w sub amp akata gahanna barida aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඕනිම එකකට පුලුවන්

  • @ShanukaPriyashan-w1c
    @ShanukaPriyashan-w1c 13 วันที่ผ่านมา +2

    Woow❤

  • @kalindurathnayake2521
    @kalindurathnayake2521 13 วันที่ผ่านมา +1

    ayye amp ake sound wala eco sound aka anne mokada ?kohenwath off karaganna ne.japan amp akak.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඒකෙ විස්තර පොටෝ වීඩියෝ මගේ ෆේස්බුක් එකට දාල තියන්න ප්‍රී වෙලාවක බලල උදව් කරන්නම්

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 12 วันที่ผ่านมา

      @ElectronicLokaya tnq.ath fb acount aka mokakda?sokat akin aka galawalath beluwa athulin ath aka nethi wenne ne.

  • @duliksamantha9508
    @duliksamantha9508 13 วันที่ผ่านมา +1

    අයියේ නියමයි...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ආදරෙයි මල්ලියා❤️❤️

  • @lahirunimesh5042
    @lahirunimesh5042 13 วันที่ผ่านมา +1

    Party box එකකට හොද 12v battry pack එකක් හදන්න කියලා දෙන්නකෝ වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන් විදියට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      දැන් තියෙන බැටරි තමයි අව්ල ගහල තියෙන තරම් නැහැනෙ බොරු තියෙන්නෙ මල්ලි ඒකනෙ බලමු කො ❤️

    • @lahirunimesh5042
      @lahirunimesh5042 12 วันที่ผ่านมา

      @ElectronicLokaya lithium ione pack ekak thama hadanna baluwe

  • @indikaprasadrupasighe8344
    @indikaprasadrupasighe8344 13 วันที่ผ่านมา +1

    Bohoma istuti

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 5 วันที่ผ่านมา +1

    ❤❤jayawewa

  • @bmnsbandara4287
    @bmnsbandara4287 10 วันที่ผ่านมา +1

    අයියා ca8610 calss d ඈම්ප් එකට usb Kit එකකින් ඉන්පුට් කලාම් රේඩියෝ වැඩ කරන්නේ නැතිවට හේතුව කියාදෙන්න පුළුවනිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 วันที่ผ่านมา

      දුරස් කරන්න ඒකෙ හයි ෆ්‍රීකුවෙන්සි චොෆර් තියෙනව ඒවයෙන් රේඩියෝ සිග්නල් කැපෙනව ඇති ඒකයි, ඒත් හැම ඇම්ප් එකකින්ම එහෙම නෑ

  • @MenakaNayanakumari
    @MenakaNayanakumari 4 วันที่ผ่านมา +1

    Hoda wadak

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 13 วันที่ผ่านมา +3

    😍❤️🥰❤

  • @NuwanDhanushka-j6j
    @NuwanDhanushka-j6j 12 วันที่ผ่านมา +1

    ඔකට ෆැන් 3ක් වගෙ දෙන්න පුලුවන්ද?රත් වෙනවද Transistar eka

    • @ElectronicLokaya
      @ElectronicLokaya  12 วันที่ผ่านมา

      මොස්ෆිට් එකක් නිසා රත් වෙනව අඩුයි පෑන් එකටනම් කොහොමටවත් රත් වෙන්නෙ නෑ 3ක් දානව නම් හීට් සින්ක් එකක් දාන්න අව්ලක් නෑ මේ වගේ ෆෑන් නෙ තුනම

    • @NuwanDhanushka-j6j
      @NuwanDhanushka-j6j 12 วันที่ผ่านมา

      @@ElectronicLokaya ou

  • @kaviya9787
    @kaviya9787 13 วันที่ผ่านมา +1

    IRZ Mosfet ekata Heatsin ekak oni Nedda aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඕනී නෑ මල්ලි මේ ෆෑන් එකට මේක කොහොමටවත් රත් වෙන්නෙ නෑ මං ලස්ස්නට දැම්මෙ

  • @damithhashantrha
    @damithhashantrha 13 วันที่ผ่านมา +1

    මගෙ ගාව Heat zink 2 තිනවා fan 5 එවා 2 ක් , මෙකට කොන්ටොරොල් සර්කිට් 2 දාන්න ඔනද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඇම්ප් එකක්ද? ඒ ෆෑන් මොනවද මිලිඇම්පියර් කීයෙ ඒවද?

    • @damithhashantrha
      @damithhashantrha 13 วันที่ผ่านมา

      0.14A🙏🙏🙏12v Dc fan 5 thinawa eka heat zink ekakata

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa 3 วันที่ผ่านมา +1

    12v කොම්පියුටර් ෆෑන්වල කැරකෙන පැත්ත වෙනස් කරන්න බැරිද ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 วันที่ผ่านมา +1

      බෑ ඒක දුවන්නෙ සර්කිට් එකකින් එහෙම නම් පෑන් එක ගලවල කොයිල් එක වෙන්ස් කරල ට්‍රයි කරන්නවෙනව ඇයි පැත්ත මාරු කරන්නෙ අනිත් පැත්ත හැරවල දැම්ම නම් ඉවරනෙ

  • @TharuCreations-k1k
    @TharuCreations-k1k 13 วันที่ผ่านมา +1

    Tesla coil එකක් හදන එකක් දාන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +2

      ඒකෙන් වැඩක් ඇති වැඩක් කරෙන්නෙ නැහැනෙ දරුවො ඒකයි නොකරෙ, කිසිම තේරුමක් නෑ කට්ටිය හදල වීඩියෝ දාල ඇති බලන්නකො, ආසාවට හැදුවට කිසිම වැඩක් නැති එකක්, කෝකටත් බලමුකො ඉස්සරහට වීඩියෝ එකක් ගෙන්න

    • @TharuCreations-k1k
      @TharuCreations-k1k 13 วันที่ผ่านมา +1

      @ElectronicLokaya 👍ඔව් නේ

  • @superBois-g2c
    @superBois-g2c 13 วันที่ผ่านมา +1

    Sar taimar circut Ekakuth hadanna ko 🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      මොනවගේ වැඩකටද? ❤️

  • @pocketgear
    @pocketgear 13 วันที่ผ่านมา +1

    Fan එක වෙනුවට 12v හීටර් එකක් දාන්න හදන්නෙ කොහොමද? කූල් වෙනකොට ඔන් වෙන විදියට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      රිලේ එකක් හරහා

  • @KapilaKalansooriya
    @KapilaKalansooriya 13 วันที่ผ่านมา +2

    Sir 300w amp 1ta protection circuit 1k danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ලඟදි එකක් දානව ඒක ඕනිම ඇම්ප් එකකට දාන්න පුලුවන් ❤️

    • @KapilaKalansooriya
      @KapilaKalansooriya 11 วันที่ผ่านมา

      @@ElectronicLokaya ❤❤❤❤

    • @KapilaKalansooriya
      @KapilaKalansooriya 11 วันที่ผ่านมา

      ❤❤❤

    • @KapilaKalansooriya
      @KapilaKalansooriya 11 วันที่ผ่านมา

      ❤❤❤

    • @KapilaKalansooriya
      @KapilaKalansooriya 11 วันที่ผ่านมา

      @ElectronicLokaya ❤❤❤

  • @ChamindapushapakumaraKumara
    @ChamindapushapakumaraKumara วันที่ผ่านมา +1

    Mata oya sensar aka ganna tanak kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  วันที่ผ่านมา

      ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව,

  • @sandeepprasanga554
    @sandeepprasanga554 8 วันที่ผ่านมา +1

    5v fan එකක් දැම්මොත් මේක වෙනස් වෙන්න ඕනෙ කොහොමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 วันที่ผ่านมา +1

      මොකුත් වෙනස් කරන්න දෙයක් නෑ ඉන්පුට් එක වෝල්ට් 5 දෙන්න

  • @OshadaFernando-do2iu
    @OshadaFernando-do2iu 13 วันที่ผ่านมา +1

    මෙක හදද්දි ලැප්ටොප් ඇතුලේ තීන thermistor එක උනත් ගන්න පුලුවන් නේද..👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ඔව් ඔව් ඒකත් හොඳයි හැබැයි ඒක ගොඩාක් පොඩියි අව්ලක් නෑ පින් කඩාගන්නෙ නැතුව පරිස්සමෙන් හදන්න

    • @OshadaFernando-do2iu
      @OshadaFernando-do2iu 13 วันที่ผ่านมา

      @ElectronicLokaya හ්ම් ❤️👍

  • @dilpahanmusicbeats-z5y
    @dilpahanmusicbeats-z5y 13 วันที่ผ่านมา +1

    Rgb ligt sestom තියෙන පැන් තියෙන වනේ අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඔව් සමහර ඒවයෙ තියෙනව 😁 ❤️❤️❤️

  • @nuwanwihaga7479
    @nuwanwihaga7479 11 วันที่ผ่านมา +1

    IRF3205 ගැටලුවක් නෑ නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 วันที่ผ่านมา +1

      ඔව් ඒකත් සෙට් වෙනව❤️

  • @lasithamadushanka1914
    @lasithamadushanka1914 11 วันที่ผ่านมา +1

    අයියෙ sensor එක මොකද්ද 🔍🔍

  • @kasumprabath3208
    @kasumprabath3208 10 วันที่ผ่านมา +1

    Protectiion serkit eka nedda tama aiye...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 วันที่ผ่านมา

      වීඩියෝ එක තව ටිකක් තියෙනව

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 13 วันที่ผ่านมา +1

    ඈම්ප් එකකට පමණද මෙය භාවිතා කරන්න හැකි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ඕනිම හීට් වෙන එකක් සඳහා යූස් කරන්න පුලුවන්

  • @DumindaAbeysiri
    @DumindaAbeysiri 13 วันที่ผ่านมา +2

    MOSFET Eka kiyak wanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      කලින් නම් රු45/= ක්වගේ දැන් නම් දන්නෙ නෑ

    • @TharuCreations-k1k
      @TharuCreations-k1k 13 วันที่ผ่านมา

      @@DumindaAbeysiri 120

  • @ඉනවේෂන්
    @ඉනවේෂන් 13 วันที่ผ่านมา +1

    Ic බොඩ් එකක් නැතුව හදන්න බැරි ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      පුලුවන් මල්ලි❤️ ශෝට් කරගන්නෙ නැතුව හදන්න

  • @ChamindaIryagolla
    @ChamindaIryagolla 13 วันที่ผ่านมา +1

    Aliwata hadan video akakk karan

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      අලි වැට හොඳ ඒව සෙට් උනේ නෑ මල්ලි ඒකයි නොකරෙ අර ටෙක් බූමර් කියන චැනල් එකේ ගොඩාක් තියෙනව ටිකක් බලන්නකො❤️

  • @isurangiumesha7417
    @isurangiumesha7417 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 13 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍

  • @NishanthaNahallage
    @NishanthaNahallage 13 วันที่ผ่านมา +1

    Speaker protection සර්කිට් එක ඉක්මනට දෙන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඔව් ඊලග ඒක වෙන්න පුලුවන් රෙඩි කරල තියෙන්නෙ😁

  • @induwaragabadage3158
    @induwaragabadage3158 13 วันที่ผ่านมา +1

    Lm 358න් මම ඔහොම එකක් හැදුවා එත් කාලයක් ඒක වැඩ කරා පස්සෙ මං දැන් ඒකෙ out එකට transistor එක හයි කරාම output voltageඑක auto drop වෙනවා ඇයි එහෙම වෙන්නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      මොස්ෆිට් එකකින් හදන්න කිසි අව්ලක් නෑ මල්ලි ❤️

  • @slpm5141
    @slpm5141 13 วันที่ผ่านมา +2

    කාලෙකින් ඈම්ප් එකක් හැදුවේ නෑනේ අනේ
    ඊළගට ඈම්ප් එකක් හදමු 🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +2

      ඊලග එක ස්පීකර් ප්‍රොටෙක්ශන් එක එන්න පුලුවන් ඊට පස්සෙ ඇම්ප් එකක් තියෙනව, බලමු❤️

  • @tharakatharanga5294
    @tharakatharanga5294 12 วันที่ผ่านมา +1

    👍👍👍👍👍❤️

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 13 วันที่ผ่านมา +1

    👍 👍 👍 👍

  • @ChathurangaSuresh-p7b
    @ChathurangaSuresh-p7b 10 วันที่ผ่านมา +1

    ඔය සර්කිට් බෝඩ් එක කඩෙන් ගන්නේ කෝම කියලද මොකද්ද බෝඩ් එකේ නම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 วันที่ผ่านมา

      මේ පැත්තෙ කඩ වල නම් අයි සී බෝඩ් කියල කියන්නෙ අනිත් එක ඩොට් බෝඩ් එක ඒකත් අව්ලක් නෑ අරන් හදන්න

  • @DevikaNishanthi-s8o
    @DevikaNishanthi-s8o 13 วันที่ผ่านมา +1

    අයියේ මන් හෝයපු විඩියෝ එකක් මෙකේ ෆැන් එක කලින් ඩිරෙක්ට් කරන්ට් එක දේන විදිහටම ⁣වෙගෙන් කැරකේනවද කියන්නකෝ 🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඔව් ඔව් මල්ලි අර කැල්ල රස්නෙ හොඳට ආවම ෆුල්ම කැරෙකෙනව

    • @DevikaNishanthi-s8o
      @DevikaNishanthi-s8o 13 วันที่ผ่านมา

      එ කියන්නේ රස්නියේ අනුව තමයි ෆැන් එකේ වේගය තිරනය වෙන්නේ නේ නියමයි වැඩේ thanks ❤

  • @Sl_kawee_boy
    @Sl_kawee_boy 6 วันที่ผ่านมา +1

    මන් ගාව කූලින් ෆෑන් එකක් තියෙනව ඒක ස්ලෝ කැරකෙන්නෙ ඒක හදාගන්න බැරිද🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 วันที่ผ่านมา +1

      පුලුවන් කලින් වීඩියෝ කීපයක් දාල ඇති එයින් එකක් හදන්න පොල්කටු අඟුරු ලිපට හැදුවෙ ඒව එකක් දාල අඩු වැඩි කරල ඕනි තැනක තියාගන්න

    • @Sl_kawee_boy
      @Sl_kawee_boy 5 วันที่ผ่านมา

      @ElectronicLokaya නැ නැ ෆෑන් එක ස්ලෝ වෙලා තියෙන්නෙ 20v දීලත් බැලුව ඒත් කලින් වගේ කැරකෙන්නෙ නැ

  • @brmmrathnayake1652
    @brmmrathnayake1652 13 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @siribandula6962
    @siribandula6962 13 วันที่ผ่านมา +1

    මේ සෙන්සර්එක තියෙන සර්කිට් මොනවද සර්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      කඩේ ගන්න තියෙනව සාහර කොම්පියුටර් පවර් සප්ලයි වල තියෙනව හැබැයි ටිකක් වෙනස් ලැප් බැටරිය ඇතුලෙත් තියෙනව

  • @pasindusadaruwan305
    @pasindusadaruwan305 13 วันที่ผ่านมา +1

    44n wenuwata 3205 danna bari weid

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      පුලුවන් මල්ලි ගොඩක් ඒව සෙට් වෙනව මං ඉතින් මේක කිව්වෙ ගොඩක් ම තැන් වලගන්න තියෙන එකක් නිසා❤️

  • @DamithWeerasena
    @DamithWeerasena 13 วันที่ผ่านมา +1

    අයියේ මාලග සොනි සෙටෆ් එකක් තියෙනවා. ඒකේ ඔන් කරාම protect කියලා ඩිස්ප්ලේ එකේ වැටෙනවා. කිසිම දෙයක් වෙන්නේ නැ බටන් වලින් .ටික දවසකින නැවතත් සමහරවෙලාවට හොදට වැඩකරනවා සවුන්ඩ් එක . මට මේක හදා ගන්න උදව්වක් දෙනවද. කන්ටැක් නම්බර් එකක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      මගේ ෆේස්බුක් එකට මැසෙජ් එකක් දාන්න❤️

    • @DamithWeerasena
      @DamithWeerasena 13 วันที่ผ่านมา

      @@ElectronicLokaya කොමද නම තියෙන්නේ

  • @pradeephettigoda6946
    @pradeephettigoda6946 4 วันที่ผ่านมา +1

    ඔකට 470v 35 uf කන් ඩෙන්සරයක් ඔනිද ඔය සර්කිට් එකම හදන අනිත් විඩියොවෙ එකක් දාන්නෑනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 วันที่ผ่านมา

      අයියෝ වීඩියෝ එකේ කියල දෙන ඒව හොදින් අහන්න දරුවො, 470 ම ඕනී නෑ වෙන එකක් දාන්නත් පුලුවන් අනිත් වීඩියෝ එක මොකද්ද පරන එකනෙ ඒක වැඩ කරනව මේක ඩයෝඩ් හෙම දාල පිච්චෙන්නෙ නැති වෙන්න හදල තියෙන්නෙ කැමති නම් හදන්න නැත්නම් පරන එක හදන්න

  • @scooby-xmac
    @scooby-xmac 12 วันที่ผ่านมา +1

    ඔයා ඔය කීව බඩු ටික හොයා ගන්නේ කොහොමද.මට එවන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  12 วันที่ผ่านมา

      ඔයා කොහෙද දරුවෝ ඉන්නෙ ගම් පලාත කොහෙද?
      මේව ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනවනෙ

  • @sandaruwanranaweera179
    @sandaruwanranaweera179 13 วันที่ผ่านมา +1

  • @piumanthadamith1137
    @piumanthadamith1137 10 วันที่ผ่านมา +1

    ස්ට්‍රිරියෝ කොන්ටොල් එකේ volume වැඩ් කරදින් චර චර සද්දෙ එනවා එක හදා ගනනෙ කොහොමද video ඔනි අයියෙ 😢😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 วันที่ผ่านมา

      ගෙවිල ඇති w40 ටිකක් දාල සුද්ද කරල බලන්න හෙමත් නැත්නම් අලුතෙන් දාන්න

  • @TharuCreations-k1k
    @TharuCreations-k1k 13 วันที่ผ่านมา +1

    මොකෙන්ද vedio recod කරන්නේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ඇයි අව්ල් වගේද මල්ලි🤔

    • @TharuCreations-k1k
      @TharuCreations-k1k 13 วันที่ผ่านมา

      @@ElectronicLokaya නැ සුපිරි එකයි

  • @HNKkaroke5
    @HNKkaroke5 13 วันที่ผ่านมา +11

    දන්නේ නැති නිසා අහන්නේ ෆෑන් එක ඔටෝ ඔන් වෙන්න හදන්නේ ඇයි amp එක ඔන් කලාම දිගටම ෆෑන් එක වැඩ කරන්න දැම්මම මොකද වෙන්නේ 😢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +11

      මුකුත් වෙන්නෙනෑ ඔයාට හොඳ විදිහට හදාගන්න මල්ලි ගේ ඇතුලත අහන පොඩි ඇම්ප් එකක් නම් සද්දෙ අඩු කරල දුවද්දි ගොඩක් සද්දෙට හෝ සද්දෙ ඇහෙනවනෙ, දැන් ඒ සිස්ටම් එක අලිමහන් යූස් කරන ගොඩක් පවර් ඇම්ප් වලටත් එනව ගොඩක් සද්දෙ වැඩි කරාම තමයි ෆෑන් එක ෆුල් ස්පීඩ් වෙන්නෙ. අඩු කරල දුවද්දි රත් වෙන්නෙත් නැති කොට මොකටද ෆෑන් එක දුවන්නෙ,

    • @HNKkaroke5
      @HNKkaroke5 13 วันที่ผ่านมา +2

      @ElectronicLokaya තෑන්ක්ස් අයියේ 🙂❤️

    • @prasadchathuranga-cu7bv
      @prasadchathuranga-cu7bv 13 วันที่ผ่านมา +1

      අයියෙ මම 600w ඇමිප් ඒක හැදුවා ඒකේ ටිවුටර් වලින් අපහැදිලි sound ඒක්ක ඒනවා කට හඩට වැඩිපුර එන්නේ හමිඒක නෙමේ උදව්වක් ඕන

    • @RusiyaYT-b4f
      @RusiyaYT-b4f 12 วันที่ผ่านมา +1

      ​@@ElectronicLokayaමමත් ඔනෙ වෙලවට On Off කරන්න හදගත්ත.❤

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 13 วันที่ผ่านมา +1

    අය්යේ man led bulb වැල් කරන කෙනෙක්. මට bulb වැල් ටෙස්ට් කරගන්න circuit එකක් ඕන.. ඔයා හැදුවේ.. එකෙන් තමා දැන් වැඩ කරගන්නේ.. එක මදි ලොකු වැල් වලට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ඒකම වෙනස් කරල හදන්න මල්ලි කොයිල් එක ටිකක් වගෙ මහත් කරල පොට්වල් ගාන වැඩියෙන් ඔතන්න පෙරයිඩ් එකත් ලොකු කරල, වෝල්ට් 350ක් වගේ වෙන්න හදන්න ❤️

  • @kusalagimhan1374
    @kusalagimhan1374 13 วันที่ผ่านมา +1

    අයියේ අර මයික් සර්කිට් එක හඳන විදිය දාන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      වැඩ කරන අයි සී එකක් සෙට් උනොත් ඒක කරන්නම් මේ ලංකාවෙ තියෙන ගොඩක් අයි සී වැඩ කරන්නෙ නෑ මං රට ඉද්දි හදපු එකක් තමයි අර කෛන් පොඩිවට දැම්මෙ

    • @kusalagimhan1374
      @kusalagimhan1374 13 วันที่ผ่านมา

      @ElectronicLokaya අයිසි එකේ අංකේ මොකක්ද

  • @IsuruKavinda-x7j
    @IsuruKavinda-x7j 3 วันที่ผ่านมา +1

    මම ඔක හැදුවා වැඩකරන්නෙ නෑනෙ 😢😢

    • @IsuruKavinda-x7j
      @IsuruKavinda-x7j 3 วันที่ผ่านมา +1

      ඔයා ඔය සර්කිට් එක විකුනනේ නැද්ද😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 วันที่ผ่านมา

      ඔයා හරියට හදල නැතුව ඇති දරුවො ආයෙ බලන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 วันที่ผ่านมา

      විකුනන්න තාම පටන් ගත්තෙ නෑ රට ගිහින් ආවට පස්සෙ තමයි ආයෙ

  • @siribandula6962
    @siribandula6962 13 วันที่ผ่านมา +1

    සර් ඔය සෙන්සර්එක මොකක් කියලද ඉල්ලන්⁣නෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      විස්තර වීඩියෝ එකේ ඇති නම් ගම එක්කම

  • @harshakumarage7053
    @harshakumarage7053 13 วันที่ผ่านมา +1

  • @KeyboardMusic-w1g
    @KeyboardMusic-w1g 11 วันที่ผ่านมา +1

    අනේ මටත් පොඩි උදව්වක් ඕනෙ මගෙ කීබෝඩ් එකට ඈම්ප් එකක් ඕනෙ කියල දෙන්න පුලුවන්ද කීබෝර්ඩ් එකෙ වර්ගෙ roland xp60 අනෙ ලොකු උදව්වක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  11 วันที่ผ่านมา

      ඇම්ප් හදන හැටි ගොඩක් දාල ඇති චැනල් එකට ගිහින් බලන්න දරුවො

  • @muditha4185
    @muditha4185 13 วันที่ผ่านมา +1

    Aiya oyage nambare dandako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න මල්ලි❤️

  • @niroshankumudu3074
    @niroshankumudu3074 13 วันที่ผ่านมา +1

    Aiye oyage number eka denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      මගේ ෆේස්බුක් එකට මැසේජ් එකක් දාන්න❤️

  • @tharangadikkumbura
    @tharangadikkumbura 13 วันที่ผ่านมา +1

    සුපිරි අයියේ❤❤❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา +1

      ❤️❤️❤️ ආදරෙයි මල්ලියා

  • @priyanthpriyanth5272
    @priyanthpriyanth5272 13 วันที่ผ่านมา +1

    නියමයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  13 วันที่ผ่านมา

      ❤️❤️❤️තැන්ක්ස් මලේ