How to apply vitamin E oil on face Sinhala | විටමින් E වලින් මුණ ලස්සන කරගන්න හරිම ක්‍රමය තමයි මේ 💕
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- විටමින් E වලින් මුණ ලස්සන කරගන්න හරිම ක්‍රමය තමයි මේ 💕
How to apply vitamin E oil on face Sinhala
#sinhala #dileebeauty#vitaminecapsule#vitamin E#විටමින් E
Hi everyone!
Hope you all are doing well....
#skincare
#glowingskin
#pigmentation
#vitaminecapsule
Thank you so much for watching.
Make sure you share the video with your friends and don't forget to subscribe.
LET’S BECOME FRIENDS
👇
💕💕 dileebeauty💕💕
Join with us💕💕💕💕💕
👇
Web page -: www.theslwomen...
Facebook -: / sinhalabeautytips
Instagram -: / dileebeauty. .
What's app -: chat.whatsapp.....
Twitter -: / dilinidissana11
E-mail -: theslwomen@gmail.com
For, product reviews and any content related inquiries email to theslwomen@gmail.com
~~~~~~~~~~~~~ Disclaimer !!!
All the information contained in this channel is based on my personal experience, reviews, and journey which I am sharing for educational and informational purposes only.
Thanks akkiyooo. Mama me vidihata masayak ganakota lapa kalal makuna. Pimpales ena ekath nathi wuna. Oyata godak pin.
Thanks nangi
@@Dileebeautyp .
Akke Mma Vitamin E Capsule Eka Gatte Costmetic Shop Eken Gatte Pharmacy Eken Newei. Vitamin E Capsule Eka Face Eke Gahana Eka Tama Gatte. Bona Eka Newei. Ahma Hodai da?
@@Dileebeauty a
Oya me video eka balala masekinda ane comment kare
අක්කි ගොඩක් වැදගත් ඔයා කියල දුන්නු දේ. අක්කි ඇස් යට ඉනි ගැට වලට කරන්න දෙයක් කියන්නකො
අනිත් අයගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් ලැබෙන්නේ නැහැ ඒත් මෙයා හැම කමෙන්ට් එකකටම උත්තරයක් දෙනවා බොහොම ස්තූතියි
Thank u soo much❤️
අද තාම ඔයා වැඩ සටහන බැලුවේ ජේසු පිහිටයි
ගොඩාක් ස්තූතියි අක්කේ මගෙත් එක පාරටම මූනේ බිබිලි දාලා දැන් ඒවා කලු පැල්ලම් බවට පත් වෙලා මමත් මේ සත්කාරේ අනිවාර්යයෙන් කරනවා හෙට ඉදන් ප්‍රතිපල කියන්නම් ඔයාට ඔයාගේ බලපු පලවෙනි වීඩියෝ එක මට අත්‍යවශ්‍ය එකක් උනා ගොඩාක් ස්තූතියි නැවත්ත තෙරුවන් සරණයි
ප්‍රතිඵල කොහොමද අක්කේ 🙂
පුුතිඑල තියේනවද ඔයාට
ගොඩක් ස්තුතිය අක්කි,ජේසු පිහිටයි 🙏❤️
Mis ඔයා කියපු විදියට හැදුවා පසු කියන්නනම් පෙතිපාල හොදේ බුදුසරණයි බොහොම.. ස්තුතියි
Dan oya suduida
මගේ ඇගේ සෑම තැනකම (මාස තුනක් වාගේ කාලයක් ඇතුලතදී) දුඹුරු-පාට කුඩා පැල්ලම් වගයක් ඇවිත්. ඒකට මොනවාද කල හැක්කේ ?. එම පැල්ලම් එකක ප්‍රමාණය, කාබන්-පෑන් තිතක් වාගේම ඉතාමත් පුන්චියි. මේකට පතිකාරයක් කියන්නකෝ. ඔයා හැම කෙනෙකුටම, කමෙන්ට්ස්-රිප්ලයි කරන ක්‍රියාව, මම ඉතාමත් ගව්රවණීය විදියට සලකනවා. 🙏.
අක්කි ඔයා හොදට අපට පැහැදිලි කරා ගොඩාක් තැන්කිව්
ජේසු පිහිටයි දුවේ වැදගත් පණිවිඩයක් ❤ පිරිසිදු පැහැදිලි කිරීමක් 👌
Ketiyen wisthara karanna.but.wisthara kalata Thanks.😊👍👌
Treatment එක හදාගන්න විදිය 2:47
පාවිච්චි කරන විදිය 5:49
Tnq🤗
8
Thnks❤
අක්කී මම මේ treatment එක මාස දෙකක් use කරා.best results තියෙනවා අක්කී.Thanks
Oya night cream use karanavadha
Athtm hodid..
Me treatment eka laloth pigmentation adu veida miss
මම ඔයාගේ විඩියෝ ඉස්සර වේලාම බැලුවේ අද ගොඩක් ස්තුති ...❤️🙏
දුව. ඔලිවිතෙල් ඵක්ක විටම්න් ඊ කලවමි කරල ගාන්න හොදයිද මට උත්තරයක් දෙන්න තෙරැවන් සරනයි පුතේ ❤❤❤❤❤
අක්කි ඇස්යට කාලු වෙනවාට ටිට්මන්ට් එකාක් කියාන්නකො💓💓
ගොඩාක් වැදගත් විඩියෝ එකක් .බොහෝ ස්තුතිය නංගී .😘😘🙏🙏
වීඩියෝ එක හොඳයි. කෙටියෙන් කිව්වනම් තවත් හොඳයි ❤️❤️❤️
අනේ මෙයානම් කතාව දිග් ගැස්සුවෙ නෑ වෙන අය වගේ , ඉතා කෙටි වීඩීයෝවක්...අත්‍යාවශ්‍ය දේ විතරයි කිව්වෙ
❤❤
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@rathnasiriliyanage6159
Aswate kalu ekata meka hondai da ganna nangi ❤
දැනට මාත්.මේවිදිටය.කරනවා.❤
හොදට පැහැදිලි කලා
බුදුසරණයි
Good morning නංගී , budusaranai oyaata කරලා balannam.
ස්තුති ඔබට ඉතාමත් සරලව කියලා දෙනවා
ලේසියෙන් හදා ගන්න පුළුවන්
මේක කියලා දුන්නට ස්තූතියි 🤗
අද තමයි මිස් සම්බන්ද උනේ මම කුවේට් ඉන්නේ ගාලා බලලා ප්‍රතිපල කියන්නම් මිස් බොහොම ස්තුතියි ❤
මම ඔයාගෙ වීඩියෝ එකක් බලපු පලවෙනි වතාව. ඔයාට ගොඩක් ස්තූතියි .❤️❤️❤️
Godak hodai akke thank you
නියපොතු නිතරම කැඩෙනවා.ඒකට මොනවාද කරන්නේ .ස්තූතියි
ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් ජේසු පිහිටයි ඔයාට thank you
Thanks 👍
එකමදේ කියලා කාලයනාස්ති කරනවා..විස්තර කිිවට ස්තුතියි .
Thank you, very good for concern sure will try it out.
විටමින් E කහ පාට කරල හොදයිද.
වටිනා උපදෙසක් බුදු සරනයි
Rose water මේස හැඳි වලින්ද තේ හැඳි වලින්ද මැන ගන්නෙ
Godakme dedagath watina vidiyo eka thank you ❤❤❤
Akke owa gala day cream ekak pawichchi karata kmk nadda 👍
Kamak naa, nangi
ඉස්තුයි ඔයාට ජෙසු පිහිටයි
Thank you
Thank you very much akki oyage me beauty tips mata godak watinawa. Oya present karana widiyath hari clear. Man try karala comment karannam. Ganna Honda rose water brand eka kiyanawada ?
Thank u
@@Dileebeautypirimi aya gavoth awlda
ඇත්තෙන්ම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්. බොහෝම ස්තූතිය
Realy
Godak thanks .sister .godkma hodai obage adahas.math me kramaya atjhada balannam .👍👍👍👍👍🌷🌷🌷🌷
හෑලි කියන්න එපා...අදහස් නම් වටිනවා...ඒත් ඔයා දික්ගස්සන්න එපා.....එතකොට වීඩියෝ වලට වීව්ස් අඩු වෙනවා......❤️
👏🤣
🤣🤣
🤣🤣🤣🤣
අනිවාරයෙන්ම
Gidak kiyawanawa wadi ketiyan kiyanna bagayak boru kiyanna
pigmentation thiyena kenekuta hodada miss
බොහොම ස්තූතියි බොහොම වැදගත් වීඩියෝ එකක් මට දැනගන්න පුලුවන්ද තොල කලු වෙනවට කොණ්ඩය ගැලවී යනවට විසදුමක් thankss
E gana vedio dala thiyanawa dear
අක්කි රොස් වොට හාදන්නෙ කොහොමද
Akka udata muna sodana kota face wash ganna onida
ඔකට වයස සිමාවක් නැද්ද
අක්කි මගේ මුනේ වම් කම්මුලේ උපන් ලපේ තියෙනවා ඒක මකන්න ක්‍රමයක් කියන්නකෝ
අක්කේ rose water එකක් කීයක් විතර වේද
අත් කකුල් වලත් ගාන්න පුලුවන්නද ඔයට තෙරුවන් සරනයි❤
ස්තුති කරලා බලලා පුතිපල කියන්නම්
අක්කි threading කරාම රෝම වැවෙන්න කොච්චර කාලයක් යනවද plzz kiynnkoo😢😢
Thank u sis for this advice
රෝස් වෝට එකේ වර්ගෙ වෙනස් කමක් නැද්ද 😮
Aneee very thank you akki😘
Rose. Water. Kiyanne. Cakes. Valata. Use. Karana. Ekada
අද තමයි මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ ,thanks , මගේ මූණේ චූටි චූටි බිබිලි ගොඩක් තියෙනවා, කිසිම පැහැපත් බවක් නෑ,හොදට තිබුනා, දැන් හම කැතවෙලා,ප්ලීස් මොකක් හරු කියන්න,පිං සිද්ද වෙනවා
Me treatment eka karanna
වීඩියෝ එක ගොඩක් වටිනව අක්කා..අද තමයි මම මුලින්ම බැලුවේ අක්කගේ වීඩියෝ එක.
මට දැන ගන්න ඕන අක්කා ඇස් වටේ කලු වෙලා තියෙන එකටත් මේක හොඳයිද කියලා
හොදයි නංගී ,මම ඇස් යට කලූ වෙන එකට විඩියෝ දාලා තියෙනවා නංගි
@@Dileebeauty ගොඩක් ස්තූතියි අක්කා ❤️❤️❤️
Dinapathama kochchara kayak ganna oneda.man Ada Idan patan gatta.kiynnmko tika dawasak gihin wisthra
Thanks
@@Dileebeauty under eye treatment
Green E විටමින් eka witharada ganna ona.
ස්තුති යි.
ආපු පිම්පල්ස් අඩු වෙනවද E capsuwal එකෙන් ? 🙂
බොහොම ස්තුතියි අක්කෙ
මෙක අත පය වල ආලෙප කරාට කමක් නැද්ද
මුහුනේ.රැලිගතිය.යයි ද.ස්තුතියි සියලුදෙවිපිහිටයි
ඔව් එකට ගොඩක් හොදයි
E vitamin treatment eka honday nam ay mekeup ekak demme
Thank you so much akki😍
ඇස් වටා ආලේප කරන්න හොදද.
Well explained...... thank you for sharing 👍
ස්තුතියි පැහැදිලි කිරීමට. 🌹
අදයි බැලුවේ result එක කියන්නම් thanks❤
ඔකට ගැහැණු පිරිමි කියලා බෙදයක් නැද්ද
Naa
මේක ගානකොට පේස්වොශ් එකක් පාවිච්චි කරාට කමක් නැද්ද
Beautiful ly presented by u...must watch
කොමාරිකා ජෙල් දාලා ගන්න බැරිද
Nangi sun cream 1k hadannako balanna monawa gewat dawalta podi auwata giyat ikmanata kalu wenawaniii
ok akka 😘
Aloe wera akathu කරන්න hoda නැද්ද
Thanks akki mge problem wlta reply hambuna😊💕
😘😘
13 year ayata hoda ekak nadda
@@ruwanlakmal2644 wayasa 13 kiyanne jeewithe hodama wayasa newi lama wayasa. poddak ewasanna wayasa 30 pahu unata passe e gana hitanna.
Oh realy baby
ඇස් යට කලු වෙන එකට ප්‍රතිකාරකයක් කියන්නකෝ please
Man oyage video balana palaweni dawasa hoda videyo ekak thank you obata❤
😍😍
Thanks,ඔයා,ත්, ලස්සන යි
Aiyo raata awwa naane.
මාත් යුස් කරනව බොහොම ස්තුතියි❤
Thank you, oyata 💗
හැමදාම මේක කලාට කමක් නැද්ද අක්කියො 🥰
E.විටමින්.තැබිලි.පාට.එක.හොදයිද
Kola pata eka thama hoda me treatment eka karanna
ඕනිම වයසක කෙනෙක්ට මේ සත්කාරය පාවිච්චි කරන්න පුළුවන්ද❓
Puluwan
@@Dileebeauty ok ඇත්තටම මේ සත්කාරෙ ප්‍රතිඵල තියනවා💖
Meka aurufu 2wage balata hodada
රැව්ල වැවෙන්න විටමින් E ගාන එක හොදයි ද??
Apoo oyage ad wadi epa wenawa balanna
Hoda rosa water ekak kiyannako famisiyen ganna puluwan
හරිම වටානව බොහොම ස්තුතියි
Dili. Nangi .mata tiyana prashnayak nam ...MN danata2 inne Dubai Wala ..maseka pamana kaleka idala mage mine podi bibili awith mulu munama kalu una Dan Mona Sath kare karath adu wenne ne .tawath mine bibili enawa.awith kaluwenawa.. meyata oyage upades labadenna puluwanda...
Me treatment eka karanne akka
අදහස නම් වටිනවා අක්කේ
අත් වලත් ගාතැහැකිද අක්කේ
Kiyawana eka wadiii ekama de sarin sare kiynawaaa...kiyan de adu karala ketiyen kiyanna ahnn inna epa weno
Dileebeauty
Mamanam ovata vena monavath kavalam karanne na kelinma night cream ekak vidiyata ganava dan aurudu ganak . Hama lassanata pahapathva thiyanava .
Vitamai E eke oil witarada ganne
@@piumikoswatte8435 ow gala balanna venasa oyatama therei hama velenneth na lasana patak venava. Oya sudu kenek nam godak eka penei
@@shiromishiromi7168 Thank you😘
Great sharing, very useful video.. keep uploading more informative videos
පැහැදලි කිරීම හොඳයි කතාව දිග වඩිය
Thank you very much for your beauty hints it's easy method.dilini good luck!
Thank you
දැනුවත් කලාට ඉස්නුතියි
Akke mekta mune roma wawen ek wedi wenwada .
Thanks akkiyo
Dgdshfkdfdy is the most popular in all of this 4th czfzfzzbvzgxhgxgbzbxgxvhxfzlixs9d zyhxvxic. Dudgxgzg. Djdvxvjxvs. Syjzgxvxbxhxgzbzzh
Rathri kalaye gala Pahuwadata Auwe giyata kamak nadda
Muna sodala kamak na
බොහොම ස්තුති
thank you oyage time aka apieta dunnata ❤
Thanks a lot 😘
As vata kalu akata gana deyak kiyanda
Very informative keep sharing ❤️❤️👍👍