නොවැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 359

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 7 วันที่ผ่านมา +2

    මියුරු හඩක් ඇති දක්ෂතා වලින් පිරිපුන් දරුවෙක් ඔබේ වැඩසටහන් මා නිතර බලනවා පුතේ ජයවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @susilajayapala1613
    @susilajayapala1613 7 วันที่ผ่านมา +1

    ඔබතුමාට නිදුක් නිරෝගී බව හා දීර්ඝායු ලෙබේවා.
    තෙරුවන් සරණයි.

  • @Swarnaa-z6q
    @Swarnaa-z6q 25 วันที่ผ่านมา +33

    Obata pin .කාලෙකින් මිථූනට හොදක් කිවිවා. කියපුවා හරිම තමයි.තෙරැවන් සරණයි.

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 25 วันที่ผ่านมา +10

    ඔබතුමාට බොහොම පිං ගොඩාක් කාලෙකින් මිථුන ලග්නයට හොදක් කියවුනා පාරටම වැටුනා බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා 18:53

  • @SiriyalathaSiriyalatha-z6m
    @SiriyalathaSiriyalatha-z6m 25 วันที่ผ่านมา +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබතුමා කියන සැම දෙයක්ම ඇත්තම ඇත්තයි හැමදාම ලග්න එනකම් බලාගෙන ඉන්නවා ඔබ වහන් ඔබතුමාට ගොඩක් පින්

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 21 วันที่ผ่านมา +9

    මං මිථුන හෙනයක් විතරයි නැති උනේ. මේ වචන කනට මීපැණි වක්කරනව වගේ කාලෙකින් මෙහෙම දෙයක් ඇහුවෙ ඇත්තටම හරිම සතුටුයි ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

    • @samudrahemanthi
      @samudrahemanthi 18 วันที่ผ่านมา

      ඇත්තටම 😢

    • @bandulapahalage4890
      @bandulapahalage4890 17 วันที่ผ่านมา

      Wadak na kiyala wenna oni okkoma wuna aththatama

    • @priyanthak-i2x
      @priyanthak-i2x 12 วันที่ผ่านมา

      සිරාවටම

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 18 วันที่ผ่านมา +5

    තුලාවට හොදකාලයක් එයි ඔබතුමාට පින් ❤

    • @DhamikaDhamikaAzi
      @DhamikaDhamikaAzi 10 วันที่ผ่านมา

      Number 1 Danna pluwan da metumage

  • @PadminiSunethra-v3i
    @PadminiSunethra-v3i 7 วันที่ผ่านมา

    ස්තුතියි හොද කාලයක් ලබනවා කිව්වාට මි්න ලග්නයට

  • @diniwijerathna7990
    @diniwijerathna7990 25 วันที่ผ่านมา +10

    Mithuna lagnaya gana nam kiwuwa...හරියටම ..ස්තූති ඔබට ..🌷🌷🌷

  • @ShashieHerath
    @ShashieHerath 19 วันที่ผ่านมา +1

    මිථුන....🙏 හිතට සැනසීමක් ලැබුනෙ දැන්. ස්තූතියි ඔබතුමාට පින් 🙏❤️🌹

  • @jandrajandra1067
    @jandrajandra1067 25 วันที่ผ่านมา +7

    ඔබතුමාට බොහෝ පිං දිර්ඝයුෂ ලැබේවා 🙏

  • @RanjaniMayadunnage
    @RanjaniMayadunnage 25 วันที่ผ่านมา +7

    ඔබට තෙරුවන් සරනෛ කියලා ...පතමි 🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 9 วันที่ผ่านมา

    🎉🎉ස්තුතියි විශ්වයට🎉ස්තුතියි ඔබ තුමන්ට🎉🎉මිථුන🎉🎉

  • @nilukasubani1442
    @nilukasubani1442 25 วันที่ผ่านมา +13

    ඔබ තුමාට ස්තුතියි ❤️❤️

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 25 วันที่ผ่านมา +11

    මම මිථුන තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 10 วันที่ผ่านมา

    ⁣බොහෝම පිං ඔබතුමාට මම මිතුන කිව්ව ⁣⁣ දේවල් ඇත්තම

  • @kumarikumari1819
    @kumarikumari1819 24 วันที่ผ่านมา +2

    ස්තූතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා

    • @ManikpuaManikpur
      @ManikpuaManikpur 22 วันที่ผ่านมา

      ස්තූතියි ඔබ තුමාට
      ගොඩක් පිං
      කියපු හැමදේම 💯💯 තෙරුවන් සරණයි

  • @UllaWhyshakha
    @UllaWhyshakha 24 วันที่ผ่านมา +3

    ඔබේ වචන ටික ඇහුවම හිතට පුදුම සහනයක් ලැබෙනව ව්‍රෘෂභ ලග්නෙ මම මේ ගෙවන්නෙ කායිකව වගේම මානසිකවත් බොහොම පීඩාවට පත් උන කාලයක් ඉදිරියේදි සැනසිල්ලක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් ඉවසාගෙන ඉන්නව
    ඔබතුමාට නිදුක් නිරෝගි සුබ අනාගතයක් ම වේවා

  • @sriyaniweera
    @sriyaniweera 25 วันที่ผ่านมา +7

    ඔබ තුමාට බුදුසරණයි

  • @BuddhikaVithanage-r6o
    @BuddhikaVithanage-r6o 8 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම පින්.🙏

  • @ruwankumari4882
    @ruwankumari4882 24 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි . බුදු සරණයි !!!

  • @ShaniSandamali
    @ShaniSandamali 25 วันที่ผ่านมา +6

    ඔබ තුමාට ස්තූතියි 🙏

  • @wdchvovvdg5693
    @wdchvovvdg5693 9 วันที่ผ่านมา

    ස්තුතියි මැතිතුමනි❤❤❤❤❤

  • @shanivictoryherath
    @shanivictoryherath 18 วันที่ผ่านมา +1

    හරිම සතුටුයි බොහොම ස්තුතියි

  • @chandiherath3137
    @chandiherath3137 25 วันที่ผ่านมา +2

    බොහොම පැහැදිලිවබුදු සරණයි ඔබතුමාට

  • @surangadesilva131
    @surangadesilva131 25 วันที่ผ่านมา +10

    මම මිථුන ඔබතුමා මෙතෙක් කියපුවා හරියටම හරි බුදු සරනයි 🙏

  • @sinhale5518
    @sinhale5518 25 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට .🙏

  • @SheelaRathnayake-nb9ot
    @SheelaRathnayake-nb9ot 24 วันที่ผ่านมา +1

    ඔබතුමාට පින් මිතුන ලග්නහිමි මාහට හොද තොරතුරු ගොඩක් දීම ❤පිලිබද🙏🌹🙏🌹🙏🌹

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 25 วันที่ผ่านมา +10

    ඉස්තුති මන් සිංහ. කිඋව දේවල් හරියට හරි. ඔබව මුණගැහෙන්න එනවා. ඔබේ හැම video එකක්ම බලනවා අනාවැකි හරියට හරි. තෙරුවන් සරණයි🙏

  • @SugathRoshan-x3o
    @SugathRoshan-x3o 25 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 25 วันที่ผ่านมา +3

    ❤ ඔබ තුමාට ස්තුතියි බුදුසරනයි 🙏

  • @ImeshaMadushani-hr3dr
    @ImeshaMadushani-hr3dr 21 วันที่ผ่านมา +2

    ඔබ තුමාට පිං

  • @ChandaniRak
    @ChandaniRak 25 วันที่ผ่านมา +29

    සිංහ ලග්න සියළු දෙනාටම යහපතක්ම වේවා විදවල විදවල එපා වෙලා නේද ඉන්නෙ. හිත හැදෙනී්න මොනව හරි කිව්වට ගොඩක් පිං.

    • @mscooray8847
      @mscooray8847 25 วันที่ผ่านมา +1

      අමිමො ඔවි

    • @ireshamadushani887
      @ireshamadushani887 25 วันที่ผ่านมา +2

      අනේ ඔව් එපම වෙලා ඉන්නෙ ජීවිතේ

    • @Logi-qx3rm
      @Logi-qx3rm 25 วันที่ผ่านมา

      @@mscooray8847 0,....

    • @mscooray8847
      @mscooray8847 25 วันที่ผ่านมา

      @@ireshamadushani887 math wetila eka thena tama inne

    • @niroshageethani1155
      @niroshageethani1155 25 วันที่ผ่านมา +1

      මානසිකව පහලටම වැටිලා ඉන්නෙ....😢

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 25 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින්

  • @AnushaNilangani-h6y
    @AnushaNilangani-h6y 25 วันที่ผ่านมา +9

    මම මේෂ ඔබ තුමාට බෝහොම ස්තුතියි

    • @SriyaniKiruppu
      @SriyaniKiruppu 21 วันที่ผ่านมา

      හොඳම paehaedili කිරීමක් obathumanta ඉස්තුති තෙරුවන් සරන ලබෙවා

  • @JANIYA-f2
    @JANIYA-f2 25 วันที่ผ่านมา +10

    කුම්බට නම් හෙද පඩම් කියලා දුන්න අවුරුදු 3ක් .ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @gayanigayani7702
    @gayanigayani7702 16 วันที่ผ่านมา

    මගේ චාන්දරයා නැවවෙනි කොටු වේ ඉන්න නිසා මටත් ඒ යහපත labeda🌹.. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🌹පහදා denn🌹

  • @niroshalakmali5401
    @niroshalakmali5401 25 วันที่ผ่านมา +4

    සැනසීමක් දැනෙනවා.මම මිතුන ලග්නය.තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @RanaKumare-p3q
    @RanaKumare-p3q 10 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 25 วันที่ผ่านมา +39

    ❤මිතුන කාලෙට පස්සේ සතුටින් ඉන්න යුගය ක් වේවිද කියපු සියලු කාරනා සත්‍යයක් ඉවසිලිමත්කම සහ ත්‍රිවිධ රත්නය බුදුන් ටත් මල් පහන් පුජා කරලා විශ්ව මාතාව මෙනෙහි කරමින් ආව ඔබ තුමා ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව විශ්ව තලයේ ජිවත් වෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරනයි

  • @SadunSadamal-z5f
    @SadunSadamal-z5f 24 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි...! ඔබ තුමාට. මගේ ලග්නය කන්‍යා.

  • @delinikumari4505
    @delinikumari4505 25 วันที่ผ่านมา +3

    ස්තූතියි ඔබ තුමාට🙏

  • @komalravat404
    @komalravat404 25 วันที่ผ่านมา +3

    බොහෝම ස්තූතියි, ඔබතුමාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට

  • @HelaYakkini
    @HelaYakkini 25 วันที่ผ่านมา +3

    ස්තුතියි යහපතක් ම වේවා මහත්මා

  • @SawmayaLathaParanamana
    @SawmayaLathaParanamana 21 วันที่ผ่านมา

    මගේ සිතට පුදුම සැනසිල්ලක් ලග්න පලා පල ඇසු වම දැනනේ ඇත්තටම පුදුම කරදර මානසික වියවුල් මගේ ජිවිතේ මේ කාලය තුල ගෙව්වෙ ඔබ තුමාට බොහොම පිං.

  • @useruse567
    @useruse567 25 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි මහත්මයා ඔබට 🙏🙏🙏

  • @KuwaitKuwait-q8m
    @KuwaitKuwait-q8m 16 วันที่ผ่านมา +2

    මම මිථුන ලක්‌ණය ඔබ‍ට පින් මම හැමදාම බලනවා මට පුළුවන් ද මගේ හදහන බලාගන්න බුදුසරණයි

  • @NayanaWeerakoon-v2g
    @NayanaWeerakoon-v2g 25 วันที่ผ่านมา +2

    ගොඩක් පින් ඔබතුමට

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 25 วันที่ผ่านมา +58

    ඔබතුමන්ගෙන් හදහන බලාගන්න පුලුවන්නම් ඔබට ගොඩාක් පින් අත්පත් වෙවි 🙏

    • @delinikumari4505
      @delinikumari4505 25 วันที่ผ่านมา

      @@kanthiwijayabandara2415 මෙතුමාගෙන් හඳහන පරීක්ෂා කර ගන්න පුළුවන් ඔබතුමියට . මෙතුමා ඉන්නෙ කඩුවෙල ටවුන් එකේ ඩයලොග් ආයතනය පිහිටලා තියෙන ගොඩනැගිල්ලේ උඩ තට්ටුවේ .( අපි රත්නපුර මෙතුමගෙන් හඳහන් පරික්ෂා කර ගත්තා .කියන දේවල් ඔක්කොම ඇත්ත )

    • @NiwarthanaBandara-ed2kc
      @NiwarthanaBandara-ed2kc 25 วันที่ผ่านมา +5

      Obathumata deergayu lebewa..theruwan saranay

    • @ChandaniPerera-od2ge
      @ChandaniPerera-od2ge 25 วันที่ผ่านมา +1

      Balanna puluwan mamath dinayak welawak wenkara gaththa.

    • @donkuruppu2994
      @donkuruppu2994 24 วันที่ผ่านมา

      😊😊😊😊§dd​@@NiwarthanaBandara-ed2kc

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 24 วันที่ผ่านมา +1

      කඩුවෙලා ඉන්නේ පුළුවන් ගිහින් බලන්නකෝ

  • @UdayangaHagoda
    @UdayangaHagoda 25 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ShamaWithanage-hi1yd
    @ShamaWithanage-hi1yd 25 วันที่ผ่านมา +3

    Theruwan saranai ජයවේවා පුතා

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 25 วันที่ผ่านมา +3

    ඔබතුමාට බොහොමත් ස්තුතියි !!! බුදුසරණයි 🙏🙏🙏

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 25 วันที่ผ่านมา +1

    Mam thulaa❤ බොහොම ස්තුතියි obathumata..

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 25 วันที่ผ่านมา +1

    මමත් මිථුන ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @SamodNethsara
    @SamodNethsara 23 วันที่ผ่านมา

    අනේ ඔබතුමා හරියටම කිව්වානේ....❤බොහොම ස්තුති සර්....

  • @amilajeewanie8209
    @amilajeewanie8209 25 วันที่ผ่านมา +2

    ස්තුතියි ජේසුපිහිටයි

  • @chapakumari9880
    @chapakumari9880 23 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ස🙏

  • @samadhiarunali5075
    @samadhiarunali5075 25 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබට🙏

  • @AyeshaPriyadarshani-z7h
    @AyeshaPriyadarshani-z7h 5 วันที่ผ่านมา

    Obathumat godak pin.sthuthi vishwa mathawat 🙏

  • @ArunaDinushan
    @ArunaDinushan 25 วันที่ผ่านมา +2

    Obatumata budusaranai siyaluma dewiyange asirwadaya lebewa 🙏🙏🙏🙏🙏

  • @Vinitha-bg4uo
    @Vinitha-bg4uo 9 วันที่ผ่านมา

    Samma sambudu sarana patame obatumata oba lakmavage niyama helayek

  • @rasifernando9117
    @rasifernando9117 12 วันที่ผ่านมา

    ස්තුතියි

  • @nalindesilva2223
    @nalindesilva2223 22 วันที่ผ่านมา

    කියපු දේවල් හරි,,

  • @SHapuhaluge
    @SHapuhaluge 25 วันที่ผ่านมา +1

    යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!

  • @TilochanaSudusinghe
    @TilochanaSudusinghe 25 วันที่ผ่านมา +2

    තෙරැවන් සරණයි මල්ලි ...සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ....🎉🎉

  • @padmasamarakoon8667
    @padmasamarakoon8667 21 วันที่ผ่านมา

    Obathumage palapala wigrahaya boho durata sadaranai.sathyai..saralai.
    .karunikai..Obata Theruwan saranai!🙏

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 25 วันที่ผ่านมา +24

    හප්පේ මගේ ජීවිතේ හැමදාම ඉඩෝරේ ....අනේ වැහැපන් බුදු වැස්ස මගේ ජීවිතේ ශශ්‍රීක වෙන්නම

    • @HelaYakkini
      @HelaYakkini 25 วันที่ผ่านมา +1

      යහපතක් ම වේවා ඔබට

  • @Malkathi-t2t
    @Malkathi-t2t 23 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 23 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි !

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 23 วันที่ผ่านมา +5

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ...හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා.........

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 25 วันที่ผ่านมา +2

    Thank you for your explanation

  • @sherinharshani1371
    @sherinharshani1371 9 วันที่ผ่านมา

    Mama singha sathutui. Oba thumata godak isthuty❤❤❤

  • @JanetJanet-p5v
    @JanetJanet-p5v 6 วันที่ผ่านมา

    Oba තුමාගේn වෙලාව බලාගන්න කොහොමද

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 25 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 25 วันที่ผ่านมา +1

    ඇසීමෙන් සතුටුඋනා,

  • @prashankaushalya6650
    @prashankaushalya6650 18 วันที่ผ่านมา

    Thula, kaatama hari mage lagne ekkta hari yanna oone. Echcharai. Puduma kattak bn.. Goda giyoth ekk hari ma hadawathin hina wenwa😅. Meka kiyopu umbatath hariyanna oone. Fit eke idapn. ❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 25 วันที่ผ่านมา

    Stutiy oba tumata mage lagnaya
    Kataka kiyanna bari padu una
    Hitin gatin vatuna et mama budu
    Dahamen tikak hari sanasimak
    Labuna Teruvan saranai oba tumata

  • @KkJayawickrama
    @KkJayawickrama 8 วันที่ผ่านมา

    මමත් මිථුන,❤❤ හැමදේම හරි භැබැයි මම අවූරැදු 8 තවම විදේශ ගතවෙලා ඉන්නවා,මටනමි ලොකු කරදර ආවේ නැ පොඩි පොඩි දේවල් තිබුනා,මොකද මං පොඩි කාලේ ඉදලා දුක් වින්දා,හැබැයි. මම මගේ ධර්මය විස්වාස කරනවා,පිටරටක හිටියත් මම පුලුලන් වෙලාවට බුදුන් වදිනවා මගෙ කාමරේ,අනික මම කාටවත් හිරි හැරයක් නොවන ලෙසට හැමෝම එක්ක. හොදින් ඉන්නවා,කාගේවත් එක්ක ලොකුබැදිමි නෑ,පුලුවන් විදියට උදවි උපකාර කරනවා,ආගමික කටයුතු වලට සම්බන්ධ වෙනවා,,

  • @GdDayawathi
    @GdDayawathi 25 วันที่ผ่านมา

    තාරැවන් සරනයි ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @olaola4451
    @olaola4451 25 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට 😊😊😊😊😊😊

  • @MadushanMadushanka-wo7ym
    @MadushanMadushanka-wo7ym 25 วันที่ผ่านมา +1

    Mithuna lagna himiyanta rajayoga pitala nedda

  • @ThanujaJeewani-o1h
    @ThanujaJeewani-o1h 25 วันที่ผ่านมา +2

    Mamath mituna obathumata godak pin.

  • @gayanigayani7702
    @gayanigayani7702 21 วันที่ผ่านมา +2

    මිතුන ලග්නේ nawaweni බවයේ චන්ද්‍රයා ඉන්න අයට සාමාන්‍යයෙන් හෝ යහපත් පැත්තක් උදා වෙන වද තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Hemanthanet
    @Hemanthanet 20 วันที่ผ่านมา +1

    සියලුම දෙනාටම සෙත් වේවා !!!!❤

  • @sewmi1111
    @sewmi1111 25 วันที่ผ่านมา +4

    මිථුන 🙏

  • @shineisle2263
    @shineisle2263 24 วันที่ผ่านมา

    ස්තූතියි 🙏🪷

  • @UpulMahesh-jx8ty
    @UpulMahesh-jx8ty 25 วันที่ผ่านมา +1

    Ane aththatama kumbeta hodak weida. Sthuthi

  • @KaushaniVithanage
    @KaushaniVithanage 25 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි! 🤍

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 24 วันที่ผ่านมา

    Thank you mina lakgne gana pahadili karata 🎉theruwan saranai oba thumata🎉

  • @seethanuwarage2063
    @seethanuwarage2063 17 วันที่ผ่านมา

    Danuwath kalata bohoma pin oba thumata budusaranai

  • @susanthachandani3163
    @susanthachandani3163 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏Obathuma mageth mage daruwangeth lagnawalata keewa da hari.👍matath hadana bala ganna ona.bs❤❤❤

  • @ajanthafernando5379
    @ajanthafernando5379 23 วันที่ผ่านมา

    Thank you.rata enna අයට ma graha බලපෑම් wanna kohaomada

  • @hiroshakumuduni2089
    @hiroshakumuduni2089 25 วันที่ผ่านมา

    මම කටක ඔබතුමාට කියලා හදහන බලාගන්න කැමතියි තෙරුවන් සරනයි සරනයි 🙏🙏🙏

    • @malikamaliekka1780
      @malikamaliekka1780 25 วันที่ผ่านมา

      මම කටකලග්නයෙන් උපන් කෙනෙක් මගේ හදහන බලා ගන්න පුලුවන්ද එය කරගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද

    • @GeshikaAwandathi
      @GeshikaAwandathi 25 วันที่ผ่านมา

      Face book eke thiyanawa meyage number eka..ekata kata karala appointment ekak daganna puluwan

  • @rajipremathilake8044
    @rajipremathilake8044 12 วันที่ผ่านมา +1

    ඔබතුමාගෙන් කේන්ද්‍රයක් බලාගන්න ඕන. Online හෝ ඊමේල් මගින් හෝ ලබාගන්න පුලුවන්ද. බුදු සරණයි ඔබතුමාට

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 16 วันที่ผ่านมา

    Man mithuna නිතර විදේශීය gathe una dan na

  • @AyeshaPriyadarshani-z7h
    @AyeshaPriyadarshani-z7h 19 วันที่ผ่านมา +2

    Mn mithuna henayak vitharai gahuwe naththe

  • @GhGg-oy5wb
    @GhGg-oy5wb 25 วันที่ผ่านมา +4

    මම කටක. හැමදාම ප්‍රශ්න. අමාශ ගත රෝග ඉවරයක් නැහැ.බුදූ සරණයි හැමෝටම

  • @dilumahee9967
    @dilumahee9967 20 วันที่ผ่านมา +1

    මං මිථුන දැන් අවුරුදු 4ක් වගේ ඉදලා හොද දේවල් නම් වෙන්නේ නෑ වෙන්නෙම එපා වෙන දේවල් දැන් වත් හොදක් වෙනවනම් අනේ 🙏🙏🙏🙏🙏

  • @dgchandralatha1411
    @dgchandralatha1411 25 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 25 วันที่ผ่านมา

    Thank.s obathumata dirgausa labewa budusaranai