පෙරලිකාර දෙසැම්බර් තුන ඔබට කෙසේද?ඉන්දියානු ජෝතිෂයෙන් බලමුද?|මකර,කුම්බ,මීනISinhala|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 10 ชั่วโมงที่ผ่านมา +2

    සිතට සැනසුම දෙන වදන්
    මකර Lagnayata ඔබට ගොඩක් පින් මම මකර
    Mage සෙනසුරු අපල දුරු වේවා
    වාසනාවන්ත කාලයක් උදා වේවා බුදුසරණයි

  • @induwejesundara838
    @induwejesundara838 7 ชั่วโมงที่ผ่านมา +1

    මම කුමිබ ඔබතුමා කිව්වා වගෙ විදින්න ඔන හැම දුකක් වින්දා බුදු සරණයි ඔබතුමා ටත් විශ්ව මතාවගෙ ආශිර්වාදය ලැබේවා

  • @Anudeesithseya
    @Anudeesithseya 2 วันที่ผ่านมา +8

    සර් මේ දේවල් හරිද කියල කියන්න මම ලොකුවට දන්නෙ නෑ.ඒත් මම ජීවිතේ පුදුම තරම දුක් වින්දා 😢සර් කියන මේ දේවල් අහන්න සතුටුයි ❤

  • @KasunDeshappriya-t6w
    @KasunDeshappriya-t6w 2 วันที่ผ่านมา +3

    මම මකර ලග්නය ඔබතුමා කියපුවා සහතික ඇත්ත ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 2 วันที่ผ่านมา +3

    මකර ගැන කිව්ව දේවල් ඉතා නිවැරැදිය ඔබට ස්තුතියි 🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 2 วันที่ผ่านมา +5

    මම කුම්භ බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @swaramiyuru-
    @swaramiyuru- 12 ชั่วโมงที่ผ่านมา

    මීන ලග්නය. බිමට සමතලා වුනත් කොන්ද කෙලින්. පාන්දරින් හොඳ උපදේශයක් ලැබුනා. ස්තූතියි ඔබතුමාට.

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 2 วันที่ผ่านมา +2

    මකර.... කිව්ව දේවක් හරියටම හරි. ස්තුති ඔබ තුමාට 🙏

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n วันที่ผ่านมา +1

    මමත්.මකර.ලග්නය.ඔබතුමාට.ගොඩක්.ස්තුතිදැනුවාත්.කරාටසමිමාසමිබුදුසරණයි

  • @sasinisathmini4785
    @sasinisathmini4785 วันที่ผ่านมา +1

    මාගේ විශ්වයට ස්තූතියි 😊❤🎉

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 วันที่ผ่านมา +3

    සර්.මමත්.මකර.ලග්නය.ඔබතුමා.හරියටම.හරි.කියන.දේවල්.ඒ.වින්ද.දුක.දන්නෙ.මම.විතරයි .හැමදේම.නැතිඋනා.අඩුමගානෙ.පවුලේ .කෙනෙක්වත්.නැතිඋනා..නින්දා.අපහාස.ඉහටත්.උඩින් .ලැබුනා.නයටදුන්.මුදල් නොලැබුනා.ගෙවල්.දොරවල්.සින්න.වෙන්න.ගියා.ගමෙි.අය.බැන.බැන
    .නිවසට.ආවා.නොමැරි.ජිවත්විමගැන.සතුටුවෙනව.බුදුසරණයි

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 10 ชั่วโมงที่ผ่านมา +1

    මකර Lagnayata කියපු eka හරියට හරි .
    ඉතිරි දෙයක් නැති නිසා මෙම කියමන හරියට හරි .

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 20 ชั่วโมงที่ผ่านมา

    මගේ පුතා මීන ලගනය...ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @nilminigunarathne5965
    @nilminigunarathne5965 2 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ...ස්තූතියි ..ස්තූතියි 🙏🙏🙏විශ්වයේ පවතින අනන්ත බුද්ධ ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා....🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 2 วันที่ผ่านมา +3

    Aththami makara nn puduma kattak kawe harema Asarani kiyapuwa aththa serama isthuthi sr

  • @ShanthaUpali
    @ShanthaUpali ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම මම කුම්බ වසර තුනක් ඇතුලත සියල්ලම බිද වැටුණා හොදයි කියලා ඇහුවාමයි හොදයි

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 6 ชั่วโมงที่ผ่านมา

    Thank you for your explanation

  • @AyeshaShamali-us9zc
    @AyeshaShamali-us9zc 2 วันที่ผ่านมา +1

    Sir mge lagnaya kumba. 🎂Sir kewuwa den awurudhu 4k wethara nowidina dukak winda balana balana tenin kewuwe loku apala kalayak keyla sir kewuwa wage mamath බලාපොරොත්තු wen enne me prashna serama wisadei keyala sirtath bohoma isthuthi ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @MaryLidwen
    @MaryLidwen วันที่ผ่านมา +1

    මගෙ පුතා මකර ඔබතුමා කියපුදෙ හරියටම හරි

  • @maleehansika888
    @maleehansika888 2 วันที่ผ่านมา +1

    ඔබතුමා කීවා වගේම ඔක්තෝබර් මාසෙ හදිසි ධයක් ලැබුන ..බොහොම ඉස්තුති ඔබට ..විශ්ව මාතවට අනේක වාරයක් ඉස්තුති .මකර .😮.🦋🌍🇦🇪💐❤️🙏

  • @NiroshaSilva-xo4bb
    @NiroshaSilva-xo4bb 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤👍👍👍

  • @prasadaniekam-rh6lq
    @prasadaniekam-rh6lq วันที่ผ่านมา +1

    ❤Sthuthi

  • @rangikadinushi4674
    @rangikadinushi4674 วันที่ผ่านมา +2

    සහතික ඇත්ත.. නින්දා අපහාස අසනීප ලෙඩ දුක් කියලා වැඩක් නෑ..

    • @sujathaekanayake215
      @sujathaekanayake215 วันที่ผ่านมา

      👍👍👍🌹🌹🌹💐💐💐🌺🌺🌺💜💜💜💜💜💜

  • @nalakavithanage8486
    @nalakavithanage8486 วันที่ผ่านมา

    Oba Thumata Tharuvan Saranai

  • @IndraniVijesundara
    @IndraniVijesundara 2 วันที่ผ่านมา

    Tnx.its lovelyexplaind.

  • @WijayaAlahakoon-w6r
    @WijayaAlahakoon-w6r วันที่ผ่านมา

    Sir obathma dena avavada ita kamatten piligannava ❤

  • @Madhuvolgs-so9ut
    @Madhuvolgs-so9ut 2 วันที่ผ่านมา +2

    මගෙ ප්‍රියතම taro reader...100% දෙයක් කිව්වොත්

  • @athulasteelengineering5291
    @athulasteelengineering5291 19 ชั่วโมงที่ผ่านมา

    WASANAVA mahata Labadun 🎉🎉 WISHWA MATHAVATA STHUTHI WEVA 🎉🎉🎉STHUTHI WEVA STHUT WEVA 🎉🎉🎉 SAMANTHA RATHNAYAKA 🎉🎉🎉 SADAM CONSTRUCT 🎉🎉🎉 HOMAGAMA 🎉🎉🎉

  • @ishararajapaksha862
    @ishararajapaksha862 2 วันที่ผ่านมา

    Thank you for mother universe !!!

  • @SwarnaRabel-q8g
    @SwarnaRabel-q8g 2 วันที่ผ่านมา +1

    ඔබතුමා kiyapu deewal බොහෝ දුරට හරි .ඔබතුමා ta istadewidunta ස්තුති වේවා ඔබතුමා ta aaubohoo weewa .

  • @YasawathiMohotti
    @YasawathiMohotti 2 วันที่ผ่านมา

    Thank you ❤ Universe 🙏 Thank you ❤ Angle 🥰

  • @Soma-r4h
    @Soma-r4h 3 ชั่วโมงที่ผ่านมา

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭🤭

  • @MiniMystries
    @MiniMystries 2 วันที่ผ่านมา

    Sahathika aththa....pana berila inna ekath athi

  • @nimasaanuradhi1744
    @nimasaanuradhi1744 2 วันที่ผ่านมา

    Thank you

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 2 วันที่ผ่านมา

    Wishwa matawata godakkk adariiì❤❤❤❤

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @nalinisilva9871
    @nalinisilva9871 2 วันที่ผ่านมา

    Obatumata bhoma istuti maga anjells lath godak istuti visvamatavath godak istuti 🎉🎉🎉🎉🎉💋💅🙏🙏🙏🙏🙏🌹

  • @SARUWATH
    @SARUWATH 2 วันที่ผ่านมา

    Thank you ❤

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 วันที่ผ่านมา

    Stuti, Stuti, Stuti

  • @TharangaDeshapriya-x1v
    @TharangaDeshapriya-x1v 2 วันที่ผ่านมา +1

    Mama.kumba.wana.dayak.na.tawa.

  • @UR..cristiano-y8m
    @UR..cristiano-y8m 2 วันที่ผ่านมา +2

    එහෙම උනොත් හොදයි. දැන් නම් පන නසා ගන්න තරම් තැනට වැටිලා ඉන්නේ😞

  • @nilanthisilva8113
    @nilanthisilva8113 6 ชั่วโมงที่ผ่านมา

    Mama makara hugak duk wendha mahattayat nete una ❤❤❤😢😢😢

  • @samjayachathuranga523.
    @samjayachathuranga523. 2 วันที่ผ่านมา

    වුශබ ලග්නය දෙන්න ❤

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  2 วันที่ผ่านมา

      හෙට රෑ සියලු ලගනයන්ගේ රීඩින්ග් එක බලාපොරොත්තු වන්න

  • @SonaliNirasha
    @SonaliNirasha วันที่ผ่านมา

    2025 kanya kumba sinha dannko

  • @nayanirupika5060
    @nayanirupika5060 2 วันที่ผ่านมา

    Meena lagneta danna kale idala hodak nehe sir😢

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 วันที่ผ่านมา

    👍👍👍

  • @AnuJayalath263
    @AnuJayalath263 2 วันที่ผ่านมา

    2015න් පටන් ගත්ත එක මේ වෙනකම් නොයෙක් ප්‍රශ්න නිසා දුක් වින්දා.මැරෙන්න හිතෙන තරමටම දුක් වින්දා.මගෙ මහත්තයයි දෙමාපියොයි නිසා තමා අද මම අමාරුවෙන් උනත් ජීවත් වෙන්නෙ.තව උනත් ජීවිතේට කිසිම හොදක් නැහැ.අහන්නත් සතුටුයි හොදක් වෙනවා කියලා.

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 2 วันที่ผ่านมา

    Mage adaraniya vishwa mathawata aneka warayak sthuthi

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 21 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @ruvisansala6444
    @ruvisansala6444 วันที่ผ่านมา

    මගේ උපන් දිනේ දෙසැම්බර් 03. ඒ වුණාට මං කටක ලග්නෙ

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  วันที่ผ่านมา +1

      අද රෑ 7ට එන වීඩියෝ එක බලන්න

  • @muthunitharushika9514
    @muthunitharushika9514 2 วันที่ผ่านมา

    Hodak wenwa nan echchrai.dan nam jeewithe epama wela

  • @deepthikumari3772
    @deepthikumari3772 วันที่ผ่านมา +1

    මකර ලග්න අම්මෝ

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 วันที่ผ่านมา

      😂😅 makaaaaraaa vatune naha kawada wath nagitinawa alu gasala🤣.age pathe vedana pida vitharai🎉

  • @MadushaJayarathna-zf7tq
    @MadushaJayarathna-zf7tq 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @GunawathisilwaGunawathisilwa
    @GunawathisilwaGunawathisilwa 14 ชั่วโมงที่ผ่านมา

    thank.youmotherluniverse

  • @sachinbuddika1463
    @sachinbuddika1463 2 วันที่ผ่านมา

    මම මකර.මට නැතිවෙන්න තිබුණ හැමදේම නැති වුණු කාලයක් ගෙවුනෙ..ඉස්සරහාටවත් හරියනවා නම් හොඳයි.🥺

  • @MiniMystries
    @MiniMystries 2 วันที่ผ่านมา

    Aiyoo makara lagne gana nm kiyl wadak ne.pahugiya aurudu 3 nen winda wedanawa me jiwitha kale mechchr kalekata widalama nee...deiiyane kiyl ikmnt kalaya hoda wenawa nam...😭

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 2 วันที่ผ่านมา

    Wishwa matawqta godaķkkk stutiiiìi❤❤❤❤❤

  • @sathis16
    @sathis16 2 วันที่ผ่านมา

    Dasa kalayan balapan nada me prathi pala walata🙏

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  2 วันที่ผ่านมา +1

      අනිවාර්‍යයෙන්ම

    • @sathis16
      @sathis16 2 วันที่ผ่านมา

      @Darkastrologgerlk 🙏

  • @ruwanwijerathna9700
    @ruwanwijerathna9700 18 ชั่วโมงที่ผ่านมา

    මේ කියන විදියට ඇත්තටම නැති වෙලා ගොඩක් දේවල්.ඒ හැම දේම හරියනවනම් කොච්චර හොදයිද 🙏

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  17 ชั่วโมงที่ผ่านมา +1

      හිතේ විස්වාසෙන් ඉන්න .ඉටුවේවී

    • @ruwanwijerathna9700
      @ruwanwijerathna9700 17 ชั่วโมงที่ผ่านมา

      @Darkastrologgerlk 🙏🙏

  • @sahansithija-zb8np
    @sahansithija-zb8np 2 วันที่ผ่านมา

    Iralaga lagna ganmako mesha lagnaya gana

  • @DorinPerera-h6v
    @DorinPerera-h6v วันที่ผ่านมา

    Danulagnaya genath kiyannako

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  วันที่ผ่านมา +1

      අද රැ 7ට සම්පූර්න ලග්න 12හෙම වීඩියෝ එකක් එනව.ඒක බලන්න

  • @apekshagunathilaka5014
    @apekshagunathilaka5014 2 วันที่ผ่านมา

    What's for others???

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HansiVihagi
    @HansiVihagi 4 ชั่วโมงที่ผ่านมา

    මකර ලග්නයට හොදක් වෙයිද නැත්නම් මැරෙන්න හිතිලා තියෙන්නෙ දැනෙ🥺🥺

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  4 ชั่วโมงที่ผ่านมา

      3/12 වෙනකම් අල්ල්ගෙන ඉන්න

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 20 ชั่วโมงที่ผ่านมา

    මම මකර..
    මට ජිවිතේ එපා වෙලා හිටියේ...

  • @Ishini17161
    @Ishini17161 2 วันที่ผ่านมา +2

    නොවැම්බර් 15න් පස්සෙ කුම්බ ලග්නෙට හොදයි කියලත් කියනවා.

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  2 วันที่ผ่านมา +2

      ඒ කියන්නෙ ශනි වක්‍රයෙන් මිදෙන නිසා.ඒත් ග්‍රහ මන්ඩලේ ග්‍රහයො 9ක් ඉන්නවනෙ

  • @SonaliNirasha
    @SonaliNirasha วันที่ผ่านมา

    kumba erashtaka kawadda awasan wenn

  • @jayanidanushikaamarakoon6394
    @jayanidanushikaamarakoon6394 2 วันที่ผ่านมา +2

    අනෙක් ලග්න වලට ගේන්නෙ නැද්ද සර්

    • @Darkastrologgerlk
      @Darkastrologgerlk  2 วันที่ผ่านมา +1

      ඉස්සරහදි ගෙන්නම්

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 วันที่ผ่านมา

    අනිත් ලග්න කියන් නැද්ද?

  • @MalakaSampath-ig1ke
    @MalakaSampath-ig1ke วันที่ผ่านมา

    මම කුම්බ මම තනියම ගොඩක් දෙවල් හම්බ කර ගත්ත කෙනෙක් නමුත් දැන් අවුරුදු 3,4 ඉදන් මගෙ හැමදෙම නැතිවුන කොටින්ම කිවුවොත් මම බින්දුවටම වැටුනා මම් දැනුත් ඉන්නෙ රට එත් කම්පනියෙ අනික් හැමොටම වඩ මම වැඩ කරනව එත් මගෙ පඩි අඩුයි මම කැමති නැ මගෙ ජිවිතෙ අයෙත් පහුගිය කලෙ වගෙ කඩාගෙන වැටෙන්න මොකද මම වැටුනොත් මගෙ දරු දෙන්න එකෙන් විදවනවා මට ඔන පඩි වැඩි ජොබ් එකකට යන්න හැමොම කියනව ලබන අවුරුද්දේ කුම්බ ලග්නයට හොදයි කියලා ඇත්තටම එක එහෙම වෙයිද්ද

  • @Damayanthimala-m1r
    @Damayanthimala-m1r 2 วันที่ผ่านมา

    😢😢😢😢😮😮

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤