සජිත්ගේ අගමැති රනිල් ලඟට...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 849

  • @protectlanka2760
    @protectlanka2760 2 หลายเดือนก่อน +19

    මේ සාකච්ඡාව අපිට දේශපාලනය ගැන අලුතින් හිතන්න අවස්ථාවක්. දේශපාලනය කියන්නෙ මතුපිටින් අපිට පේන දේ නෙවෙයි කියන එක දැනෙන්න ගත්තා

  • @arithafernando2079
    @arithafernando2079 2 หลายเดือนก่อน +13

    Darshanath හොල්මන් මේ විග්‍රහයන් වලට. රාජිතට comments දාන අය කරුණාකරලා අමාරුවෙන් හරි පාට පැත්තක තියලා මේක බලන්ඩ please🎉

    • @priyanthiperera2954
      @priyanthiperera2954 2 หลายเดือนก่อน +2

      දර්ශන මහතා හොල්මන් වෙලා ඉන්නෙ මේ යකා කොහොමද මේ තරම් කෙප්ප ඇද බාන්නෙ කිසිම හිරිකිතයක් ආත්ම ගෞරවයක් නැතුව කියල

    • @priyanthiperera2954
      @priyanthiperera2954 2 หลายเดือนก่อน

      අමාරුවෙන් තමයි අහගෙන හිටියෙ අප්පිරියාවයි ගඳයි නිසා. තව දුරටත් ජනතාව අන්දන්න බැහැ

  • @arithafernando2079
    @arithafernando2079 2 หลายเดือนก่อน +9

    This is the best coversation ever, Darshana ever did❤🎉

    • @priyanthiperera2954
      @priyanthiperera2954 2 หลายเดือนก่อน

      රාජිතගේ වන්දි බට්ටයෙකුට හෑර ලේඬි පස්සක් තරම්වත් මොළයක් තිබෙන කෙනෙකුට මෙහෙම ලිවීමට නොහැක

    • @dayaniperera7709
      @dayaniperera7709 หลายเดือนก่อน

      Good conversation

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 หลายเดือนก่อน +33

    මෙයාගේ කථා ශෛලියට ආසා නැතිවුනත්, සෞඛ්‍ය ඇමතිකාලේ කරපු වැඩ නම් අනර්ඝයි. මොහු නිසා මමත් ස්ටෙන්ට් ඇතුලු ප්‍රතිකාර නොමිලේ ලැබුනා.

    • @JAYARATNAPANAMURA-e4t
      @JAYARATNAPANAMURA-e4t 2 หลายเดือนก่อน +2

      ගොන්නුන්ට මෙි මිනිහ හරියන්නෙ නෑ

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      චන්දෙ නොදැම්මත් කෙලෙහිගුනේ තියනවා කියන්නෙ හොද ගති ගුනයක්.❤

    • @mahindarathnayaka-bb4lf
      @mahindarathnayaka-bb4lf หลายเดือนก่อน

      Úuqqqqqq|qúu​@@JAYARATNAPANAMURA-e4t

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 หลายเดือนก่อน

      ඔව් මහනුවර ශික්ෂණ රෝහල ලංකාවෙ දෙවන ජාතික රෝහල කරේ රාජිත සෞබ්‍ය ඇමති කාලෙ.

  • @lastersilva534
    @lastersilva534 2 หลายเดือนก่อน +5

    Mr president ranil have a young heart ❤great brain. He is a intelligent man. Vote ❎ for president ranil please he will make sri Lanka great again he can make sri Lanka strong again.

  • @ashinvihari9730
    @ashinvihari9730 2 หลายเดือนก่อน +4

    The point you made about the “young” and the “old” is spot on. It is the old and the experienced who had made great changes in the world. The saying goes as “old is gold” 😊.

    • @udk93
      @udk93 หลายเดือนก่อน

      What great changes you talking about?

  • @kjmabrew822
    @kjmabrew822 2 หลายเดือนก่อน +6

    මෙන්න නියම දේශපාලනය හොදට අහන්න

  • @kingsleyperera9188
    @kingsleyperera9188 2 หลายเดือนก่อน +8

    ඔබ හරි professional, අපි එකට කැමතියි.
    Program එක, quality 100%.
    අපි දන්නවා ඔබතුමාටත් කැමති පක්ෂයක් ඈති.
    එය highlight වෙන්නැතුව program එක කරන්න. අපි එයට කැමති.
    පක්ෂග්‍රාහී වෙන්න හොද නැ.
    අනුන් ව්වේචනය කර කර ඉන්නැතුව, තම තමුන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කලාම බුද්දි මත් ජනතාව නිවැරදි තීරණය ගනියි 👍

  • @protectlanka2760
    @protectlanka2760 2 หลายเดือนก่อน +10

    මේකේ මම සමහර comment දැක්කා මේක අහලවත් නැතුව, දැකපු ගමන් බැනල දාපු අය. මම ඒ අයට කියන්නේ මේක හොඳින් අහන්න. මේක අපේ ඇස් ඇරගන්න හොඳ දෙයක්.

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 หลายเดือนก่อน +52

    ඒ කාලේ චන්ද හොර කම් කෙරුව චන්ද පෙට්ටි ඉස්සුවෙඒ කාලෙ මැරබලේ පාවිච්චි කරල දැන් තොත්ත බබා වගෙ මූකුත් මෙයාගෙ මැර කල්ලි හිටියෙ නැද්ද දර්ශන මහත්තයෝ අහන්න ඔබතුමා ට ජයවේවා 👍

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +2

      රාජිත මොන පැත්තට ගියත් දිනන්නෙ ඇයි, ඒ කියන්නෙ මිනිහා ඉන්න ස්ථාවරය ඒ පලාතෙ ඉන්න චන්දදායකයා පිලිගන්න නිසා. ඒක නිසා මට හිතුනෙ, අපි හිතන විදිය වෙනස් කරන්න ඔ්නෙ කියලා

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      රාජිතකවදද චන්ද පෙට්ටි ඉස්සුවෙ. සහ මැරකම් කලේ. අපිදන්නෑ. අපිටත් කියන්න.😊

  • @wasantthamadawanarachchi6573
    @wasantthamadawanarachchi6573 2 หลายเดือนก่อน +71

    කොටහලු ගෙදරට ආවම චන්දෙ දෙනකාලෙ ඉවරය් පලයන් යන්න

    • @jay-walker3584
      @jay-walker3584 2 หลายเดือนก่อน +5

      කෙටහලු ගෙදරට අනිත් මිනිස්සු තැගි බොග අරගෙන එනකොට ජෙප්පෝ ඇවිත් අම්බානකට කාලා බීලා උන් ආපු වාහන වලට පෙට්‍රල් ගහගෙන අතටත් කීයක් හරි දීලා යවපු කාලයත් ඉවරයි බං😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      Yes.👍

    • @DushanSilva-x6i
      @DushanSilva-x6i หลายเดือนก่อน

      මම මෙතෙක් කල් හිතාගෙන හිටියෙ රාජිතගෙ පුතා චතුර කියල අද තමයි දන්නෙ චතුරගෙ පුතා රාජිත කොහොම උනත් තාත්තා පුතා දෙන්නම වැල් බයිල කියන්න පුදුම දක්ශයි.

  • @jesmimohamed9385
    @jesmimohamed9385 2 หลายเดือนก่อน +149

    දර්ශන මහත්මයා ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් මං ගොඩාක් බලනවා. මේ වගේ කාලකන්නියෙක් ගෙනල්ලා ඔබතුමාගේ නම කැත කරගන්න එපා

    • @_______________4362
      @_______________4362 2 หลายเดือนก่อน +10

      100%

    • @itsmyclick
      @itsmyclick 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @nimalwijekoon5211
      @nimalwijekoon5211 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් 😊

    • @ChandaniFernando-zq3nn
      @ChandaniFernando-zq3nn 2 หลายเดือนก่อน +6

      💯 හරි

    • @kumarasamarajeewa9320
      @kumarasamarajeewa9320 2 หลายเดือนก่อน +7

      අයියෝ දර්ශන දුකයි. 😂😂😂😂😂😂😂😂😂😂

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 หลายเดือนก่อน +10

    ඔබ තලතා හරි මතයක

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน +3

    අනුරට 56 යි හරි තරුණයා..
    තව අවුරුදු 4 කින් 60යි...මොනවද මේ විහිලු ..පරිනත වෙන්නෙ වයසත් එක්ක.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +19

    ලෝක දේශපාලනය ගැන හොද අවබෝදයක් ඇත.🙏🙏🙏

    • @mohanseneviratne6067
      @mohanseneviratne6067 2 หลายเดือนก่อน +2

      UUMBA WAGE HINGANNANTA, 😂😂

    • @priyanthiperera2954
      @priyanthiperera2954 2 หลายเดือนก่อน +1

      ලෝක දේශපාලනය උගත් පමණින්ම සියල්ලෝ මානවවාදී නැති බව මතක තබාගන්න. ඵ් දැනුම මානවයාගේ පරිහානියටත් තමන්ගේ පුද්ගලික සුඛවිහරණයට මූලිකත්වයත් දීල අද වෙනකොට බංකොලොත් වෙච්ච තවත් ඵක දේශපාලන චරිතයක් තමයි මේ ඉන්නෙ. ඔය ගැට වලට තච දුරටත් රැවටෙන්න ඵපා. අහිංසක දරුවන්ගේ ජීවිත අවදානමක

  • @prashan6057
    @prashan6057 2 หลายเดือนก่อน +17

    ජෙප්පෝ කැමති නැ ඇත්ත දන්න මිනිස්සු මේවගේ ගෙනල්ලා පෙන්නවට උන්ට ඕන සත්‍යය වහන්න සත්‍යය මරන්න🤔🤔☠☠🙏

    • @ranjanik9774
      @ranjanik9774 2 หลายเดือนก่อน

      Sahatika atta 💜

    • @priyakanna306
      @priyakanna306 หลายเดือนก่อน

      Nodakin gona

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 หลายเดือนก่อน +11

    අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා සුවපතිට ජයවේවා

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน

      😂😂😂🐂🐂🐂

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 2 หลายเดือนก่อน

      @@SampathUdaya-ox1dq ඒකට කමක්නෑ ඉතින් අපි රනිල්ට

  • @arithafernando2079
    @arithafernando2079 2 หลายเดือนก่อน +40

    රාජිතගේ දැනීම ගැන කාටවත් කතා කරන්න බැහැ. දේශපාලනය කෙසේ වෙතත් බිහිවූ හොඳම සෞක්‍ය ඇමති. මෙයා සෞඛ්‍යට කරපු ඒවා කව්රුත් කෙරුවේ නැහැ.🎉

    • @arunanissanka8580
      @arunanissanka8580 2 หลายเดือนก่อน +3

      Patta horek 😄

    • @ranjanik9774
      @ranjanik9774 2 หลายเดือนก่อน +2

      Ape minissu harima kuhakai un mala pote akurak dannati unath siyalla danenawa wage minisunta apahasa karanne

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      ​@@arunanissanka8580ඔයාද😊

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      අත්ත කියන්වට බය නිසා රාජිතට බනින්නෙ.😅

  • @aindu4690
    @aindu4690 2 หลายเดือนก่อน +73

    හොර දේශපාලුවො අපිට එපා

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +1

      අපි වෙනස් නොවි මේක තේරුම් ගන්න බැ

    • @ranjanik9774
      @ranjanik9774 2 หลายเดือนก่อน

      Minimaruwo apitath epa

    • @aindu4690
      @aindu4690 2 หลายเดือนก่อน

      @@ranjanik9774 මිනීමරු ආර් ප්‍රේමදාසගෙ පුතා සජිත් ,බටලන්දේ මිනීමරුවා අපිටත් එපා ..

  • @TenadiPerera-pt7mj
    @TenadiPerera-pt7mj 2 หลายเดือนก่อน +4

    Rajitha you’re great man

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 หลายเดือนก่อน +21

    ඔබතුමාගෙ ගමන හා දැක්ම ඉතා නිවැරදියි. දිගටම රට වෙනුවෙන් කටයුතු කරන්න.

  • @hasitvlogs6909
    @hasitvlogs6909 2 หลายเดือนก่อน +39

    Horu වෙනුවෙන් horu 😂😂 උන්ගෙ පැළැන්තිය

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +1

      මෙතන හොරු වෙනුවෙන් හුරු නෙවෙයි. නිර්ධන පංතිය සමාජවාදී කියලා අපේ මුල රවටපු සෙට් එකක්, තියෙන සත්‍යනුත් අගාධයකට පත් කරන්න ට්‍රයි කරනවා

  • @gamunu2420
    @gamunu2420 2 หลายเดือนก่อน +20

    ඩොක්ටර් රාජිත, ඔබගේ දේශපාලන දැනුම සහ තර්ක විතර්ක අති පරිපූර්ණයි. මා ඔබ එසේ දකින්නේ මාත් ලෝකය ගැන කියවන නිසයි. ඉතා වැදගත් සහ කාලීන ප්‍රශණ රාජිතට යොමු කළ දර්ශන ඔබට බෙහෙවින් ස්තූතියි.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 2 หลายเดือนก่อน +1

      Puh පේනවා. මොන දේ කියවා ගත්තත් තමුන් ව කියවා ගන්න බැරි නම් වැඩක් නෑ.

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +1

      ඇත්තටම රාජිත කියන කතාව ඇත්ත. ඒක ගොඩක් අයට තේරුම් ගන්න අපහසුයි

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน

      🐂🐂🐂

  • @anurapriyantha9612
    @anurapriyantha9612 2 หลายเดือนก่อน +134

    දර්ශනය ඇයි මෙ ගහා⁣ලයෝ ගේන්නනේ

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 หลายเดือนก่อน +15

      නෙදකින් දර්ශනය 😂😂

    • @Sana-vq2zl
      @Sana-vq2zl 2 หลายเดือนก่อน +3

      අයියෝ දර්ශන ඇයි මෙහෙම කරන්නේ. මුගේ ඉංග්‍රීසි රිලවුන්ට කතා කරන්නට හොඳයි

    • @Sana-vq2zl
      @Sana-vq2zl 2 หลายเดือนก่อน +3

      ඇයි අපි දුප්පත් තොපි පොසත්ද. එහෙම කෙරුවෙ තොපි යකො

    • @ravindrajayamanna
      @ravindrajayamanna 2 หลายเดือนก่อน +3

      මේ වගේ නිගංඨයෝත් ගේන්න ඕන.නැත්නම් කොහොමද අපි සංසන්දනාත්මකව බලන්නේ

    • @jay-walker3584
      @jay-walker3584 2 หลายเดือนก่อน +8

      බෙල්ල කපලා පිඟානක තියලා දුන්න ගහලයෝ ඉන්නේ ජෙපි මාලිමාවේනේ බං😂

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 2 หลายเดือนก่อน +62

    මෙවර ජනතාවගේ දත ගැලවීම පිණිස තොරාගත් ශල්‍යාගාරය සුවාදීන රනිල්..😂

  • @arithafernando2079
    @arithafernando2079 2 หลายเดือนก่อน +1

    Super❤ super🎉

    • @priyanthiperera2954
      @priyanthiperera2954 2 หลายเดือนก่อน

      පොඩ්ඩක් ඔලුව අත ගාල බලන්න මොනවද අහුවෙන්නෙ කියල

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 หลายเดือนก่อน +1

    Excellent 👍😘

  • @nirmaleevithana8321
    @nirmaleevithana8321 2 หลายเดือนก่อน +7

    දර්ශන අහන ප්‍රශ්න පට්ට මෝඩයි. දර්ශනගේ ප්‍රශ්න තුලින් ඔවුන් තුල තියෙන පීඩනය පෙන්නුම්කරනව.

  • @protectlanka2760
    @protectlanka2760 2 หลายเดือนก่อน +9

    රාජිත නියම විදියට මේ සාකච්ඡාව කරනවා. කොච්චරද කිව්වොත් දර්ශනයට ප්‍රශ්නයක් අහන්නත් නෑ. මම රනිල් ගාවට දැකපු දක්ෂ දේශපාලනඥයෙක්. මේ මිනිස්සු කරපු සේවය හැමදාම වලට ඇදලා දාන්න මෙයාට විරුද්ධ අනිත් හැමෝම බැලුවා.
    නමුත් මෙයා කරපු සේවය අගයන්න අපි කුහක නැ. රටේ සියලුම බල පෙරළිවලදී, රාජිත නොබියව තීරණ අරගෙන ඉදිරියට ඇවිල්ලා, කිසිම දේශපාලන පක්ෂයක් තරහ නොකරගෙන, ඒ අරමුණු සාක්ෂාත් කරා.

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 2 หลายเดือนก่อน +2

    ගොඩක් අය සාකච්ඡාව හරියට අහල නැති පාටයි.

  • @samanthayapa983
    @samanthayapa983 2 หลายเดือนก่อน +2

    පට්ට දර්ශන මේ වගේ උන් තව ගේන්න එතකොට තමා මුන්ගෙ ගාණ්ටාර මාක් සරමෙන් හෙලුව පේන්නෙ ❤

  • @warakagodavidanelagedonhar1416
    @warakagodavidanelagedonhar1416 2 หลายเดือนก่อน +13

    Rajitha good dissition ❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 หลายเดือนก่อน +2

    කතාව ඇත්ත

  • @achiniabeygunawardene
    @achiniabeygunawardene 2 หลายเดือนก่อน +12

    Good analysis of the future and the upcoming elections.

  • @jay-walker3584
    @jay-walker3584 2 หลายเดือนก่อน +18

    නූගත් පැපොල් ඇට ලොන්ත ජෙප්පෝ පුලුවන් නං අහගනිං 😮😅

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq 2 หลายเดือนก่อน

      අවජාතක පොන්යෙක්ගේ ස්වයංවින්දනේ පවි😂😂😂 තොට

  • @upuldhammika2495
    @upuldhammika2495 2 หลายเดือนก่อน +31

    ධනපති පන්තියෙන් නිර්ධනපතන්තියට බලය බන්දේසියක තබා ලබා දෙන්නේ නැත ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත හැක්කේ ඡන්ද බලයෙනි එය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 21 වෙනි දින ජනතාව විසින් සුදුස්සාට ලබාදෙනු ඇත මාලිමාවට ජය වේවා

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +1

      මෙහෙම නිර්ධන පංතිය ගැන හිතන්නේ වහල් මානසික භාවයක්. තමන් තමන්ටම වහල් වෙලා. තවත් එක්තරා දේශපාලන කණ්ඩායමක් නිර්ධන කියලා සල්ලි හොයනවා, ඒකට ඔයාලා පි අහුවෙලා. මේක එක්තරා ක්‍රමයක් මිනිස්සුන් අල්ලගන්න.

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 2 หลายเดือนก่อน +32

    දත් දොස්තර
    අපේක්ෂා රෝහලේ Cancer Ditecting Machine එකක හුටපටයක් හදාගත්තලු

  • @tavishnira6161
    @tavishnira6161 2 หลายเดือนก่อน +5

    Long time waiting for your video

  • @rajinifonseka2075
    @rajinifonseka2075 หลายเดือนก่อน +1

    රාජිත හැමදාම් හරි තැන රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව හිට ගත්තා.🎉

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c 2 หลายเดือนก่อน +1

    👍👍

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 2 หลายเดือนก่อน +1

    Ranilta jaya 🎉

  • @mohamednusair6155
    @mohamednusair6155 2 หลายเดือนก่อน +1

    ඉතා කාලෝචිත විග්‍රහයක්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 หลายเดือนก่อน +16

    දෙපාරක් සිතිය යුතු කතාවක්.

  • @kjmabrew822
    @kjmabrew822 2 หลายเดือนก่อน +2

    රනිල්ගේ ආණ්ඩුවේ අගමැති රාජිත විය යුතුය

  • @rajinifonseka2075
    @rajinifonseka2075 หลายเดือนก่อน +1

    රාජිත උසස් මනුස්සයෙක්.🎉

  • @saumyasiriadikari4615
    @saumyasiriadikari4615 2 หลายเดือนก่อน +5

    ඉතාමත් වැදගත් ,යමක් ඉගැනගැනීමට කරුණු වලින් පිරුන,සාරගර්බ අදහස් දැක්වීමක්.

  • @サンジーワビマル
    @サンジーワビマル 2 หลายเดือนก่อน +2

    Jvp nam eppa😂😂

  • @thari1231
    @thari1231 2 หลายเดือนก่อน +5

    මාර දැනුමක් තියෙන්නෙ මෙතුමට...පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන මනුස්සයෙක්..මේ රටේ මිනිස්සුන්ගෙ මොලේ දැන්වත් පෑදිලා ඊලග චන්දෙන්වත් මේ මනුස්සයව පාර්ලිමේන්තු යැව්වොත් ඇති..ජාතික සම්පත් ප්‍රනාන්දු..🙏

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 หลายเดือนก่อน

    ලෝක දේශපාලනය ගැන දැනුම ඉතා විශිෂ්ටයි

  • @サンジーワビマル
    @サンジーワビマル 2 หลายเดือนก่อน

    Sajith will win ❤❤

  • @dayaniperera7709
    @dayaniperera7709 หลายเดือนก่อน

    මේ සාකච්ඡාවෙන් හුඟක් වැදගත් දේ ඉගෙන ගත්තා.ස්තුතියි .

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c 2 หลายเดือนก่อน +1

    ඔහු ඉ‍තා දැනුවත් දේශපාලයෙක් බව මේ සාකච්ඡාවේදි තේරුම් ගත්තා

  • @protectlanka2760
    @protectlanka2760 2 หลายเดือนก่อน +3

    සජිත්ට චන්ද දාන්න ඉන්න සහ මධ්‍යස්ථව හිතන අයට මම කියන්නේ. මේක හොඳට බලන්න. සජිත්ගේ බොළඳ බවත්, රනිල්ගේ අගයත් හොඳට පැහැදිලියි.
    අද වෙනකොට ඔක්කොම පක්ෂ මැරිලා. දැන් පක්ෂ නෑ. කාගේද හොඳ ප්‍රතිපත්තියේ ඒකට අත උස්සන්න.
    මේ වෙලාවේ අපිට වැදගත්ම ආර්ථිකය. ඒකට ඉතා උගත්, දක්ෂ, අත්දැකීම් සහිත එකම නායකයා රනිල්.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +1

    May මොහොතේ රටට සුදුසු නායකත්වය රනිල් තමයි

  • @thakkumukku7213
    @thakkumukku7213 2 หลายเดือนก่อน +32

    මු දැන් මර බ‍යේ කැගහනවා හිරේ යන බා දන්නවා

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +2

      ඇත්තටම අපේ මොල හෝදලා තියෙන්නෙ. ඒ නිසා මේ කියන දේ අහන්නත් අපි කැමති නැ. ඒක අපිට තේරෙන්නෙත් නැ.

    • @rajinifonseka2075
      @rajinifonseka2075 หลายเดือนก่อน

      මොනා කලාටද හිරේ යන්නෙ. මිනිසුන්ට නිකන් කාච දුන්නටද😮

  • @chandanakalanadesilva2169
    @chandanakalanadesilva2169 2 หลายเดือนก่อน +19

    මේ පරයා පටන් ගන්නකොටම කියන අතේ පැලවෙන බොරුව අනුර කුමාරුණ භාරගත්තේ නැහැ. පිරුටුගාමීන්ට දුන්න බාරගත්තේ නෑ. මූ හදන්නේ අර ඒ හා සම්බන්ධ හිතෙන මිනිසුන්ගේ නිකං ඔළුව කඩන වැඩක්.

  • @thari1231
    @thari1231 2 หลายเดือนก่อน +1

    දර්ශන අය්යෙ...මැද්දෙන් පයින්නැතුව මෙතුමට කතා කරන්න දුන්නට ස්තූතියි...ගලියක් හැප්පිලා වගේ.

  • @UpaliGunaratne-yo3es
    @UpaliGunaratne-yo3es 2 หลายเดือนก่อน +2

    😂ඉතාම වටිනා කතා වක්

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 หลายเดือนก่อน

    රාජිත හිටපු සෞඛ්‍යඇමතිවරුන්ගෙන් දක්ෂම කෙනාබව පිළිගමි.පුතා ව ඉදිරියට ගැනීම අසීරු දදෙයකි.😊

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +1

    ඇමරිකාවෙත චීනය ලෙස ඕන වෙලාවක රැකියාවෙන් අස්කලහැක. ඒක තමයි රට දියුනු වෙන්නේ. අයිතිකරු unemployment security division එකට රක්ශනයට මුදල් ගෙවනවා.රැකියාව නැතිඋනාම එතනින් මුදල් ගෙවනවා.

  • @lastersilva534
    @lastersilva534 2 หลายเดือนก่อน +3

    Dr is actually right ❤❤. Vote ❎ for president ranil please he will make sri Lanka great again he can make sri Lanka strong again ❤

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA หลายเดือนก่อน +3

    ඉතා හොදින් රාජිත කරුණු පැහැදිලි කලා. මෙහෙම දේශපාලල දැන් නෑ.

  • @jay-walker3584
    @jay-walker3584 2 หลายเดือนก่อน +7

    දර්ශන සද්දේ වහලා අහගන ඉන්නේ මේතුමගේ කතාව හරිනිසා. ඕවා නොතෙරන එකම සත්වයෝ ජවිපේ මාලිමා ඔලු තුනේ ගවයන්ට පමනයි

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน

      ඇත්තටම දර්ශනයටත් නෝටෝක්. අහගෙන ඉන්න විතරයි තිවුනේ මිනිහා එච්චර දක්ෂයෙක්. නැත්තං දර්ශන දෙනවා දොඹෙන් යන්න. දර්ශන අහන්න ඕනි ප්‍රශ්නත් උත්තර දෙකම දුන්න මිනිහා. රාජිත දක්ෂයෙක් අනිවාර්යෙන්ම

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 2 หลายเดือนก่อน +1

    සජිත් බයට රට බාර නොගත් බව ජනතාව දන්නවා .රට දන් කීසියම් ස්ඨානයකට ගෙනවිත් තියෙනවා. දන් සජිත් විරයෙක් වෙලා .

  • @malakanthigamage4645
    @malakanthigamage4645 หลายเดือนก่อน

    හරි ඩොක්ටර්‍ර්‍ර්‍ර්...ඔයාට ලකුනු 100/100යි

  • @SampaEdiri
    @SampaEdiri 2 หลายเดือนก่อน +2

    සුපිරි කතාවත්

  • @අසේලසම්පත්
    @අසේලසම්පත් 2 หลายเดือนก่อน +9

    රාජිත ඇමැති තුමා ❤❤❤

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 หลายเดือนก่อน +3

      නෙදකින්. හෙළුවෙන් පල ඹයිට හොඳයි😂😂

    • @سيرياواتيبوديغي
      @سيرياواتيبوديغي 2 หลายเดือนก่อน

      Darsana mokoo me

  • @Olofus.
    @Olofus. 2 หลายเดือนก่อน +18

    ඇයි දර්ශන ඔයත් විකිනිලාද? නැත්තං වයර් මාරුවෙලාද.. කවද්ද අනුරට ආරා්‍රධනාකලේ බාරගන්න කියල. ඔයා දන්නැද්ද ඒක.. බබාද?

  • @nimroth8995
    @nimroth8995 2 หลายเดือนก่อน +4

    බබ බබබබබ බබබබබ බබබබබ බබබ බබ බබබබබ බබබ බබබ බබබබබ

  • @wishleshaka
    @wishleshaka 2 หลายเดือนก่อน +1

    supiri buddhimath kathawak

  • @FawziMohideen-bv3wr
    @FawziMohideen-bv3wr 2 หลายเดือนก่อน +2

    Hon RANIL WICKRAMASIINGHA PASU LEADER a veya uth a DR RAJITHA SUDUSUMA GENTLEMAN

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 หลายเดือนก่อน +1

    3% ඔක්කොම මෙතන කමෙන්ට් කරළා😂

  • @PoliticswithAthulabandara
    @PoliticswithAthulabandara 2 หลายเดือนก่อน +1

    රාජිත ඔබට විශාල වගකීමක් තිබෙනවා රට දියුණු කරන්න රනිල් ගැන රටේ ජනතාවට පහදාදෙන්න

  • @katajadj
    @katajadj 2 หลายเดือนก่อน +1

    අයියෝ දර්ශන මේ වගේ කාලකන්නි ගේන්න එපා… ජනතාවට මෙයාලා පිලිකුල් දැන්

  • @amaraweerasamithprasanna8779
    @amaraweerasamithprasanna8779 2 หลายเดือนก่อน +12

    මේ කාලකන්නිය හිටියෙ නැත්තෙ කාන්තා පක්ෂයෙ විතරයි..

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +10

    #සාදයහමාරයි
    #සැප්තැම්බර්21
    #9වනවිධායකජනපතිAKD

  • @TheNimaldez
    @TheNimaldez หลายเดือนก่อน

    Very interesting conversation!

  • @krishperera5050
    @krishperera5050 2 หลายเดือนก่อน +44

    අපෝ මේ මොන කාලකන්නි යෙක් ද? වැඩ සටහන බැලුවෙත් නැහැ නොදකින් පේන කොට ත් 🤮🤮🤮🤮

    • @protectlanka2760
      @protectlanka2760 2 หลายเดือนก่อน +1

      මේක හොඳින් දෙතුන් පාරක් බලන්න. ඉතාම වැදගත් අනුන් හැදෙන නේ තමන් හැදෙන්න. මේක බැලුවහම මටත් තේරිච්ච දේ තමයි අපි වැරදි අපිටයි තේරෙන්නේ නැත්තේ කියලා

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน +1

      ​@@protectlanka2760අනේ මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉන්න ව ද? 😠

    • @accountsutube5343
      @accountsutube5343 2 หลายเดือนก่อน

      ඔලුවේ තියෙන දේවල් පැත්තකින් තියන්න. ඔබම කියනවා බැලුවේ නෑ කියලා
      එ්ත් comment කරනවා

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      @@accountsutube5343 comm.... කරන්න බලන්න ම ඕනේ ද? 😏මුළීන් ම මගේ comm... එක කීයවලා බලලා reply කරන්න වා. බලන්න ආසාවක් තීයෙනවා නම් මෙහෙම comm..... කරන්නේ නැහැනේ.හලෝ තේරුම් ගන්න වකෝ 😠.

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน

    විශ්‍රාම වැටුප්,දුප්පතුන්ට දෙන සහනාධාර ,ආබාධිත දීමනා සියල්ලම මාලිමාව බලය ගත්තම නවතනවා..කාලකණ්නි කුහකයින්ට හොරකමේ යන්න පුලුවන් ,ගෑනි විකුනන්න පුලුවන් .හිඟා කන්න පුලුවන් ...වාව් ..නියමයි

  • @thusarahadunpurage943
    @thusarahadunpurage943 2 หลายเดือนก่อน +25

    දර්ශන please ඔබ රටට ආදරෙයි නම් මේ වගෙ කාලකන්නි‍,හොර‍,බොරුකාරයින්ව ගෙනල්ලා interview කරන්න එපා.මිනිස්සුන්ගෙ ඔලු තවත් අවුල් වෙනවා.

  • @akalankasampath1232
    @akalankasampath1232 2 หลายเดือนก่อน +3

    මූ කියපු දත්ත අපි හොදට දන්නවා .දත්ත හරි නම් පැති මාරු කරන්න ඕනෑ නැත .

  • @PriyangikaKumare
    @PriyangikaKumare 2 หลายเดือนก่อน

    ජය ඔබටයි රනිල්❤❤❤❤

  • @smartworld6137
    @smartworld6137 2 หลายเดือนก่อน +1

    Yes Ranil Can 🇱🇰

  • @priyakanna306
    @priyakanna306 2 หลายเดือนก่อน +1

    ජනතාවට සේවය කරා ඇති දැන් උඹව අපි මේ සැරේ විශ්‍රාම ගන්නනවා

  • @System-change-SL
    @System-change-SL 2 หลายเดือนก่อน +1

    මේව අහල හැදෙමු. මට පුළුවන් තමයි සැපට ඉන්න ඒවුණාට බලන්න වටපිටාව. අපේ රටේ මේ අහිංසක අසරණයන්ටත් මේ සැප විඳින්න නම් සිස්ටම් චේන්ජ් එකක් ඕනේ. ඒක කරන්න පුළුවන් ආරම්භය අද යථාර්ථක් වෙලා.
    මෙච්චර කාලයක් මේ ප්‍රභූ යැයි කියාගත් දූෂිත දේශපාලඥයෙක්ට ඒක කරන්න බැරි වුණු එක ඇත්ත නම්, ඒ වෙනස වෙනුවෙන් එදා ඉඳන්ම කැපවුණු අනුර වගේ මිනිසුන් විශ්වාස කරන්නම වෙනවා.
    මොකද, උංට ඕනෑ හැටියෙ තිබුණා විමල් වීරවංශ වගේ බත් බැලයෙක් වෙන්න. ඒකද උත්තරය? කලාද ඌ අසරණයන්ට, නැත්නම් තව තවත් උංම තරං වුණාද ජවිපෙ අතහැරලා? හිතන්න.
    ඒ නිසා මම දෙනව මේ පාර මාලිමාවට, මොකද, 2022 අරගලයට ඉවර කරන්න බැරි වුණු අපේ සමානාත්මතා අපේක්ෂාව අද ප්‍රජාන්ත්‍රවාදී මැතිවරණයෙන් වෙනස් කරන්න, කතිරය ගහන්න අවස්ථාව අපට ලැබී තියෙනවා.
    රනිල් සොම්බියා දන්න දහම් ගැට දැම්මත් අද අපට ඡන්දය දෙන්න පුළුවන් වෙලා.
    ඉතින් අපි හැමෝම සැපට ඉන්න නම්, මේ දූෂිත දේශපාලනය ලංකාවෙන් තුරන් කරගන්නම වෙනව ඉස්ස ඉස්සෙල්ලාම,
    මුලින්ම ඒක කරගමු.
    සැප්තැම්බර් 21 සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ආරම්භය සනිටුහන් කරමු.
    ඉතිරිය මාලිමාව කරන බවට හොඳම සාධකය තමයි කිසිම හොරෙක් මාලිමාවට වැද්ද නොගැනීම.
    දැක්කා නේද, සජිත් සමගිය ඔක්කොම හොරු එක එකාට නෑ, දැම්මම ගහගන්නවා ප්‍රසිද්ධියේ.
    ඉතින් ඉරක් ගහලා වෙන් කරගමු.
    රට කන හොරු රනිල් සහ සජිය එක්ක.
    රට දිනවන මාලිමාව අපි ඔක්කොම අනුර එක්ක. ❤️❤️

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 หลายเดือนก่อน +15

    නිවන්සුව ගෙමිබ උබල මේපාර ගෙදර

  • @anandajayaweera8541
    @anandajayaweera8541 2 หลายเดือนก่อน +1

    President to be appointed by evaluating experience and qulaification

  • @nishanthaveera5851
    @nishanthaveera5851 2 หลายเดือนก่อน

    😍😍😍👍👍👍

  • @autofltr
    @autofltr 2 หลายเดือนก่อน

    දර්ශනයා කොර දතා ඉස්සරහ....😂

  • @ravi201175
    @ravi201175 2 หลายเดือนก่อน

    දතා රනිල් ලඟට ගියේ රනිලුත් ජාතික බලවේගයට හරවන්න ජාතික ජන බලවේගයට ජය වේවා❤❤❤

  • @jay-walker3584
    @jay-walker3584 2 หลายเดือนก่อน +2

    ජෙප්පෝ පන පිටිං ඒල්ලෙනවෝ😂

  • @SureshThakur-s4k
    @SureshThakur-s4k 2 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව පුතානොට වඩා වැඩි ලන්සුවක් රනිලා දුන්නා. ඒකයි කතාව.

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 2 หลายเดือนก่อน

    මෙදා පාර ඔබට වරදිනවා රාජිත

  • @dild3732
    @dild3732 2 หลายเดือนก่อน +2

    රනිල්ගේ ලක්ෂ 25ට මේම දෙනවනම් කෝටියක් දුන්නොත් SLදේශය දර්ශනයා රනිල්ගේ පුකට දිව දායි 😊😅

  • @nihalanton
    @nihalanton 2 หลายเดือนก่อน +3

    මේ වගේ එවුන් දේශපාලනය නෙවෙයි. සමාජයෙන්ම කොන් කරලා දාන්න ඕනේ

  • @vernontissera
    @vernontissera 2 หลายเดือนก่อน +1

    යකෝ තට්ටයා භයවෙලා වගේ බලාගෙන ඉන්න හැටි 😜🙈

  • @harshadinesh3575
    @harshadinesh3575 2 หลายเดือนก่อน +23

    අනේ දර්ෂන උබට පිස්සුද මේවගෙ කාලකන්නි ගේන්න නැත්නම් ගානක් කැපුවද ලැජ්ජයි බන් මම උබගෙ චනල්එක ආයි බලන්නේ නෑ

    • @krishanjayasekara5813
      @krishanjayasekara5813 2 หลายเดือนก่อน

      I already unsubscribe. He is doing a deal now

  • @Noideaz305
    @Noideaz305 2 หลายเดือนก่อน

    දර්ශන මයා මේ යකාට කතා කරන්න දිල බලා හාටපු එක ලොකු දෙයක්..😮😮😮

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +4

    #අනුරාගමනය2024

  • @priyanthiperera2954
    @priyanthiperera2954 2 หลายเดือนก่อน +2

    මෙ වගේ දේශපාලන අනාථයන් ගෙන්වා වැරදි මත ඡන ගත කරන්න අවස්ථාව ලබාදීම මේ වෙලාවේ මහපොළොව නුහුලන අපරාධයක්. කෝටි ගණනක ජනතාවක් ප්‍රපාතය කරා මොවුන් ගෙන යමින් තිබෙන ව්‍යාපෘතියක අවසන් අදියරට මේ ඇවිත් සිටින්නේ

    • @accountsutube5343
      @accountsutube5343 2 หลายเดือนก่อน

      ජනතාව රුවටෙන්න යන වෙලාවේ වැඩි වැඩියෙන් මේ විදිහට දැනුවත් කල යුතුයි. ජනතාවගේ අාර්ථික පීඩනය මතින් ගොඩ යනින හදන npp/sjb