අපේ රජයක් යටතේ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහෙන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 190

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 23 วันที่ผ่านมา +15

    Bruno, when you invite someone, and after asking a question, give them a fair bit of time to explain the answer. Different people describe things in different ways. The questions you ask dont have YES or NO answers. And especially, people like Duminda Nagamuwa are good communicators. So, let them communicate their vision properly.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 23 วันที่ผ่านมา +14

    කබ්බෙක් තමයි ජිල කිරන්න පාවිච්චි කරන්නේ ... මාලිමාව නැති කරන්න උත්සාහය කලා .... නමුත් බැරි වුණා ...මාලිමාවට කෝටියක් ..

    • @samanfernando2761
      @samanfernando2761 23 วันที่ผ่านมา +1

      රනිල්ගේ වැල් පාලමේ යන්න ද😂😂

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 23 วันที่ผ่านมา +15

    ටිකක් කොළඹ traffic එක වගේ, හැම හන්දියකම ලයිට් තියෙනවා, නමුත් sync වෙලා නෑ , මෙයාලගේ ප්‍රතිපත්ති හරියට නිකන් traffic වැඩි වෙලාවට ලයිට් off කරලා පොලිසියෙන් traffic control කරන්න ගිහින් වැඩේ අනාගන්නව වගේ එකක් , හරිනම් වෙන්න ඕනේ traffic system එක sync කරලා improve කරන එක

    • @epicfail6987
      @epicfail6987 23 วันที่ผ่านมา +1

      ඔව් pin කරන්න වටින comment එකක්

  • @NimalChandra-xw8ez
    @NimalChandra-xw8ez 23 วันที่ผ่านมา +18

    මනෝරාජික සමාජවාදීන් 😂

  • @wasanthaatthanayaka7642
    @wasanthaatthanayaka7642 23 วันที่ผ่านมา +11

    මීට වඩා හොදයි චාමර සම්පත් ගෙනාවනම් හිනාවෙන්නහරි තිබුන

    • @dilshanjeff9137
      @dilshanjeff9137 22 วันที่ผ่านมา

      සීලරතන

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 20 วันที่ผ่านมา +1

      අහෝ දෙව්දත් නොදුටු මොක්පුර...අන්දයට මැණික් ගල් තේරෙන්නෙ නෑ ....

  • @chamidusumanasekara6799
    @chamidusumanasekara6799 23 วันที่ผ่านมา +32

    මහා පොලවේ පැල කල නොහැකි දේශපාලන මතවාද මත දේශපාලනය කරන්න එපා , බොරුවට කාලය නාස්ති කරන්න එපා කියල තමයි අද ආපු සම්පත් දායකයට කියන්න තියෙන්නේ , පෙරටුගමීන්ගේ දේශපාලන මතය හොඳට තේරුණා

    • @nilushasrikanth2492
      @nilushasrikanth2492 23 วันที่ผ่านมา +2

      100% true 16th century political views

    • @SaaGEcoh
      @SaaGEcoh 23 วันที่ผ่านมา +5

      උබ අලුත් කියලා හිතාගෙන ඉන්න එකත් අවුරුදු දෙතුන් සීයක් පරනයි බං..

    • @chamidusumanasekara6799
      @chamidusumanasekara6799 23 วันที่ผ่านมา

      @@SaaGEcoh මිනිස්සු අද්දැකීම් ලැබෙනකොට ප්‍රායෝගික නොවෙන දේවල් වලින් ඈත් වෙලා තියනව, එහෙම එකක් ඇයි අපි ආයෙත් අත්හදා බලන්නෙ?

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      @@SaaGEcoh mun kiyana eka e ha sama paranai.. ekadi kari thawa chinayak hadanna me katha karanne

    • @SaaGEcoh
      @SaaGEcoh 22 วันที่ผ่านมา

      @@chamidusumanasekara6799 මෙහෙමයි කවුරු හරි එකෙක් හද අල්ලනවා කිව්වත් අදකාලෙ කරන්න බැරි වැඩක් නෙවෙයි.
      ප්‍රායෝගිකව ෆේල් වෙච්ච එකක් ගැන් කොයි හරියෙද කියන්නේ ?
      රනිල් කියන්නෙත් ජාත්යන්තර එක්ක කතා කරල ගොඩ දා ගන්නවා කියලා

  • @thusiraneranjana8550
    @thusiraneranjana8550 21 วันที่ผ่านมา +2

    මේකෙ ගොඩක් උන් වැලපෙනව උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකශනයවත් තාම එලියට දාන්න කෙකර ගානව මීට ඉස්සර හරිනිගේසාකච්චාවත් අහපල්ලා

  • @user-fk5gm5yi8p
    @user-fk5gm5yi8p 23 วันที่ผ่านมา +26

    තීරණාත්මක වෙලාවක කැත ගේම් ගහන කුරුට්ටෝ පේන්න බෑ 😂

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 20 วันที่ผ่านมา +1

      ඉතින් නොබලා ඉදපන්

    • @user-fk5gm5yi8p
      @user-fk5gm5yi8p 20 วันที่ผ่านมา +1

      @@DimuthuMadusanka-cc6eb ඇයි උබ ඉතිං රිප්ලයි කරේ 😂 නොකර ඉදපං

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 17 วันที่ผ่านมา

      ​@@user-fk5gm5yi8pඋබලවගේ බය්යොන්ට රිප්ල්‍ය් කරල කටවස්සන්න ඕන

  • @YewanMethupa
    @YewanMethupa 23 วันที่ผ่านมา +25

    මාලිමාවට ජන්ද කෝටියක් ❤❤❤❤❤ අපිනේ ජන්දෙ දෙන්නේ 😊😊😊😊😊😊😊😊😊

  • @kalindukassapa
    @kalindukassapa 23 วันที่ผ่านมา +4

    Bruno what if එකට ඇත්තටම possibility එකක් තියෙන දෙපාර්ශවය ගෙන්වාගෙන අහන්න තව ගොඩක් දේවල් තියෙනව කියල හිතනව. මේ වෙලාවෙ ඒ වගේ වැඩසටහන් කරන්න කියල යෝජනා කරනව. මම හිතන්නෙ නැහැ මේ පැය දෙක කාලය නාස්ති වීමක් කියල. නමුත් what if වැඩසටහනේ ආකෘතියට ගැලපීමක් නැහැ කියල හිතෙනව. විවිධ දෘෂ්ඨි වාදයන් ගැන අපි පසුව කතා කරමු

    • @SaaGEcoh
      @SaaGEcoh 23 วันที่ผ่านมา

      අනිවාරයෙන් මේ විදිහේ ඩිස්කශන් එකක් ගෙන්නන එක හොදයි. හැමෝම කියන එක ගැන හොද අදහාස්ක් ගන්න පුලුවන්..
      but බෘනෝගේ මතය බලෙන් ඇගේ ගහන්න හදනවා කියලා මට හිතෙන්නේ..
      ඔය දෙගොල්ලොගෙම මතය ප්‍රශ්න කරවන්න ඕනේ.. දෙකේම හොද නරක තියෙන්නව

  • @nadunmalinda6772
    @nadunmalinda6772 23 วันที่ผ่านมา +17

    සම්පූර්ණ වැඩසටහනම බැලුව. ගියපාර බෝපෙ අතෑරල ගියතැන් දුමින්ද ලස්සනට පැහැදිලි කරන් ගියා. අලුත් මාතෘකාවක Next level discussion එකක්. ❤

  • @kapilabandara1001
    @kapilabandara1001 23 วันที่ผ่านมา +4

    අදාල ප්‍රශ්නෙට පැහැදිලි නිරවුල් පිලිතුරු නෙවෙයි ඒ දෙන්නේ....මොකක්ද මේ අතන එකයි මෙතන එකයි කියවන්නේ......

  • @TharakaAmarasinghe-c1x
    @TharakaAmarasinghe-c1x 23 วันที่ผ่านมา +21

    The only man is AKD❤

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 23 วันที่ผ่านมา +21

    ,අහලා තේරුමක් නැති ,podcast , ජනාධිපති අපේක්ෂකයා....😂😂😂 ඇවිත් කිව්වා ටික ඇති😂😂😂

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 23 วันที่ผ่านมา +5

    ඉතාමත් බුදධිමත් සංවාදයක් .අහන් ඉන්න ආසයි එහෙම නැතිව එක එක හාල්පාරුවන් ගෙනල්ලා වැඩසටහනේ ජීව ගුණය නැති කර ගන්න එපා .

  • @charithdesilva7844
    @charithdesilva7844 23 วันที่ผ่านมา +5

    මූ කියන විදිහට කරොත් කොම්පැනි ඔක්කොම වැහිලා යනවා 😅

  • @KosalaKoralage
    @KosalaKoralage 23 วันที่ผ่านมา +18

    දුමින්ද මෙතන හොඳම විදියට මැදිහත් වෙනවා ...
    දේශපාලන ය හරියටම ලෙහෙලා පෙන්වනවා
    Slvlog එකට එයාලගෙ බුබුලෙන් එළියට ඇවිත් බලන්න බල කරන කරුණු ඉදිරිපත් කිරීමක්
    මරු ❤️

    • @hyroproto4364
      @hyroproto4364 23 วันที่ผ่านมา

      mona bailada ban? akadikari..thani pakshayak witharak inna. ekata wirudda wenda bari..chinayak hadanna minissu ekathu wenna? bota mole da?

  • @kelummudannayaka314
    @kelummudannayaka314 8 วันที่ผ่านมา

    වහල් යුගයේ ස්පාටකස්ලා වහල් හිමියොත් එක්ක,වහල් ව්‍යාපාරය නඩත්තු කරන පිරිස,අනාගතයේ වහල් හිමියෙක් හෝ එය නඩත්තු කරන පිරිසෙන් කොටසක් වෙන්න හීන දකින පිරිසක් එක්ක කරන සාකච්ඡාවකට සමානයි,වැඩවසම් යුගයේ එය බිදින්න සටන් කරන පිරිසක් රදලයෝ හරි රදල බලය කළමනාකරණය කරන හෝ අනාගතයේ රදලයෙක් හෝ එය කළමනාකරණය කරන්නෙක් වෙන්න හීන දකින පිරිසක් එක්ක කරන සාකච්ඡාවකට සමානයි,එදා වහල් සමාජය වැඩවසම් සමාජය බිදදාන්න සටන් කරද්දි ඒ ව්‍යාපාර නොමැතිව ඒ ව්‍යුහය නොමැතිව සමාජයක් රාජ්‍යයක් පවතින්නේ කොහොමද කියන ප්‍රශ්නය තිබුනා ඒ ප්‍රශ්නයට වහලටවත් ප්‍රවේනි දාසයටවත් වෙන අසාධාරණය අදාළ නෑ අදාළ වෙන්නෙ පවතින තත්වය පවත්වන් යන්නේ කොහොමද කියන එක විතරයි අනිත් කාරනය ඒ සමාජය බිදදානවට ඒ මොහොතේ මිනිස්සු ආස වහල් හිමියෙක් වෙන්න රදලයෙක් වෙන්න ඒ සමාජ ජිවිතයට මේ මොහොතේත් ධනවාදය තුල බහුතරයක් විදින පීඩනය අදාළ නෑ අදාළ වෙන්නේ ධනපතියෙක් වෙන්නෙ කොහොමද එහෙම නැත්තන් ඒ ව්‍යුහය ට ආසන්න මට්ටමට ළගා වෙන්නෙ කොහොමද කියන එක මිනිස්සු ආස ඒ ජීවිතයට ධනපතියන් ගෙවන සමාජ තත්වයකට ඒකට ආසන්න තත්වයක් හරි හදාගන්න සෑම මනුස්සයෙක්ම උත්සාහ කරනවා එය නොකරන එයට අකමැති ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන කියන මිනිස්සු මේ ක්‍රමය ඇතුලෙ අසාර්ථක මිනිස්සු පිස්සො ,එදා වහල් ව්‍යාපාරය බිදවැටුනොත් සමාජය රාජ්‍යය ආර්ථිකය පවතින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් ඉඩම් හිමි රදල සමාජය බිදවැටුනොත් ඒ මොහොතේ ආර්ථිකය රාජ්‍යය පවතින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් මේ මොහොතේත් ඒ වගේ මේ පවතින ක්‍රමය බිදවට්ටලා රාජ්‍යය ආර්ථිකය පවතින්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් ඒත් වැදගත් ම දේ වගල් යුගයේ ස්පාටකස්ලා වගේ පිරිසක් වෙනස් දෙයක් හිතුවා වැඩවසම් යුගයේත් ඒ වගේ ම තමා මේ යුගයේ ත් ඒ වගේ අපිට ස්පාට්ටකස් මතක ඔහු තරමක් සාර්ථක නිසා හැබැයි අසාර්ථක උත්සාහ කොයිතරම්නම් තියෙන්න ඇද්ද මිනිස්සු හිනාවෙච්ච පිස්සෝ විකාර කරයෝ කියලා අයින් කරපු උත්සාහ කොයිතරම්නම් තියෙන්න ඇද්ද හැබැයි ඒ උත්සාහයන් තමා වහල් සමාජය බිදදාන්න අත්දැකීමක් පන්නරයක් උනේ සමහරවිට අපිට සාර්ථක ස්පාටකස්ලා වෙන්න පුලුවන් වෙයි එහෙම නැත්තන් සාර්ථක ස්පාටකස්ලා අත්දැකීමක් ගන්න පුලුවන් වෙන අසාර්ථක ඉතිහාසයෙ සදහනක්වත් නොවෙන උත්සාහයක් හරි වෙන්න පුලුවන් වෙයි , මේ යුගය කියන්නෙ ඇල්බට් අයිස්ටයින්ට රොසා ලක්සම්බර්ග්ට පාවුලෝ අයිත්මාතප්ට වඩා බිල්ගේස්ට් ඉලෝන්ලා අම්බානි ධම්මික දිලිත්ලා පොරවල් වෙච්ච යුගයක් එහෙම යුගයක මේක ඇත්තටම අමාරු සටනක් ඉතින් එක්කෝ ස්පාටකස්ලා වගේ මතක ඉදින උත්සාහයක් වෙයි නැත්තන් අනාගත ස්පාටකස් කෙනෙක් ට අත්දැකීමක් ගන්න පුලුවන් උත්සාහයක් වෙයි,

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 23 วันที่ผ่านมา +7

    අපරාදේ වෙනම ඉල්ලන එක ජාතික ජන බලවේගයක් එක්ක එකතු උනානම් මරු මාලි මාවට ජය වේවා

    • @samanfernando2761
      @samanfernando2761 23 วันที่ผ่านมา +1

      ඇයි රනිල්ගේ වැල් පාලමේ ඉතිරි ටික යන්නද😂😂😂

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      metika ahuwama ubata thama ehema hithenawa nam..ane manda...me wage extreme ideas thiyena un hitiyanam..jepponta me weddi 1% ta bahala

  • @Life649
    @Life649 23 วันที่ผ่านมา +10

    නාගමුවගෙ ඇතුලෙන් තියෙන්නෙ මනෝරාජ්යික සමාජවාදී සංකල්ප,මොහු කියන ක්රමය බිදවැටුනු සමාජවාදී රටවලට සාර්තකයි,නමුත් ලංකාව වගේ ලිබරල් ක්රමයෙන් බැටකාපු සමාජයක් පවතින ක්රමයට පත්තියන් වෙලා තියෙන්නෙ,මේ කියන කාරනා ලංකාවෙ මුල්බස්වන්න අවුරුදු 50 යුද්ධයක් වත් කරන්න වෙනව😂

    • @chandanakularatne9697
      @chandanakularatne9697 14 วันที่ผ่านมา

      මේකේ හුගක් දෙනෙක් කියනවා "මනෝරාජික සමාජවාදීන්"කියලා, හැබැයි කිසිම පැහැදිලි කිරීමක් නැහැ

  • @tharindujayawardhana8219
    @tharindujayawardhana8219 20 วันที่ผ่านมา +1

    මට මහින්දලා රනිල්ලා සජිත්ලගේ දේශපාලනය අප්‍රසන්න වෙලා තිත්ත වෙලා තිබ්බේ ... ඒත් මේ මිනිස්සු යටතේ පාලනය වෙනවට වඩා රනිල් මහින්දලා යටතේ පාලනය වෙනවා සැපයි .. මේ වගේ මහපොලවේ පැලකරන්න බැරි මතයක් දරන මෙයාලා මාලිමාවෙන් මතවාදී ප්‍රශ්නය්ක් නිසා වෙන් උනා කියන එක ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ .. අපරදී කාලය වැය කරා මේ what if එකට ..

  • @nishanmayadunna207
    @nishanmayadunna207 22 วันที่ผ่านมา +1

    පිස්සු නැත්නම් ශෝක්..බෲ හොද අදසක් තියෙනවා.. පොඩ්කාස්ට් එකක් දාලා සමාජවාදය උගන්නමු.. මුං නැට්ටපාගෙන ඉන්නේ සමාජවාදය කියන්නේ මේකනම් වෙන්න බෑ...

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 17 วันที่ผ่านมา +1

    පුලුවන් නම් දුමින්ද ගෙන් එහාට ප්‍රශ්න අහන්න පුබුදුව ගෙන්වන්න....ලංකාවෙ අංක එකේ කම්කරු නායකයා දුමින්ද❤
    අංක එකේ දේශපාලන චින්තකයා ප්‍රකාශකයා පුබුදු ජයගොඩ ❤

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 23 วันที่ผ่านมา +27

    හොද කතා බහක්.. මේ අදහසටත් ඉඩ දිය යුතුයි.. අද බෲනොලගේ තොටිල්ලත් හෙල්ලුනා.. මොන මතවදි විසංවාදිකම් තිබුනත් මේ අදහස් වලට ගරු කල යුතුයි..
    #රටඅනුරට

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      mun kiyanne lankawa thawa chinayak karanna. 1 pakshayai.. wirudda matha ba.. pissuda bota?

    • @gayashanmaduwantha7977
      @gayashanmaduwantha7977 18 วันที่ผ่านมา

      @@hyroproto4364 ithin rajaya siyaluma business walin ain wela inna oni kiyala kiyanna kata hari puluwan nm one party system ekak gena kiyannath kata hari puluwan.. Uberta e dekek ekak witharak pissu kiyala hithenawanam uberta thamai pissu

  • @dumith9333
    @dumith9333 23 วันที่ผ่านมา +6

    විනාඩි 10ක් ඇහුවා
    අපරාදෙ ඊට වඩා අහන එක 😂

    • @isurugamage.8157
      @isurugamage.8157 22 วันที่ผ่านมา +1

      Pala yanna

    • @dumith9333
      @dumith9333 22 วันที่ผ่านมา

      @@isurugamage.8157 පල තෝ ගො න් බූ රු වා

  • @user-sb4zf4ol9h
    @user-sb4zf4ol9h 23 วันที่ผ่านมา +9

    මොනවද මේකා මේ කියවන්නේ.. 2024 මේ..😂

    • @SaaGEcoh
      @SaaGEcoh 23 วันที่ผ่านมา

      so ? you have modern idea ?

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      @@SaaGEcoh don't have to be modern..just have to democratic..we don't want to live in another china..are you mad? one party...no oposition...no elections..total dictatorship..we have to do what ever they say..can't have a different idea? are u mad?

    • @mrdiao7690
      @mrdiao7690 22 วันที่ผ่านมา

      කන්න නැහැ මේ 2024

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 22 วันที่ผ่านมา +3

    දුමින්ද මමත් කොරියාවේ වැඩ කරන්නේ.කොරියවේ සතියේ දවසට ( කොරියන් වොන් kw) 08:00 am - 17:00 pm 9860 kw
    පැය 8න් පස්සේ පැයකට
    14790kw
    22:00pm පස්සේ 19240kw
    සෙනසුරාදා 8:00- 17:00pm සෑම පැයකට 14790kw
    ඉරිදා 8:00am -17:00pm දක්වා
    සෑම පැයකට 24650kw ගෙවනවා( රාත්‍රි දීමනා නැතිව )
    දුමින්ද කියන විදියට ඉරිදා ගෙවන විදියට සතියේත් හැම පැයකම ගෙවන්න ඕන.Business කරන්නම බැරි වෙයි ලොකේම😂

  • @SPro732
    @SPro732 23 วันที่ผ่านมา +10

    මට නම් හිතෙන්නේ හොන්ද කතා බහක්. බෲනෝල වගේ එකම විදියට හිතන පාලු ගෙයි වලං බිදින සෙට් එකේ තොටිල්ල ගැස්සුනා වගේ මට පෙනුනෙ. යහපත් capitalistla. 😂🎉

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      gassuna nemei..pukenuth hia wenna athi..

  • @successgain3737
    @successgain3737 23 วันที่ผ่านมา +2

    පෙරෙට්ටොන්ව ජවිපෙන් එළවපු එක සාධාරණයි කියලා හිතුනේ නුවන් බෝපගේගේ කතාව ඇහුවාට පස්සේ. එතකන් හිතන් හිටියේ අපරාදේ දෙගොල්ලො වෙන් වුනේ කියලා

    • @dimuthbhanuka1027
      @dimuthbhanuka1027 9 วันที่ผ่านมา

      Kawruth elewwe na danne nathi dewal katha karanna epa

  • @ShiranYatagama
    @ShiranYatagama 23 วันที่ผ่านมา +10

    Bruno
    This is great you are exposing them

  • @nissankaJayalath-dc1vc
    @nissankaJayalath-dc1vc 18 วันที่ผ่านมา +2

    සමහර මැට්ටන්ට දුමින්දල කියනදේ තේරුම් යන්නෙ සැප්තැම්බර් 21න් පස්සෙ

  • @kalindukassapa
    @kalindukassapa 23 วันที่ผ่านมา +2

    Robin hood වාදයක් වගේ නේ. Hustlers ල කියල උන් ඕනෙ නැද්ද... ශ්‍රමිකයා පමනක් නිර්මාණය කරන්න හදන්නෙ ඇයි?

  • @bmxjaya
    @bmxjaya 23 วันที่ผ่านมา +3

    වෙනදට නිදා ගන්න කලින් චු⁣ටි මල්ලි පොඩි මල්ලි අහන මම අද මේක ඇහුවා, චුටි මල්ලි පොඩි මල්ලි කැලේ👍👍
    Jvp npp නොවෙන්න මේ ටුැක් ම තමා, ඉඳලා හිටලා Npp එකේ jvp සැට් එකෙන් හොක් ගලා පනින්නේ එහෙම ආතල් තමා . Jvp ගත්ත හොදම තිරණය npp විමයි. පාර්ලිමේන්තු මැතිවරණයකදි npp බහුතරයක් පත් කිරිමේදි , කල්පනාකාරීව කටයුතු කරමු.

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 23 วันที่ผ่านมา +2

    Deyawannawe pall wecha horu gennane nethuwa meweni aya TABLE ekata gena 1ka hodai

  • @sapumalmadarasinghe9839
    @sapumalmadarasinghe9839 23 วันที่ผ่านมา +3

    Great explanation duminda nagamuwa.❤

  • @subadilru6573
    @subadilru6573 23 วันที่ผ่านมา +2

    සජියා පාට් 2

  • @jayanthapalliyaguruge1163
    @jayanthapalliyaguruge1163 23 วันที่ผ่านมา +4

    Aparade welawa.😢

  • @Chameerafwc
    @Chameerafwc 23 วันที่ผ่านมา +4

    කොහෙද යන්නේ
    මල්ලෙ පොල්

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mx 23 วันที่ผ่านมา +8

    දුමින්ද ගෙන් කරන ප්‍රශ්න කිරීම npp එකෙන් කරන්නේ නැත්තේ බෲනෝ npp වෙලාද ? දුමින්ද ලා බලයට දුරස් වුනත් මේ කරපු සාකච්ඡාව පට්ට ආර්ථික හා ජන අරගල ප්‍රතිපත්ති පිලිබදහා සමාජවාදී දේශපාලනය ගෙන අද jvp නිහඬව ඉන්න තත්ත්වයක් තුල පෙරටුගාමින් විශාල කාර්‍යයක් කරනවා slvog 👍 මෙවෙනි ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීම් 👌 මරු දුමින්ද ගෙන් ලැබුණු පිලිතුරු ❤❤❤

    • @DilshanPathiranampsd
      @DilshanPathiranampsd 23 วันที่ผ่านมา +1

      NPP interview එක බලලද ඔය comment එක දැම්මේ? 😂😂😂 ඒකෙත් බෲනෝ ඔහොමම පැන පැන ප්‍රශ්න ඇහුවේ. 😂

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      mona maruda ban? mu antha samajawadi ekadikari chinayak gane me katha karanne...muge palane 1 paksshayai..wirudda un inna ba..wirudda mathayak daranna ba..daruwoth uta nna ba.... thota pissuda?

  • @tharindujayasekara237
    @tharindujayasekara237 23 วันที่ผ่านมา +1

    උතුරු කොරියා vibe එකක් ආව. Npp එක බොහෝ දුරක් ගිහින් මේවත් එක්ක බලනකොට.

  • @prabasheranga5101
    @prabasheranga5101 23 วันที่ผ่านมา +2

    Hasa කෝ 🙂

  • @punsarayahampath695
    @punsarayahampath695 23 วันที่ผ่านมา +1

    සමාජයේ තියෙන මමත්වය ගැන නෙමේ අහන්නේ ඉස්සරහට අවුරුදු පහක් වත් රටේ හිගන්නෝ නැති කරන ක්‍රමයක් කියපන්. ආර්තික පැත්තෙන් හරි අඩ්‍යාත්මික පැත්තෙන්

  • @nuwandissanayake8745
    @nuwandissanayake8745 23 วันที่ผ่านมา +1

    Even though I don’t agree with this ideology, he presented it better than their presidential candidate.

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      that i agree.. but their idiolgy is bunkers..dangerous even..they want to make another china..but even more extreme....yikes

  • @prabhathsws
    @prabhathsws 18 วันที่ผ่านมา

    Where is Chaturanga's What If Programme? Why it is not listed in this play list ?

  • @epicfail6987
    @epicfail6987 23 วันที่ผ่านมา +1

    අතීතයේ ජීවත් වෙන මිනිස්සු

  • @pubudusandaruwan3523
    @pubudusandaruwan3523 23 วันที่ผ่านมา

    පහල මට්ටමෙන් බදු අය කිරීම සම්බන්ධ ක්‍රම වේදය ප්‍රශංසනීයයි ❤

  • @dinushkawarnakulasuriya5243
    @dinushkawarnakulasuriya5243 23 วันที่ผ่านมา +2

    SL VLOG1 chatarma podcast 1

  • @kalindukassapa
    @kalindukassapa 23 วันที่ผ่านมา +1

    දෘෂ්ටිවාදයේ පට්ට ලොකු හිල් තීනව

  • @samithmadushanka2055
    @samithmadushanka2055 23 วันที่ผ่านมา +1

    මුන්ගේ කතා එපා උනා

  • @SanathSanath-s9l
    @SanathSanath-s9l 20 วันที่ผ่านมา +2

    පුලුවන්නමි
    පබුදුවත් ගෙනල්ලා දර්ශනය ගැන අහගන්න

  • @rohandealwis3661
    @rohandealwis3661 22 วันที่ผ่านมา +1

    අනෙ මහත්තයො උබලා සකාච්චා කර කර ඉන්න කොට මේ රටට ඩොලර් ගලනවද , එතකොට මේ රටට අත්‍ය අවෂ්ශ බඩු ටික ගෙන්නන්නෙ ඔයගෙ බාප්පගෙන්ද..😂😂

  • @DilanSampath-n6q
    @DilanSampath-n6q 23 วันที่ผ่านมา +3

    Hoda pahadili kirimak dumindage

  • @nuwanchap
    @nuwanchap 23 วันที่ผ่านมา +2

    හොඳ කතාබහක්. පෙසප ට හැමදාම තියෙන විවේචනය මනෝරාජික වගේ එකක්. ඉස්සර ජවිපෙටත් කිව්වෙ ඕකනෙ. ඒ නිසා මං නම් මනෝරාජික කියල බැහැර කරන්නෑ... ඇයි අපි මේ කියන දේවල් තව හොයන්නැත්තෙ. හැමදේම අලුත් විය යුතු නම් වෙනස් විය යුතු නම් පළමුව කළ යුතු දේ ඊට අවධානය දීම.
    සමාජවාදය කියන්නෙ පිස්සො ටිකක් ගොතපු ප්‍රබන්ධයක් නෙමේනෙ.
    අනික ලෝකෙම ක්‍රියාත්මක ධනවාදය 100% සුජාත නෑනෙ. එහෙනම් අද මෙච්චර ලෝකෙ පිරිහෙන්නෙත් නෑනෙ. සෑම දේකම ගතයුත්තක් හා සිතිය යුත්තක් තිබේ. අනික ඇයි අපි සමහර ප්‍රශ්න අහද්දි අපි හරි කියල හිතාගෙන ප්‍රශ්න කරන්නෙ...? අපි වැරදි වෙන්න බැරිද...? ඒක දැනගන්න නම් හොඳම දේ අපි තවත් මතවාදවලට සමීප වීම නේද..?
    දුමින්ද කියපු දේවල් ඔක්කොම වැරදිද..?
    ඇයි ඒකෙ අලුත් දේවල් තියෙන්න බැරිද...?
    ගොඩක් ප්‍රශ්න තියෙනවා.
    පෙසපට කරන විවේචනය තව මදි.... තව ශක්තිමත් වෙන්න.
    අනිත් අයට මට කියන්න හිතෙන්නෙ. " කලකදි වහත් කලකදි රහ වෙනවා"
    ලෝකය වෙනස් වෙනවා. අපිත් එකතැන නොඉන්න තීරණය කළොත් අපිටත් අභියෝග හා ජයග්‍රහණ අනවරතයෙන් මුණගැසේවි.
    හොඳ කතාවක්... බෲනෝ හොඳ ප්‍රශ්න කිරීම් සාමාන්‍යයෙන් කරනවා. ඒත් අද මට හිතුණෙ "බෲනෝලට" සෙට් වෙනවා අඩුයි නේද අද කතාව. ඒක එහෙම තමා... අපි හැමෝම කාලයත් එක්ක තැන් තැන්වල නවතිනවා. ඒකයි සමහර දේවල් අපිට සෙට් නැත්තෙ. ඒත් ඒක අපේ හැටියක්. ඒකෙන් කියන්න බෑ. අපිට සෙට් නැති දේවල් වැරදිමයි කියලා.
    සංකල්පීය හොඳ කතාවක්. නමුත් කාලයත් එක්ක ලෝකෙ වෙනස් වෙච්ච විදියට මේවත් දියුණු වෙලා මෙහෙමත් ලෝකෙ මිනිස්සු බහුතරය හිතන දවසක් එන්න පුලුවන් එදාට මේ දේවලුත් ලෝකෙ වෙන්න පුලුවන්.
    ඔය මතවාද මෙච්චර කල් සංවාදයට ලක්වෙවී පරිණාමය වෙවී මේ සියවසටත් ආවෙ ඒ අනාගත ගමන වෙනුවෙන් වෙන්න පුලුවන්.
    මේ වෙලාවෙ මාලිමාව ප්‍රතිපත්ති, සැලසුම්, වැඩ සැලසුම් එක්ක අපේ ප්‍රශ්නවලට හොඳම approach එකක් එක්ක ඉන්නවා. මේ වෙලාවෙ ඒක තමා වඩා හොඳ තේරීම. නමුත් ඒකෙන් කියන්නෑ. මාලිමාවට ඔක්කොම කරන්න පුලුවන් කියලා. අනික ඔය කොච්චර කිව්වත් අවුරුදු 5 කට නෙ බලය දෙන්නෙ. අවුරුදු පහකින් ඔක්කොම කරන්න බෑනෙ. අනික ඔක්කොම පුලුවන් උනොත් ඊටපස්සෙ කරන්න දේකුත් නෑනෙ.
    හැමදේම වෙනස්වීමට නියමිතයි. වඩා වැදගත් වෙනස උසස් කරගැනීමට පෙළඹීම. සහ ලෝකයට පුලුවන් විදියට විවෘතව සිටීම.
    හැමදේටම යම් මොහොතක් එළඹිය හැකියි.
    ස්තූතියි බෲනෝ. තව මේව අකමැත්තෙන් උනත් අවුස්සමු.
    21 #රටඅනුරට. ජයවේවා.

  • @dilshanjeff9137
    @dilshanjeff9137 22 วันที่ผ่านมา +1

    මූව ගෙනාවට වඩා හොදයි සීලරතනයාගේ ගෙනාවා නම් views ට්කක් ගන්න තිබ්බා ආතල් එකේ😬😬

  • @PrabathJayarathna-ei1oy
    @PrabathJayarathna-ei1oy 19 ชั่วโมงที่ผ่านมา

    මෙයාල මේ කියන සිහින ලෝකය කවදාවත් මේ රටේ යතාර්ථයක් වෙන්නේ නෑ. ඒක ප්‍රායෝගික නෑ බලෙන් බිහිකරත් බිදවැටෙන එකක් . නමුත් මෙතුමාගේ කතාවේ සියලුම දෙනාගේ වත්කම් හෙලිකිරීම කියන එක අනුරකුමාරගේ හොරු ඇල්ලීමට වඩා ප්‍රායෝගිකයි. කොහොම උනත් මෙයාලගේ සිහින රාජ්‍ය මේ බිමේ යතාර්ථයක් නොවුනත් තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනීසිටීම සහ එය ඉදිරිපත්කරන ආකාරය බැලුවම දුමින්ද නාගමුව හොද දක්ෂයෙක් කියල හිතෙනව. එ වගේම වර්ථමාණය ජවිපෙත් එක්ක බැලුවම ජවිපේ තමන්ගේ දේශපාලනනික මතය මොකක්ද තමන්ගේ දේශපාලනික ගමන මොකක්ද කියල කියාගන්නවත් බැරි තැනක අසරණ වෙල ඉන්න විදිය සහ කපටි දේශපාලන භාවිතාව එක්ක බැලුවම වැරදි උනත් එක දේශපාලන මතයක ඉන්න එක අතින් මෙයාල ජවිපෙ ට වඩා ඉදිරියෙන් ඉන්නව කියල හිතෙනව.

  • @thilinapathum3363
    @thilinapathum3363 23 วันที่ผ่านมา

    Ape campus kale hitapu anthare kadaumkaru...duminda ayiya..wickramabahu mahathata wechcha de thama wenne.
    Aparade dakshayek...hoda manussayek...
    ...malimawata jayawewa.....❤❤❤❤❤❤❤❤❤

  • @Chamila_Liyanage
    @Chamila_Liyanage 23 วันที่ผ่านมา

    Never trust a person who can't explain what they believe in, in short and direct when asked a question. This is what happens when confusion takes over socialism! I will never let anyone poke around with what I do and how I live. Period! It's called freedom and thriving through individuality. No one should allow it to happen. Confusion, confucianism and socialism are three different things.

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      agree.. with this ideology, it seems that we have to think the same way as the government. They can't even comprehend that people can oppose their ideology.. its so delusional & unrealistic... they thinking of creating another North Korea

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 20 วันที่ผ่านมา

    දේශීය ණයප්‍රතිව්‍යුහගත කරනකොට වැඩකරන ජනතාව වෙනුවෙන් උන්න, ජනපතිවරනයේ චන්ද වෙනුවෙන් ගුරුඅරගලය විසදුමකින් පොරොන්දුවකින් තොරව පාව දෙනකොට , මර්දන නීති සියල්ලට පාට පක්ශ බේදෙන් තොරව සහය දෙනකොට ඊට විරුද්දඋන සැබෑ නායකයා

  • @krishanrodrigo2835
    @krishanrodrigo2835 19 วันที่ผ่านมา +1

    සංවාදය next level..❤️. නාගමුව සහෝදරයගෙ පැහැදිළි කිරීම තුළ තියෙන වටින අදහස් වලට ඉඩක් වෙන් කළ යුතුයි..

  • @thushanilamahewa3789
    @thushanilamahewa3789 21 วันที่ผ่านมา +1

    නිකන් කාලේ කන්න එපා බෲනෝ

  • @nash_Toronto
    @nash_Toronto 23 วันที่ผ่านมา +2

    ගංජ ඇට පිටින් ගහල රටේ ප්‍රශ්ණ විසදන්න ගියාම ඔහොම වෙනව. මෙලෝ ප්‍රායෝගික බවක් නැති තර්ක ගොඩක්. චීනෙට ගිහින් 80% loan cut එකක් ඉල්ලුවම දෙයි මේන් කියල. Loan restucturing process එකකට යන කාලෙ ගැන කිසි අදහසක් නෑ. ඒ මාස ගාන මිනිස්සු නොකා නොබී ඉන්නද කියන්නෙ. බෲනෝ, මේ වගේ මනෝ විකාර කාරයො ගෙනාවම අපරාදෙ කාලෙ. හැබැයි රෙදි ටික ගලවල යවන එක වටිනව මිනිස්සුන්ට මුන්ගෙ capacity එක දැනගන්න.

  • @charithdesilva7844
    @charithdesilva7844 23 วันที่ผ่านมา +1

    මූ මේ මොකක්හරි පරන හිස්ට්‍රි පොතක් කියෝලද කොහෙද රට කරන්න යන්නෙ 😅😅

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 23 วันที่ผ่านมา +1

    Bruno with kaju😂😂😂😂😂❤❤

  • @user-qm1fl5lm5f
    @user-qm1fl5lm5f 23 วันที่ผ่านมา +2

    Godak kemathi charethayak

  • @kasundnk
    @kasundnk 23 วันที่ผ่านมา +6

    තව අවුරුද්දක් ගිහින් අහන්න එතකොට මේ කියනදේ වැටහෙයී

  • @SanathSanath-s9l
    @SanathSanath-s9l 20 วันที่ผ่านมา +1

    මුං තියෙන රාමුව බිදින් බයයි

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 23 วันที่ผ่านมา +1

    ආතල් ලන්තයක්ද මේ

  • @melanweerakon9359
    @melanweerakon9359 23 วันที่ผ่านมา +1

    එදා බෝපගේ ආපු දවසෙ තරං ආතල්ලෙකක් ගන්න අමාරුයි වගේ නේද

  • @tennegnanananda1583
    @tennegnanananda1583 23 วันที่ผ่านมา +1

  • @gigukalpilife5009
    @gigukalpilife5009 23 วันที่ผ่านมา +1

    practical karanna beri dewal godai..aparade time eka..

  • @user-gq4oh2pg3i
    @user-gq4oh2pg3i 21 วันที่ผ่านมา

    දේශපාලන අර්ථිකය පිළිබඳ විග්‍රහය හොදයි සහෝදරයා ❤ අනිත් කරුණු කෙසෙ වුවත්.

  • @kalindukassapa
    @kalindukassapa 23 วันที่ผ่านมา

    අවුරුදු දෙක තුනක් ඇතුළත මහ විශාල ගෝලීය සමාජ පරිවර්තන වෙන යුගයක සියවසට plan ගහල වගේ තේරෙන්නෙ

  • @erangallage3151
    @erangallage3151 23 วันที่ผ่านมา

    ජනතා නැගිටීම අවසන් වූ වහාම "අරගලය අපේක්ෂකයා" මානව හිමිකම් අදාළත්වය ගැන යමක් කීවේය.

  • @user-sb4zf4ol9h
    @user-sb4zf4ol9h 23 วันที่ผ่านมา +1

    ජිල්ලබකටියාවෙන් නේද මෙයාල ඡන්දේ ඉල්ලන්නේ.. නේද 😢

  • @pathumxco
    @pathumxco 23 วันที่ผ่านมา

    Manju Nishshanka election ekata nadda..??

  • @hyroproto4364
    @hyroproto4364 22 วันที่ผ่านมา +1

    Munge anduwak awoth buisness ekak patan ganna eka iwarai... investor ta apath na.. kamkaruwo witharai sadaranayak wenna one.. bandayaka watinakama thiyenne sramaya witharai lu..mara pake tharka thiyenne
    mun awoth ehema hamathe marenna wenne

  • @anandakumara2595
    @anandakumara2595 23 วันที่ผ่านมา +4

    Oita,wadaa hondai.marvin silwa.🤪

  • @umithindula5338
    @umithindula5338 23 วันที่ผ่านมา

    පුලුවන් නම් මගේ යෝජනාව තමා. ඔය කතා කරන ප්‍රතිපත්ති සැප්තැම්බර් 22 වෙනිදා ගෙන්නලා ගන්න පුලුවන් සාදණිය යෝජනා වලින් එක මතයක් හදලා ක්‍රියත්මක කරන එක හොදයි කියලා හිතනවා. මොකද අපේක්ෂකයෙක් 51% කැමති උනොත් ඉතුරු 49% අයිතිය තහවුරු කිරීමක් කරන්න පුලුවන්.

  • @KasunNirmal
    @KasunNirmal 20 วันที่ผ่านมา

    අවුරුදු 5 කට සාකච්ඡා වාර ලක්ෂ 5 ක් ඒ කියන්නෙ දවසට 265 පාරක් 😂

  • @kalindukassapa
    @kalindukassapa 23 วันที่ผ่านมา +1

    R & D taxes walin karanna ba halo... R & D fuck wena sarayak gane treasury ekath fuck wenawane

  • @udayajanakasenevirathna6640
    @udayajanakasenevirathna6640 16 วันที่ผ่านมา

    නූතන ජෙප්පො මොක්කුද කියන එක කොමෙන්ට් වලින් තේරෙනවා අපි ජේවිපියෙං එලියට බැහැපු එක ගැන සතුටුයි

  • @OneliSamaranayake
    @OneliSamaranayake 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @dumindunuwanjayamanna5802
    @dumindunuwanjayamanna5802 22 วันที่ผ่านมา

    IMF එක්ව්න් එහාට බෲනෝට හිතා ගන්න බෑ. ඒක නෙමේ නම් ඒ වගේ වෙන මොකක්ද කියලා අහනවා.

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial 23 วันที่ผ่านมา +1

    Peratu gami kiyanne patta kuhaka haththak inne

  • @galiver9360
    @galiver9360 22 วันที่ผ่านมา +2

    අපරාදේ විනාශ කරන කාලෙ..ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයෝ විතරක් ගෙන්නන්න..රනිල්, රාජපක්ෂලා ප්ලාන්ට් කරපු චරිත මේ..කියන දේවල් වල කිසිම තේරුමක් නෑ..වැඩකට ඇති කෙනෙක් ගෙන්නන්න...

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 18 วันที่ผ่านมา

      හරි බන් එල... එතකොට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියා අර්ථසාධක අරමුදලට විතරක් කෙලින කොට ඊට එරෙහිව මහබැංකු අදිපති හමුවෙන්න ගියේ ඔයාගෙ මව ද?
      ගුරු වැටුප් අරගලේදි රාජපක්ෂ කන්දකාඩු බලෙන් අරන් ගියේඔයාගෙ මවද?

  • @nilanthaprasanna2023
    @nilanthaprasanna2023 13 วันที่ผ่านมา

    ජන අරගල සන්ධානයට ජය.

  • @kuruppuhevagenishantha858
    @kuruppuhevagenishantha858 23 วันที่ผ่านมา +1

    Okun amu කුහක set ekak. Dan athi tharan NPP ekata hethuvak nathuva gahanne. Meya neda ara Moltave kathava adde.

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 23 วันที่ผ่านมา

    උත්තරය, සිහින ලෝකයක් ,පවතින්නට බැරි නිසා තමා ස්ටාලින් රුසියාවේ තනි රටක් තුල සමාජවාදය ගොඩනගන්න උත්සාහ කලේ.පවත්වාගෙන යන්න බැරි තත්වයක් මත මිහායිල් ගොර්බචොප් "ග්ලාස් නෝට්"ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා සෝවියට් සංගමය බෙදා රටවල් වෙන් කළේ.මේ මතය තුළම සිටියේනම් ජ.වි.පෙ. තවමත් 3%නේ.1917 වඩා අද තාක්ෂණය දියුණු වෙලා . මිනිස් මනස ස්වභාවිකවම තන්හාදිකයි . එය පංතිය ඉක්මවා ගිය එකක්.

  • @user-os5fm4uv3w
    @user-os5fm4uv3w 23 วันที่ผ่านมา +1

    මරි මොඩයෙක් සමග වරුවක් 😂😂😂😂

  • @NandanaKm-h3t
    @NandanaKm-h3t 23 วันที่ผ่านมา +1

    ඈ...

  • @anandakumara2595
    @anandakumara2595 23 วันที่ผ่านมา +1

    ARAGALAYEA,AGAMITI,TUMAA.🤭

  • @kasundnk
    @kasundnk 23 วันที่ผ่านมา +2

    ජය ✌

  • @sathyajith1
    @sathyajith1 23 วันที่ผ่านมา +1

    මනාප 40000 ක් වත් ලැබේවිද ? 😂😂😂
    සිභින ලොවේ සැරිසරන dream dancers ලා 😂😂

    • @DimuthuMadusanka-cc6eb
      @DimuthuMadusanka-cc6eb 17 วันที่ผ่านมา

      ඔබ් වන් බහුතරයක් උබලවගේ මන්ද බුධ්දිකයො අතරෙ 40,000/- ක් හරි මොලේ තියෙන උන් ඉන්නවා

    • @sathyajith1
      @sathyajith1 16 วันที่ผ่านมา

      @@DimuthuMadusanka-cc6eb ඔව්, 2019 රාජපක්ශවාදීන් කිව්වෙත් ඔහොම තමා. 40දහ කෙසේ වෙතත් විස්සක්වත් ලැබේවිද? 😀😀🤣

  • @geethjayawardana6789
    @geethjayawardana6789 23 วันที่ผ่านมา +1

    Waste of time, I think it’s better sleep without watching this video 👎👎👎

  • @DamithWeerapperuma-k9z
    @DamithWeerapperuma-k9z 21 วันที่ผ่านมา +1

    Thopita andu denna pissu na me rate minisunta ban

  • @mahelamadushanka7871
    @mahelamadushanka7871 23 วันที่ผ่านมา +2

    බෘෘනොලටත් සමහර තැන් වල කට උත්තර නැති උනා.දුමින්ද කිව්වෙ මහ පොලොවෙ කරන්න පුළුවන් හරි ලස්සන වැඩ පිළිවෙලක්. හැබැයි ලංකාවේ දැන් තියන ආර්ථික අර්බුදයත් එක්ක සහ ලෝකය දැන් දුවන පැත්තත් එක්ක ටිකක් අමාරු වැඩක්. ඇමරිකා , චීනෙ වගේ ලොකු රටවල් දෙක තුනක ඔය වැඩේ මුලින් පත්තු උනොත් ලංකාවේ ලෙසියෙන්ම කරන්න පුළුවන්. හැබැයි දැන් මේ තියන තත්වෙ එක්ක ටිකක් වැඩෙ අමාරැයි.

    • @SaaGEcoh
      @SaaGEcoh 22 วันที่ผ่านมา

      ඔව්. මිනිස්සු ආසාවෙන් රස්සා කරනවා කියලත් තදින් කියවුන.. මහින්දගේ මෝඩ යකෙම් මූ මතක් වුනා.. තමන්ගේ බොරු සමාජගත කරන එක වැරදියි
      රනිල් කියන්නෙත් ජාත්යන්තර එක්ක කතා කරල ගොඩ දා ගන්නවා කියලා 😀

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      Chine dan oka atha arala danawadayata yanne ekai..rusiyawath ehemai... uba me gal yuge samajawadayak maha polwe karanna puluwanlu. e karapu ratawaluth ewa fail nisa atharala yaddi

    • @mahelamadushanka7871
      @mahelamadushanka7871 22 วันที่ผ่านมา

      @@hyroproto4364 fail නිසාම නෙවෙ ඇතැරල ගියේ. මෙ පරිභෝජන වාදී තරගයට වැටුනම. ඔනම රටකට එක වෙන්න පුලුවන්. ලංකාවෙ පරන සමාජවාදී පක්ෂ වලටත් උනෙ ඔක. අනික චීනෙ, රුසියාවෙ ලෙනින්, මාවො ගෙන් පස්සේ එක හරියට කලෙ නෑ. ඒක ගැන මෙකෙ දුමින්ද කතා කරනව. ලෙනින් මැරුනම එතන සමාජවාදෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑ කියල. අනික ඒව ඒකාධිපති හැඩයක් ගත්ත එක ගැනත් දුමින්ද මෙතන කතා කරනව. එවට දුමින්ද මෙතන පරන සමාජවාදී මතයට වඩා ප්‍රයොගික උත්තර කිපයක්ම දෙනව. මටත් ඉස්සර තිබ්බ එකම එක විරොදය තමයි සමාජවාදයට ඒකාධිපති පාලනය. එක දුමින්ද මෙතන කතාකරනව. සහ ගොඩක් අලුත් දෙවල් මෙකට ඇතුලත් වෙලා තියනව චීනෙ රුසියාවෙ තිබ්බ පරන සමාජවාදී මතයට වඩා. දුමින්ද මෙකට කියන්නෙ මේ 21 වන සියවසේ සමාජවාදය කියල. එක හරි ලස්සන වැඩ පිළිවෙලක්. හැබැයි ලංකාවේ මේ දැන් තියන ආර්ථික අර්බුදයත් එක්ක මෙක කරන්න එක පට්ටම අමාරු වැඩක්.

    • @mahelamadushanka7871
      @mahelamadushanka7871 22 วันที่ผ่านมา

      @@hyroproto4364 fail නිසාම නෙවෙ ඇතැරල ගියේ. මෙ පරිභෝජන වාදී තරගයට වැටුනම. ඔනම රටකට එක වෙන්න පුලුවන්. ලංකාවෙ පරන සමාජවාදී පක්ෂ වලටත් උනෙ ඔක. අනික චීනෙ, රුසියාවෙ ලෙනින්, මාවො ගෙන් පස්සේ එක හරියට කලෙ නෑ. ඒක ගැන මෙකෙ දුමින්ද කතා කරනව. ලෙනින් මැරුනම එතන සමාජවාදෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑ කියල. අනික ඒව ඒකාධිපති හැඩයක් ගත්ත එක ගැනත් දුමින්ද මෙතන කතා කරනව. එවට දුමින්ද මෙතන පරන සමාජවාදී මතයට වඩා ප්‍රයොගික උත්තර කිපයක්ම දෙනව. මටත් ඉස්සර තිබ්බ එකම එක විරොදය තමයි සමාජවාදයට ඒකාධිපති පාලනය. එක දුමින්ද මෙතන කතාකරනව. සහ ගොඩක් අලුත් දෙවල් මෙකට ඇතුලත් වෙලා තියනව චීනෙ රුසියාවෙ තිබ්බ පරන සමාජවාදී මතයට වඩා. දුමින්ද මෙකට කියන්නෙ මේ 21 වන සියවසේ සමාජවාදය කියල. එක හරි ලස්සන වැඩ පිළිවෙලක්. හැබැයි ලංකාවේ මේ දැන් තියන ආර්ථික අර්බුදයත් එක්ක මෙක කරන එක පට්ටම අමාරු වැඩක්.

    • @mahelamadushanka7871
      @mahelamadushanka7871 22 วันที่ผ่านมา

      @@hyroproto4364 fail නිසාම නෙවෙ ඇතැරල ගියේ. මෙ පරිභෝජන වාදී තරගයට වැටුනම. ඔනම රටකට එක වෙන්න පුලුවන්. ලංකාවෙ පරන සමාජවාදී පක්ෂ වලටත් උනෙ ඔක. අනික චීනෙ, රුසියාවෙ ලෙනින්, මාවො ගෙන් පස්සේ එක හරියට කලෙ නෑ. ඒක ගැන මෙකෙ දුමින්ද කතා කරනව. ලෙනින් මැරුනම එතන සමාජවාදෙ නැත්නම් ඒකෙන් වැඩක් නෑ කියල. අනික ඒව ඒකාධිපති හැඩයක් ගත්ත එක ගැනත් දුමින්ද මෙතන කතා කරනව. එවට දුමින්ද මෙතන පරන සමාජවාදී මතයට වඩා ප්‍රයොගික උත්තර කිපයක්ම දෙනව. මටත් ඉස්සර තිබ්බ එකම එක විරොදය තමයි සමාජවාදයට ඒකාධිපති පාලනය. එක දුමින්ද මෙතන කතාකරනව. සහ ගොඩක් අලුත් දෙවල් මෙකට ඇතුලත් වෙලා තියනව චීනෙ රුසියාවෙ තිබ්බ පරන සමාජවාදී මතයට වඩා. දුමින්ද මෙකට කියන්නෙ මේ 21 වන සියවසේ සමාජවාදය කියල. එක හරි ලස්සන වැඩ පිළිවෙලක්. හැබැයි ලංකාවේ මේ දැන් තියන ආර්ථික අර්බුදයත් එක්ක මෙක කරන එක පට්ටම අමාරු වැඩක්.

  • @thakshisenani3075
    @thakshisenani3075 23 วันที่ผ่านมา

    Meyalageth kathawa me horungen rata bera ganna..ath sajabeta chandda aran denna..malimawata gahanne...ayenam ubala aragala kalath api kisima udauwwak na...me jaya majara deshapalanaya wenas karanna neda obala aragala kale...😢😢😢😢😢😢

  • @lifefunny1455
    @lifefunny1455 23 วันที่ผ่านมา

    Maru hoda san wadayak . Bruno gema atharinnema na elaa

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 23 วันที่ผ่านมา

    #SriLankaCan

  • @nishakafernando9766
    @nishakafernando9766 23 วันที่ผ่านมา

    I watched the part of imf
    Duminda's reply is not satisfactory.
    They ask if exit from imf what will be the next solution.
    The Answer is really unclear.
    Do duminda and his political wing has a national level "voter base"
    To win the presidential election.
    We definitely know that they have no such voter strength to elect their candidate. So they are just talking. Its obvious the main fighting candidate are from
    1.npp Anura
    2.independet Ranil
    3.Sjb Sajith
    Soo we strongly believe that duminda's candidate will definitely loose from this election. This is the truth but they purposely donot want to accept.
    So.exit imf slogen from dumindas team will no more validity to talk further if any media is still seeking clarification from dumindas team is really a "wasting of time"
    Commenting from italy 🇮🇹

    • @hyroproto4364
      @hyroproto4364 22 วันที่ผ่านมา

      They do not plan to win the election this time.. their plan is to win an election far into the future. Because they believe that, for people to vote for them, the people should believe their ideology.. for the majority to believe in this bat-shit crazy ideology, they may have to wait for a very long time