How to rebuild a wiring harness of a motorcycle | බයික් එකේ වයරින් හානස් එක හදාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2020
  • Here I'm showing you some tips to rebuild your motorcycle wiring harness by yourself. I'm using a HONDA CD125 motorcycle for demonstration purposes but these tips are universal for all motorcycles. Hope you enjoy the video. Learn and DIY.
    Follow me on Facebook: / achitha.panagoda
    Subscribe to my second channel: / @achithabodhaka6122

ความคิดเห็น • 63

  • @Miyuru615
    @Miyuru615 2 ปีที่แล้ว +10

    මේ වැඩ සටහන මාරම වටිනවා .....කටහඬ පැහැදිලි නොමැති කම තමා අවුල ...

  • @cdeux3059
    @cdeux3059 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින වීඩියෝ එකක්. ගොඩක් උන් පරන බයික් එක ස්ටාට් වෙන්න හොර උනාමයි ලයිට් ඩිම් වෙන්න ගත්තමයි ගත්තු කටටම කියන්නේ 12වෝල්ට් කරපන් කියලා. ඉස්සර කාලෙ බයික් හදනකොට දැන් කාලේ බජාජ් සවිස් සෙන්ටර් වල කරනව වගේ සවුත්තු උන කෑල්ල එහෙම්පිටින් තියන සිරිතක් තිබ්බේ නෑ. තියන එකම පාස්සලා අමුනලා ගැටගහල තමයි දිව්වේ. ඉතින් වයරින් වලටත් ඔය සෙතේම තමයි වෙලා තියෙන්නෙ ගොඩක් පරන බයික් වල. වයරින් එක කටින් කඩලා අමුනලා ගම්ටේප් ගහලා හැමතැනම. එහෙම වයරින් වල කාලේ ඉවරයි. ඔක්සයිඩ් බැඳිලා දිරලා වෙන්න තියෙන ඔක්කොම අතවර වෙලා ඉවරයි. මගෙ බයික් එකත් එහෙමයි තිබ්බේ. ජපනා ඔය පරන බයික් 6වෝල්ට් වලට සෙල්ෆ් ස්ටාට් දාල එව්වෙ ස්ටාට් වෙන්නැත්තන් කික් කරන් යයි කියලා නමට අටවපු ෂෝ එකක් වෙන්න නෙවෙයි. 6වෝල්ට් වලින් ස්ටාට් වෙන නිසා තමයි සෙල්ෆ් ස්ටාට් දාල ආවෙ. මගේ බයික් එක ට්වින් එකක්. පන්චිකාවත්තෙන් used කපාපු නැති ජපන් වයරින් එකක් අරන් තිබ්බා. දැන් ඉස්සර වගේ ලයිට්, සෙල්ෆ් ස්ටාට් හොර නෑ. අනික තමයි ලයිට් කප් ස්විච් පැනල් ටිකත් මාරු කලා. අනික තමයි පන්චිකාවත්තෙ ශොපින් 😂 යනකොට මතක ඇතුව පරන රෙදි බෑග් එකක් විතරක් කරේ දාන් බස් එකේ ගිහින් ගන්න බඩුවෙ නම එක පාර අහල ඉලන්නෙ නැතුව වටින් ගොඩින් ඉල්ලන්න. විශේෂයෙන්ම වයරින් වගේ එව්වා. ඕව අවුරුදු 50ක් තිබ්බත් ඕකක්ම හොයන් ආපු එකෙක් ඇරෙන්න වෙන එකෙක් ගන්නෙ නෑ. ඒක උන් දන්නවා. එතකොට ඕනකමින් කවුරුහරි ඒක ගැන ඇහුවම උන් දන්නවා මූ කීය කිව්වත් ගන්නව කියලා ගාන වැඩි කරනවා. කඩවලින් වයරින් ගන්නවට වඩා(ගන්නව නම් ලන්කාවේ බයික් වලින් ගලවපු වයරින් නම් ගන්නෙපා. ස්විච් වලටත් කියන්න තියෙන්නෙ ඒකමයි) ඔරිජිනල් තත්වෙන් දිග පලල හරියට බලලා කොලිටි වයර් වලින් වයරින් එක තමුන්ටම අලුතින් කරගන්න වෙලාවයි පුලුවන්කමයි තිබ්බ නම් මේ වීඩියෝ එකේ කියනව වගේ ඒක තමයි හොදම.

  • @kavindulakshan5918
    @kavindulakshan5918 3 ปีที่แล้ว +4

    ඔයාගෙ වැඩසටහන් මට ගොඩක් වටිනවා අයියේ thank you

  • @hemalperera6085
    @hemalperera6085 11 หลายเดือนก่อน

    ඔයාගේ දැනුම අනිත් අයට කියල දෙන එක ගොඩාක් වටින දෙයක්. ❤🍃

  • @randikabandara1690
    @randikabandara1690 3 ปีที่แล้ว

    Niyamai video eka godak watinawa Good work..

  • @sasinduprabhashwara5087
    @sasinduprabhashwara5087 2 ปีที่แล้ว

    දැනුම තව තවත් දියුණු වී මෙවන් වටිනා දේවල් බෙදාදෙන්න හැකිවේවා

  • @user-Lakmal
    @user-Lakmal 4 หลายเดือนก่อน

    විඩීයෝ ඔක්කොම මුල ඉදලම බලන්න ඕන..ගොඩක් දැනුම තියෙනවා ඔයාගේ විඩීයෝ වල❤❤❤❤

  • @user-fe6rj4ri8q
    @user-fe6rj4ri8q หลายเดือนก่อน

    ඉතා හොඳ යි ජය බුදු සරණයි

  • @AGVibuthiLakshan
    @AGVibuthiLakshan 3 ปีที่แล้ว

    Good job macn.keep it up

  • @slrcbro1234
    @slrcbro1234 2 ปีที่แล้ว +1

    You videos are very important for the motor cycle lovers spicily Honda cd family. Today I saw your wiring harness video and in this video you inform that you have Honda cd 200 wiring harness. It is great help if you can provide me the cd 200 wire harness diagram and Honda bendly wire harness diagram

  • @gayanmadusanka435
    @gayanmadusanka435 3 ปีที่แล้ว

    හොන්ඩා c50 එකක් 12v කරන්න පුලුවන්ද? Ignition system එකට battery එක අත්‍යවශ්‍ය ද? එකේ charging coil එකේ එන වයර් 2ක සුදු සහ කහ rectifire එකට දෙන්නේ කොහොමද? දාන්න සුදුසු rectifire එක මොකක්ද?

  • @yasanthayasa6642
    @yasanthayasa6642 3 ปีที่แล้ว

    Thanks broooo
    Ela

  • @upaliamarawansha8503
    @upaliamarawansha8503 ปีที่แล้ว

    Niyamay

  • @nisaladasun8442
    @nisaladasun8442 3 ปีที่แล้ว

    Thank you

  • @indunesansainujan7268
    @indunesansainujan7268 2 ปีที่แล้ว

    Aiiye cdi karapu twin bike ekey spark plug coils dekatama yaney eka wire dha(from cdi) piston dekatama same time ekey dha spark wenney

  • @chamalbuddika9291
    @chamalbuddika9291 2 ปีที่แล้ว +2

    මල්ලී වයරින් පැත්ත කියලා දෙන්න ,වයර් වල පාට එක්ක කියලා දෙන්න පුලුවන් නම් වටිනවා ගොඩක් ,යට කොයිල් එකේ සිට උඩට කරන්ට් එක බෙදිලා යන විදිය පැහැදිලි කරන්න ප්ලීස්

  • @shanikamadhuwanthi2060
    @shanikamadhuwanthi2060 2 ปีที่แล้ว

    CD 50 6v eke he'd light eliya wadikaraganne kohomada aiye

  • @rathnasiripulukkuttiarachc8143
    @rathnasiripulukkuttiarachc8143 2 ปีที่แล้ว

    Rectifier eke kalu wire ekath positive nam eka nethiwa red eka with arak gath thoth awulak weida. Anika drowning eke megnito coil eke wire 3k enawa. Ewa rectiyata dalathiyenawa. Namath mage cm eke magnito coil eken out wenne wire 2i.edeka rectiyata dala thiyenawa. Tharaha nethiwa kiyadenna. Godak pin siddawenawa.

  • @Travelboyaroundtheworld
    @Travelboyaroundtheworld ปีที่แล้ว

    Good

  • @pavanjayamanna7242
    @pavanjayamanna7242 3 ปีที่แล้ว +1

    Kollo thawa tikak hayyen kathakaramuko

  • @irshadhaniff
    @irshadhaniff 2 ปีที่แล้ว

    bro 6v and 12v wire harness are same or different ?

  • @rukshanteen1643
    @rukshanteen1643 2 ปีที่แล้ว

    Thanks

  • @saikobro3747
    @saikobro3747 2 ปีที่แล้ว

    Dy 125cc Dayang chaina baik eke episode tikak dantako kisima deyak danne na baik eka gana baik ekak genawa aulda kiyala balann 😔 loku help ekak

  • @isurunawarathna9880
    @isurunawarathna9880 ปีที่แล้ว +1

    Diagram eka download karaganda denda puluwanda

  • @rohanlekamge
    @rohanlekamge 3 ปีที่แล้ว

    Good Content.. ❤️🔥

  • @SharanCreation
    @SharanCreation 3 ปีที่แล้ว +3

    Sound clear madhi
    Mic aka upgrade karanam thawath hodai

  • @lakmalmadusanka299
    @lakmalmadusanka299 2 ปีที่แล้ว +1

    Mt wiring diargram eka pdf ganna puluwnd broo loku udwwak

  • @thehask.rajapaksha6538
    @thehask.rajapaksha6538 2 ปีที่แล้ว

    පල්සර් 150 බයික්වල බොඩි කන්⁣⁣ට්‍රෝලර් එක අවුල් වුනාම ලයිට් හෙඩ් ඩිම් වෙන්නෙ නැති වෙනවද?. හෝන් එක සද්දෙ අඩු වෙනව මිස් එකක් එනව මේ දේවල් ඒ අවුල නිසා වෙන්න පුලුවන්ද?

  • @iwanthagihan7807
    @iwanthagihan7807 2 ปีที่แล้ว

    Oya gawa thiyana wiring siagrem eka danna puluwanda

  • @lasanthaedirisinghe3209
    @lasanthaedirisinghe3209 3 ปีที่แล้ว

    aiye ara wiring chrt eka ewanna puluwanda

  • @R.A.N.D.U
    @R.A.N.D.U 10 หลายเดือนก่อน

    Mage wire ඔක්කොම මීයෝ කාලයේ මොකක්ද karanne

  • @SharanCreation
    @SharanCreation 3 ปีที่แล้ว

    Video is usefull

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Thanks for your feedback

  • @kasunperera7735
    @kasunperera7735 3 ปีที่แล้ว +1

    Cg125 6v 12v karane kohenda

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 ปีที่แล้ว

  • @chanakamax1292
    @chanakamax1292 ปีที่แล้ว

    👍👍👍

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 3 ปีที่แล้ว +10

    මල්ලි තව ටිකක් ඇහෙන්න කතාකරන්න,එතකොට ගොඩක් වටිනවා..එහෙම නැතිනම් හොද mic එකක් පාවිච්චි කරන්න boya වගේ එකක්...වැඩේ නියමයි

    • @malaniweerasinghe5054
      @malaniweerasinghe5054 2 ปีที่แล้ว +1

      මල්ලි මම ඹයගෙ videos සෙරම කැපුවා ඒවා හුගක වටිනවා ඉතින් මට තියෙන්නේ CD200 ,ක් පුලූවන් කමක් තියෙනවා නම් මට Wirings diagram එක එවන්න මම ඉන්නේ වත්තල දෙව් පිහිටයි Electrical engineer

  • @avishkasaranga4180
    @avishkasaranga4180 3 ปีที่แล้ว

    Aiya cd 125 bike eka headlights on karala kadu yanakota bike eka nathara wenawa eka shot ekakda .

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Battery eka savuththu Vela athi...ekko battery eka charge venwa hora athi...battery eken current eka adinkota ignition valata current eka madi...ekai navathinna balanne...

  • @rithminawodhya3857
    @rithminawodhya3857 2 ปีที่แล้ว

    Aiya oyage weda satahana maru mata nummer eka ona

  • @samsansamsan1815
    @samsansamsan1815 3 ปีที่แล้ว

    Aiye mm oyage video okkama beluwa mata dena ganna one cg 125 eke batterya res karama uthuranawa balf okkoma pichanawa kalupatata duma yanawa igima godak rath wenawa aiye plz meka mata kiyala denna plz

  • @Sami.Lakmal
    @Sami.Lakmal 2 ปีที่แล้ว

    Wiring එකට ගන්න wire වල size එක මොකද අයියෙ.

  • @priyanthagamage7418
    @priyanthagamage7418 ปีที่แล้ว

    XL125 එකේ කොයිල්පැක් එකේ වයිර් ටික හදුනා ගන්න විදිය සහ CDI එකේ සිට යතුරැ කට දක්වා වයරින් එවන්න පිං

  • @ect-16lasheentissera42
    @ect-16lasheentissera42 3 ปีที่แล้ว

    Cm125 eke nadda diagram eka

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว +1

      Pallha description eke mage FB account eka athi...eken msg ekak danna

  • @SharanCreation
    @SharanCreation 3 ปีที่แล้ว

    Sound adui

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว +1

      Yeah I know bro...I'll upgrade it soon...I'm still recording with earphone mic...and then do some audio editing...

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 2 ปีที่แล้ว

    Sound මදි.

  • @sandaruwan7592
    @sandaruwan7592 3 ปีที่แล้ว +1

    Chaliyakath video ekak ooni

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว

    අය්යෙ tp numbare දෙන්නකො.මට diagram එක ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනි

  • @yasanthayasa6642
    @yasanthayasa6642 3 ปีที่แล้ว

    Phone no eka Danna puluwanda

  • @sanjeewakumara5978
    @sanjeewakumara5978 3 ปีที่แล้ว

    Number එක දෙන්න පුලුවන්ද

  • @dushmanthachandana2169
    @dushmanthachandana2169 3 ปีที่แล้ว

    aiya oya g contact no ekak danna

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 ปีที่แล้ว

    Thank you

  • @rukshanteen1643
    @rukshanteen1643 2 ปีที่แล้ว

    Good

  • @LasinduCharith
    @LasinduCharith 3 ปีที่แล้ว

    ❤️