Awasara Dennam | අවසර දෙන්නම් යන්න | Mangala Denex | Official Music Video 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Presenting romantic music video "#AwasaraDennam" by Sri Lanka's one of best upcoming male singers - #MangalaDenex .
    The Video is Directed By Chimantha Mahanama, Lyrics by ' Prasanna Kumara Dammalage' & music directed by ' Hashan Thilina '.
    Dial Now...
    For Download " #AwasaraDennam " song as your RingIn Tone..
    ☎Dialog - 875284182
    ☎Mobitel - 74799221
    ☎Hutch - 369414616
    ☎Airtel - 8880084728
    ♪ Full Song Available on ♪
    🎧 Apple Music - bit.ly/AwasaraD...
    🎧 iTunes - bit.ly/AwasaraD...
    🎧 Spotify - bit.ly/AwasaraD...
    🎧 Deezer - bit.ly/AwasaraD...
    🎧 Tidal - bit.ly/AwasaraD...
    🎧 Hungama - bit.ly/Awasara...
    ▶Song Name : Awasara Dennam
    ▶Artist : #MangalaDenex
    ▶Lyrics : Prasanna Kumara Dammalage
    ▶Music Preducer : Hashan Thilina
    ▶Video Director : Chimantha Mahanama
    ▶Production : #evokemusic
    අවසර දෙන්නම් යන්න - යන තැන සතුටින් ඉන්න
    පෙම් කලේ වෙන් නොවන්න
    නමුදු මා නෑ අහිතකින්
    අකමැති නම් තව ඉන්න - බැහැ නවතින්න කියන්න
    ජීවිතේ තියෙන තුරුම
    ගතවුණත් මා තනිකමින්
    ඔයා දන්නෙ නැතුවට තාමත්
    හිතින් යන්නෙ නෑ කවදාවත්
    සදාකල්ම නොදැනේ
    ඔබ වගේ නම් කවුරුවත්
    හිමිවීම ම නොම වේ ප්රේමේ - එය දනිමී මා හොඳින්
    නොලැබීමට රිදුනත් හිත මේ - පලිගන්නේ නෑ ඉතින්
    තාම මතකයි ඊයෙ වාගේ
    ඔබ කී ඒ සෑමදේ
    අතීතයටයි අයිති දැන් ඒ
    ලංවීලා උන් යුගේ
    වරදක් නම් සිදුවීලා කවදාවත් නෑ මගෙන්
    ළඟින් ඉන්න පැතුවේ සෑමදාමත් ආදරෙන්
    වචනවලමයි සිහින තිබුණේ
    වචනෙන්මයි වියැකුනේ
    ඔබේ මතමයි සතුට රැඳුනේ
    ඔබගෙන්මයි ගිලිහුනේ
    කිසිවක් නම් නෑ හංගා කවදාවත් මා ඔබෙන්
    දුරස් වෙන්න හිතුනේ ඇයිද නොදනිම් මා කෙරෙන්
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMu...
    👉Follow us on Instagram: bit.ly/EvokeMu...
    👉Follow us on TikTok: vm.tiktok.com/...
  • เพลง

ความคิดเห็น • 768

  • @evokelk
    @evokelk  5 หลายเดือนก่อน +5

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/P2GCwEdLBCM/w-d-xo.html 😍

  • @sahan-e5r
    @sahan-e5r 2 ปีที่แล้ว +39

    2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට මංගල ඩෙනෙස් අයියේ බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏😍❤️🇱🇰👍😁😎🤗👌😁☸️✝️🥰💯🤘🤟

  • @ShammiFernando
    @ShammiFernando 4 ปีที่แล้ว +102

    Congratulations mangala aiya❤️

    • @dilshanmunaweera2773
      @dilshanmunaweera2773 3 ปีที่แล้ว +2

      Waddek thama ithim

    • @janiya6108
      @janiya6108 3 ปีที่แล้ว +2

      Ahh shammi ❤️

    • @asithasampath6579
      @asithasampath6579 3 ปีที่แล้ว +1

      බොක්ක 🙂❤️❤️

    • @tharindusandaruwan291
      @tharindusandaruwan291 2 ปีที่แล้ว +2

      Shammi aiye oyage nb eka dannako.oya dannawada madhu kiyala akka kenek.fb eke inne onna nil nethu kiyala.❤

    • @kalapmkalpana5891
      @kalapmkalpana5891 2 ปีที่แล้ว

      supiri aiye 👍👍👍👍👍

  • @manojdevage9396
    @manojdevage9396 4 ปีที่แล้ว +36

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්. මංගල අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ ලස්සන කටහඩක් ලැබෙන්න තරම්. බුදුසරණයි අයියේ .. මේ වගේ ලස්සන විදින්න පුලුවන් නිර්මාණ ගොඩක් කරන්න වාසනාව ශක්තිය ඔයාට ලැබේවා..!!!❤️🙏👌😍😍😍

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 ปีที่แล้ว +344

    1.... චාමර වීරසිංහ
    2.. දමිත් අසංක
    3... මංගල ඩෙනෙක්ස්,😚😚😚😚😚❤️❤️❤️❤️

  • @sudeeradilshan
    @sudeeradilshan 4 ปีที่แล้ว +487

    විඩියෝ එක ඉවර වෙනකම් බලපු උන් කෝ බලන්න❤️🙃

    • @nethmichamodya5405
      @nethmichamodya5405 4 ปีที่แล้ว +1

      Ape

    • @OG_Doom_SL
      @OG_Doom_SL 4 ปีที่แล้ว +1

      මේක බැලුවෙ නැද්ද තාම th-cam.com/video/Krua0HtEHTI/w-d-xo.html

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 ปีที่แล้ว +1

      Mama

    • @OG_Doom_SL
      @OG_Doom_SL 4 ปีที่แล้ว

      @@shashiniisurika6200 mekath balanna pattama ekak, aniwa deparak balanawa th-cam.com/video/Krua0HtEHTI/w-d-xo.html

    • @nipulovesp4156
      @nipulovesp4156 4 ปีที่แล้ว

      Ela ela

  • @vidularithmaka3946
    @vidularithmaka3946 4 ปีที่แล้ว +329

    මංගල අයියාට ආදරේ අය ලයික් එකක් ඩාමූ...✋♥️

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 2 ปีที่แล้ว +10

    ජීවිතය පොඩි තැනකින් පටන් ගත්ත අය අයියේ වැටෙන්නෙත් නෑ වට්ටන්නත් බෑ අයියේ ඔයාට බුදුසරනයි දෙවි පිහිටයි.මේ වගේ ලස්සන සිංදු කරන්න ශක්තිය වාසනාව ලැබේවා

  • @sahannimantha4953
    @sahannimantha4953 4 ปีที่แล้ว +324

    ගොඩාක් ලස්සන සින්දුවක්. එක පාරින් හිතට දැනුනා.😍😘 මේ සින්දුව Trending 1 වෙනව කියන අය මේ කොනට👉👉👉

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว +11

    මේ සිංදුවෙ අනිත් මල් සිංදු වලට වඩා කතාවක් තියෙනව. සිංදුවක්ම නෙවෙ ජීවිතේක කතාවක් 😍

  • @monisankakwarnasooriya659
    @monisankakwarnasooriya659 4 ปีที่แล้ว +15

    හිමි වීමම නොම වෙයි ප්‍රේමේ.පට්ටම සින්දුවක් අයියේ.ආදරෙයි හැමදාමත්.

  • @Duleeka169
    @Duleeka169 11 หลายเดือนก่อน +6

    අවසර දෙන්නම් යන්න,,
    යන තැන සතුටින් ඉන්න,,✊

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 9 วันที่ผ่านมา +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සින්දුව නම්.(හිමි වීමම නොමවෙයි ප්‍රේමේ.එය දනිමි මා හොදින්.❤✨️.)

  • @DesawanaMusic
    @DesawanaMusic 4 ปีที่แล้ว +68

    Nice Concept 😍😍

  • @kavindumadushan2453
    @kavindumadushan2453 4 ปีที่แล้ว +82

    හදවතට දැනෙන ෆට්ට සින්දුවක් මංගල අයියේ . මේ සින්දුවත් අනිවාර්යයේන් ට්‍රෙන්ඩින් වන් වෙනවමයි

  • @priyanwimalasiri6989
    @priyanwimalasiri6989 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියෙ ඔයාගෙ හැම සින්දුවක්ම .ඔයාට තව තවත් මෙ වගෙ ලස්සන සින්දු හදන්න ලැබේවා .බුදු සරණයි❤️

  • @nalakafernando6688
    @nalakafernando6688 4 ปีที่แล้ว +89

    අත් දැකීමකුත් තියෙන නිසා මතකේ අලුත් වුනා වගේ එක බලද්දී නම් පපුව රිදුණා හොඳටම..කවදාවත් මේ වගෙ දෙයක් නම් වෙන්න එපා...ගොඩක් ලස්සනයි 💔😢🙂

  • @minolsudheera3276
    @minolsudheera3276 3 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ

  • @mahisgamage3278
    @mahisgamage3278 4 ปีที่แล้ว +22

    ඒක නියමයි මගේ සහෝදරයා ❤️❤️❤️ ලංකාවේ හිට් එකක්

  • @presangasumith8984
    @presangasumith8984 4 ปีที่แล้ว +10

    ඔයත් දිගටම අඩන්න පටන් ගත්තොත් අපේ ලිස්ට් එකෙන් කැපෙයි...

  • @chathurangasenanayaka6081
    @chathurangasenanayaka6081 4 ปีที่แล้ว +105

    2010 න් උඩ ගොඩක් සින්දුවල තත්වේ මේකයි පිරිමි කනවැද්දුම් ගීත

    • @rajarataart
      @rajarataart 4 ปีที่แล้ว +2

      Ammoo eka

    • @dulithagamage7787
      @dulithagamage7787 4 ปีที่แล้ว +1

      😂අනිවා

    • @dmax2117
      @dmax2117 4 ปีที่แล้ว

      th-cam.com/channels/k4c__BMGGtI2BKuTdmjQ5A.html?view_as=subscriber

    • @arrowjr5498
      @arrowjr5498 4 ปีที่แล้ว +1

      සිරා බං අඩන හුත්තවල් මුන්ට පිස්සු

    • @hirumi4470
      @hirumi4470 4 ปีที่แล้ว +1

      අනිව

  • @chamodishan7270
    @chamodishan7270 ปีที่แล้ว +2

    සින්දුවත් සුපිරි වීඩීඕ එකත් සුපිරි බලන්න බලන්න ආස හිතෙනවා හොඩ්ජ තේරුමකුත් තියෙනවා😇❤️

  • @lankaderana53
    @lankaderana53 4 ปีที่แล้ว +9

    දකුනේ..අකුණු පහර...දිනෙන් දින ජයින් ජය...මංගා

  • @gihansaakash1748
    @gihansaakash1748 4 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ.ගොඩක් ලස්සනයි ඇත්තටම😍❤️

  • @RaviSamira
    @RaviSamira ปีที่แล้ว +1

    මේ සිංදුව මං අහපු පලවෙනි දවසේ ඉදන් තාමත් මං දවසට අනිවාර්‍යෙන්ම අහනවමයි..ඒ තරමටම ලස්සනයි❤❤❤🎉

  • @janiththaraka9050
    @janiththaraka9050 4 ปีที่แล้ว +37

    හිමිවීමම නොමවෙයි ප්‍රේමේ...එය දනිමී මා හොදින්...

  • @sachinmadushanka6678
    @sachinmadushanka6678 4 ปีที่แล้ว +8

    ඒකනම් හදවතටම දැණුනා 😓
    තෙරුවන් සරණයි මංගල අයියේ ආදරෙයි 🙈❤❤

  • @madusilva8363
    @madusilva8363 4 ปีที่แล้ว +11

    සුපිරි කටහඬ.....අහන්න ආසයි...එල හොදෙ..😍😍😘😘😘

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +29

    හිමි වීමම නොම වෙයි ප්‍රේමේ
    එය දනිමී මා හොදින්………😐❤️👍

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 4 ปีที่แล้ว +12

    ❤️❤️❤️❤️ නියමයිනේ මංගල ඩෙනේක්ස් අයියේ මමත් ඉන්නේ දකුණේ ❤️❤️❤️❤️❤️❤️

  • @imeshanihansika158
    @imeshanihansika158 4 ปีที่แล้ว +4

    සුභ පතනවා අයියේ මේ song එක ගොඩාක් ලස්සනයි .....ඔයාට ජයෙන් ජය මංගල අයියේ ....සුභ අනාගතයක් ....👍👍👍🤩🤩🤩

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 3 ปีที่แล้ว +3

    අකමැතිනම් තව ඉන්න බැහැ නවතින්න කියන්න...ඔයා දන්නෙ නැතුවට තාමත් හිතින් යන්නෙ නෑ කවදාවත්...😥😥😥 හිමිවිමම නොම වේ ප්‍රේමේ එය දනිමි මා හොදින්

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි අයියේ 😍😍😍😍😍😍😍

  • @pramodmanawadu
    @pramodmanawadu 3 ปีที่แล้ว +6

    මංගල අයියා ජයෙන් ජය..❤️❤️

  • @saranibagya8513
    @saranibagya8513 4 ปีที่แล้ว +20

    ෆට්ට ලස්සනයි අයියේ.මෙවගෙ සින්දු ටිකක් ඔනේ❤️

  • @warshamalshani4175
    @warshamalshani4175 4 ปีที่แล้ว +7

    අනේ උදාරි අක්කි හරිම ලස්සනයි ඔයාගේ acting ..😘❤️😍😍😍

  • @letstalk2227
    @letstalk2227 4 ปีที่แล้ว +2

    M an Indian. Didn't understand single word ..but feelings n music touched me deeply..

  • @ruwanboby2783
    @ruwanboby2783 4 ปีที่แล้ว +5

    නියම වීඩියෝ එකක් නියම සින්දුවක් එල එල....😂😂👍👍

  • @pulinduanjana500
    @pulinduanjana500 3 ปีที่แล้ว +2

    මංගල අය්යා හොද දේවල් තමයි හැම දාමත් කරන්නේ❤💙💚💛💜💓💖💗💘💝💞💟

  • @tharushadilshan7885
    @tharushadilshan7885 4 ปีที่แล้ว +3

    බලන් හිටියේ වීඩියෝ එක එනකම් තමා,, ඒක මරු.👌 ❤❤❤

  • @surangsada5930
    @surangsada5930 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ මේ සීන්දුව මගේ ජිවිතයට සමාන එකක්..ගොඩක් හිතට වැදුනා අයියේ..ඇස්වලට කදුලු අවා.....ජේසු පිහිටයි ඔයාට

  • @user-hn3hn7xr4v
    @user-hn3hn7xr4v 4 ปีที่แล้ว +2

    Sinduwai video akai dekama godak lassanai.❤️❤️❤️❤️👍👍👍👍

  • @gallekolla9359
    @gallekolla9359 4 ปีที่แล้ว +2

    චාමර දමිත් මංගල ආදරෙයි හොදෙ🙈🙈🙈 ❤️❤️❤️

  • @aryaanuhas3372
    @aryaanuhas3372 4 ปีที่แล้ว +2

    Superb it is very very gooooood song. It has become trending #1 sure ALL THE BEST

  • @rameshperera8710
    @rameshperera8710 4 ปีที่แล้ว +27

    අවසර දේන්නම් යන්න Mangala aiya patta lassani Evoke වීඩියෝ ටිම් එක වැඩක් කලා කියන්නේ ඉතිම් සුපිරීයී තමයී❤❤😊😊😊

  • @roshan-bz7vc
    @roshan-bz7vc หลายเดือนก่อน +1

    හිමි වීමම නොම වෙයි ප්‍රේමේ..

  • @dinithusampath512
    @dinithusampath512 3 ปีที่แล้ว +5

    💖😎මන්ගල අයියාට අස අය ලයික් කරමු😎😎

  • @rashminawanjana6306
    @rashminawanjana6306 3 ปีที่แล้ว

    Damit asanka..chamara weerasinghe ...mangala denex ...attama marama kadahadak lassanai godaaaak

  • @charindunethsara9974
    @charindunethsara9974 4 ปีที่แล้ว +3

    ගොඩක් ආස ගායකයෙක් හා ගොඩක් ආස කරන නලුවෙකු එකට ඉන්නවා දැකීමත් ගොඩක් සතුටුයි

  • @poornimakavindi342
    @poornimakavindi342 3 ปีที่แล้ว +1

    Maru aiya me sinduwa niyamai magen subapathum good luck 👍👍❤❤❤

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 4 ปีที่แล้ว +2

    Lassana sinduwak.. ekama wage kellonge adum galawana music video balalama epa wela hitiye meka me kale hatiyata wenas wadak jaya wewa..

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว +1

    ශම්මි අයියගෙයි....ඔයාගෙයි සෝන්ග් වලට ගොඩක් ආසයි❤️...

  • @blackproduction9504
    @blackproduction9504 4 ปีที่แล้ว +2

    හිමි වීමම නොම වෙයි ප්‍රේමේ..Trending

  • @CeylonWanderTies
    @CeylonWanderTies 4 ปีที่แล้ว +2

    Good Job

  • @rasikaperera6869
    @rasikaperera6869 3 ปีที่แล้ว

    final දිනලා බර සාර talk ටිකක් දීපු එකා අද කියන සින්දු ..තවත් මල් සින්දු කාරයෙක්ද ගෙනාවේ ..වස්තුව ඉල්ලන ..හිත පුරා මල් වගේ ලස්සන සින්දු කියලා ඇවිත් අද නාහෙන් අඩන අදෝනා ගයනවා ..මොන මගුලක්ද බන් ..සින්දුවක් ලියා ගන්න එකෙක් නැද්ද බන් උබට හරියට

  • @aboozda7959
    @aboozda7959 4 ปีที่แล้ว +3

    Woow superb it's touched my heart❤❤❤❤

  • @MrPravish
    @MrPravish 4 ปีที่แล้ว +5

    😍😍😍

  • @isurimaheshika1973
    @isurimaheshika1973 4 ปีที่แล้ว +2

    superb voice 😍
    Superb song 😍👍

  • @sachintharandikasachintha3461
    @sachintharandikasachintha3461 ปีที่แล้ว

    මන් හැමදාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ

  • @powder211
    @powder211 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන දුක හිතෙන සින්දුවක්😔😔❤️

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว +2

    Evoke production quality 100%

  • @ishansamitha9777
    @ishansamitha9777 4 ปีที่แล้ว +10

    Wow. Patta Song 1. Niyamai Mangala, Hashan, Damma, Chimantha aiyala. Jayawewa. Evoke Music Thanks💓💓💓

    • @HAudioLabSL
      @HAudioLabSL 4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @OG_Doom_SL
      @OG_Doom_SL 4 ปีที่แล้ว

      මේක ගැන මොකද කියන්නෙ? th-cam.com/video/Krua0HtEHTI/w-d-xo.html

  • @Suresh_Mangala
    @Suresh_Mangala 2 ปีที่แล้ว +1

    හිමි වීමන නොමවේ ප්‍රේමෙ 😔🥺

  • @sudarshanapushpakumara6294
    @sudarshanapushpakumara6294 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️
    නොලැබීමට රිදුනත් හිත මේ
    පලිගන්නේ නෑ හිතින්

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +1

    Lassaniiiiii
    Athtamaii sahodaray
    Me wage api rawatna Aya mn kisima deyak kiyanne nha
    Api eyalagen ath unama hariiii
    Thanks for you
    ❤️👍👍

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 ปีที่แล้ว

      Ou oya hari.yana oni kiyana ayawa nawatanna bane

  • @AnuhasIduwara-h4w
    @AnuhasIduwara-h4w 4 หลายเดือนก่อน

    මංගල කියන්නෙ වෙනමම බ්‍රැන්ඩ් එකක් ❤️❤️‍🩹

  • @Achibn
    @Achibn 4 ปีที่แล้ว +4

    අම්මෝ ඒක බන්...විඩියෝ එක 😍👌

  • @CrazyGirl-vx5dc
    @CrazyGirl-vx5dc 4 ปีที่แล้ว +1

    Nice song..video ekath set.😘😘😍

  • @gallageudeshika863
    @gallageudeshika863 4 ปีที่แล้ว +1

    දකුණේ හඩ.ජය brother 😍😍

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +1

    හිමි වීමම නොම වෙයි ප්‍රේමෙි .සත්තයි .❤❤❤

  • @janiya8139
    @janiya8139 4 ปีที่แล้ว +9

    සුබ පැතුම් සහොදරයා❤️

  • @pawantharuka9788
    @pawantharuka9788 4 ปีที่แล้ว +3

    හිමිවීමම නොම වේ ප්‍රේමේ❤️😭

  • @SHESHANMUSIC
    @SHESHANMUSIC 3 ปีที่แล้ว +1

    ඒක ලස්සනයි ❤️

  • @lakshanifernando7775
    @lakshanifernando7775 4 ปีที่แล้ว +2

    Come on mangala aiyaa ..💓💓💓

  • @dilangawijewardana7003
    @dilangawijewardana7003 ปีที่แล้ว

    වෙනස්ම වීඩියෝ එකක්..සුපිරි ❤️

  • @nadishaakash929
    @nadishaakash929 3 ปีที่แล้ว +1

    lassana sinduwak bro tawath ayamesinduwatakamatinam like1k danta

  • @bandarabandara5810
    @bandarabandara5810 2 ปีที่แล้ว +1

    Pattaya lassanai ayye

  • @nisansalasewuwandi5975
    @nisansalasewuwandi5975 4 ปีที่แล้ว

    Niyamai aiyye suba pathanawa oyage idiri anagathayata

  • @ishansamitha9777
    @ishansamitha9777 4 ปีที่แล้ว +3

    Superb ...💓💓💓😍

  • @shantyshanty6186
    @shantyshanty6186 4 ปีที่แล้ว +1

    Harema lassanai...
    Very very nice......💕💕💕💕

  • @sanuprabath3793
    @sanuprabath3793 4 ปีที่แล้ว +5

    Niyamai mangala aiyeee...❤️

  • @samanthadeepal4124
    @samanthadeepal4124 4 ปีที่แล้ว

    ජනතාවගේ හදවතට ගයනා කරපු ලස්සන කට හඩක් හැකියාවක් ඇති තරුණයෙක්,,, මම බැලුවා මංගල මාලිගේ හිරු ස්ටාර් වැඩසටහන,, ඔහුගේ නිහතමානි කම සහා අවන්කබාවයට මම ගරු කරනවා වගේම කෙලින් කතා කරන හොද හදවතක්,,

  • @anushajayani1791
    @anushajayani1791 4 ปีที่แล้ว

    Adio eka ehuwa. Video ekath ekka balanakota hithata denenawa wedi. Lassana song eka. Dakune kollekne. E gemma thiyenam ahinsaka aiya kenek. All the best aiye.... ❤❤❤❤❤❤

  • @dilshanmaduka3530
    @dilshanmaduka3530 4 ปีที่แล้ว +2

    Wonderful song and heard touching fantastic song brother.speacily i likely your voice also.anyway congratulations brother ..❤❤

    • @hiru5857
      @hiru5857 3 ปีที่แล้ว

      👍

  • @saliyaashokamala3241
    @saliyaashokamala3241 3 ปีที่แล้ว

    Niyamai...........lassanaiiii😄😄

  • @prasandhanushka9883
    @prasandhanushka9883 4 ปีที่แล้ว +1

    තරු තෝරන තරග වලින් පායපු සුපිරි තරුව තමයි මංගල ඩෙනෙක්ස්

  • @chamikapathum5661
    @chamikapathum5661 4 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ සින්දු පට්ට ලස්සනයි

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 2 หลายเดือนก่อน

    අවසර දෙන්නම් යන්න
    යන තැන සතුටින් ඉන්න🙂❤️

  • @dularishamindi477
    @dularishamindi477 3 ปีที่แล้ว

    හිමි වීමම නොව ප්‍රේමෙ එය දනිමි හොදින් නොලැබිමට රිදුනත් හිත් මෙ පලිගන්නේ නෑ ඉතින් 💔💔💔

  • @NodutuAdaviya
    @NodutuAdaviya 4 ปีที่แล้ว

    Supperrrr..

  • @yasakulakonara8355
    @yasakulakonara8355 4 ปีที่แล้ว +1

    පට්ටම ලස්සනයි විසුවල් එකත් ස්ටර්ට් එකයි එන්ඩ් එකයි මරු

  • @chanakachathuranga8359
    @chanakachathuranga8359 4 ปีที่แล้ว +4

    සුපිරි ජයවේවා සහෝදරයා මංගල

    • @OG_Doom_SL
      @OG_Doom_SL 4 ปีที่แล้ว

      මේක නම් දෙපාරක් බලනවා අනිවා මේ th-cam.com/video/Krua0HtEHTI/w-d-xo.html

  • @alonemusic5568
    @alonemusic5568 4 ปีที่แล้ว +2

    Wow. Eka pattai❤

  • @thisaralakmal3569
    @thisaralakmal3569 2 ปีที่แล้ว

    හමුවීම ම නොවේ ප්‍රේමේ-එය දනිමි මා හොදින්🥀
    නොලැබීමට රිදුනත් හිත මේ-පලිගන්නෙ නෑ ඉතින්🥀💕💔😪

  • @akilaanuranga2285
    @akilaanuranga2285 4 ปีที่แล้ว +1

    Ammo a voice eka fatta dakshaya elama ❤️👍👍

  • @janithperera9993
    @janithperera9993 4 ปีที่แล้ว +2

    නියමයි මංගල අයියා❤️❤️

  • @artistjeewanthaindrajith5487
    @artistjeewanthaindrajith5487 4 ปีที่แล้ว +6

    ජයවේවා

  • @thusharalakmal2462
    @thusharalakmal2462 4 ปีที่แล้ว +2

    Patta pahara mangala aiyya.gamma..❤❤😋

  • @dilzbro5040
    @dilzbro5040 4 ปีที่แล้ว +3

    ඒක පට්ට නෙහ්,♥️✌️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว

    වචන වලමයි සිහින තිබූණේ...
    තවත් හිට් එකක්"👌👌