ෆෝන් එකට අවශ්‍ය හැමදේම එකම තැනකින් ගමු 😍 Moblie Accessories Pettah

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2023
  • ඔන්න අද මං ඔයාට අරං ආවේ කොළඹ පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ තියෙන Mobile Accessories ගන්න පුළුවන් Shop එකක් ගැන වීඩියෝ එකක්. ඔයාට අවශ්‍ය Phone Chargers, Back Covers, Tempered Glasses, Handfree, PowerBanks, Batteries, Wireless Microphones, Bluetooth Speakers, වගේ දේවල් අඩුවට මේ Red Mobile එකෙන් ගන්න පුළුවන්.
    .
    සැ.යු - මේ වීඩියෝ එක මම ගන්නේ 2023 ජනවාරි 22 ඉරිදා. මේ වෙනකොට මිළ ගණන් ටිකක් අඩු වැඩි වෙලා තියෙන්න පුළුවන්. Power Banks ගොඩක් ලාබයි මේ shop එකේ.
    .
    ✔ ගෙදරටම ඩිලිවර් කරගන්න whatsapp කරන්න
    0773843447 / 0770335528
    .
    RED MOBILE
    1st CROSS STREET
    PETTAH
    📞 0766075725
    .
    mobile phones 2023
    back covers
    tempered glass
    bluetooth speakers
    power banks
    handfree
    headset
    speakers
    lens protector
    usb hub
    batteries
    phone battery
    phone repair
    smart watch
    smartphones
    iphones
    apple
    airpods
    airbuds
    .
    #shoppingvlog #pettah #shoppinghaul #colombo #mobile #powerbanks #wireless #microphone #batteries #phonebatteries #powerbanks #mobilephones #smartgadgets #smartwatches #smartappliances #samsung #apple #airpods
    .
    All Rights Reserved © | LWD2023

ความคิดเห็น • 88

  • @gayanhettige9932
    @gayanhettige9932 ปีที่แล้ว +10

    ගනන්නම් හුගාක් වැඩී. අඩුවට තියෙන shops වල videos විතරක් කරලා දාන්න. එහෙම වුනොත් ඔයාගේ මේ TH-cam channel එක හැමෝම දිගටම බලයි. නැත්නම් අපරාදේ.👍

  • @Cam-Coach
    @Cam-Coach ปีที่แล้ว +6

    මේ Video එක බලලා මම මේ Shop එකට ගිහින් Handsfree එකක් ගත්තා 750/= මාසයක්වත් නෑ. Handsfree එක වැඩ කරන්නෙ නෑ. දැන් තව එකක් ගන්න ඕනි . එතකොට 750×2 = 1500/=
    ඊට වඩා හොඳයි 1500/= දීලා තමන්ට ළඟ කඩේකින් හොඳම එකක් ගන්න එක.😡😡😡

  • @prasadabeysooriya7669
    @prasadabeysooriya7669 ปีที่แล้ว +4

    ගනන් ගොඩක් වැඩී.colombo වලින් දුර පලාත්වලත් තියෙනවා මීට ගොඩක් අඩුවට

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 ปีที่แล้ว +1

    Thanks......

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    Dwsin dawsa grow up wena channel ekk..good luck ..

  • @janu5077
    @janu5077 ปีที่แล้ว +2

    Super 👍, from jaffna,,, 🇨🇭,,

  • @harshanavishwajith3329
    @harshanavishwajith3329 ปีที่แล้ว

    Mama lether back cover ekak gaththe 500ta. meke kade mara ganan ita aduwen ape town eken ganna puluwan ban.

  • @suhailabvlogger6418
    @suhailabvlogger6418 4 หลายเดือนก่อน +1

    supiri

  • @isuruishara6623
    @isuruishara6623 ปีที่แล้ว +1

    මේකනම් වටිනවා

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    Puluwan nm me sathiye perfumes gnna පුළුවන් hoda shops gna video ekk krnnko...pettah nm gdk hodai

  • @jathungedanushka5353
    @jathungedanushka5353 10 หลายเดือนก่อน

    Oyala gawa thiyeda .LG.v20 eke batariya

  • @dulansandanayaka7667
    @dulansandanayaka7667 ปีที่แล้ว

    Samsung m02 phone ekaka motherboad ekak kiyad

  • @kumaraaruna7836
    @kumaraaruna7836 8 หลายเดือนก่อน

    c tel phone betary ganna puluhanda

  • @LasanthaChandana-ps2bg
    @LasanthaChandana-ps2bg หลายเดือนก่อน

    Arrows a101fc back caver

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว

    Battry kohomada

  • @dilanidilrukshidilrukshid-8350
    @dilanidilrukshidilrukshid-8350 ปีที่แล้ว +1

    Akke lenovo k 6 phone betty thiyeda

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      No ekata whatsapp karala ahanna

  • @SanjeewaGunathilake-ve5cf
    @SanjeewaGunathilake-ve5cf ปีที่แล้ว +1

    Samsung Galaxy A quantum back panel thyenawada

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Description eke no ekata whatsapp karanna 👇

  • @user-di5vo3dz4t
    @user-di5vo3dz4t 9 หลายเดือนก่อน

    Use karapu phone gannwada

  • @samithasanjeews7343
    @samithasanjeews7343 ปีที่แล้ว +1

    Samsung Galaxy A quantam phone back panal thiyenawa da

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Description eke no ekata whatsapp karanna 👇

  • @PramodyaSonali
    @PramodyaSonali 2 หลายเดือนก่อน

    Tecno pop 7 back cover ndd😢

  • @mohamednaushard9288
    @mohamednaushard9288 ปีที่แล้ว

    Transasia ganan adui oitawada

  • @NishaniUthpala-vq9sq
    @NishaniUthpala-vq9sq 11 หลายเดือนก่อน +1

    Tcl 20e back cover thiyeda

    • @LifeWithDilii
      @LifeWithDilii  11 หลายเดือนก่อน

      Eyalata call ekak denna

  • @chamientertainment5397
    @chamientertainment5397 ปีที่แล้ว +2

    බඩු වල ගාන වැඩි මේ කඩෙට වඩා අඩුවෙන් වෙන තැන් වලින් ගන්න පුළුවන් ටවුන් එකෙ කඩ වලත් මිට වඩා අඩුයි පිටකොටුවෙ ඔයා තාම ඇවිදලා නැ 😁

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      මේකෙ අඩු back covers, power banks, tempered glasses තමයි. හැම දේම හැම කඩේම අඩු නැහැ. ඕන්නම් trans asia තියෙනවා ඒකේ pen drives අඩුයි හැබැයි 2.0. Payment එකේ තියෙනවා ඊටත් අඩුයි හැබැයි මාස දෙකෙන් වැඩ නැහැ. Data copy කලාට තියෙන්නේ නෑ.... වෙනසක් තියෙන නිසයි ඒ shop එක ගැන vdo එක කලේ.

  • @lkl3975
    @lkl3975 ปีที่แล้ว +2

    Asia
    Trans Asia
    Meeta wadaa laabai !

  • @yashangomes879
    @yashangomes879 ปีที่แล้ว +3

    Power Banks tika nam watinawa patta labai 😍

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Ou e tika labai thamai 👍☺️

  • @ravindraravindra-2677
    @ravindraravindra-2677 ปีที่แล้ว +2

    ane Lenovo k6 battery nedda.

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      දාල තියෙන නො එකට කෝල් කරන්න එයලා කියයි

  • @isharadevinda9510
    @isharadevinda9510 ปีที่แล้ว

    Haththikke me ganata mehen gannath puluwanne😅

  • @dilshanmadushanka9965
    @dilshanmadushanka9965 11 หลายเดือนก่อน

    😮😮😮

  • @ChamindaKodithuwakku-tb6pg
    @ChamindaKodithuwakku-tb6pg 7 วันที่ผ่านมา

    nodanna oyayatanam badu adu ethi oita wada aduwata wenath nagara walath tiyenawa karannan wale program karanna epa. apr kalaya aparadi

  • @Vira854
    @Vira854 ปีที่แล้ว +2

    Akke adu ganata ladies/gents shoes ganna kotuwe tiyena honda places gana video ekak karannko

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      Malwatta street eka witharai thynne. Ethana thyna shop hama ekakinma ahala adu thanakin ganna one. Hashini shoe center kiyala ekak thynawa eketh adui.

  • @hasanthawidanage
    @hasanthawidanage ปีที่แล้ว +1

    මෙී ෂොප් එකේ මිල වැඩී මීට වඩා අඩුවට තියෙනව

  • @saddabadda7921
    @saddabadda7921 ปีที่แล้ว +1

    Price adu shop video ekak danna..

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      හැම item එකම අඩු නැහැ. ඒත් ගොඩක් ඒවා අඩුයි.

    • @nima0011
      @nima0011 8 หลายเดือนก่อน

      ​@@LifeWithDiliiපුකද අඩුවට තිබ්බෙ දැන්

  • @shanmadushanka8442
    @shanmadushanka8442 ปีที่แล้ว +1

    4n charger wala price kiyada

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Whatsapp karala ahanna dr ☺️

  • @IFBScolombo-xt6ez
    @IFBScolombo-xt6ez ปีที่แล้ว +1

    ගනන් වැඩි..

  • @HashiniPerera_
    @HashiniPerera_ 8 หลายเดือนก่อน

    Mickey mouse back cover eka man gaththa නුගේගොඩින් 800 ට 😂

  • @chamientertainment5397
    @chamientertainment5397 ปีที่แล้ว +1

    පිටකොටුවෙන් 10000 පවර් බැන්ක් එක රු.3000ට ගන්න පුළුවන්

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      ඔව් පුළුවන්. Company Brand එක අනුව වෙනස් වෙනවා. මේ shop එකේ තියෙනවා brands 3k. ඔයා ඔය කියන එකම 3000ට නෑනෙ. ඒකයි වෙනස. වෙන brand එකකින් ඇති.

    • @chamientertainment5397
      @chamientertainment5397 ปีที่แล้ว

      මම එහෙම කිව්වෙ මගේ ශොප් එකට බඩු ගෙන්න පිටකොටුවෙන් මම පිටකොටුවෙ තින හැම කැඩෙම වගේ දන්නවා එකයි මම කිව්වෙ ඔය කඩෙට බඩු දන්නේ ඇතුලේ තින ලොකු කඩවල් වලින් අපි අවුරුදු ගානක් පිටකොටුවෙන් තමයි බඩු ගන්නේ

    • @sarigamaFilms-LK
      @sarigamaFilms-LK ปีที่แล้ว

      ​@@chamientertainment5397 yaluwa mamath podiyata shop ekak karanne.mata colombo wala aduwata ganna puluwan than thiyenawanam. Mata kiyanna puluwan da ☺️

  • @kishanonline8308
    @kishanonline8308 ปีที่แล้ว

    mila wadiii

  • @lakshanbandara4313
    @lakshanbandara4313 ปีที่แล้ว +2

    කොහෙද මේවාගේ අඩු. ?

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Tempered / fabric back cover / power banks adui. Mn hama thissema aduma kiyana eka karanne naha. Ethakota fake kiyala kattiya natanawa.

  • @nisansalashan-nx4rb
    @nisansalashan-nx4rb ปีที่แล้ว +1

    Ganan wadi wasthuwe... kade makat karanna kiyak dunnada ඔයට

  • @user-su9gn6gt5t
    @user-su9gn6gt5t 3 หลายเดือนก่อน +1

    Ganan wadi ne

  • @nisuladewsara9088
    @nisuladewsara9088 ปีที่แล้ว +1

    diliver karanwada

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Ou. Eyalage whatsapp ekata msg karanna

  • @shiran1496
    @shiran1496 ปีที่แล้ว +2

    ඔතන ගනන්වැඩිි

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      හැම එකම නෙමෙයි නෙ. Power Banks එහෙම ගොඩක් අඩුයි.

  • @LakshanLakshan-li4tw
    @LakshanLakshan-li4tw ปีที่แล้ว

    Ganan godak wedding me kade

  • @driving929
    @driving929 ปีที่แล้ว

    මේකේ ගිනි ගනම්

  • @kaveen2911
    @kaveen2911 ปีที่แล้ว +6

    Transaisa එකෙ මීටවඩා අඩුයි

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว +1

      Ou adui. Pen ehema adui habai 2.0. Back covers tempered nam danne naha. Power banks nm red eke adui. Thawa asia eketh adui. Niro eketh adui

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 ปีที่แล้ว +1

    හපෝ ගනන් වැඩියි. ඔයාට කරන්න බැරි වැඩ නොකර හිටියනම් හොදයි

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Trans asia, asia celluler, mefo තියෙනවනම් ඔයිට අඩුවෙන්. ගිහින් ඒවායින් ගන්න. හැමදේම හැම එකේම අඩු නෑ මෙයා. මේකෙ powerbanks සහ තව ගොඩක් දේවල් අඩුයි... අනික් මේකට බැරි වැඩ කිව්වොත් ඒක විහිලුවක් 😂👍

    • @nima0011
      @nima0011 8 หลายเดือนก่อน

      ​@@LifeWithDiliiඋබ තමා විහිලුවක් වෙන්නෙ ගිනි ගනන් බඩු විකුණන තැන් වලර රිංගලා පුක පෙන්නන්නෙ

  • @pradeepdlxon1826
    @pradeepdlxon1826 ปีที่แล้ว +1

    මේකේ මොකුත් අඩුවට නෑ

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      Power Banks, Smart watches, back covers, tempered glasses adui

    • @nima0011
      @nima0011 8 หลายเดือนก่อน

      ​@@LifeWithDiliiඅඩුයි පකක්

  • @thejanrocks5981
    @thejanrocks5981 ปีที่แล้ว +1

    මේවා ඩුප්ලිකේට් නේ අනේ

  • @chamilaperera3178
    @chamilaperera3178 ปีที่แล้ว +1

    Koheda me

    • @LifeWithDilii
      @LifeWithDilii  ปีที่แล้ว

      කොළඹ පිටකොටුව පළවෙනි හරස් වීදිය

  • @djmashap2616
    @djmashap2616 3 หลายเดือนก่อน +1

    😂😂😂😂wadiy

  • @asanthatv1021
    @asanthatv1021 8 หลายเดือนก่อน

    Gana vedi akke

  • @tutubro3502
    @tutubro3502 2 หลายเดือนก่อน

    මේ අඩුද යකෝ 😂

  • @user-cr4tp3sm9k
    @user-cr4tp3sm9k 9 หลายเดือนก่อน

    😂😂😂 gini ganan oita vada godak aduvata ganna shop oni taram tiyenava kotuve

  • @davemobilemart9234
    @davemobilemart9234 11 หลายเดือนก่อน

    Gini ganan😂

  • @asanthatv1021
    @asanthatv1021 8 หลายเดือนก่อน

    Pissu

  • @techwithsrilanka1329
    @techwithsrilanka1329 ปีที่แล้ว +1

    Akkige whatsap number aka dnnko