Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න)|Dinana Jeevitha|රට වටෙන්ම උසස් පෙළ දිනූ විශිෂ්ටයෝ |Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 72

  • @Ivy_Gomez
    @Ivy_Gomez 4 หลายเดือนก่อน +30

    උපනි අක්කත් හිටියා නම් මෙතන සම්පූර්ණයි..ඉස්කෝලෙ red carpet ceremony එකත් මේ දවසෙම තමයි යෙදිල තිබුනෙ..එයා එදා තෝරගත්තෙ ඉස්කෝලෙ..💚

    • @ThejaAlwis-r2y
      @ThejaAlwis-r2y 4 หลายเดือนก่อน +2

      💕🌸

    • @Chandrakumara-cb2gv
      @Chandrakumara-cb2gv 4 หลายเดือนก่อน

      ​upani akke oyaa padam karapu widiya kiyannako

  • @pathtohappiness4711
    @pathtohappiness4711 4 หลายเดือนก่อน +8

    අපේ උදාර පින්වත් භාග්‍යවන්ත දරුවෝ අනාගත ලක් මාතාවට පිහිට වනවා සත්‍යයක් !!!! තෙරුවන් සරන ලෙබෙවා...

  • @RavishanGunarathna
    @RavishanGunarathna 4 หลายเดือนก่อน +9

    Online clz වලින් කාලෙත් ඉතුරු කරන්, සුපිරි ගෙමක් ගැහුවා ,
    අපේ ශෙහානි අක්කා ❤ අහින්සක , නිහතමානී චරිතයක් ඔයා 🎉🫶

  • @kapilaweerathunga9194
    @kapilaweerathunga9194 4 หลายเดือนก่อน +17

    මේ දරුවන් සියලු දෙනාම අපි හැමෝටම ආඩම්බරයක්.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 4 หลายเดือนก่อน +32

    ගාල්ලේ පුතා, හරිම දක්ෂයෙක් ඒ මමත් ගාල්ලේ නිසා පුතාගේ අනාගතය සාර්ථක වේවා, අනෙක් දුවලා පුතාලගේ සියළුම බලාපොරොත්තු සාර්ථක වේවා තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤️❤️❤️❤️❤️අපේ අනාගතේ මේ සතුටුයි cyprus

    • @MalanieRathnayake
      @MalanieRathnayake 4 หลายเดือนก่อน +3

      අපි ගාල්ලේ

  • @ClassicClassc
    @ClassicClassc 4 หลายเดือนก่อน +15

    ❤❤❤ගොඩක් සතුටුයි
    පුතාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් උදා වේවා හපන්නු සැමටම

  • @dongunatillaka6879
    @dongunatillaka6879 4 หลายเดือนก่อน +3

    Beautiful presentation. I cried. Now a days teachers sounds like angels. During my era teachers behaved like that they have come from an other planet. They never talk to us in friendly manner. They never encouraged us Always looked down on us.I take my hat off to modern day teachers.

  • @SulochanaThakshi
    @SulochanaThakshi 4 หลายเดือนก่อน +5

    හරිම නිහතමානී හැමෝම .... අනාගතේට සුබ පතනවා...❤❤❤❤❤❤❤

  • @premakasthuri7068
    @premakasthuri7068 4 หลายเดือนก่อน +4

    අපේ රටට මෙවැනි අති දක්ෂ බුද්දිමත් දරුවන් වසරින් වසරට ලොකු කුඩා සෑම පාසැලකින්ම බිහිවේවා!
    ලෝකයට ණයනැති සර්වසාර්තක යහපත් සිරිලංකාවක් නැවතත් මුලූ ලෝකයම බබලවා ලීමට හැකිවේවා! 🎉❤

  • @malibroteckanmusic5884
    @malibroteckanmusic5884 4 หลายเดือนก่อน +17

    ජීව විද්‍යාව දිවයිනෙ ප්‍රථමයා දිනාගත් අපෙ ඉස්කෝලෙ අක්ක ස්කෝලෙ ප්‍රධාන රැස්වීමෙ උත්සවයට සහභාගී වුණු නිසා එදා එන්න බැරි වුණේ 😢

    • @MethukiDahamdi
      @MethukiDahamdi 4 หลายเดือนก่อน +1

      ❤❤

    • @ThushanAmarathunga-sq7ij
      @ThushanAmarathunga-sq7ij 4 หลายเดือนก่อน +1

      ​@@MethukiDahamdi26 AL, akke oya krpu question papers, question books, mnwada? Subject 3ta shortnotes ghuwada? Blapu ytube, telegram channel mnwada? kiynnko

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 4 หลายเดือนก่อน +5

    Proud of you "Duwa Shehani"
    Wish you all the best for a bright future .
    💐💐💐💐💐💐

  • @sirinanda5497
    @sirinanda5497 4 หลายเดือนก่อน +7

    සියලුම දරුවන් ට හදවතින්ම සුභ පතනවා බුදු සරණයි ජෙසූ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤

  • @vbyoutv334
    @vbyoutv334 4 หลายเดือนก่อน +11

    හැම සැරේම ආනන්ද ,නාලන්ද පුතාල island rank මුල් පෙලේ ඉන්නවමයි සතුටුයි ❤🎉

  • @PathamaNagoda
    @PathamaNagoda 4 หลายเดือนก่อน +4

    මේ දක්ෂ දරැවෝ ගෙනත් රටට සමාජයට පෙන්නපු පුතාටත් බුදුසරණයි

  • @teclawijenayake6470
    @teclawijenayake6470 4 หลายเดือนก่อน +7

    මේ.හැම දරුවෙක්ගෙම අනාගතය හැම අතින්ම සාර්ථක වෙන්නම ඕනෑ.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 4 หลายเดือนก่อน +2

    දරුවන් සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 කරනා අද්‍යාපන කටයුතු ඉතාමත් සාර්තක වේවා.🙏🙏🙏 සියලුම දරුවන්ට වාසනාවන්ත අනාගතයක් ලැබේවා🙏🙏🙏

    • @KalpanaYathishka-ph8up
      @KalpanaYathishka-ph8up 4 หลายเดือนก่อน

      එයාගෙ සබ්ජෙට් මොනවද

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna5844 4 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි හැම දරුවන්ටම ජයෙන් ජයම වේවා

  • @saviyamusic
    @saviyamusic 4 หลายเดือนก่อน +14

    ඇහැලියගොඩ ජාතික පාසල❤️අපි 2025A/l technology

  • @madusri8473
    @madusri8473 4 หลายเดือนก่อน +2

    Budusaranai deergau pathanawa jaya wewa dula puthalata

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 4 หลายเดือนก่อน +2

    සුභ පැතුම් ඔබ සැමට දීප්තිමත් ජයග්‍රාහී අනාගතයක් උදෙසා සුභාශිංශන
    ලංකාව වගේ රටක් ගොඩ ගන්න පුලුවන් වෙන්නෙ මෙවන් විශිෂ්ඨයන්ටයි උසස්පෙළ ලියූ සෑම ශිෂ්‍යශිෂ්‍යාවකටම උණුසුම් සුභ පැතුම්
    ඔබ සියලු දෙනාම ජයග්‍රාහකයෝය
    🏆💯

  • @NILUPAKUMARI-f7s
    @NILUPAKUMARI-f7s 4 หลายเดือนก่อน +2

    Suba anagatayak siyaluma denatama apita adambari daruwane adaraiiii oba samata ❤❤❤❤

  • @shamilasandaruwan
    @shamilasandaruwan 4 หลายเดือนก่อน +1

    Congrz ape shehara akkahhh ♥️♥️♥️♥️♥️

  • @sathya-100
    @sathya-100 4 หลายเดือนก่อน +6

    මේ ලමයින්ගේ result අරගෙන ටියුෂන් කාරයෝ වැලලුනාට,මේ ලමයි එක්කෙනෙක්වත් කියන්නෙ නෑ...මට මේ රිසල්ට් එක ආවේ මෙන්න මේ ටියුෂන් ගුරුවරයා නිසා තමා කියලා😂😂😂😂😂

  • @ExcitedBeachVacation-nv2ng
    @ExcitedBeachVacation-nv2ng 4 หลายเดือนก่อน +2

    Congrajulations all❤🎉

  • @shashilasamaranayaka8003
    @shashilasamaranayaka8003 4 หลายเดือนก่อน +3

    සුබ පැතුම් දරුවනේ

  • @jayasuriyafamily
    @jayasuriyafamily 4 หลายเดือนก่อน +1

    Very useful program for future generation. Thanks Sirasa.

  • @sanehcvjf7717
    @sanehcvjf7717 4 หลายเดือนก่อน +2

    Suba pthanawa duwala puthalata suba anagathayak ❤❤❤❤❤

  • @premilaliyanage8476
    @premilaliyanage8476 4 หลายเดือนก่อน +4

    Proud of you Kirulu ayye...❤❤

  • @riyadzainmahamood4897
    @riyadzainmahamood4897 3 หลายเดือนก่อน

    Great status juniors.

  • @kdgamer-wt4rc
    @kdgamer-wt4rc 4 หลายเดือนก่อน +6

    panadura balika🧡🖤

  • @shiromanie2259
    @shiromanie2259 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බැලුවා. ඉදිරියේ දී ඉගෙනුම නැමැති සටනින් උපරිමයෙන් ඉදිරියට යන්න ලැබේවා. ක්‍රිකට් ගහන පුතා දොස්තර කෙනෙක් වෙලා ජාත්‍යන්තර ක්‍රිකට් team ඉන්නවා දකින්න ලැබේවා ඉක්මනින් ම. ❤❤❤❤❤❤🏏🩺👨‍🎓

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 4 หลายเดือนก่อน +2

    පුතාලට බුදු සරණයි ...

  • @vp8954
    @vp8954 4 หลายเดือนก่อน +3

    Ananda ❤

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 4 หลายเดือนก่อน +3

    These children are exceptionally talented and our motherlands future, and we are all immensely proud of your achievements. I studied up to my GCE OL at Ginigathena Central College. I am particularly proud of the girl who came first in Engineering from our alumni. Well, done, and keep up the great work!

  • @Sanathkumarasiri-ee1xe
    @Sanathkumarasiri-ee1xe 4 หลายเดือนก่อน +5

    Maths island first👊👊
    gindara wage🔥🔥gindara

  • @thusharibalasuriya5174
    @thusharibalasuriya5174 4 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම සුභ අනාගතයක්!

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 4 หลายเดือนก่อน +2

    ජය වේවා හැමෝටම

  • @biyatricejayawardena1278
    @biyatricejayawardena1278 4 หลายเดือนก่อน

    Congratulations to all dear sons and daughters...

  • @nimalshantha340
    @nimalshantha340 4 หลายเดือนก่อน +1

    daksa.daruwo.suba.anagathayak
    jayawewa.budu.saranai

  • @Praveen_12386
    @Praveen_12386 4 หลายเดือนก่อน +5

    එකෙන්ම නාලන්දෙ ❤ ආදරෙයි කොල්ලෝ 🔥

  • @Disna-vg9pc
    @Disna-vg9pc 4 หลายเดือนก่อน

    Daksha aiyala akkala tikak.hamotama aadarshayak.aththatama sathutui 🎉

  • @KawiKawi-zw3eq
    @KawiKawi-zw3eq 4 หลายเดือนก่อน +1

    Congratulations all..matath ona hoda rank ekk dala hoda thanakt awith me ratata monwhri hoda deyk krnn😊.....

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 4 หลายเดือนก่อน +1

    Congratulations to all of the children 💖💖💖💖💖 🆗🆗🆗🌷🌷🌷🌷🌷👍👍👍👌👌👌👌🎉🎉🪻🪻🪻🌹🌹🌹🌹💕💐🇸🇬🇱🇰

  • @sathya-100
    @sathya-100 4 หลายเดือนก่อน +6

    මේ අයගේ ටියුෂන් ගුරාලා ගැන මේ ලමයි නිශ්ශබ්ද ඇයි 😂😂😂😂

  • @dhanurirajapaksha
    @dhanurirajapaksha 4 หลายเดือนก่อน +2

    Congratulations All ❤🌟

  • @niranjalamanike2752
    @niranjalamanike2752 4 หลายเดือนก่อน +1

    Congratulations all❤️❤️

  • @nayanasureka3995
    @nayanasureka3995 4 หลายเดือนก่อน +2

    proud of Ecc❤❤❤

  • @SarathSamarakoon-iw4dc
    @SarathSamarakoon-iw4dc 4 หลายเดือนก่อน +1

    Wisisthayan.athra.mage.dakshaya.ginigathhene.duwa.duskara.paththak.nisa.anith.ayata.wada.duppath.demaupiyan.dedenekuge.daruwek.obatayaya.duwa.theruwan.saranai.londonwalin

  • @chaminikumari5261
    @chaminikumari5261 4 หลายเดือนก่อน +1

    Congratulations 🎉❤

  • @DayasenaUbewarna
    @DayasenaUbewarna 4 หลายเดือนก่อน +1

    Congratulations for all😊

  • @dilminipathirana8702
    @dilminipathirana8702 4 หลายเดือนก่อน +5

    ඇයි මේකේ bio science island 1 st නැත්තේ

    • @sh-wn9ur
      @sh-wn9ur 4 หลายเดือนก่อน +1

      එදා එයාට ස්කෝලෙන් උපහාර උත්සවය තිබුනා එ නිසා එනන් බැරි වෙන්න ඇති

  • @shamaliathauda4221
    @shamaliathauda4221 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @laknafernando8767
    @laknafernando8767 4 หลายเดือนก่อน +1

    Congratulations all❤

  • @monishanchathuranga
    @monishanchathuranga 4 หลายเดือนก่อน +1

    සජිත❤

  • @DulajAkinda
    @DulajAkinda 4 หลายเดือนก่อน +1

    Siyaludenatama subapathanawa ewageerma ginigaththena M,M,v igenuma lebukenek math harima adambarayk mee diyaniya ape pasalata

  • @anjulaKulathunga
    @anjulaKulathunga 4 หลายเดือนก่อน +2

    Kala karapu ayiya karapu subject monadha

  • @ranjinitee6627
    @ranjinitee6627 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉

  • @vijanisupeshalapiyawardana9424
    @vijanisupeshalapiyawardana9424 4 หลายเดือนก่อน +5

    Ko Pahanma?

  • @sujadasujadasujada3227
    @sujadasujadasujada3227 4 หลายเดือนก่อน +5

    Me lamainta athdeka akathukarala wadinnabarea aubowan kiyana bare lamai ane manda loku wenakota kohoma waida

  • @wathuhewageleslydesilva-id7hf
    @wathuhewageleslydesilva-id7hf 4 หลายเดือนก่อน

    ❤️

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @rohiniwijesinghe325
    @rohiniwijesinghe325 4 หลายเดือนก่อน +1

    ❤❤❤