⭕ පඤ්චඉට්ඨධම්ම සුත්තං | ත්‍රිපිටක සූත්‍රදේශණා | මහාප්‍රාඥ මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 27

  • @isurumotors5752
    @isurumotors5752 6 หลายเดือนก่อน +5

    අරහතුන් වහන්සේ දේශනා කරන හැම වචනයක් පිරිසිදුයි , පැහැදිළියි, නිර්මලයි, නිවන උදෙසාමයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @raarranasinghe7133
    @raarranasinghe7133 6 หลายเดือนก่อน +7

    නිර්‍මල සිරි සද්ධර්මය නැවත මතු කලා වු ඔබ වහන්සේට දීර්ඝායු අධිෂ්ඨාන කරමි...!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වෙවා චිරාත් කාලයක් සිරිදහමි දේශනා කිරිමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 6 หลายเดือนก่อน

    Anubudu piyanantaniduk nirogi suwaya adistana karamu🙏🙏🙏

  • @samarathungaperera2101
    @samarathungaperera2101 6 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වෙවා චිරාත් කාලයක් සිරිදහමි දේශනා කිරිමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

    • @kanthirajapaksha8255
      @kanthirajapaksha8255 6 หลายเดือนก่อน +1

      Sadu sadu sadu arihathun wahanse suwa path weve

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏
    අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    "පිනත් කරුමයක්"
    පරම සත්‍ය සිරිසද්ධර්මය සියල්ලන්ටම වැටහේවා ,
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @DpRanasinghe
    @DpRanasinghe 5 หลายเดือนก่อน

    ඔබ වභන්සෙට දීර්ඝ ආයුෂ වෙවා නිරොගි වෙවා 🎉🎉🎉

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 6 หลายเดือนก่อน +6

    අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
    පෙර පින් පිරූ සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @RenukaIndrani-v3t
      @RenukaIndrani-v3t 6 หลายเดือนก่อน

      අති පුජණිය අරිහතුන් වහන්සේටනිදුක් නිරෝගි සුවය අධි ෂ්ථාන කරමි

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 6 หลายเดือนก่อน +8

    ඔබවහන්සෙට දිර්ගායු වෙත්වා යනුවෙන් අදිස්ටාන කරම්

  • @mpk-oc8gv
    @mpk-oc8gv 6 หลายเดือนก่อน +3

    අරහතුන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සුව අදිඨ්ඨාන කරමි🙏🙏🙏🙏🙏🙏🙏

  • @IreshaniPushpalatha
    @IreshaniPushpalatha 6 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ මෙම ද්වීපයට වටිනාකම කියා නිමකරන්න බැරි මැනිකකි නිරෝගී දීර්ගායු අධිඨිඨාන කරමි සාදු සාදු සාදු සාදු🎉🎉🎉🎉

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!
    Arahathun wahanse kayika suwayen suwapath wewa!!!
    Deergayu wewa!!!

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 6 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි.!!

  • @sdayas6902
    @sdayas6902 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @malanikodikara8181
    @malanikodikara8181 6 หลายเดือนก่อน +1

    අරිය උත්තමයන් වහන්සේ ට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු මමද

  • @praveenanishadi3877
    @praveenanishadi3877 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 6 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 6 หลายเดือนก่อน

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nerogee dheergayusa adhistaana karami.

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 6 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 6 หลายเดือนก่อน +7

    ඔව් නේද හාමුදුරුවනේ අරහත් වහන්සේ..කාගෙන්ද අපි ඉල්ලන්නේ ...කාටද පූළුවන් අපිට දෙන්න ..මම නිතර හිතපු දෙයක් .. ඉල්ලා සහා ප්‍රාර්ථනා මම ළග නැහැ..ඉල්ලා සිටියත් යටි හිත මගේ සැකයක් ඇති වෙනවා ..

  • @Sasmitha15
    @Sasmitha15 5 หลายเดือนก่อน

    මට කියන්න පුලුවන් ද .කෙනෙක් සිය දිවි හානි කර ගත්තොත් ආයෙ මිනිසත් බවක් ලබා ගන්නම බැරිද?ඒත් එයාගෙ පිනක් තිබ්බොත් පුලුවන් නේද 🙏

    • @d.a.gaminikarunarathne953
      @d.a.gaminikarunarathne953 4 หลายเดือนก่อน

      කෙනෙක් ගඟට වැටුනොත් ඔහු යන්නේ මුහුදටයි. එ්ත් ඔහු මුහුදටම යනවා කියලා ස්තිරව කිව හැකිද.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @TV-wz8cb
    @TV-wz8cb 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏