මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) | මහා ප්‍රඥ මීවනපලානේ සිරි ධම්මලංකාර මහ අරහතුන් වහන්සේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +45

    ,සත්‍යය පරම සත්‍යයක් ලෙස පසක් කොට දැකගත් පසුව එය නොබියව ප‍්‍රකාශ කිරීමත් ඒ සත්‍යය අවශේෂ ලෝකයාට විවෘත කරදීමත් බුද්ධ දේශණාවට අනුකූල වුවකි. පෙර මෙවන් දෙයක් අසා නොතිබූ පිලියටම, සමාජ සංමතයෙන් වැරදි යමක් පිළිගත් පලියටම, දේශපාලන බලධාරීන් හා රජය සම්මත නීති පනවාගෙන අදහන පලියටම පරම සත්‍යය යටපත්කළ නොහැකිය. ඒ පරම සත්‍යය කවදා කෙසේ හෝ කවුරුන් අතින් හෝ විවෘත වී සාධාරණ පිළිගැනීමකට ලක්වීම කාටවත් ම වලක්වා ලිය නොහැකිය. අසත්‍යය අසත්‍යය ලෙසින් බැහැර කිරීමට නිර්භය විය යුතුය. සත්‍යය සත්‍යය ලෙසින් මතුකර පෙන්වීමට හා සත්‍යය පිළිගැනීමට නිහතමානී වීම ද බුද්ධ ධර්මයෙන් පෙන් වූ මාර්ගයයි. චංකි සූත‍්‍රය, විමංසා සූත‍්‍රය, සතර මහාපදේශ හා කාලාමා සූත‍්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාල උතුම් උපදේශයන් අදටත් වලංගුය.මෙවැනි විවෘත නිදහසක් කිසිඳු අදහන ආගමක දැකගන්නට නැත. අද පවතින බුද්ධ "ආගමේ" ද මේ උතුම් බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් පුද්ගල නිදහසක් නැති බව වර්තමානයේ සිදුවන බොහෝ සිදුවීම් දෙස බලන විට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. අද බුද්ධාගම යැයි නමට පමණක් ආගම අදහන බොහෝ ගිහි පැවිදි අය අන්ධානුකරණයෙන් ආගමික මතවාදයන් හි එල්බ ගෙන අටුවා ආචාරීන් පෙන්වාදුන් වැරදි මතවලට මත් වී මෙන්, කරණු ලබන බොහොමයක් ක‍්‍රියාකාරකම් උතුම් බුද්ධ ධර්මය යටපත් කරදමා ආගමක් පවත්වාගෙන යන්නට පමණක් ම උපකාරවන ඒවා බවත් ඔවුන් නොදනී. උතුම් බුද්ධ ධර්මය මතු කර නිවන් මග පාදා විවෘත කරන්නට ක‍්‍රියාකරණ නිදහස් චින්තකයෙකුට අවස්ථාවක් ලබා නොදෙන ආකාරයටම අද බුද්ධ ආගමට ද අයිතිකරුවන් බිහි වී ඇත. අද යමෙක් අරහත් තත්වයට පත්වෙන්නට ක‍්‍රියා කලහොත් ඒ අරහත් තත්වයට පත්වන උතුමාණන්ට ද විරුද්ධව ක‍්‍රියාකරන්නේ බුද්ධ ආගම අන්ධානුකරණයෙන් අදහන, සංමතයෙන් අධිකාරී නිලතල දරණ බලය ඇති බුද්ධාගමේම නායක කාරකාදීන් විසින් මය. මේ අනුව අද මධ්‍යමණ්ඩලයේ උපත ලබා කරුණු කාරණා අවබෝධ කරගෙන ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි නියැලී උතුම් මග පල ලබාගන්නට උත්සාහ දරණ කෙනෙකුට ප‍්‍රායෝගිකව බාධාකරන බලවත් ම බාධකය වන්නේ සංමත ආගම මිසක් වෙනත් කිසිවක් නොවන බව පැහැදිලිව ම පෙන්වා දිය යුතුය. අද බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු මිත්‍යා දෘෂ්ඨිය හා සංමා දෘෂ්ඨිය අතර ඇති වෙනසවත් යථා පරිදි තේරුම් ගෙන නැත. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී සංමා දෘෂ්ඨීයේ පිහිටා ක‍්‍රියාකරන්නට දන්නා උගතුන් අද අදහන ආගම්වල ඇතැයි ප‍්‍රකාශ කළ නොහැකිය. සං ගායනාවක් කර සං දේශණාවක් දේශණා කර ”සං” පිළිබඳව ඥාණ පද හතර විග‍්‍රහ කර පෙන්වා දිය යුත්තේ බෞද්ධ ලෝකයාට උපකාර වන නියම සං මා දෘෂ්ඨිය ”පැහැදිලි කරදීමටය.......
    _සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ෴_
    www.utube.sirisaddharmaya.net

    • @sriyanijayasekara1260
      @sriyanijayasekara1260 ปีที่แล้ว +1

      Ma hata Uthum niwanama awboda weva adishtana karami.Arahathun wahanse tz nirogi suwaya labeewa.

    • @a.h.m.aberathne2312
      @a.h.m.aberathne2312 11 หลายเดือนก่อน +3

      Arahath budupiyanan deshana karana mema uthum siri safdharmaya meetapera kisima deshakayanan kenekgen asa denagannata lebee netha.pinethiyanta mema dahama srawanaya wewa..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha 4 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @antonrathnayaka6821
      @antonrathnayaka6821 4 หลายเดือนก่อน

      Hari dahama niyamakarayen asannata labune ethama duskharawai oba wahanseta boha pin,!!!!!

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +13

    මේ උතුම් සිරි සද්ධර්මය දෙශනා කරන්නා වු අපේ කාලයේ උතුම් අරිහතුන් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සෙට නිදුක් නිරෝගී දිර්ඝයු සම්පතම ලැබෙවා සාදු සාදු සාදු 🌼🙏🙏🙏🌼

  • @rogermalmberg3676
    @rogermalmberg3676 9 หลายเดือนก่อน +1

    excellent. my respect 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemairangani3505
    @hemairangani3505 ปีที่แล้ว +7

    අරියතුන් වහන්සේට කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ปีที่แล้ว +8

    පින්වත් අරිහතුන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය ධර්මය සිහි බුද්ධියෙන් අවබෝධ කර ගනිත්වා🙏🏻🙏🏻🌼🌼🙏🏻🙏🏻🌼🌼

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +7

    Arihathunwanseeta මගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @mahindaelgiriyage3206
    @mahindaelgiriyage3206 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @kkpemawathi.6802
    @kkpemawathi.6802 ปีที่แล้ว +2

    Sadu.sadu..sadu...!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +11

    🙏🙏🙏අති පූජනීය අරිහතුන්වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා .ඔබ වහන්සේට කායිකසුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +3

    Paramapawitra..sirisaddharmaya..semata...wetahewa...awabodhawewa...

  • @amucadikari7120
    @amucadikari7120 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මහා ප්‍රාඥයන් වහන්සේට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 ปีที่แล้ว +9

    ගෞරවනිය අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා

  • @thilanthikuruppu5760
    @thilanthikuruppu5760 ปีที่แล้ว +2

    සාදු සාදු🙏🙏🙏සාදු

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +3

    අරිහතුන්වහන්සෙට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු සත්වයො සොවාන් සකුරුදගමි අනාගාමි අරිහත් පලයෙන් සුවපත් වෙවා

  • @dsdtliyanage3958
    @dsdtliyanage3958 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @geethanganisadalatha2205
    @geethanganisadalatha2205 ปีที่แล้ว +5

    සාදුසාදු .සාදු!ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුවපත් බව ලැබී මේ දහම් එළිය ලෝ සත වෙත බෙදා හරින්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +7

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @bhagyakumari8908
    @bhagyakumari8908 3 ปีที่แล้ว +10

    නිවන් මාර්ගය අවබෝධ වේවා ....... බුදු සරණයි ....

  • @renukasisira8591
    @renukasisira8591 หลายเดือนก่อน

    Arihathun wahansa nirogi wewa ! 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +36

    තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්දෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,,ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා යනු , තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් දීගංවා රස්සංවා වශයෙන් පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමට තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් , බලවේගයකින් යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලීමක් නොවේ,,!! එය විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස මේ යුගයේ ම්තුවු උතුම් හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට පරම මෙත් සිතිනි

    • @shanthig.d9669
      @shanthig.d9669 2 ปีที่แล้ว +2

      Prakgaawanthssaayndammo ,naayandammoduppannassa,!!! Suwapathwewa,!!! Menirmala daham nadiyen nahawi pirisidu vnnata koatiyak praaninhata vaasanaawa,sathiya,dayiriya,kana,sampathtiya udaakara gannata pubbetha Katha punyataasaktia me wartamaana mohotema udaawewaa, Parama nibbaana suwayensuwapTwewa!!!

    • @kaveeshavishwajini9084
      @kaveeshavishwajini9084 ปีที่แล้ว

      Op

    • @kaveeshavishwajini9084
      @kaveeshavishwajini9084 ปีที่แล้ว

      Kmathi opo

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว

      පරයා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @Nbo8e
    @Nbo8e 9 หลายเดือนก่อน +2

    🙏🙏❤️

  • @arunasenarathna5317
    @arunasenarathna5317 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🌷🙏🙏🙏🌷 ඔබවහන්සේට මාගේ ආයුශයම පූජා කරමී පූජා කරමී පූජා කරමී පූජා වේවා ස්වාමීනී සාධු සාධු සාධු 🌷🙏🙏🙏🌷

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 ปีที่แล้ว +4

    බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් පිටවන සෑම වචනයක් ම අසිරිමත් මය. ඔබවහන්සේ අපව නැවත ගෝතම බුදුපියාණන් වහන්සේ ගේ සාසනයේ ජීවමාන ත්වය වෙතට ගෙන යයි. අපි උන්වහන්සේ ගෙන් බණත් අහන්න ඇති. එහෙත් නිවන් දකින්න බුද්ධි ය, පින මදි වෙන්නැති. ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!.

  • @hmjayathissa8
    @hmjayathissa8 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +7

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන්පලයෙන් නිදුක් වෙත්වා. සකුර්දාගාමී පලයෙන් නීරෝගී වෙත්වා. අනාගාමී පලයෙන් සුවපත් වෙත්වා. අරහත්ඵලයෙන් දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌼🌺🌸🙏🙏🙏

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @heenmanikewataliyadde5828
    @heenmanikewataliyadde5828 7 หลายเดือนก่อน +2

    සියලු සතුන් ලොව සුවපත්වේවා .

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 หลายเดือนก่อน

    Ariatun wahansayta niduk nirogi digau wewai adistana karami!🙏🙏🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 ปีที่แล้ว +3

    සුවපත් වේවා🙏🙏🙏💐💐💐

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 3 ปีที่แล้ว +8

    සාධු !සාධු !!සාධු !!!

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว +3

    Siyalu Sathvaintama uthum uu Uththareethara Sathdarmaya AWABODA wewa.. Pinwath Swamin wahanseta Niduk, Nirogi Suwapath Bhawaya Samagama Uthumai uu Nirvanaya Athtwewa. ....

  • @sardhakodithuwakku4487
    @sardhakodithuwakku4487 4 หลายเดือนก่อน

    🙏🙏🙏. සුවපත්වේවා!!!

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +2

    සියලුම සත්වයො සසර දුකෙන් එතෙර වෙවා සොවාන් සකුරුදගමි අනාගාමි අරිහත් පලයෙන් සුවපත් වෙවා අරිහතුන් වහන්සෙට දිර්ගයුස අදිස්ටාන කරමි

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 7 หลายเดือนก่อน

    Sadu sadu sadu suwa path weve

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු !
    ඉතාමත්ම අනර්ග දේශනාව. ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා!

    • @ganthuneassaji1266
      @ganthuneassaji1266 4 หลายเดือนก่อน

      නොතේරෙන්ට කියාපු තරමට අනර්ඝයි නේද?

    • @ganthuneassaji1266
      @ganthuneassaji1266 4 หลายเดือนก่อน

      යං සමාදානං තං වතං කියලා තිබෙන්නේ කොතැනද කියලා අහන්නකෝ මේ බණ අගය කරන අය .

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      ​​@@ganthuneassaji1266ශීලයක් සමාදන් කරන්න නොවේ ලෝකයට බුදුකෙනෙක් පහලවෙනිනෙ ශිලයනම් මහමායාදේවියත් සමාදන්වුනා
      නිච්ච සුඛ අත්ත මරාදාල අනිච්ච දුක්ඛ අනත්ත තිලක්ඛනය කියලාදෙන්නයි

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +4

    සම්මා දිට්ඨි පුබ්බංගමෝ , සංමා දිට්ඨි පුබ්බංගමෝ , සං දැකීම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පලමුවන පියවරයි.

  • @chandranigomis9957
    @chandranigomis9957 ปีที่แล้ว +1

    සුවපත් ෙවිවා🙏🙏🙏

  • @princyamadoru8106
    @princyamadoru8106 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ...

  • @GeethaLumbini
    @GeethaLumbini 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗me sathya darshanaya siyalu denaatama avaboda veeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +3

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 7 หลายเดือนก่อน

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏
    තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .
    වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @m.chandijeewanthika2700
    @m.chandijeewanthika2700 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @kalumdeepal2176
    @kalumdeepal2176 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +1

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 4 หลายเดือนก่อน

    Sadhu

  • @lalweragoda
    @lalweragoda 2 ปีที่แล้ว +4

    මනාව වැටහිණි.

  • @ajithgamini6172
    @ajithgamini6172 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nirmalasilva2438
    @nirmalasilva2438 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 3 ปีที่แล้ว +4

    🔅 🙏🙏🙏 🔅

  • @sunilperera4624
    @sunilperera4624 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏:@🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    San...

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 หลายเดือนก่อน +3

    ගොඩ දෙනෙකුගෙ අලුත්ම ව්‍යපාරය වෙලා තියෙන්නෙ අරහතුන්ට දොස් නැගීම. ඉතින් අපි කලයුතු වෛරයෙන් පිලිතරු දීම නොවෙයි.... ඒවා නොබලාසිටීමත් පිලිතුරු නොදීමත් මුල වචනය දෙක දොස් නගා ඇත්නම් එය බලන්න එපා... උත්තර දෙන්න එපා ඒ දෙකම ඔහුට ලාබයක් දෙවන වීඩියෝව හදන්න උදවුවක්....
    ඒක අතහැර දමන්න. එවිට ඔහුට මුදල් නොලැබේ ඔහු ඒවා අතැර දමයි
    බුදුසරණයි 🙏🏻💐

  • @dileepaathtanayaka1873
    @dileepaathtanayaka1873 2 ปีที่แล้ว

    Aa

  • @ganthuneassaji1266
    @ganthuneassaji1266 4 หลายเดือนก่อน

    ඩොක්ටර් ගයනි,ඩොක්ටර් කරුණාරත්න ,කෝලිත පසුව සැරියුත් හාමුදුරුවන් කියල කියන එක කොහෙද තිබෙන්නේ කොතැනද ? කියල අහන්නකෝ

  • @hmjayathissa8
    @hmjayathissa8 6 หลายเดือนก่อน +1

    පාලි වචන සියල්ල සිංහල බසින්ම තියෙනවානම් හොදයි

  • @sumanaathale
    @sumanaathale 2 ปีที่แล้ว

    මේ කියන “සංදෙස්සෙති සමුතතෙජෙති සංපහන්සෙති “ කියන වචන ති්‍රපිටකයෙ තියෙන තැන් ටිකක් කියනවද කවුරු හරි පිංවතෙක්

    • @Damtharana
      @Damtharana  2 ปีที่แล้ว

      චූළහත්ථිපදෝමප සූත්‍රය බලන්න.

  • @chandrailangakoon9513
    @chandrailangakoon9513 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranilchathuranga5713
    @ranilchathuranga5713 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +3

    ,සත්‍යය පරම සත්‍යයක් ලෙස පසක් කොට දැකගත් පසුව එය නොබියව ප‍්‍රකාශ කිරීමත් ඒ සත්‍යය අවශේෂ ලෝකයාට විවෘත කරදීමත් බුද්ධ දේශණාවට අනුකූල වුවකි. පෙර මෙවන් දෙයක් අසා නොතිබූ පිලියටම, සමාජ සංමතයෙන් වැරදි යමක් පිළිගත් පලියටම, දේශපාලන බලධාරීන් හා රජය සම්මත නීති පනවාගෙන අදහන පලියටම පරම සත්‍යය යටපත්කළ නොහැකිය. ඒ පරම සත්‍යය කවදා කෙසේ හෝ කවුරුන් අතින් හෝ විවෘත වී සාධාරණ පිළිගැනීමකට ලක්වීම කාටවත් ම වලක්වා ලිය නොහැකිය. අසත්‍යය අසත්‍යය ලෙසින් බැහැර කිරීමට නිර්භය විය යුතුය. සත්‍යය සත්‍යය ලෙසින් මතුකර පෙන්වීමට හා සත්‍යය පිළිගැනීමට නිහතමානී වීම ද බුද්ධ ධර්මයෙන් පෙන් වූ මාර්ගයයි. චංකි සූත‍්‍රය, විමංසා සූත‍්‍රය, සතර මහාපදේශ හා කාලාමා සූත‍්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාල උතුම් උපදේශයන් අදටත් වලංගුය.මෙවැනි විවෘත නිදහසක් කිසිඳු අදහන ආගමක දැකගන්නට නැත. අද පවතින බුද්ධ "ආගමේ" ද මේ උතුම් බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් පුද්ගල නිදහසක් නැති බව වර්තමානයේ සිදුවන බොහෝ සිදුවීම් දෙස බලන විට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. අද බුද්ධාගම යැයි නමට පමණක් ආගම අදහන බොහෝ ගිහි පැවිදි අය අන්ධානුකරණයෙන් ආගමික මතවාදයන් හි එල්බ ගෙන අටුවා ආචාරීන් පෙන්වාදුන් වැරදි මතවලට මත් වී මෙන්, කරණු ලබන බොහොමයක් ක‍්‍රියාකාරකම් උතුම් බුද්ධ ධර්මය යටපත් කරදමා ආගමක් පවත්වාගෙන යන්නට පමණක් ම උපකාරවන ඒවා බවත් ඔවුන් නොදනී. උතුම් බුද්ධ ධර්මය මතු කර නිවන් මග පාදා විවෘත කරන්නට ක‍්‍රියාකරණ නිදහස් චින්තකයෙකුට අවස්ථාවක් ලබා නොදෙන ආකාරයටම අද බුද්ධ ආගමට ද අයිතිකරුවන් බිහි වී ඇත. අද යමෙක් අරහත් තත්වයට පත්වෙන්නට ක‍්‍රියා කලහොත් ඒ අරහත් තත්වයට පත්වන උතුමාණන්ට ද විරුද්ධව ක‍්‍රියාකරන්නේ බුද්ධ ආගම අන්ධානුකරණයෙන් අදහන, සංමතයෙන් අධිකාරී නිලතල දරණ බලය ඇති බුද්ධාගමේම නායක කාරකාදීන් විසින් මය. මේ අනුව අද මධ්‍යමණ්ඩලයේ උපත ලබා කරුණු කාරණා අවබෝධ කරගෙන ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි නියැලී උතුම් මග පල ලබාගන්නට උත්සාහ දරණ කෙනෙකුට ප‍්‍රායෝගිකව බාධාකරන බලවත් ම බාධකය වන්නේ සංමත ආගම මිසක් වෙනත් කිසිවක් නොවන බව පැහැදිලිව ම පෙන්වා දිය යුතුය. අද බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු මිත්‍යා දෘෂ්ඨිය හා සංමා දෘෂ්ඨිය අතර ඇති වෙනසවත් යථා පරිදි තේරුම් ගෙන නැත. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී සංමා දෘෂ්ඨීයේ පිහිටා ක‍්‍රියාකරන්නට දන්නා උගතුන් අද අදහන ආගම්වල ඇතැයි ප‍්‍රකාශ කළ නොහැකිය. සං ගායනාවක් කර සං දේශණාවක් දේශණා කර ”සං” පිළිබඳව ඥාණ පද හතර විග‍්‍රහ කර පෙන්වා දිය යුත්තේ බෞද්ධ ලෝකයාට උපකාර වන නියම සං මා දෘෂ්ඨිය ”පැහැදිලි කරදීමටය.......
    _සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ෴_
    www.utube.sirisaddharmaya.net

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini3728 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว +1

    🌻🙏🙏🙏🌻

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilupchamara4594
    @dilupchamara4594 ปีที่แล้ว +1

    🙏🙏🙏