ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ රට රාජ්ජ්‍යය වල ගිහින් දර්ම ප්‍රචාරය කරන ගමන් ඒ දේශනාවල් අපිටත් අහන්න සලස්වනවා බොහොම පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ලක් දෙරනට වඩින මොහොත දක්වා මම නම් ඔබ වහන්සේ කලින් දුන් දේශනා පවා අහනවා මේ දේශනාවලුත් අහනවා ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේදේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඉතාහරයන් දේශනාවකින් අපව සුවපත් කල පින්වත් ස්වාමින් වහනසෙගේ පාදාභිවන්දනාවෙිවා
මේ අසරණ සත්වයින්ව සසර දුකින් ගලවගන්න ඔබ වහන්සේ ගන්න අවංක උත්සාහයට අනේක වාරයක් පින්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට . 🙏🙏🙏
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස ආර්ය පර්යේෂණයේ යන්න අදිටනින් ඔබ වහන්සේ ට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
උතුම් සම්බුදු බලයෙන්ද 🙏පසේ බුදු ගුණ බලයෙන්ද 🙏රහතුන්ගේ තේජසින් ද. 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏 සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏පින්වත් ඔබ වහන්සේ, 🙏නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා! තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏
මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
නිවන හොයාගෙන යන්න හිතට ආවට මේ ධර්ම ටික ටික හරියට අවබෝධ වුණේ හරි පාරට ධර්මය ශ්‍රවණය කරේ පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් ස්වාමින් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන්.සරනයි.පින්වත්.ගරු.ස්වාම්න්.වහන්ස.🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏සාදු.සාදු.සාදු.
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 16:25
පින්වත් මාගේ ස්වාමීන් වහන්සේ සතරවරම් දෙවිවරු ආරක්ෂා කරත්වා තුණුරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේ මේ සත්වයා ට දහම අවබෝධ කරන්න ගන්න වෙහෙස නම් අප්‍රමාණ යි. ඔබ වහන්සේට තෙරුවන් සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට පතන්නාවූ බෝදියකින් උතුම් නිර්වානයම ලැබේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ නම් මේ ලක් මෑනියන්ට දායාද කල උතුම් බුදු පුතුන් වහන්සේ නමක්මයි ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවු පියන් නිවනින් නිවෙනවාමයි සසරේ මේ වගෙ බුදු පුතුන් වහන්සේ නමක් ගෙන් දේශනා අහන්නට අපි කොතරම් පින් කරලද මේ දේශනාව අපට අහන්නට සලස්වපු කැනඩාවේ පදිoචි පින්වතුන්ටත් කුසල් වැඩේවා තෙරුවන් සරනින් දෙවි රැකවරනින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ලක්බිමට නැවත වඩින්නට ආශීර්වාදයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පීංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු .......සාදු......සාදු.....බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස.........තෙරුවන් සරණයි.......
🙏🙏🙏🙏තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻සාදූ 🙏🏻 🙏🏻 🙏🏻සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු දෙනාටම නිර්වානයම වේවා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
ඉතාම වටිනාම දේශනා මාලාවක් අපට අනුකම්පා කොට වදාරන ඔබවහන්සේට තව තවත් ලොව පුරා ධර්මය සොයන අප වැනි පිහිටක් සරණක් අවැසි ධර්ම පිසාසක් ඇති පිනැති දනන් හට නිවැරැදි බුදු දහම මේ යැයි පෙන්වා දෙන්නට ශක්තිය ලැබේවා..බොහෝ දෙනාගේ ඇස් ඇරේවා නිවැරැදි ධර්මය තේරුම් ගෙන බොහෝ දෙනා එතෙර වෙත්වා 🙏 ඔබවහන්සේට එපින් බලෙන් නුදුරේදීම සුවසේම නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏අවසරයි🙏පාද වන්දනා කරන්නෙමි 🙏🙏🙏🌻🌻🌻💛💛💛
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු නමස්කාර කරමි
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ඔබ අප සැමට උතුම් නිවන් පිනිසම මේ දේශනාව හේතු වේවා !!!🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්මලැබේවා..!!!තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!සාධූ සාධූ සාධූ 🙏🌹
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🌹🌷🪔🙏🙏🙏🪷🪔🌹🌷🪔🙏🙏🙏🙏🙏
Sadu sadu sadu Teruwan saranai ape pinwah suwamin wahansa 🙏🙏🙏
sadu sadu sadu theruwan saranai පින්වත් suwamin වහන්සේට .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!
යමෙක් ජරා ධර්මය උරුම කර ගෙන සිටීද, ජාති ධර්මය උරුම කර ගෙන සිටීද, ව්‍යාධි ධර්මය උරුම කරගෙන සිටීද, මරණ ධර්මය උරුම කර ගෙන සිටීද, ඒ ඉන්න ගමන් ඔහු ජාතිය නැති කරන වැඩපිළිවෙළක යෙදේද, එය ආර්ය පර්යේෂණයි...🙏🏻🙏🏻🙏🏻🌹තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස
Theruwan saranai pinwath loku suwamin wahansa....🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
❤❤❤❤සාධු...!සාධු ....!සාධු ...!තෙරුවන්සරණයි පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ....!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
තෙරුවන් සරනයි අපේ ලොකු ස්වාමීන් වහන්ස
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි..
තෙරුවන් සරනයි .පිංවත් ස්වාමීන් වහන්ස .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
බොහොමත්ම පින් අපේ ස්වාමින් වහන්ස .යසස් මහත්මිය ඇතුළු පිරිසටත් බොහොම පින් 🙏🙏🌼🌼🙏🙏
තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 සියලුම දෙනට තෙරුවන් සරණයි
සිත සැනසීමක් ලබන ඔබවහන්සේගෙ ධර්ම චාරිකාව මටත් ලෝ වැසි සැමටත් සුවයක් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබවහන්සේ චිරාගත කාලයක් ධර්මය බෙදා හැර නිවන් මග අත් කර ගනිත්වා🙏🙏🙏 අපිත් ඒ නිවන් සුවයෙන් සැනසෙන්ට උත්සාහයක යෙදී ධර්මය අවබෝධ කර ගනිමු🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස .. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට .. මේ අසිරිමත් දේශනාවන් අසන සියලු පින්වත් කල්‍යාණ මිතුරන් ට වීරිය වැඩේවා අසාර භව ගමන් නිමා කරන්න ටම..
🙏🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
මේ කරන්නවූ කුසල් මහිමයෙන් මාගේ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමූදුරැවනේ
පින්වත් ස්වාමීන් වහන්සේට මේ සසර ගමන කෙටිවේවා ! ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් නිතරම ශ්‍රවණය කරනවා . මට බොහෝ දුරට භාවනාව වැඩෙන්නේ ශ්‍රවණය කිරීමේදී . ගෙවෙන හැම මොහොතකම ඇලීම් ,බැඳීම් , ගැටීම් වලින් තොරව සිටීමටයි උත්සාහ ගන්නේ. තරුණ අවදියේ ඉඳන්ම කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් තිබුනෙ නෑ.
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
Apa thula niwaradi widarshanawa thulin dakeemta sudusu drushtiyak puhunu krawana oba wahanseta uthum nirwanayama sameepawewa🙏🙏.. Saadhuuu saadhuu Saadhuuu.. 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
ඔබ වහන්සේගේ විසින් රචිත කායානුපස්සනාව පොතක් ලංකාවෙ අපටත් ලබා ගන්න පිලිවෙල සදහන් කරන්න.පිංවත් ස්වාමීන් වහන්ස.
බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 💐💐💐🌼🌼🌹🌹🌸🌸🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස බොහොම පිං .🎉🎉
උතුම් සම්මා සම්බුදු සරණ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වන්ත හාමුදුරුවනේ....තණ්හාව නැති කරල නිවන් ලබන දුෂ්කරයි නමුත් සුවයි වූ මාර්ගයෙහි ගමන් කරන ඔබ වහන්සේලාගේ සරල බව නම් ඉස්තරම් මයි. හුදකලා කරගත් සිත, බොරු ශෝබන නැති සරල ගති අටෝප නැති ජීවිත ගත කරන උතුම් පැවිදි දිවිය නම් නිවනට මෙහා ඇති ස්වර්ගයක්මයි. ❤🙏
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට. වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ......🙏🌼🙏🌼🙏🌼 ............
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏.මේ දේශනා මාලාව බොහොම අගය කරමි.ස්වාමින් වහන්සේට බොහොම පිං. මටත් මේ සංසාරෙන් ඵතෙර වන්නට මේ දේශනා මහත් උපකාරයකි.
සාධූ ...සාධූ ......සාධූ ...මගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායූ වේවා ....මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්ස. 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
තෙරුවන් සරණයි 👏👏👏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගන්නාවූ මේ වෙහෙසට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ......
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස මම ත් මේ දේශනා ටික බලාගෙන හිටියා.සසර දුකින් මිදීමට ඔබ වහන්සේගේ දේශනාවන් ඉතාමත්ම වටිනා දේශනාවන් සියළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඔබ වහන්සේ රැක දෙවා
තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏ඉතාමත් උවමනාවෙන් මේ දේශනා මාලාව එකතු කරණකන් බලන් හිටියා.. බොහොම පින් 🙏🙏
♥️♥️🙏🙏
මට පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාවන් අසන්නට ලැබුණේ වයස අවු 31 හෝ 32 වගේ කාලසීමාවකදී අහඹුලෙස, පින්වත් ස්වාමීන් වහන්සේගේ සෑම ධර්ම දේශනාවක්ම නිර්වාණය ම අරමුණ වන නිසයි, මේ තාක් කාලයක් තවමත් ධර්මය ශ්‍රවණය කරන්නෙ..මම 100/ සාර්ථක නෑ..මේ කාලය තුලත් මට වැරදුුන තැන් .මෝහ මූලික වූ තැන් තියෙනවා..දැන් මට වයස 36 ක් නිසා තවත් මේ සංසාරය වරදවා ගත හැකි නොවේ යැයි හැගේ..උත්සාහ කරමි! 🙏🌼🙏
සාදු සාදු සාදු උවමනා ව තියෙන අය දර්මය ය පිලිපදිනවා, ගරැ ස්වාමින් වහන්සේ ලා කියන දර්මය අසා හැදෙන්න උත්සාහ කරනවා.ගොඩක් අය හිතන්නෙවත් නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනාව වේවා
සාදු !සාදූ !!සාදු !!!.
Budu saranai🙏🙏🙏🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ යතාර්ථය අවබෝධ කර දෙමින් වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වන ආකාරය පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
Hamudruvane obage dahamain man hita pahadde atha hamadama oba vahansege bana katavak ahanavamai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Bududahame niyama arutha pehedili karana sasara duken asarana sema galawa genimata nibada wehesena budu putuni theruwan.sarani,depa weda namaskara karami.
Anee sadu saduu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌹🙏🌹🙏🌹🙏🌹
🌼🙏🌼🙏🌼🙏🌼😊
Sadhu sadhu sadhu!!!
🙏🙏🙏🌷🌷🌷
🙏🌼🙏🌼🙏🌼
❤❤
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
සාධු සාධු සාධු
🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏💐💐💐🙏🙏🙏
Sadu Sadu Sadu buddaputtan namamahan
💐💐💐🙏🙏🙏🙏💐💐💐💐
ඊයෙ බන එක කෝ හාමුදුරුවනේ 💗🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ රට රාජ්ජ්‍යය වල ගිහින් දර්ම ප්‍රචාරය කරන ගමන් ඒ දේශනාවල් අපිටත් අහන්න සලස්වනවා බොහොම පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ලක් දෙරනට වඩින මොහොත දක්වා මම නම් ඔබ වහන්සේ කලින් දුන් දේශනා පවා අහනවා මේ දේශනාවලුත් අහනවා ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේදේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඉතාහරයන් දේශනාවකින් අපව සුවපත් කල පින්වත් ස්වාමින් වහනසෙගේ පාදාභිවන්දනාවෙිවා
මේ අසරණ සත්වයින්ව සසර දුකින් ගලවගන්න ඔබ වහන්සේ ගන්න අවංක උත්සාහයට අනේක වාරයක් පින්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට . 🙏🙏🙏
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්ස ආර්ය පර්යේෂණයේ යන්න අදිටනින් ඔබ වහන්සේ ට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
උතුම් සම්බුදු බලයෙන්ද 🙏
පසේ බුදු ගුණ බලයෙන්ද 🙏
රහතුන්ගේ තේජසින් ද. 🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්වත් ඔබ වහාන්සේ ගේ, 🙏
සියලුම යහපත් අරමුණ ඔබ වහන්සේ සිතනා අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! 🙏
පින්වත් ඔබ වහන්සේ, 🙏
නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා! දීර්ඝායු සම්පත් ලබත්වා!
තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණත් සැලසේවා! 💐🙏
මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිවනින් නිවීයන්නට පාරමී දම් පිරේවා!
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏
නිවන හොයාගෙන යන්න හිතට ආවට මේ ධර්ම ටික ටික හරියට අවබෝධ වුණේ හරි පාරට ධර්මය ශ්‍රවණය කරේ පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් ස්වාමින් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන්.සරනයි.පින්වත්.ගරු.ස්වාම්න්.වහන්ස.🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏සාදු.සාදු.සාදු.
සාදු.සාදු.සාදු.සාදු.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 16:25
පින්වත් මාගේ ස්වාමීන් වහන්සේ සතරවරම් දෙවිවරු ආරක්ෂා කරත්වා තුණුරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේ මේ සත්වයා ට දහම අවබෝධ කරන්න ගන්න වෙහෙස නම් අප්‍රමාණ යි. ඔබ වහන්සේට තෙරුවන් සරනයි .සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට පතන්නාවූ බෝදියකින් උතුම් නිර්වානයම ලැබේවා සාදු සාදු සාදු ඔබ වහන්සේ නම් මේ ලක් මෑනියන්ට දායාද කල උතුම් බුදු පුතුන් වහන්සේ නමක්මයි ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවු පියන් නිවනින් නිවෙනවාමයි සසරේ මේ වගෙ බුදු පුතුන් වහන්සේ නමක් ගෙන් දේශනා අහන්නට අපි කොතරම් පින් කරලද මේ දේශනාව අපට අහන්නට සලස්වපු කැනඩාවේ පදිoචි පින්වතුන්ටත් කුසල් වැඩේවා තෙරුවන් සරනින් දෙවි රැකවරනින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ලක්බිමට නැවත වඩින්නට ආශීර්වාදයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පීංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු .......සාදු......සාදු.....
බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස.........
තෙරුවන් සරණයි.......
🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු දෙනාටම නිර්වානයම වේවා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
ඉතාම වටිනාම දේශනා මාලාවක් අපට අනුකම්පා කොට වදාරන ඔබවහන්සේට තව තවත් ලොව පුරා ධර්මය සොයන අප වැනි පිහිටක් සරණක් අවැසි ධර්ම පිසාසක් ඇති පිනැති දනන් හට නිවැරැදි බුදු දහම මේ යැයි පෙන්වා දෙන්නට ශක්තිය ලැබේවා..බොහෝ දෙනාගේ ඇස් ඇරේවා නිවැරැදි ධර්මය තේරුම් ගෙන බොහෝ දෙනා එතෙර වෙත්වා 🙏 ඔබවහන්සේට එපින් බලෙන් නුදුරේදීම සුවසේම නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏අවසරයි🙏පාද වන්දනා කරන්නෙමි 🙏🙏🙏🌻🌻🌻💛💛💛
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු නමස්කාර කරමි
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ඔබ අප සැමට උතුම් නිවන් පිනිසම මේ දේශනාව හේතු වේවා !!!🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
ලැබේවා..!!!
තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
සාධූ සාධූ සාධූ 🙏🌹
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🪷🌹🌷🪔🙏🙏🙏🪷🪔🌹🌷🪔🙏🙏🙏🙏🙏
Sadu sadu sadu Teruwan saranai ape pinwah suwamin wahansa 🙏🙏🙏
sadu sadu sadu theruwan saranai පින්වත් suwamin වහන්සේට .🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!
සාදු සාදු සාදු 🙏🙏🙏
යමෙක් ජරා ධර්මය උරුම කර ගෙන සිටීද, ජාති ධර්මය උරුම කර ගෙන සිටීද, ව්‍යාධි ධර්මය උරුම කරගෙන සිටීද, මරණ ධර්මය උරුම කර ගෙන සිටීද, ඒ ඉන්න ගමන් ඔහු ජාතිය නැති කරන වැඩපිළිවෙළක යෙදේද, එය ආර්ය පර්යේෂණයි...🙏🏻🙏🏻🙏🏻🌹
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස
Theruwan saranai pinwath loku suwamin wahansa....🙏🙏🙏
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
❤❤❤❤සාධු...!සාධු ....!සාධු ...!තෙරුවන්සරණයි පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ....!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
තෙරුවන් සරනයි අපේ ලොකු ස්වාමීන් වහන්ස
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි..
තෙරුවන් සරනයි .පිංවත් ස්වාමීන් වහන්ස .
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.
බොහොමත්ම පින් අපේ ස්වාමින් වහන්ස .
යසස් මහත්මිය ඇතුළු පිරිසටත් බොහොම පින් 🙏🙏🌼🌼🙏🙏
තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 සියලුම දෙනට තෙරුවන් සරණයි
සිත සැනසීමක් ලබන ඔබවහන්සේගෙ ධර්ම චාරිකාව මටත් ලෝ වැසි සැමටත් සුවයක් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏 ඔබවහන්සේ චිරාගත කාලයක් ධර්මය බෙදා හැර නිවන් මග අත් කර ගනිත්වා🙏🙏🙏 අපිත් ඒ නිවන් සුවයෙන් සැනසෙන්ට උත්සාහයක යෙදී ධර්මය අවබෝධ කර ගනිමු🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස .. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට .. මේ අසිරිමත් දේශනාවන් අසන සියලු පින්වත් කල්‍යාණ මිතුරන් ට වීරිය වැඩේවා අසාර භව ගමන් නිමා කරන්න ටම..
🙏🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
මේ කරන්නවූ කුසල් මහිමයෙන් මාගේ ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමූදුරැවනේ
පින්වත් ස්වාමීන් වහන්සේට මේ සසර ගමන කෙටිවේවා ! ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් නිතරම ශ්‍රවණය කරනවා . මට බොහෝ දුරට භාවනාව වැඩෙන්නේ ශ්‍රවණය කිරීමේදී . ගෙවෙන හැම මොහොතකම ඇලීම් ,බැඳීම් , ගැටීම් වලින් තොරව සිටීමටයි උත්සාහ ගන්නේ. තරුණ අවදියේ ඉඳන්ම කිසිම දෙයක් කෙරෙහි ඇලීමක් තිබුනෙ නෑ.
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏
Apa thula niwaradi widarshanawa thulin dakeemta sudusu drushtiyak puhunu krawana oba wahanseta uthum nirwanayama sameepawewa🙏🙏.. Saadhuuu saadhuu Saadhuuu.. 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
ඔබ වහන්සේගේ විසින් රචිත කායානුපස්සනාව පොතක් ලංකාවෙ අපටත් ලබා ගන්න පිලිවෙල සදහන් කරන්න.පිංවත් ස්වාමීන් වහන්ස.
බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 💐💐💐🌼🌼🌹🌹🌸🌸🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස බොහොම පිං .🎉🎉
උතුම් සම්මා සම්බුදු සරණ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වන්ත හාමුදුරුවනේ....
තණ්හාව නැති කරල නිවන් ලබන දුෂ්කරයි නමුත් සුවයි වූ මාර්ගයෙහි ගමන් කරන ඔබ වහන්සේලාගේ සරල බව නම් ඉස්තරම් මයි. හුදකලා කරගත් සිත, බොරු ශෝබන නැති සරල ගති අටෝප නැති ජීවිත ගත කරන උතුම් පැවිදි දිවිය නම් නිවනට මෙහා ඇති ස්වර්ගයක්මයි. ❤🙏
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට. වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ......
🙏🌼🙏🌼🙏🌼 ............
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. 🙏🙏🙏.මේ දේශනා මාලාව බොහොම අගය කරමි.ස්වාමින් වහන්සේට බොහොම පිං. මටත් මේ සංසාරෙන් ඵතෙර වන්නට මේ දේශනා මහත් උපකාරයකි.
සාධූ ...සාධූ ......සාධූ ...මගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායූ වේවා ....මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින් වහන්ස. 🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
තෙරුවන් සරණයි 👏👏👏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගන්නාවූ මේ වෙහෙසට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ......
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස මම ත් මේ දේශනා ටික බලාගෙන හිටියා.සසර දුකින් මිදීමට ඔබ වහන්සේගේ දේශනාවන් ඉතාමත්ම වටිනා දේශනාවන් සියළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඔබ වහන්සේ රැක දෙවා
තෙරුවන් සරණයි මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏
ඉතාමත් උවමනාවෙන් මේ දේශනා මාලාව එකතු කරණකන් බලන් හිටියා.. බොහොම පින් 🙏🙏
♥️♥️🙏🙏
මට පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාවන් අසන්නට ලැබුණේ වයස අවු 31 හෝ 32 වගේ කාලසීමාවකදී අහඹුලෙස, පින්වත් ස්වාමීන් වහන්සේගේ සෑම ධර්ම දේශනාවක්ම නිර්වාණය ම අරමුණ වන නිසයි, මේ තාක් කාලයක් තවමත් ධර්මය ශ්‍රවණය කරන්නෙ..මම 100/ සාර්ථක නෑ..මේ කාලය තුලත් මට වැරදුුන තැන් .මෝහ මූලික වූ තැන් තියෙනවා..දැන් මට වයස 36 ක් නිසා තවත් මේ සංසාරය වරදවා ගත හැකි නොවේ යැයි හැගේ..උත්සාහ කරමි! 🙏🌼🙏
සාදු සාදු සාදු උවමනා ව තියෙන අය දර්මය ය පිලිපදිනවා, ගරැ ස්වාමින් වහන්සේ ලා කියන දර්මය අසා හැදෙන්න උත්සාහ කරනවා.ගොඩක් අය
හිතන්නෙවත් නෑ