12v in to 24V |switched mode power supply in to dual supply - smps modification sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් SMPS dual power supply modification ,එහෙමත් නැත්නම් switched mode power supply එකක් duel power හදන හැටි සහ voltage ඩබල් කරන විදිය බලා ගැනීමේ හැකියාව තියෙනවා,
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 www.youtube.co...
    #diy
    #electronics
    #powersupply
    #modification
    #smpsrepair
    switched mode power supply in to dual supply

ความคิดเห็น • 29

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว

    ඇත්තටම වටිනා දෙයක් දැනගත්තා අද. ගොඩාක් ස්තූතියි..👍

  • @janitharuwan8046
    @janitharuwan8046 4 หลายเดือนก่อน

    වටිනා විඩියෝකක් 🎉🎉

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 7 หลายเดือนก่อน +1

    Malli,...megama...thunnama...meka diode ....eakka short wenava...kodak rathwenawa...diode eakka (+) (-) maarunama...kodak kalayak pawicchu karada behe...mosfet eakka rathwela short wenwa...100% 100k vagakeemak nehee...Market eakking 12-0-12 smps thyanawa...tda 2030 kada...thena smps power supply

  • @mnmmafas
    @mnmmafas 3 หลายเดือนก่อน

    ❤😊

  • @shiranthakumara1684
    @shiranthakumara1684 ปีที่แล้ว

    Ela👍

  • @asangajayaweera8008
    @asangajayaweera8008 10 หลายเดือนก่อน

    230Ac input Smps එකක ප්‍රධාන switching mosfet එකට IRF740 mosfet එක use කරන්න පුළුවන්ද??

  • @mnmmafas
    @mnmmafas 3 หลายเดือนก่อน

    Good aya mge weda ari

  • @sarath586
    @sarath586 ปีที่แล้ว

    ᏕᏬᏢᎬᏒ👍👍👍

  • @Shakkyagamage12
    @Shakkyagamage12 8 หลายเดือนก่อน

    Smps 2ma A samana wenna onada

  • @rusithdhanusha7925
    @rusithdhanusha7925 3 หลายเดือนก่อน +1

    ඔක එකම smps එකක කරන්න පුලුවන්ද 12v දෙකක් තියන එකක 🤔

    • @geek4tec605
      @geek4tec605  3 หลายเดือนก่อน

      ප්‍රශ්නය පැහැදිලි නෑ

  • @user-zq4kx4cs1i
    @user-zq4kx4cs1i 3 หลายเดือนก่อน

    12v+10A එකයි 12v+5A සම්බන්ධ කරන්න පුළුවන් ද 24vගන්නා

  • @niroshaniro456
    @niroshaniro456 หลายเดือนก่อน

    Smps 3ක් දාල ඩුවල් සප්ලයි කරන්නේ කොහොමද?

    • @geek4tec605
      @geek4tec605  หลายเดือนก่อน

      3kin ba 2k har 4k hari one

  • @erangadasanayka
    @erangadasanayka ปีที่แล้ว

    Smps 12v A2 එකෙන් .. 12v 5 motorcycle battery එකක් චාජ් කරන්නෙ කොහොමද...

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      ලඟදිම වීඩියෝ එකක් එනවා එක බලන්න

  • @harshanabro2912
    @harshanabro2912 ปีที่แล้ว

    wade sartakatwaya aulak nadda .use karanna

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 3 หลายเดือนก่อน +1

    Mata obatumaga nambar akak danawada mahatmaya

  • @FullRange114
    @FullRange114 11 หลายเดือนก่อน

    Video eka pahadili ampire kiyak enawada smps deke ekathuwa

    • @geek4tec605
      @geek4tec605  11 หลายเดือนก่อน

      2x seris 5A 24v

    • @FullRange114
      @FullRange114 4 หลายเดือนก่อน

      Mata oyage number eka awashyai deyak danaganna

  • @erangadasanayka
    @erangadasanayka ปีที่แล้ว

    අන්ලොග් මල්ටි පොඩි මිටරෙන් බැට්‍රි වොල්ටෙග් බලන්නෙ කොහමද

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      මල්ටි මීටරේ ඩීසී watch පැත්තට දාලා space probe දෙක තියල බලන්න 13.5-14.5 ව වෙනවා නම් බැටරි ගොඩක් හොඳයි

  • @ashanimantha6598
    @ashanimantha6598 ปีที่แล้ว

    Me ඇම්පියර් kohomda enne...10a nm...out ඇම්පියර් kiyak enawad...poddk mg ekak danna

    • @geek4tec605
      @geek4tec605  ปีที่แล้ว

      වෙනසක් වෙන්නේ නෑ

  • @chandikakumari100
    @chandikakumari100 ปีที่แล้ว

    අයියේ මේක ඈම්ප් එකකට හරියනවද ඩුවල් සප්ලයි