Janai Priyai - Aurudu Kema | ජනයි ප්‍රියයි - අවුරුදු කෑම...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Concept/Script & Direction : Janai Priyai
    Production Designer : Dheera Serasinghe
    Dop : Sajitha Weerapperuma
    Editor & Colorist : Sanjaya Madhubashana
    VFX & Animation: ​⁠@dunstancreations
    Theme Music : Vishwa Sankalpa
    Background Music: Heshan Kuruppu
    Make-up Artist : Aruna Dissanayake
    Recordist : Ushan Denipitiya
    Art Director : Nelaka Jagoda
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Consultant : Sajeewa Dissanayake
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy
  • ตลก

ความคิดเห็น • 784

  • @mazy5282
    @mazy5282 หลายเดือนก่อน +161

    බොන එවුන් හිතන් ඉන්නේ ඒක තමයි පිරිමිකම කියලා ...
    නමුත් 'මං බොන්නෑ' කියලා කියන්න මාර ගටක් තියෙන්න ඕනේ.. ඒක තමා නියම පිරිමිකම!❤

    • @maheshgunaratne7666
      @maheshgunaratne7666 หลายเดือนก่อน +27

      තමන් ඉන්න තැන නොතැන දැනගෙන, ප්‍රමාණය දැනගෙන, අවස්ථාව අඳුරගෙන වැදගත් විදියට බොන එකයි බොන කෙනෙකුගෙ පිරිමිකම. එහෙම නැතුව බොන/නොබොන එකෙන් පිරිමිකම මනින්න බෑ.

    • @ashensandeep2931
      @ashensandeep2931 หลายเดือนก่อน +21

      බොන නොබොන එකෙන් පිරිමි කම මනින උන් 😂😂😂😂 අපේ ගෑනි බොන්නෙත් නෑ

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 หลายเดือนก่อน

      😂😂😂හා,,,,,,,,,,

    • @charukadananjaya
      @charukadananjaya หลายเดือนก่อน

      😂

    • @shehanrashmika3666
      @shehanrashmika3666 หลายเดือนก่อน +12

      බොන උන් දැන් පයර් 😂😂

  • @itechlanka8332
    @itechlanka8332 หลายเดือนก่อน +142

    අවුරුද්දට හොද ආදර්ශමත් දේවල් එක්ක විනෝදයත් ලබා දෙන ජනයි ප්‍රියයි ටීම් එකටම සුභ අලුත් අවුරුද්දක් වේවා❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 หลายเดือนก่อน +146

    "මුලින් අපි හැදෙමු". අලුත් අවුරුද්දට ගැලපෙනම ශීර්ෂපාඨය....අනුන් හදන්න කලින් තමන්මයි හැදෙන්න ඕනෙ. එතකොට රටම හැදෙනවා. වසර පුරා හරවත් දෙයකින් සමාජය දැනුවත් කරන ජනයි ප්‍රියයි කණ්ඩායමටත්, මුලු රටටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !🙏

  • @whitegossip8691
    @whitegossip8691 หลายเดือนก่อน +158

    😂 අඩෙ අඩේ මේවනේ ආතල් ❤
    ❤කවුද හිතුවේ මේ වගේ අවසානයක්😂
    💕සුබ අලුත් අවුරුද්දක් වේවා💕

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w หลายเดือนก่อน

      මේ ලෝකයට වඩාත්ම සුදුසුම ක්‍රමය තමයි නව බටලන්ද system එකක්, ඊට අනෙක් පසෙන් ඉතාම අධික විනෝදය. මේ වගේ නවීණම ක්‍රම අවශ්‍යයි, most great tribulations එකේ දී දේව අපහාස සමග යක්ක ගීත 🎶 දෙවියන් නෑ, යක්කු පමණක් ඉන්නවා කියන්න අවශයි දෙවියන් ජීවමානයි කියන අයව මැරිය යුතුයි,යක්කු ඉන්නවා ඒ යකාට සහ යකාගේ නීතියට පමණක් හැමෝම කීකරු විය යුතුයි කියන අයට පමණක් උසස්ම තනතුරු දී තෑගි 🎁 දිය යුතුයි, උගත් බුද්ධිමත් යහපත් අයව සිරගත කර දසවධ දිය යුතුයි. හරි දේ ගැන කතා කරන අයව වග විභාගයක් නැතිවම හොයන්න බැරි විදියට මරා දැමිය යුතුයි. ඒකට ලෝකයේ සෑම කෙනෙකුටම විවිධ ඔත්තු දැමිය යුතුයි, මරණ්න වෙන කණ්ඩායම් පත් කළ යුතුයි, ඔබ කිසිදේකට නොබියව ඇත්ත කතාකරන්න කියලා රවට්ටන වෙන කණ්ඩායම් දැමිය යුතුයි හැංගිලා ඉන්න අයව එළියට ගන්න ඔන නිසා, රොබෝ system එකක් මේ සඳහා අවශ්‍යයි. Great most tribulations එක ආරම්භකර ලෝකයේ සෑම ආගමීක දේවස්තානයක්ම අවලංගු කර ඒවා විනෝද ශාලා බවට පත්කළ යුතුයි, ලෝකයේ සෑම මිනිසෙක්ම ඉලක්ක කර අලුත් ලෙඩක් බෝකර ඇකැමැත්ත තිබුනත් බලෙන් අත්සන් ගෙන ලෙඩේ සනීප වෙන එන්නත් පහක් 💉 විදිය යුතුයි ලොව සෑම මිනිසෙකුටම ඊට විරුද්ධ වෙන අයට වෙන ලෙඩකින් පීඩා ඇතිවන එන්නත් බලෙන් විදිය යුතුයි, මේ ආකාර ලොව සෑම මිනිසෙක්ම උපරිම වහල්ලු බවට පරිවර්තනය කළ යුතුයි, අවසානයේ යහපත් දෙවියන් වහන්සේට එක හෙලා විරුද්ධ ලොව සියලුම දෙනාටම එක එක යක්ෂ හැඟීම් ඇති 666 සෑම මිනිසෙකුටම බලෙන් රවටා දිය යුතුයි, ඉන්පසු 666 ගත්තු අයට සියල්ලම නොමිලේ කළ යුතුයි අනෙක් අයට දසවධ දිය යුතුයි, මෙතනින් නතර නොවී ඉතා උපරිමව ලොවට එක එක පීඩා ඇති කර අවුරුද්දකට එක දවසක් නිදහස දී සුදුසුම නැකතක් සංවිධානය කර කිරි උතුරුවා කැවුම් කිරි බත් නොමිලේ කන්න දිය යුතුයි පීඩා කරන අයට දෙවියන්ට මෙන් කීකරු විය යුතුයි, යහපත් දෙවියන්ට පමණක් අපහාස කරන අයට විවිධ සහන දිය යුතුයි හාල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, ජලය, කැප් එකක්, ටකරන් කෑල්ලක් ආදී වශයෙන්,ලොවට උපරිමව වංචාව, දූෂණය, රැවටීම.සෑම ආගමකින්ම තමයි මේවා ආරම්භ කරන්න අවශ්‍ය, ඊට පස්සේ ලෝකයේ හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල හොයාගන්න බැරි තැනට ගෙන ලොව සෑම කෙනෙක්ම වැරදි දේ පමණක් උතුම්ම හරි දේ කියල අනිවාර්යයෙන්ම ස්වයංව තෝරා ගන්නා තැනට ගෙන එන්න අවශ්‍යයි, ඒ අවුරුද්ද තමයි ලොවට සුභම සුභ මහා අලුත්ම අවුරුද්ද.

    • @amilaperera976
      @amilaperera976 หลายเดือนก่อน +1

      💯👍😅

    • @dammikapremachandra3045
      @dammikapremachandra3045 หลายเดือนก่อน +1

      0

    • @DumindaMadushanka-hk8el
      @DumindaMadushanka-hk8el หลายเดือนก่อน

      lk6it of the last myth tryttkrklktlkytkykdslctx wwzl

  • @janakabandara9601
    @janakabandara9601 หลายเดือนก่อน +46

    අවේ නම් හිනාවෙන්න 😃..
    කමක් නෑ..
    ඇත්තටම හිනාවෙන්න පුළුවන් ආදර්ශයක්..❤

  • @sagarawaduge1248
    @sagarawaduge1248 หลายเดือนก่อน +28

    උඹලා හැම දාමත් කලේ රටට ජාතියට වැදගත් පණිවිඩයක් දෙන නිර්මාණ........උඹලා සියලු දෙනා ට..... වෛර කරන බහුතරයක් ඉන්න රටක උන්ගේ මුවඟට සිනහවක් හා ජීවිතේට ආදර්ශයක් දෙන කතාවක් කලාත්මකව නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමට හැකිවීම පිලිබඳව ඇත්තටම සතුටුයි......උඹලා දෙන්නට තිස් තුන්කෝටියක් දෙවිදේවතාවන්ගේ පිහිටයි

  • @sudathbandara3471
    @sudathbandara3471 หลายเดือนก่อน +64

    ඒක නම් මරු.
    අවුරුද්ද කන කාලකන්නි හැත්තට හොඳ පාඩමක්.

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology หลายเดือนก่อน +61

    ඒක නම් දවසේ කතාව නෙමෙයි අවුරුද්දේ කතාව 😍😍😍

  • @IsuruUdana-jg5pp
    @IsuruUdana-jg5pp หลายเดือนก่อน +30

    1000% මෙ කාලයට නියම ආදර්ශයක්.සුභ අලුත් අවුරුද්ද ක් වෙවා! සියලුම දෙනා ට.

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +37

    ඒක මරැ 👌❤️🔥 ලොකු ආදර්ශයක් දුන්න❤️ ඔයාලටත් සුබම සුබ අලුත් අවුරුද්දදක් වේවා 🙏❤️

  • @user-rm1pz1dz8s
    @user-rm1pz1dz8s หลายเดือนก่อน +12

    වටිනවා...❤
    ලංකාවෙ TV Channel එහෙමත් මෙහෙම දේවල් කලානම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ

  • @Ceylon727
    @Ceylon727 หลายเดือนก่อน +11

    ඇති යන්තන් ඉක්මනට ඉක්මනට ජනාප්‍රියා අපිට priceless entertainment දෙනවා 😅😅😅 දැන් ..

  • @ShamalSashintha
    @ShamalSashintha หลายเดือนก่อน +26

    සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @user-lh6bo1wb3l
    @user-lh6bo1wb3l หลายเดือนก่อน +42

    සුබ අලුත් අවුරුද්දක් වේවා ජනයි ප්‍රියයි

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 หลายเดือนก่อน +4

    මෙවා ට හිනා වෙලා අපේ මිනිස්සු කරන්නේ ම මේ වගේ වැඩ තමයි,,පිළිපදින එක කොහොම උනත් ඔයාල හොඳ පණිවිඩය ක් දීලා ඔයාලා ගෙ යුතුකම කරලා තියනවා,,❤❤❤

  • @Cheezzzyyyyy
    @Cheezzzyyyyy หลายเดือนก่อน +15

    ජනාට ප්‍රියාට මේක බලන ඔයාට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා..💋

    • @manaharalk
      @manaharalk หลายเดือนก่อน +3

      😍

  • @WasanthiThakshila-up9rr
    @WasanthiThakshila-up9rr หลายเดือนก่อน +7

    හොඳ පණිවිඩයක් දුන්නේ මහත්තුරු දෙන්න බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @ovalnews2354
    @ovalnews2354 หลายเดือนก่อน +22

    මේ මේ ජනා අපේ ප්‍රියාට මොනවාත් සැරට කියන්න එපා හරිය

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha หลายเดือนก่อน +10

    හරි අගෙයි.
    බොහොම පින් ඔබ දෙදෙනාට.
    සැමට යහපත සැලසේවා!

  • @supermusic7291
    @supermusic7291 หลายเดือนก่อน +10

    සුභ අලුත් අවුරුද්දක් වේවා ..ජනා ප්‍රියයි ඇතුලු සැමටම 🎉🎉🎉

  • @adhf210
    @adhf210 หลายเดือนก่อน +4

    අවුරුද්දක් පුරා අපිට සිනහව එක්ක ලොකු ආදර්ශයක් දුන් ඔබ දෙපලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b หลายเดือนก่อน +5

    මොනවා උනත් අවසන් තප්පර ටික තුළ කියවුනු කතාව හරියටම හරි අවුරුදු කනවා වෙනුවට අවුරුද්ද කලා මදිවට අනුන්ට ධර්ම දේශනා කර කර තමන් කරන්නෙත් එකම තමයි කියලා මතක් වෙන්නේ කම්බි කූරු දැක්කම තමා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මොනවා උනත් සුපිරි ජනා ප්‍රියා අයියේ. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! ගොඩක් ආදරෙයි හොදේ

  • @rashmibhagya8077
    @rashmibhagya8077 หลายเดือนก่อน +11

    OMG..last part was unexpected ..😂

  • @user-yf9qz4vd6v
    @user-yf9qz4vd6v หลายเดือนก่อน +5

    Suba අලුත් අවුරුද්දk...වේවා jana &priya adareri mama අනුරාධපුර

  • @user-wx1vk5wf8l
    @user-wx1vk5wf8l หลายเดือนก่อน +21

    Janai priyaige වීඩියෝ එකක් දානකන් බලන් හිටපු අය මේ කොනට ❤❤❤

  • @gaminisoorige7369
    @gaminisoorige7369 หลายเดือนก่อน +12

    ඔබ දෙපළට මසුබ අලුත් අවුරුද්ද ක් වේවා

  • @Hishani1985
    @Hishani1985 หลายเดือนก่อน +13

    දැන් ඔය දෙන්නත් ගෙදර ගිහින් වැඩක් බලාගන්න 😂❤ ආයෙ එන්න මතක ඇතුව තව වීඩියෝ එකක් අරන් ...ආදරෙයි ජනයි ප්‍රියයි ❤❤ සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis หลายเดือนก่อน +4

    නියමයි හොද අවවාදයක් දුන්නෙ අපේ මාමල අපිට ❤️

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 29 วันที่ผ่านมา +1

    තරහට දෙනු ඔයා තමා සම්මතයේ පිහිටා සිට පරණම කියමනක් වත් තාමත් සුදුසුම කියමනක් ඔබ දෙපළට ජය ජයවේවා! මාලිමාවට ජය වේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි❤❤❤❤

  • @gaminibandara3022
    @gaminibandara3022 หลายเดือนก่อน +5

    සුබ අලූත් අවුරුද්දක් වේවා!
    ජනයි ප්‍රියයි දෙන්නාටම.
    කතාව නම් මරු
    ඒත්, බලාගෙන හිටියේ අලකලංචි
    නැකත ගැන රසවත් බවක් විදින්න.

  • @lalithperera1197
    @lalithperera1197 หลายเดือนก่อน +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා , මේ අවුඩෘද්දෙවත් හැදෙමු....

  • @chandikaramesh7423
    @chandikaramesh7423 หลายเดือนก่อน +4

    හොඳ පණිවිඩයක් දීලා තියෙනවා 👍
    ආදරෙයි ජනයි ප්‍රියයි ❤

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l หลายเดือนก่อน +11

    මුලින්ම අපි හැදෙමු.❤️

  • @Onlineacedemy
    @Onlineacedemy หลายเดือนก่อน +38

    Like 1000 ඔනේ අවුරුද්ද ට😍

    • @Ajanthadisanayaka2004
      @Ajanthadisanayaka2004 หลายเดือนก่อน +3

      කටට එපාද 😅

    • @Onlineacedemy
      @Onlineacedemy หลายเดือนก่อน +2

      අසහනේද? පිස්සුද ?

    • @Ajanthadisanayaka2004
      @Ajanthadisanayaka2004 หลายเดือนก่อน +3

      @@Onlineacedemy දෙකම සුදූ 😅✌️

  • @gaganpabasara3282
    @gaganpabasara3282 หลายเดือนก่อน +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා 💚

  • @ranjanekanayaka2801
    @ranjanekanayaka2801 หลายเดือนก่อน +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා....❤

  • @sabalk749
    @sabalk749 หลายเดือนก่อน +1

    හා හා පොලිස් මාමා . උඹලා හැමෝටම (චන්දන,ජනා,ප්‍රියා සහ ටීම් එකටම) ...
    සුබ අලුත් අවුරුද්දක් වේවා
    - සබා -

  • @snsarath6572
    @snsarath6572 หลายเดือนก่อน +5

    Denna tama suba අලුත් අවුරුද්ක් wewa ❤❤❤❤❤❤❤❤

  • @SadewPabasara
    @SadewPabasara หลายเดือนก่อน

    මොනවා උනත් අවසන් තප්පර ටික තුළ කියවුනු කතාව හරියටම හරි අවුරුදු කනවා වෙනුවට අවුරුද්ද කලා මදිවට අනුන්ට ධර්ම දේශනා කර කර තමන් කරන්නෙත් එකම තමයි කියලා මතක් වෙන්නේ කම්බි කූරු දැක්කම තමා. මොනවා උනත් සුපිරි ජනා ප්‍රියා අයියේ. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! ගොඩක් ආදරෙයි හොදේ

  • @user-en4tx5pq1v
    @user-en4tx5pq1v หลายเดือนก่อน +1

    අදත් සුපිරියක් සුපිරි සුපිරි

  • @MedanandaThero
    @MedanandaThero หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සුබම සුබ අළුත් අවුරුද්දක්...

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 หลายเดือนก่อน

    මම දකින හොඳම දේ තමයි යාලුවා දෙන අවවාද නිහතමානීව පිලිගනීම.නොනගතේට පන්සල් යාමත් මතක්කලා නම් මරු.ඔබ දෙපලට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 หลายเดือนก่อน +1

    ජනා... ප්‍රියා... සුභ අලුත් අවුරුද්දක් වේවා....
    ඉතාම වටිනා වීඩියෝවක්... ඔබලා අප රටට ඉතා වටිනා සම්පත්... ජයෙන් ජයම වේවා....❤❤❤

  • @ThilakeHome
    @ThilakeHome หลายเดือนก่อน +1

    😄අවුරුදු ගාණක් පරණ කියමනක් තියෙනවා “අවරුදු අපි කනවා“ කියලා. 😄අපව කන එවුන්ගෙන් පරෙස්සම් වෙලා ලබන අවුරුද්ද වත් “අපි අවුරුදු කමු“. ජනාටයි ප්‍රියාටයි ජයෙන් ජය ! 😄

  • @sahanbandawakaarachchi3636
    @sahanbandawakaarachchi3636 หลายเดือนก่อน

    නියමයි අයියේ.
    මේක හරියට ගත්තොත් ලංකාව අනිවාර්යයෙන් හදන්න පුලුවන් . .
    ලංකාවට මෙහෙම වෙන්න එකම හේතුව මේක.
    බන කියන්න බන අහන්න ඕනතරම්.
    පිලිපදින්න කිසිවෙක් නැත. .
    හොඳ ආදර්ශයක්
    ජයවේවා. . ❤

  • @malwanesobhita
    @malwanesobhita หลายเดือนก่อน

    වැදගත් වටිනා පෙන්වා දීමක්.... තෙරුවන් සරණයි! සුබ අලුත් අවුරුද්දක් වේවා! හැමෝටම.

  • @ChandanaandKaushi
    @ChandanaandKaushi หลายเดือนก่อน

    එක්සල්න්ට් නියමයි ජානා ප්‍රියා super...❤❤❤❤❤

  • @nilanila2076
    @nilanila2076 หลายเดือนก่อน +2

    අඩේ සුපිරියක් හොදේ .
    සුබ අලුත් අවුරුද්දක් වේවා ජනා ප්‍රියාට

  • @surangadilhani1455
    @surangadilhani1455 หลายเดือนก่อน

    අද ලස්සන කතාවක්.. අලුත් අවුරුද්ද වෙනුවෙන්.. ඔක්කොටම වඩා අන්තිමට ඇසුණු music එක.. ලස්සනයි!!. හැමදාම වෙනසක් කරන ඔබ දෙපලට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

  • @sak3909
    @sak3909 หลายเดือนก่อน

    සුපිරි පණිවිඩයක්.. අලුත් අවුරුද්දේ අලුතින් හිතමු.👌👌

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 หลายเดือนก่อน

    මම දැක්කා ප්‍රියා ආදපානේ හොස්පිටල් එකට එනවා මේ ළඟදී.කහපාට ටී ශර්ට් එකක් ඇදලා.ඒ ඔයා නේද.❤

  • @dilangamage3885
    @dilangamage3885 หลายเดือนก่อน

    යහපත් දේ තුළින් සිතන්නට පුරුදු කරනා ඔබ දෙපලට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .!!!!!!!!!!😊😊😊

  • @dishari197
    @dishari197 หลายเดือนก่อน

    ඇත්තටම හරිම වටිනව. මේ දේවල් මතක් කරල දීපු එක. හැමෝම මේ වීඩියෝ නොබැලුවත් බොහෝ දෙනෙක් අතරට යයි. සුභ අලුත් අවුරුද්දක් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nalinchandunalin279
    @nalinchandunalin279 หลายเดือนก่อน

    Jana priya your are the best ❤🎉. Subama suba Aluth awruddak wewa....!!!!

  • @user-rp9me8go8h
    @user-rp9me8go8h หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ජනා ප් ප්‍රියා❤️❤️❤️❤️

  • @gotothedream7433
    @gotothedream7433 หลายเดือนก่อน

    නියම ආදර්ශයක් ඒක නම්.😁
    ඒ වගේම ජනයි ප්‍රියයි ඇතුළු,සියලුම ලෝකවාසී සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.😍

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 หลายเดือนก่อน +1

    Good advice. සිංහල දෙමළ සුභ අලුත් අවුරුද්දක් වේවා. අපි රට හරි විදියට වෙනස් කරමු හොදේ.

  • @sathyasoya1581
    @sathyasoya1581 หลายเดือนก่อน

    සුපිරි,❤❤ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @mohamedrasak8988
    @mohamedrasak8988 หลายเดือนก่อน

    ආදරෙයි ❤❤
    හැමදාම මේ සමාඡෙට මොනාහරි හොඳ දෙයක් කියලාදෙනවාට තෑන්ක්ස්
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @stfalpha4329
    @stfalpha4329 หลายเดือนก่อน

    හොඳ ආදර්ශයක් දීලා අලුත් අවුරුද්දට බලල නිකන් ඉන්නෙ නැතුව මේකෙන් දෙයක් ඉගෙනගන්න ...සුභ අලුත් අවුරුද්දක් වේවා❤

  • @SabapathiNimesh-cg3uj
    @SabapathiNimesh-cg3uj หลายเดือนก่อน

    ඇත්තටම වටිනම දෙයක් දුන්නේ මේ අලුත් අවුරුද්දේ ඔයාලා දෙන්නා..ස්තුති ඔයාලට..

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th หลายเดือนก่อน

    දැක්ක ගමන් කමේන්ට් කලේ අදත් සුපිරියක් ජනා ප්‍රියා අයියලා😂😂😂🎉🎉🎉🎉

  • @DayarathnaBulathsinhala
    @DayarathnaBulathsinhala หลายเดือนก่อน +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමොටම 🎉🎉🎉❤❤❤

  • @nadeekasandaruwani6706
    @nadeekasandaruwani6706 หลายเดือนก่อน +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...🎉❤❤❤

  • @indi15
    @indi15 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාම ට යහපත් ක්ම වේවා ❤❤ 🙏🙏🎉

  • @slninecrafts3280
    @slninecrafts3280 หลายเดือนก่อน

    ගොඩක් සරලයි වගේම ගොඩාක් වටින ආවවාදයක්❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ceylononlineacademy
    @ceylononlineacademy หลายเดือนก่อน +2

    බල්ලො පූසො ගැන මිනිස්සුන්ට කියපු එකට ❤
    මොකද අපි සෑහෙන කට්ටක් කනව අපේ අයව බේරන්න 😢

  • @anushkaoshan611
    @anushkaoshan611 27 วันที่ผ่านมา

    මම මේ චැනල් එකේ උඹ, වරෙන් , පලයන් කියන වචනයක් අහල නැහැ . සුපිරි .

  • @nimalkumara5675
    @nimalkumara5675 หลายเดือนก่อน

    සුභ අළුත් අවුරුද්දක් වේවා ජනයි ප්‍රියයි ඇතුළු සියලු දෙනාටම.🙏🙏🙏

  • @user-fl1pj4fx2z
    @user-fl1pj4fx2z หลายเดือนก่อน

    මේක මරු . හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.😊

  • @kavindubandara7172
    @kavindubandara7172 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරැද්දක් වේවා ජනයිප්‍රියයි 🙏🙏

  • @rakithaariyasena552
    @rakithaariyasena552 หลายเดือนก่อน

    හොඳ පණිවිඩයක්...
    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

  • @gnccreations277
    @gnccreations277 หลายเดือนก่อน

    මුලින් ම අවංකවම මම හැදෙමි ❤❤❤ ඔබ සැමට එසේම වූ සැබෑම සිරි සුභ අලුත් අවුරුද්දක් ම වේවා... 🙏🪔🇱🇰 🎸🎷🎺🪘🪕👗🩳🎉💥🍓🍒🍎🧁🥮🍧🍨🥧🍰🍮🎂🍡🍤🎠🎈🎊🎇🎁

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed หลายเดือนก่อน +2

    අවුරුදු නැතත් 🌞😔💓 සුබම සුබ අවුරුද්දක් වේවා 🌝👈😔👋 කියලා හදවතිම්ම ප්‍රාර්තනා කරනවා ❤❤❤ හැමෝටම 🌝💓😔 අවුරුදු අපි කෑවා 😢 නෙවේ අපිව අවුරුදු කෑවා කියාන්නෙ කවුද 😢🌝😔💓👍

  • @BBAsa-bp2rp
    @BBAsa-bp2rp หลายเดือนก่อน

    ජනයි ප්‍රියයි 👍 සුභ අලුත් අවුරුද්දක් දෙන්නටම.

  • @lebanonlebanon1572
    @lebanonlebanon1572 หลายเดือนก่อน

    Suba alut avruddak vayva ! J ,tai p . Atulu seyalu danata.🙏🙏🙏👌👌👌

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 หลายเดือนก่อน

    සුභ අළුත් අවුරුද්දක් වේවා ජනා ප්‍රියා ! තෙරුවන් සරණයි!!!

  • @buwalanthe1153
    @buwalanthe1153 หลายเดือนก่อน

    ජනා අයියේ ප්‍රියා අයියේ කමෙන්ට් නොකලට ඔයාලගෙ වීඩියෝස් හැමදාම බලනවා.ඒත් මට හඟුනු විදිහට මේ වීඩියෝ පොඩි අව්ලක් තියෙනවා..වීඩියෝ සුපිරිම සුපිරියි ඒ ගැන කතා කරන්න දෙයක් නෑ..මට දැනුන අව්ල තමයි,advice dunna ප්‍රියා අයියා විඩියෝ එකේ හරි දැක්මත් එක්ක බලන කෙනාට බොක්කටම වැදිලා තියෙන්නෙ වීඩියෝ එක මැද යනකොට.ඒත් අවසානේ එයා වැරදි කරලා හිරෙ ඉන්නකොට අර ඔලුවට වැදුන ඇඩ්වයිස් ඒ වගේම ආදර්ශෙට හානියක් වුනා කියන දේ මට දැනුනා ඉතින් එතන තමයි අවුල අයියේ.ඒ හැර අවසානෙ ආදර්ශෙ සුපර්ර්.සමාවෙන්න අයියෙ මම වැරදිනම්.මගේ සහ අපේ ගෙදර අයගෙ දැක්මයි..

  • @vihasjayakody968
    @vihasjayakody968 หลายเดือนก่อน +2

    suba aluth auruddak wewa janaipriyai🥳🤗

  • @nalindhanushka2836
    @nalindhanushka2836 หลายเดือนก่อน

    සුපිරි comment එක ප්‍රියා අයියාගේ කොට දැක්කෙ අදයි හරියටම අන්තිම සීන් එකේ😁 සුභ අලුත් අවුරුද්දක් වේවා janai priyai 👌🙏

  • @yumalpramith9600
    @yumalpramith9600 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @user-re3wq8os3h
    @user-re3wq8os3h หลายเดือนก่อน

    Ayye maru aaa.....niyamai kawruth nohithana deyak...mulin api hademu.

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 หลายเดือนก่อน +1

    ජනාටයි, ප්‍රියාටයි සහයෝගය දෙන හැමෝටමයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා එහෙනම් ❤❤ 🙏🙏🙏

  • @user-vs9tw3ed7y
    @user-vs9tw3ed7y หลายเดือนก่อน

    Mulin mama hithuwe niyama yaaluwek kiyal... superb 😊

  • @vinushasilva9179
    @vinushasilva9179 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්දක් වේවා ජනාටයි ප්‍රියාටයි 😊❤❤❤

  • @behindtheframe8896
    @behindtheframe8896 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක්

  • @dilankagunarathne7336
    @dilankagunarathne7336 หลายเดือนก่อน

    Superb 🎉,මිනිස්සුන්ට නොතේරෙන තැන් තේරුම් කරලා දෙනවට දෙන්නාටම thanks ❤ .සුබ අලුත් අවුරුද්දක් වේවා ..!

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk หลายเดือนก่อน

    ලොකු ආදර්ශයක් ලබා ගතහැකි වීඩියෝවක්. සුභ අළුත් අවුරුද්දක් වේවා ජනයි ප්‍රියයි මාමෙ.🙏🙏😍😍🤗❤️🙏😍🎈☀️🌞😊🔬🔬🔬🏫

  • @SITHUM346
    @SITHUM346 หลายเดือนก่อน +1

    අලුත් අවුරුද්දේත් නිමාඩු නැති අසරණ මම 🥺🥺😪😪❤️❤️

  • @dilanravindra1650
    @dilanravindra1650 หลายเดือนก่อน

    සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටත්🎉

  • @DinujaRashmika
    @DinujaRashmika หลายเดือนก่อน

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලුම දෙනාටම සුබ වෙන අලුත් අවුරුද්දක් වේවා !!!

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 หลายเดือนก่อน

    අම්මො සහෝලා නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි වීඩියෝ එක සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි

  • @niroshgreshan304
    @niroshgreshan304 หลายเดือนก่อน

    සුබ අලුත් අවුරුද්ද වේවා...
    ජනා.... ප්‍රියා...

  • @EsanduLaknuda
    @EsanduLaknuda หลายเดือนก่อน +5

    මේක බලන සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❣️🙏😊

  • @arunapadmakumara1577
    @arunapadmakumara1577 หลายเดือนก่อน

    කතාව නම් මරු ... අපි ඉවරයි ..❤️❤️

  • @user-hx8nn2rn7y
    @user-hx8nn2rn7y หลายเดือนก่อน +1

    සුබ නව වසරක් ඔබ දෙපලට ලබන අව්රුද්ද වෙනකොට 2M subscribers ගහමු

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน

    Ela Ela..
    Ubala hadanna Balaporoththu vena lassana Rata 2025 vath uda wewa...
    Hora Desshapaluwo Elavanna akathu vemu...
    Minissu hadunoth Rata Hadenawa..❤❤❤

  • @anushkakaluarachchi2663
    @anushkakaluarachchi2663 หลายเดือนก่อน +1

    සුපිරිම තමයි ඉතින්

  • @BandaraJayathilaka-kn4fe
    @BandaraJayathilaka-kn4fe หลายเดือนก่อน

    ❤❤සුභ අලුත් අවුරුද්දක් වෙවා....

  • @user34557
    @user34557 หลายเดือนก่อน

    ඔබ සැමටම සැම දිනයක්ම අලුත් අවුරුද්දක් වේවා.