van price in Sri Lanka Toyota HiAce, Nissan Caravan, Hyundai, L300,Shell ,Brawny van 2021 buddy van
ฝัง
- เผยแพร่เมื่อ 12 ส.ค. 2021
- japan van price in Sri Lanka Toyota Hiace,Nissan caravan,Hyundai, Delica,Fago,shell,brawny van 2021 #Van_price #jdm_van #YouthGarage
Toyota, dolphin, shell, lh30
nissan , cravan hommy
mazda bongo brawny van price
credits goes to @NoCopyrightSounds
watch our videos
lh30 review and introduction
shell review and introduction
hyundai h100 van review and introduction
vcsl best van
lo price van in sri lanka
three raw van prices in sri lanka
Van are very much popular in all the countries as a mode of transportation of human and goods. It's an essential production line up in 85% of automobile brands. Since the ease of driving, higher capacity and volume of transportation, use of modern technology and adverse use of comfortability and protection tools in human/ animal transportation has made the VAN much interested in automobile industry. In Sri Lanka also vans are very much popular in passenger transportation Field and home usage due to its comfort, fuel economy and fair turnover as a service.Also in Sri Lanka there's a nice tradition and unity built around these van users and lovers.In this video we are briefly explaining about the vans that can be purchased in range of 10-20LKR in Sri Lanka.vans toyota shell lh30 hiace kdh custom nissan homy caravn nv300 mazda bongo vannette bronwy hyhundi h100 mitsubishi l300 delica Benz kia
Me video eka bala benz van ekak gatta
ගොඩක් සතුටුයි ❤❤❤
@@youthgarageTharusha q
kiyak unada
supiri kollek oyaa. good,good
Thank you bro ❤🔥
ගොඩක් වටිනා අදහස් ,සතුටුදායකයි ,මාත් මෙිිවැනි හොඳ වාහනයක් තමා හොයන්නේ,නරකද එවැනි වාහන තියෙන තැනක් ☎ අංකය එහෙම දැමීමේ නමිා,👍👍
ඉස්සරහට ඒ වගේත් දාන්නම් මිත්‍රයා ස්තූතී වටින අදහස් වලට ❤🔥
Patta wadak watinawa..
@@youthgarageTharusha m
Supiri....👍👍👍👍
Hyundai H100 Grace was also built in Indonesia (Right Hand Drive).
වටින වැඩක්
Good
වටිනා වීඩියෝ එකත් ස්තූතියි මල්ලි
Thank you aiye ❤🔥
Thank you aoye
අපිත් ෆාගෝ ඔය කියන තරම් අවුලක්නම් නෑ ඉතින් හොදට මෙන්ටෙන් කරොත් සුපිරි..😌❤️
Thans for the comment bro ❤🔥
A
හරියටම හරි
please do review about freelander 1🙏
Ok brother 🔥❤
mamath wan ekak ganna balaporoththuwen inne mewa koheda kiyalath damanna br thank
Nissan vaette 1999 fuel consumption ek kohomd
Mulinma hawanna ona kiyada.apita danganna puluwanda.
Thank you aiye
ලංකාවේ දුවන වාහන හරිනම් තියෙන්න ඕනෙ කටුගෙවල් වල....
L 300 your sales
Godak hodai
mata puluwannam laksha 30 ta aduwen caravan ekak hoyala diyan...
delica l300 ගැන වීඩීයෝ එකක් ඕනේ
Sure bro
Nissan largo aka gena video akak danna
Sure bro ❤
Malli denath mewa thiyenawada
Toyota noha cr42 1999 van ekak
Lion face aka gena video akak ona
Sure bro ❤
Kohemda e ganata ganna thiuenne
Van price
කියා ප්‍රෙජියෝ වාහනය සාමාන්‍යයෙන් කිමි 8 හෝ 9 ක් වාගේ කරන්නේ .එන්ජිම සාමාන්‍යයෙන් ලෙඩ දෙන වාහනයක්. MB100/140 එක කොරියාවේ සියන්ග් යොන් කියන ආයතනය මගින් Mercedes Engine එක දාල එවන වාහනයක් .
🔥❤
Ane bn
Benz van eka Korean neda manufacture?
සෙල්කාරයො මිල ඉහළ දාල තියෙන්නෙ. වැඩි මුදලට ගන්න එපා.ඉවසන්න
Hola
Koheda thiyenne
ලක්ෂ 20 ත් 30 ත් අතර ගන්න පුලුවන් හොදම වෑන් ගැන විඩියෝ එකක් දාන්න කො
අනිවාරෙන් bro ♥️
toyota liteace / nissan vanette c22 pawichchiyt hodaid bro
ඔවු හොදයි ❤
@@youthgarageTharusha thanks bro 💪
El precio por favor
Hi bro please elf van kan thanda
Wahana sales karana kattiya online platforms haraha mee mafia price ekak create karanan , aiii apita baridha mee boru ganan walata daala thiyene ads walata report karanna , Eee ads delete unama saadaranawa car sales karana minisunta puluwan saadarana price ekak aluth create karanna , Nathan ape minissu mee video eke kiyanawa wage eyalage gedera nikan thiyena wahaneth thawath wadi gaanakata online platforms wala daala mee market eka qanna deyak nathi karanawa .
Mata van 1 k òni 20. 15 athara tiyenawada tiyenawa nam massej karanna
මටත්. ඕනේ 👍.
brownyak gannawann thiyena lokuma falt eka mkdda
Mazda parts tkk gann wadi
Dan 251 pltruf 113 dolfin ekak keyada
50 වගේ කියනවා නේ kdh එකක කල්න් ගාන
Kiyak gewanda onida
Kohada teyanna apit wan ekak one
Nissan serena eka gana dannako
Ok bro🔥❤
Nice nice guys
Ponnambare danawada
Mata 4n no one van ekak ganna one
Aiye Toyota lh30 Eka market adu , ekata parts nadda?
දැන් lh 30 කියන්නේ අවුරුදු 50 කිට්ටු වෙන පරන වාහනයක් කෑලි අඩුයි ගොඩක් , පරනයිත් එක්ක න්වෙ
Man dann tharamin Thawamat lh30 ona tharm duwanwa! Godak ewata engines tyla tynne! Market adu wenne wahane kochchara condition tybbat Dan e wahana godak paranai! Transport service ekkta delivery service ekkta dann godak Aya bayai! Monhari deyak unot atharman wena hinda! Parts ehemt tkk adui engine parts wagema lights,wage ewa.AC ekk tybbata alternater ek sure na! Kollo unt lh 30 use krnwa adui hamoma wage balanne ita wada poddak hoda van ekkt yanna! Attama kywot thama highway eke duwana lh 30 tynwa ehma unt ledak awama epa wenwa! Anit eka thamai eke tyna gear system ek! Eka old version ekk
Greet explain bro
@@youthgarageTharusha thanks Aiye
@@malindueranda9730 thanks
Broo kdh ekak kiyak vithra wanawada 2nd hand ekak
කොට එකක් නම් 50ක් වගේ වටී ඒත් දැන කෝටියක් ව්විතර ගාන දානවා නේ
Oya sale karayooo hadigavila yanna ona bn nada
Aiye shell van eka kanduwala pickup da
ඔවු කිසි අවුලක් නෑ , හැටන් කොලබ පාරේ අපි නිතර ශෙල් වල යනවා, ගන්න ඉන්නවා නම් හොදට හොයලා බලන්න පරන නිසා රනින් කන්ඩිශන් කොහොමද කියන එක වාහනෙන් වාහනේට වෙනස් වෙනවා 💪🔥❤
Hari aiye thank you
392 😁😁😁😁😁😁👍
Apata අඩුම මිලට wan akak awassayai
Mm
mara dukak danenwa ban man rata inne laksha 20k 30k hoyanna mara kattak kanwa eth apita e ganan walata ganna wenna api ipadennat kalin apu wahana api hadama ekama tana me ganan wlata me wahana me price eken bagayakwt watin na eth ape rata kana ballo apita kwdatwat sapak vidala marenna ida tiyn na man inna rate minussu masen maseta aluth wahana maru krnwa aluth wahana ewnwa price eke lankwe oya wahna price ekta bagen bahayakwth na api twat duppat ratak wenawa arenna wena balgena inna dyk na.aduma minihekta threeweel ekek ganwath bri taramata rata vinasa krla danwa atttama mara dukak danuna ape rata tiyna tana 😪
පාලකයෝ හැමදාම් වැරදී ඒක ඇත්ත
ඒත් අපේ රටේ අපි අපි එක්ක ඉන්නෙත් අවස්තාවාදියෝ මචන්, මේ 2 hand මාකට් එකේ වාහන ගනන් යන්නේ , වාහන තියෙන සමහර උන් කැමති නෑ තව එකෙක් වාහන ගන්නවට, video වල වැටෙන comment දැක්කම ඒක හොදට තේරෙනවා... අපි අතරෙ ඉන්න කුහකයෝ කුහක නොවුනොත් දවසක ලංකාව දියුනු රටක් වෙයි. ඉක්මනට ඔයාගේ හීන හැබෑ වෙන්න ඕන මිත්‍රයා ❤🔥 ජය
Ko van aduwata?
Gennam 😊
Aiya Toyota dolphin price ranj danako
Kota eva kalin /58 vge gye 27 ta dn nam itin hten htn gnan
Defender 110 එකක් කියක් විතර වේනවද.
Number එක අනුව වෙනස් වෙනවා 100න් උඩ තමයි දැන් 😞
@@youthgarageTharusha තැන්ක්ස්
O
Video තිබුනට ගන්න තැන් නැහැ නේ pone no එවන්න
Townace molli 253k keeyd ynne dn 😑
Gdk watinawa
Thank you ❤
H 100 hoda van ekak mage van eka awurudu 20 magelaga
❤❤❤
මේවගේ වාහනයක් ගන්න තැනක t p එකක් දෙන්න
බෙන්ස් වෑන් ගැන කියපු ඔක්කොම හරියට හරි,එකක් ඇර, තෙල් වැඩ කරන්නෑ කියන එක..
මේ ලංකාවෙ නෙවෙයි මෙච්චර කල් ඉදල තියෙන්නේ
Toyota LH 30 ය නැද්ද 🙄🙄🙄🙄🙄🙄
ඒක තියෙනවා 10 ටත් අඩුවෙන්
ඔයා කියන ගනම් වලට වාහන දෙනවනම් මොනාකරන්න බැයිද 🙄 දෙන්නැනෙ ඉතිම්
Puliwan nam nambar akak awnna ko malli
Pahadili kirima hondai sthuthi
Thank you ❤
මේවා කොහේද දැන් ලක්ෂ 10-20 අතර ගන්නේ 😂
එකනෙ ඔයි මාත් බැලුවෙ 😂 මෙය කියන ගනම් වලට දෙනවනම් මොනාකරන්න බැයිද 😂💔
Ane pon nambar weda ne
Ape thathata tiyenawa shell ekak
Light 4
❤🔥 සුපිරී
Nomber ekak ewanawada
I won't Benz van thiyanaca
දැන් ශෙල් වෑන් ලක්ශ 20 ට අඩුවෙන් නෑනෙ..
ලන්කාදීප පත්තරේ බලන්න කොට ඒවා ට්ජියෙනවා
@@youthgarageTharusha කොට ඒවා කලින් 12ට 14ට තිබ්බෙ😥
Thama tynwa man eyeth baluwa riyasewane
Math shell van aka hoyanawa diga 20th 24th athula thiyenawa kota nam 20 ta adu hondha akak hoyagnna puluvan
Koheda තියෙන්නෙ apata pon no dannako
Kolaba
මේ කොයි රටේද
ලන්කාවේ bro upload කරපු date එක එක්ක දැන් මිල වෙනස් 🥺
Isuzu engine nam sahenna vadaganna puluwan korean toyota ekka baladdi.body diranava tikak ikmanata kichi kichi sadde enava bukubuku sadde thamai engine eke wena ledak aththema naa.gaskatnam lesiyen yanna.eka boruwak.
korean toyotath tynnwd???
Man කිව්වේ Toyota ,koren,kia wage engine valata vada vadaganna puluwan kiyala leda adui kiyala ban.
මම අදුරන අහපු කීප දෙනෙක් ෆාගෝ එකේ ගෑස්කට් යනවා කියලා කිවුවා ඒකයි ඒක දැම්මේ bro , මට fago එකක් use කරලා experience නෑ තව ලෙඩ අඩුපාඩු ගැන විස්ල්තරයක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා අනික් අයට 💪🔥❤
Oya kyna kathawa atta! Man dann Fargo tynwa hadama ude hwsa patta traffic eke ofc transport adalath, dwl delivery service duwalath hamadama hodata run krnwa! Ara kypu sadda tika mm enwa! Anika engine ekath patta saddei! E unta arala yanwa mara yamak😍😜 mara pickup man hitanne
Toyota වෑන් ගොඩක් චීනේ කොපි හදනවා ලන්කාවෙත් තියෙනවා dolfin kdh වගේ copy nam
"හයි හුන්ඩා" කියන්නෙ මොකක්ද අප්ප 🙄
08:34 තියෙන්නෙ ඒන් එකක් නෙවෙද 😶
Ehema උච්චාරනය කළාට වැරදි නෑ
පටිටම බොරැ කියන්නේ අහුවෙන්න එපා මුං සල්ලි හමිබ කරගන්නව බලන්න එපා අමුලික බොරැ
සල්ලි හම්බ කරන්න ලන්කාවේ මිනිස්සුන්ට වාහන රිවීව් කරන්න ඕන නෑ . ප්‍රෑන්ක් හරි ජෝක් වීඩියෝ හරි කරානම් හොදටෝම ඇති
යුනිමෝ ලොක්කා කීයටද ?.
ශෙල් එකක් 15 ගත්ත මන් 5 වසරෙදි 😅
😉 super gl එකක් ගත්තා 4:50 මං 1 වසරෙ
ඉතින් කන්ටැක් නම්බ එකක් දාන්නකො
කතාව දිග වැඩියි
ගොඩක් ස්තූතී වටින අදහසට ඉස්ස්‍රහට ඒ දේවල් බැලන්ස් කරන්නම් 🔥💪
අනේ බොරු කියන් නැතුව හිටහං බං
😂😂😂😂
බොරු කියන්න එපා
Upload කරපු දිනය බලන්න
Hyhundai lh100 van එක නම් වැඩක් නැ🤮🤮🤮 ගන්න නම් එපා 🤢🤢🤮
1st gen same as Mitsubishi Delica and 2nd facelift of H100 van was built in Indonesia.
borukaraya
වීඩියෝ එක upload කරපු දිනය සමග මිල සසදන්න