Toyota ශෙල් මොඩල් එක ගැන හැම දේම 😱😍🚐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2022
  • Toyota hiace 4th genareshion- • ඩොල්පින් එකක් ගන්න කලි...

ความคิดเห็น • 43

  • @deepaldammika4924
    @deepaldammika4924 ปีที่แล้ว +6

    Mage van eka Toyota shell supiri ❤❤

  • @namalsanjee5913
    @namalsanjee5913 3 หลายเดือนก่อน

    shell super custom ekai athara wenasa gena video ekk oni

  • @maverickvcsl54
    @maverickvcsl54 ปีที่แล้ว +3

    shell eke 4 speed manual awe naa... awe 5 speed manual

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 3 หลายเดือนก่อน

    සුපිරි,,,විඩියෝවක්.

  • @AnilRupasinha-td5gp
    @AnilRupasinha-td5gp 4 หลายเดือนก่อน

    54 kandaye tanilight akada Hoda

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 7 หลายเดือนก่อน

    Lh 30 ගැන වීඩියෝ එකක් කරන්න

  • @user-gh7tj7nh5z
    @user-gh7tj7nh5z 4 หลายเดือนก่อน +1

    නියමයි❤

  • @vishwamanthilaka5527
    @vishwamanthilaka5527 ปีที่แล้ว +2

    Super

  • @user-uj4ku9un9i
    @user-uj4ku9un9i 3 หลายเดือนก่อน

    Very good

  • @G_MaxX
    @G_MaxX 11 หลายเดือนก่อน +2

    brother lh51 standard wheel base eke highroof awada?

  • @nipunbandara619
    @nipunbandara619 5 หลายเดือนก่อน

    😍😍❤❤

  • @republicofmusic2784
    @republicofmusic2784 3 หลายเดือนก่อน

    ❤😊

  • @sandunmadusanka5470
    @sandunmadusanka5470 ปีที่แล้ว +2

    Shell passenger vahana wala price wedida. Samanyen kiyak wageda wenne

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +1

      ජපානයෙන් ගෙන්නනකොට නම් පොඩ්ඩක් වැඩියි ගනන් ඒත් ලංකාවේ නම් අඩුයි සමහර වෙලාවට dx model එකේ වෑන් වලට වඩා passenger model eka අඩු වෙන වෙලාවල් තියෙනවා ලංකාවේ model එක අනුව ගාන හැදෙන්නෙ නෑ number එක අනුව ගාන හැදෙන්නෙ හැබැයි ශෙල් highroof වැන් එක ටිකක් ගනන් flatroof වලට වඩා එච්චරයි වෙනස තියෙන්නෙ. Supercustom එකක් වගේ ගන්න පුළුවන් අඩුවට තියෙනවා .

  • @Rocky.2023
    @Rocky.2023 ปีที่แล้ว +3

    Shell මාදිලිය 1989 passe නිෂ්පාදනය nawaththuwa.. 2007 wenakan awena.. 1989 idanwage dolphin මාදිලිය awe. eka 2007 wenakan wage awa.. anika lh##G modal ekata awe turbo 2L එන්ජින් ekak awa. thawa shell madili godak thiyanawa..

    • @maverickvcsl54
      @maverickvcsl54 ปีที่แล้ว +2

      dolphin 2004 n nawaththuwa

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +1

      යාලු ජපානෙ නිශ්පාදනය නවත්තනවා 1989ඒත් south africa වල නිශ්පාදනය උනා 2007 වෙනකම්

    • @kgvdinusara6886
      @kgvdinusara6886 5 หลายเดือนก่อน

      ​@@maverickvcsl54Ow..2005 idan kdh 1st face lift eka aaawa..ita passe 2007 kdh Eke face lift ekaka aawa....Ita passe 2015 idan 2019 wenakn Dark prime model ekakuth aawa..

  • @isurigunasekara3898
    @isurigunasekara3898 ปีที่แล้ว +1

    🔥

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน

    Barida honda sell ekka hoyala denna

  • @maverickvcsl54
    @maverickvcsl54 ปีที่แล้ว +1

    oya oke chassis code kathawa mn sampurna boru...diesal van enne...,
    lh50v - L engine ena kota van eka
    lh51v - 2L engine ena kota van eka
    lh60v- L engine ena diga van eka
    lh61v - 2L engine ena diga van eka
    lh66v - 4wd diga van eka
    lh70v- L engine ena hi roof van eka (not sulo)
    lh71v- 2L engine ena hi roof eka (not sulo)
    lh70B - L engine ena sulo eka
    lh71B - 2l engine ena sulo eka onna ohomai 😍

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว

      ඔයා කියන එක වැරදි යාලු මොකද chassis code කියන්නෙ ගොඩක් සංකීර්ණ දෙයක් නිසා ඔහොම එක පාරටම කියන්නෙ බෑ මොකද් ඔයා කියලා තියෙන LH70v kiyanne superlong model eka dx කියන එක ජාපානෙ විදිහට මම මේ කතා කරන්නෙ නැතුව ලංකාවේ විදිහට නෙමේ

  • @Shansenanayaka_
    @Shansenanayaka_ ปีที่แล้ว +2

    shell flow bord gear hadann pluwnd

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +1

      Ow පුළුවන් original flowbord gear එනවා ශෙල් එකට

  • @ravindrasampath1637
    @ravindrasampath1637 ปีที่แล้ว +1

    Good

    • @sailancer6344
      @sailancer6344  11 หลายเดือนก่อน

      thanks you brother

  • @user-zx4cl3er6w
    @user-zx4cl3er6w ปีที่แล้ว +1

    Monawada ban uba oya kiyawanne kiyana kisima deyak terenawada gon paiyo

  • @sathminathennakoon8129
    @sathminathennakoon8129 ปีที่แล้ว +3

    ඉ ළඟට ෆාර්ගො වැන් එක හරි , බුවුනි වැන් එක හරි ඕනි

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️

  • @maverickvcsl54
    @maverickvcsl54 ปีที่แล้ว +2

    shell van eka 1989 n passe manufacture nawaththuwa habai 😂mn gawa thiyenneth shell ekk 😂 mehema shell gana boru kiynna epa api shell kapu un bn

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว

      යාලු කොහොමද එහෙම කියන්නේ හරියට

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +1

      ජපානේ නිශ්පාදනය නොවුනට south africa වල නිශ්පාදනය උනා

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว +8

    ඔය දිග අනුව නේද LH 50/60/70 කියන්න

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +2

      Ow

    • @sailancer6344
      @sailancer6344  ปีที่แล้ว +2

      ඔබට ගැටලුවක් තියෙනවනම් අහන්න මහත්තයා 😊

    • @Ayeshainduwara
      @Ayeshainduwara 2 ชั่วโมงที่ผ่านมา

      @@sailancer6344shell ekak gaththoth me dawaswala amaruwe wateida 😊

  • @YmmokshaNirmal-dx7wt
    @YmmokshaNirmal-dx7wt 10 หลายเดือนก่อน

    .

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq 8 หลายเดือนก่อน +1

    52,53brawhanda bro

    • @harshapradeep2159
      @harshapradeep2159 4 หลายเดือนก่อน +1

      කොහොමද බර වාහනද කියලා හොයාගන්නේ

    • @sailancer6344
      @sailancer6344  4 หลายเดือนก่อน

      52,53 sahallu wahana