නිකෙලෙස් සිතක් | Most Ven.Bambalapitiye Gnanaloka Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අතිපූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ
    2023.08.30 වන නිකිණි පුන් පොහොය දින සම්බුද්ධ රමණීය ආරණ්‍ය සේනාසනය පූජා කිරීම සහ ධර්ම දේශණාව
    whatsapp group - +94777387842
    #ridiyagama_indaloka_thero
    #bambalapitiye_gnanaloka_thero
    ‪@weheragala‬

ความคิดเห็น • 101

  • @farhanaqadir1733
    @farhanaqadir1733 6 หลายเดือนก่อน +3

    ආර්‍ය උතුමාණන් වහන්සේගේ පාද වැද පුදා නමස්කාර වේවා මේ පින මට නිවන් අවබෝධයට පිහිට වේවා හේතු වාසනා වේවා තෙරුවන් සරණයි.🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏👏🪔🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 หลายเดือนก่อน +2

    සම්මා sambudu rajanana වහන්සේගේ saga ruwana wana oba wahhansege කරුණාව maithriya ඉවසීම apamanai oba වහන්සේට utum නිවන dura nowewa sadu sadu sadu

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny หลายเดือนก่อน +2

    Gaurawaneeya swamin wahanseta niduk nirogi deergayusha prarthana karannemu 🙏

  • @samanthipremathilake3126
    @samanthipremathilake3126 8 หลายเดือนก่อน +3

    ඔබවහන්සේලාගේ වැඩසටහනකට සහභාගි විමට ඉක්මනින්අවස්තාව උදාවේවා. ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @tlaksam3763
    @tlaksam3763 6 หลายเดือนก่อน +3

    ඔබවහන්සේ සියැසින් දැක දහම් කරැණු ඇසීමට මගේ සසර පින් හේතු වාසනා වේවා!!!.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 6 หลายเดือนก่อน +3

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!!

  • @Sas-qv7ep
    @Sas-qv7ep 11 หลายเดือนก่อน +8

    මෙම ආර්යයන් වහන්සේ දෙපා වන්දනා කර ගන්න අවස්ථාව උදා වේවා!!!🙏🏼🙏🏼🙏🏼

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 7 หลายเดือนก่อน +2

    Theruwan Saranai

  • @kumariperamuna7453
    @kumariperamuna7453 9 หลายเดือนก่อน +2

    Swameen wahansegen bana ahanna labeemath mage pera pink se mata hangee yanawa. Kedinaka ho oba wahanse bahadaka bana ahanna labewa kiya ma prarthana karanawa. Harima saralawa dharmaya pahadili karanawa. Namuth prayogikawa kriyathmaka karoth niwana dura nuwana bawath watahenawa. Theruwan saranai. Uthum nirwana awabodayama swameen wahanseta awabodha wewa.

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 9 หลายเดือนก่อน +4

    ලෝකයෙන් මිදී නිවන් දකින්නට සියල්ලන්ට හැකි වේවා,,,,!!!

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින්
    නිවන අවබෝධ වීම පිණිස මෙම පිනම හේතු වාසනා වේවා.

  • @gangawijebandara3580
    @gangawijebandara3580 7 หลายเดือนก่อน +2

    Theruwan saranai suwapath wewa

  • @hifriend9396
    @hifriend9396 8 หลายเดือนก่อน +3

    Anr matath sahabagi wennama ona ape hamuduruwane

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිං පලදීමක් සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිං පලදීමක් සාදු සාදු සාදු

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 11 หลายเดือนก่อน +2

    පුජනීය ,ගෞරවණීය පිනවත් ස්වාමින්වහන්සේගේ දෙපා නැමද නමස්කාර කරමි.මුල සිටම ස්වාමින්වහන්සේගේ සියලු දේශනාවන් ශුුුවණය කලෙමි.
    ස්වාමින්වහන්සේගේ මෙම පවත්වන වැඩ සටහනට සහභාගිවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කාරැණිකව ඉල්ලමි .

  • @user-cg6ov3ev6m
    @user-cg6ov3ev6m 11 หลายเดือนก่อน +2

    සඳු සඳු සඳු

  • @Neonglitchyt
    @Neonglitchyt 6 หลายเดือนก่อน +1

    Pinwantha suwaminwahansa obawahansege banak sajiwawa asimata awasthawak uda karaganne keseda, THARUWANSARANAI.

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 ปีที่แล้ว +4

    උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාය වේවා🙏🙏🙏

  • @user-cg6ov3ev6m
    @user-cg6ov3ev6m 11 หลายเดือนก่อน +2

    උතුම් සුවමින්වහන්සෙට මගෙ නමස්කරය වෙවා

  • @user-pu2zz6og6u
    @user-pu2zz6og6u 11 หลายเดือนก่อน +1

    දවස් 10යේ වැඩ සටහනට පමණක් නොව දිගටම ඔබ වහන්සේගේ් අවවාද අනුශාසනා යටතේ රැදිි සිටිමින් සසර දුක නිවාගන්න අවඹළ්‍යයි අපේ හාමුදුරුවනේ. සියලු .පවුල් බරින් නිදහස් බ්‍රහ්මචාරීව ඉන්න අවුරුදු 60ක් අම්මා කෙනෙක්.

    • @rev.ridiyagamaindalokathero
      @rev.ridiyagamaindalokathero  11 หลายเดือนก่อน +1

      071 3105866

    • @user-pu2zz6og6u
      @user-pu2zz6og6u 11 หลายเดือนก่อน

      අවසරයි ස්වාමීන්ද්‍රයන්වහන්ස දිි තිබුණු නොම්මරේට කතා කළත් සම්බන්ධ කරගත නොහැකි වුණා. අවසර සමාව, මෙම වැඩ සටහනට සහභාගි විිම සදහා ඉතාමත් ඔනැකමින් බලාපොරොත්තු පෙරදැරිව බලා ඉන්නවා. සසර දුකින් මිදෙන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ.

  • @shiraniwasanthamala8155
    @shiraniwasanthamala8155 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว +3

    Sadu! sadu!! sadu!!!🙏🙏🙏 Swameenwahanseta prarthaneeya bodhiyakin uthum wu nirwana sampaththiyama awabodha wewa ✨ ✨🙏🙏🙏✨

  • @kittykat4448
    @kittykat4448 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි උතුම් ස්වාමින්වහන්සේ ට නමස්කාර කරමි ස්වාමින්වහන්සේ ට

  • @user-re3tq1yw4d
    @user-re3tq1yw4d 8 หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ෙස් සැපෙයන් සැපයට පත්ෙවවා!!!!🙏🏾🙏🏾🙏🏾

  • @chandanikuragama4388
    @chandanikuragama4388 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි!!!

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 11 หลายเดือนก่อน +1

    සෝත අවදානයේ pragna සුතමය gnanan budha gnanan.
    Suwapath wewa

  • @yamunarathnayaka682
    @yamunarathnayaka682 10 หลายเดือนก่อน +1

    සාදු🙏🌼☸️🪔👌🙏
    සාදු🙏🌼☸️🪔👌🙏
    සාදු🙏🌼☸️🪔👌🙏
    සාදූ 🙏🌼 ☸️🪔👌🙏

  • @ranusharanusha3470
    @ranusharanusha3470 11 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 ปีที่แล้ว +3

    Sadu......sadu.....sadu.......

  • @nilminiperera6869
    @nilminiperera6869 11 หลายเดือนก่อน +1

    (🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ලොව සියලුම සත්වයො පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 8 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
    හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සත්‍යයි හිමියණි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    නමස්කාර වෙීවා ස්වාමීණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 💐🌻🌾🌺🌷🌹🌹🌷🌷🌺

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපෙ ගෞරවණීය ස්වාමීන් වහන්සේට.මෙවැනි වැඩසටහනකට සහභාගී වීමට නොහැකිවීම ගැන සිතට දුකයි.කෙසේ උවද මම යූටියුබ් එකෙන් ඒ ටයිම් එකටම සවන් දෙනව.ඒ උවද මම ඒ අනුවම ස්වාමීන් වහන්සේගේ භාවනා මාර්ග අනුගමනය කරනව. ලොකු සැනසීමක් තමා.ස්වාමීන් වහන්සේගේ ඉදිරියට කරන වැඩසටහන වලට සහභාගී වීමට දැනගැනීමට සලස්වනමෙන් සන්විධානය කරන මහත්වරැන්ගෙන් කාරැණිකව ඉල්ලුම් කර සිටිනව.කොළබදී කරන වැඩසටහන් සහභාගි වෙන්න හැකිබව කාරැණිකව සඳ හන් කර සිටිනව.සියලු දෙනාටම තෙරැවන් සරණයි. දහම් ඇස පහල වේවා. සාදූ සාදූ සාදූ.

  • @jungkoooii6853
    @jungkoooii6853 ปีที่แล้ว +2

    Namo buddaya

  • @anomadamayanthi5537
    @anomadamayanthi5537 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්ස!
    කොහෙද මේ වැඩ සටහන් හා ධර්මදේශනා පවත්වන්නේ කියලා කලින් දැනගන්න හැකි වෙයි නම් ගොඩක් පින් සිද්ද වෙනවා.අප කෙරෙහි අනුකම්පාවෙන් දැනගත හැකි නම් මැනවි.

  • @user-lb4bp6ns3v
    @user-lb4bp6ns3v ปีที่แล้ว +1

    සාදු සාදු මාගේ.නමස්කාරය වේවා

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ..... නමස්කාර වේවා පින්වත් ආර්යයන් වහන්ස.

  • @smartsolution3181
    @smartsolution3181 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kumarabags5662
    @kumarabags5662 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේ ලංකාවෙද වැඩ වසන්නේ..සජිවි බණක් ඇසිමට අවස්තාවක් ලබා දෙනවා නම් ගොඩාක් පිං..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @susilsiriwardena-cu3tf
    @susilsiriwardena-cu3tf ปีที่แล้ว +1

    සාදු සාදු සාදු! !!!

  • @wadanofficial7371
    @wadanofficial7371 ปีที่แล้ว +1

    Sadu sadu dadu

  • @asilajayasingha3102
    @asilajayasingha3102 ปีที่แล้ว +1

    සියල්ලන්ගෙ පාරමිතා සපිරේවා

  • @Sas-qv7ep
    @Sas-qv7ep 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @weerasinghemalani8678
    @weerasinghemalani8678 10 หลายเดือนก่อน +3

    මේ වැඩ සටහනට සම්බන්ධ වීමට කැමතියි
    සම්බන්ධ කර ගන්නා මෙන් ඉල්ලා සිටිමී.තෙරුවන් සරණයි .

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @kasunnilanga1525
    @kasunnilanga1525 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kjkjkjkjkjghgnsghsghs3711
    @kjkjkjkjkjghgnsghsghs3711 3 หลายเดือนก่อน +1

    😅e❤)

  • @asilajayasingha3102
    @asilajayasingha3102 ปีที่แล้ว

    අපටත් දැනගන්න සැලසෙනව ඉක්මනටම
    විෂ්වයට ඇරයුමි තබමි

  • @reetashamali6998
    @reetashamali6998 10 หลายเดือนก่อน +1

    Pinwat swamin wahansa mama denata wedesgathawa inne labana wasare obage desanawalata sahabage wenna loku බලාපොරොත්තුවක් ආසාවක් තියනවා කොහොමද mao denaganne westhara samawela දැනුම් denna sadu sadu

  • @lahirupriyadarshana9171
    @lahirupriyadarshana9171 10 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්ස වජිරබුද්දි හිමිගේ දේශනා වල ගත යුත්තක් ඇත්ද?

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว +1

    Me වගේ උතුම් ස්වාමීන් වහන්සේලා ge desana අහන්නෙ phone එකෙන් විතරයි .ekath නැති වුණොත් කොහොමද me වගෙ උතුම් nivan අදහස් දැන ගන්නේ ..

  • @sujatharowel2245
    @sujatharowel2245 11 หลายเดือนก่อน +1

    Sathtui obawahnase nawatha dakinna labeema. Colombo thiyana wadasatahanakata sahabagiwenna kamathi. Pl help

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 11 หลายเดือนก่อน +1

    Maga akka ma vada satahana sabagi karanna oana avasthavak llaba ganna kohamada garu suvymin vahansa

  • @sepalikajayasekera3352
    @sepalikajayasekera3352 5 หลายเดือนก่อน +1

    Pinwath Mahathmayaneni..
    Can you please mention a contact number to get details of this Honourable venture.
    Sadu..sadu..sadu..

  • @nirosha2129
    @nirosha2129 11 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 retreat වැඩ සටහන් වලට මටත් සහභාගී වෙන්න අවස්ථාව ලබාදෙන්න පුලුවන්ද මම ඉන්නේ රට බොහොම පින් 🙏🙏🙏

  • @sandyashiromani8575
    @sandyashiromani8575 ปีที่แล้ว +2

    Api kohomada sahabagi wenne, karunakarala kiyanna, kamaththen inne sahabagi wenna

  • @wasanthiadikari1073
    @wasanthiadikari1073 11 หลายเดือนก่อน +1

    Can I participate for this program please

  • @roshnimuhandiram2203
    @roshnimuhandiram2203 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..අනේක වාරයක් පින් සිදු වේවා ..🙏🙏💐💐 මෙි දින 10 වැඩ සටහනට සම්බන්ධ වෙන්නේ කොහොමද ..අනේ කරුණාකර මට උපකාර කරන්න ..💐💐🙏🙏🙏

  • @namarasinha5657
    @namarasinha5657 ปีที่แล้ว

    මෙම ස්තානය අත්තනගල්ල කොයිහරියේද තියෙන්නේ කියා කාරුණිකව සදහන් කරන්න.
    තෙරුවන් සරණයි !!!

  • @asilajayasingha3102
    @asilajayasingha3102 ปีที่แล้ว

    දිනය කාලය දැනගන්නඕන

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว +1

    Me ස්වාමීන් වහන්සේ ge දින 10wadasatahana ලබා ගන්න පුළුවන් ද.මම ...

  • @gangarannayakage1128
    @gangarannayakage1128 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-cg6ov3ev6m
    @user-cg6ov3ev6m 11 หลายเดือนก่อน +1

    සඳු සඳු සඳු

  • @smartsolution3181
    @smartsolution3181 ปีที่แล้ว +2

    උතුම් ආර්‍ය් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @dalsiperera5060
    @dalsiperera5060 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @ranjithsenadhira4889
    @ranjithsenadhira4889 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yoganeeweerakoon4662
    @yoganeeweerakoon4662 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @rathnodadhiemiyuri3459
    @rathnodadhiemiyuri3459 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-cg6ov3ev6m
    @user-cg6ov3ev6m 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-cg6ov3ev6m
    @user-cg6ov3ev6m 11 หลายเดือนก่อน +1

    සඳු සඳු සඳු

  • @princijayatunga6201
    @princijayatunga6201 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalibandaranayake7902
    @nimalibandaranayake7902 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @user-cg6ov3ev6m
    @user-cg6ov3ev6m 11 หลายเดือนก่อน +1

    සඳු සඳු සඳු