අම්මම්මී එක්ක | with ammammi | sheshadrie krishan krisharya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 345

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +114

    සරාන්‍යා ගෙයි නන්නාගෙයි video කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🥺 හරිම හුරතල් 🥺🤍

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 ปีที่แล้ว +34

    අනේ එයාව අම්මි එක්ක ටිකක් වැඩිපුර තිබ්බ නම් චුංග වගේ ඉක්මනින් හැමදේම කරයි.. ❤😍 එයාට ලොකු වෙනසක් දැනිල අද.. හිනාවෙන් පේනව ඒක .. හරි ඇක්ටිව් වෙලා .. ජේසු පිහිටයි ✝️🙏😘

  • @pushpaliyanage2305
    @pushpaliyanage2305 ปีที่แล้ว +54

    අනේ එයා හිනා වෙද්දී හරියට් මන් ගාව පොඩි කාලේ ඉදපු තට්ට බොන්නික්කා වගේ අනේ හරිම ලස්සනයි ❤

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว +7

      මට මතක් වෙන්නෙම අර බිත්තිවල බබාලා හම්බුවෙන්න ඉන්න අය එහෙම ගහන් ඉන්නේ රෝස පාට තොප්පියක් දාගෙන ඉන්න හුරතල් බබාගේ ෆොටෝ එක❤

    • @sanulisandewma4656
      @sanulisandewma4656 ปีที่แล้ว

      Matath hitiya ewagemai

    • @dulanjanahansamali4923
      @dulanjanahansamali4923 ปีที่แล้ว

      Ow ane..e wagemai...adare hithenwa..es wahak wadinna epa..budusaranai menikata..❤️❤️❤️

    • @chathuranidasanayaka6563
      @chathuranidasanayaka6563 ปีที่แล้ว

      Mtath eyawa mathak une 💖😘

    • @Relaxmind9064
      @Relaxmind9064 ปีที่แล้ว

      ඇත්තමයි අනේ.මමත් ඔය විදිහම දිග ගවුමක් අන්දලා එයාව වඩාගෙන ඉදලා ඇති ඕනතරම්..මටත් මතක් උනා ඒ බොනික්කාව

  • @ameecreations3249
    @ameecreations3249 ปีที่แล้ว +65

    අනේ ක්‍රිශා බබා හිනා වෙද්දි තවත් ලස්සනයි🤗❤️😚හරිම හුරතල් අම්මම්මාත් බබාට හරි ආදරෙයි හරිම ලස්සනයි 🤗❤️

  • @Nikyyy_uuu1773
    @Nikyyy_uuu1773 ปีที่แล้ว +45

    ක්‍රිෂා Girl...අක්කි පොඩි කාලේ වගේමනි..නැන්දිට බබා දකිද්දී අක්කි චූටි කාලේ මතක් වෙනවා ඇති...ආදරෙයි princess girl..❤😍

  • @nethminivarthana411
    @nethminivarthana411 ปีที่แล้ว +400

    ක්‍රිශාර්යා හිනා වෙන video එකක් දැක්කේ අදමයි...🙃

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +39

    චුටි දූ මැණිකට හරිම ලස්සන හිනාවක් තියෙන්නේ . 😊🤗 ජේසු පිහිටායි 🧡

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +25

    චූටි මැණිකට ලස්සන හිනාවක් තියෙන්නේ 🥰🥰 හරි හුරතල් දැන් නම්.. සෙල්ලම් ගොඩයි, කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ..

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 ปีที่แล้ว +8

    එයා කට ඇරලා හිනා වෙනවා දැක්කාමයි.. හරිම ශෝක් බබෙක්...❤

  • @magicaldaywithme5924
    @magicaldaywithme5924 ปีที่แล้ว +19

    අනේ චූටි මැනිකගෙ හිනාව❤️❤️😘😘 හරිම cute අනේ..

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว +11

    හනේ ක්‍රීශ් බබීගේ හිනාව🥺❤️ සාරාන්‍යා බබයි ඩ්ජෙන්නම එකතු උනාම ශෝයි❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +7

    අම්මෝ අද තමා හරියටම නන්නා හිනා වුණේද මන්දා .❤️❤️❤️.බුදුසරණයි මැණික .සාරන්‍යා මැණික වගේම ඔයාටත් ආදරෙයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @hasini6535
    @hasini6535 ปีที่แล้ว +14

    Princess 🥰 හිනා වෙද්දී හරිම ලස්සනයි 🌹🥺

  • @danudissanayaka
    @danudissanayaka ปีที่แล้ว +20

    අනෙ එයා බෝනික්කියක් වගෙ🥺♥

  • @dreamasdfghjkl
    @dreamasdfghjkl ปีที่แล้ว +6

    මගේ දුවත් මේ වගේ ම හුරතල් ❤️❤️

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 ปีที่แล้ว +10

    අනේ දෙයියනේ අදනේ දැක්කේ මේ සුට්ටන් බෝලේ ගේ හිනාව ඇස් වහක් නෑ මේ බෝනික්කිට❤❤❤

  • @upekshanisansali8933
    @upekshanisansali8933 ปีที่แล้ว +3

    ආච්චි ලාගෙ ආදරෙ කියලා ඉවර කරන්න බැනෙ ❤️ අපෙ චුටි බොලෙ ලොකු වුනාම ආච්ව් එක්ක තව සතුටින් ඉන්න බබො

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +8

    අනේ එයා හිනාවෙද්දී හරිම ලස්සනයි🥺🥺🥺♥️♥️♥️

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +15

    අපි හැමදාම බලන් ඉන්නෙ මෙි පැටවුන් දෙන්නාගෙ ලස්සන විඩියෝ එනකමි ඉක්මනින්ම දෙන්න විඩියෝ එක බුදු සරණයි දෙවි පිහිටයි හැමොටම 💐💐💐💐🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @himayagunawardana7687
    @himayagunawardana7687 ปีที่แล้ว +5

    අනේ නන්නා ගේ හිනාව🥺❤️ෂෝයි බෝලේ

  • @saranyahewage4793
    @saranyahewage4793 ปีที่แล้ว +5

    Wow she is very beautiful in this dress...🤩

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +14

    සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @nethmini233
    @nethmini233 ปีที่แล้ว +2

    බබා හිනා වෙන්නේ අම්මම්මී එක්ක ඉද්දි නෙහ්.... අදමයි දැක්කේ.😍😍😍♥️♥️♥️

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +5

    ආදරෙ හිතෙනා හඑි හුරතල් දොනි😍මෙයා හිනාවෙන්නෙ සාරංගට සහ ආච්චිට මම දැක්කෙ😘😘

  • @Relaxmind9064
    @Relaxmind9064 ปีที่แล้ว +1

    අනේ බෝනික්කෙක් වගේ අනේ❤️❤️❤️❤️❤️❤️.ලස්සනයි එයා

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +1

    අදමයි බබාගේ මුහුනේ හිනාවක් දැක්කේ.නැත්තන් එපා වෙලා බය වෙලා වගේනේ ඉන්නේ මැනික 🥰

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว +3

    හරිම පින් පාටයි බබා..අක්කෙ.

  • @inokajayawickrema6189
    @inokajayawickrema6189 ปีที่แล้ว +2

    අනේ නංගී මට ඔයා ගේ අම්මා දකින කොට මගේ අම්මා මතක් වෙනවා...එඅයත් ඔය වගේමයි අපේ බබාලා හුරතල් කරන කොට ...අපිට අම්මා නැති උනා දැනට අවු.4 කලින් canser එකකින්...අනේ මන් හරි ආදරේ යි නංගී ඔයාලා ගේ අම්මා ට...අනේ auntie ta කියන්න මන් ගොඩක් ආදරේ යි කියලා...plz...🙏🙏

  • @Bestise527
    @Bestise527 ปีที่แล้ว

    අනේ......... 🥺🥺🥺 krisharya හරිම hurathala හිනාවේ ලස්සන. ඇස් වහක් කටවහක් ලැබෙන්න එපා. 🥀🥀🥀💓💓💓

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +2

    අනේ kirashrya හිනා උනා 💝🤗💝🤗

  • @Nayomi198
    @Nayomi198 ปีที่แล้ว +2

    Seriously, very first time seeing her smiling 😃

  • @isharanuwandi825
    @isharanuwandi825 ปีที่แล้ว +1

    අනේ එයා...❤️💕🤗

  • @priyankaherath4578
    @priyankaherath4578 ปีที่แล้ว +3

    චූටි මැණිකට
    තෙරුවන් සරණයි ..
    අදම තමයි හිනාවෙලා ඉන්නව දැක්කෙ.

  • @subasuba8230
    @subasuba8230 ปีที่แล้ว +1

    Ammammige pana wage krisharya baba jesu pihity oyala hamotama

  • @himaliwickramasinghe6784
    @himaliwickramasinghe6784 ปีที่แล้ว +1

    ක්‍රිශාර්යා හිනාවෙනව දැක්කෙ අදමයි ...ශෝයි අනේ එයා....😍😍😍😍

  • @hirunipabasara8015
    @hirunipabasara8015 ปีที่แล้ว +3

    අනේ මෙයාගේ මූන හරිම සිරියාවන්තයි අප්පා 🥺❤️😍😘

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 ปีที่แล้ว +1

    චූටි මැනික හිනා වෙලා❤❤ අම්මෝ අම්මි video වලදි කොච්චර හිනා ගස්සන්න හැදුවත් හිනා වෙන් නැනෙ😘

  • @ameeshahiyare4032
    @ameeshahiyare4032 ปีที่แล้ว +1

    අනේ මැණික ❤️🥺ආදරෙයි ලස්සන හිනාවක් තියෙන ලස්සන මැණිකක් ❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +11

    අනේ බබියගෙ හිනාව.😛😛😛 අයියා වගේමයි නේද අක්කා බබා.❤️❤️❤️

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +2

    අනේ මැණික...තෙරුවන් සරනයි සුදු මැණික..❤️❤️❤️❤️

  • @hkanil9702
    @hkanil9702 ปีที่แล้ว +2

    Omg she is so cute and pretty😍🥺🥰

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +2

    අනේ මැනික ❤️🥰😍 එය අද හුගක් හිනාවෙලා 🥰❤️

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว +2

    Just like a doll..

  • @lalanihamy5812
    @lalanihamy5812 ปีที่แล้ว +1

    Krisharya hina una dakkamai 😃
    Eya hina weddi cute 😘

  • @madushanibasnayake7141
    @madushanibasnayake7141 ปีที่แล้ว +1

    ක්‍රිෂාර්‍යා හිනාවෙද්දී හරිම ලස්සනයි 😘😘😘

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +1

    She is a doll baby. Beautiful big eyes. Absolutely adorable 😍 ❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +1

    Nice Small child. Very cute. And so sweet.

  • @renukasamnthi5581
    @renukasamnthi5581 ปีที่แล้ว

    අනේ චූටි බාබාලා දෙන්නාගෙ video කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ එයාලා දෙන්නා ෂෝයි අනේ♥️😘😘😍

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 ปีที่แล้ว +1

    බෝනික්කෙක් වගේ...❤️❤️❤️❤️❤️

  • @nawaminip4395
    @nawaminip4395 ปีที่แล้ว +1

    She reminds me a doll which I had years ago 💝❣️😍

  • @kavidoni2002
    @kavidoni2002 ปีที่แล้ว +5

    සුරංගනාවියක් 🥺🥺🥰

  • @sakuanthony
    @sakuanthony ปีที่แล้ว +1

    She is sooooooo pretty ne 🤩🤩🤩

  • @udari1212
    @udari1212 ปีที่แล้ว +2

    Little chubby girl 🥺❤️

  • @udeshiamali8735
    @udeshiamali8735 ปีที่แล้ว +2

    Anee so adorable 🌹😘😘 God less little Krish

  • @WS-ce6xn
    @WS-ce6xn ปีที่แล้ว +1

    අනේ ඒ හිනාව 😘❤

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    Lassna bonikkiyak😍cute hinava

  • @dilaniprasadika6118
    @dilaniprasadika6118 ปีที่แล้ว +1

    අදමයි බබාගෙ හිනාවක් දැක්කෙ ජේසු පිහිටයි

  • @sudarshikulathunga4098
    @sudarshikulathunga4098 ปีที่แล้ว +1

    අම්ම අම්මි බබාට ගොඩාක් ආදරෙයි බුදු සරනයි

  • @varuniudeshika
    @varuniudeshika ปีที่แล้ว +2

    අනේ එයා ගොඩක් ලස්සනයි අක්කේ.... හිනාව අදමයි දැක්කේ...හරිම චෝයි...ඇස් වහක් නම් වදින්න එපා චූටි පැටියට 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️✨✨✨✨✨✨✨✨

  • @bhagyasewwandi369
    @bhagyasewwandi369 ปีที่แล้ว +1

    අනේ කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ😍😍😍

  • @ishararajapaksha871
    @ishararajapaksha871 ปีที่แล้ว +2

    අනේ මැණිකක් එයා බුදු සරණයි පැටියෝ.. 🤗❤️

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 ปีที่แล้ว

    හරිම හොද අම්මා කෙනෙක් තෙරුවන් සරනයි

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +2

    krisharya Sooo happy with ammaammis company 😘❤

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว +1

    Krishanya is so adorable.

  • @shiromiwijerathna3148
    @shiromiwijerathna3148 ปีที่แล้ว +1

    මේ බබානම් හරිම ලස්සනයි❤මන් දැකපු ලස්සනම බබෙක්😘😘😘

  • @oshadimendis7420
    @oshadimendis7420 ปีที่แล้ว

    She is beautiful..my daughter's favourite she likes her so much

  • @shlu196
    @shlu196 ปีที่แล้ว

    Krisharya is an adorable cutie just like you. She got a lovely smile. 😍

  • @shezhapan6199
    @shezhapan6199 ปีที่แล้ว +1

    Thank you for uploading such precious moments ☺️ real stress relief to watch your kid ❤️

  • @isharasenuri4745
    @isharasenuri4745 ปีที่แล้ว +20

    ක්‍රිශාර්යා බබාට ආදරේ කට්ටිය කෝ 😍 මේ පැත්තට ❤️

  • @divyaumayangana2693
    @divyaumayangana2693 ปีที่แล้ว

    She is like a bunny,so cute 😘😘🥺🥺❤️

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය ปีที่แล้ว +1

    අනේ කම්මුල් දෙක......😘😘😘😘😘😘😘

  • @nawanjanadevindi7123
    @nawanjanadevindi7123 ปีที่แล้ว +1

    Looks like a doll♥️

  • @hgfffffffvbbbjjjjj
    @hgfffffffvbbbjjjjj ปีที่แล้ว +1

    මම බලපු අනිත් වීඩියෝ වලදි නොතිබුන ලස්සන හිනාවක් අද මැණික හරිම ඇක්ටිව්❤️❤️❤️

  • @buddhiniwijewardhana6968
    @buddhiniwijewardhana6968 ปีที่แล้ว

    අනේ ක්‍රිශාර්‍යා.. ❤️❤️ එයාගේ හිනාවෙන Video එකක් දැක්කමයි.. 😊😊

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +2

    නන්න මැනිකගෙ හිනාව😘❤️

  • @shaniliyanagamage8921
    @shaniliyanagamage8921 ปีที่แล้ว +3

    ක්‍රිෂාර්‍යා තාත්ති වගේමයි🤩❤️

  • @mperera9999
    @mperera9999 ปีที่แล้ว

    Dan krisharya chuti patiya harima cute hinawenawenakota harima lassanai amma ammith ekka harima yalui wage chuti duwata Theruwan Saranai ❤️❤️❤️

  • @HimayaRajanayaka
    @HimayaRajanayaka ปีที่แล้ว

    අනේ බෝල ගෙඩිය ♥️😍🌹 හරිම cute පැංචියෙක්....🌼🌼

  • @ikmadushani6766
    @ikmadushani6766 ปีที่แล้ว

    Ada tamai man me loke asama niliyage patiya hinawenawa dakke.budusaranai puthe.jesu pihitai.❤❤❤❤❤❤❤❤

  • @imbranhasim5436
    @imbranhasim5436 ปีที่แล้ว +1

    She's adorable 😍😍😍

  • @surekamadhushani4903
    @surekamadhushani4903 ปีที่แล้ว +1

    Achchi amma ekka baba hari sathutin ada. Adarei manika.😘

  • @samindirathnayake3733
    @samindirathnayake3733 ปีที่แล้ว

    Krisharya...My most favorite star kid ..anee..😘😘😘❤❤❤

  • @sandeepa83
    @sandeepa83 ปีที่แล้ว

    නන්නා තට්ට බෝල ගෙඩියක් ... හිනාව උම්ම්මමාහ්😘😘

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Chuti Manikage Hinawa Ammammi Ekka🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @chatz108
    @chatz108 ปีที่แล้ว

    She is so beautiful when she's smiling.. pls Akka keep her smile in future videos ❤️

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 ปีที่แล้ว +1

    Aneeee bonikkek wage.budusaranai sudu manikaaaaa

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 ปีที่แล้ว

    She is so adorable ❤❤ wanna squeeze her 😌

  • @pramudiabewardana7485
    @pramudiabewardana7485 ปีที่แล้ว

    අද තමයි නංගිව ලස්සනටම දැක්කේ 🥰🥰🥰

  • @sarangagunathilaka9467
    @sarangagunathilaka9467 ปีที่แล้ว

    Krishi baba harima hurathal ahinasaka babek ne..... love you mnka

  • @avishkafernando8405
    @avishkafernando8405 ปีที่แล้ว +2

    Nanna hina wenava dakkamai🥺 such a cutie❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +1

    හරිම හුරතල් මැණික ඔයා 🥰🥰🥰🥰❤️❤️❤️ බුදු සරණයි 🙏🙏🙏

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 ปีที่แล้ว

    Aww soooo Cute ane…Krisharya is soooo sooo soooo Sweet …Love you Darling 💋💋💋😘😘😘❤️❤️❤️❤️❤️

  • @kavishaanjani810
    @kavishaanjani810 ปีที่แล้ว

    අද තමා ක්‍රිශර්‍යාගේ හිනාව අද දැක්කේ අනේ ලව් යූ ආ

  • @niroshakumuduni3928
    @niroshakumuduni3928 ปีที่แล้ว +1

    Cute krisharya 🌹🌹🌹

  • @jub4094
    @jub4094 ปีที่แล้ว +1

    She is the cutest ❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Ane itin krishrya manika Hina wenawa Ada tamai dakke adarei chooty manika oya harima cute ane lovve you krishrya babe God bless you manika 💖

  • @shanikajeevanthi8819
    @shanikajeevanthi8819 ปีที่แล้ว +2

    අනේ නන්නා.♥️♥️😍

  • @methmasanindi2205
    @methmasanindi2205 ปีที่แล้ว +1

    Oyala thun denage vedio maruwen maruwata balana ahinsaka mama
    Hamotama budu saranai 😍😍

  • @sheharasilva3542
    @sheharasilva3542 ปีที่แล้ว

    Cute smile little baby has

  • @seumirodrigo
    @seumirodrigo ปีที่แล้ว

    Chungiyata wada krisharyata api godak adarei