ක්‍රිෂාර්යා ගේ 1/2 birthday | sheshadrie krishan Krisharya | 6 months of Krisharya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Photography: Yoshitha Liyanage Photography
    Set up : Zee events
    Cake : A taste of heaven

ความคิดเห็น • 270

  • @erandichandrasekara824
    @erandichandrasekara824 ปีที่แล้ว +242

    Happy six months dolly girl❤🎂
    දිනේෂ් අයියා කියලා තිබුනා එයා චූටි කාලෙම අම්මා රට ගියාලු ෆැමිලි එකක් තිබුනෙ නෑලු කියලා..දැන් එයාට ලස්සන ෆැමිලි එකක් ඉන්නවා..ඒ ගැන හරිම සතුටුයි..ඒ වගේ මිනිස්සුන්ට ඇත්තටම හරියන්න ඕනමයී❤❤

    • @hellosrilanka8509
      @hellosrilanka8509 ปีที่แล้ว +5

      Apitathe harima satutui ayala dennatathe me wage lassNa babala labewa bs

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +90

    මෙයාලත් එක්ක ෆොටෝ ෂූට් එකක් කරනවා කියන්නේ ඉතින් තනිකරම යුද්ධයක් තමයි . ලස්සනයි නංගි. බුදු සරණයි හැමෝටම . ❤️

    • @prasadnalinda1233
      @prasadnalinda1233 ปีที่แล้ว +3

      Pissuda ane munta..masa 6n birthday ganna.yako balapiuaw e daruwata mara wehesakne denne athin athata maru kara kara.bath katak dakinnawath nethi daruwo innawa me rateth.oita wada hoda nedda eka daruwekuge hari kusa gini niwana eka.eka oy daruwantath ashirwadayak wevi.passawal eliye dagena dagalanawata wata e wage deyak karala vidio ekak kara nam kochchara lassanada.jivithe vindapiyaw hari vidihata..

    • @hasiniwasana6224
      @hasiniwasana6224 ปีที่แล้ว

      ක්..න්

    • @user-ishini
      @user-ishini ปีที่แล้ว +1

      @@prasadnalinda1233 එයාලාගේ චැනල් වල තීනෝ එහෙම කරපුවා.

    • @prasadnalinda1233
      @prasadnalinda1233 ปีที่แล้ว

      @@user-ishini oya paduwe innawada nayata kahin nethuwa..

    • @AsnaaIshek
      @AsnaaIshek ปีที่แล้ว

      😂🥰

  • @Aanwi2005
    @Aanwi2005 ปีที่แล้ว +56

    Happy birthday krisharya .😘❤සාරන්‍යා be like :- අනේ මට බෑ අනේ ෆොටෝ වලට ඉන්න.මල විකාර .😂 sooo cuteee 😘😘❤️

  • @chatz108
    @chatz108 ปีที่แล้ว +8

    Dinesh's fav Krisharya ❤️😁
    මේ වගේ දේවල් කරනකොට ගොඩාක් අය විවේචනය කරනවා. ඒත් මම නම් කියන්නේ තමන් කැමති නම් තමන්ට සල්ලි තියෙනවා නම් එක එක්කෙනා කියන දේවල් අහන්න එපා. ඉන්න කාලේ පුළුවන් කාලේ සතුටින් ඉන්න උත්සාහ කරන්න.. Stay positive everyone ❤️
    Happy 6th month little cookie 💕

  • @darshaniimasha4492
    @darshaniimasha4492 ปีที่แล้ว +27

    පව්ලෙ ඔක්කොම අය සහභාගී වෙලා ලස්සන ට වැඩේ කරලා තියනව හැපි බර්දෙ ක්‍රිශාන්‍යා🎉🎉🎉💞

  • @hansikajayawardane8001
    @hansikajayawardane8001 ปีที่แล้ว +49

    අනේ පැංචි තාත්තිගෙ මූණමයි. 💐😍

  • @ruwanikadilanka
    @ruwanikadilanka ปีที่แล้ว +33

    හරිම එකමුතු පවුලක් හරිම ලස්සනයි ❤️❤️❤️

  • @thiliniupeksha7427
    @thiliniupeksha7427 ปีที่แล้ว +3

    හරිම හුරුබුහුටි ලස්සන දුවෙක්.ඇස්වහක් කටවහක් වදින්නෙපා.හරිම ලස්සන සතුටින් ඉන්න පවුලක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤️❤️

  • @Harshaneesworld
    @Harshaneesworld ปีที่แล้ว +9

    ලස්සනයි බෝලේ ❤️❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න පවුලෙ හැමෝමත්🎉️🎉️🎉️.ජීවිතයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුභ පතනව❤️❤️ බුදුසරණයි🙏🙏

  • @madushiherath4618
    @madushiherath4618 ปีที่แล้ว +4

    Krisharya ekathu dinnata.....saranya ekathu shanuta.....godak vdos wla ehemai....ekath mru😍😍😍😍...happy 6 months krisharya patiyooo....😘😘

  • @disnaudayangani1248
    @disnaudayangani1248 ปีที่แล้ว +4

    Happy birthday සුදු බෝලේ ❤😍❤😍 සාරන්‍යා බබී දැන් ලොකු බබෙක් නෙ හරි දගයි නේ දෝනිලා දෙන්නටම බුදු සරනයි දෙව්පිහිටයි හරිම ලස්සන පව්ලක් හරිම එකමුතුයි එහෙම පවුල් හරි අඩුයි දකින්න ලැබීම සතුටක් සනූ ඔයා කොන්ඩෙ කපලනෙ එහෙම ඔයාට ලස්සනයි තිබ්බ කොන්ඩෙත් ලස්සනයි ඊලගට ඔය දෙන්නගෙ බබාව බලන්න ආසාවෙන් ඉන්නෙ දිනක්ශි ශේශාද්‍රි සනූ මම ඔයාලට හරිම කැමතියි සාරංග අමතක කරේ නැහැ ගෑනු ලමයිම ඉන්න පව්ලක් දකින්නත් සතුටුයි සනූටත් දුවෙක් හම්බ උනොත් සෝයි මටත් ඉන්නෙ දුවෙක් මම දුවලට හරිම ආදරෙයි 😍❤️😍❤️

  • @samisilva7978
    @samisilva7978 ปีที่แล้ว +7

    Such a complete family that u have. Love it. Bless u all

  • @madudamayanthi8470
    @madudamayanthi8470 ปีที่แล้ว +11

    බුදුසරනයි දෙවි පිහිටයි පැටව් හැමෝටම ..😍😍🎂🎂

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +8

    ලස්සනම ලස්සන ආදරණීය ලොකු family එකක් 💝💝💝💝

  • @thusharipriyadarshani4679
    @thusharipriyadarshani4679 ปีที่แล้ว +15

    ඔයාගේ පවුලට ගොඩාක් ආදරෙයි 🎂🎂❤️❤️

  • @yehaninethmini4572
    @yehaninethmini4572 ปีที่แล้ว +21

    Lassanii anee 😍😍 Dinesh aiya harii adaren babawa වඩා ගෙන ඉන්නේ. Eyage baba wagee ♥️harima adara niyaii .

  • @anandaweerasingha1116
    @anandaweerasingha1116 ปีที่แล้ว +22

    වෙනදා වගේම ඉතිම් අදත් ආවේ දින්නා ඉන්නෝද බලන්ඩ.....😁🌼😊❤️

  • @alokakavindi5371
    @alokakavindi5371 ปีที่แล้ว +10

    Happy six months little girl ❤❤❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +3

    Wish you a lovely birthday sweet little princess.. Yes, it is a battle without a war.. yet those only will be the sweetest memories of first motherhood.. or rather parenthood.

  • @lathalatha8506
    @lathalatha8506 ปีที่แล้ว +2

    Happy family very nice family always all together celebrating 6 month baby girl birthday thank you

  • @Buddhi-n6c
    @Buddhi-n6c ปีที่แล้ว +6

    Hppy six month baby doll❤️දින්නා බබාලා දෙන්නටම ගොඩක් ආදරෙයි නේද🥰

  • @rtcinema6424
    @rtcinema6424 ปีที่แล้ว +5

    Happy Birthday දෝනී..❤❤❤🎉🎉🎉🎂🎂🎂🎂

  • @b74173
    @b74173 ปีที่แล้ว +3

    So cute baby😘❤

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 ปีที่แล้ว +15

    Happy Six months baby doll ♥️😍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +6

    සුභ පැතුම් චුටි දෝනී 😘😘💗💗

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +3

    Happy 6 months Krisharya 🧡 God Bless you!

  • @sewdesilva4489
    @sewdesilva4489 ปีที่แล้ว +1

    Happy Birthday krisharya baba budusarani jesu pihitai ❤️✨️

  • @liah9598
    @liah9598 ปีที่แล้ว +1

    Oyalage adaraya.....ekamuthukama hemotama loku adarshayak...
    Theruwan saranai...

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +1

    Ammiwage ahisaka hoda babek wenna chuty petiyata ආශිර්වාද karanawa දීර්ඝ ආයුෂ ලැබී සැප සම්පතක්ම ලැබේවා කියා god bless your family 🙏🙏🙏❤️❤️❤️❤️🎉️🎉️🎉️🥞

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    නියමයි දුවලා දෙනාම දළඳා සමිඳු ගේ පිහිටයි Happy Birthday 🎂🍰🎂🍰🎂 ❤❤❤❤❤💋💋💋💋💞💞💞💞🌺🌺

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 ปีที่แล้ว +1

    මෙහෙම පවුලක් දකින්න ලැබීමත් සතුටක්..හැමදාම සතුටම ලැබෙන්න...චූටි බෝලෙ හරිම ලස්සනයි..🥺😘♥️

  • @madavisilva8673
    @madavisilva8673 ปีที่แล้ว +5

    Happy Six months baby🎂🎉️❤️

  • @dinulakshani625
    @dinulakshani625 ปีที่แล้ว +2

    Eya hrima cute chooti patiyek....😍😍😍😘😘😘😘😘😘😘😘😘

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +1

    Happy six month birthday krisharya manika ❤️❤️❤️❤️❤️ parissaman inna pathiyo 😍🤗❤️😍

  • @Nethukawisha
    @Nethukawisha ปีที่แล้ว +2

    lovely angel❤❤❤happy 6 months❤🌻

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 ปีที่แล้ว +6

    Happy six-month little one 😍

  • @imeshagamage700
    @imeshagamage700 ปีที่แล้ว +1

    Happy birthday Krisharya doni😍😍😍😍😍😍😍😘😘😘😘😘😘

  • @rashanisovis4656
    @rashanisovis4656 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ජේසු පිහිටයි හැමෝටම ❤️

  • @sarangirathnayake6969
    @sarangirathnayake6969 ปีที่แล้ว +1

    So cuteee❤️ Good bless her ❤️

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +1

    🌸අනේ ජේසූ පිහිටයි පැටියෝ ආදරෙයි ගොඩාක් කුරුලූ පැංචීයේ🥳❤

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +9

    Happy six month little princess ❤️🎂

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 ปีที่แล้ว +3

    සුබම සුබ උපන් දිනයක් වෙිවා දුව 💖💖💖🌹🌹🌹🌹🎉️🎉️🎉️

  • @WS-ce6xn
    @WS-ce6xn ปีที่แล้ว +4

    Happy Six Month Little Girl 😍❤

  • @kavidoni2002
    @kavidoni2002 ปีที่แล้ว +2

    සුරංගනාවියක් 😘😘

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 ปีที่แล้ว +2

    Gauma so cute lassanaiii

  • @chandralathahettiarachchie3943
    @chandralathahettiarachchie3943 ปีที่แล้ว +1

    Wish you a lovely 6 month birthday chuti doni god bless

  • @ireshapriyangani6780
    @ireshapriyangani6780 ปีที่แล้ว

    Aneee so cute babe krishanya❤ happy 6 month babe & stay safe ❤

  • @salausa3836
    @salausa3836 ปีที่แล้ว +1

    Beautiful baby and beautiful family bond 🎉

  • @sachinisachi1053
    @sachinisachi1053 ปีที่แล้ว +2

    අම්මිගෙ පාටයි තාත්තිගෙ රෑපෙයි ❤

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා ! චූටි බාබා ,🎂🎂💕💕💕🌷🌷🌷❤❤💎💎💎🍫🍫🌟🌟💕💕

  • @dilaniolaboduwa5198
    @dilaniolaboduwa5198 ปีที่แล้ว

    She is looking exactly like Krishan.

  • @marinaleonard8094
    @marinaleonard8094 ปีที่แล้ว

    Absolutely gorgeous 😍the little princess 👸 Happy 🎂 🥳 😊 😃 😀 6 months ❤ 💖 💕 God bless 🙌 💖 ❤ 😘 hugs from Ibiza/Spain 🇪🇸 🤗

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +1

    බුදු සරනයි චූටි මැනිකට😘

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 ปีที่แล้ว

    I wish i just had patients to do photoshoots like these when my kids were smaller .... beautiful memories guys...sweet family

  • @dilrukshigangani5551
    @dilrukshigangani5551 ปีที่แล้ว +4

    Dinesh,shanu denna hoda parentsla wai kawada hari

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් ක්‍රිශාර්‍යා බබා...!! 🍰🍰🎈🎈

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว

    Beautiful Krisharya ❤️ Happy 6 months baby girl 👶 🧡❤️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว

    අය්‍ යෝ සාමී තාත්තා වගේමයි! 😯 අම්මා වගෙ වෙන්න තිබ්බෙ... ලස්සනයි ලස්සනයි ආදරේ ❤️😘

    • @Fathi0220-
      @Fathi0220- ปีที่แล้ว

      She is sweet neyyy❤

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว

    Happy Six month baby doll ...❤🎉️🎊️😍 God bless.ummmmah ..

  • @suraninideshima5764
    @suraninideshima5764 ปีที่แล้ว +1

    Happy Six months birthday manik kate ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @jeevscreations7900
    @jeevscreations7900 ปีที่แล้ว

    Though she is a Dada's Doni eye lashes just like the sweet mother's

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Happy six months baby krishrya God bless you manika love you too 💖💖💖💖💖💖💖💖💖💖

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว

    Harima adaraniya pawlak .jesupihitai .❤❤🙏🙏🎁🎂🎊️🎈

  • @nethumallawarachchi8067
    @nethumallawarachchi8067 ปีที่แล้ว +1

    Happyyyy birthday cutie ❤️❤️❤️

  • @marinaleonard8094
    @marinaleonard8094 ปีที่แล้ว

    Happy 6 months to the little princess, beautiful 😍 💕 God 🙌 🙌

  • @mihelidiyana3005
    @mihelidiyana3005 ปีที่แล้ว

    බුදුසරණයි මැණික..දැන් බයියන් කන්නත් එපයි ඉතිම්....සංකොටේ..😘😘😘😘

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว

    Happy half birthday angel ❤️❤️❤️🎂

  • @nilushatissera8502
    @nilushatissera8502 ปีที่แล้ว

    Happy 6th month krisharya baby.. god bless you

  • @anarichiyardeen4944
    @anarichiyardeen4944 ปีที่แล้ว

    Happy six months sweet angel ❤️ good bless u

  • @rasajayakody6016
    @rasajayakody6016 ปีที่แล้ว +1

    Happy six months princess ❤️❤️❤️😘😘😘😘

  • @dinushawijayakumara7594
    @dinushawijayakumara7594 ปีที่แล้ว +3

    Ane eya shoooiiiii❤❤

  • @safasafa2458
    @safasafa2458 ปีที่แล้ว +1

    Happy half birthday little girl 🎉❤

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Kirshan wagemai kirishanya girl god bless .. little girl beautiful

  • @nilufaeriyagama8463
    @nilufaeriyagama8463 ปีที่แล้ว

    Darling sweet baby god bless her

  • @maleeshageorge9409
    @maleeshageorge9409 ปีที่แล้ว

    Happy 6 months krisharya ❤❤❤❤❤❤❤❤❤❤
    Wish you a great future baby girl

  • @Chathunihimayaraga
    @Chathunihimayaraga ปีที่แล้ว +1

    Beautiful 😍

  • @roshankaushalya9593
    @roshankaushalya9593 ปีที่แล้ว +1

    HAPPY 6MONS BIRTH DAY..
    TOMORROW IS MY BABY 6MONS

  • @nethmiiii9390
    @nethmiiii9390 ปีที่แล้ว

    A perfect little piece of sunshine 💕

  • @dilanmadusanka7700
    @dilanmadusanka7700 ปีที่แล้ว +1

    Happy six month birthday patiyoo🎂🎂😍😍😗😗❤️❤️

  • @alokaamarakoon2566
    @alokaamarakoon2566 ปีที่แล้ว

    Fabulous 6th to angel from heaven 😘❤️❤️❤️❤️❤️❤️

  • @cindyaleesha
    @cindyaleesha ปีที่แล้ว

    Happy birthday chutti bole dolly 😘❤️

  • @sithumidissanayaka9570
    @sithumidissanayaka9570 ปีที่แล้ว +1

    Happy 6 months bby❤

  • @schinicooray1502
    @schinicooray1502 ปีที่แล้ว

    So cute krisharya bby ♥️🐣🐰

  • @priyankapalipana2311
    @priyankapalipana2311 ปีที่แล้ว

    Wish you a happy birthday baby girl ♥️🎁

  • @deepikamulvila8383
    @deepikamulvila8383 ปีที่แล้ว

    Sarangage saranya wage thamai krisahanthage krisharya..ammikage gewilawath ne.yasai..theruwan saranai

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว

    Happy six months baby doll.❤️❤️❤️🌹🌹

  • @kumarikasammani8577
    @kumarikasammani8577 ปีที่แล้ว

    Happy -6 month birthday angel

  • @hirumobile6082
    @hirumobile6082 ปีที่แล้ว

    Happy 6 months baby Krisharya 🎂🎊🎉🎈🥰❤️😘

  • @kavinii
    @kavinii ปีที่แล้ว +1

    Happy birthday baby ❤

  • @rushikidina2307
    @rushikidina2307 ปีที่แล้ว

    Happy Birthday Krisharya babyy😍💕💕💕💕💕💕

  • @dulshaniishara59
    @dulshaniishara59 ปีที่แล้ว

    Happy half birthday day cutie 🌼💖

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว

    Happy six months krisharya bby lv U 😍🥰😘

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Akki mn hrim asai oya katha krna wdyta lassna digama diga vlogs gennkoo.day in vlogs genna thwa Budusaranai

  • @rangana1234bopawita
    @rangana1234bopawita ปีที่แล้ว

    Happy Birthday Little Dolly ♥️💫

  • @amashadikmahadugoda8825
    @amashadikmahadugoda8825 ปีที่แล้ว

    Happy six months little princess 🥰😍❤️🌹

  • @MALRASITV
    @MALRASITV ปีที่แล้ว

    චුට් මැණිකට තේරුවන් සරණයි ආදරේයු❤😘😘😘🌹

  • @upekshagunathilaka9825
    @upekshagunathilaka9825 ปีที่แล้ว

    බුදුසරණයි පැටියො ❤️😘🌸

  • @manoriperera793
    @manoriperera793 ปีที่แล้ว

    චූටි මැණික ආදරෙයි hepyy bart dey 🎂❤️😍

  • @prasadinimadumali208
    @prasadinimadumali208 ปีที่แล้ว

    Budusaranaii Patiyooo ❤️❤️😘😘

  • @saliyamali1099
    @saliyamali1099 ปีที่แล้ว

    Happy birthday manika❤️❤️saranya manika❤️❤️