අපි මාරයා වැළදගෙන අවසන්.. ප්‍රඥාවන්තයින්ට පමණක් උපදෙස්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 387

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน

    දිර්ගයුෂ කුමාර මහත්තයා ආ හැමදාම දෙවිසුවදේශයට සතුට ගෙනෙන දෙවියන්ය සාදු සාදු සාදු 🙏🙏🌹🌹🌹

  • @JayaGamage633
    @JayaGamage633 7 หลายเดือนก่อน

    ඔබතූමා ශ්‍රේෂ්ඨතම නායකයෙක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබතුමාට යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🌷🌷🌷❤❤❤

  • @afddafdd3292
    @afddafdd3292 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි දෙවිසුවපවුලේසැමට බුදුසරනයි 🙏🙏🙏

  • @umashasavindi4241
    @umashasavindi4241 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ...දෙව් පිහිටයි ... ඔබතුමන් ඇතුලු දෙව්සුව පව්ලේ සැමටම ..🙏🙏🙏

  • @chandranibiynwila732
    @chandranibiynwila732 3 ปีที่แล้ว +38

    දෙවිදුනි කුමාර මහතා සමග මේ රට ගොඩ ගන්න සහය දුන මැනව...මැතිදුනි ඔබට සදා ඡය......

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +1

    අනෙ හරිම ලස්සනයි ලංකාව හරිම සුන්දරයි පිං බර උදැසනක් වේවා 🙏 අයුබොහොවේවා🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 ඔබතුමා තමයි 👌 නියම දියසෙන දියගොඩ කුමාර මහත්තයා එ ඔබ
    සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏
    ලංකාවේ තමයි දුන්දරම දෙසය ලංකාව අපේ අතිතය ලස්සනයි වර්තමානයේ සාමාර ජනතාව උස්සාවාක් නැ රට ඉන්න සුද්දො සුද්දියො ලංකාවට එන්න හරිම ආසායි ඇයි සුන්දරම රට ලංකව ලංකාවේ ජනතාව දැන්නෙ නැ දියුනු කරාන්න දැන් ගොඩක් ජනතාව පිටරට යනවාට මොලෙ වෙසනවා මිසාක් ලංකාවේ ගොවි ගැනවත් ලංකාව දියුනුකරාන්න ආදාසක් නැ බොරුවට කැ ගන්න විතරයි දන්නෙ ඔබතුමා කුබුරු ඉන්නවාම හරිම සතුටුයි හරිම ලස්සනයි ඔබතුමාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏 තෙරුවන සරනයි🙏
    මම කුවේට් සිට ජයන්ති

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි davi පිහිටයි ලක්වාසී ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 3 ปีที่แล้ว +2

    සුන්දර දසුනක් කෙත් යායම ලස්සන්‍යි ඔබ තුමා .මිහිපිට දෙවියෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @laralitalaralita7169
    @laralitalaralita7169 3 ปีที่แล้ว

    කුමරමහත්තාය..වැස්සෙතෙමී..තෙමිවැඩ.මහත්තයෝඕබතුමාටත්ඕබතුමාලග. ඉන්නාසැමසීයලූමදෙනාටත්සූදුආමීමාටත්දිර්ග අවීස ලෑබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwankumara9717
    @nuwankumara9717 3 ปีที่แล้ว +52

    අනෙ ශොක් බලන්න ආසය්.උඩ ඉන්න දෙවියො බිම ඉන්න පුතුන් වැඩ කරනවා දැකලද කොහෙදො වැස්සකුත් දුන්නා .ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය් ඔබ සියලු දෙනා ටම

  • @cffffg3420
    @cffffg3420 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️ මැතිතුමනි ඔබතුමාටත් මැතිනියටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් ලක් වාසි ලෝක වාසි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +18

    දිගොඩ කුමාර මහත්තයා අදත් ලොකු මෙහෙයක් කලා හරිම අපුර්වයි . මඩනාගෙන මහා වරුසාවෙ තෙමි තෙමි ලන්කාවටම ලොකු ආදර්ෂමත් වටිනා දෙයක් පෙන්නුවට ගොඩක් පින් ..සුදු අම්ම ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි
    හරිම ලස්සනයි හරිම දුකයි ස්තූතියි කුමාර දෙව මැතිඳුනි සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලය ස්තූතියි හැමදාම කුමාර මැතිඳුන් ගේ ආශිර්වාදය මට ලැබේවා කියලා පතනවා මේ දෙශන වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පින පහල වෙවා බුදු සරණයි දෙවිපිහිටයි

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 7 หลายเดือนก่อน

    බොහෝම ස්තුති ඔබතුමාට ලස්සන දර්ශනය ක් හරිම ආසයි බලන්න තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාටම

  • @primaamarasingha2967
    @primaamarasingha2967 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @vihagianu5419
    @vihagianu5419 3 ปีที่แล้ว

    දීගොඩ කියන්නෙ අපිට මිහිපිට පහල උන දෙවියෙක්.🙏 ත්‍රිවිධ රත්නයේ පිහිටයි දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @chandrakumarage4519
    @chandrakumarage4519 3 ปีที่แล้ว +1

    Theruwan saranai oba tumata.deergayusa lebewa

  • @srianysriany1332
    @srianysriany1332 3 ปีที่แล้ว

    අනේ හරිම සන්තෝසයි බුදුසරණයි අපේ කුමාර මහතාට සහ කාර්‍ය් මන්ඩලයටම නිදුක් නිරෝගීව සුවය දීර්ඝායු වෙවා සම්මා සම්බුදුසරණයි

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +1

    මේ තරම් බාධාවල් තියාගෙනත් ඔබ තුමා මේ විදිහට හඬ නගන එක ගැන හරි සතු ටුයි .ඔබතුමාට බොහොම පින් 🙏 නැති කෘමීන් බෝ කරලා ,ඊට අදාළ කෘමිනාශක ගෙනල්ලා වගකිවයුත්තන් මයි ට රටත් ජාතියත් විනාශ කරලා තියෙන්නේ .අපේ පිනකට ඔබ තුමා වැනි උත්තමයෙක් මේ විදියට හරි අපේ තුමා ඇතුළු කාලේ මඬලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහොම ස්තූතියි ! දෙවි පිහිටයි$ ඔහොම බොහොම ස්තූතියි.

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි උතුම් ගුරු දෙවිඳුන්ට 🙏🙏🙏🙏

  • @bbdnsnsnzns5527
    @bbdnsnsnzns5527 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 3 ปีที่แล้ว

    පුථමයෙන්ම ඔබතුමාගේ නිහතමානි කම අගය කරනවා...ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි !! දෙවිපිහිටයි !!!

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว

    අනේ.හරි ෂෝක්.බලන්න.අාසයි.උඩ.ඉන්න.දෙවියෝ.බිම.ඉන්න.විර.පුතුන්ට.උදවි.කරනවා.කුමාර.මැතිදුනි..ශක්තිය.ධයිරිය.ලැබෙිවා.දිර්ගායුෂ.ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ දීගොඩ කුමාර මහත්මයට. 🙏🙏🙏🙏🙏

  • @asokaranjini1207
    @asokaranjini1207 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏teruwan saranae

  • @dimali8102
    @dimali8102 3 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් ....බොහොම පින් ඔබ තුමාටත් දෙව් සුව පවුලට නිදුක් නිරෝගී වේවා.....

  • @dinushikumari9203
    @dinushikumari9203 3 ปีที่แล้ว +6

    තිලක් කන්දේගම මහතා සමග වැඩසටහනක් කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.!!

  • @JayaGamage633
    @JayaGamage633 7 หลายเดือนก่อน

    ඔබට ❤❤ඔබම 🎉🎉🎉මිස 🌹🌹නැත උපමා 🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    අනේ හරිම ලස්සනයි මෙවන් උතුමන්
    දහයක් රටේ සිටියා නම්. ලෝකයේ දියුණුම රට අපේ රට
    මඩ ගාගෙන. කුඹුරු වපුරනවා දැක්කම
    මන්දිර වල ඉන්න ප්‍රභූවරුන් ඇත්තටම ලැජ්ජා විය යුතුයි
    ඔබතුමා තරම් නිර්ව්‍යාජත්වයෙන් පිරුණු පින්වන්ත මනුෂ්‍ය රත්නයක්
    දෙවියන් තරම් ශ්‍රේෂ්ඨ නායකයෙක් සිටියා නම් අපේ රට කිරි ඉතිරේවි
    සත්‍යයක්මයි දෙව් පියාණන් දේශනා කරන්නෙ
    විශ්ව මාතාවට ස්තුති වේවා සූර්ය දෙවිදුන්ට පෘථිවි මාතාවට සොබාදහමට ස්තුති වේවා
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට මධ්‍ය අංශයේ ලහිරු මහත්මයාට
    සත්තකින්ම ඔව් දෙව් පියාණන් මොන ලාභ ප්‍රයෝජනයක්ද තියෙන්නේ
    මේ මිහිතලයේ ජීවත්වන සතා සිවුපාවුන්ට මිනිසුන්ට ආදරය නිසයි
    කවදාවත් කිසි දිනෙක අන්ධ පාලකයන් නම් තේරුම් ගන් නේ
    ඔබමයි අපේ රටේ රජ්ජුරුවෝ
    මඩ සෝදා ගත් කල ගොවියා රජ කමට සුදුසුයි කියූවා. ඒ කුඹුර හොඳම අස්වැන්න නෙලා ගන්න ඇති
    ඒ අය පින්කරලා තියෙන්න ඇති
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේට නමස්කාර වේවා 🙏 සාදු සාදු 🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 3 ปีที่แล้ว

    ඔබතුමාට උතුම් නිර්වානයම සාක්සාත්කරගැනීමටම මෙසියල්ලම හේතු වාසනා වේවා උතුම් දෙව්සුවසේවා කාර්‍යමන්ඩලයටත් සුදුඅම්මාඇතුලු සියලුම දෙනාට උතුම් නිවනම සාක්සාත්කරගැනීමටම හේතු වේවා සාදු සාදු සාදු .................

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 3 ปีที่แล้ว +26

    ඔබතුමාට දීර්ඝායු වේවා! උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින තුරු ම ඔබතුමා අයිති ශ්‍රී ලංකාවට මයි.

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +30

    ඔබතුමාගෙ මේ සරල අව්‍යාජ බව නිසා වෙන්න ඇති විශ්වයෙන් මේ හැම හැකියාවක්ම ඔබතුමන්ට ලැබිලා තියෙන්නෙ.😍
    තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .
    🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 2 ปีที่แล้ว

    Trorvan saranai devipihitai pinvat obatomta atolo sialomdentama stuti kranva me himidiri odasana stuti kranva sadu sadu sialomadena nirogia labeva🙏🌹🙏🌹🙏❤🌹🙏🌹🙏🌹🙏

  • @nmaindarani1574
    @nmaindarani1574 3 ปีที่แล้ว +13

    මෙම විඩියෝව ගොවි මහතුන්ගේ අවධනය යොමුවේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nishanishad4757
    @nishanishad4757 3 ปีที่แล้ว +27

    හරීම ලස්සනයි දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා තෙරුවන් සරණයි දේවිපිහිටයි

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 5 หลายเดือนก่อน

    ගුරු පියානෙනි ඔබටදිව්‍ය ශක්තිය ලැබේවා තුනුරුවන්සරනයි 🙏🙏🙏🙏🤩🤩❤❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +29

    🔥🔥🔥අහන්න අහන්න අහන් ඉන්න ආසා හිතෙන වැඩ සටහනක්. ඔබතුමන්ලා සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. මව් බිමට මෙහෙම ආදරය කරන ඔබ වන් දෙවි උතුමන් බිහි වේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් සුදු අප්පcchi මේදේවල් කියලා දෙනවට ඔබතුමාට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා teරුවන් සරනයි දෙව් පිහිටයි

  • @ramlyaegunasingha6376
    @ramlyaegunasingha6376 3 ปีที่แล้ว

    ඔබතුමා ට බුදු සරණයි තෙරැවන් සරණයී

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว +19

    ඔබතුමා ඇතුළු සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!! තෙරුවණ් සරණයි ...!!!

  • @jayagamage678
    @jayagamage678 2 ปีที่แล้ว

    හෙළ ශ්‍රේශ්ඨ නිර්භීත ඔබතුමාට නමස්කාර වෙිවා නියම හෙළ සිංහ ලේ තියෙන ඔබතුමා මෙි ලෝකයට ජනිත කල උතුමි මවි පියන් දෙන්නාට නිර්වානයම ලැබෙිවා සහතික අැත්ත ඔබ වහන්සේ දේශනා කරන්නෙ අපේ තාත්තා ගොවි තැන් කලේ ගෙරිකටු දාාලා කවදාාවත් තෙල් පොහොර ගහලා නෙවෙයි එදා එ්බත් හරිම. රසයි ලස්සනම දේශනාවක් ඔබතුමා කුඹුරැ වපුරනවා දැක්ක විට. හරි අාසයි මඩ ගාගෙන වපුරන විට සොබා ධර්මය වැස්ස වලාහක දෙවියන් අාශීර්වාද කලා. ඔබතුමාට සතර වරමි දෙවියන් හතර අතින්ම අාරක්ෂා කරත්වා තෙරැවන් සරණයි දෙවි පිහිටයි මෙි දේශනාව රට කරවන අැත්තන්ට අැසේවා පෙනේවා දැනේවා සත්‍යය දකිත්වා හෙළයනි නියම රාවණා පරපුරෙන් පැවත එන. හෙළ වීර පුතුණි දීර්ඝායුෂ ලැබෙිවා. මෙි දෙරණට දෙවියන් දුන් වටිනා වස්තුවක් හැම දෙනාම එකාවන්ව අාරක්ෂා කර ගනිමු දීගොඩ කුමාර මැතිදුන් දළදාා සමිදුන්ගේ සරණයි පින්වත් දෙවි රජුණි දිගුකලි යෙහෙන් වැජබෙිවා හෙළ කුමරැනි

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 3 ปีที่แล้ว +25

    කතාවනම් හරියට ම හරි මහත්මයාණනි අපිත් කෙම් කර්ම තමයි කරනනෙ.....

  • @jayanthasenarath884
    @jayanthasenarath884 3 ปีที่แล้ว

    ඔබ තුමා මිහිපිට වැඩ සිටින දෙවියන් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @prempallimullage1676
    @prempallimullage1676 3 ปีที่แล้ว

    දෙවිවරැන්.ආශිර්වාදෙ තියෙනවා ංඔබතුමාට බලන්න දේවආශිර්වාදෙන් වැස්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 3 ปีที่แล้ว +13

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා
    🙏🙏🙏

  • @ruchiraruwanpathirana3934
    @ruchiraruwanpathirana3934 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි ඔබතුමාට ! සියලු යහපත වේවා !!!!

  • @ariyawathiari5998
    @ariyawathiari5998 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට සත්‍යයකි ඔබතුමාට නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!! සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +2

    දෙවි ලොවින් ආ ගොවි මහතාණනි හරිම සතුටුයි,,,,,,සක්වල ගල හෙලෙව්වත් මේ වීරයාණන් හොලවන්නවත් බැරිවෙනවා නියතයි 💖💖💖💖💖💖💖💖💖

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 3 ปีที่แล้ว +31

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම.🙏🙏🙏🙏🙏රටේසියලු දෙනාටම නිවැරදි අවබොධය ලැබේවා .

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි දෙවිපිටයි ඔබතුමා එඩිතරව ඔය කියනදෙවල්සාමාජය පිලිගන්නවානමි අපේ රටෙ ජනතාවට නිරොගි ජිවිතය රැකගන්න ලැබෙවා සාදු සාදු සාදු

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 3 ปีที่แล้ว +10

    බුදු සරණයි මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malihandugala5985
    @malihandugala5985 3 ปีที่แล้ว +34

    මෙවැනි දසුන් දකින්න ලැබීම පුදුම සතුටක් තෙරුවන් සරණයි.

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 ปีที่แล้ว +6

    ලස්සන කතාවක් ,,කන්දේගම මහතා මට මතක් උණා,ඔබ තුමා ඔහු ගැන,සඳහන් කළා,,,,,,,,,,තෙරුවන් සරනයි

    • @kfckfc2576
      @kfckfc2576 3 ปีที่แล้ว

      Theruwan,sarany dewepihety,samat,dergauwewa

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි දෙවි යන්ගේම පිහිටා රක්ෂාව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @podihaminie4861
    @podihaminie4861 3 ปีที่แล้ว +1

    ඔබ තුමාටත් බුදුසරණයි නීදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 3 ปีที่แล้ว +8

    සමිපූර්න ඇත්ත.. අපේ ගොවි මහත්තුරු න්ට සත්‍යය අවබෝධ වෙිවා! 👍🙏🙏🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +17

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට හා කාර්යමංඩලයටම වේවා🙏🙏🙏

  • @damith1055
    @damith1055 3 ปีที่แล้ว +12

    සියලූම දෙනා සුවපත් වෙන සුභම සුභ මොහොතක් වේවා!!!🙏🙏🙏

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 3 ปีที่แล้ว +12

    හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +10

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 🙏🙏🙏

  • @surangacctv182
    @surangacctv182 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දෙවි පහිටයි

  • @dimutuperera9924
    @dimutuperera9924 3 ปีที่แล้ว

    අපේ රට පාලනය කරන්න ඕනෙ ඔබතුමා වගේ කෙනෙක් ඇත්තටම 💐💐💐🙏🙏🙏💐💐💐

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ සිතට ගතට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා පිංවත් ගුරුපියාණනි 🙏🙏🙏 ඔබතුමාටත් මාධ්‍ය අංශයේ සියලූම දෙනාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 ปีที่แล้ว +7

    අනේ ඇත්තමයි හරිම ශෝක් .අපිත් පුළුවන් විදිහට වගා කරනවා.කොල ජාති කඩෙන් ගන්නෙම නැහැ .

  • @crishtimariida7712
    @crishtimariida7712 3 ปีที่แล้ว +6

    කුබුරේ වැඩකරල තෙමිලා ඇවිත් නාලා හෙම පොනෙක අතට ගත්ත හම දැක්කේ මේ වීඩිඔ එක ඇත්තටම සතුටුයි හිනාත් ගියා කුමාර මහා ත්මයා ඇතුලු දෙවුසුව පවුලේ සැමට සතුට ඉතිරේවා තෙරුවන් සරණයි

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු නමස්කාර වේවා! දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමා කුඹුරට බැහැලා වැඩ කරනවා දැක්කම හරිම සතුටුයි. ඔබ අප සියලු දෙනාටම ආදර්ශමත් දෙයක් කලා. ඔබතුමාට අනේක වාරයක් පින්. අපිටත් ඉඩ තියෙන හැටියට ගෙවතු වගාව කරනවා. දෙව් සුව සේවා ඔබතුමාට, සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @පහන්ටැඹ-ධ3ද
    @පහන්ටැඹ-ධ3ද 3 ปีที่แล้ว +13

    දැකීම සතුටක්

  • @harshanimadushani8103
    @harshanimadushani8103 3 ปีที่แล้ว +1

    ඔබතුමා මුළු රටටම ආදර්ශයක්. බුදු සරණයි. සියළු දෙවියන්ගේ රැකවරණය ලැවෙීවා!

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +8

    ඔබතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුමදෙනාට තෙරැවන් සරනයි 🙏🙏🙏දෙවි පිහිටයි🙏🙏🙏

  • @jdsri744
    @jdsri744 3 ปีที่แล้ว +1

    Obathuma thama kohomath apita raja kenek devi kenek diyasen me okkoma oba thumai dirauga labewa 🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว

    බුදුසරණයි
    ඔබ තුමා ඇතුලු
    දෙව් සුව පවුලේ සැම දෙනාටම

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පින් මෙවැන්නක් පැහැදිලි කර දුන් නාට

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Thilak Kandegama mahathage sobhadaham gammanaya mewani vithara thiyenawa.

  • @jdbdbviehevev1138
    @jdbdbviehevev1138 3 ปีที่แล้ว +1

    deviduni oba apata deviyek obage desana ahanawa harima satutui harima lassani msge reda walatat pihita wenna kumara mahata atulu deusuwa paule siyaluma denata teruwan saranai devi pihitai nandani sadu sadu sadu

  • @malihandugala5985
    @malihandugala5985 3 ปีที่แล้ว +4

    නො:06වෙනිදා සුව මෙහෙයෙදී මාලනී පද්මලතා ගේ ශරීරයේ තියන සියලු රෝග සුව වේවා.

  • @damith1055
    @damith1055 3 ปีที่แล้ว +5

    දීගොඩ කුමාර මාමා අපිත් එක්ක හැම සතුටක්ම බෙදා ගන්නවා...හරිම සතුටුයි...🙏🙏🙏

  • @sandyanambuge8730
    @sandyanambuge8730 3 ปีที่แล้ว +1

    Oba thuma athulu siyaluma denata Theruwan saranai, devi pihitai 🙏 🙏 🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว

    අපේ උතුමාණන් ඉදිරිපත් කල දේශනාව එයයි සත්‍යය බොහෝ සේ පින් සියලුම සත්වයා සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    ගුරු පියණනි ඇත්තටම හරිම වැදගත්ම දේශනාවක් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤ ගොඩක් පින් අපිත් සාරි දාලා කොටුව වටකර ගෙන එළවලු වගාව කරන්නේ දැන් නම් ගොඩකාලයකින් නැවත වගාව පටන් ගන්න ඛලාපොරොත්තු වෙන් ඉන්නවා ❤❤❤ ගුරු පියාණනි මගේ බෙහෙත් පොහොර වර්ග ලොකුලුණු පොතුවලින් හා පරිප්පු වතුර හාල් වතුර හොඳයි නේද සොරගුණේ හල්දුම්මුල්ල

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +11

    🙏🙏🙏තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !🙏🙏🙏

  • @sarathmarasinghe5238
    @sarathmarasinghe5238 3 ปีที่แล้ว +1

    බුදු ගුණ සිරස දරා
    දෙවිබල දෝත පුරා
    මෙත් කරුණාවෙන් හදවත පුරවා
    දිගොඩ දෙවි කුමරා
    ලොවට ඇවිල්ලා...
    දුකින් පෙලෙන සත එයින් මුදවනා..
    රෝදුක් පීඩා සැනෙකින් නසනා
    සියලු සතුන් හට දයාව පාලා
    නිවනට මග කියනා..
    මිසදිටුවන් රුපු ඇදුරන් කරනා
    අවමන් පීඩා බැතින් ඉවසනා
    බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්...
    සුරකිනු ඇත නිතිනා...

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 3 ปีที่แล้ว +1

    Mihipita dewiyan!🙏
    Pinak karala thibenawa, mehema hari dakinna..Ithaa watina durlabha, sundera dasunak👑👑👑

  • @raniari6013
    @raniari6013 3 ปีที่แล้ว +1

    Namaskara wewa obathumata pehedili desanawak siyalu denatama awaboda wewa theruwam saranai devi pihitai

  • @methpooja4382
    @methpooja4382 3 ปีที่แล้ว +6

    බොහෝ වටිනවා. දීර්ඝායුෂ වේවා විචිත්‍ර ධර්ම කථික සුවපතිතුමනි. 💜🌹🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +5

    හරිම අගෙයි,මහ ගොවියා හෙළයේ,😊👍👍
    ආයු බෝම වේවා!. මැතිදුනි
    ඔබ තුමා ඇතුලු දෙවි සුව පව්ලේ සියලුම දෙනාටත් යහපතම වෙත්වා !!!

  • @manohariwickramarathna8339
    @manohariwickramarathna8339 3 ปีที่แล้ว +1

    Oba thumata deergau vewa. Theruwan saranai

  • @ajanthaaberathne1812
    @ajanthaaberathne1812 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba thumata godak pin siyalu satwayoma niduk wetwa nirirogi wewa suwapat wewa bs dp

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ දේශනාව විශ්ව මාතාවගේ නෙත ගැටේවා සියලු සත්වයෝ සුවපත් වේවා,,,🙏🌹🌹🌹🌹🌹🔔

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +3

    අනේ හරිම ආස හිතුනා .මගෙ පුංචි කාලෙට ගියා මේ දසුන දකිනකොට ... ඔබතුමා මිනිසුන් මේ විදියට මිනිසුන් දැනුවත් කරන එක ඉතාමත් අගය කරනවා ..ඇත්ත අද කන්නෙ වස ,එදා අපේ කුබුරුවලට වස විස නැතුව ගොවිතැන් කරේ අපේ ලොකුඅත්තලා ,ප්‍රමාද වෙලා හරි මේ දේවල් මිනිසුන් අවබෝධ කරගන්නවා නම් පින් මේ විදියට නම් කියන්න වෙන්නෙ බුදුන්ගේ දේශය නෙමේ යක්ශයාගේ දේශය කියලා..තෙරුවන් සරණයි

  • @kanthikumari471
    @kanthikumari471 3 ปีที่แล้ว +1

    සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට අනේ ඇත්තටම නියමයි ❤❤❤❤❤❤

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว

    අනේ සර් ගොඩක් පිං සිද්ධ වෙනවා මේ කරන සේවය...මේ රටට ආහාර හිග වෙන්න එපා කියලා අධිෂ්ඨාන කරමු

  • @romilarodrigo9910
    @romilarodrigo9910 3 ปีที่แล้ว +5

    අස්වනු සරු වේවා!!! 👌💐🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 ปีที่แล้ว

    ඔබතුමා කරන කියන හැමදේම ඉතාම වටිනවා හැමදේම කරන්නේ අපේ මිනිසුන් යහපත්. මාර්ගයේ අරගෙන යන්නයි ඔබතුමා මිහිපිට දෙවි කෙනෙක් හා සමානයි ඔබතුමාට දීර්ඝායු වේවා තෙරුවන්සරණයි

  • @damith1055
    @damith1055 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලූම දෙනාට...🙏🙏🙏

  • @chithrakalyani1112
    @chithrakalyani1112 3 ปีที่แล้ว +5

    අපගේ පින්වත් කුමාර ගොවි මහතාට බොහොමත්ම පින් නිවැරැදි මාවත පෙන්නා දෙනවාට..තෙරුවන් සරණින් ඔබතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවා මෙවැනි කරුණු පෙන්නා දීමට..🙏🙏🙏🙏🙏

  • @priyanthakumara6467
    @priyanthakumara6467 3 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි නිවන් මගට පි0 පිරේවා .

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 3 ปีที่แล้ว +1

    Kumara.mahatha.athulu.dawsuva.pawla...siyalu...danata.tharuwan..saranai🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    😂😂😂 අනේ ගුරු පියණනි හරිම ශෝක් ❤❤❤ හදවතින්ම සතුටුයි ඔබ තුමා ගොවියෙක් හැටියට හිනා මුණක් දැම්මේ ගුරු පියණන් සතුටෙන් වැඩ කරපු නිසා ❤❤ යහපතක්ම වේවා ගුරු පියණන්ට අනුග්‍රහය දක්වන සියලුම දෙනාට සහ කාර්ය මණ්ඩලයටද යහපතක්ම වේවා ❤❤❤ එන්න අපේ කුඹුර හදන්න අපි දෙනවා නිකම්ම වැඩ කරගන්න අපිට කරන්න කවුරුත් වැඩ කරගන්න පඩි දිලා වත් කවුරුත් නැහැ අනේ ගුරු පියණනි මට මේ විඩීයෝ බලන්න පරක්කු උනා සමාවෙන්න සොරගුණේ හල්දුම්මුල්ල