BMICH හී සිට සජීවී විකාශය සිත් සුවය 28 - ii කොටස (2024-12-22) | 🔴 LIVE @ BMICH Sith Suwaya 28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 135

  • @praneethsilva
    @praneethsilva 14 ชั่วโมงที่ผ่านมา +4

    ඉතාම අගනා සිත් සුවයක්මය මෙය..🪷
    ප්‍රාතිහාර්‍ය්යකි මනුලොව සිදුවන..🌼
    දෙවියන් මිහිපිට පහලව ඇතිබැව් නිසැකය..🌸
    දෙව්පිය පා නමදිමු හදපිරි බැතියෙන..🙇‍♂️
    🪷🪷🌸🌸🌸 🌼🌼🌼🪻🪻🪻
    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @dumindabandara8124
    @dumindabandara8124 17 ชั่วโมงที่ผ่านมา +4

    මෙතුමාට දැන්වත් රජයෙන් අවසර හිමි වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏

  • @විමලාවති
    @විමලාවති 17 ชั่วโมงที่ผ่านมา +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් මම හැමදාම වැඩ සටහන්බලනවා ...ආදරණීය පියතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏

  • @mallikamallika984
    @mallikamallika984 17 ชั่วโมงที่ผ่านมา +1

    දෙව්ලොව දේශයේ අපෙ ගුරු පියානන්ට , සුදු අම්මාට සහ අපෙ දෙව්සුව පවුලේ නෑදෑයින්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤ තෙරුවන් සරනයි.දෙවි පිහිටයි❤🎉🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 14 ชั่วโมงที่ผ่านมา

    සදාදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 17 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට ..තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !
    🙏🪷🙏🪷💦🌏💦🪷🙏🪷🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 16 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනිඔබතුමාගේ ආශිර්වාදයෙන් විශ්වයේ ශක්තියෙන් මේ සියලූම දෙනාගේලෙඩ රෝග නිදුක්ඛේ ඒවා නීරෝගී වේවා සුවපත් වේවා යේ කාන්තියෙන්ම සියලූම දෙනාගේ රෝග සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ ගුරුපියාණන්ව යළිත් පාරක් දැක ගැනීමට ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවාඔබතුමාගේ වැඩසටහන් බලල තමයි අබේ රෝගයක් හරි අපි සුවපත් කරගන්නේ මැද පෙරදිග සිටින අපිටඔබතුමාගේ ආශිර්වාදය තරම් වටින දෙයක් තවත් නැහැ ඉතින්එතුමාට දීර්ඝායුෂ ලැබේවායි වගේම සුදුකාර්ය මණ්ඩලයේ සියලූම දෙනාටත්තෙරුවන් සරණයි දෙයි පිහිටයි සියලු දෙවි දේවතාවන් ආරක්‍ෂා කර දෙන්න ඔබතුමාව කියලා ප්‍රාර්ථනාකරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 13 ชั่วโมงที่ผ่านมา

    දීර්ඝායු වේවා දෙවුපියානන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම .තෙරුවන්සරනය් දෙවිපිහිටය්

  • @ChandaniHemamala-t6p
    @ChandaniHemamala-t6p 21 ชั่วโมงที่ผ่านมา +11

    ගුරුතුමනි, අද අද හරිම සතුටුයි.නමස්කාර වේවා පියාණෙනි!!!🙏🪷🌹♥️ ආදර පියාණෙනි අද ගොඩක් කරුණු කාරණා අපි දැනගත්තාඔබතුමාට ස්තුති වේවා🙏🪷🌹♥️ හරිම සතුටුයි අද දවස ගැනහිනාවෙලා කඳුළුත් එනවා!!❤ ඔබතුමාටදස දහස් වාරයක් ස්තුති වේවා!!🌹♥️🪷🙏 දෙව්සුවයේ ආදරවන්තිය සුදු අම්මාඔබතුමියට දීර්ඝායු වේවා!!🌹♥️🪷🙏 ලස්සන දවසක් නිර්මාණය කළ සියලුම දෙනාට ස්තූති වේවාපින් සිදු වේවා!!!🙏🪷♥️🌹🌹🌹 ආදර පියතුමනි ඔබතුමා වෙහෙස මහන්සියට ස්තුති වේවා පින් සිදු සිදුවේවා!!!🙏🙏🪷🪷🪷♥️♥️♥️🌹🌹🌹ආදර පියාණෙනි දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ආදර සුදු අම්මාටත් ඔබතුමාටත් සියලු දෙනාටත් තෙරුවන් සරණයි දේපිහිට🙏🙏🙏🪷♥️🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranjanie6437
    @ranjanie6437 15 ชั่วโมงที่ผ่านมา

    ව්ශ්වයේ වැඩවසන සියලු බුදුවරුන්ගෙ අනන්ත බුදුගුණ
    බලයෙන් ඔබතුමන්ගෙ තියුනු
    හඬ නැවත ලැබේවා!
    දීර්ඝායුවේවා!
    නිවන නියතයි!
    දිනෙක බුදුබවද නියතයි!නොපිලිගත්තත්,
    මතුදාක
    මෛත්‍රී බුදුන් පවසයි!

  • @sarasaray1790
    @sarasaray1790 16 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @komalravat404
    @komalravat404 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ගුරු පියාණන්ට,,❤❤❤❤❤❤❤ මම කුවේට් සිට

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 17 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියානන්ටත් සුදු අම්මාට ත් ඔබ දෙපල ලොවට දායාද දෙමාපියන්ටත් ප්‍රර්තනා කරන බොදියකට පැම්න උතුම් නිවනෙම සැනසිමට මෙ රොගින් සුව කිරිමෙ පින් අනු මොදන් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KusumalathaPremakanthi
    @KusumalathaPremakanthi 17 ชั่วโมงที่ผ่านมา

    දෙව්පියාණන්ට සුදුඅම්මාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා.අද සිත් සුවයට මමත් සහභාගී උනා දෙව්පියාණන් අපහට දුන් දේශනාවත් රෝගීන්ගේ රෝග සුවපත් කරන්නට දැක්වු විවිධාකාර හාස්කනුත් ඇසුවා,දුටුවා.වසර අවසානයේ පැවැත් වූ මෙම සත්සන්ගය. හැමෝගේම සිත්ගත් සත්සන්ගයක් උනා,දෙව්පියාණන් රෝගීන්සුවපත් කරන්නට දැක්වූ විවිධාකාර හාස්කම් නිසා.අපටද හරිම සතුටුයි.දෙව්පියාණන්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට මාධ්‍ය අංශයේ,කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවිපිහිටයි.

  • @chamani8152
    @chamani8152 17 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ සීදේවී ප්‍රකාශන පොත් මා ලග තිඛෙන වා.මාගේ දරුවන්ට එවා ප්‍රයෝජනවත්ය වේවී.

  • @dammikahaputhanthri868
    @dammikahaputhanthri868 17 ชั่วโมงที่ผ่านมา

    අද වැඩසටහන හරිම ලස්සනයි .මමත් බලන්න ගියා .ගුරු පියාණන් ට මාගේ නමස්කාර ය වේවා ...!!🙏🙏🙏🙏

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 19 ชั่วโมงที่ผ่านมา +6

    සම්බුදු රජුන්ටත් එදවස පෙරලු. ගල
    මෙදවස පුදුම වියයුතු නැත බැලු. කල
    ගල්මුල් හැමදේම එන ඔබෙ දෙපා. මුල
    පාවඩයක් ම වේවා !එය මලින් කළ

  • @adecare1623
    @adecare1623 17 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි උතුම් දෙව්පියානනී

  • @chandialwis9462
    @chandialwis9462 6 ชั่วโมงที่ผ่านมา

    අද ගොඩක් හිනා උනා ගුරු පියාණනේ ගොඩක් සතුටුඉ ගුරු පියාණනේ ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් saranai

  • @Anulagunawardana-l2g
    @Anulagunawardana-l2g 21 ชั่วโมงที่ผ่านมา

    Guru piyaneni Oba thumata pin Ada dawasa mata preethiy math dawasak theruwan saranai Devi pihitai🙏🏽🌹❤️

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 16 ชั่วโมงที่ผ่านมา

    දෙව් පියානෙනි, 🙏🙏🙏🙏🙏❤❤❤

  • @janitha365
    @janitha365 21 ชั่วโมงที่ผ่านมา +4

    දෙව්දුව දේශය ලොව පතල වේවා. අධ්‍යාත්මික පණිවුඩය සෑම දෙනාගේම සවනට ඇසේවා.
    ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
    මේ සඳහා, ධනයෙන් බලයෙන් ශ්‍රමයෙන් දායක වූ සියලු දෙනාටම. තෙරුවන් සරණයි සියලු දේව රැකවරුණයි, නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏
    සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 20 ชั่วโมงที่ผ่านมา +3

    සර්වබලධාරි දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය සුදුඅම්මාට ලැබේවා පිංලැබෙවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏

  • @ArunaKulasooriya
    @ArunaKulasooriya 14 ชั่วโมงที่ผ่านมา

    දීගොඩ කුමාර මැතිදුනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සැමටත් මේ සිදුකරගෙන යන පිං බලයෙන් යහපතක් සෙතක් ශාන්තියක් වේවා !
    මතු මත්තේ බුදුන් දැක නිවන් දකීවා!

  • @chithraguruge6288
    @chithraguruge6288 21 ชั่วโมงที่ผ่านมา +4

    දෙව් සුව පියාණන් සුදු අම්මා ඇතුලු අපේ දෙව් සුව නෑදෑයින් සියළු දෙනාටම නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා !!!🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 19 ชั่วโมงที่ผ่านมา +6

    දීගොඩ කුමාර මහතාට මාගේ ප්‍රණාමය 💝💝💝💝💝💝

  • @karunabolin8566
    @karunabolin8566 18 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu pinvat obatomta sadu stuti karanva dewsove suduammtat sialomdentama ❤🎉❤🎉❤🎉

  • @janitha365
    @janitha365 21 ชั่วโมงที่ผ่านมา +3

    සෑම මොහොතකම, දිව්‍යමය ආශිර්වාදය ලබාදෙන ශ්‍රී විශ්ණු රාජෝත්තමයානන් වහන්සේට සහ ශ්‍රී භද්‍රකාලි මෑනියන් ඇතුළු දෙව් දේවතාවුන් වහන්සේලා මේ කුසල් අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශ්චර්ය වැඩිකර ගනිත්වා අපහට ආශිර්වාදය ලැබේවා සාදූ සාදූ සාදූ🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 21 ชั่วโมงที่ผ่านมา +4

    🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹🙏♥️🌹 තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @beat7278
    @beat7278 6 ชั่วโมงที่ผ่านมา

    ගුරැතුමණි මාගෙ උගුරෙ අපහසුතාවය සුවපත්වෙවා

  • @teresateresa3380
    @teresateresa3380 19 ชั่วโมงที่ผ่านมา

    Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute stute utum sudu ammata 🙏🙏🙏🪷🪷🪷❤️❤️ oba dedenata dergausa lebewa 🙏🙏🙏
    Stute dew suwa karya mandalayta godak stute godak pin 🙏🙏🙏 dew suwa desaya seyaluma dena neduk neroge suwapaht wewa teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 21 ชั่วโมงที่ผ่านมา +2

    දිර්ගයුෂ ලැබේවා ගුරු පියාණනී ආදරනීය සුදු අම්මේ 🙏🙏🙏🙏🙏🙏දෙවු සුව සේවා කාර්යාංසයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🌹❤️

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 20 ชั่วโมงที่ผ่านมา +2

    සර්වබලධාරි දේවියන්වන්සේගෙ ආශිර්වාදය ලැබේනවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏

  • @kusumalathamapalagama7638
    @kusumalathamapalagama7638 22 ชั่วโมงที่ผ่านมา +1

    Budu saranai devipihitai🙏🙏🙏

  • @asokajayanthi9179
    @asokajayanthi9179 16 ชั่วโมงที่ผ่านมา

    හරීම සතුටුයි අදනම් .දීගොඩ කුමාර පියානන් අතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටම නිරෝගිසුව දිගාසිරි ලබේවා

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 21 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි ගුරැ පියාණනි ඔබතුමා දැක ගැනිමට වාසනාව ලැබෙිවා 🙏🙏🙏 සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @Gamingfire355
    @Gamingfire355 17 ชั่วโมงที่ผ่านมา

    සිත්සුවය බලගෙන සිටියදී ඉතාමත් ආස්චෛරිමත්. සිත ඒකග්‍රමත් කොහේවත් දුවන්නෑ තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 21 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏 සැමටම තෙරුවන් සරනයි!!! දෙවිපිහිටයි!!!

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 20 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....! ගුරු පියතුමන්ට , සුදු අම්මාට, මාධ්‍ය අංශයේ සියලු සහෝදරයන්ට .....!!! එන්න බැරි වුණත් මෙහෙම නිවසේ සිට සියල්ල නැරඹීමට අවස්ථාව සලසා දුන්නාට....

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 17 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරනයි !දෙවිපිහිටයි !🙏🙏🙏🙏

  • @SithumHirushan-y1i
    @SithumHirushan-y1i 17 ชั่วโมงที่ผ่านมา +1

    කතොලිකයේක්වි අහපු ප්‍රස්නය මා අගය කරමි ❤❤

  • @SepalikaSepalika-b6i
    @SepalikaSepalika-b6i 12 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි ඔබ ට

  • @Lila-l1t
    @Lila-l1t 20 ชั่วโมงที่ผ่านมา

    අනේ ඒ සින්දුව බවනාවක් හරිම සතුටුයි බුදුසරණයි

  • @jayanthaswarnalatha2758
    @jayanthaswarnalatha2758 18 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ස්තුති යි යු ටියුබ් ඔස්සේ අපිට වැඩසටහන බලන්න අවස්ථාව ලබාදුන්නාට සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 14 ชั่วโมงที่ผ่านมา

    අද ගොඩක් වෙනස් විදිහට වැඩ සටහන කෙරුනේ ගොඩක් සතුටුයි ..ස්තුතියි දෙඋ පියානන් ඇතුළු කාර්යය මණ්ඩලයට ❤❤❤❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 21 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉Ape piyananta lokema akamuthu karan na labewaaa🎉🎉🎉🎉Lassanaie dance a songs🎉🎉❤❤❤❤❤❤❤❤So much Dan aya suwa ie siyaluma sathwayo suwapath wewa theruwan saranaie devipihitaie🎉🎉

  • @fathmaKuwait
    @fathmaKuwait 20 ชั่วโมงที่ผ่านมา

    Theruwan sarnai deweepitai bohoma pin sithuthi sithuthi sithuthi sithuthi sithuthi sithuthi

  • @prabhashwareesenanayake619
    @prabhashwareesenanayake619 21 ชั่วโมงที่ผ่านมา

    Oba thumata Deergausha labewa🙏🙏nirwanasuwayama. Athwewa 🙏🙏 Lak. Maniyanta. Noniwena pahanak wewa🙏🙏🙏😊

  • @ChithraniJayakodi
    @ChithraniJayakodi 18 ชั่วโมงที่ผ่านมา +2

    මම මේ වැඩසටහන පැමිණියා ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බුදු සරණයි දළදා හාමුදුරුවගේ පිහිටයි සුදුදු අම්මටත් එසේම

  • @ajanthaalahakoon6164
    @ajanthaalahakoon6164 18 ชั่วโมงที่ผ่านมา +1

    අපේ ගුරු පියාණන් රෝගීන් සුවපත් කරනව දැක්කම හරිම සතුටුයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @shamanirupa4380
    @shamanirupa4380 19 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 20 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @DonPavulu
    @DonPavulu 18 ชั่วโมงที่ผ่านมา +1

    Thank you, Sir. Greatly appreciated .

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 19 ชั่วโมงที่ผ่านมา +1

    මමත් ගොඩක් සතුටින් මේ සිත් සුවය වැඩ සටහන් බලනවා. ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි ඔබ තුමාගේ උගුරෙ අමාරුව ඉක්මනින් සුවපත් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි හැමෝටම ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😌🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏💐💐 විශ්වය ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @Samanlatha-x2p
    @Samanlatha-x2p 17 ชั่วโมงที่ผ่านมา

    අපි හොය හොය හිටිය නිවනට මග සද්ධර්මය සරලව කියලා දෙන ගුරුපියාණනී ඔබ ලඟට නාවොත් ඔබේ දේශනා නෑසුනොත් අපි අතරමං . ඉතින් දැන්නං ඔබව අත අරින්නේ නෑ නිර්වාණය අවබෝධ වන තුරුම .ස්තූතිය ගුරුපියාණන්ට සුදු අම්මට කාර්යමණ්ඩලයට නිමේෂ් පුතාට, අනුග්‍රහය දක්වපු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි . උතුම් නිර්වාණය ශාක්ෂාත් වේවා.🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 20 ชั่วโมงที่ผ่านมา

    මේ video එක බලලා ගොඩක් ඇඩුවා මම සර්, තෙරුවන් සරණයි සර්

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 20 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි 💐💐♥️🙏

  • @ClarisseBrohier
    @ClarisseBrohier 21 ชั่วโมงที่ผ่านมา

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikapiyawathi
    @mallikapiyawathi 15 ชั่วโมงที่ผ่านมา

    Teruwansaranai
    Dewipihitai
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 20 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @queenal427
    @queenal427 18 ชั่วโมงที่ผ่านมา

    Budusarani👑❤obatumajesutumade❤loveyou❤devepiyanane❤👑💫

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 9 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන්සරනයිපියානනි

  • @Lila-l1t
    @Lila-l1t 21 ชั่วโมงที่ผ่านมา

    ගුරුපියාණනි තෙරුවන් සරණයි

  • @champikakumudumali3674
    @champikakumudumali3674 19 ชั่วโมงที่ผ่านมา

    💐🌺🏵️🌻🌼🌹🌷🎉🙏🙏🙏🎉🌷🌹🌼🌻🏵️🌺💐 sathchith anandam guru deva namaha

  • @HemaSamaraweera-kh4ff
    @HemaSamaraweera-kh4ff 17 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranyi

  • @Kusumawathie-r4t
    @Kusumawathie-r4t 20 ชั่วโมงที่ผ่านมา

    Theruwansaranayi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @LalithaAa-e9b
    @LalithaAa-e9b 12 ชั่วโมงที่ผ่านมา

    Budu saranai dewipihitai❤❤❤❤

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 16 ชั่วโมงที่ผ่านมา

    Deegoda kumara mahathma sudu amma dewsuwa family siyalu denatama deergayuwewa. Teruwansaranai devipihitai

  • @sudarmamalkanthi7128
    @sudarmamalkanthi7128 12 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @premalukubadaturge3653
    @premalukubadaturge3653 20 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 18 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyani7462
    @sriyani7462 6 ชั่วโมงที่ผ่านมา

    Mama sithsuwaya wadasatahan 28ma baluwa me sathsangayanam wenasma gamanak karimasatutui gurumaniyani deusuwapaulesamata th dirgau wewa

  • @chenithathinuja
    @chenithathinuja 21 ชั่วโมงที่ผ่านมา

    Kumara Uthumata deergayu wewa!!!

  • @sellasir71
    @sellasir71 18 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉theruwan.saranai.dvi.pihitaideegoda.gurupiya.humata.sudu.amma.sith.suwayata.pamini.siyalu.danat🎉🎉🎉

  • @Lila-l1t
    @Lila-l1t 21 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @ChandanaRodrigo
    @ChandanaRodrigo 16 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa labewa Oba thumata.

  • @sunimalani1389
    @sunimalani1389 20 ชั่วโมงที่ผ่านมา

    Dekimath shitata harima satuyi 🙏🏻🙏🏻🙏🏻❤️🌹

  • @AchiniBandara-w7d
    @AchiniBandara-w7d 17 ชั่วโมงที่ผ่านมา

    Meth karunawen uthurana hathawathinma dewpiyanan suwaya labadena arekaraya.ethumanan sathutuwenawa.suwapath wena Aya ketheram sathutu wenawaada.hamoma sathutin pirila.
    Harima ageing.lassanai.apa hata sithsuwa ya sadaha sambandaweemata labewa...dewpiyananta suduammata niduknirogisuwaya labewa;! DIgasiriwewa;!.....

  • @chenithathinuja
    @chenithathinuja 20 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu!!!

  • @SDMervin
    @SDMervin 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤God bless your family

  • @NilukaAmali-y6h
    @NilukaAmali-y6h 20 ชั่วโมงที่ผ่านมา

    Mulu loka wasi siyalu denatama nirogi suwaya labewa

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 18 ชั่วโมงที่ผ่านมา

    ගුරු පියානනි මම B.M.H එකෙ වැවැඩසටහනට සහබාගි වුවා එහෙත් ආර්ථික ප්‍රර්ශනය නිසා සැම වැඩසටහ්ස්නකටම සහබාගි වෙන්න අපහසුයි 1:37:37 1:37:48

  • @NiliminiLanka
    @NiliminiLanka 19 ชั่วโมงที่ผ่านมา +1

    Obatumaga asirwada balan tawa tawth ladun suwa wewa

  • @amithapeiris58
    @amithapeiris58 16 ชั่วโมงที่ผ่านมา

    Namaskara wewa

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 20 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanifenadu1333
    @shanifenadu1333 14 ชั่วโมงที่ผ่านมา

    SADU SADU SADU

  • @appkwt64
    @appkwt64 17 ชั่วโมงที่ผ่านมา

    Dew piyanani adnam harima lassanai wada satahana ❤ theruwan saranai.

  • @NandaNanda-h4n
    @NandaNanda-h4n 14 ชั่วโมงที่ผ่านมา

    Taruwan saranai piyanani

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 20 ชั่วโมงที่ผ่านมา

    ඔන්න නැටුම් සතුටට 💐♥️🙏

  • @SunethraGamage-iw3my
    @SunethraGamage-iw3my 13 ชั่วโมงที่ผ่านมา

    Oba thuma athulu daw duwa pawla siyalu dannata tharuwan saranai

  • @NiramaliHewage
    @NiramaliHewage 17 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏💐💐💐💐

  • @Viewofmine1
    @Viewofmine1 17 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai!

  • @gamganimasa9242
    @gamganimasa9242 18 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏 Oman

  • @chinthakalalantha972
    @chinthakalalantha972 12 ชั่วโมงที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 20 ชั่วโมงที่ผ่านมา

    අපෙ අය වගෙ නෙමෙ අනික් ජාතික අයට නටන්න කියන්න අවශ්‍ය නැ ඒ තමා නැටුම් 💐💐♥️♥️🙏

  • @SDMervin
    @SDMervin 19 ชั่วโมงที่ผ่านมา

    My congratulations

  • @DINETH-s9k
    @DINETH-s9k 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @leeladisanayake9201
    @leeladisanayake9201 21 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🙏🙏🙏🙏👍

  • @ggomes3373
    @ggomes3373 21 ชั่วโมงที่ผ่านมา

    THERUVAN SARANAI DEVIPIHITAI

  • @shanifenadu1333
    @shanifenadu1333 14 ชั่วโมงที่ผ่านมา

    🎉❤