ආයතන සංග්‍රහය VII - 5 උසස් කිරීමකදී ගෙවන වැටුප (Ayathana Sangrahaya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • රාජ්‍ය නිලධාරියෙකු ඉහල තනතුරක් සදහා විභාගයක් සමත්ව හෝ සුදුසුකම් සපුරා ගැනීමෙන් පසුව දැනට දරමින් සිටි වැටුප අනුව ඉහල තනතුරේ වැටුප පිහිටවන ආකාරය මෙහි විස්තර කර ඇත
    #ayathana #sangrahaya #watupa #wetupa #wetup #upul #perera #nanda#Government #promotion #srilanka #how #to #get #Promotion #administration #regulation

ความคิดเห็น • 26

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +1

    සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏

  • @dilrukshidilrukshi6685
    @dilrukshidilrukshi6685 2 ปีที่แล้ว

    Thank you sir, හොඳට තේරෙනවා sir කියලා දෙන දේවල්,

  • @nimalpathmasiri201
    @nimalpathmasiri201 3 ปีที่แล้ว +1

    Niyamai sir

  • @yauwanikumari7715
    @yauwanikumari7715 3 ปีที่แล้ว +4

    අවසන් වැටුප නව තනතුරේ වැටුපට අනුරූප නම් ඊට ඉහල වැටුප් පියවරේ නේද තියන්නෙ.තව වැටුප් වර්ධකයක් දෙන්නෙ නෑ නේද?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      ආයතන සංග්‍රහ vii - 5

    • @haresheranga
      @haresheranga ปีที่แล้ว +2

      සර් වැටුප් වර්ධක සමපාත වෙනවනම් ඉහළ පියවරේ තැබීම විතරයි නේද කරන්නේ?

  • @easychem7012
    @easychem7012 3 หลายเดือนก่อน +1

    අවසන් වැටුප නව තනතුරේ වැටුපට අනුරූප නම් ඊට ඉහල වැටුප් පියවරේ තියන්නෙ.තව වැටුප් වර්ධකයක් දෙන්නෙ නෑ

  • @englishlearners8766
    @englishlearners8766 3 ปีที่แล้ว

    ස්‍තුතියි.

  • @geethikegmn3580
    @geethikegmn3580 2 ปีที่แล้ว

    Thank you sir..

  • @anojawijeekoon6914
    @anojawijeekoon6914 3 ปีที่แล้ว

    thank you sir

  • @lakmalteransajanaka2035
    @lakmalteransajanaka2035 ปีที่แล้ว +2

    සර්, ආයතන සංග්‍රහය 5:3:2 සහ 5:3:3 අනුව සර් කියන්නෙ අතිරේක වැටුප් වර්ධකයක් ගෙවිය යුතු බව. නමුත් ඒක වැරදියි නේද

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් !

  • @anuradaalwis6724
    @anuradaalwis6724 4 ปีที่แล้ว

    thnk you sir

  • @user-zu3to1kf4h
    @user-zu3to1kf4h 2 ปีที่แล้ว

    1

  • @kumudukumari1535
    @kumudukumari1535 11 หลายเดือนก่อน

    වැටුප් වර්ධක අගය ගණනය කරන්නේ කොහොමද සර්. Back dayd කරල උසස් විමක් දුන්නොත්.

  • @thusharadissanayake2928
    @thusharadissanayake2928 หลายเดือนก่อน

    මම 2023.01.13 දින වාර්ෂික ස්ථාන මාරු ලබා වෙනත් කාර්යාලයකට ගියා. 2024 කාර්යක්ශමතා වාර්තාව දුන්නේ 2023.01.13 දින සිට 2023.12.31 දින දක්වා. මෙහි දින 12 ක් අඩු නිසා වැටුප් වර්ධකය දෙන්න බැහැ කියනවා. දින 12 ට වෙනම වාර්තාවක් ඉල්ලනවා. එහෙම කියන එක නිවරදිද?

    • @NandanaPerera
      @NandanaPerera  8 วันที่ผ่านมา

      2023.01.01 -2023.01.12 දක්වා කලින් සේවා ස්ථානයෙන් වාර්ථාව ලබා ගන්න

  • @thilakgunawardana2461
    @thilakgunawardana2461 2 ปีที่แล้ว

    සර් , මම 2019 .10.02 දින විදුහල්පති සේවයට ආවා. මගේ ගුරුසේවයේ වැටුප් වර්ධක දිනය 2019.10.26.
    මට 2018.10.02 සිට 2019.10.01 දක්වා වැටුප් වර්ධකයක හිමිකමක් තිබේද ?

  • @nadeeshadissanayake
    @nadeeshadissanayake 8 หลายเดือนก่อน

    Sir ekama watup scale1ka wenath thanathurakata exam 1kin giyoth watupa hadanne kohomada kiyannako.

  • @maheshisenanayaka7011
    @maheshisenanayaka7011 2 ปีที่แล้ว

    sir.පලාත් සභා ආයතන වල වැඩ කරන අයට තියෙන්නෙ වෙනම EB exam එකක්ද?

  • @chathurikadilakshi7251
    @chathurikadilakshi7251 3 ปีที่แล้ว

    සර්, උසස්වීමකදී වැටුප අලුත් වැටුප් තලයට රැගෙන එන්නෙ වැටුප් පරිවර්ථන ලිපියක් හරහා ද

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      ආයතන සංග්‍රහ VII -5 අනුව ලිපියකින්