සෙනග වැඩිනම් එච්චරයි.. මොලේ අදාලම නෑ.. | Deegoda Kumara | Dew Suwa Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 411

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 4 หลายเดือนก่อน +25

    මේ ධර්මද්වීපයට දැහැමි නායකත්වයක් පහල වේවා🙏🙏🙏🙏🙏🙏

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 4 หลายเดือนก่อน +46

    ආධ්‍යාත්මික බලය ඇති නායකයෙකු
    බිහිවේවා.මගෙ එකම ප්‍රාර්ථනයයී.

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 4 หลายเดือนก่อน +9

    විශ්ව ශක්තියේ ආ ආශී්වාදාත්මක නායකයෙක් බිහිවේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 หลายเดือนก่อน +3

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමා සත්‍යය අවබෝධ කරදුන්නාට නැවත මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @mayurigamage3741
    @mayurigamage3741 4 หลายเดือนก่อน +14

    අපි දකින අධ්‍යාත්මික දේශය ගොඩනගන්න හැම දෙනාටම ප්‍රඥාව පහළ වේවා

  • @profksdperera2117
    @profksdperera2117 4 หลายเดือนก่อน +25

    ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @kusumalathaamma276
    @kusumalathaamma276 4 หลายเดือนก่อน +13

    දෙව්සුව දේශයේ සියලුම දෙනාට
    යහපත් දිනයක් උදාවේවා
    තෙරැවන් සරණයි
    දෙවිපිහිටයි

  • @padminiwimalasena7209
    @padminiwimalasena7209 4 หลายเดือนก่อน +5

    ලක්මවට ආද්‍යාත් මික නායකයකු බිහිවී සිටී

  • @gunawathie_h
    @gunawathie_h 4 หลายเดือนก่อน +9

    සැමට ප්‍රඥාව පහල වේවා, විශ්ව ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සැමටම

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දිවිසූ පවුලේ සියලු දෙනාටත්

  • @RanjaniWeerakoon-sm2cp
    @RanjaniWeerakoon-sm2cp 4 หลายเดือนก่อน +17

    මිහිපිට දෙවිදුනි,
    අපි ට ඔබතුමා ගේ ආශිර්වාදය ඉතාමත් අගනේය.
    සැවොම සුව පත් වේවා !!!!!!

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 4 หลายเดือนก่อน +3

    විශ්ව යෙ සැබෑ නායකයා ඔබ තුමා. හොද නායක යකු රටට පහල වේවා.ස්තූතියි පියා නණි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 4 หลายเดือนก่อน +17

    පත්වන නායකයාට ඔබතුමා
    ගේ හදවතේ ජීවය ,කරැනාව දයාව,මෛත්‍රීය,උපේක්ෂාව සමිප්‍රේශණය වෙිවා!

  • @nethmidilshani6230
    @nethmidilshani6230 4 หลายเดือนก่อน +4

    දෙව්සුව දේශයේ සියලුම වැසියන්ට දීර්ඝායුෂ ලැබේවා නැණ නුවණ පහල වේවා සුදු අම්මාටත් කුමාර මහතාටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @lalithakwt6082
    @lalithakwt6082 4 หลายเดือนก่อน +16

    ආදරණීය දෙව් සුව දේශයට බුද්ධ ශක්තියෙන් ජයග්‍රහණයම වේවා අපේ ගුරු පියාට සර්වබල ආරක්ෂාව සැලසේවා

  • @sarathkulasena-xf9mb
    @sarathkulasena-xf9mb 4 หลายเดือนก่อน +9

    ඔබ තුමාගේ දේශනය පරිදි අනාගතයේදී අධ්‍යාත්ම්ක නායකයෙකු පහළ වන්නේ නම් ඉතා,සතුටුයි. ඒත් මගේ සිහිනය වන්නේ ඔබතුමා ලංකාද්වීපයේ අධ්‍යාත්මික නායකයා වනු දැකීමයි . 🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaIrangani-ie7rt
    @PushpaIrangani-ie7rt 4 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බොහෝම ස්තුතියි ගුරු ඉයානන්ට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 หลายเดือนก่อน +6

    ගුරු පියානෙනි ඔබ තුමාට තෙරුවන් සරනයි devipihitai 🙏 ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 ඔබ තුමා අපට ඉන්නවා ❤ ජයම වේවා 🙏 උතුම් පියානෙනි ඔබට සුදු අම්මාට ලොව සියලු දෙනා ගේ රැකවරණය ලැබේවා ❤️ 🌹🌹🌹🌹🙏❤️

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 3 หลายเดือนก่อน

    ගුරු පියානනි ඔබ අපට මේ දෙන උපදෙස් සත්ත්‍යයි.ඔබට දීර්ගයුස ලැබේවා ❤❤

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 4 หลายเดือนก่อน +13

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ ආසිර්වාදයන් උපදෙස් ලබාගන අපට නිදහසේ ජීවත් වෙන්නෙ තිබ්බනම් ඇති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @anyone3101
    @anyone3101 4 หลายเดือนก่อน +6

    සියලු දෙනාගේම ප්‍රග්ඥාව අවදි වේවා. ධර්මද්විපය ගොඩ නැගීමට අවශ්‍ය ප්‍රග්ඥාව ඇති වේවා. ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන අයටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා විශ්වයේ සියලු ආශීර්වාදය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 4 หลายเดือนก่อน +11

    ස්තූතියි ගුරු පියානනි. අපේ ඡන්දය දිව්‍යත්වයටයි. ❤❤ඉදිරියට වෙන්න තියන දේ ගැන දුකයි .. කොටින්ම කියනවනම් අපට කාවවත් වෙනස් කරන්න බැ ඒ තරම් මේ මිනිස්සු සෙනග ගොඩට අන්ද වෙලා. 😢😢 උදේ ඉදලා රැ වෙනකන් t v එක දිහා බලන් ඉන්න දේශපාලන, නිවුස්, ටෙලි නාට්‍යය
    ජීවිතය කරගත් අයට ආධ්‍යාත්මික ගැන මෙලෝ තේරුමක් නැ . 😢😢මොකද මේ මිනිස්සුන්ට මස්ටික නැතුව බැ බොන්න අරක්කු ටික නැතිව බෑ .😢😢කතෝලික මිනිසුන්ට මේවා කොහොමත් පැහැදිලි කරලා දෙන්න අමාරුයි .😢😢මේ ආධ්‍යාත්මික ලෝකය ගැන කියන්න ගියත් අපව මග අරින්නවා. 😢😢එයාල හිතන්නේ අපට පිස්සු කියලා. 😢එයාලගේ ජොලිය නැතිවෙයි කියල බය.😢. ❤❤❤ඉතින් හරි කනගාටුයි ❤❤ඉදිරියට මේ මිනිසුන්ගේ ඇඩ්මින් වැලපීම් ඇතිවෙනකොට පරක්කු වැඩියි.. මේ අහින්සක මිනිසුන්ටවත් දරු දැරියන්ටවත් කිසිදු කරදරයක් සිදු නොවේවා.❤❤සියලු හදවත් සුවපත් වේවා.❤❤❤ ශ්‍රී විශ්නු ශ්‍රී මහා ශක්ති මාතාවන්ගේ පිහිටයි❤❤❤❤❤

  • @NandiSamarathunga
    @NandiSamarathunga 4 หลายเดือนก่อน +7

    දෙව් පියානනි ඔබටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +7

    සැබැවින්ම සැබැවින්ම විශ්වයේ ආදරණීය පියාණෙනි වහන්සේම පමණයි මේ විශ්වයේ නායකයා මා වෙන රටක සිටියත් දැක්කා සමානව ඔබ වහන්සේ මගේ යනවා අපි සැලෙන්නේ නෑ කිසි තැනකදී හරි දේ හරි විදියට සිතනවා ඔබ වහන්සේ ගේ පාර යන කිසිම කෙනෙක් මේ විශ්වයෙන් කොන් වෙන්නෑ ආදරණීය ගුරු පියාණෙනි ආදරණීය සුදු අම්මාටත් මේ ආදරණීය විශ්වයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු! සාදු සාදු

  • @priyankaperera770
    @priyankaperera770 4 หลายเดือนก่อน +3

    ❤❤❤ ඇත්ත. කතාව ❤. 225 ගු. හොරු😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 4 หลายเดือนก่อน

    කුමාර මහත්තයගේ දේසනව අහන විට හිතට හරිම සතුටුයි. කියන හැම වචනයක් ම නිවැරදියි.. ඔය කිව්ව ච්ත්‍ර පටියත් මම බැලුවා.. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. 🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +6

    දෙවිපියාණන්ටත්.සුදුඅමිමාඇතුලුදෙවිසුවදේශයේසියලුදෙනාටමතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤.🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน +6

    සත්‍යම පවසන දෙව් පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ආධ්‍යාත්මික නායකයා පැමිණෙන තුරු රටට අවැඩක් නොවී කිසිවෙකුට හිරිහැරයක් නොවන පාලනයක් ගෙන යා හැකි අධ්‍යාත්මික පැත්තට මදක් හෝ නැඹුරු නායකයෙකු පත් වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @amilasrikantha
    @amilasrikantha 4 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ දැනුවත්කිරිම ඉතාමත්පැහැදිලියි අපිදැනුවත්වෙමුඅපිදුර්වලනොවෙමු ඔඛතුමාට තුනුරැවන් සරණයි❤❤❤❤❤

  • @chandijayasinghe626
    @chandijayasinghe626 4 หลายเดือนก่อน

    ❤❤ ස්තුතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 4 หลายเดือนก่อน +6

    ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d 4 หลายเดือนก่อน +5

    අපේ ගුරු පියාණන්ට සුදු අම්මාට දීර්ගායුශ ලැබේවා දෙව්සුව දේසය බෙබලේවා.. දෙව්සුව දේසයේ සියලු දෙනාටම .තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි මගේ ගුරු පියාණනි සුදු අම්මා මෑණියනි ඔබ දෙපලට දීර්ගායු වේවා මට වයස 54 එකම වතාවක් චන්දේ දුන්න අවරුදු 26ක්ම රටවල් වල බැල මෙහෙවර කරනවා අදත් කුවේට් අවරුදු දෙකක් ඉවර වෙලා හිගන ජිවිතයක් මේ දෙසපලුවෝ අපට දෙන්නේ අඩු තරමේ විශ්‍රාම වැටුපක් අපිට හදනවා නම් හිටගෙන ඉන්න පන නැතත් දරුවෝ වෙනුවෙන් මේ රස්සාව කරනවා කුමාර මහතාගේ ගුරු පියාණනි ඔබගේ අසිර්වාදය පමණයි උදේම මට ලැබෙන්නේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤❤❤❤

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 4 หลายเดือนก่อน

    ගුරු පියානනි අපේ රටට පහල විය යුතු එකම නායකයා ඔබතුමයි ආදරනීය ඔබතුමාටත් සුදු අම්මාටත් දිර්ඝායුශ වේවා 🙏🙏🙏❤දෙවිසුව දේ ශය සැමටත් තෙරුවන්සරනයි දෙවිපිහිටයි ඔබතුමාට දිර්ඝායුශ වේව

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 หลายเดือนก่อน +4

    පියාණන්ගේ ආශිර්වාදය තුළින් සියළුම දෙනාට ප්‍රඥාව ලැබේවා ඔබතුමාට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs 4 หลายเดือนก่อน +1

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏💖💚💗❤️🌸✨️💖💚💗❤️✨️🌸💖💚🌸❤️✨️🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 หลายเดือนก่อน

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දිර්ගායුශ ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน +3

    මගේ උතුම් ගුරුදෙව් පියාණන් දීගොඩ කුමාරතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයිවසන්ත පද්මසිරි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 4 หลายเดือนก่อน +4

    ගුරු පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️☀️🌼

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 4 หลายเดือนก่อน

    ඔබතුමාගෙ ආසිර්වාදය අපට ලබාදී නිදහසේ යහපත් ජීවිතයක් ගතකරන්න ඕනි තෙරුවන්සරනයි දෙව්පිහිටයි ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 4 หลายเดือนก่อน +7

    දෙවි පියානෙනි රටෙ ම්නි සුන් දෙනුවත් කරනවාට බොහොම පින්, ඔබතුමා කියා දෙන දේවල් සම්පුර්ණ සත්‍ය්, බොහොම ස්තුති , තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , pushpa rathnaweera

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    සුවදායක සුන්දර සැන්දෑවක් වේවා
    ආධ්‍යාත්මික ගුරු දෙවිදුන්ට
    ස්තුතියි බොහෝම පින්
    සත්‍යය සත්‍යයක් ලෙසම දේශනා කරන සත් ධර්ම දේශනාව. ඉතා වැදගත් වටිනා සත්‍ය කරුණු දේශනා කළ උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏
    දෙව් පියාණන් පසු පස එමි.අපේ ගුරු පියාණන් පමණයි අපේ නායකයාණන්
    දෙව් සුව දේශයේ රජු. ආධ්‍යාත්මික ලෝකය ජය ගැනීමයි මගේ අධිෂ්ඨානය
    දෙව් පියාණන් ගේ සත් දහම වැළඳ ගෙන. සසර කතරින් එතෙර වීමට උත්සහ කරනවා.
    එයට අපට සත් ධර්ම මාර්‍ගය පෙන්වා දෙන. උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා වන්දණිය පූජණීය උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 4 หลายเดือนก่อน

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙව් පිහිටයි obathumata

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි මොනවා කියන්නද කියලා හිතාගන්න බැ ඒ තරම් වැදගත් දේශණය තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏තෙරැවන්.සරණයි.දෙවිපිහිටයි

  • @iresha-x7v
    @iresha-x7v 4 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට ද සුදු අම්මාට ද දෙව් සුව පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබෙවා

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน

    ආධ්‍යාත්මික දේශයක් ගොඩනැගීමට හැකි නායකයෙක් බිහිකිරීමට ශක්තිය ප්‍රඥව පහලවේවා .ඒසඳහා දෙව්සුව දේශයේ සැමටම බුද්ධිය පහලවේවා .තෙරුවන් සරණයි .💐💐🎉🎉

  • @sujathamary6364
    @sujathamary6364 4 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 4 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි කුමාරමැතිදුනී සියලුම දෙනාට ප්‍රාඤව ලැබෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 4 หลายเดือนก่อน

    අපේ ගුරුපියාණන් කියන කතාව සහතික ඇත්තඒ දවස්වල නැටුව මේ මිනිස්සු එපා දෙසිය විසි පහක් කියල ඇයි මේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarykumarri5324
    @komarykumarri5324 4 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ දේසනා අහලා ම දැන් පොඩ්ඩක් මෝඩ ගතිය මැකිලා ගිහින් සර් ස්තූතිය ඔබ තුමා ට

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 4 หลายเดือนก่อน

    අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා දෙව් පියානනේ හැමදේම හොදට පැහැදිලියී තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!!🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 4 หลายเดือนก่อน

    🙏 ස්තුතියි දෙවිපියානනි පහදා දුන්නාට පිං ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා පරම ආයුස ලැබේවා සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද්යාත්මික පියාණනි දේසපාලනය භංග වේවා අද්යාත්මික ලෝකයක් බිහිවේවා මගේ නිර්මල පැතුමයි විස්ව සක්තියෙ නාමයෙන් සියලු දෙනාට ප්‍රඥාව පහල wewa සියලු ඕටිසම් දරුවෝ මනස සුවපත් වේවා ඔබතුමාගේ සත් දහම ලොව පැතිරේවා

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @sajininawanjali-c3x
    @sajininawanjali-c3x 4 หลายเดือนก่อน

    ඔබ තුමන්ටත්, දෙව් සුව දේශයේ සියලුම දෙනාටත්, නීරෝගී සුවය ලැබේවා ......

  • @kushanidanushika6964
    @kushanidanushika6964 4 หลายเดือนก่อน

    දෙවුසුව තුමා ඇතුලු දෙවුසුවදේශයේ සියලුම දෙනාටත් සුදුඅම්මා ඇතුලු කාර්‍ය මන්ඩලයේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිගිටයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage 4 หลายเดือนก่อน +2

    🌹🌹 කල් වැසි වසීවා....🌹🌹🌹කෙත් වත් සාර වේවා.....🌹🌹🌹🌹 සත් සිත් නිවේවා....🌹🌹🌹🌹🌹 රජය දැහැමිව ලොවැඩ වේවා....

  • @santhakumara3143
    @santhakumara3143 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 4 หลายเดือนก่อน +3

    ඉස්තුතියි කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @maashisdiary6462
    @maashisdiary6462 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සියලු සතුන් සුවපත් වේවා! මගේ රට වෙනුවෙන් නියම තීරනය ගන්න සිත් සතන් පහල වේවා 🙏🙏🙏

  • @SepalikaSepalika-b6i
    @SepalikaSepalika-b6i 4 หลายเดือนก่อน

    ආධ්‍යාත්මික නායකයකු බිහි වන තෙක් අපි ආධ්‍යාත්මික වෙමු දෙව් සුව පවුලට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @PathmaSri-jg8jy
    @PathmaSri-jg8jy 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි

  • @DamayanthiMallika-z3m
    @DamayanthiMallika-z3m 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවීපිහිටයි ගූරුපියානි❤❤❤❤❤❤

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

    • @aminapianta9666
      @aminapianta9666 4 หลายเดือนก่อน

      සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 หลายเดือนก่อน +3

    අධ්‍යාත්මික නායකත්වය එනතුරු මා ජීවත් විය යුතු මයි .ගුරුපියානන් කීවා හරි ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා ... දෙවිසුව දේශයේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @dammikaliyanage5549
    @dammikaliyanage5549 4 หลายเดือนก่อน +8

    කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 4 หลายเดือนก่อน

    ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @SriyalathaKumari-l3p
    @SriyalathaKumari-l3p 4 หลายเดือนก่อน +5

    කාලයයි නිදුකානනී දේසයයි නිදුකාන්නී වඩිනුමැන නිදුකානනී

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේවි පිහිටයි

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 4 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 4 หลายเดือนก่อน +7

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 හෙළයෝ සැවොම එකතු වෙමු අපිට රට වෙනස් කරන්න පුළුවන් හැමෝම එකතු වෙමු .

  • @ishankaishanka8983
    @ishankaishanka8983 4 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @sriyadorst1640
    @sriyadorst1640 4 หลายเดือนก่อน +4

    තෙරුවණ් සරණයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    🙏❤️🙏❤️🙏❤️

  • @rohinihettige5722
    @rohinihettige5722 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @VinethaPalihawadana
    @VinethaPalihawadana 4 หลายเดือนก่อน +5

    ඔබතුමාකාියන කතා සම්පුර්ණ ඇත්ත..අධ්‍යාත්.මක නායකයෙක් එනව නම් මොනතරම්අපි පින්වන්තද....එහෙම කෙනාටහැම පැත්තක්මපෙනෙනවා..සදහම් දේශයෙ නායකත්වය දරන ඔබතුමා පසු පසම එනවා එය අපේ දැක්මයි

  • @AnushaDamayanthi-xt2yr
    @AnushaDamayanthi-xt2yr 4 หลายเดือนก่อน +5

    මල් සැරසිලි කරන හැමෝටම ස්තූතියි 🎉 🙏🙏🙏

  • @nmaindrani
    @nmaindrani 4 หลายเดือนก่อน +3

    ඉක්මනින් අධ්‍යාත්මික ⁣දේශය උදාවේ වා සාදු සාදු සාදු

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 หลายเดือนก่อน

    ගුරු මැතිදුන්ගේ දේශනය අවසානයේ ප්‍රාර්ථනා කල ඉතාම නිවැරදි, පිරිසිදු බලාපොරොත්තුව,මතයට හදවතින්ම එකග වන අතර මැතිදුන්ට මාගේ ගෞරව නමස්කාරය පුද කරමි. පෘතග්ජන සමාජය දැනුවත් කල යුතුම අවස්ථාවක කාලයට ඔබින මාතෘකාව කින් මග පෙන්වීම අති විශිෂ්ටයි, බොහෝ පිං ලැබේවා 🙏🙏🙏 ගුරු මැතිදුන්ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 සියලු දෙව් රැකවරණයි.සුදුඅම්මා ඇතුළු සැමට තෙරුවන් සරණයි❤🙏❤🙏❤🙏

  • @NuwanNishantha-kx9rd
    @NuwanNishantha-kx9rd 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️🌹

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 หลายเดือนก่อน

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දේපීඩයි

  • @SunandaPremathilaka
    @SunandaPremathilaka 3 หลายเดือนก่อน

    මාගේ අසනීප සුව වෙන්න ප්‍රාර්ථනා කරන්න ගුරු පියානනී

  • @chandrakanthi4336
    @chandrakanthi4336 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් සුව සේවාවේ සියලු දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 4 หลายเดือนก่อน

    ඔබතුමා.මේ. කියන. කතා.මටනම්. අද. වගේ. මතකයි. දෙසිය. විසි පහම. ඵපා. කියපු. බව. අපගේ. දෙවිසුව. දේශයේ. නායකයාට. ගරු කරමි. ස්තූතියි

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 4 หลายเดือนก่อน +6

    මැතිදුටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා සරත් මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් දිර්ගායුෂ මෙන්ම සියලු දෙව්රැකවර්ණය ලැබේවා

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ආද්‍යත්මික දේශයකට වාසනාව උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 4 หลายเดือนก่อน

    ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් මාධ්‍යන්තරිතක් දීර්ඝායුෂ වේවා! ඉක්මනින් අපිට ආධ්‍යාත්මික නායකයා බිහිවේවා

  • @nilukularathna8233
    @nilukularathna8233 4 หลายเดือนก่อน

    අපේ රටට ගැලපෙන එකම නායකයා වියයුත්තේ ඔබතුමා පමනයි තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @shamanirupa4380
    @shamanirupa4380 4 หลายเดือนก่อน

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @Battiandme
    @Battiandme 4 หลายเดือนก่อน +4

    බුදුසරණයි !!!දෙව් පිහිටයි !!කුමාර මැතිදුන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏💐💐💐💐

  • @horanagekusum1386
    @horanagekusum1386 4 หลายเดือนก่อน

    theruwansaranay devipihitayi ape dewsuwa desayata ❤❤❤💐💐💐💐

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට ඉවසීමෙන් බලා සිටිමි කාලයට ඉඩ දී❤🎉

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +1

    ගුරු පියාණෙනි. මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @adecare1623
    @adecare1623 4 หลายเดือนก่อน +2

    අපේ උතුම් දෙව්පියානනී ඔබතුමා ගේ දේශනා සත්‍ය අපේ උතුම් දෙව්පියානන්ටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @tgssenavirathna
    @tgssenavirathna 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ කුමාර මහතා සහ සුදු අම්මා ඇතුලු පිරිසට දෙවි රැකවරනයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි. ඔබතුමාට දීර්ගායු වේවා!!! 🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @garyami4067
    @garyami4067 4 หลายเดือนก่อน +3

    දෙව්සුව දේශයටත් එම දේශයේ වැසියන්ටත් දේශයේ රජතුමාටත් අග බිසවටත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා අපගේ දේශය දෙවියන් සුරැකීවා..බුදුන් වහන්සේගේ පිහිටත් ධර්මයේ බලයත් සංඝයා වහන්සේලාගේ පිහිටත් අපගේ දේශය සුරකීවා...🙏🙏🙏 මම අප්‍රිකාවේ සිට

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි 🙏🙏🙏ඔබ වහන්සේගේ පරචිත්ත විජානන ඥානණය ඇතුළු සියලුම ඥාණ සහ ශක්තීන් හමුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ගුරු පියාණනි......... දැනුවත් කළාට බොහොම පින් බොහොම ස්තූතියි!!!... කාලෝචිත වටිනා දේශනයක් කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!..... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සැමට සියලු යහපත වේවා . මට නම් අවශ්‍ය සද්දහම පමණයි. සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 4 หลายเดือนก่อน

    🎉 අපට ප්‍රග්‍යාවෙන් තීරණ ගන්න උදව් කරන් පියානනි අපේ ආයුශත් ලැබේවා.