ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ දේවල් අපිට හරියටම කියලා දෙනවාට ස්තුතිය ...
ගොඩක් කාලෙකින් වැඩසටහන අහන්නෙ නියමයි❤❤❤❤❤
බොහෝම ස්තුතියි ඔබ දෙපලට දැනුවත් කිරීම ගැන
Sthuthiy ❤❤
Very interesting and informative
🎉❤
මට හිතෙන විදියට එංගලන්තයේ පරිපාලන ක්‍රමයටත් වඩා විධිමත් පරිපාලනයක් ලංකාවේ තිබිලා තියෙනවා.ඒ ක්‍රමවල වර්තමානයට ගැලපෙන ක්‍රම වර්තමාන පරිපාලනයට යොදා ගත්තොත් ලංකාව ලේසියෙන් දියුනු කරන්න පුලුවන් වෙයි. මොකද අවුරුදු 100 ගානක් දියුනු වුන ඒ වගේ පරිපාලන ක්‍රමයක් මේ පොළොවට හොඳින්ම ගැලපෙන ක්‍රමය වෙන්න ඕනි
ඔව්
සර්, අම්පාර නුවරගල කන්ද පොකුණ ගැන සොයාබැලීමක් තියෙනවද
🙏
කොහොමද ගාන
ඔබ ෆේස්බුක් වාරණය කරන්න කියන්නේ මුද්දරය ගහපු එකටද. ඒක ෆේස්බුක් ගියපුවහම චන්ද කැඩෙනව නම් ඉතිං ඒක නරක වැඩක්නේ කරලා තියෙන්නේ. ඔයාලම කියන එක පොඩි වැඩක් කියලනේ එහෙනම් ඇයි බයවෙන්නේ. මිනිස්සු ඇවිත් ඡන්දෙ දෙයි. ලෝකෙට සමාජවාදය දේශනා කරලා ඊට පස්සේ වෙන දෙයක් කරන්නේ. ඒකට තමයි කුහකත්වය කියන්නේ.
😂😂😂😂 මොලෙ
🙏🙏🙏
🙏🙏🙏🙏
අපේ දේවල් අපිට හරියටම කියලා දෙනවාට ස්තුතිය ...
ගොඩක් කාලෙකින් වැඩසටහන අහන්නෙ නියමයි❤❤❤❤❤
බොහෝම ස්තුතියි ඔබ දෙපලට දැනුවත් කිරීම ගැන
Sthuthiy ❤❤
Very interesting and informative
🎉❤
මට හිතෙන විදියට එංගලන්තයේ පරිපාලන ක්‍රමයටත් වඩා විධිමත් පරිපාලනයක් ලංකාවේ තිබිලා තියෙනවා.
ඒ ක්‍රමවල වර්තමානයට ගැලපෙන ක්‍රම වර්තමාන පරිපාලනයට යොදා ගත්තොත් ලංකාව ලේසියෙන් දියුනු කරන්න පුලුවන් වෙයි. මොකද අවුරුදු 100 ගානක් දියුනු වුන ඒ වගේ පරිපාලන ක්‍රමයක් මේ පොළොවට හොඳින්ම ගැලපෙන ක්‍රමය වෙන්න ඕනි