මනසට පිළිසරණ සිහියයි (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • නිවීමට කුසලයක් වේවා…!
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
    *අපගේ බෞද්ධ නාලිකාව*
    මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
    - ධර්ම දේශනා
    - භාවනා උපදෙස්
    - චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
    - ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
    Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
    තෙරුවන් සරණයි..!
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 33

  • @ChandrikaPunchihewa-q4x
    @ChandrikaPunchihewa-q4x 14 วันที่ผ่านมา +21

    ඔබ වහන්සේ දේශනා කරන්නා වූ නිර්මල බුදු දහම ස්‍රවනය කරමින් ඒ තුල හොදින් සිහිය පිහිටුවා ගෙන නුවනින් විමසමින් ලද අවබෝධය නිසාම අද මා නිරාමිස සතුටක් සහ සැනසීමක් අත් විදිමි. සියලු සත්වයෝ එවන් සුවයක් අත් විදිත්වා🪔ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය,දීර්ඝායුෂ ලබත්වා. නිර්මල බුද්ධ ශාසනය රැක ගැනීමට වෙර දරන්නා වූ බුද්ධ පුත්‍රයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.💐👏

  • @Mala42822
    @Mala42822 13 วันที่ผ่านมา +2

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 9 วันที่ผ่านมา +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏾❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤ නමෝ බුද්ධාය ❤

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 13 วันที่ผ่านมา +2

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 12 วันที่ผ่านมา +1

    🙏 මහා පින් ඇති ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රි🌺වි🌼ධ🏵️ ර💎ත්💎න💎ය🌼ට🌺 මගේ වන්දනාව වේවා. 🙏 සාදු. 🙏 සාදු. 🙏 සාදු.

  • @VinilaGunawardana
    @VinilaGunawardana 13 วันที่ผ่านมา +2

    සාදු 🙏සාදු🙏 සාදු 🙏

  • @NKR.Kokila
    @NKR.Kokila 13 วันที่ผ่านมา +2

    ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්මය අසා දි⁣නෙන් දින සිත පැහැදෙනවා.දහම් දැනුම අලුත් වෙනවා . මේ ජීවිතය තුල ඔබවහන්සේ දැක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට වාසනාව ලැබේවා🙏🙏🙏

  • @sharikaneydorff1736
    @sharikaneydorff1736 13 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 8 วันที่ผ่านมา +1

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @priya83621
    @priya83621 5 วันที่ผ่านมา +1

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 14 วันที่ผ่านมา +2

    Sadu sadu sadu

  • @VajiraWeerakkodi
    @VajiraWeerakkodi 13 วันที่ผ่านมา +2

    Sadhu Sadhu Sadhu

  • @vinuwickrema1413
    @vinuwickrema1413 14 วันที่ผ่านมา +2

    Dharmawabodhayata hethuwak wewa

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y 13 วันที่ผ่านมา +2

    අපගේ කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @SarathLiyanagamage-k1g
    @SarathLiyanagamage-k1g 14 วันที่ผ่านมา +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 13 วันที่ผ่านมา +2

    Gaurawaneeya swaminwahansa diggukalak dharmaya desana kireemen manasa suwapath samajayak athiwenawa rataka yaha pwathmata nana nuwanawadawa ugath kama harithanata buddhimath minisa lowatawada sadai obawanse Wani himiwarun deergau labathwa!!! Sadu sadu

  • @indrajayanthi6793
    @indrajayanthi6793 14 วันที่ผ่านมา +3

    ❤❤එහෙමයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස මනසට සිහිය පිළිසරණ කරගෙන අතීත මනො සංස්කාරයන්ගෙන් මිදීමට උත්සාහ කල යුතුයි ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉

  • @manelherath6458
    @manelherath6458 14 วันที่ผ่านมา +4

    🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 10 วันที่ผ่านมา +1

    Bidudahamin hith pahan weva🙏🏾🙏🏾🙏🏾

  • @GampahaDammasubha
    @GampahaDammasubha 14 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @shiranmadusanka8184
    @shiranmadusanka8184 13 วันที่ผ่านมา +1

    🌸🌸🌸💐💐💐🏵️🏵️🏵️සාදු ...සාදු ...සාදු ...🌸🌸🌸💐💐💐🏵️🏵️🏵️

  • @therunibandara8278
    @therunibandara8278 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏🪷🪷🪷

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 5 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 14 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PrabhaGamage-x3r
    @PrabhaGamage-x3r 13 วันที่ผ่านมา +2

    🙏🏽🙏🏽🙏🏽

  • @NKR.Kokila
    @NKR.Kokila 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @nishadilakmini4396
    @nishadilakmini4396 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama2437 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @spiritualpath2102
    @spiritualpath2102 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏