රූප නිරෝධය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • රූප නිරෝධය.
    නිවීමට කුසලයක් වේවා…!
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
    *අපගේ බෞද්ධ නාලිකාව*
    මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
    - ධර්ම දේශනා
    - භාවනා උපදෙස්
    - චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
    - ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
    Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
    තෙරුවන් සරණයි..!
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 7

  • @slpasindugaming
    @slpasindugaming 4 ชั่วโมงที่ผ่านมา +2

    මා හට සුතමය වූ මේ දර්ම දේශනාව මාගේ මේ අත්භවයේ දීම උතුම් අවබෝධ ය පිනිසම ප්‍රායෝගික වෙමි🙏🙏🙏

  • @sethumikusaliartandcraft281
    @sethumikusaliartandcraft281 9 ชั่วโมงที่ผ่านมา +2

    මේ හටගෙන නිරුද්ධ වන සිත කොතෙක් කෙළෙසුන් දුරු කර පිරිසිදූ කරත් ගිහි ගෙදර සිටින විට හරියට යමක් හෝද හෝද මඩේ දානව වගේ නැවත අපිරිසිදූ වෙනවා ස්වාමීන් වහන්ස.නමුත් මේ දේශනාව අසුවට පසු කෙසේ හෝ නැවත හටගෙන නිරුද්ධ වන සිත පිරිසිදුව තබා ගැනීමට වීර්යය කරමි.සාදූ! සාදූ!! සාදූ!!!

  • @LalaniDkg
    @LalaniDkg 10 ชั่วโมงที่ผ่านมา +1

    sadu sadu sadu satteya utum darmaya

  • @nimmisadana5672
    @nimmisadana5672 6 ชั่วโมงที่ผ่านมา +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa 5 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @indrahettihewa9207
    @indrahettihewa9207 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏