‍පටිච්චසමුප්පාදය ඇසුරින් භාවනා කිරීම| Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 หลายเดือนก่อน +14

    ❤❤ පැහැදිලි යි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස අතීතය නිසා වර්තමානයටත් වර්තමානයෙන් අනාගතයටත් පටිච්ච සමුප්පන්නව සසරට ගැටගැසී ඇති ආකාරය සහ එසෙ ගැට ගැසීමට හෙතුවූ ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම බවත් ස්කන්ධ ධර්මයන් උපාදානය වී කර්ම සකස් වී භවය නිර්මාණය වන ආකාරයත් සමාධිමත් සිතකින් විමසා බැලීම පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි❤🎉❤🎉❤🎉❤🎉

  • @phdharmadasa3604
    @phdharmadasa3604 หลายเดือนก่อน +3

    හොදින් තේරෙනවා අපේභාමුදුරුවනේ.ඔබ වහන්සේට මගපල නිවන් අව්බෝධ වේවා

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 หลายเดือนก่อน +2

    මෙවන් වටිනා දර්ම කරුනු ඉතා පැහදිලි ලෙස විග්‍රහ කරදුන් පින්වත් ස්වමින්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, උතුම් චතුරර්‍ය සත්‍ය දර්මය වහ වහා අවබෝධ වෙවා 🙏🏼🙏🏼🙏🏼

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน +2

    පැහැදිලි කරගන්න පුළුවන් වුණා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 หลายเดือนก่อน +3

    ඉතාමත් සරල ව ගැම්බුරු දහම පහදිලි කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @shyamavithanage1895
    @shyamavithanage1895 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මග ඵල නිවන් වහ වහා අවබෝධ වෙවා! 🙏🙏🙏

  • @poornimaranasinghe7122
    @poornimaranasinghe7122 หลายเดือนก่อน +2

    ඔබ.වහන්සෙ මතු බුදු බව ලබනවා ඒකාන්තයි පින්වත් ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🎉🎉🎉

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 12 วันที่ผ่านมา

    පිරිපලා ගිය පොළොව පින්නෑ පින්න පින්නෑ ඉවක් කර ගත්තා සේ ඔබ වහන්සේගේ දේශනා මට නිවීම පිණිස ප්‍රකාර වුණා සුපත්තියක්

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo หลายเดือนก่อน +1

    පින්වත් Gunawath Silwath බුදු පුතුන් වහන්සේට නිදුක් නිරෝගි භාවය labathwaaa 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏🙏🙏 dana උතුම් uuuuu NIWANIN නිවී senasennatama me kusal හේතු වේවා වේවා වේවා වේවා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 12 วันที่ผ่านมา

    සමීනී ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාරයට මගේ බුදුරජාණන් වහන්සේ හිටියනම් සාධුකාර දෙයිසාදු සාදු

  • @ManelDayawathi
    @ManelDayawathi หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස

  • @dilhaniasanka
    @dilhaniasanka หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ...පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර ඇති වෙනස මට කියාදෙන්න දන්න කෙනෙක් ..🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu

  • @IndranieIndranie
    @IndranieIndranie หลายเดือนก่อน +1

    සාදු සාදු සැ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyone6228
    @sriyone6228 15 วันที่ผ่านมา

    ඉතාම වටින දැන ගන්න උවමනා කරල තිබුන ගැබුරුම කොටදක් බොහෝ පිං 🙏🏾

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ සාදු සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @manelj6765
    @manelj6765 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 28 วันที่ผ่านมา

    සාදු‼️සාදු‼️සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

  • @poornikasamrasekara4437
    @poornikasamrasekara4437 2 หลายเดือนก่อน

    Watinama deshanawak theruwan saranai

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 หลายเดือนก่อน

    Theruwan sarsnai ape swamin wahanse mana me samanawa bawanawa purudu kaamin sitinne.oba wahanse neduk nerogi wewa

  • @SL45697
    @SL45697 หลายเดือนก่อน

    සාදු

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @poornikasamrasekara4437
    @poornikasamrasekara4437 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @abeyrathnasamarakoon448
    @abeyrathnasamarakoon448 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @damayanthikumarihami7143
    @damayanthikumarihami7143 2 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wahansetabohoma pin

  • @amaliahinsas8086
    @amaliahinsas8086 2 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @RamaniWijerathne-zy2wt
    @RamaniWijerathne-zy2wt หลายเดือนก่อน

    Sasu sadu sadu

  • @Noty_adi
    @Noty_adi 2 หลายเดือนก่อน

    සාදු .....සාදු ....සාදු ....

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 หลายเดือนก่อน

    Sadu 🎉 sadu 🎉sadu🎉

  • @sahanwijesekara9470
    @sahanwijesekara9470 หลายเดือนก่อน

    Saadu Saadu namaskaea wewa

  • @nimmisadana5672
    @nimmisadana5672 หลายเดือนก่อน +1

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthapl4012
    @ajanthapl4012 2 หลายเดือนก่อน

    Obavahanseta me bavayema utum NIVAN MAGA avaboda weva.🙏🙏🙏🙏🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @dinushapriyangani-yf1ne
    @dinushapriyangani-yf1ne หลายเดือนก่อน

    Oba wahansege awabodaghanaya apage oluwata dagatthanam me gora katuka sasarin goda yema n a uthum niwana suwaya bohodura nowe,sadu, sadu, sadu, niduk wewa, neerogi wewa, suwapath wewa,, me geewithaya thula deem uthum niwana suwayama lebewa ,lebewa,sadu, sadu u u sad,u, ma,perawelle,ghana,

  • @KumuduEmalka-tk7lk
    @KumuduEmalka-tk7lk หลายเดือนก่อน

    🙏🙏🙏🌼

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 21 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏

  • @priyankadissanayake6307
    @priyankadissanayake6307 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ChinthakaManawaduge-o4z
    @ChinthakaManawaduge-o4z 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @padminipathirana9017
    @padminipathirana9017 2 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu.

  • @pandukepreamthilake8316
    @pandukepreamthilake8316 หลายเดือนก่อน

    L😊😊

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 2 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanipriyantha
    @sriyanipriyantha หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka5818 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ManohariRathnayake
    @ManohariRathnayake หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @NiroshaniPranando
    @NiroshaniPranando 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏