“මොරිසන් මම මරනවා කිව්වා” අත කඩල පලි ගත්ත වාස්ගේ අපුරු මතකය
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- වීඩියෝව නරඹන්න. වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න Cricket Lanka Channel එකට Subscribe කරන්න.
CRICKET LANKA | ක්‍රිකට් සිංහලෙන් වීඩියෝ සගරාව.
Subscribe | TH-cam |
/ @cricketlanka
Like | Facebook Page |
/ cricketlanka.net
Join | Facebook Group |
/ cricketlanka.lk
Visit |
cricketlanka.lk/
වාස් හොඳ නිහතමානී කෙනෙක් ...මා දවසක් කොළඹදි හමුවුණා එමෙන්ම මා ඔහු සමග නොයෙක් දේ කතාකලා ,මොකද මම බොහොම ප්‍රියකරන පුද්ගලයයෙක් නිසා,ඔහු ඉතාමත් සරලව මා සමග දොඩමළු වූවා .හරිම නිරහංකාරයි....ඉදිරියටත් අපගෙ ජාතික කණ්ඩායමට ඔවුන්ගේ නිවැරැදි දැනුම ලබාගතහොත් නැවත ලෝක ජයග්‍රහණ ලබාගත හැකිවනු නොඅනුමානය..because they are our cricket legends ...Thanks lot .
මගේ ජීවිතේ ක්‍රිකට් වීරයා. සුභ පැතුම්. ජේසු පිහිටයි.
one of the greatest josephian long live waas.
පන්දු දෝලනයේ රජු වාස්..😚😚
මගෙ හොදම පන්දු යවන්නා.තමන් ගැන පුදුම විශ්වාසයෙන් පන්දු යවපු කෙනෙක්.Amir දැන් පන්දු යවනකොට වාස්ව මතක් වෙනවා.පන්නිපිටිය ධර්මපාලයෙ හිටියා ගාමිණි පෙරේරා කියලා වාස් වගේම කෙනෙක්.Pakistan A tour එක හොඳටම කලා .නමුත් අවාසනාවකට ඉදිරියට ආවේ නෑ.වාස්ලා වගේ පන්දු යවන්නන් බිහිවෙයි කියලා ප්‍රාර්ථනා කරනවා.🏏🏏👍👍🇱🇰🇱🇰
වාසී අපේ කාලෙ සුපිරිය,
වාසි අදටත් මගේ ජීවීතේ වීරයෙක්
වාසි නෙවෙයි බන් වාස් 😆😆
@@jeewapaniravindu8660 ගොඩක් ඔහු ලගින් ඉන්න අය කතාකරන්නේ වාසි කියලා බන්
ඉතින් ඔයා එයා ලඟින්ම ද ඉන්නේ 😅😅
You are Right
දක්ෂතාව මෙන්ම නිහතමානීත්වයත් මේ ක්‍රීඩකයාගේ සාර්ථකත්වය ගොඩක් දායක උනා කිවුවොත් නිවැරදියි.
සෙවාග් චන්ඩියා වගෙ අලුත් බෝලර්ස්ලාට නොනවත්වා ගහද්දි වාස් ඌට කියලම ගිහින් ඊලඟ ඕවර් එකේදි පොලු යන්නම දුන්නා...
හොද ක්‍රීඩකයෙක් .ආදරේයි
කතා දෙකක් නෑ. වාස් තමා ද බෙස්ට්!
අපරාදේ 2011 ලෝකකුසලානේ අන්තිමට ගේම ගහන්නමයි ඉදලා තියෙන්නේ වාස් කියන විදිහට. වාස් ව අරන් නැත්තේ ඉන්දියාවට මැච් එක දෙන්න ඕන නිසා අනිවා. ලොකු ප්ලැන්ක් ගහල තියෙනවා ෆියනල් එක ගහන්න අපි. ඒ මැච් එක දෙන්න ඕන නිසා වාස් වා අරන් නැ.
Chaminda Vaas the evergreen bowling legend produced by Sri Lanka to world cricket!💪💪💪💪💪💪💪💪💪💪💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛.
Unsung hero of Sri Lankan cricket.
always loved to watch his bowling.. specially opening spell.
He was a good all rounder.
My Hero Chaminda Vaas.
God Bless You.
Nice one..Thank you for this video..Vaa s a superb cricketer and loved by all..
Could you please upload a video of Vaas that he did once a special bowling spell against Indian team ..it is like this one...10 overs,13 runs given 3 wickets...very first wicket out the 3 taken from the very first ball of the ODI and 3rd wicket taken from the very last ball of the 50 over match by Chaminda vaas.. To my memory maybe 5 overs out of the 10over spell were maiden..
A proud member of st Joseph's college
ක්‍රිකට් කියන්නෙ ආගමක් නම් මට වාස් දෙවාලයක්.ආදරෙය්.
Iyyyyyyyo
Vaas is the best left armer for srilanka 😍😍
Mage හොඳම cricket වීරයෙක් chaminda vaas ....💪💪💪💪💪
The best fast bowler of sri lanka brought in a new life to the bowling attack
මන් එදත් ,අදත් ආදරය කරපු, කරන ක්‍රීඩකයා.❤️❤️
මෙවැනි දක්ෂයන් වර්තමානයේ බිහි නොවන්නේ ලංකාවේ අවාසනාවද
Vaas is the best...
මගෙන් ජීවිතයේ වීරයා
අපි හැමදාම වගේ වාස්ට ආදරය කරා.....
වාස් කොතනකවත් කියන්නේ නැති උනාට ක්‍රිකට් පාර පෙන්නුවේ ශාන්ත අන්තොනි ජාතික පාසල වත්තල
වාසී ආදරෙයි ❤️❤️❤️👈
වාස්ට අවසානයේ ගෞරවාන්විත සමුගැනීමක්වත් දුන්නේ නෑ..මුරලි ගත්ත ටෙස්ට් විකට් 800ට වැඩිම දායකත්වයක් දැක්වූයේ වාස්..ඒ පිච් එකේ පුට් මාක් හදලා.ටෙස්ට් මැච් වල එකදිගට ඕවර් 15ක් උනත් දාන්න පුළුවන් ක්‍රීඩකයෙක් වාස් කියන්නේ..දැන් ඉන්න බඩ තියෙන 🍺 පප්පලා ඕවර් 4ක් දාපු ගමන් දිව එලියේ..
බඩ තියෙන පප්ප කිව්වෙ මාලිටද 😒😤
Foot mark illegal nadda
@@chethanasankalpa129 නෑ.කොහොමත් වේගපන්දු යවන්නෝ බෝල් කරද්දි foot mark හැදෙනවා
වාස් තමන්ගේ පළවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කරලේ අනූ හතරේ තමයි.ඒත් ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව නෙමෙයි පකිස්ථානයට එරෙහිව.මේ තරඟය තිබුණේ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී.මේ තරඟය චමින්ද වාස්ගෙ විතරක් නෙමෙයි රවින්ද්‍ර පුෂ්පකුමාර්ගෙත් මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය.එම තරඟයේදී වාෂ්ට කිසිම කඩුල්ලක් ගන්න ලැබුනේ නැහැ.
ඒත් රවින්ද්‍ර පුෂ්පකුමාර කඩුලු හතරක්ම ගත්තා එක ඉනිමකදී.
ඒ කොහොම වුණත් වාස් ඉදිරියට ගියා ඉන් පස්සේ.
අනික ලෝක කුසලාන අවසන් මහා තරගයේ පන්දු යැවීම ආරම්භ කළේ චමින්ද වාස් නෙමෙයි.ඒක කළේ ප්‍රමෝදය වික්‍රමසිංහ.
අනිත් කාරණේ වාස් මුලින්ම එක් දින තරඟයකට සහභාගි වුණේ ඉන්දියාවට එරෙහිව තමයි ඒත් අනූ තුනේ නෙමෙයි අනූ හතරෙදි.
2011 final eka Mahinda vikka.
Ma dutu supirima bowler wasi🏅🏅🏅👍🏼
ඔය වැඩසටහන live කරන්න බැරිද අදාල පුද්ගලයත් එක් ක
Vass ❤️❤️❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰
සුපිරි වැඩ්ඩා
Legendary baller
Our legend
💓💓💓💓💓වාසි 💛💛💛💛
King of swing
Chaminda waas. Great 🌷🌷🌷🌷🌷
We respect to vass..
❤️❤️lankawe hodama kena
Vass the magic
Vasi ❤❤
ඉස්සර ටීම් එකේ භයානක පන්දු යවන්නා ආසම බෝලස් ❤️❤️❤️
Mona kauru awat matanam ape rate supirima kidakaya hodama pandu yawanna tamai lankawe hodama pandu yawanna tamai ape virata etamai ....vaas aiya ❤❤❤
Vaas ge first Test match eka Australia nevei Pakistan 1994
Chaminda vaas ❤
You are good man
2011 වාසි කැපුවේ මහරජාගේ යුවරජු වාසි විතරක් නෙමේ අජන්ත මෙන්ඩිස් හෝ රංගන දාන්න තිබ්බ අවස්ථාව කැපුවා. ඒවා තමා ඩීල්
ලංකාවෙන් බිහිවෙච්ච දක්ශ වමත් වේගපන්දුයවන්නෙක් චමින්ද වාස් 22 මට මතකයි ඉස්සර ශයිඩ් අෆ්‍රිඩිට එක හයක් ගහන්න දීලා දෙවනි බෝලෙදි අවුට් කරනවා
Sri Lanka best fast bowler
apa rataunta amathka unata mulu lokayatama amathka nowanana chmenda vas king of srilanka
Respect vass
Niyamai
මෙකියිඩකයො.ලංකාවෙ.ඉටියෙනැත්නමි.අද.ලංකාවට.කිුකටි.එපාවෙනවා.අදකිුඩකයො.උනන්දුවෙනවමදි.කැපකිරිමතමා.ඔන.වාස්ලහොදටකරා
Wattala❤️❤️
Malinga la wage lokukam kiwwe na
Api adari vass good luck
no more bowlers than vaas...
2011 world cup ake vaswa kapuwe sanga and mahela .okun denna cochara hoda kridakyo unath dasayo denek
👍👍👍 👏👏👏
2011 loka kusalanaya mahindhai rajapashai thilanga ponnayai indiyawata vikka mulu lokema dhannawa.
ඒකට රනිල් පොන්නයාගෙ කාලෙ පලවෙනි වටෙන්ම ගෙදර😂😂
sirwt u vikka mtcj eka
@@saddangalawasantha7943 moda katha kiyanna epa yko mul watenma out nam tharaga pawa denna onneane rajapakshage gon ponnaya
@@saddangalawasantha7943 thawa puka diyan rajapassalata 2015 wc eke api quarter final giya kiyala oya gobbayata mathaka nadda?
Vass 🔥🔥🔥
Adawass wala ape timmeke kollo harima aka muthuwak thibbe . Agollo ratata garuththayak genna sellan kare . Akai apita loka kusalanayak himi wune . Agollange kapa kirima ha akamuthu kama .
Kattiya Mata Support Ekak Denna Adarei Okkomatama ❤️❤️❤️👍👍👍
The c.vaas one an only
✔✔✔✔✔✔✔✔✔✔✔✔✔kisima kathawak ne 1
Thamath adare karana කෙනෙක් thamai vaas
මොනාද ඕයි...මේ...වාස්ගේ ක්‍රිකට් ඉතිහාසයම කියවනවානේ...මාතෘකාවේ කියෙන එක බලන්න..වීඩියෝ එකේ අවසාන වෙනකන් ඉන්න ඕන...පකේ විඩිායා්....ටෟකන්ඩ
vassta loku asadaranayak une.
ATARNG KARIO INNARATAK
💪👍💗
First like and first comment 🙂
හායි_යාලුවනේ😍
සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛
මගෙ #chanal එකෙත් #songs ටිකක් තියේ නිදහසේ අහන්න හිත නිවෙන සිංදු ටිකක්🤗,ඇවිත් බලන්න හොදනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්න.😍 සබ්ස්ක්‍රයිබ් ඕනි යාලුවොත් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි_හැමෝටම...
තෙරුවන්සරණයි
😍🤗🌻🌷❤😘😋🙊💛💗💘
Dilshan madushanka inno 😉
Sirawata ahanne... danne nati nisa... maligatawath was lagata enna bari unada.....
Dan enna awunge aka mothu kamak na . Thamanta wadiye hodata sellan karana akek awoth uwa kapannamai gema. Thaman timmeka redilaa ennamai hadanne. mewata desapalaka hoth athadanna gaththane .aith loka kusalanaya balaa poroththu wenna apa .
මම කැමැතිම පන්දු යවන්නා ❤
93 ho 94 තමයි මම මුලින්ම බෝල් කරනවා දැක්කේ black and white TV eken නවසීලන්තය වෙන්න ඕනේ පලමු over ekenm wicket ekak gaththa
Test Debut - with Pakistan
Apa gawal ehapaththa enna vass!
❤️
මෙකෙන් පැය 6ක් හම්බෙනවා... Hutch CliQ App එකේ මේ code ගහන්න...
5wLL2n
15BcXI
♨️HUTCH හෝ Etisalat සිම් තිබිලත් තවම ඩේටා ගත්තේ නැති අයට කියන්නේ.♨️කලින් etisalat cliq app ekta register wechha ayth meka gnna puluwan ekata karanna tiyenne click app eka update kranna 💮Play store එකෙන් Cliq App ( 22 mb) එක අරන් register වෙනකොට ඔයාට free data (පැය 6ක් unlimited data pack එකක්) ගන්න පුලුවන්. 🛑ඒකට කරන්න තියෙන්නේ,👇
1️⃣මුලින්ම ඔයා Cliq app එක ගන්න.
2️⃣ඊට පස්සේ number එක දීලා App එකට register වෙන්න.
3️⃣ඊට පස්සේ App එක open කරාම, වම් පැත්තේ උඩ තියෙන ඉරි තුන click කරාම එන list එකේ උඩින්ම තියෙනවා යහළුවන්ට ආරාධනා කරන්න(invite frends) කියලා.ඒක click කරන්න.
4️⃣ඊට පස්සේ එන display එකේ යටින්ම තියෙනවා "ඔබට හිමි අන්තර්ජාල වරප්‍රසාද ලබා ගන්න"(redeem invitation code) කියලා.ඒක click කරන්න.
5️⃣එතනට මෙන්න මේ code එක ගහන්න. 5wLL2n
15BcXI (සැ:යු: සිම්පල්,කැපිටල් අකුරු හරියටම ගහන්න ඕනි.)
6️⃣ඊට පස්සේ ඔයාට එනවා පැය 6 internet pack එක active කර ගන්න කියලා.දැන් ඒක active කර ගන්න.
මේම පැය 6 package එක මගින් ඔබට අවශය තරම් ෆිල්ම්,වීඩියො,සින්දු අවශ්‍ය තරම් download කරගත හැකිය.
Unlike karala thiyanne vass ta fase karanna Bari awun😅😅
Morison is bad man vaas is good man
😍😍😍😍😍😍😍😍😭🇱🇰🙏😱
E mach eka desapaluvo vikunuva ekai une. 2011.
Godd
පරාර්ථකාමී මින්ස්සු
Vass
This channel is a waste. pictures and full of information that everyone knows anyway. One tiny interesting piece of information taken from a news paper and wasting almost 9 minutes for that.
උෂාන්ද උෂාන්තද??
Ushan mn danna hatiyata
Ushantha
Asanada Mel kiyana Eka wasawa kapuwa
Vas thamai lankawen methek bihi unu hondama wega pandu yawanna. Vas ge cricket iwara kale sangakkarage uwamanawata
First to comment❤️
hoda cricketerslata anthima match ekkwth denne nthi kalaknni deshapaluwo inna Ratak meka...india wgenm gal ghla mrnne
2011 vass final select krlath gththe nh...gththnm vass india un adawanawa
නිකන් බොරුවට හැම එකටම දේශපාලකයොන්ට බනින්ඩ එපා බන්
වාස් මොකෙද්ද බං මාලි එක්ක බැලුවම
Maliii😅😅😅😂😂😂😂e mokekd
Hodata ithihaseth ekka sasadala match balala sansandanaya karahan ban
Malinga hoda hakiyawak thibata eken prayojana gatha ekek newi
96 world cup එකේදි මාලි හිටියෙ නෑ
Deweni inima accterslage sutin balan ona aya witharak enna ( Rawin Kanishka )
🤮🤮🤮
T
.
The
..e.hanks
4th comment
❤️