සනත් ජයසුරිය පන්දු ඕවරයකට වැඩිම ලකුණු ගහපු අවස්ථා 09ක් | Most Runs Scored In One Over By Jayasuriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Most Runs Scored In One Over By Sanath Jayasuriya

ความคิดเห็น • 293

  • @SLCRICKET-z9w
    @SLCRICKET-z9w 2 ปีที่แล้ว +135

    මේ වගේ තව තවත් දක්ෂ ප්‍රහාරකයෝ ලංකාවට බිහිවේවා...!! ❤️👏

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +50

    සනා ගහනවා බලන්න අදටත් ආසයි....පන්දු යවන්නෝ අන්ත අසරණයි සනාට බෝල් කරද්දි....ඒ කැපවීම උත්සහය.. තරගයක් දිනන්න තියෙන උවමනාව දැන් ඉන්න උන්ට නෑ......

    • @DRAGON_78282
      @DRAGON_78282 2 ปีที่แล้ว

      th-cam.com/channels/6J02MouzStB0aX0M63VpIg.html

    • @mahendragnanathilaka6980
      @mahendragnanathilaka6980 2 ปีที่แล้ว +1

      Dhan unata one salli vitharayi

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +2

      @@mahendragnanathilaka6980 ඔව් ඒක හරි කිසිම ආසාවක් නෑ දැන් මැච් බලන්න....

    • @kingofs1930
      @kingofs1930 2 ปีที่แล้ว +3

      බහුතරයකට උත්සාහය තියෙනව ........ඒත් ඉන්නව 2 ක් තුන් දෙනෙක් විතර.....හැදියාවක් වත් නැති

  • @nisansalasenadeera3251
    @nisansalasenadeera3251 2 ปีที่แล้ว +33

    ඇස් වලට කදුළු එනවා අදටත්.සනත්..අපෙ ළමා කාලය රසවත් කළ වීරයෙක්

  • @isharashaaminda8951
    @isharashaaminda8951 2 ปีที่แล้ว +87

    පාසලේ නම, ලොවෙහි රැන්දූ ඔබ සදා අමරනීයයි.. සනත්...

    • @ruwansamarakkody9269
      @ruwansamarakkody9269 2 ปีที่แล้ว +6

      St. Servatius' College Matara

    • @revo_island
      @revo_island ปีที่แล้ว +1

      Best heart touching songs collection | පාඩුවෙ ඉදන් අහන්න හොදම ටික ❤️🔥
      th-cam.com/video/pEioxY5nCiU/w-d-xo.html

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 2 ปีที่แล้ว +83

    සනා ගහන හැම පහරක් පාසාම අපේ පපුව හිරවෙන තරමට අපි සනාට ආදරේ කරා 🤩 සනා අවුට් උනාම මැච් එක පරාදයි කියලා Tv එක වහපු කාලයක් තිබුනා

    • @prasannaherath6618
      @prasannaherath6618 2 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත...සනා අවුට් උන ගමන් අපි කීවෙ අදනම් ඉවරයි..😢

    • @pati5145
      @pati5145 หลายเดือนก่อน

      Ow.

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +36

    ලෝක ක්‍රිකට් ක්‍රීඩාව ඔහු වෙනස් කළා 🇱🇰🔥🏏😍

  • @chamodmadhawa7091
    @chamodmadhawa7091 2 ปีที่แล้ว +14

    Cricket වල අමරණීය නාමය සනත් ජයසූරිය ඒක හැමදාටම එකයි...

  • @rajithadilshani1823
    @rajithadilshani1823 2 ปีที่แล้ว +49

    අදටත් ජයාගේ ගැහිල්ල දැක්ක්ම මාරම හැපි.අපිට ක්‍රිකටි වලට ආසාවක් ඇතිඋනෙ ඔහු නිසා.බුදු සරණයි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +108

    සනත් ජයසූරියගෙ දර්ශනීය square cut පහරට කැමති අය කෝ...

    • @chamodyawanasingha5151
      @chamodyawanasingha5151 2 ปีที่แล้ว +1

      පුල් ශොට් එකට ..

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@chamodyawanasingha5151 ඒකත් මරු

    • @ග්ලේන්මැක්ස්වෙල්
      @ග්ලේන්මැක්ස්වෙල් 2 ปีที่แล้ว +2

      මම නම් කැමතිම සනාගෙ flick shot එකට. 2003 world cup එකේ බ්‍රෙට් ලී ගෙ බෝලෙකට ගැහුවා කෙලින්ම 6යි❤️

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@ග්ලේන්මැක්ස්වෙල් 😍

    • @ksperera2870
      @ksperera2870 ปีที่แล้ว

      පට්ට කට් එක උඩ පැනලා ගහන්නේ ඒ දවස් වල, ඒත් සනාව ඒ ශොට් එකෙන්ම ග්ලෙන් මැග්‍රාත් ඇල්ලුවා අන්තිම කාලේ.

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +66

    සනත් ජයසුරිය වගේ powar hitars ලා තව තව ලංකාවෙ බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ! .

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +43

    ජයසූරිය වගේ බැටෙක් තාම බිහිවෙලා නෑ ❤️🔥🔥 තිසර 2 වෙනි එකා 🔥🔥❤️

    • @sasindu3885
      @sasindu3885 2 ปีที่แล้ว

      K.j.p

    • @devinchandula4245
      @devinchandula4245 2 ปีที่แล้ว +3

      තිසර? 😂

    • @mihiran-hk5ok
      @mihiran-hk5ok 2 ปีที่แล้ว

      @@devinchandula4245 ඇයි

    • @lakshanchamara4162
      @lakshanchamara4162 2 ปีที่แล้ว

      @@devinchandula4245 ඇයී තිසරගේ මැච් බලලා නැද්ද උබ 😂

    • @ruwaniekanayaka7666
      @ruwaniekanayaka7666 ปีที่แล้ว

      ජයසූරිය එක්ක තිසරගේ නම කියන්න එපා බන් .ඒක ජයසූරියට කරන අපහාසයක් .මට හිතෙන්නේ උඹ ලංකාවේ ක්‍රිකට් දැකලා නෑ.අනික උඹ ක්‍රිකට් ගැන හරියට දන්නෙත් නෑ කියලා මට හිතෙන්නේ ඔය කියලා තියෙන කතාව දැක්කම .පව් බන් උඹ .

  • @chamodyawanasingha5151
    @chamodyawanasingha5151 2 ปีที่แล้ว +66

    ජයසූරිය ඉන්නකොට බෝලෙ තිඹුනෙම අහසේ...

    • @kingofs1930
      @kingofs1930 2 ปีที่แล้ว +1

      අහසේ තනමු අහස් මාලියා

    • @devinchandula4245
      @devinchandula4245 2 ปีที่แล้ว

      ඇයි බිමට බහින්න බයේද

    • @nisansalasenadeera3251
      @nisansalasenadeera3251 2 ปีที่แล้ว +1

      ඔව්.බිමට වැටෙනවා පෙන්නනකම් බයයි.එක්කො හයක්.නැත්නම් කැච් එකක්.ඒ දවස් ආයෙ එන්නෑ

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි මාස්ටර් බ්ලාස්ටර් ❤❤❤❤❤.
    ලංකාවට තව මාස්ටර් බ්ලාස්ටර් කෙනෙක් බිහි වේවා.....❤❤❤❤❤

  • @piumiekanayake2894
    @piumiekanayake2894 2 ปีที่แล้ว +28

    මේවා දකිද්දීත් ඇගේ හිරිගඩු පිපෙනවා.. ඒ තරම් සුන්දර ක්‍රිකට් අතීතයක් අපිට තිබුනේ.... ඇත්තෙන්ම ආඩම්බරයි.....❤❤❤❤❤❤❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +41

    සනා තමයි recod වල පියා .🚀⚠️✅
    ⭐⭐⭐⭐⭐⭐⭐💫
    💪❤
    🔥

  • @malsharithanuja1969
    @malsharithanuja1969 ปีที่แล้ว +4

    ජයසූරිය ක්‍රිකට් වලට දෙයියෙක්..... එහෙම ගැහිල්ලක්.....

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +2

    සනත් ජයසුරිය තරග දිනවන්නේක් 💖💖💖 රටට ණය නැති පුතෙක්......

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 ปีที่แล้ว +17

    Legend සනා ❤️🏏🔥

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +190

    අපේ තාත්තා නිතරම කියනවා ඕවර් 10ට ලකුණු 80ට වඩා ගහනවලු කලුයි, ජයසූරියයි !

  • @minthakagithsan6412
    @minthakagithsan6412 หลายเดือนก่อน +2

    1996 The golden year of sri lanka 😫💗

  • @cecil46628
    @cecil46628 2 ปีที่แล้ว +21

    දකුණු අප්රිකාවේදී අැන්ඩෘ පිලිප්ගේ ඔවරයකදීත් 6 පහර දෙකක් සහ 4 පහර දෙකක් සමග ළකුණු 20 ලබාගෙන තියෙනවා.2000 දී වෙන්න ඔනා.

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +3

    සනත් ජයසූරිය, our favorite legend

  • @trisha652
    @trisha652 2 ปีที่แล้ว +12

    ලෙජන්ඩ් සනා❤️❤️❤️👌

  • @Dilan_Vlog
    @Dilan_Vlog 2 ปีที่แล้ว +9

    ඇත්තටම අපි වාසනාවන්තයි ජයසුරියගේ batting බලන්න. match දවසට ඉස්කෝලෙ යන්නෙත් නෑ. කාමරේ පුරා ජයසූරියගේ photos අලවලා තිබුනේ. ❤️

    • @revo_island
      @revo_island ปีที่แล้ว

      Best heart touching songs collection | පාඩුවෙ ඉදන් අහන්න හොදම ටික ❤️🔥
      th-cam.com/video/pEioxY5nCiU/w-d-xo.html

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +6

    2000න් අපේ ටිමිි එක පිටිිටනියට බහිනවා කියන්නේ ආයේ ජයම තමා අපි වාසනාවන්තයි එ අතින් කළු .ජයසුරිය .ධර්මසේන අරවින්ද .උපුලි චන්දන ආයේ වැඩක් නැ කියලා 🙏🙏🙏

  • @mherath3797
    @mherath3797 2 ปีที่แล้ว +4

    ඒ කාලේ ක්‍රිකට් බලන්න පින තිබ්බා.. 😍

  • @randikathiran8562
    @randikathiran8562 2 ปีที่แล้ว +5

    හදවතේ වීරයා සනා😍

  • @සංඛ
    @සංඛ 2 ปีที่แล้ว +6

    වස කම්මැලි ක්‍රිකට් ක්‍රිඩාව( එක්දින තරඟ) වේගවත් ක්‍රිඩාවක් කලේ සනත් ජයසුරිය සහ කළුවිතාරණ ඒ ගෞවරවය එ දෙන්නට දෙනවද කියලා සැකයි

  • @SUMALLIIYA
    @SUMALLIIYA ปีที่แล้ว +4

    සමකල නොහැක කොපි කරන්නත් නොහැක සනත් ජයසූරිය ❤

  • @bestofcricket4330
    @bestofcricket4330 2 ปีที่แล้ว +12

    චරිත් එවගෙ තමයි.අපෙ ඉලග සනා 🇱🇰🇱🇰♥️

    • @Lucky_10872
      @Lucky_10872 2 ปีที่แล้ว

      ඔව් චරිත් 😍😍😍💪🏿

    • @pamithyalithmi3426
      @pamithyalithmi3426 2 ปีที่แล้ว

      Sanata sama krna ba

    • @Lucky_10872
      @Lucky_10872 2 ปีที่แล้ว

      @@pamithyalithmi3426 අනේ බන් positive ව්ව හිතන්න

    • @sureshwijesiri7676
      @sureshwijesiri7676 2 ปีที่แล้ว +1

      හිතන්න වත් එපා.සනාට සම කරන්න කෙනෙක් තවම නම් පේන තෙක් මානෙක නෑ.අපි මැච් බැලුවේ සනා හින්දා.දැන් ඉන්න කාටවත් සනා ලගට කිට්ටු වෙන්නවත් බෑ මල්ලී.

    • @Lucky_10872
      @Lucky_10872 2 ปีที่แล้ว

      @@sureshwijesiri7676 චරිත්, දුනිත් කියන්නේ සනාගේ වාර්තා කඩන අය එතකොට මෙයාලා ඊළඟ සනා නෙමෙයි චරිත් ලා දුනිත්ලා වෙනවා

  • @youtubechannel-xo5po
    @youtubechannel-xo5po 2 ปีที่แล้ว +6

    භනුක ආරම්භ පිතිකරුවෙක් විදියට දාලා බලන්න ඕන.එයා ප්‍රහාරාත්මකයි.❤️

    • @prasannaidunil5221
      @prasannaidunil5221 2 ปีที่แล้ว +3

      Nanika open..on down gahuwa bun..banukala hodai sanath dakala nati unta

  • @sumitragamage9553
    @sumitragamage9553 2 ปีที่แล้ว +4

    ඉස්සර ඕවස් 15 දී..වේගවත්.wadi .ලකුනු gnimee සම්ප්‍රදාය ලෝකෙට කියල දුන්නෙ...සනා සහ කලූ....ඕස්ට්‍රේලියා වට එරෙහිව...

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 ปีที่แล้ว +2

    ඒ ලස්සන ක්‍රිකට් ඉතිහාසය ජයසූරිය එක්කම යන්න ගියා..............................

  • @tharindurajapaksha4656
    @tharindurajapaksha4656 2 ปีที่แล้ว +26

    "Master blaster" කියන්නෙ නිකන් ද කොල්ලෝ.💚💚💚💚💚

  • @sameerasampath5390
    @sameerasampath5390 2 ปีที่แล้ว +6

    සනා 2006 එංගලන්තයට එරෙහිව පන්දු 99 ලකුණු 152 ගහනවා මම දැකපු සුපිරි ඉනිමක්.

  • @mlmakarunarathna492
    @mlmakarunarathna492 ปีที่แล้ว +6

    එක ඇත්ත හැමදාම අපේ කොල්ලො ඔවර් 10 යට 100 ගැහුවා

  • @themiya-lh3hm
    @themiya-lh3hm 2 ปีที่แล้ว +4

    ජයසූරිය srilanka මාතාවගේ දරැවෙක්

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +4

    Niyamai විශ්ම ලෝකය ක්‍රිකට්💯❤️🇱🇰

  • @truecopysltv7239
    @truecopysltv7239 2 ปีที่แล้ว +8

    සනත් අයිය වගේ ගැහිලිකාරයෙක් ආයෙ එයිද???????

  • @nuwandhanushka592
    @nuwandhanushka592 ปีที่แล้ว +4

    Master blaster කියන්නෙ නිකන්ද 💪💪💪. ඒ කාලේ බෝල පලපු වැඩ්ඩෙක් තමා ජයසූරිය කියන්නේ . ඒ වගේම තමා අනෙක් අයත්. කලූ, අරවින්ද ,අර්ජුන . එහෙම බලද්දී බෑ කියන්න කවුරුත් හිටියෙ නෑ. මුරලිත් ඇවිත් පොල් අඩි හරි ගහනව 😁😁😁

  • @Rasthiyaduv
    @Rasthiyaduv 2 ปีที่แล้ว +3

    96 ලෝක කුසලාණය ව ගේ සුපිරි ලෝක කුසලාණ තරගාවලියක් අද වෙනකම් මමනම් දැකලා නැත.මට මතකයි ෆයිනල් එක තිබු නෙ ඉරිදා දවසක.අ පේ රට එදා ඇදිරිනීතිය දාලා ව ගේ .පාරවල් වල වාහනත් නෑ මිනිස්සුත් නෑ.සනත් ජයසූරිය ව ගේ බෝලස්ලට එලව එලව ගහපු ක්‍රීඩක යෙක් අද වෙනකම් අ පේ රට්න් බිහි වෙලත් නෑ.ලෝක යේ කිසිම රටකින් බ්හි වෙලත් නෑ.

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 2 ปีที่แล้ว +5

    ජයසූරිය ලෝක පූජිතයි

  • @sandyarajapakse2463
    @sandyarajapakse2463 ปีที่แล้ว +1

    අදත් සුපිරි විඩියෝ එකක් මාමෙි

  • @oshithboy5689
    @oshithboy5689 2 ปีที่แล้ว +7

    දැන් ඉන්න උන් ඕවරේකට නෙවෙයි මැච් එකකට විස්සට වැඩියෙන් ගහපුවා 10ක් හොයාගන්නත් අමාරුයි

    • @user-xr8ep7og8d
      @user-xr8ep7og8d 2 ปีที่แล้ว +2

      ඇත්ත.ඉස්සර ඕවර් 10ට 80ක් ගහනව.දැන් ඕවර් 20ට 80ක් ගහගන්න ගියාම රෙද්දෙ රෙවෙනවා අපේ දැන් ODI ටීම් එකට😂💔

  • @tiktoktvsrilanka4039
    @tiktoktvsrilanka4039 2 ปีที่แล้ว +10

    සුපිරි

  • @sarathchandra2722
    @sarathchandra2722 2 ปีที่แล้ว +7

    අද සෙල්ලන් කරන අය මේ මැච් බලලා පාඩම් ඉගෙන ගන්නවානන් කොච්චර හොඳද .ජයසූරිය ගෙන් මොනවද පාගක මණ්ඩලය ගන්නෙ දැන්

  • @harshaaththanayake4023
    @harshaaththanayake4023 2 ปีที่แล้ว +21

    වමත් කසකරුවා💥💥🖤

    • @revo_island
      @revo_island ปีที่แล้ว

      Best heart touching songs collection | පාඩුවෙ ඉදන් අහන්න හොදම ටික ❤️🔥
      th-cam.com/video/pEioxY5nCiU/w-d-xo.html

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +2

    අපේ සර්වෙිසස් සනා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ikkhan2581
    @ikkhan2581 2 ปีที่แล้ว +3

    ❤🇵🇰🇱🇰❤ Sorry 🙏 but I don't understand your language. But Rana Tunge , De Silva, Jay Surya, Atapatu, Roshan Mahanama, Kalu wetharana, I forgot one name of your opening batsman, recently he also played PSL in Pakistan ?, and of course how can I forget king 🤴 of the swing, the magician 🎩 the one n only over charming Mathaya Murli tharan. I love ❤ them all and we will miss them all for the rest of the over lives😭😭. Love you all and my special love to Mr.Rana Tunga ❤😭

  • @chameeras8322
    @chameeras8322 2 ปีที่แล้ว +8

    %%Master blaster %% සනා බෝයි වගේ හැංගුන වැඩ්ඩෝ ගොඩක් තව ලංකාවේ ඇති, නමුත් උන්ව කවුද එලියට ගන්න එකෙක්වත් නෑ.

  • @tharindusuraj7955
    @tharindusuraj7955 ปีที่แล้ว +2

    ගැහුවා නෙමි මැරුවා

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 2 ปีที่แล้ว +3

    මේමැච් එකක් හරි බලලා තියන මම 🥰

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 2 ปีที่แล้ว +7

    කුසල් ජනිත්ව සනාට සමාන කරනවා තියා ලංකරන්වත් බැ. අපේ උන් පොඩි සනා කිවුවට. මැක්ස්වෙල් වගේ බැටෙක්ව ව්තරයි සමාන කරන්න පුලුවන් 😁

    • @janaka900
      @janaka900 2 ปีที่แล้ว

      කුසල් ජනිත් මොකෙක්ද බන් පොඩි සනා කිව්වට ඌට Wicket එකේ ඉන්න පුළුවන් එකෙක්ද...

  • @sudeerarasanka8726
    @sudeerarasanka8726 2 ปีที่แล้ว +3

    26 runs vs rp singh is much important coz at that time jasuriya was almost 40 years of age(39 +) while rp singh on his peak carrier perfomance age around 25..

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara 2 ปีที่แล้ว +2

    All time Sri Lankan Odi Squad
    Sanath Jayasuriya
    T.M.Dilshan
    Kumar Sangakkara(wk)
    Mahela Jayawardana(c)
    Upul Tharanga
    Anjelo Mathews
    Thisara Perera
    Chaminda Vaas
    Wanidu Hasaranga
    Muththaiah Muralidaran
    Lasith Malinga

    • @madhawaherath7831
      @madhawaherath7831 2 ปีที่แล้ว

      ලගදිද මැච් බලන්න පටන් ගත්තෙ

  • @shanakaisuru1391
    @shanakaisuru1391 6 หลายเดือนก่อน +1

    Legend sanath 💪💯💯❤

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 2 ปีที่แล้ว +1

    Mewa dakiddi mara gammak enne.e kale supiri ape cricket

  • @cricstudio3853
    @cricstudio3853 2 ปีที่แล้ว +6

    මේ අපේ මාස්ටර් බ්ලාස්ටර් නේ

  • @janaka900
    @janaka900 2 ปีที่แล้ว +2

    තාම අද වගේ මතකයි ප්‍රභාකර්ට Team එකෙන් යන්නම එලොව එලොව ගහපු ගැහැලි ටික..96දි
    ප්‍රසාද්,විනෝද් කම්බ්ලිලට ගහපු ගැහිලිත් මරු..
    හැබැයි ජයසූරිය බැටින් කරන්න ටිකක් භයක් තිබුණෙ පකිස්ථානෙ වසිම් ආක්‍රම්ට කියල රාවයක් තිබුණෙ ඒකාලෙ.

    • @samirusanjeewa1
      @samirusanjeewa1 2 ปีที่แล้ว

      වසීම් අක්‍රම් ( Sultan of Swing) ට තමයි. ජවගල් ශ්‍රීනාත්ටත් ටිකක් විතර කියල ජයසූරියම කියල තිබ්බා.

    • @dulankasadeepa7745
      @dulankasadeepa7745 2 ปีที่แล้ว

      Ow

  • @niroshalwis7525
    @niroshalwis7525 2 ปีที่แล้ว +3

    මතක තියා ගන්න මෙ ගැහව්වෙ පිතිකරුටවන්ට එතරම් වාසි දායක නොවන හා මන්ගාමි තනතිලි වල ඉන්දියාව කකුලට දාලා හොර අව්ට් කොතරම් අරන් ඇද්ද ...මුල් තරග 100 වඩා ගහද්දි 7 .8 ස්තානවල බැට් කරෙ ....බොල 17 න් 50 ගහපු තරගය අපි පාරායි....සිකොලෙන් පැනල බැලුවෙ......

  • @Diluna850
    @Diluna850 5 หลายเดือนก่อน +1

    Father of t20

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +4

    කුසල් ජනිත් පෙරේරා මේ වගේ form එකට ආවොත් මරු
    ඌ ඉස්සර ගැහුවා වගේ

    • @tmaduranga955
      @tmaduranga955 2 ปีที่แล้ว +1

      Kjp thanikara sana wage wenna thibba kjp hariyata thama hakiyawen peyojanayak gathe na 😶😶 dan anika echara from ekakuth na kjp ge

    • @Kavishan3269
      @Kavishan3269 2 ปีที่แล้ว +1

      @@tmaduranga955 ආබාධේ හින්දා තමා ඔක්කොම 😐

    • @amithdinusha5769
      @amithdinusha5769 ปีที่แล้ว

      Me ekak dala tiyanawa magath Ata karakuwa gaman awoth kiyala u ekala epadilada danna ne mokada u dakala tiyanna awoth Wana eka witarana magratta elawa elawa gahapu ewa u dakala nawaga

  • @pradeepathapathu4321
    @pradeepathapathu4321 ปีที่แล้ว +1

    සනත් ජයසුරිය වගෙ කිුඩකයෙක් ආයෙ කවදාාවත් එන්නැ

  • @ChannaJayashanka
    @ChannaJayashanka 2 ปีที่แล้ว +16

    එයා නම් තාම ගහනව, දැං ඉන්න කැදයොන්ට තමයි මෙලෝ ගැහිල්ලක් බැරි.. . 🤣🤣🤣

    • @dularass1949
      @dularass1949 2 ปีที่แล้ว +1

      Oya giya nm gemk gehuweheki

    • @ChannaJayashanka
      @ChannaJayashanka 2 ปีที่แล้ว

      @@dularass1949 උයත් එනවද ගෙයක් නෙමේ ගමක් ගහන්න

    • @dularass1949
      @dularass1949 2 ปีที่แล้ว

      @@ChannaJayashanka kuda geyk gena kiwe...

    • @ChannaJayashanka
      @ChannaJayashanka 2 ปีที่แล้ว

      @@dularass1949 kuda geyak Hari gahamu Oya kiyanawa nam

    • @dularass1949
      @dularass1949 2 ปีที่แล้ว

      @@ChannaJayashanka 😂

  • @cricstudio3853
    @cricstudio3853 2 ปีที่แล้ว +7

    මරු කොම්ලො

    • @cricstudio3853
      @cricstudio3853 2 ปีที่แล้ว +2

      තෑන්ක් විස්ම ලෝකයා

  • @slmore1534
    @slmore1534 2 ปีที่แล้ว +3

    ලස්සන ඉදිරිපත් කිරීමක්. ගොඩාක් තෑන්ක්ස්. ඒත් එක්දින හා ටෙස්ට් දෙක පටලගන්න එපා.

    • @sugathamarasingha637
      @sugathamarasingha637 2 ปีที่แล้ว

      Okkoma odi koheda test tibbe

    • @slmore1534
      @slmore1534 2 ปีที่แล้ว

      Video eka hodata balnna

    • @sugathamarasingha637
      @sugathamarasingha637 2 ปีที่แล้ว

      Sudu adan hitapu hindada

    • @sugathamarasingha637
      @sugathamarasingha637 2 ปีที่แล้ว

      Oya wakawanuwe odi sudu adan sellam karapu awastha tibba .sanath eka twat ekaka jimy anderson ta 4 ewa 6k gahauwa eka oya video eke atteth na.okkoma odi tiyenne

    • @buddhikabcrox
      @buddhikabcrox 2 ปีที่แล้ว +1

      Okkoma ODI

  • @sss645y
    @sss645y ปีที่แล้ว +2

    96 සිංගර් කුසලාන final එක අද වගේ මතකයි. ජයසූරිය වේගවත්ම අර්ධ ශතකය ගහද්දිත් කළුවිතාරන බින්දුවයි. ඇත්තටම කියනව නම් කවුරුත් විශ්වාස කරන එකක් නෑ මේ මැච් එක ලංකාව පැරදුනා කිව්වොත්.

  • @p.p4104
    @p.p4104 2 ปีที่แล้ว +4

    Waddek ne ithin. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🏏🏏🏏walata jaya!

  • @madushankabandara9257
    @madushankabandara9257 2 ปีที่แล้ว +2

    greatest of all time 😌♥️ legend

  • @isharasadamali1216
    @isharasadamali1216 2 ปีที่แล้ว +1

    I love sanat ❤❤❤❤❤❤

  • @shiharaa.l.165
    @shiharaa.l.165 2 ปีที่แล้ว +1

    Jayasooriya wishishta kreedakayek...eith thama api aluth kreedakayin hadha gaththe nehe nedha...Jayasooriya ayya wage....

  • @pasinduchamika9837
    @pasinduchamika9837 2 ปีที่แล้ว +3

    නියමයි අනෙ මේ වීඩීයෝ එක
    නියමයි විශ්ම ලෝකය ❤️😁

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +1

    ඒ මැච් සේරම ලයිව් බලන්න අපි පිං කරා.❤️❤️❤️

  • @slcricketfans4009
    @slcricketfans4009 2 ปีที่แล้ว +4

    Well done master blast .

  • @chandanajudewithanageperer7559
    @chandanajudewithanageperer7559 หลายเดือนก่อน +1

    Budu Saranai Devi Pihitai

  • @SUNDAY_VIBES_Sinhala
    @SUNDAY_VIBES_Sinhala 2 ปีที่แล้ว +1

    අදරෙයි සනත් .

  • @himaruenochdesilva
    @himaruenochdesilva 2 ปีที่แล้ว +2

    supiriyak thamai ithin

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว

    Excellent cricketer of world ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +1

    Super super 👊👊🇺🇸

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච หลายเดือนก่อน

    විශිෂ්ඨයා ❤

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว +3

    Master blast ❤️❤️❤️

  • @priyankaweerasuri6828
    @priyankaweerasuri6828 2 ปีที่แล้ว +3

    ලංකාවේ පන්දුයවන්නන් යවපු හොදම last overs ගැන video එකක් ඕන
    Plz

  • @rasinthasamith3092
    @rasinthasamith3092 2 ปีที่แล้ว +1

    අරවින්ද car gatta match වල video ekak denna .

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 2 ปีที่แล้ว

    Come on our heroes specially sana come on Matara ❤❤❤❤❤❤

  • @rohithasirirohitha6516
    @rohithasirirohitha6516 2 ปีที่แล้ว

    ලංකාවට මෙ වගෙ දක්ශො බිහි වෙවා

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +1

    සනත්♥♥♥

  • @samaonaki3876
    @samaonaki3876 2 ปีที่แล้ว

    Well done Sanath 👑👑👑👌👌👌❤❤❤🙋🙋🙋

  • @sdp1023
    @sdp1023 2 ปีที่แล้ว +2

    Dunith wellalage gana video ekak dannako

  • @mherath3797
    @mherath3797 2 ปีที่แล้ว +2

    කටහඩ නියමට ගැලපෙනවා..

  • @sujeewalakmal6623
    @sujeewalakmal6623 หลายเดือนก่อน

    අපේ,මස්ටබලස්

  • @ටිල්ලමචං
    @ටිල්ලමචං ปีที่แล้ว

    Anna ekai API thamath Santa adare❤❤

  • @Dilarcreation
    @Dilarcreation 2 ปีที่แล้ว

    මේ වගේ තව ඕන

  • @dinethlakshitha7915
    @dinethlakshitha7915 2 ปีที่แล้ว +1

    ටීම් එකක් ගහපු වැඩිම ලකුනු ගැන වීඩියෝ එකක් දෙන්න්කෝ 😊

  • @cricstudio3853
    @cricstudio3853 2 ปีที่แล้ว +8

    තව ඉන්නවා මාස්ටර් මයින්ඩ්

  • @mohamedhazman
    @mohamedhazman 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🇱🇰🇱🇰💪🏽💪🏽

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @dreamstv6672
    @dreamstv6672 2 ปีที่แล้ว

    Mata dakinna asai yaluwa oyawa oya lassanata wachana hasuranawa ithama lassanata

  • @kanagasundram4406
    @kanagasundram4406 2 ปีที่แล้ว

    Excellent

  • @djmusiczonelk2003
    @djmusiczonelk2003 2 ปีที่แล้ว +5

    අපේ ඊලග සනා භානු තමයි❤️❤️

  • @maleeshapramodya4074
    @maleeshapramodya4074 2 ปีที่แล้ว

    පට්ට සනා