මෙහෙම බ්‍රීඩින් දාලා ගොඩ යමු | Betta breeding tips | Betta fry care

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @minudasandill1407
    @minudasandill1407 11 หลายเดือนก่อน +1

    ඔයාගේ හැම ක්‍රමයක් ම සාර්ථක වෙනවා .ගොඩක් ස්තූති 😊😊

  • @darkiya6099
    @darkiya6099 11 หลายเดือนก่อน +2

    මාස 3 පස්සෙ සුපිරියක්🔥

  • @sandillcreation7182
    @sandillcreation7182 11 หลายเดือนก่อน +2

    කාලෙකින් සුපිරි එකක් අරන් ඇවිත් 👌👌👌

  • @dilanperera973
    @dilanperera973 11 หลายเดือนก่อน +1

    😍😍kaalekin video akak awe supiri kramayak thamae meka👍👍

  • @pradeepkumra8182
    @pradeepkumra8182 11 หลายเดือนก่อน +3

    Betta master kiyma kena den penna nethe ai kollonge salli ara malu dila nahalu nada.

    • @bestaquarium9248
      @bestaquarium9248 11 หลายเดือนก่อน

      ඒ මේ බෙටා හෝම් අයියා නෙමේ බන්.කුලියාපිටියේ ඉන්නවා හොරෙක්.බෙටා හෝම් අයියා සුපිරි

    • @rathugalaadipathi3810
      @rathugalaadipathi3810 11 หลายเดือนก่อน

      Betta home kurunegala genuine .👍👍

    • @pradeepkumra8182
      @pradeepkumra8182 11 หลายเดือนก่อน

      දන්නවා මාස්ටර් බෙටා ගල්මුරැව රොශාන් කියන කෙනා ගැන කියන්නේ මේ චැනල් එකේ එයාගේ ෆාම් එකේ බෙටා බ්‍රිඩින් එහෙම විඩියො දැම්මේ

    • @bettahomekurunegala
      @bettahomekurunegala  11 หลายเดือนก่อน +1

      ඔව් මම දැම්මා වීඩියෝ .නමුත් ඒ හොර වැඩ වලට මට වගකියන්න බෑ.මොකද මම කරන්නේ චැනල් එකක් .මගෙන් මොකුත් වරදක් උනානම් මම වගකීම ගන්නවා

    • @pradeepkumra8182
      @pradeepkumra8182 11 หลายเดือนก่อน

      පල් හොරෙක් සල්ලි අරන් මාළුත් නෑ සල්ලිත් මිනිස්සුන්ගේ එහෙනම්

  • @sanukithimanya9630
    @sanukithimanya9630 11 หลายเดือนก่อน +1

    Top idea .thank you so much🙏

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 10 หลายเดือนก่อน +1

    සත් fm dubai❤

  • @aquamartsrilanka9637
    @aquamartsrilanka9637 11 หลายเดือนก่อน +1

    Supiri idea ekak

  • @cbemoonamale1535
    @cbemoonamale1535 11 หลายเดือนก่อน +1

    Super

  • @fishhubnwp3652
    @fishhubnwp3652 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @worldwidebettalovers1836
    @worldwidebettalovers1836 11 หลายเดือนก่อน +1

    Supiri jaya wewa,,,,,,

  • @SuperNilaksha
    @SuperNilaksha 11 หลายเดือนก่อน +1

  • @slkaveegaming
    @slkaveegaming 11 หลายเดือนก่อน +3

    මේ බේටා පැටවුන් ට බිත්තර පලමු දවසේ ඉදලා දුන්නහම දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @agithkumara9971
    @agithkumara9971 10 หลายเดือนก่อน +2

    ඕකෙ කොහොම්ද ගෑනු පිරිමි සත්තු අයින් කරගන්නෙ

    • @bettahomekurunegala
      @bettahomekurunegala  10 หลายเดือนก่อน

      අල්ලලා අයින් කරන්න

  • @Crazy_Asa
    @Crazy_Asa 11 หลายเดือนก่อน +1

    මගේ පැටව් දවස් හතරකින් විතර වතුර යටට පාවෙලා වගේ ගිහිල්ලා මැරුණනේ.මොකක්ද කරන්න ඕනේ?

    • @bettahomekurunegala
      @bettahomekurunegala  11 หลายเดือนก่อน +1

      ඒකට හරියටම හේතුවක් කියන්න අමාරුයි .මොකද ජලයේ ගුණාත්මකභාවය ඊට අමතරව ආහාර වල ගුණාත්මකභාවය මේ වගේ දේවල් ගොඩක් බලපානවා මේකට

  • @pradeepkumra8182
    @pradeepkumra8182 11 หลายเดือนก่อน +1

    Betta master galmuruwa Roshan kiynna horek mage yaluwange salli aran malu petuw denwa kiyla maga erala ina (Betta Home kurunagla nawi)habi me chanel eka thma E horawa form karee

    • @bettahomekurunegala
      @bettahomekurunegala  11 หลายเดือนก่อน

      මගේ චැනල් එකේ වීඩියෝ දාන ඕනේ කෙනෙක් ෆෝම් වෙන එක සාමාන්‍ය දෙයක් .නමුත් මිනිස්සුන්ගේ ඇතුලාන්තය මම දන්නේ නෑ .ඒ නිසා යාලුවට කියන්න ඒක විසදගන්න කියලා .එහෙම නැත්නම් නීතිමය කටයුත්තක් කරන්න පුළුවන් නේද ?

  • @bettafriendssrilanka8041
    @bettafriendssrilanka8041 11 หลายเดือนก่อน +1

    #1place

  • @sriyanimoonamale6212
    @sriyanimoonamale6212 11 หลายเดือนก่อน +1

    🎇🎇🎆🎆

  • @bluemarble156
    @bluemarble156 11 หลายเดือนก่อน +1