Betta fish Breeding Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2023
  • බෙට්ටා ෆිෂ් අබිජනනය එකෙන් පසුව එම පැටවුන් නියමකාරව රැකබලා ගන්නා අකාරය නිවැරදිව දැනගන්න.
    Learn how to properly care for Betta fish after breeding.
    #aqua #aquarium #aquaculture #fish #beta #breeding #fishfood #betashorts #farming #bettafish #bettafishbreeding #bettabreedingtank #bettabreeder #bettafarm #aquafarming #aquafish #aquafun #aquafarm #fishfarming #fishgrowth #bettafish #breeding #breeder

ความคิดเห็น • 42

  • @pcd2855

    දවස් 10න් පස්සේ පැටවු ගනන් කරන්න බේසම හැලුවේ පෙනේරයකටද....පැටවු200 ක් දාන බේසම size කීයද

  • @pcd2855

    අයියේ මෙයාලට brineshrimp දෙන්න.ඕන පෙරලා වතුරඑකක කවලම්කරලද..නැත්නම් පෙරලා වතුර නොදාද...අර කලින් episode එකේ female ට කෑම දුන්නනා වගේද

  • @lakruwanwijesinha6988

    fighters අභිජනනය ගැන ඉතාම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි මහත්තයා❤

  • @hashaneranga1837

    පැටව් පීනද්දි පලවෙනි දවසෙම මේ විදියට පෙරාගන්න පුලුවන් ද.එහෙම කරද්දි පැටවුන්ට හානි වෙනවද

  • @SarathWijesinhaRathnayake

    ප්‍රතිචාර දැක්වීම අනර්ඝ යි

  • @samindapremathilaka6814
    @samindapremathilaka6814 28 วันที่ผ่านมา

    ඕගොල්ලන්ගේ ෆාමොක් කොහෙද තියෙන්නේ

  • @harshanimadubashini6838

    පිරිමි සතා බිත්තර කනව ද

  • @ranilsuranga5053

    පලවෙනි විඩියෝ එකේ

  • @kamalpriuantha9812

    නියමයි.පැහැදිලියී

  • @eshanchathuranga2442

    ස්තුතියි පැහැදිලිව කියාදුන් ❤❤

  • @BettaL2003

    Ithamath wadagath video ekk thanks ❤🙏

  • @SLYTPANDAFF

    😢😢😢😊

  • @NEWACCOUNT-ok3sy

    fiter 2 parak (female) braead karahakida

  • @sadithdias9471

    Eka Joduwakin wathawan keeyak biththara ganna puluwanda.

  • @harshaprabhath8720

    ❤❤❤

  • @rashmitharidmakumara3084

    1 episode eka ko

  • @dinukaillukkumbura6917

    Aththatama hoda vedio ekak.godak karunu dana gaththa.digatama vedio balaporothu venva.