පොඩි ෆයිටර්ස් පැටවුන්ට බිත්තර කහ මද දෙන හරිම ක්‍රමය | Betta fish growing | betta fish sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පොඩි ෆයිටර්ස් පැටවුන්ට බිත්තර කහ මද දෙන හරිම ක්‍රමය | betta fish fry care sinhala | betta fish
    My contact number - wa.me/+9477532...
    🔹ඉතින් මේ video එකෙන් ගෙනෙල්ලා තියේන්නේ පොඩි ෆයිටර්ස් පැටවුන් බිත්තර කහ මද දෙන හරිම ආකාරයයි.
    🔹ඉතින් වෙනත් ආකාරත් තියනවා මේ බිත්තර කහ මද දෙන නමුත් මෙ ආකාරයට බිත්තර කහ මද ලබා දුන්නොත්,
    🔸ෆයිටර්ස් පැටවුන්ට අවශ්‍ය පරිදි බිත්තර කහ මද සැපයිමට හැකියාව
    🔸ටැංකිය අපිරිසිදු වීමකින් තොරව ආහාර ලබා දීමට හැකියාව
    🔸පැටවුන්ට ආහාර ගැනීමට පහසු ආකාරයට බිත්තර කහමද ලබා දීමට
    🔸ඉක්මන් වර්දනය වැනි වාසි අත් කරගත හැක.
    🔹විඩියෝ එක හුදයි නම් අනිවාර්යයෙන් Like කරන්න.
    🔹චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න චැනල් එක Subscribe කරන්න.
    🔹නොදන්නා යාලුවන්ට දැනගන්න Share කරන්න.
    🔸Whatsapp
    chat.whatsapp....
    🔸TH-cam
    / @aquaticpredatorzone
    🔸Facebook
    / market-betta-world-110...
    🔸TikTok
    vm.tiktok.com/...
    ස්තූති...

ความคิดเห็น • 206

  • @darkeysg
    @darkeysg 2 ปีที่แล้ว +11

    Good work brother ❤️🔥

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +4

      Thanks brother 😍😍

    • @choppaWutto
      @choppaWutto 2 ปีที่แล้ว +4

      th-cam.com/video/ifxEGUswei8/w-d-xo.html
      ජීවී ආහර නොමැතිව හොදම කැම වර්ග

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +3

      @@choppaWutto 😍

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.. ගොඩක් වටිනවා කියා දෙන දේවල් අපේ යාළුවන්ට.🦈🐠🐡

  • @savifishing1062
    @savifishing1062 2 ปีที่แล้ว +4

    රියල් සවියත් බැලුව සුපිරියි

  • @AQUAPETSFISHPARADISE
    @AQUAPETSFISHPARADISE 2 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එකේ පෙන්නන ලොකු ලස්සන ෆයිටර්ස් ලා ඔයාගෙද පට්ට ලස්සනයි බන් ♥

  • @slluckytech2719
    @slluckytech2719 2 ปีที่แล้ว +2

    Patta bn video eka supiriyatama voice dilaa

  • @slgameing6632
    @slgameing6632 2 ปีที่แล้ว +3

    ෆයිටර් පිරිමි සතා පෙන කූඩුව හදන්නෙ නෑති එකට විසදුමක් නැද්ද

  • @diyofg6469
    @diyofg6469 2 ปีที่แล้ว +2

    නියමයි පට්ට. මම දින්නා 💞👍🏽👍🏽👍🏽

  • @choppaWutto
    @choppaWutto 2 ปีที่แล้ว +5

    ❤.......ගැම්මක්....ඉතිම්😙❤

  • @supuntv0211
    @supuntv0211 2 ปีที่แล้ว +2

    සුපිරි..

  • @hesathsanvindu7594
    @hesathsanvindu7594 ปีที่แล้ว +1

    colour world aquarium eken malu delevery karanavada

  • @gamingwithnowtiya536
    @gamingwithnowtiya536 ปีที่แล้ว +1

    Live foods dammoth aulda

  • @user-so2gj1zb3i
    @user-so2gj1zb3i ปีที่แล้ว +2

    😊😊😊😊thanku aiye

  • @upeshikalakshani419
    @upeshikalakshani419 22 วันที่ผ่านมา +1

    දසේ පැටව් එක්ක ලොකු එකා තියන්න ඕනෙද?

  • @Binaru2023
    @Binaru2023 2 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ එක සුපිරි

  • @ynbroslboy2302
    @ynbroslboy2302 2 ปีที่แล้ว +2

    *Patta bro..🔥💙*
    *Gammak..💪💚*

  • @dinidupabasara8695
    @dinidupabasara8695 4 หลายเดือนก่อน +1

    කහා මදේ අවුවේ වේලලාත් දාන්න පුලුවන් නේද

  • @mix-with-gimshan7608
    @mix-with-gimshan7608 2 ปีที่แล้ว +2

    වතුර වෙනස් කරොත් පැටව් මෙරේද අයියෙ

  • @davinasadam7248
    @davinasadam7248 2 ปีที่แล้ว +1

    Pirime sathuntath Danna puluvanda plz Mata ikmaninma uthare one plz

  • @manojlakmal3676
    @manojlakmal3676 2 ปีที่แล้ว +10

    කොල්ලා එක බිත්තරේ සතියක් විතර දුන්නට අවුලක් වෙන එකක් නැනෙ බන් බිත්තර ගනන් බන් පැටව් මැරෙන එක්ක නැනෙ බන් 😕

  • @dayanichamodinishshanka2864
    @dayanichamodinishshanka2864 6 หลายเดือนก่อน +1

    එතකොට ෆයිටර්ස් පැටවුට බිත්තර කහමද දාන්නෙ හැමදාමද නැත්නම් කොච්චර කාලයකට සැරයක්ද?🐟🐟😊

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  6 หลายเดือนก่อน +2

      දවසකට දෙසැරයක්, ඉපදී සති දෙකක් පමණ යනකම්

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +2

    සුපිරි 🐟🐟🐟💙

  • @niroshagunathilaka3937
    @niroshagunathilaka3937 10 หลายเดือนก่อน +1

    සතියක් වයස් betta patavu inna tank ekakata rampe gahak danna da ikmana ta කියන්න 😮😮😮

  • @kzjjlo5878
    @kzjjlo5878 2 ปีที่แล้ว +1

    නියමයි

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි 👍

  • @RaviRavi-fm8gc
    @RaviRavi-fm8gc ปีที่แล้ว +1

    Ayya mage beets Ada tamay bittara Dianne thama tika tika danawa kochera velawakinda ghanu data Ain karanna onen

  • @StarVoiceSrilanka
    @StarVoiceSrilanka 3 หลายเดือนก่อน +1

    Biththara Kaha mada denne dawas 3 ita passei birine shrimp denne.. eka paratama birine shrimp dunnoth marenawa

  • @slfishparadise8352
    @slfishparadise8352 2 ปีที่แล้ว +1

    හරිම සරලයි,ඒත් සුපිරි යි❤

  • @user-dk1pr3vt5s
    @user-dk1pr3vt5s 2 ปีที่แล้ว +1

    ලස්සනයි ✔😋

  • @NadeeshaDulanjana
    @NadeeshaDulanjana 5 หลายเดือนก่อน +1

    Dawsata ki parak denvada kama

  • @chaayaperera425
    @chaayaperera425 2 ปีที่แล้ว +1

    Lassanai Mallo❤️

  • @s.b.5632
    @s.b.5632 2 ปีที่แล้ว +2

    Gammak komlo

  • @snowyelsa3136
    @snowyelsa3136 2 ปีที่แล้ว +2

    Wow

  • @gamingkaviya-rn5ir
    @gamingkaviya-rn5ir ปีที่แล้ว +1

    මේක කොච්චර කාලයක් දෙන්න ඕනෙද🤔🤔🤔

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  ปีที่แล้ว +1

      මාසයක් or ඊට වඩා පුලුවන්

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h 10 หลายเดือนก่อน +1

    මටත් මව් සත්තු ගන්න ඕනේ.
    පොළොන්නරුව අවට වගේ මව් සත්තු ගෙන්න ගන්න තැන් නැද්ද.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  10 หลายเดือนก่อน +1

      මන් දැන් ෆයිටර්ස් විකුණන්නේ නෑ මිත්‍රයා , ඒත් මගේ වට්සැප් සමූහයට සම්බන්ද වෙන්න එමගින් පුලුවන් ඔයාට අවශ්‍ය සතුන් සොයා ගන්න

  • @ntrvino6412
    @ntrvino6412 2 ปีที่แล้ว +2

    Tikaka lokkue fitas Lata danna bareda khamada

  • @SamanKumara-qx8dw
    @SamanKumara-qx8dw 7 หลายเดือนก่อน +1

    Fitasla ekt dmmt kmk ndd

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  7 หลายเดือนก่อน +1

      ෆයිටර්ස් පිරිමි සතුන් එකට හදන්න බෑ, ඒ කියන්නේ පිරිමි සතුන් පිරිමි සතුන් ලෙසට, ගැහැණු සතුන් ගැටළුවකින් තොරව හදන්න පුලුවන් , ෆයිටර්ස් පැටවුන් ලොකු වෙනකම් එකට හදන්නත් පුලුවන්

  • @asithsathmitha3213
    @asithsathmitha3213 2 ปีที่แล้ว +1

    polgahawela paththe malu danvada malliyo

  • @gadgetgeekLk1148
    @gadgetgeekLk1148 2 ปีที่แล้ว +2

    මම එක 😏😍

  • @SLIUN7213
    @SLIUN7213 2 ปีที่แล้ว +1

    මරැ මරැ

  • @KanankeGamage
    @KanankeGamage 29 วันที่ผ่านมา +1

    Ayye imaduwa ta ganna nadda 😢😢😢

  • @doggysworld7413
    @doggysworld7413 2 ปีที่แล้ว +1

    Nice work 👌❤

  • @shavindunimsara8872
    @shavindunimsara8872 2 ปีที่แล้ว +1

    Ade gammak bn 🥰🥰❣️

  • @thusharasadamali5692
    @thusharasadamali5692 ปีที่แล้ว +1

    Maru ne

  • @denethdeneth7985
    @denethdeneth7985 8 หลายเดือนก่อน +1

    කහ මද ලොකු වෙනකන් දෙන්න බැයිද😮

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  8 หลายเดือนก่อน +1

      මාසයක් විතර යනකන් දෙන්න පුලුවන්, ඊට පස්සේ palate powder වලට මාරු වෙන්න, apex powder වගේ

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 2 ปีที่แล้ว +2

    පිස්සු කොල්ලහ්😁👌

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +3

      Thanks යක්ක පුතෝ 😘😂😂☝️🌙

  • @sumith5599
    @sumith5599 ปีที่แล้ว +1

    ගැහැනු සත්තු අදුරගන්නේ කොහොමද කඩවල් වල ඉන්න ෆයිටස්ලා

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  ปีที่แล้ว +3

      ගෑනු සතෙක් අදුරගන්න ක්‍රම කිහිපයක්ම තියනවා
      ඉතින් ෆයිටර්ස් ගෑනූ සතෙක් පිරිමි සත තරන් වර්නවත් ලස්සන නෑ වරල් දිගට වැවෙන්නෑ බිත්තර දාන්න ලන් වෙනකොට ගුද මාර්ගය ගාව සුදු පාට ඩොට් එකක් වගේ තියනවා පිරිමි සතාට වඩා මහතයි ඔය වගේ දේවල් වලින් ලේසියෙන්ම ගැහැනු සතුන් හදුනා ගන්න පුලුවන්

  • @kularathnasabapathi-mk4cw
    @kularathnasabapathi-mk4cw 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @umeshkausalya9714
    @umeshkausalya9714 2 ปีที่แล้ว +1

    supere💯

  • @sriyanthasisira1193
    @sriyanthasisira1193 2 ปีที่แล้ว +1

    ඔයදවස් කියෙන්ද

  • @w3dnisal-393
    @w3dnisal-393 2 ปีที่แล้ว +3

    1 මන් බොක්ක ❤

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +1

      ගැම්මක් ආදරෙයි පැලෙන්න 😁😁😋

  • @Slfishworld-700
    @Slfishworld-700 หลายเดือนก่อน +1

    ❤✨

  • @lakmaltharushika4232
    @lakmaltharushika4232 2 ปีที่แล้ว +2

    red beeta joduwak ona mata

  • @chathuryaperera7682
    @chathuryaperera7682 2 ปีที่แล้ว +1

    Ela

  • @slgameing6632
    @slgameing6632 2 ปีที่แล้ว +1

    මහා සත්තු න්ට නිකන් මාලු කෑමද දෙන්නෙ

  • @maleesha2878
    @maleesha2878 2 ปีที่แล้ว +2

    Kiyada mau sathtu danna

  • @AkinduDulen
    @AkinduDulen 2 หลายเดือนก่อน +1

    බිත්තරේ තම්බලා ඒක ඉවරවෙනකන් කන්න දෙන්න පුලුවන්ද නැත්තම් නරක් වෙනවද 🙃

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 หลายเดือนก่อน +2

      ශීතකරනයක තියලා සතියක් යනකන් දෙන්න පුලුවන් ❤️

    • @AkinduDulen
      @AkinduDulen 2 หลายเดือนก่อน

      Tnx bro👍🏼👍🏼👍🏼❤️😊

  • @nimalshantha3794
    @nimalshantha3794 8 หลายเดือนก่อน +1

    මාලු කෑම දෙන්න පුලුවන්නෙ

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  8 หลายเดือนก่อน

      පොඩි පැටවුන්ට දෙන්න බෑ , මාසයෙන් පසුව පුලුවන්

  • @Monster_fish827
    @Monster_fish827 10 หลายเดือนก่อน +2

    Me betta patavu inna tankiyata kehel kola danne ay
    Kohomada danne
    Riply PLZ❤❤

    • @Monster_fish827
      @Monster_fish827 10 หลายเดือนก่อน

      Kiyannako dan😔😪😪

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  10 หลายเดือนก่อน +2

      මන් ඒ ගැන විඩියෝ කරලා තියනවා ඒවා බලන්න පුලුවන් ගොඩක් දුරට දැනගන්න ඕන්නම් ❤️ ෆයිටර්ස් පැටවුන්ට කෙසෙල් කොල දාන්නේ එයාලට එව්ව ටික දවසක් වතුරෙ තිබුනයි පස්සේ එයාලට කන්න පුලුවන් තරමේ කුඩා ආහරයක් ඒ කොලවල හැදෙනවා අන්න එව්වා අමතර ආහරයක් විදිහට යොදාගන්න තමා දාන්නේ

    • @Monster_fish827
      @Monster_fish827 10 หลายเดือนก่อน +1

      Ipadila davas kiyennada eva vathurata danne

    • @Monster_fish827
      @Monster_fish827 10 หลายเดือนก่อน +1

      Kochchara davasakin maru karanna oneda 🥰🥰

    • @Monster_fish827
      @Monster_fish827 10 หลายเดือนก่อน +1

      Ethakota vathura jara venavane🤢🤢🤮

  • @chamopvc4616
    @chamopvc4616 ปีที่แล้ว

    Alawwe koheda bro

  • @vincenzo3115
    @vincenzo3115 2 ปีที่แล้ว +1

    alwwe kohed aquarium eked

  • @sadikmohamed5210
    @sadikmohamed5210 2 ปีที่แล้ว +1

    දවසකට කීපාරක් දෙන්න ඕනේද

  • @maleesha2878
    @maleesha2878 2 ปีที่แล้ว +2

    Kiyak wanawada

  • @Aquaticpredatorzone
    @Aquaticpredatorzone  2 ปีที่แล้ว +7

    නොටිෆිකේශන් ආවත

  • @SW.Music.
    @SW.Music. ปีที่แล้ว +1

    Aiye hamedame biththere benne onede

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  ปีที่แล้ว +1

      දවසට එක පාරක් පමණ දමන්න .

  • @BKFF-rs4pv
    @BKFF-rs4pv 2 ปีที่แล้ว +2

    ෆට්ට කොම්ලො 😃🔥

  • @Rain_znc
    @Rain_znc 2 ปีที่แล้ว +1

    Nice 💙

  • @rdhamesha2292
    @rdhamesha2292 4 หลายเดือนก่อน +1

    දවසට කී පාරක් දෙන්න ඕනෙද 😕

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  4 หลายเดือนก่อน +1

      දවසට දෙවතාවක් පමණ ප්‍රමාණවත් ❤️

    • @rdhamesha2292
      @rdhamesha2292 4 หลายเดือนก่อน +1

      @@Aquaticpredatorzone thank you 🥰

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  4 หลายเดือนก่อน +1

      @@rdhamesha2292 welcome ❤️

  • @FunnyWorld282
    @FunnyWorld282 8 หลายเดือนก่อน +1

    Delivery karanawada

  • @thevindudeunila1950
    @thevindudeunila1950 2 ปีที่แล้ว +1

    prise kiyada aiyeeeeeeeeeeeeeeeee

  • @SadunThilina-sm2kk
    @SadunThilina-sm2kk ปีที่แล้ว +1

    අපිට ෆයිටස් ලා ගන්න පුලුවන්ද සහෝදරයා

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  ปีที่แล้ว

      මමනම් දැන් ෆයිටර්ස්ලා විකුණන්නේ නෑ සහෝදරයා හැබැයි මගේ whatsapp group එකට join වෙලා ඒකෙන් අහන්න මසුන් විකුනන පුද්ගලයන්ව සම්බන්ද කරගන්න පුලුවන්
      chat.whatsapp.com/ExBMGCxzZZQ0YaofqhWzO2

    • @SadunThilina-sm2kk
      @SadunThilina-sm2kk ปีที่แล้ว +1

      නම්බ එක දෙන්න පුලුවන්ද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  ปีที่แล้ว +1

      @@SadunThilina-sm2kk 0775320395 whatsapp massage ekak dnna

  • @wasugath-hb1lv
    @wasugath-hb1lv 5 หลายเดือนก่อน +1

    😮😮😮🔥🔥🔥💯💯🐠🦈

  • @slgameing6632
    @slgameing6632 2 ปีที่แล้ว +1

    ෆයිටර් පැටව්න්ට විතර ද බිත්තර කහ මද දෙන්නෙ

  • @slgameing6632
    @slgameing6632 2 ปีที่แล้ว +1

    මගේ එක දැන් දවස් 2ක් වෙනෝ තාම හදලා නෑනේ

  • @dulanthavijayarathna7675
    @dulanthavijayarathna7675 2 ปีที่แล้ว

    Oyawa cantact karaganna barida

  • @manojlakmal3676
    @manojlakmal3676 2 ปีที่แล้ว +1

    Frig එකේ තියලා දවසට එක පාරක් දුන්නනන්ම් ඇතිනේ බන්

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 2 ปีที่แล้ว +1

    ඔන්න යාලුවා ඇපල් එකක් දුන්නා 💓 හදවතින්ම ආදරෙයි

  • @chandimamedagoda4577
    @chandimamedagoda4577 2 ปีที่แล้ว +1

    Lassanaiiii🔥❤️

  • @Nipun2005
    @Nipun2005 2 ปีที่แล้ว +2

    😉😊👍

  • @r.p.gaming8989
    @r.p.gaming8989 2 ปีที่แล้ว +2

    එ channel eke නවත්තන්න එපා අනේ plz

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +2

      නවත්තන්නේ නෑ කොල්ලො

  • @sadunmadusanka4744
    @sadunmadusanka4744 2 ปีที่แล้ว +1

    මේ බිත්තර කහ මදේ කොච්චර කල් තියා ගන්ඩ පුලුවන්ද ඒ කොහොමද

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  2 ปีที่แล้ว +1

      ශීතකරනයක දාන්න සතියක් පුලුවන්

  • @Monster_fish827
    @Monster_fish827 10 หลายเดือนก่อน +1

    A , aaaaaa. Vadi

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  10 หลายเดือนก่อน +1

      Ou brother මන් හිතනවා මගේ අලුත් video වල ඒ වැරැද්ද නැතුව ඇති කියලා ... , කෙසේවෙතත් සමාවෙන්න වැරැද්දට ❤️ ස්තූති ඔබට

  • @gamingHunter837
    @gamingHunter837 ปีที่แล้ว +1

    Oka thamA TIYada number eka

  • @jasinthafdo49
    @jasinthafdo49 8 หลายเดือนก่อน +1

    😂

  • @janidushehan7969
    @janidushehan7969 7 หลายเดือนก่อน +1

    Watsapp msg ekk dmmt kmk ndd

  • @ImanthaDineth-l5h
    @ImanthaDineth-l5h 10 หลายเดือนก่อน +1

    Whatsapp number eka danna puluwanda.

    • @Aquaticpredatorzone
      @Aquaticpredatorzone  10 หลายเดือนก่อน +1

      0775320395

    • @ImanthaDineth-l5h
      @ImanthaDineth-l5h 10 หลายเดือนก่อน

      මට tubifex worm ලා මුහුම් විදියට ටිකක් ගන්න ඕනේ. පුළුවන් නම් කොහෙන් හරි ඩිලිවරි කරන තැනක් හොයල දෙන්නකෝ.

  • @sl.superboy172
    @sl.superboy172 2 ปีที่แล้ว +1

    නියමයි

  • @randeepasithija8932
    @randeepasithija8932 ปีที่แล้ว +1

    ❤🐠

  • @ireshaweerasingha8849
    @ireshaweerasingha8849 2 ปีที่แล้ว +1

    😃😄😍