- 162
- 962 696
Nature Lovers
Sri Lanka
เข้าร่วมเมื่อ 11 ธ.ค. 2021
Betta fish and japanese koi /fish breeding / fish care/ Fish foods / fish types /fish fry care/ fish Tank Setup/ fish diseases...(ෆයිටර් මසුන් සහ කොයි කාප් මසුන් / අභිජනනය / කෑම වර්ග /පැටවුන්ගේ පෝෂණය / මසුන් වර්ග /ටැංකි සාදන ආකාරය )වැනි සියලුම දේ ඔබට මෙම චැනලය තුලින්
วีดีโอ
කුඩා මාලුංගේ වර්ධනයට දෙන්න පුලුවන් සුපිරි කෑම එකක්|@bettahomekurunegala
มุมมอง 6455 หลายเดือนก่อน
කුඩා මාලුංගේ වර්ධනයට දෙන්න පුලුවන් සුපිරි කෑම එකක්|@bettahomekurunegala
සල්ලි මවන ලංකාවේ හදන ජපන් Koi මසුන්😮😱❤️| Japanese Koi fish made in Sri Lanka that make money #viral
มุมมอง 1.4K7 หลายเดือนก่อน
සල්ලි මවන ලංකාවේ හදන ජපන් Koi මසුන්😮😱❤️| Japanese Koi fish made in Sri Lanka that make money #viral
ලෝකයේ විශාලතම ඇනකොන්ඩා මරා දැමුවේ ඇයි😥😱| Why was the world's largest anaconda killed? #fish #viral
มุมมอง 5597 หลายเดือนก่อน
ලෝකයේ විශාලතම ඇනකොන්ඩා මරා දැමුවේ ඇයි😥😱| Why was the world's largest anaconda killed? #fish #viral
ඇරවානා අභිජනනය කරලා සල්ලි හොයමුද??😱💵😱| Let's earn money by breeding Aravanas…#fish #viral
มุมมอง 3298 หลายเดือนก่อน
ඇරවානා අභිජනනය කරලා සල්ලි හොයමුද??😱💵😱| Let's earn money by breeding Aravanas…#fish #viral
ඔබ දැන සිටියාද ? ඉවතලන දේවල් වල පවා මේ තරම් ගුණයක් | Fish food nutritions
มุมมอง 5299 หลายเดือนก่อน
ඔබ දැන සිටියාද ? ඉවතලන දේවල් වල පවා මේ තරම් ගුණයක් | Fish food nutritions
අඩුම වියදමින් හදපු පොකුණ | ඉක්මනින් ලොකු අස්වැන්නක් | Fish pond harvesting
มุมมอง 1.3K10 หลายเดือนก่อน
අඩුම වියදමින් හදපු පොකුණ | ඉක්මනින් ලොකු අස්වැන්නක් | Fish pond harvesting
මෙහෙම බ්‍රීඩින් දාලා ගොඩ යමු | Betta breeding tips | Betta fry care
มุมมอง 2.4K10 หลายเดือนก่อน
මෙහෙම බ්‍රීඩින් දාලා ගොඩ යමු | Betta breeding tips | Betta fry care
ලෝකෙටම ෆයිටර් දෙන්න අපි සූදානම් | Largest betta farm in Sri Lanka
มุมมอง 5Kปีที่แล้ว
ලෝකෙටම ෆයිටර් දෙන්න අපි සූදානම් | Largest betta farm in Sri Lanka
බෙටා පැටව් හරියටම මාරු කරමු | How to change betta fry tank correctly
มุมมอง 3Kปีที่แล้ว
බෙටා පැටව් හරියටම මාරු කරමු | How to change betta fry tank correctly
කොයි අල්ලපු හැටි | Koi pond harvesting | Japanese Koi
มุมมอง 1.1Kปีที่แล้ว
කොයි අල්ලපු හැටි | Koi pond harvesting | Japanese Koi
වියදම් නොකර මාලුන්ගේ පාට වැඩි කරමු | How to improve colours without colour feed | Azolla plant
มุมมอง 1.8Kปีที่แล้ว
වියදම් නොකර මාලුන්ගේ පාට වැඩි කරමු | How to improve colours without colour feed | Azolla plant
Most beautiful Koi farm in 🇱🇰 | අපේ ජැපනීස් කොයි ෆාම් එක
มุมมอง 1.9Kปีที่แล้ว
Most beautiful Koi farm in 🇱🇰 | අපේ ජැපනීස් කොයි ෆාම් එක
Most rare Swordtail & molly collection | අපේ ෆාම් එකේ ඉන්න සුපිරිම මාලු
มุมมอง 1.9Kปีที่แล้ว
Most rare Swordtail & molly collection | අපේ ෆාම් එකේ ඉන්න සුපිරිම මාලු
How to breed Japanese Koi | කොයි බ්‍රීඩින් දාපු හැටි | Kohaku breeding | Carp fish breeding
มุมมอง 1.3Kปีที่แล้ว
How to breed Japanese Koi | කොයි බ්‍රීඩින් දාපු හැටි | Kohaku breeding | Carp fish breeding
පොඩි ඉඩකින් ලොකු වැඩක් කරමු | How to grow betta fry fast | Betta fish growing tips
มุมมอง 9Kปีที่แล้ว
පොඩි ඉඩකින් ලොකු වැඩක් කරමු | How to grow betta fry fast | Betta fish growing tips
දවස් 45 න් ලොකු කරපු Japanese koi සෙට් එක 😲😲 | Kohaku koi
มุมมอง 1.1Kปีที่แล้ว
දවස් 45 න් ලොකු කරපු Japanese koi සෙට් එක 😲😲 | Kohaku koi
ගෝල්ඩ්ෆිෂ් පහසුවෙන් බෝ කරමු | How to breed Goldfish at home
มุมมอง 2.2Kปีที่แล้ว
ගෝල්ඩ්ෆිෂ් පහසුවෙන් බෝ කරමු | How to breed Goldfish at home
මත්ස්‍ය පැටව් ඉක්මනින් ලොකු වෙන රහස | High protein live food for fish fry
มุมมอง 4.2Kปีที่แล้ว
මත්ස්‍ය පැටව් ඉක්මනින් ලොකු වෙන රහස | High protein live food for fish fry
නිවැරදිව මඩ පොකුණක අස්වැන්න ගන්නේ මෙහෙමයි | How to harvest mud pond
มุมมอง 5Kปีที่แล้ว
නිවැරදිව මඩ පොකුණක අස්වැන්න ගන්නේ මෙහෙමයි | How to harvest mud pond
ලංකාවේ මෙහෙම මාලු ඉන්නවද..?? | Most beautiful japanese Koi farm in Sri Lanka
มุมมอง 10Kปีที่แล้ว
ලංකාවේ මෙහෙම මාලු ඉන්නවද..?? | Most beautiful japanese Koi farm in Sri Lanka
How to pack fish fry correctly | Swordtail fish | Fish farming
มุมมอง 2.6Kปีที่แล้ว
How to pack fish fry correctly | Swordtail fish | Fish farming
How to make Blood worms at home | වියදමක් නැතුව බෙටා පැටවුන් ඉක්මනින් ලොකු කරමු.
มุมมอง 16Kปีที่แล้ว
How to make Blood worms at home | වියදමක් නැතුව බෙටා පැටවුන් ඉක්මනින් ලොකු කරමු.
මුහුන් නැතුව පාන් පනුවන් හදන ක්‍රමය | How to make Microworm culture without starter | Bread worms
มุมมอง 30Kปีที่แล้ว
මුහුන් නැතුව පාන් පනුවන් හදන ක්‍රමය | How to make Microworm culture without starter | Bread worms
How to treat White spot disease | Betta Fish diseases | සුදු පුල්ලි රෝගය
มุมมอง 3.1K2 ปีที่แล้ว
How to treat White spot disease | Betta Fish diseases | සුදු පුල්ලි රෝගය
මොයිනා වගාව පහසුවෙන් කරමු | How grow moina at home | Betta fry fastest growth | Live feed for betta
มุมมอง 14K2 ปีที่แล้ว
මොයිනා වගාව පහසුවෙන් කරමු | How grow moina at home | Betta fry fastest growth | Live feed for betta
ඩැප්නියා කල්චර් එක හරියටම හදමු | How to make Daphnia culture | Betta fish food | Betta fry food
มุมมอง 18K2 ปีที่แล้ว
ඩැප්නියා කල්චර් එක හරියටම හදමු | How to make Daphnia culture | Betta fish food | Betta fry food
අධික සීතලෙන් බෙටා පැටවුන් මැරෙනවද ? | How heat fish tank without a heater | Betta fry care
มุมมอง 3.1K2 ปีที่แล้ว
අධික සීතලෙන් බෙටා පැටවුන් මැරෙනවද ? | How heat fish tank without a heater | Betta fry care
How to Clean Rain Water Tips and Tricks | Tips for cleaning rainwater & Balancing Ph level
มุมมอง 2.6K2 ปีที่แล้ว
How to Clean Rain Water Tips and Tricks | Tips for cleaning rainwater & Balancing Ph level
අනේ මේ ඔය විදියට පයිටස් පැටව් මාරු කලාට පස්සෙ උඩින් මදුරුවො බිත්තර දාන නිසා නෙට් එකක් ඔනා වෙන්නෙ නැදද ????????? අනිවාරයෙන්ම උත්තරයක් ඕනි
Dawas 4k pirimi satha tankiye thiyala giya. Ude weddi eka patiyekwath na tankiye
Uncle ethakota kama danna one nadda patavunta
Aunty Betta fish la oyala Gava thiyanavada
Anith vidio ekath karanna ....😮😮 Milaganan ekkama vidio ekak danna ...😊
ලොකු මාළුවන්ට ත් දෙන්න පුලුවන්ද
Wonderful 🎉🎉
කාබනික පොහොර නැත්තම් මොනෝද දාන්න්ස් ඔනේ
Niyamai
ඝ්ංඥ්ජ්න්.ක්ක්බ්ව්ට්ජ්ඩ්‍ය්ජ්ක්ඛ්ෆ්ට්
Eeee oya ceilling sheet keeli 4ta kapapu eka adi 1k usa adi 4k pala wenna bee
Rijifom pettiyaka dammata prashnayak wenne nadda
අය්යේ mge beta maluva hid protin kanne nane
අයියේ මට රෝස් ටෙල් බෙටා පිරිම් සතෙක් ගැහැනු සතෙකුත් ඕනි ඉන්නවාද ඩිලිවරි කරනවාද
Mamayh karanawa mage pataw thama podiy🤠😻🧝👍👌💖
එයාලට දෙන කෑම මොනවද?
Viduru vothalaya ka kamak nd
😊😊😊😊
El aiya karala balannam
Nombar ekak danavada mata saththuganna ona
Number ekk denna meyage
Koheda me farm ek..
ස්තුතියි
මේ ක්‍රමය සියයට සියයක් සාර්ථක උනා ඓයේ
❤
බිත්තර ටෑන්ක් එකට වැටිලා තින්නේ පිරිමි සතා අරගෙන උඩට දානවා එත් පෙන බොල වල රැදෙන්නේ නැති එකට මොකද කරන්නේ
බිත්තර යටි පටුලෙ තියෙන කොට අවුලක් නැද්ද
පෙන් කූඩුවට විදින්නෙ නෑ
මගේ මාලුවගෙ බිත්තර ටැංකියෙ පතුලෙ තියෙන්නේ
ඔය මාලු කැම පිටි වාගෙ එකක් එකතු කරා නේද එකට අපිට කාඩෙන් ඔය ගන්න තියෙන ෆයිටස්ලට කන්න දෙන පොඩි කැම එක කුඩු කරලා ගන්න බැරිද හදන්න එක ?.... තව එ කල්ච එක හැදුවට පස්සෙ එක මාලුන්ට දෙන්නෙ පොඩ්ඩක් ඇරන් නිකන්ම උඩින් දාන්ටද තියෙන්න පෑවුන්ට කන්ට පුලුවන් විදිහට උඩින් පොඩ්ඩක් දන්න තියෙන්න හැම තැනටම එකෙන් ?.....
ඔය ඔය කල්ච එක හැදුවාට පස්සෙ ඔය උඩට ඇවිල්ලා ඉන්න පාන් පණුවො ටික පොඩි පින්සලකින් වාගෙ එකකින් ගන්න පුලුවන්ද?.. මගෙ ෆයිට පැටවු දැන් ඉපදිලා දවස් 9ක් වාගෙ මම එයලාට දුන්නෙ දැන් දවස් 6 විතරම බිත්තර කහමද විතරයි දැන් උන්ට ඔය පාන් පනුවො හදලා දෙන්න පුලුවන්ද ?...... රිප් ලයි ඔනේ
අපිට හදන්න ගන්න කොයි පැටවු විකුණනවාද?කොහෙද තියෙන්නේ ෆාම් එක?
නියමයි අයියා වැ ෙඩ
❤❤❤❤
Good
Muhun ganna thiyeda
Muhun ganna thiyeda
බිත්තට කහමද, පැරමීසියා දීල ෆයිටස්ලව අනිවාරෙන් මැරෙන්නැතුව ලොකුකරගන්න පුලුවන් නේද
Uncle oya betta fishlava bo kareth oya cimenthi tankiyeda
ලොකු මාලුන්ටත් මෙහෙම දුන්නට කමක් නැද්ද
මචං නියමයි මම යසේ
❤
aiye mata polwathura panuwo ganna one ganna tanak kiyanna
පාටව්ව කොච්චර කලයකින් ද දාන්නෙ
Pirimi satha biththara kanawane
mekin oya dhaapu moina or daphniya vedi vela athine after 3 days. passe mekata dhaapu fish tikata kema vedi vennedhdhe?. aaya food dhaanna oonnedhdhe oy pennapu 25 days ma?
vinegar eel gann thiyaidhe bro
මම ආසම මාලුවා koi fish 😍😍❤❤
අනේ අයියෙ අපේ මාලු පැටව් දැම්මා මොනාද කන්න දෙන්නෙ මට තේරෙන්නෑ එයාලා බඩගින්නෙ
biththara kahamda denna
Brine shrimp haduvama passe davas kiyak thiyan denna puluvan da