How to Breed Betta (Fighter) Fish.සිංහලෙන් Video එක්කම​ දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 174

  • @AquaLabdilshanwishmitha
    @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +38

    පොඩි දෙයක් කියන්න අමතක උනා මට.. ඔය බිත්තර කහමද මස් වගේ දෙනකොට water condition එක ගැන සැලකිලිමත් වෙන්න..😌 නැත්තම් පැටවුන්ට , මව් සත්තුන්ට දිලීර ආසාදන වගේ එන්න බලනවා.. 💞❤

    • @Sithudevindi664
      @Sithudevindi664 3 ปีที่แล้ว +3

      අයියේ FYTER FISH2 දාන්න පුලුවන් ද?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +5

      @@Sithudevindi664 කොටාගන්නවා කොම්ලෝ..

    • @Beenath_Mansika
      @Beenath_Mansika 2 ปีที่แล้ว +2

      @@AquaLabdilshanwishmitha දවස් 3 පැටව් ඉන්න එකෙ shrimp ලා හිටියොත් අවුල්ද🤕 එයාලා ක්ලීනින් එකට හොදයි නේ ඒකයි🤕

    • @jagathkeerthi9776
      @jagathkeerthi9776 2 ปีที่แล้ว +2

      @@Beenath_Mansika එයාලා දන්නැතුව පැටවුත් ගිලිනවා

    • @Beenath_Mansika
      @Beenath_Mansika 2 ปีที่แล้ว +2

      @@jagathkeerthi9776 ටැංකිය ක්ලින් කරන්න අමාරුයිනේ 🤕

  • @jagathkeerthi9776
    @jagathkeerthi9776 2 ปีที่แล้ว +4

    මුල ඉදන් අග වෙනකම්ම ඔක්කොම ගැටලු වලට උත්තරරෙ දුන්නා සුපිරි අයියෙ

  • @salithaanjalo5542
    @salithaanjalo5542 2 ปีที่แล้ว +6

    සුපිරිම පැහැදිලි කිරිම ස්තුතියි කොල්ලෝ 😍

  • @dineshjayaweera8657
    @dineshjayaweera8657 ปีที่แล้ว +14

    ගෑණු සතා බිත්තර කනවා නෙවෙයි..එයත් බිත්තර ගෙනත් පෙණ කූඩුවට විදිනවා..

    • @CRAZYGAMING5.1.8
      @CRAZYGAMING5.1.8 ปีที่แล้ว +3

      කනවා 😂😂

    • @chamilajayasinghe5356
      @chamilajayasinghe5356 10 หลายเดือนก่อน

      Mageth ehemai

    • @sellakkaraya3934
      @sellakkaraya3934 10 หลายเดือนก่อน +2

      බිත්තර කන ගෑණු සත්තුත් ඉන්නවා..

    • @Ashajayasooriya
      @Ashajayasooriya 3 หลายเดือนก่อน

      බිත්තර කන්නෙනෑ යකෝ

  • @priyangikajayaweera4855
    @priyangikajayaweera4855 ปีที่แล้ว +1

    Thank you අයියෙ voice එක හොදට තෙරූනා Thank you🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamiduhadunnethi5652
    @chamiduhadunnethi5652 23 วันที่ผ่านมา +1

    Podi beta patawta kanna denna onni mnwd ayya?

  • @rexysa8287
    @rexysa8287 2 ปีที่แล้ว +3

    This is actually really good

  • @chamiduhadunnethi5652
    @chamiduhadunnethi5652 23 วันที่ผ่านมา +1

    Ganu satu hoyaganne khmd?

  • @tharushmishelka4722
    @tharushmishelka4722 2 ปีที่แล้ว +1

    Me chanel eke dakka lassnama video eka

  • @idfishcare9459
    @idfishcare9459 3 ปีที่แล้ว +3

    පට්ට අයියේ ඔයා. සුපිරි.

  • @slgamers879
    @slgamers879 ปีที่แล้ว +2

    සුපිරි

  • @JanageGayanSamithAberathna
    @JanageGayanSamithAberathna 10 หลายเดือนก่อน +1

    Niyama video ekak. Patta

  • @priyangikajayaweera4855
    @priyangikajayaweera4855 ปีที่แล้ว +1

    Thank you අයියෙ

  • @Chamindusandesh7
    @Chamindusandesh7 3 ปีที่แล้ว +1

    සුපිරියක් බන්

  • @NewAccount-rj4ct
    @NewAccount-rj4ct 9 หลายเดือนก่อน +4

    ❤Ayye fiet female jam bothalayakata dala mi.30 thiyala gaththa eth male bubble nest eka haduwe na
    😢male and female ekata damma mi.30 [kota gaththa] ita passe female gaththa eth dawasak giyath haduwe nane
    Step tikak dennako😢😢😢😢😢😢😢

  • @pasanmanusha8983
    @pasanmanusha8983 11 หลายเดือนก่อน +2

    Fiterla pokunakata wage dann barida

  • @gjd-ye2ef
    @gjd-ye2ef 3 ปีที่แล้ว

    Video tika gammk bn mama jaya ❤️❤️❤️❤️

  • @slsashik9062
    @slsashik9062 3 ปีที่แล้ว +1

    නියමයි 👌

  • @kaushalyalakshan3285
    @kaushalyalakshan3285 ปีที่แล้ว +2

    Malli genu satha biththara kan na uth biththara alawanawa dala iwara wela genu sathawa gaththe Nathi unoth pirimi sathata kotala maranawa

  • @sarinikumarasinghe9049
    @sarinikumarasinghe9049 3 ปีที่แล้ว +1

    ලස්සනයි 🥺😍😍❣️

  • @binalyethum1314
    @binalyethum1314 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ නම් මාර කොලිටියි.

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Thanks.. Subscribe කරලා සෙට් වෙලා ඉන්න channel එකත් එක්ක

  • @sagaramadhushan5349
    @sagaramadhushan5349 2 ปีที่แล้ว +2

    Aiye mamath Fighter la breed kara.
    Eyala biththaravalin eliyat avith samahara aya pihinanava. Samaharq aya tank eka pathule innava pihinanne nane . Awulak weida.

  • @aquabrotherssl9823
    @aquabrotherssl9823 2 ปีที่แล้ว +2

    විඩෙයො එක නම් සුපිරි මට විසදුමක් දෙන්නකො ඉක්මනටම 🙏🙏🙏

  • @s.b.5632
    @s.b.5632 3 ปีที่แล้ว

    Tanks brother mamat brid karanna ona man laga cary fish Bala innava oyaga video 1 Bala Tami brding kara

  • @Sadeepa..malshan
    @Sadeepa..malshan 3 หลายเดือนก่อน +1

    අයියේ ෆයිටස් බිත්තර වලින් පැටව් එලියට එන්න දවස් කීයක් යනවද

  • @rooparathnayaka-dl9in
    @rooparathnayaka-dl9in 4 หลายเดือนก่อน +2

    😢 aiye Boru kiyanna apa ohama thanikara Bourne 😅 habai Boru kiyanna dannava❤

  • @lilsahan
    @lilsahan ปีที่แล้ว +1

    No.1

  • @priyangikajayaweera4855
    @priyangikajayaweera4855 ปีที่แล้ว +2

    අයියෙ‌ බිත්තර කහමද දෙනකොට කොහොමද වොටර් කන්ඩිසන් එක පවත්වා ගන්නෙ

  • @mallithnadeeshan7667
    @mallithnadeeshan7667 ปีที่แล้ว +1

    Pirimi sathatai genu sathatai kanna denna oni monawada bithara dala iwara unama genu sathawa ain karanna oni neda

  • @kesharawijesinghe158
    @kesharawijesinghe158 ปีที่แล้ว +2

    oyage bettage warge mokakda
    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @Cdsbuskingdom
    @Cdsbuskingdom 6 หลายเดือนก่อน +1

    Pirimi satha kuduwa haddanne nana

  • @himashlakshan7842
    @himashlakshan7842 3 ปีที่แล้ว +1

    Supiri ❤🔥💯

  • @nalinsameera6912
    @nalinsameera6912 ปีที่แล้ว +2

    අලුතින් ගෑනුසතා ගෙනා පුවහම එකපාර breed වෙන්න දානවද

  • @thisagaweerasinghe298
    @thisagaweerasinghe298 2 ปีที่แล้ว +1

    Superb

  • @Manushaweragala
    @Manushaweragala ปีที่แล้ว +2

    Fiter ජෝඩුව දැන් එකට දාල , පැය 10 ක් විතර වෙනවා,, බිත්තර දාල නෑනෙ තමා...........
    පිරිමි සතා ටිකක් කොටන්වා..

  • @nishantha8994
    @nishantha8994 ปีที่แล้ว +1

    Supiri

  • @saviya_editz
    @saviya_editz ปีที่แล้ว +1

    Mage ganu satha pirimi sathage waral okkoma kawa ekata mokada karanne

  • @rashinthadeshan3268
    @rashinthadeshan3268 ปีที่แล้ว +1

    අයියෙ මම සුදු පාට පිරිමි ෆයිටර් කෙනෙක් ගෙනව උගෙ ඔලුවට උඩින් රතුපාට ලප තීනවනෙ ඒක ලෙඩක්ද ?

  • @sljokeandmemes
    @sljokeandmemes ปีที่แล้ว +1

    Dawasakata wall kayak danawada😊

  • @shamaladithiya4471
    @shamaladithiya4471 2 ปีที่แล้ว +1

    Aiiye ona malu wekta kaha madedenda puluwanda

  • @arowanafishone
    @arowanafishone 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mallithnadeeshan7667
    @mallithnadeeshan7667 ปีที่แล้ว +1

    Bithara kaha made danne kohomada nikammada thambalada

  • @tmpggunathilake2499
    @tmpggunathilake2499 2 ปีที่แล้ว +1

    Super

  • @Sithum_chinthaka
    @Sithum_chinthaka ปีที่แล้ว +1

    Aiye patau awata passe loku eka thitannda

  • @rusiruchamathka468
    @rusiruchamathka468 3 ปีที่แล้ว +1

    Patawunge ganu saththu perimi saththu Hoya ganne kohomada ? waral walin nathuwa

  • @ravindugunarathne894
    @ravindugunarathne894 6 หลายเดือนก่อน +1

    දවස් දෙකක් ගියා ඒ උනාට බිත්තට වල වෙනසක් නෑනෙ. දවසක් ගියාට පස්සෙ උඩට පල්ලෙහාට පොඩ්ඩක් ගියා දැන් එහෙමත් නෑ. මොකක්ද දන්නෙ නෑ ගැටලුව.

  • @Sithum_chinthaka
    @Sithum_chinthaka ปีที่แล้ว +1

    Bata ekka cray fish hadnna brida aiye

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 2 ปีที่แล้ว +1

    supiri

  • @nethushiashinshanie3562
    @nethushiashinshanie3562 2 ปีที่แล้ว +1

    Platinum white betta kenek gnn thnk kiynn puluwndha rathnpura awata

  • @Sura-rl1zt
    @Sura-rl1zt 3 ปีที่แล้ว +2

    👍👍

  • @ytyasodhalk6076
    @ytyasodhalk6076 2 ปีที่แล้ว +1

    kollo video eka maru mama mage fighter patuwata bittara kahamada dala wathura pal wela bring shirmp nahthi nisa kade apex eka genalla damma dan 2 mounts 1cm wage loku thama 1 cm witahrineh loku wen nah mokada e mokada karanne one saha watura pal wenawata mokada karanne

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      බිත්තර කහමද දාලා පැටව් කාලා ඉවර උනමා water change එකක් දෙන්න 50%-40% ක. පැටව් ලොකු කරගන්න තියෙන හොදම ක්‍රමවේදය ප්‍රෝටීන් බහුල ආහාර දෙන එක. බිත්තර කහ මදෙන් පොඩි කෑල්ලක් අරගෙන වතුරට කුඩු කුඩු වෙලා යන්න දිය කරන්න. ඊටපස්සේ ටික වෙලාවකින් water change එකක් දෙන්න. පුලුවන් නම් sponge filter ekk danna.

    • @ytyasodhalk6076
      @ytyasodhalk6076 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha malu adila yan nadda

    • @ytyasodhalk6076
      @ytyasodhalk6076 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha saha oxsigan oneda thanks good luck

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@ytyasodhalk6076 sponge filter ekata ehema mokut wenne naha. 💞❤

    • @ytyasodhalk6076
      @ytyasodhalk6076 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha ok thanks bro

  • @SumsungJ5-uc3rm
    @SumsungJ5-uc3rm 4 หลายเดือนก่อน +1

    මාත් ෆයිටර් ලා briding කරා. ඒව්නාට පිරිමි සතා ගෑනු සතාට ඇහැ එලියට පනිනකන් කෙටුවා. දවස් 3 හිටියා ගෑනු සතා මැරුණා. පුලුවන්නම් මට කියලා දෙන්නකෝ එහෙම කොටන්න හේතුව 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @vstickers-fortnite3821
    @vstickers-fortnite3821 3 ปีที่แล้ว +1

    Should we boil the egg before you give it?

  • @naurunnageariyasundra3557
    @naurunnageariyasundra3557 2 ปีที่แล้ว +1

    Bro mage better fish eggs damma eunath days 3kin babies Enna epai mage awenane male maluwa thenin thanata aran yanawa enisada babies enne naththe

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Eggs hariyata fertilize wela නැතුව ඇති brother.. bubble nest eka kadila gihinda? Eggs wala color eka mokadda.. සුදු පාටද? විනිවිද පෙනෙන පාටක්ද තියෙන්නේ.

    • @naurunnageariyasundra3557
      @naurunnageariyasundra3557 2 ปีที่แล้ว

      Na bro patau awa

    • @naurunnageariyasundra3557
      @naurunnageariyasundra3557 2 ปีที่แล้ว

      Thank

  • @kumuduniroshani9412
    @kumuduniroshani9412 10 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😊😊

  • @ManuDias05
    @ManuDias05 3 ปีที่แล้ว +1

    Crayfish ekka danna puluwan da fitherfishwa

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +1

      ඒකනම් අමාරුයි මොකද fighter fish හෙමින්නේ පීනන්නේ ඒ වගේම එයාගේ වරල් ලොකුවට තියෙනවනේ crayfish ට අහුවෙන්න තියෙන ඉඩ වැඩී.. නොදා ඉන්න එක හොදයි..

  • @MATTA_000
    @MATTA_000 11 หลายเดือนก่อน +1

    ෆිමෙල් ට උපතින් ම බිත්තර එනවද

  • @rakitha4546
    @rakitha4546 3 ปีที่แล้ว

    Thankyou

  • @lasidudilushka2651
    @lasidudilushka2651 ปีที่แล้ว +1

    White betta fish inne ka lagada

  • @aquabrotherssl9823
    @aquabrotherssl9823 2 ปีที่แล้ว +3

    අයියේ මගේ female betta ල දෙන්නෙක් කැම කන්නෙ නැනෙ ඇයි ඒ විසදුමක් නැද්ද ඒක්කෙනෙක් නම් දැන් දවස් ගානකින් කාල නැත මට බයේ බැ මොකක් හරි කියන්නකො 😨😧😭😭😭🐟

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      ඇගේ කොරපුතු ඉදිමිලා වගේද.. ?

    • @aquabrotherssl9823
      @aquabrotherssl9823 2 ปีที่แล้ว +1

      Naa dropzy nemei aiye hondata innawa jama kanne naa 😭😭😭

  • @WaligamaSuminda
    @WaligamaSuminda ปีที่แล้ว +1

    🥰😍🥰

  • @agnuwancharithcharith2868
    @agnuwancharithcharith2868 2 ปีที่แล้ว +2

    man lage innawa red tail betta fish petaw innawa eyalage 60 vithara 🥰

  • @chamindakumara4610
    @chamindakumara4610 ปีที่แล้ว +1

    Kanda හදනva neve uth alavanava

  • @PermeantDash
    @PermeantDash 3 ปีที่แล้ว +2

    Batta fishගෙ තුවාල. උනොත් මොනවද කරන්නේ?

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      තුවාල කියන්නේ කොටලා ඇති විච්චද, නිකම්ම ඇගේ හැදිච්චද ? ටැංකියේ තිබ්බ දේවල් නිසා ඇති උන දේවල්ද?.
      කොටලා හරි ටැංකිය තිබ්බ දේවල් නිසා ඇතිවිච්චටනම් ඉතින් මිතලින් blue හොදා.. Aquarium salt පොඩ්ඩකුයි මිතලින් blue ටිකකුයි දාලා තියන්න.. කොට්ටම්බා කොලයක් එහෙම දාලා තියන්න පුලුවන්නම් හොදයි

  • @thethlaedema2016
    @thethlaedema2016 ปีที่แล้ว +1

  • @LIVEHIRU
    @LIVEHIRU ปีที่แล้ว +1

    Oyge betta ge gatiy mokakda

  • @deepani6546
    @deepani6546 3 ปีที่แล้ว +1

    oyage patau kiyak loku wela kiyak marunada

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Pataw 38 නිරෝගීව ඉදියා.. 8 denek witara nAthi una..

  • @yakaman9986
    @yakaman9986 3 ปีที่แล้ว +1

    👍

  • @AntonyJayalath
    @AntonyJayalath ปีที่แล้ว +1

    මව් සතාට කැම දෙන්න එපාද..දුන්නොත් අවුලක්ද ....

  • @kavinduishara3999
    @kavinduishara3999 2 ปีที่แล้ว +1

    live feed tynawa oni aya kynna

  • @aroshaanuruddha3242
    @aroshaanuruddha3242 ปีที่แล้ว +1

    gon hunek danna labba

  • @YohanMalith-s9k
    @YohanMalith-s9k ปีที่แล้ว +1

    අනේ අයියේ මගෙත් ඉන්නවා පැටව් වගයක් ලොකු වෙන්නේ නැහැනේ

    • @YohanMalith-s9k
      @YohanMalith-s9k ปีที่แล้ว

      කැම දැම්මහාම කන්නේත් නැහැ

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 4 หลายเดือนก่อน +1

    නම්බරය දෙන්න ❤️❤️❤️❤️❤️❤️🙂🤣

  • @r.t2226
    @r.t2226 2 ปีที่แล้ว +1

    Dawas 1 ekak ගිහිලක් තාම බිත්තර දාල නැහැ නේ මගේ betta ලා

  • @gihanranasingha726
    @gihanranasingha726 11 หลายเดือนก่อน +1

    අයිය මමත් හැදුවා ඔක්කම මැරැනා

  • @TheekshanaChamithu-p6n
    @TheekshanaChamithu-p6n ปีที่แล้ว +1

    බේසම් වල බැරිද

  • @itzax1Lk
    @itzax1Lk 3 ปีที่แล้ว +4

    කව්ද අයියෙ එයා beta type එක

  • @slaquaboy7092
    @slaquaboy7092 3 ปีที่แล้ว

    Godak deewal dhenagaththa

  • @deepani6546
    @deepani6546 3 ปีที่แล้ว +2

    බිත්තර දාන්න කලින් බ්ට හදන බබල් නෙස්ට් එක කැඩුනොත් මොකද කරන්නේ

    • @deepani6546
      @deepani6546 3 ปีที่แล้ว

      kiyannako

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      එහෙම නිකන් කැඩෙන්නේ නැහෑ nest එක. පිටින් මොහරි උනොත් හෝ female ඒක කඩලා දැම්මොත් තමා.. .. කැඩුනොත් ඉතින් එයා ආයේ ඒක හදනවා.. ගෑනු සතාව පොඩ්ඩක් පෙන්නලා video එකේ විදිහට කරන්න.

    • @deepani6546
      @deepani6546 3 ปีที่แล้ว +1

      thanks

  • @deepani6546
    @deepani6546 3 ปีที่แล้ว +4

    පැටවු ආරක්ෂා කර ගන්නෙ කොහොමද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +3

      පැටවුන් ආරක්ෂා කරගන්නේ කියන්නේ හොද පිරිසිදු වතුරකට මිතලින් බ්ලු පෝඩ්ඩක් දාලා තියාග්න්න.. මාත්‍රාව වැඩි කරන්න එපා.. මතක ඇතුව පැටව් පීනන්න ගත්තාම පිරිමි සතාව අයින් කරන්න.. sponge filter එකක් පුලුවන් නම් use කරන්න පැටව් නිදහසේ පීනන්න පටන් ගත්තට පස්සේ.. එහෙම ලොකූවට කරන්න කියලා දෙයක් නැහෑ.. water changings දෙන්න 10% වගේ.. පරිස්සමෙන් ඒක කරන්න.. oxygen බටේකට air stone එකක් ගහලා ඒක ටැංකිය අතුලට දාලා වතුර අදින්න.. එතකොට පැටව් එන්නේ නැහැ. Safe 💞🙌

  • @udeniwijewardhana-ir4tl
    @udeniwijewardhana-ir4tl ปีที่แล้ว +1

    කොහොමද හොයාගන්නෙ උන් බිත්තර දාන්න ලැස්ති කියලා

  • @ridmitharaka129
    @ridmitharaka129 2 ปีที่แล้ว +2

    food varga

  • @gamer12.946
    @gamer12.946 2 ปีที่แล้ว +1

    පිරිමි එකා බිත්තර කන්නෙ නැද්ද😢

    • @gamer12.946
      @gamer12.946 2 ปีที่แล้ว +1

      මගේ එකා කනවා වගෙ පේනවනෙ

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Ee knwa neme

    • @gamer12.946
      @gamer12.946 2 ปีที่แล้ว

      Hm😌👍 thank you✌️

  • @gamingrobiyt3050
    @gamingrobiyt3050 2 ปีที่แล้ว +1

    Mn බිත්තර කහ මද නිකන් දැම්මේ 😭😭😭 okkama maruna

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Aiyo ☹️

    • @gamingrobiyt3050
      @gamingrobiyt3050 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha me aiye breeding karanna puluwanda eka sarayak breedung karapu male female dennek

  • @dananjayasudesh869
    @dananjayasudesh869 2 ปีที่แล้ว +1

    Machan mata white betta kenek ganna thenak contact karala dennako

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว

    ගෑනු සතා ඔය බිත්තර කනව නෙවේ එයාත් බිත්තර අහුලල උඩට ගෙනත් අලවනවා.හොඳට බලන්න

  • @maheshatapattu302
    @maheshatapattu302 ปีที่แล้ว +1

    Oyage contact ekak denawada?

  • @ChamindaMeegomuwage
    @ChamindaMeegomuwage หลายเดือนก่อน

    ඒ ගොල්ලො ලොකුකොල යට කූඩුව හදනවා

  • @NilanthaNilantha-kc5yc
    @NilanthaNilantha-kc5yc 7 หลายเดือนก่อน +1

    මන් ළ

  • @GaminiJayathissa-q4m
    @GaminiJayathissa-q4m 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ නම්බරය දෙන්නකො

  • @SuneethaHimi-wj7qb
    @SuneethaHimi-wj7qb 5 หลายเดือนก่อน +1

    නම්බරෙ දෙන්න

  • @ummulhaseena9439
    @ummulhaseena9439 2 ปีที่แล้ว +3

    නියමයි👌

  • @virajmadushan-h9o
    @virajmadushan-h9o 2 หลายเดือนก่อน +1

    superb

  • @madusewwandi1094
    @madusewwandi1094 ปีที่แล้ว +1

    Supiri

  • @TharushaNethsara-po1ih
    @TharushaNethsara-po1ih 5 หลายเดือนก่อน +1

    👍

  • @DilshanPerera-kn9oy
    @DilshanPerera-kn9oy 2 หลายเดือนก่อน