How to choose SSD for Pc or Laptops - Game Play කරන අයට සුපිරි SSD එක තෝරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 262

  • @udshehan4794
    @udshehan4794 11 หลายเดือนก่อน +8

    ඔයා බොහොම ලස්සනට පිළිවෙළට මේ වීඩියෝ එක කරලා තියනවා 🌟🌟🌟🌟🌟 මම හුගක් දේ මේකෙන් ඉගෙනගෙන ගත්තා 🙂 හොය හොය මම හිටියේ මෙහෙම වීඩියෝ එකක් 🙂 ඔයාට ගොඩක් ස්තුතියි !!! ඔයාට මාර හැකියාවක් තියෙන්නේ 🔥🔥🔥 මාරම පිළිවෙළයි වීඩියෝ එක... ❤❤ දිගටම මේ වගේ වීඩියෝ කරන්න ❤❤

  • @janithnimsara2779
    @janithnimsara2779 2 ปีที่แล้ว +12

    Thank you.සුපිරි පැහැදිලි කිරීමක්♥️

  • @thilinadarshaka4155
    @thilinadarshaka4155 2 ปีที่แล้ว +7

    ගොඩක් පැහැදිලිව තිබ්බා ❤️

  • @nadheeraamaddumage5169
    @nadheeraamaddumage5169 9 หลายเดือนก่อน +1

    ගොඩක් පැහැදිලිව හැමදේම විස්තර කරලා තිබුණා. ගොඩක් ස්තුතියි ♥️

  • @ilangakoonnayanapriya8739
    @ilangakoonnayanapriya8739 2 ปีที่แล้ว +7

    හරිම වටිනව👍

  • @mallikamanike4678
    @mallikamanike4678 ปีที่แล้ว +1

    පට්ටම video එකක්. ගොඩක් අදහස් බෙදා ගත්තට Thanq

  • @kuduppuw
    @kuduppuw ปีที่แล้ว +2

    නියම පැහැදිලි කිරීමක්.
    තව දෙයක් දැනගන්න පුලුවන්ද?
    ඔයා මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් 1 හැදුවෙ මොන මොන ටෝල්ස් යූස් කරලද? 👍

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว +2

      phtoshop, premiere pro, Animations

    • @kuduppuw
      @kuduppuw ปีที่แล้ว +1

      @@UpdateWemu Thank you. පුලුවන්නම් , වෙලාවක් තියෙනවා නම්, ඒ වගෙ වීඩියෝ 1ක් හදන විදිහ දානවද. බේසික් දේවල් ටික කියල දුන්නොත් ඇති.
      ඔයාගෙ presentation 1 simple, attractive, clear.
      🙏👍

  • @dinu7367
    @dinu7367 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්❤️

  • @thikshana5926
    @thikshana5926 3 ปีที่แล้ว +3

    සුපිරි වටින විඩියො එකක්

  • @nilushivinora7138
    @nilushivinora7138 หลายเดือนก่อน

    එළකිරි නියමෙට තේරුනා බොහොම ස්තුතියි

  • @shashirangapathirana3166
    @shashirangapathirana3166 3 ปีที่แล้ว +4

    වටිනවා❤️

  • @pimudithanishmal5293
    @pimudithanishmal5293 3 ปีที่แล้ว +1

    එල අදුරන්ඩත් බැ...එල එල

  • @MR_LAHI
    @MR_LAHI 4 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්❤

  • @malishadeshan-h6g
    @malishadeshan-h6g หลายเดือนก่อน

    ssd ගැන ගොඩක් ඉගෙන ගත්තා

  • @dorecreations8141
    @dorecreations8141 ปีที่แล้ว +3

    වැදගත් 💖💖💖🙏🙏🙏

  • @rashmikadeshan6705
    @rashmikadeshan6705 ปีที่แล้ว +8

    M.2 SSD වල keys වර්ග තුනක් එනවනේ.
    1. M key
    2. B key
    3. M+B key
    ඔය ඕනම key එකක SSD එකක්, laptop එකේ M.2 Socket එකට connect කරන්න පුළුවන් ද?

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว +1

      බෑ. M key හෝ B Key එකක් විතරයි එන්නෙ ලැප් එකට. දෙකම එකට එන්නෙ නෑ.. M key තියෙන් එකට M සහ B+M key එක ගහන්න පුලුවන්. B key තියෙන එකකට B සහ B+M key connect කරන්න පුලුවන්...

  • @malishadeshan-h6g
    @malishadeshan-h6g หลายเดือนก่อน

    සුපිරී

  • @stanlibonipas2912
    @stanlibonipas2912 2 ปีที่แล้ว +2

    හොඳයි

  • @ar1920
    @ar1920 7 หลายเดือนก่อน +1

    Pls continue ......!

    • @UpdateWemu
      @UpdateWemu  7 หลายเดือนก่อน

      ඉක්මනටම videos ගේන්නම්. මේ දවස් වල පොඩ්ඩක් busy

  • @themikajayasinghe2714
    @themikajayasinghe2714 ปีที่แล้ว +5

    Bro ඕනේම m.2 nvme ssd එකක් ඕනෙම lap එකකට සපෝට් නේද ? msi SPATIUM M370 NVme M.2 හරි යයි නේද i7 , 11th gen lap ekakata

  • @sakdukawnika2283
    @sakdukawnika2283 ปีที่แล้ว +2

    Thank You....!!🔥

  • @dhammikabandara6312
    @dhammikabandara6312 2 ปีที่แล้ว

    වටින වීඩියෝවක්

  • @jcr6483
    @jcr6483 2 ปีที่แล้ว +28

    128GB එකක් ගහල OS එක දාල HDD එකට අනිත් ඒවා දාන්න පාවිච්චි කරන්න පුලුවන් ද

  • @TA.249
    @TA.249 2 หลายเดือนก่อน

    Okkom ekama thanakin 💓💥

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 3 หลายเดือนก่อน

    software ekak speed weddi ඒ අදාල software එකත් SSD එකේ තියෙන්න ඕන නේද ඔහොම speed වෙන්න

  • @spviberzz
    @spviberzz ปีที่แล้ว +1

    i3 5 gen 256gb ssd card ගැලපෙන එකක්

  • @puminduthewan223
    @puminduthewan223 2 ปีที่แล้ว +2

    Computer eke hdd 77GB ssd 320GB. Oy wage run karanna puluwanda

  • @lahiya2109
    @lahiya2109 9 หลายเดือนก่อน +1

    thanks.

  • @Life-word24
    @Life-word24 7 วันที่ผ่านมา

    Lenovo Thinkpad x240 laptop ekata galapena ssd eka mokadda hdd ain karanne nathuwa danna barida

  • @c2mgamingdarksha140
    @c2mgamingdarksha140 2 ปีที่แล้ว +2

    modle : 15 3501
    i3 11 gen lap එකේ M2 slot එකක් තියෙනො නෙද 🙄

  • @vidunbrodamsana5788
    @vidunbrodamsana5788 2 ปีที่แล้ว +4

    Ayyiye m.2 SSD eke 128GB prices kohomada

  • @ransilusamadhith5901
    @ransilusamadhith5901 2 ปีที่แล้ว +1

    issr thathra 50-65 aatara giya on wenna dn thathpara 20-25 wage on weno

  • @kalhara2886
    @kalhara2886 ปีที่แล้ว +1

    Memory gost ssd ek awlk nedd hp i3 lap ekkat

  • @DJzen.
    @DJzen. ปีที่แล้ว

    Good explain 🖤

  • @nsd8996
    @nsd8996 3 ปีที่แล้ว

    Great video 👍

  • @Travelmaniasolo123
    @Travelmaniasolo123 10 หลายเดือนก่อน +1

    අයියේ ලැප් එකට 1tb hadd එක අයින් කරලා 240gb ssd eka gahanna puluwanda 1tb එකේ ඉඩ ගොඩක් වැඩිනේද

  • @HPGPrabodiniWimalasiri
    @HPGPrabodiniWimalasiri 5 หลายเดือนก่อน

    Mage lap eka i 2. Godak slow weda karaganna amarui. SSD ekak demmoth hari yaida eka..

  • @sadunprasanna3471
    @sadunprasanna3471 2 ปีที่แล้ว +3

    මචං මගේ ලැප් එක i3 11gen එකක් ඒත් adobe illustrator එකේ වැඩ කරන්න බෑ පට්ට slow ssd එකක් ගැහුවොත් ගොඩ යයිද ram එක 4GB නැත්තන් RAM එක වැඩි කරන්න වෙයිද?

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +2

      RAM එක වැඩි කරල බලන්න

  • @Chathura_
    @Chathura_ 2 ปีที่แล้ว

    superb✌️✌️✌️

  • @dilumtharaka6261
    @dilumtharaka6261 2 ปีที่แล้ว

    Greate video

  • @calmingmusic111
    @calmingmusic111 ปีที่แล้ว

    Good video 👍

  • @sasikaru9286
    @sasikaru9286 2 ปีที่แล้ว +2

    Ssd ekath ghnne hdd eka thiyeddida.nththm hdd eka ayin krnna onida

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      වීඩියෝව ආයේ බලන්න

  • @ravindudeshan8311
    @ravindudeshan8311 8 หลายเดือนก่อน +1

    මට ලැප් එකට Ssd ඒකක් ගහන්න ඔනේ හාඩ් එක තින පොට් එකට ssd එක දාල rom එකට hard එක සෙට් කරාම හරිද ඊලගට වින්ඩෝස් ගහන්න වෙයිද ඩෙටා නැති වෙයිද

    • @UpdateWemu
      @UpdateWemu  8 หลายเดือนก่อน

      M.2 එකක් දාල එකට වින්ඩොව්ස් දාගන්න. එතකොට ප්‍රශ්නයක් නෑ

  • @nuwangaevan2095
    @nuwangaevan2095 2 ปีที่แล้ว +4

    I3 10th gen 4GB ram...ssd or ram upgrade ...which is best

  • @VidathRanathunga-nr8uo
    @VidathRanathunga-nr8uo 3 หลายเดือนก่อน

    lap ekE upgrade karanna one storege(ssd) ekak gahana ekada hoda ram upgrate karana ekada hoda spped karanna lap eka

  • @kanishkaranwella5445
    @kanishkaranwella5445 2 ปีที่แล้ว +1

    වැඩක් කරනකොට විදුලි විසන්දි වීමකින් SSD වලට හානියක් සිද්ද වෙන් නැද්ද?? HDD නම් අවුල් යනවා නේ..

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +2

      ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ

  • @pasindudilshan6238
    @pasindudilshan6238 2 ปีที่แล้ว +1

    15S-EQ1786AU lap eka online business walata hodayida..?

  • @bmjayasekara9293
    @bmjayasekara9293 ปีที่แล้ว +1

    Harddic එක වෙනුවට SSD එක සෙට් කරන්න එපා ද? මේක වැඩ කරන්න ත් harddic එක ඔනිද ?

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว

      th-cam.com/video/aG9h6OuG5fU/w-d-xo.html මේක බලන්න

  • @Galaxyoffact
    @Galaxyoffact ปีที่แล้ว +1

    nvme ekaka speed eka 1200mbp/s wala idan 7000mbp/s yana nvme lankawe stock thiyenawa

  • @magictv8694
    @magictv8694 ปีที่แล้ว

    thanks bro
    😝

  • @gayashanroshana6299
    @gayashanroshana6299 3 ปีที่แล้ว

    Supiri

  • @harshanaleelarathna7315
    @harshanaleelarathna7315 3 ปีที่แล้ว +2

    wow. math asay SSD ekk gahaganna. gahala dennako ayye

  • @positivehumanity3359
    @positivehumanity3359 2 ปีที่แล้ว

    supper thanks

  • @dkproduction9594
    @dkproduction9594 2 ปีที่แล้ว +1

    Mage PC eka on weddi startup repair ekak ato enawa ita passe restart wela ayi startup repair ekama enawa repair eke wattenne repairing disk erro kiyala e kiyanne hdd eka awul welada windows boot wennema nane

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      ඔව් ගොඩක් දුරට HDDඑකේ අවුලක්.

  • @SL_MD
    @SL_MD 2 ปีที่แล้ว +2

    Model Dell Inspiron 3511 i34GB Ram 256SSD
    මේකට 1tb hdd එකක් ගැහුවොත් ssd එක තියෙද්දිම ස්ලෝ වෙයිද?hdd එක බාහිරවද සෙට් කරන්නෙ?

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +1

      නෑ SLOW වෙන්නෑ. Internal HDD සම්බන්ධ කරන්න පුලුවන්.

    • @kaweeshasathsarani7967
      @kaweeshasathsarani7967 ปีที่แล้ว +1

      Hdd eka ayn krlam dala ssd ek ghuwta aulk na neda lap wlta

  • @sujithnandana9340
    @sujithnandana9340 3 ปีที่แล้ว +2

    Meka demmahama lep ake thiyana dewal kepenawada

  • @p.d.a8337
    @p.d.a8337 2 ปีที่แล้ว

    Niyamyi

  • @scenicdrive-5k899
    @scenicdrive-5k899 2 ปีที่แล้ว

    thank you for your video. Photo shop speed wenna, software aka install karannath ona SSD akatada?

  • @virulsenila3090
    @virulsenila3090 3 ปีที่แล้ว +2

    මෙ බන් මන් computer එකෙ ඉන්නකොට එක හිර වෙලා ටික වෙලවකින් reastart වෙනව ඇයි ඒ

    • @virulsenila3090
      @virulsenila3090 3 ปีที่แล้ว +1

      Display එක හිර වෙලා ඒහ් cpu එක වැඩ off කරාට off වෙන්නෙත් නැ

    • @UpdateWemu
      @UpdateWemu  3 ปีที่แล้ว

      @@virulsenila3090 HDD Disk එකේ Issue එකක් ඇති ගොඩක් දුරට.. Drivers Update කරල බලන්න.

    • @virulsenila3090
      @virulsenila3090 3 ปีที่แล้ว

      @@UpdateWemu processer eke kess eka wenna barida

    • @Emoney_Youtube
      @Emoney_Youtube ปีที่แล้ว

      hard eka thama mageth oka una

  • @slkingsoftware9644
    @slkingsoftware9644 2 ปีที่แล้ว +2

    එතකොට lap එකෙ data නැති වෙනවද

  • @slchanusha6157
    @slchanusha6157 2 ปีที่แล้ว

    very clear explain!

  • @chandimakrishantha3326
    @chandimakrishantha3326 3 ปีที่แล้ว +3

    ඕනම desktop pc එකකට ඕනම ssd එකක් දාන්න පුලුවන් ද.එහි දිග පලල ගැටලුවක් නැද්ද.

    • @UpdateWemu
      @UpdateWemu  3 ปีที่แล้ว +3

      එහෙම බෑ. Video එක ආයේ බලන්න.. දිග.පලල නෙවේ. Pc එකේ motherboard එක මත තමයි ඒක තීරණය වෙන්නේ

  • @nethujaamarasekara7836
    @nethujaamarasekara7836 ปีที่แล้ว

    Hard disk palaveniyata haduve IBM company eka

  • @SSMUSICSRILANKA
    @SSMUSICSRILANKA 3 ปีที่แล้ว +2

    Ssd ekak dankota hard eka ain karanna oneda

  • @kushanudarakumarasiri6486
    @kushanudarakumarasiri6486 2 ปีที่แล้ว +1

    i3
    11th gen
    8GB RAM
    1 TB HDD
    M.2 Port ekak athi ne.
    මේ ලැප් එකට දාන්න හොද SSD එකක් කියන්න.

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      M.2. Nvme

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      Adata, Samsung, Sandisk, kingston

  • @Hass2003
    @Hass2003 2 ปีที่แล้ว +2

    sandisk eewa echchara hoda nedda

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      ගැටලුවක් නෑ

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 3 ปีที่แล้ว +2

    6gen motherboard wargayak thiyanawada M2 gahanna pluwan slot ekak ena?

    • @UpdateWemu
      @UpdateWemu  3 ปีที่แล้ว +2

      4th Gen වලින් පසුව ආව ගොඩක් Mboard වලට m.2 port එක තියෙනවා..

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 3 ปีที่แล้ว

      thanks.

  • @chameerakulasekara5750
    @chameerakulasekara5750 2 ปีที่แล้ว +2

    mage Laptop eka toshiba C55- B860 Core i3-3rd Gen ekak, me dawas wala 512/256gb sata ssd ekak gannawa nm price ekath ekka hodama brand eka mkadda.. poddak mila ganath salakillak dakwala adahasak denna.. plz..

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      Samsung හරි ADATA හරි ගන්න. මිල නම් ඉතින් ටිකක් වෙනස් වෙනවා මේ දවස් වල තියෙන තත්වේ එක්ක

    • @chameerakulasekara5750
      @chameerakulasekara5750 2 ปีที่แล้ว

      @@UpdateWemu Thank you...

  • @slima99480
    @slima99480 ปีที่แล้ว

    500hard disk ekd wadi 128ssd ekada gb gama wadi

  • @tharindugihan953
    @tharindugihan953 2 ปีที่แล้ว +1

    Dell vostro i5 7th gen laptop එකේ ssd පෝට් එකක් තියේ ද?
    Plz help bro 😥

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      Series එක මොකක්ද?

  • @ShenalDewmith
    @ShenalDewmith 8 หลายเดือนก่อน

    Inside lap ekkta puluwnd 😁

  • @lawa
    @lawa 2 ปีที่แล้ว +1

    MEMORY GHOST ssd eka honda brand 1k da

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว +1

      ඒක නම් පොඩ්ඩක් අවුල්

  • @kvkstudio5815
    @kvkstudio5815 2 ปีที่แล้ว +1

    අයියෙ dell platinum ලැප් එකකට මොන ssd එකද ගැලපෙන්නෙ

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      model එක මොකක්ද

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 ปีที่แล้ว

    Lexer hoda nadda

  • @ImalkaSandeepa-e8y
    @ImalkaSandeepa-e8y ปีที่แล้ว +1

    Lenovo laptop windows 11 64bit i3 processor 4gb ram 1tb hard 10gen ekata hariyana ssd brand eka mokadda

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว

      හොද brand එකක් බලල ගන්න. Kingston, Adata, SanDisk

  • @Hornetpasan
    @Hornetpasan ปีที่แล้ว

    good video

  • @chamoddakshina7673
    @chamoddakshina7673 2 ปีที่แล้ว +2

    Laptop ekakata Extra ssd ekak install karanna berida

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +2

      පුලුවන්

  • @Nadun_jr
    @Nadun_jr 2 ปีที่แล้ว +2

    Intel i3 4GB lap ekkt M2 Nvme support krnwd

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      model එක මොක්කද

  • @nhglahiruchathuranga
    @nhglahiruchathuranga 2 ปีที่แล้ว +1

    ටෙස්ට් එකේ තියෙන pc එකේ ssd එක මොකද්ද
    M.2nvme 256 වගේ ssd එකක් කීයක් වගේ වෙනවද .❤️

  • @nethujaamarasekara7836
    @nethujaamarasekara7836 ปีที่แล้ว

    ayye ssd ekata data dammama uparima aurudu 15kin ssd eke chip eka pichchenava hard disk ekata data store karama jeevitha kalema unath data thiyagena inna puluvann

  • @shanujaanuththara9623
    @shanujaanuththara9623 2 ปีที่แล้ว +2

    Bro. Dell i3 inspiron 15 3000 , 8th gen laptop ekata M.2 nvme slot ekak thiyanw neda...pls help
    Pls reply..im in huge trouble 😞

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      7nth Gen එකෙත් එනවා. 8Gen එකේ තියෙන්න ඔනි

  • @aselamadusanka7681
    @aselamadusanka7681 ปีที่แล้ว

    Good

  • @nimsaravidushan5464
    @nimsaravidushan5464 2 ปีที่แล้ว +2

    a bn proser aka gava 4415U kiyala thiba . makan 4 kiyana genaration aka nada

    • @nimsaravidushan5464
      @nimsaravidushan5464 2 ปีที่แล้ว +1

      මට ssd එක hdd එක තියෙද්දි දාන්න පුලුවන්ද?

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      yes

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +1

      @@nimsaravidushan5464 මොකක්ද Lap එක

    • @nimsaravidushan5464
      @nimsaravidushan5464 2 ปีที่แล้ว +1

      @@UpdateWemu intal(R) pentium(R) 4415U@ 2.30ghz 2.30ghz මෙහෙම prosser එක තිබුනෙ

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 ปีที่แล้ว +1

    Hdd eka ain karlm dala ssd ekk ghuwta aulk nh neda lap wlta

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว

      අවුලක් නෑ

  • @kasunkallhara2114
    @kasunkallhara2114 2 ปีที่แล้ว +3

    මමත් ssd එකක් දාගත්තා,
    oscoo කියන brand එකෙන් ඒක හොදය්ද ?

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      එක නම් හරියටම දන්නෑ.මම ඒ බ්‍රෑන්ඩ් එක use කරල නෑ

  • @CHIPMONKEYTEC001
    @CHIPMONKEYTEC001 ปีที่แล้ว

    Ayyata kiyanna mama hdd eka awurudu 13k pawichchi kala.

  • @gameingxsportytsl705
    @gameingxsportytsl705 2 ปีที่แล้ว +1

    Hard disk keduna e wenuwata protable ssd crad ekak dhanna puluwanda

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      SATA SSD එකක්ම දාගන්න

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว +2

    Lap ekath ekkam ssd enwad?

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +1

      දැන් එන ගොඩක් ලැප් වලට එනව. එනවනම් එයාල mention කරනව අනිවාර්යයෙන්.

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 2 ปีที่แล้ว +1

    Mm computer laptop gena mukuth ma danne na lagadi lap ekak gtte dell inspiron 3510 melta ssd ekak set kranna පුළුවන් da

  • @heshadisha_dakshina_
    @heshadisha_dakshina_ 9 หลายเดือนก่อน

    Hard eka wenuwata ssd ekak replace karoth aulak nadda

  • @closer99
    @closer99 ปีที่แล้ว

    Game speed nm venne ne machn load speed eka wadiwenoo witharai

  • @Mr.99-km8pn
    @Mr.99-km8pn 3 หลายเดือนก่อน

    Pries aka kiyannako

  • @asankadanus-hk4kb
    @asankadanus-hk4kb 6 หลายเดือนก่อน

    Ssd walin hodama brand monawada

  • @chamoddakshina7673
    @chamoddakshina7673 2 ปีที่แล้ว +3

    1TB SATA Hard Drive ekakata wada 128GB NVMe eka speed da? 🙄

  • @zitbim
    @zitbim 2 ปีที่แล้ว +1

    mage h81 motherboard ekak thiyenne prossa i5 4th gen ekata gahanna puluwan hodama ssd eka mokadda?

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      pci express slot එකට ගහන එක පොඩ්ඩක් බලන්න

  • @shehannivantha5370
    @shehannivantha5370 ปีที่แล้ว +1

    512gb nvme on board ssd ena lap ekak ganna ekada hoda 1tb hdd with 256gb ssd ena lap ekak ganna ekada hoda mokakda bestma option eka?

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว

      Data ගොඩක් store කරන්න හිතනව නම්, 2nd option එකට යන්න. 1tb with ssd (ssd can be upgrade to 1tb) but 256 and 512 is enough.

  • @funyworld8248
    @funyworld8248 ปีที่แล้ว +1

    Lap eka hodatma slow wela 4GB ram ekk thiyene SSD ekk danwa nmm hard eka galawanna wea nisa ssd mathuwa wena wisadumak nadda

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว

      තියෙන HDD එක portable ‌විදිහට Use කරන්න. SSD එකක් දාගන්න.

  • @ictwithwaruna6711
    @ictwithwaruna6711 ปีที่แล้ว +1

    i5 5th gen
    dell 3543 lap eke m.2 slot ekak tyenwda

    • @UpdateWemu
      @UpdateWemu  ปีที่แล้ว

      No. But you can use SATA SSD

  • @mixfruit000
    @mixfruit000 2 ปีที่แล้ว +1

    අය්යේ මගේ lap එක Intel(R) Core(TM) i5-6200U එකට ssd එක ගහන්න caddy එකක් ඕන වෙයිද නැත්තනම් slot එකක් තියේවිද /lap එක ගලවන්නේ නැතිව බලන්න විදියක් තියද

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว +2

      SATA SSD එකක් ලෙසියෙන්ම plug කරන්න පුලුවන්

  • @Thaveesha-hy1zo
    @Thaveesha-hy1zo 2 ปีที่แล้ว +1

    Used kerepu ssd ekak gahawwata kamak nadde

    • @UpdateWemu
      @UpdateWemu  2 ปีที่แล้ว

      අවුලක් නෑ, අවුරුදු 10තමයි lifetime එක Average