SHAA PRANK CALL - ටික්ටොක් එකේ වැඩ දාලා කෑම හදන කොල්ලව බයිට් කරපු විදිය ( CHARITH NIPUN )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • IMPORTANT NOTICE:
    These All Things are copyrighted We Just Edited and Published to Audience for Entertainment Purpose Only
    *All Credits Are Goes To - Original Owners
    *All Right to above music Label and No Copyrights infringement intended.
    All rights reserved to the respective owners
    *All Credits goes To - Companies/Original-Artist(s)/Record-label(s).
    *No Copyright infringement intended for music video. All rights reserved to the respective owners.
    Like | share | comment | Subscribe for more Videos ✌️
    This Following Audio/Video is strictly meant for Promotional Purpose. We Do not Wish to make any Commercial Use of this & Intended to Showcase the Creativity Of the Artist Involved.
    The original Copyright(s) is (are) Solely owned by the Companies/Original-Artist(s)/Record-label(s).All the contents are intended to Showcase the creativity of the Artist involved and is strictly done for promotional purpose.
    *DISCLAIMER: As per 3rd Section of Fair use guidelines borrowing small bits of material from an original work is more likely to be considered fair use. Copyright Disclaimer under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use
    For Promotional / Entertainment purpose only.
    If you wish to remove this, please contact us directly....
    Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new uploads or Live Streaming..!
    - Shaa fm -
    $SHAA #PRANK #WildCookbook
  • บันเทิง

ความคิดเห็น • 678

  • @pabantha1196
    @pabantha1196 2 ปีที่แล้ว +616

    චරිත් බය උනේ නෑ... කොල්ලා පට්ටම ඩීසන්ට්... admired that attitudes ♥️♥️

  • @senuliakarsha7944
    @senuliakarsha7944 2 ปีที่แล้ว +623

    අන්න කොල්ලො,අම්මෝ මාර ඉවසීමක් තියෙනවානෙ අප්පා. වැදගත් පවුලක කෙනෙක් 🙏 respect ❤️

    • @bba7150
      @bba7150 2 ปีที่แล้ว +8

      Ow aa

    • @ranilnayanaranga2229
      @ranilnayanaranga2229 2 ปีที่แล้ว +6

      අනිවා

    • @dewminichathurangika2380
      @dewminichathurangika2380 2 ปีที่แล้ว +5

      Aththatama maru

    • @lakshilakshi884
      @lakshilakshi884 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත..නියම කොල්ලෙක් 👍

    • @hemajayantha1659
      @hemajayantha1659 ปีที่แล้ว +3

      ඉවසීම නැතිනම් කන්න උයන එක කරන්න බැ

  • @SLmaduwa-18
    @SLmaduwa-18 2 ปีที่แล้ว +205

    පව් බං චරිත්... ඌට මේ දවස්වල හැම තැනින්ම ෆ්‍රෑන්ක් දෙනවා.. අපෙ කොල්ලගේ ඉවසීම ගැන කියලා වැඩක් නෑ....

  • @lakshi485
    @lakshi485 2 ปีที่แล้ว +205

    කැතයි ..
    ඒකට බයිට් කියනවනම් ඉතින්..
    Charith අයියා ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ඉතින්..❤️

  • @anjalifernando9565
    @anjalifernando9565 2 ปีที่แล้ว +167

    පව් මොනා උනත් එ මනුස්සයා එයාගෙ තැන හදන් ඉද්දි විහිලුවට උනත් ඔහොම වැඩ කරන එපා ඒක හරි නෑ නේද 🙁🙁

  • @madushanishadi8105
    @madushanishadi8105 2 ปีที่แล้ว +460

    බලපිටියේ කොල්ලෙකට මෙච්චර ඉවසීමක් තියෙනවා දැක්කාමයී.ආඩම්බරයී bro....
    බලපිටියේ ගැම්මක් 💪💪💪💪

    • @mithashapahasarani5328
      @mithashapahasarani5328 2 ปีที่แล้ว +7

      ගැම්මක් නේත .... මොන ස්කූල් එකේද දන්නෙ නැ 🥰😇🤘

    • @theju_officialmusic6248
      @theju_officialmusic6248 2 ปีที่แล้ว +10

      අපෙ ගම 💪

    • @mari9453
      @mari9453 ปีที่แล้ว

      Harem hod.putek.ahnsk.putekoy.oyt.hodangatyk.teyanw.pute.jaywew.

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว +2

      @@mithashapahasarani5328 darmashoka ambalangoda

    • @HashiniMalsha-fi2ov
      @HashiniMalsha-fi2ov 8 หลายเดือนก่อน

      ​@@mithashapahasarani5328එයා රේවතේ අපේ ගමේ 💪

  • @lakshi1654
    @lakshi1654 2 ปีที่แล้ว +657

    පව් දෙයියනේ....... හැබැයි මොනවා වුනත් චරිත් අයියට නම් මාර ඉවසීමක් තියෙන්නේ......

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +62

    එයාගෙන් පෙන්නුම් කරන්නෙ
    දෙමව්පියන්ගෙ වැදගත්කම
    වැදගත් පවුල් පරිසරයක හැදුනකෙනෙක් අශීලාචාරව කතා කරන්නෙ නැහැ.👍❤

  • @nirodhaperera4452
    @nirodhaperera4452 2 ปีที่แล้ว +194

    නියම gentleman කෙනෙක්😌🖐️..ඉවසීම උපරිමයි...කොච්චර initiative එකක් ගත්තත් ශේප් එකේ මග අරිනවා....හොඳ පවුලක හොඳට හැදුන කෙනෙක්☺️...ඇත්තටම සතුටුයි මෙහෙම අය ඉන්න එක ගැන....මනුස්සයෙක්ට තියෙන්න ඕන හොඳ ගතිගුණ ගොඩක් තියනවා

  • @mgayan2310
    @mgayan2310 2 ปีที่แล้ว +27

    අවුලක් නැ දකුනෙ අපෙ ගමේ එකෙක්..එකෙන්ම respect👌 Attitude එකට✌️❤️

  • @user-ce5dv9gi6w
    @user-ce5dv9gi6w ปีที่แล้ว +37

    උඩ දදා උයපු අයියා නේද😂😂 අම්බෝ😂😂 බයිට් කරන්න ගිහින් විහින් බයිට් වුණා.....චරිත් අයියා මරු කටහඩ ඇහුවමයි🤭💙

  • @Nishadi12
    @Nishadi12 2 ปีที่แล้ว +71

    අනේ ඒ අයියා වැදගත් විදිහට කතාකරන හොද වරිතයක් 👍

  • @amayasiriwardhana2556
    @amayasiriwardhana2556 2 ปีที่แล้ว +160

    ඒ ඉවසීම profession එකත් එක්කම ආපු දෙයක් වෙන්න ඕනේ❤️🧚‍♀️

    • @myvid65
      @myvid65 2 ปีที่แล้ว +1

      pissuda ane,,, oya plan karala karapu ewa

  • @kaveeonline690
    @kaveeonline690 2 ปีที่แล้ว +144

    ආදරෙයි චරිත් අයියා.නියම කොල්ලෙක් සුපිරි 🖤 බුදු සරණයි . හැමදාම ඔය සතුට තියෙන්න ඕනී ☺️😍🥳

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +85

    මොනවා වුනත් හොද නිහතමානි ඉවසිමේන් වැඩ කරන පිරිමි ලමයෙක් චරිත්,,ලස්සන අනාගතයක්,!!

  • @achchaaruwa2623
    @achchaaruwa2623 2 ปีที่แล้ว +133

    ජනප්‍රිය උනාම ප්‍රෑන්ක් කෝල් එක්කටවත් දෙකක් කියන්න බෑනෙ. 😂

  • @musicy5686
    @musicy5686 2 ปีที่แล้ว +150

    දැන් ඉතිම් චරිත් අයියට ඇත්‍තට call එකක් ගත්තත් නෝන්ඩියට බයිට් එකට වගේ කතා කරයි එයා😂💔

  • @artbydinuka5864
    @artbydinuka5864 2 ปีที่แล้ว +204

    මෙ යකාට උයන්න හම්බවෙන්නෙනෑ මොහෙම ගියොත් හැම චැනල් එකකින්ම කෝල් අරගෙන😁

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +480

    😂ඉවසීම කලාවක් නං එහි පිකාසෝ chef චරිත් වේ😂❤️

  • @imasankalpani9718
    @imasankalpani9718 2 ปีที่แล้ว +31

    අනේ එයා හරිම අහිංසක නිහතමානී චරිතයක් 💖😊 චරිත්..

  • @nirashashanthi553
    @nirashashanthi553 2 ปีที่แล้ว +388

    චරිත් හින්දම හොඳයි 🤣🤣🤣 වෙන එකෙක් කතා කරානම් හොඳවයින් අහගෙන 🤣🤣🤣🤣🤣

  • @sitharamalki2331
    @sitharamalki2331 2 ปีที่แล้ว +377

    අගහරුවලට ගියත් මාතර බත් කඩේ තමයි නේද😂😂🤩🤩💪💪

  • @tishanikalapna9581
    @tishanikalapna9581 2 ปีที่แล้ว +42

    මට වගේ ඔහොම කිව්වා නම් සුද්ද සිංහලෙන් අහගන්නවා😂😂ඒ කොල්ලගෙ ඉවසීම මරු🥰💯

  • @chamodiudayangani5528
    @chamodiudayangani5528 2 ปีที่แล้ว +130

    ඉවසීම නම් සුපර් 🤭❤ අසරන කොල්ලා

  • @freetube77
    @freetube77 ปีที่แล้ว +12

    කොල්ලෙක්ගේ ඉවසීම දැක්කා. අන්න ඒකයී අපේ සමාජයේ තියෙන්නම ඕන දේ. හොද ආදර්ශවත් කොල්ලෙක්. ඇග පත ලොකු උනාට සල්ලිබාගේ ලස්සන තිබුනට තිබුනට වැඩක් නෑ. නියම පිරිපුන් කොල්ලෙක් වෙන්න ඉවසීම තියෙන්න ඕනේ. ඒ මහගු ගුනාංගය හොදින් විදහාපෑවා. සුබ අනාගතයක් වේවා මල්ලි......

  • @akilamadushan6181
    @akilamadushan6181 2 ปีที่แล้ว +361

    බලපිටියේ සහෝදරයෙක් වෙච්ච එක ගැන සතුටුයි චරිත් අයියේ ❤

  • @dhushigirl6876
    @dhushigirl6876 2 ปีที่แล้ว +118

    මාර හොද මනුස්සයෙක් 🥰😘

  • @achinthajaneesha3010
    @achinthajaneesha3010 2 ปีที่แล้ว +47

    වැදගත් දෙමවුපියොන්ගෙ වැදගත් කොල්ලෙක්❤️......

  • @a.b.c4238
    @a.b.c4238 2 ปีที่แล้ว +244

    "මං උයන එව්වා මංම කනවා" 🤣

  • @udaradilrukshigunawardhana4759
    @udaradilrukshigunawardhana4759 2 ปีที่แล้ว +260

    විනීලට ප්‍රෑන්ක් එකක් ඕනෙ😍🙉
    වැලිමඩ මාතර බත් කඩේ අම්මෝ😂😂

    • @madurarathnayake4479
      @madurarathnayake4479 ปีที่แล้ว

      වැලිමඩ එහෙම එකක් නැහැ යකු

  • @venishaprabodi1287
    @venishaprabodi1287 2 ปีที่แล้ว +171

    උඩ දදා උයන අයියා ලු😅

    • @gamingnidda3169
      @gamingnidda3169 2 ปีที่แล้ว +1

      Uta asetha

    • @isharaishara-zm2ot
      @isharaishara-zm2ot 2 หลายเดือนก่อน

      😂😂😂 pau ape charith aiya ❤❤❤❤❤ adarei charith aiye ❤❤❤❤❤❤❤❤😊😂❤❤❤❤❤❤❤

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 2 ปีที่แล้ว +190

    අනේ පවු චරිත් අයියා... පුදුම ඉවසීමක් තියෙන්නේ...

  • @annesurangi9114
    @annesurangi9114 2 ปีที่แล้ว +151

    එක දිගටම බයට් වෙනවා...මේ මල්ලි

  • @HideBroChannel
    @HideBroChannel 2 ปีที่แล้ว +217

    වස්තිලට ප්‍රෑන්ක් එකක් ඕනෙ 😁😃

    • @onalimelia5645
      @onalimelia5645 2 ปีที่แล้ว +2

      Wasthylat prank dunnta wadak na🤣🤣🤣 prank fena eun thamai prank wenne awasaneta🤣🤣🤣

    • @HideBroChannel
      @HideBroChannel 2 ปีที่แล้ว +2

      @@onalimelia5645 අනිවාරයෙන් 😂😂😂😂😂😂😂

    • @sadeepa6988
      @sadeepa6988 ปีที่แล้ว

      Api thama prank une😂👍

  • @rukmalparakrama5381
    @rukmalparakrama5381 2 ปีที่แล้ว +119

    අම්මෝ අකීල් අයියා....ඔයා තමයි හොඳටම කලේ

  • @user-xn2dy8fe4f
    @user-xn2dy8fe4f 8 หลายเดือนก่อน +7

    ඇත්තටම චරිත් කියන්නෙ වැදගත් ඉවසිලිමත් හැදියාවන්ත කොල්ලෙක්❤

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +76

    හොද ඉවසීමක් තියනවා.😄 ලංකාවෙ කොල්ලෙක් තමයි ඉතින් 😁❤ නිහතමානී චරිතයක් චරිත් අයියා 😊❤

  • @nishanthisigeranishanthisi1408
    @nishanthisigeranishanthisi1408 2 ปีที่แล้ว +142

    වැලිමඩ මාතර කඩේ ඩඩායි දුවයි සොයි 🤩😍😍😍

    • @anjilkaanjilka9968
      @anjilkaanjilka9968 2 ปีที่แล้ว +11

      මමත් වැලිමඩ මාතර බත් කඩයක් නම් වැලිමඩ ටවුන් එකේ නෑ ඇයි බොරු කියන්නෙ

  • @s5panda30
    @s5panda30 2 ปีที่แล้ว +86

    චරිතයක් තියෙන චරිත් කෙනෙක් ,මට එහෙම ඔහොම උනා නම් දෙයි යනේ කියලා අහ ගන්නවා

  • @hashiniadithya...5857
    @hashiniadithya...5857 2 ปีที่แล้ว +134

    😂😂 පව් අනේ
    හොදටම කරලා තියෙනවා 😂❤️

  • @gotabayarajapaksa5630
    @gotabayarajapaksa5630 2 ปีที่แล้ว +331

    ඔය වගේ ආතල් දෙන්න එපා. පව් මොනා වුනත් ඉතින්. මොනා වුනත් නියම චරිතයක් චරිත්. පට්ට ඉවසීමක් තියෙනවා...😎😎😎

    • @randikasrimalirupasingha653
      @randikasrimalirupasingha653 2 ปีที่แล้ว +18

      ආ....සර් 😁 චරිත්ට අය කෑම උයන්න පුළුවන් වෙයි ද දන්නෑ.අපෙ රටෙ බඩු දැන් ගිනි ගනන්නෙ 😶 ඔයාලට පිං සිද්ධ වෙන්න

    • @tharushiahinsa314
      @tharushiahinsa314 2 ปีที่แล้ว +6

      @@randikasrimalirupasingha653 😂ඔයී ඔයී ඒ කතාව 😂😅

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 ปีที่แล้ว

      හුත්තියෝ

  • @chamindhathennakon8716
    @chamindhathennakon8716 2 ปีที่แล้ว +60

    කෑම කෙසේ වෙතත් කොල්ලට හිත ගියා 🥰🥰🥰

  • @travelwithdamith6067
    @travelwithdamith6067 2 ปีที่แล้ว +126

    අකිල් තමයි හොදටම කරේ ❤😊

  • @minidugopallawa8627
    @minidugopallawa8627 2 ปีที่แล้ว +37

    අඩේ chef කෙනෙක් ඔහොම ඉවසනවා දැක්කමයි😂😂

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +27

    චරිත් සුපිරි වැදගත් මනුස්සයෙක් . ❤️

  • @chathurikasewwandi5520
    @chathurikasewwandi5520 2 ปีที่แล้ว +128

    මාර නිහතමානී මනුස්සයෙක් 😍❤️❤️❤️

  • @nuwanchinthaka2805
    @nuwanchinthaka2805 ปีที่แล้ว +23

    උබ නියම වැදගත් කොල්ලෙක් මල්ලියේ.

  • @slmusicvideo3754
    @slmusicvideo3754 2 ปีที่แล้ว +23

    ඒ ශා වස්ති අනුශ්කට බයිට් එකක් ඕන ශා වස්තුවෙ❤😂

  • @chamidudilshan9420
    @chamidudilshan9420 ปีที่แล้ว +25

    පට්ටම ඩීසන් නිහතමානී කොල්ලෙක්..

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 2 ปีที่แล้ว +128

    ඔියාට හිරැ එකේ අරානමි වෙන්න බැ🤣

  • @kawyawitharana1463
    @kawyawitharana1463 2 ปีที่แล้ว +120

    අනේ මගෙ නම් Dream boy නෙවෙයි 🤣🤣හැබැයි මෑන් දක්ශයෙක්

    • @anndevika1605
      @anndevika1605 ปีที่แล้ว +2

      Puthe oya parisam wenda Chanel ,you tube ayagen. Oya amaruwen hada gathu thana meyala zroo karala dai..

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +20

    අයියෝ ..කොල්ලා පට්ට.. මං හිතුවේ කේන්ති එයි එයි කියලා😌😌

  • @shamalkanimsara29
    @shamalkanimsara29 2 ปีที่แล้ว +23

    බයිට් උනේ ෂා fm ද කියලා හිතුනේ මට විතරද

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 2 ปีที่แล้ว +73

    අම්මෝ මේ ආතල් බොලේ . 👍🔥❤😂

  • @dhushigirl6876
    @dhushigirl6876 2 ปีที่แล้ว +64

    අනේ අහිංසකයා ❤️

  • @leniya7128
    @leniya7128 2 ปีที่แล้ว +77

    අරු බය වෙලා 🤣🤣

  • @sachi6068
    @sachi6068 2 ปีที่แล้ว +61

    අම්මෝ ඉවසීම වෙන එකෙක් වගේ නම් අහගන්නවා හොද දෙකක් මේ අක්කා 🤣🤣🤣🤣

  • @nik4626
    @nik4626 2 ปีที่แล้ว +84

    පව් අනේ අහිංසක කොල්ලා.. මුන් සේරම bite කරනවානේ😒😒😒

  • @slmusicvideo3754
    @slmusicvideo3754 2 ปีที่แล้ว +14

    ශා fm වැඩක් කරොත් පට්ට....නියමයි....සුපරී....
    ආදරෙයි ශා.....❤️❤️❤️❤️❤️
    හැමදේටම වඩා හොද කොම්ලගෙ ඉවසීම😂❤

  • @sathishan1299
    @sathishan1299 2 ปีที่แล้ว +26

    නියමයි අයියේ 💚
    මෙන්න නිහතමානී මිනිස්සු ❤️

  • @mix-vz9dq
    @mix-vz9dq 2 ปีที่แล้ว +80

    අනේ ඒ කොලුවගෙ ඉවසීම නම් පට්ට .අපිට ඔහොම කෝල් එකක් ආවනම් සොරිම තමා 😂🤣🤣

  • @nalindaliyanage1709
    @nalindaliyanage1709 2 ปีที่แล้ว +91

    යකූ ඒක පට්ට 😂😂😂😂

  • @pasidula9533
    @pasidula9533 2 ปีที่แล้ว +51

    ඇයි බන් ඔහොම yFM කොපි කරන්නේ.කොපියක්ම තමා නේ කොපි කළාට සම කළ
    නොහැක.☹️☹️☹️☹️☹️☹️☹️

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +23

    අම්මෝ කොල්ලෝ...... පරිස්සමින් හොදේ........ බුදුසරණයි......😄😄😄😄

  • @hesha3798
    @hesha3798 2 ปีที่แล้ว +61

    දැන් බනියි දැන් බනී කියල හිතුවෙ චරිත් අයියා 😂

  • @dnethlanka664
    @dnethlanka664 2 ปีที่แล้ว +126

    අංජු ඔයා නම් නියමයි ... ☺😍

  • @ashmaacharya6569
    @ashmaacharya6569 2 ปีที่แล้ว +24

    Amo ටික් ටොක් එකෙ කට්ටියට පරිස්සම් වෙන්න වෙනවනෙ අම්මො😂😂😂😂 sha fm eken y fm එකෙන් අම්මො 😂😂 ආය කාට කෝල් කරයිද දන්නැ😂😂

  • @nisansalanisansals6107
    @nisansalanisansals6107 2 ปีที่แล้ว +82

    අපිට වගෙ කතා කලානමි සොරි තමයි....

  • @nawodapabasarani3391
    @nawodapabasarani3391 ปีที่แล้ว +12

    නියම කොල්ලෙක් .ඉවසීම උපරිමයි.

  • @SajjeProduction
    @SajjeProduction 2 ปีที่แล้ว +80

    ඒකනම් ෆට්ට ෆට ෆට 👌👌

  • @ah7800
    @ah7800 8 หลายเดือนก่อน +6

    This conversation shows how decent Charith is. Not sure if this was pre arranged or a surprise call. Sounds real. However, Charith did not loose his patience and handled the conversation very well. This shows how humble he is.

  • @weronika4211
    @weronika4211 2 ปีที่แล้ว +27

    ඉවසීම ඉගැන්නුවා😂

  • @buddikasadaruwan7135
    @buddikasadaruwan7135 ปีที่แล้ว +16

    මාතර බත් කඩේ ලොකු හොටේල් එකක් 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shanuwickramarathna7356
    @shanuwickramarathna7356 2 ปีที่แล้ว +22

    විකාරයක් 😏 පව් අර කොල්ලා

  • @ad.1843
    @ad.1843 2 ปีที่แล้ว +17

    ෂා fm බයිට් උනා මන් නම් කියන්නේ ..😃

  • @Csrajapakshe5984
    @Csrajapakshe5984 2 ปีที่แล้ว +17

    අම්මොහ්😂 මාර ඉවසීමක් තීන්නෙ හැබැයි

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +74

    ච රිත් පුතා සුභ ගමන් 👌👌

  • @slbrokenking3772
    @slbrokenking3772 2 ปีที่แล้ว +36

    ❤Y FM තමයි හොදටම කලේ 🥲❤🥲❤

  • @travelwithgihaa1953
    @travelwithgihaa1953 2 ปีที่แล้ว +117

    වැලිමඩ මාතර බත් කඩයක් නෑ 😅😅😅

  • @sahan4263
    @sahan4263 2 ปีที่แล้ว +51

    මන් වගේ නම් ඔව් වල්ල උඩ දාන අයියා තමයි කියනවා 🤣

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 2 ปีที่แล้ว +61

    ඇයි ෂා ඒ ලමයගේ කාලේ කන්නේ.. 😔 අනේ මංදා වැඩකට ඇති දෙයක් කතා කරන්න.. අපි සිංදු කාමරේ එක්ක ෂා එක්ක ඉන්න අය.. වැදගත් දෙයක් කරන්න මේ ජොක් කරන්න එපා.. ජයවේවා ෂා 🙏

    • @dew5483
      @dew5483 2 ปีที่แล้ว +1

      අයියේ..😍😅😅🤭

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 2 ปีที่แล้ว

      @@dew5483 ඒ කොහොමද ඔයාට 😁😁 හොදින් ඉන්නවා නේද.. මොකද කරන්නේ මේ දිනවල... ❤️

    • @dew5483
      @dew5483 2 ปีที่แล้ว

      @@Mobilephonerepair. එකම හිනෙකට මහන්සි වෙනව අයියෙ 🙈 එලවල් වලට මහන්සි වෙනව. කැම්පස් යන්න ලොකු ආසවක් තියනව එකට try කරනව. 🙈😍. කොහොමද අයියට. 😍💕 මන් හොදින් අයියෙ 💕😁

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 2 ปีที่แล้ว +18

    Pau ane me කොල්ලට මේවගේ bait කරන්නේ

  • @pinipamaldeniya8746
    @pinipamaldeniya8746 2 ปีที่แล้ว +39

    අරා ගේ වොයිස් එක ගන්න බෑ 😏....

  • @dewa_777
    @dewa_777 2 ปีที่แล้ว +54

    හොදටම කරල තියෙනවා 😂😂😂😂

  • @lankanlife8489
    @lankanlife8489 2 ปีที่แล้ว +16

    පව් අනේ අහිංසකයා.

  • @tharah4415
    @tharah4415 2 ปีที่แล้ว +17

    හිනා ගියෙ නෑනේ😖

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 2 ปีที่แล้ว +15

    දාඩිය දැම්මෙ කාටද දන්නැ 😁🤣🤣

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 ปีที่แล้ว +5

    Extemely beautiful conversation.

  • @upekshamadhushani3456
    @upekshamadhushani3456 2 ปีที่แล้ว +64

    Chef චරිත් ❤ සුපිරියි ඔයා

  • @wickramasinghe2934
    @wickramasinghe2934 2 ปีที่แล้ว +45

    හැමකෙල්ලගෙම කියන එක හරි නෑ 😂

  • @gaveeshathejan3927
    @gaveeshathejan3927 2 ปีที่แล้ว +12

    කොපි කරාට සම කරන්න බැ 😎

  • @ravindumadushan3861
    @ravindumadushan3861 2 ปีที่แล้ว +13

    උඩ දදා උයන අයියලු යකො😂😂😂

  • @_mareesa_
    @_mareesa_ 2 ปีที่แล้ว +40

    පව් චරිත් අයියා ❤️

  • @chipnation3933
    @chipnation3933 2 ปีที่แล้ว +15

    යකෝ පව් ඕයි 😅😅😅

  • @DilanSanjeewa-ey1zm
    @DilanSanjeewa-ey1zm 10 หลายเดือนก่อน +3

    මන් මේ දැක්කමයි බලපිටියේ කොල්ලෙක්ට මෙහෙම ඉවසීමක්.😂😂❤❤

  • @nipunaacademy
    @nipunaacademy 2 ปีที่แล้ว +10

    Ammo chef kenek wennath baya හිතුණා 😅

  • @one576
    @one576 2 ปีที่แล้ว +91

    හැම fm එකම ඔහොම කරන කොට චොර

    • @menuri1313
      @menuri1313 2 ปีที่แล้ว +1

      Lankawe kohomath okkoma rallata 😒

    • @sandarugamage6109
      @sandarugamage6109 2 ปีที่แล้ว

      😶👍

    • @sandarugamage6109
      @sandarugamage6109 2 ปีที่แล้ว

      Minissuda

    • @sandarugamage6109
      @sandarugamage6109 2 ปีที่แล้ว

      Athal wenai eth mun athal denne salli walata..athal salli walata karana ayagennam wadakma nh eth terum aran jiwath wen ona ne funny karaganna jiwithe eth me ane manda maha amuthu minissu inwa hithagan bh

  • @chathuwa6096
    @chathuwa6096 2 ปีที่แล้ว +25

    නිවේදිකාව වැඩී අප්පා...🧐😒

  • @susanthigunawardana6688
    @susanthigunawardana6688 2 ปีที่แล้ว +8

    පවු දෙවියනේ කොල්ලා 😊😊

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +81

    මාර ඉවසීමෙන් කතා කරා හොදේ

    • @user-eq8bt7zs3e
      @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @Shevi__S
      @Shevi__S 2 ปีที่แล้ว +3

      @@user-eq8bt7zs3e ❤️