සූපවේදි කලාවේ YOUTUBE සලකුණ "WILD COOKBOOK"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 163

  • @capt-Madhawa
    @capt-Madhawa ปีที่แล้ว +96

    ලොකුකම නැතිව හොඳට සිංහල භාෂාව හසුරනවා. උඹට සුබ පැතුම් මල්ලි...

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ ปีที่แล้ว +66

    හරිම ගුණ යහපත් ,හදපු වඩපු දෙමව්පියන්ටත් පින් සිදු වෙන, හොද මල්ලි කෙනෙක්.මේ වගේ අය තමයි අපේ රට බබලවන්නෙ.බුදු සරනයි.හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕනෙ කියලා.

  • @kandyrugby
    @kandyrugby ปีที่แล้ว +13

    කොරෝනාකාලේ අරක දියන් මේක දියන් කියල අඹුඩ ඇඳන් පාරට පැනල අරගලකරල රට තවත් වලට ඇදල දාපු නිකෙමාන්ට උඹ හොඳ ආදර්ශයක් මල්ලි..❤

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +89

    ගොඩක් ආඩම්බරයි හදවතින්ම සුභ පැතුම් ලෝකයේ ශ්‍රී ලාංකීය නම ඉහලින්ම තියන්න ඔබ ට ලැබේවා තෙරුවන් සරණයි ❤❤

  • @lahirusasankaliyanage
    @lahirusasankaliyanage ปีที่แล้ว +43

    ලොකු line නැති දක්ෂ සුපිරි වැඩ්ඩෙක් ❤️

  • @roshiniherath8072
    @roshiniherath8072 ปีที่แล้ว +40

    මාරම ලොකු ෆෑන් බේස් එකක් ඉන්නව මේ මල්ලිට.ගොඩක්ම ඉන්දියා පාකිස්තාන කෙල්ලො ❤

  • @disharamadhavi3360
    @disharamadhavi3360 ปีที่แล้ว +18

    බුදුසරණයි පුතා ...
    ඔයා හොඳ හැදිච්ච දරුවෙක් ..
    ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා !!!

  • @NirmalDhananjaya99
    @NirmalDhananjaya99 4 หลายเดือนก่อน +1

    දැන් 8M වලට ආසන්නයි මාත් කවදා හරි ඔයා වගේ වෙනවා අයියේ 💞😇

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +38

    ඇත්තටම ගොඩක් සතුටු මේ වගේ දක්ෂයින් ලංකාවේ ඉන්න එක ගැන 🤗❤️ බුදු සරණයි 🙏

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +15

    ලංකාව දාල යන එක ගැන අහපු දෙයට පිලිතුරු දුන්න විදිය ඉතාම වටිනවා ඔයාගේ වාසනාව තියෙන්නේ ලංකාවේ .. ලෝකේ අල්ලන්න සල්ලි නැතිවෙන්න පුලුවන් තමන්ගේ පුහු ආඩම්බරකම නැත්නම් ලංකාවේ මොනව හරි කරල ජීවත් වෙන්න මාර්ග තියෙනවා මේ ටික ලංකාවෙ තරුන ලමයින්ට තේරෙන්නෙ නෑ ඒකයි ඇත්ත..ජීවත් වෙන්නේ ටික කාලයයි ඒ ටිකේ තමන්ටට හුගාක් ආදරය කරන අයත් බලාගෙන සතුටින් ඉන්න ඕන් ..

  • @diroshanshan4833
    @diroshanshan4833 ปีที่แล้ว +36

    රට අත හැර යාම ගැන ඔහු කීව කතාව ඇත්තක්

  • @manojprasanna1934
    @manojprasanna1934 ปีที่แล้ว +3

    ඒ කොල්ලා කොහොමත් වැඩ්ඩෙක් ❤️
    මුලින්ම චැනල් එකේ උන් උන්ගේ හෝටලය promoted kala citrus එක ගැන කියලා.

  • @HKNSTUDIO-z7b
    @HKNSTUDIO-z7b ปีที่แล้ว +2

    Ape amma meka beluwada danne...

  • @nisansalasewwandi
    @nisansalasewwandi ปีที่แล้ว +2

    ඇස්වහක්වත් වදින්න එපා😮

  • @milhanmilhan4486
    @milhanmilhan4486 ปีที่แล้ว +10

    කොරෝනා කී දෙනෙක්ගේ ජීවිත වෙනස් කරාද...

    • @e233su
      @e233su ปีที่แล้ว +1

      ​@@pradeepsandaruwan5453 කොරෝනා හින්දා තමා ලංකාවට තාක්ෂණය ආවෙ

  • @bimsara999
    @bimsara999 ปีที่แล้ว +42

    හරිම නිහතමානී චරිතයක්❤️

  • @b.g.n.k6525
    @b.g.n.k6525 ปีที่แล้ว +1

    තරුනයෝ ආදරෙයි වගේ ගොඩක් තරුනියන්ට වඩා...

  • @catsfun12
    @catsfun12 ปีที่แล้ว +7

    තවත් ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🥹🇱🇰

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +12

    ඒ හිනාවට තමා කැමති ❤️👌

  • @Heart2591
    @Heart2591 ปีที่แล้ว +2

    චරිත් මල්ලිගේ සියළු අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා...!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +4

    සෝක් නිහතමානී හොද ගුණ යහපත් අයත් අපේ රටේ ඉන්න වා 🙏🙏🙏🙏🌹🙏🌹 තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +3

    වටිනා තරැණයෙක් මම ඔබගේ විඩියෝ නිතර බලනවා

  • @sharmilapriyanganichannels6566
    @sharmilapriyanganichannels6566 ปีที่แล้ว +2

    ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ .ඉදිරියට ම.යන්න පුතේ

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 ปีที่แล้ว +41

    පුතේ හරිමසතුටුයි ඔයාව දැකිම ගොඩක් කාලෙකිනූයි දැක්කේ ❤දෙවිපිහිටයිපුතේ

  • @madushabandara6360
    @madushabandara6360 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම හරිම ආදරණිය නිහතමානි චරිතයක් ❤️❤️🌹🌹🌹. හැම කැමක්ම රසයි ගුණයි 👍

  • @ranjithperera736
    @ranjithperera736 ปีที่แล้ว +3

    හරිම නිහතමානී දරුවෙක්.
    ජයවේවා පුතේ.

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතේ

  • @richheartSL
    @richheartSL ปีที่แล้ว +7

    දක්ෂ කොල්ලෙක්.

  • @SaakyasKitchen
    @SaakyasKitchen ปีที่แล้ว +1

    ජයවේවා wildcookbook මල්ලි.. 💪❤️👍

  • @apsarathejani7499
    @apsarathejani7499 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි නිහත මාරි චරිතයක් තෙරුවන් සරණයි

  • @fathimanahadiya5112
    @fathimanahadiya5112 ปีที่แล้ว +3

    ආඩම්බරයක් ලක් මෑණියන් ට

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +6

    ඇත්තටම හොද හැකියාවක් තියෙන අයියා කෙනෙක් ❤❤

  • @reemrayyash4502
    @reemrayyash4502 ปีที่แล้ว +12

    most down earth person I have ever seen.. as a srilankan very proud of you ayya.. congratulations 👍💙

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 ปีที่แล้ว +1

    Wasanawantha subama suba anagathayak වේවා සම්මා සම්බුදු සරණයි manika

  • @bandularanasinghe7491
    @bandularanasinghe7491 ปีที่แล้ว +13

    Any chef who steps out of the kitchen and interacts with people will be successful 👍

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +3

    Wild Cookbook👌👍👍👍🌹🌹🌹🌹 Atthatama Adambaraia...Sri Lankawe Me wage Daksha aya..inna eka Gena🌹

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 ปีที่แล้ว +2

    සතුටුයි මල්ලි ඔයා ඉන්න තැන ගැන,සුභ පතනවා මල්ලි

  • @vajirachandanie5029
    @vajirachandanie5029 ปีที่แล้ว +1

    පුතාට බුදු සරණයී☸️

  • @jayanthibotheju715
    @jayanthibotheju715 ปีที่แล้ว +1

    Ane sweet daruwa puthe jayawewa god bless you......🙏🙏🙏🙏❤️❤️🥰🥰🥰

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +1

    ජය වෙවා තෙරුවන් සරණයි මල්ලි

  • @tushridamayanthi6530
    @tushridamayanthi6530 ปีที่แล้ว

    රත්තරනේ අපේ අම්මා ඔයාව හෝයනවා කියලා ආරංචියක් ආවා ❤❤❤❤❤❤

  • @udithajayawardena627
    @udithajayawardena627 ปีที่แล้ว +1

    "Mata hithena widihata Videos karala social media walata enne"".. hahaha... Nick Digiovanni meyagen wenna athi copy karanna aththe.. 😁

  • @AjmanUae-q6h
    @AjmanUae-q6h 11 หลายเดือนก่อน

    Viwaha wena dawasata loke inna lassanama girwa labewa oayage jevithaya thawth lassana karana kenek labewa budu saranai puthe

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว +1

    සුභ පැතුම් ඔයාට ජය වේවා

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Puta suba ගමන් budusaranai deergau wewa ජාඇල indu silva

  • @amalliyanage2436
    @amalliyanage2436 ปีที่แล้ว +3

    හරිම නිහතමානී චරිතයක්❤

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 3 หลายเดือนก่อน

    Yahapath gunegaruke daruwek diunuweteme yanne labewa

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +2

    ft. ❤

  • @kamaldeshapriya8889
    @kamaldeshapriya8889 ปีที่แล้ว +12

    well done putha

  • @mindeshdulneth
    @mindeshdulneth ปีที่แล้ว

    පුලුවන් නම් ඒ සූපවේදී පාඨමාලාවේ නම කියන්න පුලුවන් ද

  • @luckyTV75
    @luckyTV75 4 หลายเดือนก่อน

    Housekeeper hodaida danna kenek kiyanna

  • @shabnakazi5353
    @shabnakazi5353 ปีที่แล้ว +3

    Proud of u malli. May god bless you with success

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷budu saranai malli jaya wewa

  • @nipuninimesha7801
    @nipuninimesha7801 ปีที่แล้ว +4

    ජය වේවා..!!!!🙏

  • @visulakavinda5659
    @visulakavinda5659 ปีที่แล้ว

    මම ගොවිකුලේ. අපිට එහොම මස් කපලා පුරුදු නෑ.

  • @damithlakshan6453
    @damithlakshan6453 ปีที่แล้ว +1

    All the best Malli...suba anagathayak

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว

    අලුත් අලුත් දෑනොතනන ජාතිය ලොව නොනගී කියන්නේ නිකන්නෙමේ..

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +2

    කුක්කයි නයිදේ 😁

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers ปีที่แล้ว +2

    congratulations ayya ❤❤❤❤❤❤❤❤

  • @tharangakumara7185
    @tharangakumara7185 ปีที่แล้ว +4

    API aasama, kamathi chef

  • @madushanadeeshanirathnayak2139
    @madushanadeeshanirathnayak2139 ปีที่แล้ว +1

    ලස්සනට කතා කරනවා. සුබ පැතුම් .

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද ปีที่แล้ว +2

    සුබ පැතුම් පුතේ

  • @saku897
    @saku897 ปีที่แล้ว +3

    So happy to see such a young man with such a beautiful mind, good luck ❤❤❤

  • @pethvahandimallika9119
    @pethvahandimallika9119 11 หลายเดือนก่อน

    Budu saranai puthe !

  • @samankumara7539
    @samankumara7539 ปีที่แล้ว +1

    Congradulations malli. Mallige voice eka announcing walatath lassanai 🥰❤

  • @Maren-r5r
    @Maren-r5r 11 หลายเดือนก่อน

    Theruwansaranai ❤❤❤

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +4

    Jayawawa budu saranay ♥️

  • @dilinide5903
    @dilinide5903 ปีที่แล้ว

    Meya aththatama modayek. Achchra pitarata audience 1k tiyan sinhalen videos danne

  • @BKKIRIYA
    @BKKIRIYA ปีที่แล้ว +2

    ගැම්මාක් ❤️❤️

  • @hemaramanayaka153
    @hemaramanayaka153 ปีที่แล้ว +1

    පුතාට බුදු සරණයි

  • @Roadhouse66
    @Roadhouse66 ปีที่แล้ว +2

    This boy is national treasure, and listen boy never let anyone or anything distract you, keep going 👍👍

  • @nalikawijesiri-om1iu
    @nalikawijesiri-om1iu ปีที่แล้ว

    Wow ඉදිරියටම යන්

  • @e233su
    @e233su ปีที่แล้ว

    යොහානිනෙ වැඩිම

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว

    Math charith ge videos inster fb tik tok TH-cam hama akema balanewa harima daksha akarshaniyai ohugen ape rate tarunayanta ganne boho dewal atha kisema show off na nihathamani uthshawanthayek all the best math Europe idela obeta suba pathanewa charith ta Endless Success to you ❤❤❤❤

  • @NavLata
    @NavLata 11 หลายเดือนก่อน

    Very good very very nice maye son

  • @backto2000
    @backto2000 ปีที่แล้ว +2

    All the best! You are great in your thoughts and deeds! ❤

  • @chathumiapsarangi79
    @chathumiapsarangi79 ปีที่แล้ว +1

    ඇත්තටම godk hodai 😊

  • @shanikapeyanigane6966
    @shanikapeyanigane6966 ปีที่แล้ว

    Ane chef kennk venna hina dakina hamotama yanna puluvannam😥

  • @sandamalisenaraja8303
    @sandamalisenaraja8303 ปีที่แล้ว

    Harima adambarayi. obe nihathamanee adahas obata asirwadayak wewi

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. ปีที่แล้ว +1

    එල කොල්ලෙක්. මචන්❤

  • @DevapriyaGamage
    @DevapriyaGamage ปีที่แล้ว +1

    God bless you putha

  • @sumudhukumari6951
    @sumudhukumari6951 ปีที่แล้ว

    Harima lassanai malli katha karana vidiha.apea kama hari apuruvata thiyena kenek hadu vadu mavpiyan depalage vasanavata mihimatha ipadichcha puthek.obata siyalu devi pihita labeva!!!!

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว

    ජයවේවා මල්ලි ❤❤❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 ปีที่แล้ว

    SLITHM නේ ඉගෙන ගෙන තියෙන්නේ

  • @maheshmahesh6536
    @maheshmahesh6536 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว

    godak pin youre verry lucky man

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 11 หลายเดือนก่อน

    ❤😂

  • @chathuthejage7690
    @chathuthejage7690 11 หลายเดือนก่อน

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว

    දක්ෂයෙක් !🎉🎉🎉🎉

  • @irukalakshan3509
    @irukalakshan3509 ปีที่แล้ว

    One and only the plam plam island Dubai apith ekka wada kare santhosai malli

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 ปีที่แล้ว +1

    Budu sarani

  • @s.sadewniperera8738
    @s.sadewniperera8738 ปีที่แล้ว +2

    Big fan ayye ❤️👍🎉️🎊️

  • @nimeshchinthaka6689
    @nimeshchinthaka6689 ปีที่แล้ว

    Saho jaya wenna ona❤❤❤❤❤❤

  • @malkanthiefernando6769
    @malkanthiefernando6769 ปีที่แล้ว

    Budusaranai puthay

  • @janakaruff1182
    @janakaruff1182 ปีที่แล้ว

    Wow super very good and you very nice looking and beautiful and God bless ❤

  • @taleeshakuruppuarachchi8356
    @taleeshakuruppuarachchi8356 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @champamarasinghe8879
    @champamarasinghe8879 ปีที่แล้ว +1

    ❤❤❤

  • @thusharajeewani6208
    @thusharajeewani6208 11 หลายเดือนก่อน

    👍👍👍♥️♥️♥️

  • @dilumsuga9471
    @dilumsuga9471 ปีที่แล้ว

    GOD bless you Putha 🙏❤️🙏

  • @nimashichathurika4764
    @nimashichathurika4764 ปีที่แล้ว

    සුභ පැතුම් 👍👍💪💪