Hiru TV Copy Chat | EP 454 | 2021-09-26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • Hiru TV Copy Chat | EP 454 | 2021-09-26
    ඩිෂ්නි රාජපක්ෂ
    ඉරේෂා අසංකි
    කැලුම් ශ්‍රී
    ශනුද්‍රි ප්‍රියසාද්
    අමල් පෙරේරා
    දිමංක වෙල්ලාලගේ
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #copychat #hirucopychat #hirutvlk
  • บันเทิง

ความคิดเห็น • 792

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +62

    6:32 මට නුඹ හිමි නැති බැව්
    30:02 මතකද මාව
    54:48 අපෙ ආදර කතන්දරේ
    1:03:13එක් දිනක් සැන්දෑවක
    1:05:17 නෙත නෙතට හොරා
    1:06:36 ඔබෙ සුසුම් පවන් සලයි
    1:12:14 චන්ද්‍රා පායන්න
    1:24:35 පෙම් රස වෑහෙන
    1:28:19 කිමද සුමිහිරියේ
    1:41:14 මල් පිට මල්
    1:50:48 සිහින දෙව් දුවේ

  • @rtcinema6424
    @rtcinema6424 2 ปีที่แล้ว +138

    ශනූ නිසා full episode එකම බැලුවා.. ශනූ නම් බෝනික්කෙක් වගේ.. මතකද මාව song එක ශනූ හරිම cute විදියට කිව්වා.. හරීම ලස්සනයි.. රංගන ජීවිතයේ දිගු ගමනක් යන්න පුලුවන් ශනූට.. ශනූ මාරම දක්ශයි.. Mega Star කිරුල ජයග්‍රහනය කරන්න ශනූට වැඩි වැඩියෙන් vote හම්බවෙන්න වගේම ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..❤️❤️

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว

      AneeSahnuu oyage voice ekak nam harrima sweetttttt.anith hamoogeema songs godaak lassanaiii, oyadenath programme lasanatakera awa.good,thxxxx.🤣🤣🤣🤣❤️❤️💙💙💙

  • @hashinimadhushani9908
    @hashinimadhushani9908 2 ปีที่แล้ว +138

    මේ අසංකි කියන එකී හිතන් ඉන්නෙ ඒකිට නටන්න පුළුවන් කියලා..මේකී හින්දා කොච්චර හොද අය කැපුනද..මේකිට එක අඩියක්වත් තියාගන්න බෑ..ඒක තමා ඇත්ත..😂😂.

    • @vikuviku5293
      @vikuviku5293 2 ปีที่แล้ว +11

      👍👍👍සහතික අඅත්ත්

    • @madhus5729
      @madhus5729 2 ปีที่แล้ว +9

      Starth වෙයි.මෙයාලට ඕන අයටනෙ දෙන්නෙ.msg පෙන්නන්නෙ නෑනෙ

    • @nalikasun1604
      @nalikasun1604 2 ปีที่แล้ว +7

      👍👍😅

    • @susanthakumara8671
      @susanthakumara8671 2 ปีที่แล้ว +7

      matah penna ba

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +5

      ඔව් ආ...කැද බීල වගෙ නටන්නෙ..හොඳ අය ඔනෙ තරං හිටියා....කොහොම ආවද මංදා ෆයිනල්..පුදුමෙකුත් නැ ඉතිං මේක ලංකාවනෙ🙂💔...මෙයා මෙගාස්ටාර් උනත් පුදුම වෙන්න එපා🙂💔

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 2 ปีที่แล้ว +58

    කැලුම් ශ්‍රී , ශනූද්‍රී 😍😍😍😍😍

  • @chamudiniweerasinghe1285
    @chamudiniweerasinghe1285 2 ปีที่แล้ว +80

    කැළුම් ශ්‍රී ...👌😍

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 2 ปีที่แล้ว +17

    අමල් අයිය ඉන්න නිසා බැලුවෙ. සින්දුටික වගේම, අමල් අයියත් අද හරිම ලස්සනයි. ඉස්සර මම අහන්න කැමති නැති සින්දු, අමල් අයියගෙ හඩින් කියනකොට, පුදුම ආසාවකින් දැන් අහන්නෙ. හදවතට පවන් සලන ඒ හඩ...!
    ආදරෙයි හැමදාමත්.....අමල් අයියා.

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa7430 2 ปีที่แล้ว +10

    ඕනිම පුද්ගලයෙක්ට‍ ජරා වචන වලින් බනින්න කලින් හිතන්න.. තමන්ට ඉන්න අම්මා, දුව, wife එතකොට මතක් වෙයි එයත් ගැනු ළමයෙක් නේද කියලා.. මිනිස්සුන්ට කතා හදන්න කලින් තමන්ගේ ජීවිතේ වැරදි නිවැරදි කර ගන්න බලන්න 😄

  • @samanmaleekumari8807
    @samanmaleekumari8807 2 ปีที่แล้ว +180

    අමල් අය්යා ආවම හොදට හිනා වෙන්න පුලුවන් ..(හරිම ස්වීට් )😅

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +57

    ඕකෙන් දිනන්න ඕන ශනු... දක්ෂ නැති එවුන් තියාගෙන හොද එවුන් ගෙදර යැව්වා. ශනු කැලුම් දක්ෂයි...❤️

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 ปีที่แล้ว +4

      ඔව්.ඒ දෙන්නගෙන් කෙනෙක් තමා දිනන්න ඔනෙ...ඩිෂ්නි ත් හොඳයි ..අර අසංකි කියන කෙනා ෆයිනල් ආවෙ කොහොමද කියන එකනං සෑහෙන ප්‍රශ්නයක්

  • @mrcobra2847
    @mrcobra2847 2 ปีที่แล้ว +8

    හනේ හනේ සල්ලි විසි කරලා අනික් මිනිස්සුන්ට බන්නනවා නේද මුන්. නැත්තම් මුන් විදියම වෙන්න ඇති මුන්ගේ fans ලත්.

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +112

    ශනූ කැලුම් දෙන්නටම සුභ පතනවා හිරු මෙගා ස්ටාර් වෙන්න කියලා කවුරු ආවත් එකයි නර්මදා චොර කරන්න එපා වැඩ සටහන ඕන එකටයි එපා එකටයි ඔක්කොටම හිනා වෙනවා 🤮🤮 කන්දෙකට අප්පිරියයි

  • @niluudaya5200
    @niluudaya5200 2 ปีที่แล้ว +5

    ශනුද්‍රි කියන්නේ ගොඩාක් ටැලන්ට් තියෙන මම ආසම තවත් රන්ගන ශිල්පියක්.ගායනය රන්ගනය ඩාන්සින් හැමදේම එක වගේ හැමොටම බෑ.ආදරෙයි ගොඩාක්.ඒ වගේම දිවිතුරා1 නි කොටසෙ ඉදන්ම බලන ප්‍රේක්ශිකාවක්.සුභ පතනවා ලස්සන අනාගතයකට. අමල් අයියා ඉන්න තැන හුගාක් හිනාවෙන්න් පුලුවන්.ඒත් අදනම් වෙනද වගේ නෑ.ඒත් ආදරෙයි හැමදාම.හැමෝටම සුභ පතනවා බුදු සරනයි

  • @ayishaasha3418
    @ayishaasha3418 2 ปีที่แล้ว +239

    දිනක්ශිටයි සාරංගටයි සුභ පැතුම්...පුංචි කෙනෙක් කියන්නෙ ආඩම්බරයක් තමයි❤️🤗

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +79

    අද ඇවිල් ලා ඉන්න හැමෝ ම ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +25

    අමල් පෙරේරා අද සිල් අරන් වගේ 🙄😊

  • @chandanachandana928
    @chandanachandana928 2 ปีที่แล้ว +58

    සුභ පැතුම් හිරු..අමල් පෙරේරා එනවා නම් පැය 24 ම බලනවා

    • @dimpalkimbulapitiya9377
      @dimpalkimbulapitiya9377 2 ปีที่แล้ว +2

      ඔවි අනේ අමල් ඉන්නව නමි හරිම ආසයි. ආයිත් වැඩසටහනකට අමල් අයියව ගේන්න Please.

  • @madushankatharindu592
    @madushankatharindu592 2 ปีที่แล้ว +46

    වස්තිලා ගෙනාවනම් 1 million views යනවා ඒ ගැන කතා කරන්න දෙයක් නැ 👍😅

  • @vimansamadawala8120
    @vimansamadawala8120 2 ปีที่แล้ว +166

    රැල්ල වෙරලට ආදරෙයි එකේ set එක ඕනි next week plzzzz...
    රන්දික අයියා
    කෝකිල අයියා
    අමන්දා අක්කී
    එයාලව විශේෂයෙන්ම ඕනී...
    waiting for that episode 😍

  • @semira9469
    @semira9469 2 ปีที่แล้ว +247

    ශනූ අක්කි ලස්සන වෙලා 😍 ගොඩක් ලස්සනට sing කරනවා ඔයා ❤️ Dancing perfect 😘

  • @indikekumara493
    @indikekumara493 2 ปีที่แล้ว +48

    අමල් අය්යට music ඕන නෑ.සිංදු නිකන් කීවත් ලස්සනයී.❤️❤️❤️❤️

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 2 ปีที่แล้ว +59

    අමල් අයිය ඉන්න තැන සිනා සාගරයක් ඕනෑම කම්මැලි කියලා හිතන සිංදුවක් අමල් අයිය ගායනා කරද්දී අහන් ඉන්න මාරම ආසයි ඒ හඩ නම් භාවනාවක් ම තමයි

  • @damayanthiweerasinghe7749
    @damayanthiweerasinghe7749 2 ปีที่แล้ว +19

    අමල් අය්යා ගෙ හැම සිංදුවක්ම හරිම ලස්සනයි ,💐💐💐

  • @sansala29
    @sansala29 2 ปีที่แล้ว +73

    ශනූ දැකලා ආවේ😍😍😍😍

  • @priyanthidilani3133
    @priyanthidilani3133 2 ปีที่แล้ว +198

    අද ශනු ගොඩක් ලස්සනයි mega star win කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

    • @sandyfernando6391
      @sandyfernando6391 2 ปีที่แล้ว +10

      ශනු තමා හැමදාම ලස්සන දේවල් කලේ.එයා තමා ජය ලැබුය යුත්තේ

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +16

    Amal perera sir and Dimanka ayiya නිසා තමයි බැලුවේ ❤️🙏🤗

  • @sdh7585
    @sdh7585 2 ปีที่แล้ว +4

    මේ අසංකි නම් මෙලෝ රහක් නැ. සල්ලි දීලද ඉස්සරහට ගියේ.ඕන හරකෙක්ට තේරෙනවා රිට වගේ හිටගෙන ඉන්නවා විතරයි එයාට නටන්න බෑ කියලා. තරගෙ ප්‍රමිතියත් වැඩක් නැ එයා නිසා
    ඩිස්නි, කැලුම් නියමයි.අතිවිශිෂ්ටයි

  • @sandeepafernando3827
    @sandeepafernando3827 2 ปีที่แล้ว +66

    දිමංකගෙ කටහඩ වෙනම එකක් ජනප්‍රිය තත්වය තියාගන්න මල් සිංදු කියන්නෙ නැතුව අර්ථයක් තියන සිංදුත් කරා නම් සුපිරි..

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 2 ปีที่แล้ว +55

    ගොඩාක් ලස්සනයි වැඩසටහන .කැලුම් ආදරෙයි ඔයාට .congratulations ❤️❤️

  • @lghashinimadumali9450
    @lghashinimadumali9450 2 ปีที่แล้ว +17

    අද හැමෝටම ආදරෙයි,, ලස්සනයි.. Mega Start,, Hiru Star අනිවාර්යයෙන්ම අපි බලනවා..
    Request අනේ කාවිංග අයියෙ රැල්ල වෙරලට ආදරෙයි crew එකත් ගේනනකො..

  • @reha2202
    @reha2202 2 ปีที่แล้ว +77

    පිස්සු ගෑනියෙක් වාගෙ ඩිස්නි. ඕවර් ඇක්ටිං දගලානා.😣

  • @seheraabimani1770
    @seheraabimani1770 2 ปีที่แล้ว +109

    අපේ ශනු නිසා බැලුවේ...❤❤

  • @sasindugamage
    @sasindugamage 2 ปีที่แล้ว +11

    මට ඔබ හිමි නැති බැව් කිව්වා සුපිරියටම අමල් අයියා

  • @nisansalamadu3684
    @nisansalamadu3684 2 ปีที่แล้ว +19

    රැල්ල වෙරළට ආදරෙයි teledrama eke set එකත් එක්කත් program එකක් කරමු නේද.

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +118

    ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ශනූගෙ සිංදු ෆට්ට.අසංකි ශෝයි ආදරෙයි හැමෝටම ❤️"රැල්ල වෙරලට ආදරෙයි"ඒකෙ ඉන්න අයත් ගේන්නකූ ❤️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +187

    අද ගොඩක් ලස්සනයි ආදරෙයි හැමෝටම. ශානු අද ගොඩක් ලස්සනයි.. ❤️

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +175

    චන්ද්‍රා පායන්න ලස්සනටම කිව්වා 😍
    Acting Dancing siging ශනූ ලස්සනයි ❤️

  • @reha2202
    @reha2202 2 ปีที่แล้ว +96

    ශනූ කොයිතරම් ප්‍රශ්න මැද්දෙද වැඩ කරන්නෙ. එක අක්ක කෙනෙක් ප්‍රෙග්නන්ට්, එක්කෙනෙක් මැරි කලා. නාට්‍ය වල රගපාන්න ඈත යනවා. පුංචි කාලෙ ඉදන් එකට හිටපු අක්කලා අයින් වුනාම කොයිතරම් වේදනාවක්ද. ඒත් ඇය හිනාවෙන් ඉදගෙන අති දක්ෂව නටනව.💙💚💖

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +18

      Oyta wda prshna thiyana aya nm innw ithin😂

    • @reha2202
      @reha2202 2 ปีที่แล้ว +7

      @@ushithamadushan9559 ඒ අය වේදිකාවේ නටන්න දෙයක් නෑනෙ. පැත්තකට වෙලා හූල්ලන්න මිසක්.😅

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +5

      @@reha2202 වාව් මෝලේ තමයි මෝලේ😂

    • @gihanichathu1785
      @gihanichathu1785 2 ปีที่แล้ว +2

      අනිවාරෙන් 💋❤🔥

    • @saarajayakodi9920
      @saarajayakodi9920 2 ปีที่แล้ว +7

      Ai ethkota othana natana wena ayata prashna nadda😂😮‍💨drama wala act kranna atha yanwa kiyana eka prashnyakda😂😂ammo ammo joke thama joke😂😂😂😂😂hina gihin pana ynawa

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 2 ปีที่แล้ว +20

    Chandra payanna ලස්සනයි bada pissi priyasad

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 2 ปีที่แล้ว +13

    අද නම් කම්මැලි😢
    අමල් නැත්තම් තවත් කම්මැලි 😋

  • @chamindakumara1979-n6h
    @chamindakumara1979-n6h 2 ปีที่แล้ว +35

    Kelumge dancing partner superb dancing

  • @gayanahendalage3223
    @gayanahendalage3223 2 ปีที่แล้ว +63

    ශනු girl මං ආසම නිළිය.... ❤❤❤❤

  • @nandanirajapakshe6718
    @nandanirajapakshe6718 2 ปีที่แล้ว +16

    අමල් අය්යා නිසා අාසාවෙන් බලනවා ❤❤

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +7

    කකුල කැඩිල කියන්න එපා.කැඩිච්ච කකුල හොද වෙන්න මාසෙකට වැඩිය යනවා.කකුල බිම තියන්න මාස එක හමාරක් විතර යනවා.ඒත් තනියම බැහැ .අත්දැකීමෙන් කියන්නේ.

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 2 ปีที่แล้ว +35

    Sanu❤❤❤

  • @athulakumara4713
    @athulakumara4713 2 ปีที่แล้ว +54

    පීලිස් හිරු හිරු සුපර් ඩාන්ස සීසන් 3 නේ ළමයි 5 ගුරුවරු 5 දෙනාම ගෙන්නාන්නකෝ
    ❤️❤️ දනුජ, අචින්ත ❤️ මිලාන්, තිලිණි ❤️ ඩේලියා , ලක්ෂිත ❤️ ඔකදි , ගිහාන් ❤️ ක්‍රිස්ටිනා ,ජෝති ගෙන්නාන්නකෝ පීලිස් හිරු

  • @lakshankumara6068
    @lakshankumara6068 2 ปีที่แล้ว +13

    අමල් සර් නිසා බැලුවේ.....so funny love you amal sir 😘😘

  • @harshanidissanayake8215
    @harshanidissanayake8215 2 ปีที่แล้ว +31

    අමල් පෙරේරා මේ අයත් එක්ක match වෙන්නේ නෑ.එයා ඉන්නෙත් අපහසුවෙන් වගේ 🥺

    • @sirajisiraji7363
      @sirajisiraji7363 2 ปีที่แล้ว +3

      ඒක නම් මටත් හිතුනා

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +1

      කට්ටිය ටික නිකන් බුම්මට්ටෝ වගේ ඔහේ ඉන්නවා.

  • @wathsalawathsala1178
    @wathsalawathsala1178 2 ปีที่แล้ว +31

    මන් ආසම.අමල් අයියාට....මරු අනෙ මාර කටක් එක..

    • @asankaekanayake2699
      @asankaekanayake2699 2 ปีที่แล้ว +1

      එකෙන්ම ❤️❤️🔥🔥🔥🔥

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +44

    හැම අතින්ම දක්සයි ශනු .නැටුම් .ගැයුම් රැගුම් ..ඔයා තමයි මෙගා ස්ටාර් තරගයෙන් ජය ලබන්නෙ .ජයවේවා ශනු .💕💕❤❤

  • @centurykitchen
    @centurykitchen 2 ปีที่แล้ว +92

    ශානු ... ඔයා නිසයි අද අවේ සුභ පැතුම් අනිවාර්යයෙන්ම ඔයා තමයි 👑

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +52

    Acting, singing, dancing🔥🔥🔥🔥🔥
    Shanu is maltitalanted girl
    Wish u all the best shanu n kavindu

  • @prasadlahiru2503
    @prasadlahiru2503 2 ปีที่แล้ว +11

    අමල් තමයි ඩයල් එක 😀😀

  • @sl-rm9418
    @sl-rm9418 2 ปีที่แล้ว +30

    අමල් අයියා ඇයි මේ අයත් එක්ක කිසිම ගැලපීමක් නෑ 😒

    • @Shevi__S
      @Shevi__S 2 ปีที่แล้ว +3

      හැමදාම ගෙන්නනවා 🙄

    • @thakshi9930
      @thakshi9930 2 ปีที่แล้ว

      Ow kisi galapimak na

    • @danushkasampath8094
      @danushkasampath8094 2 ปีที่แล้ว

      මටත් හිතුන .. 🤔🤔

  • @NethmiDharmadasa.01
    @NethmiDharmadasa.01 2 ปีที่แล้ว +11

    රැල්ල වෙරලට ආදරේ යි සෙට් එක ඕනී ඉලග දවසේ ශිවා සත්‍යා බාබු අනිවා ඔනී😍😍😍😍

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +7

    1 shanu❤
    2 kalum❤
    3 dishny ❤

  • @vinijokes4874
    @vinijokes4874 2 ปีที่แล้ว +17

    ලස්සනයි හැමොම වැඩසටහන පට්ට හැමදාම බලනවා නියමට කරනවා දෙන්නම හැමොටම ජය වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏😎😎

  • @hirunikapriyasad7001
    @hirunikapriyasad7001 2 ปีที่แล้ว +42

    අමල් හැමදාම එන්න......❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @shenukiamaya4640
    @shenukiamaya4640 2 ปีที่แล้ว +6

    Dishnige sinduwa😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹

  • @lakmalirasangika7462
    @lakmalirasangika7462 2 ปีที่แล้ว +7

    මේ සෙට් එක අමල් අයියට මැච් වෙන් නැ.......නැත්නම් අමල් මාර ෆන් ⁣......

  • @kaveeshagayanjala6216
    @kaveeshagayanjala6216 2 ปีที่แล้ว +23

    Ashani akki ada harima lassanata awa😍 surangaviyak vage 🤗 very very beautiful and cute 😍 love you ❤️

  • @nishaniharshika5266
    @nishaniharshika5266 2 ปีที่แล้ว +36

    ශනූ ❤️❤️ best of luck dr........

  • @siyanikuwait3606
    @siyanikuwait3606 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි කටිටියම

  • @deshanikandalage2281
    @deshanikandalage2281 2 ปีที่แล้ว +4

    දැන් ඉතින් super dancer ඉවරයි කොපි චැට් වලින් විතරද අපිට කාවින්බලන්න ලැබෙන්නේ very good kavinga ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා ඔයා ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරා

  • @milroyfernando2251
    @milroyfernando2251 2 ปีที่แล้ว +10

    Forward කර කර සිංදු ටික විතරක් බැලුවෙ මං විතරද?

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 ปีที่แล้ว +1

      ඒකෙ අනිත් පැත්ත තමයි මන් කරේ සිංදු යැවුව😅

  • @kasunikaweerarathne1827
    @kasunikaweerarathne1827 2 ปีที่แล้ว +35

    Shanu is so talented ❤️❤️❤️

  • @dineshakumari4510
    @dineshakumari4510 2 ปีที่แล้ว +22

    ශනු හරිම ලස්සනයි සින්දුව කිව්වා

  • @malsharodrigo503
    @malsharodrigo503 2 ปีที่แล้ว +47

    Kalum is the best all of the above!! The most talented humbled

    • @dhongbum1517
      @dhongbum1517 2 ปีที่แล้ว +5

      Yah.. I Agree 😊
      Btw Hii

    • @damitataruka4729
      @damitataruka4729 2 ปีที่แล้ว +5

      Yes..innocent boy.wish him win the competition ..good luck..kalum sri...

    • @dhongbum1517
      @dhongbum1517 2 ปีที่แล้ว +2

      @@damitataruka4729 Yah.. We All Are Wish Him.. Love From Switzerland ❤😊

  • @madhus5729
    @madhus5729 2 ปีที่แล้ว +13

    Narmada so beautiful & undeniable.❤

  • @ratugamageferenando1175
    @ratugamageferenando1175 2 ปีที่แล้ว +43

    Sanu ලස්සනයි adarei❤️❤️❤️❤️❤️❤️

  • @sachiranimsara247
    @sachiranimsara247 2 ปีที่แล้ว +13

    kavindu ayyai shanu akki lassana dance ekak

  • @damayanthikumari1906
    @damayanthikumari1906 2 ปีที่แล้ว +70

    දිස්නි මට නම් පෙන්න බැ

  • @sauramyalathagamage4974
    @sauramyalathagamage4974 2 ปีที่แล้ว +9

    කැළුම් aiya ♥️😍

  • @semira9469
    @semira9469 2 ปีที่แล้ว +57

    ❤️ ශනූ අක්කි ❤️

  • @sweetikal-
    @sweetikal- 2 ปีที่แล้ว +5

    Ada api baluwa asaki akka mara lassani mn godak asa niliyak eyawa aye dawasaka gennakoo😍😍❤❤❤

  • @yohanjayantha4280
    @yohanjayantha4280 2 ปีที่แล้ว +5

    Shanu nangi all the best ..oya tamai mega star wenna oni

  • @kavindhyapeiris6821
    @kavindhyapeiris6821 2 ปีที่แล้ว +17

    Shanu is multi talented girl..I like her💖

  • @delotea2186
    @delotea2186 2 ปีที่แล้ว +5

    Dishney you are a multi talented and keep it up good job congratulations 🎉

  • @ThaminduChamara
    @ThaminduChamara 2 ปีที่แล้ว +14

    සිත හැඩුවා ඇති දැන්..... ඔබ නෑ යලි එන්නේ... අමල් ❤

  • @dhanushikadilrukshi9763
    @dhanushikadilrukshi9763 2 ปีที่แล้ว +5

    රැල්ල වෙරළට ආදරෙයි set එක ගෙන්නන්න next week..රන්දික අයියා කෝකිල අයියා අමන්දා අක්කා බ්මල් අයියා මහේන්ද්‍ර මහතා චමිලා අක්කා

  • @sumadinisubhasingha6254
    @sumadinisubhasingha6254 2 ปีที่แล้ว +48

    Shanu akki asanki akki oya dennata godak adarei... Harima nihathamani charitha dekak....❤️❤️
    mega star final select wela inna 4 denatama wish karanawa... 🥰😘🌹

  • @srdiariesuk4845
    @srdiariesuk4845 2 ปีที่แล้ว +27

    Shanudri and dinakshi not following in instragram. Each other? Dinekshi doesn't wishe her birthday also y?

    • @niharika6835
      @niharika6835 2 ปีที่แล้ว +1

      Even dinakshi never post anything abt shanu's mega star performances..don't know why

    • @kasunikaweerarathne1827
      @kasunikaweerarathne1827 2 ปีที่แล้ว +1

      I'm sure it's nothing personal. She's pregnant so she may be busy. But I've seen Dinakshie posting about Shanu's megastar performances. She asked her 1M followers to vote for Shanu

    • @niharika6835
      @niharika6835 2 ปีที่แล้ว +1

      @@kasunikaweerarathne1827 oh yass. I just saw it..😍 Sisters do fight neh..And make up too..that's normal..Even me n my siblings are also cats n dogs😂😂

    • @srdiariesuk4845
      @srdiariesuk4845 2 ปีที่แล้ว

      @@kasunikaweerarathne1827 she put yesterday only. Not before. Still they are not friends in Instagram

    • @kasunikaweerarathne1827
      @kasunikaweerarathne1827 2 ปีที่แล้ว

      @@srdiariesuk4845 She did put stories before. I have seen them. Not every performance though. Do not forget that she had been busy those days. Instagram is not a place where we can judge relationships by follow buttons anyway.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 2 ปีที่แล้ว +8

    කොපි චැට් නිසා මාරම ආශ්වාදයක් ලබන්නේ ප්‍රේක්ෂකයා නොවේ ....කාවිංග නර්මදා පමණි ....කාවිංග සමනලයෙක් වගේ ...ඇත්තටම මම මේ වැඩසටහන බැලුවේ අමල් පෙරේරා සහ දිමංක නිසයි ...

  • @Jagathkandy
    @Jagathkandy 2 ปีที่แล้ว +65

    Megastar ශනූ,කැලම් දෙන්නගෙන් කවුරු වින් කරත් සතුටුයි,දෙන්නටම සුභ පතනවා,ඩිස්නි මල හෝන්තුවනම් පේන්න බෑ

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +40

    Shanudrie is a multi talented girl ❤and also very beautiful

  • @gangashamali9491
    @gangashamali9491 2 ปีที่แล้ว +32

    ශනු ගොඩාක්.ලස්සනයි .ඔයාට විශ් කරනවා

  • @lakmaliperera5994
    @lakmaliperera5994 2 ปีที่แล้ว +96

    Shanu, our multitalented dancing queen! ✌✌💖💖

  • @nethminiranasinghe3281
    @nethminiranasinghe3281 2 ปีที่แล้ว +24

    අමල් sir නිසා තමයි බැලුවෙ. ගොඩක් ලස්සනයි අද. කැළුම් අයියෙ ඔයා ලස්සනට dance කරනව mega star එකේ. සුභ පතනවා wing කරංඩ කියලා. එ් වගේම ශනුද්‍රි අක්කත් ලස්සනට sing කරා (මතකද මාව) song එක. දිමන්ක අයියත් ලස්සනට sing කරා. මම අාසම song එක (සිනා තොටක් විය). හැමෝටම අාදරෙයි. බුදුසරණයි

  • @asheenaaniff8038
    @asheenaaniff8038 2 ปีที่แล้ว +7

    Shanudri akki oyata mama wote denawa aniwaryen oya thamai winner wenne

  • @yuwanjasmin8793
    @yuwanjasmin8793 2 ปีที่แล้ว +9

    ඊලග පාර දෙවනි ඉනිම සෙට් එක ගේන්න 😂😂

    • @lakshiperera9236
      @lakshiperera9236 2 ปีที่แล้ว +2

      Ammo oi 🤣🤣🤣🤣🤣vaha nadda

  • @sleniresha7307
    @sleniresha7307 2 ปีที่แล้ว +23

    Mr Amal Your voice is still marvellous we like it

  • @damayanthipokunuwaththa7055
    @damayanthipokunuwaththa7055 2 ปีที่แล้ว +7

    අ ෙන් ඩිස්නි ෙග සිංදුවයි නැටුමයි ලස්සනයි

  • @gayathriherath1447
    @gayathriherath1447 2 ปีที่แล้ว +26

    කැළුම් aiya , shanu akki ♥️

  • @Happy_times16
    @Happy_times16 2 ปีที่แล้ว +17

    Shanu multi talented girl kenek

  • @karanayakkaranayak1921
    @karanayakkaranayak1921 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ආශාවෙන් රසවින්දා, කටාර් රාජ්‍යය අසොක්

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +11

    අමල් අයියා හොදට සිංදුව කිව්වා පලවෙනි එකම . දිමන්ක නියමයි ඔයත් එල 👍💝. දිෂ්නි ඔයා තමා දිනන්නේ ජයවේවා තෙරුවන් සරණයි අනිවාර්යයෙන්

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Lassanai program eka, good luck 👍👍👍👍

  • @user-pm9jf4vk1x
    @user-pm9jf4vk1x 2 ปีที่แล้ว +2

    Okkomala sweet ane. Shoi program eka. ❤ . 4 denatama wish karanawa. Eth ashanki akkage nam lokuwata api telent ekak dekke ne.

  • @sirinidilrukshi7663
    @sirinidilrukshi7663 2 ปีที่แล้ว +10

    Shanu 👍

  • @sriyanimangalika2540
    @sriyanimangalika2540 2 ปีที่แล้ว +5

    Mr.amal you are the best singer...

  • @sadithmasankalpi9064
    @sadithmasankalpi9064 2 ปีที่แล้ว +35

    Shanu💗💗