ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කාංචනා අක්කි , දිනේෂ් අයියා ඒ වොයිස් දෙක මාරම සුසංයෝගයක්.... Well Done ❤
💯
දින්නගෙ tamil song එක නම් මරු My Favorite singer 😍
කාංචනා අක්කේ....ඔයාගේ කට හඩ නම් භාවනාවක් ❤️🇱🇰
Q
Ow 🥰🥰🥰
කාන්චනා අනුරාදී කාලෙකින් අහපු පට්ට ෆීමේල් වොයිස් එකක් හරිම ලස්සනයි ❤️👍
වැඩියෙන්ම ආදරේ කාංචනා අනුරාධිට අම්මා ගැන කියපු සිංදුවට කදුලු ආවා ඒ තරම් දැනෙන හඩක් ❤️
කාංචනාගෙ කටහඬ හරි ලස්සනයි ❤❤❤
P
එයත් ලස්සනයි
හරිම ලස්සනයි වැඩසටහන සදනිට මං හුගා.....ක් කැමතියි සදනිගෙ කොන්ඩෙත් ලස්සනයි අනික් හැමෝමත් ලස්සනයි ❤️❤️❤️❤️
අද නම් programme එක මාරම ලස්සනයි 😍😍😍❤️ ආසම සෙට් එකක්...නියමෙටම ගැළපෙන සෙට් එකක් 😍❤️
සදනි my favorite actress . අද ගොඩක් ලස්සනයි
අදත් ලස්සනයි ,,අනුරාධිගෙ කොන්ඩෙ ගොඩක් ලස්සනයි ,,🥰🥰🥰
ආදරෙයි හැමොටම් ලස්සනයි ❤️❤️❤️මම ගොඩක් කැමතියි ලහිරු මල්ලි ඔයා මිහිර. මල්ලි ඔයා දෙන්නාට ඇවිත් ඉන්න හැමෝටම බුදු සරණයි ❤️❤️❤️
අද හිත ඉල්ලන තරු මරු 👍👍 සුපිරියටම තිබුණා විනෝදයෙන් පිරිලා එයාලත් සතුටින් අපිත් සතුටින් ඒ කාලය ගත කළා 😘😘 ලහිරු අයියා හොදයි කියලා දැනන් හිටියට ගොඩාක් හොදයි කියලා දැනගත්තේ වැඩසටහන අවසානයේදී ❤❤ ආදරෙයි හැමදාම 😍😍
Kanchana 🤩🤩😭 She is blessed 😭😭♥️ We are very lucky to have her here😘😘💕
අද ගොඩාක් ලස්සනයි වැඩසටහන 🥀🥀❤️❤️❤️
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඇවිත් හිටිය සියලුමදෙනාට තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අලුත් නිර්මාණ රැගෙන එන තරුණ පරපුරේ නව 🌟 තරු බබළන සුන්දර රැයක් අදත් ලස්සනයි ඉදිරියට යන්න වාසනාව ඔබ සියලු දෙනාට ලැබේවා රංග න අයියා ඔයාට සම්මා සම් බුදු සරණ යි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
අදත් ගොඩක් ලස්සනයි..පැමිණි හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි 🌷සවුදි සිට🌷
Hi
ආසම set එක....♥️😍
කඳුලු සලා නෑඹිලියට...... ලස්සනටම ඇහුවෙ අද. හරිම සංවේදි කෙනෙක් කාංචනා අක්කි.♥️
Mechchr kalekta kochchr ahuwth ep une nthi sinduwk thmi dinesh ayygei , kanchana anuradi akkige danena thuruma song ek.❤ good luck both of you...❤❤
අද හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හැමෝම පරිස්සමින් බුදු සරණයි
දිනා අයියාට ආදරෙයි ❤️❤️❤️😘😘❤️😘❤️😘
What a fantastic voice! Hope you reach the pinacle, with such talent you deserve it. Good luck!!!
කාංචනා නංගී කියන්නෙ අපේ ජෙනරේශන් එක හැදුන රහම වොයිස් ටෝන් එකක්
මං බලන්න ආවෙ දුල්ෂාරා ද අල්විස් ❤ ඉන්න නිසා...දිවිතුරා එකේ පොඩි ප්‍රමාණයක රංගනයට ඔයා මගෙ හිත හොරා ගත්තා 💗☺️ අද ඔයා හරිම ලස්සනයි 🌼🌼
Divitura ake innawada
😂😂😂boru
Iye program ekat venada vagema niyameta tibuna ❤️👌👌👌😊😊Tanks rangana aiye ❤️😊
1:53:32 ගොඩක් වෙලා බලන් හිටියෙ මේ song එක දෙනකම්. 😘😘 දිනේශ් අයියාගෙයි කාංචනා අක්කිගෙයි කටහඩ අපිව වෙනම ලෝකෙකට ගෙන්නියනවා.😘
සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බලලා වරෙව්❤️රංගන ලෙෆ්ට්😂
මොන වීඩියෝ එකද අනේ පොඩ්ඩක් කියන්නකෝ
@@tharushidilthara3454 th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
අනුරාදි අක්කි ඔයා හරි ම ලස්සනයි 😍😍😍😚😙😘🧡💛💚💙🖤💜️
දින්නා පියත්🔥🔥🔥🔥🔥🔥
Thank you Mr Sanasgala We Sri lanakans respect you 🇱🇰Standing against the abuse of human lives #upulsannasgala 🤝
ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ....comment කියෙව්වම තේරෙනවා.....මේ සෙට් එක මරූ....මං නම් පට්ට ආදරෙයි ඔක්කෝටම.❤️❤️
අනේ...උමාරියා අක්කිත් ගේන්න තිබ්බේ අද ❤️❤️❤️❤️
ලොකු සතුටක් හිතට දැනෙන්නේ ....අපේ අනාගත කලා පරම්පරාව දැක්කාම ...ඇත්තමයි දක්ශයෝ රොත්තක්
අනේ මේකට නදීමාල් සනුක සජිත දිල්මින් යාළුවෝ සෙට් එක ගේන්නකෝ
Attama asai eyala enavata
Ow ane eyalawa gennema naha
Owww ❤
අද මේ set එකට හරියටම හරියන කෙනෙක් අඩුයි. උමාරියා අක්කිත් හිටියානම් program එක පට්ට ❤️❤️❤️🔥😍
ඊයා එයා සෙටුනොත් ඔක්ක්ම අවුල්ලොකු ලයින් වැඩියි
Idkin innwt wada hodi nik inna eka
මම මේ progame එක බලපු පාරවල් ගාන මට මතකත් නෑ ඒ කාන්චනාගෙ හුරතලේ බලන්න❤
සදනි අක්කි හරිම ලස්සනයි එයා හරිම හෙඩයි
මාර ad ගොඩක් තියෙන්නේ. එපා වෙනවා බලන්න. මිහිර අය්යා නිසා බැලුවේ. නිහතමානී චරිතයක්. ආදරේයි අය්යේ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
Skip කරපන්.. 😅🤭🤭
Dinesh ♥️ Shanu ♥️
හරිම ලස්සනයි හැමෝම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯💯🌹💯💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🌿💐💐💐💐🌿🌿🌿
මැනිකේ..e sinduwta wnama rahak dnwa dnna..backing ekath superbbb 👊💓
Anuradige voice eka Hari lassanai❤️💓
Dinesh ♥️ Piyath ♥️
රංගන අයියේ ලබන ඉරිදට ව්මල් වීරවංසයි බැසිල් රාජපක්ෂ වයි ගෙන්වන්නකෝ අපිආසකරනම නළුවන් දෙපලක්.
අම්මෝ ඔහොම ආතල් දෙන්න එපා මහත්තයෝ 🙈🙈
අම්මෝ ඔව් ගම්මන්පිලල ත් ඔනි😀
Rajapaksha paulama gemu
ඇයි බං ගාමිණී ලොකුගේ,,,,එකානේද මේදවස්වල ප්‍රසිද්දම මීමා
ඇයි සජිත්
ගොඩක් ලස්සනයි අද ❤❤බුදුසරණයි 🥰
Shanuwai Dinnawaith issarahata programme ekata gennakooo💗✨️
මාරම ලස්සන ප්‍රෝගෑම් එකක් ඒ ගොල්ලො එක්ක ඉද්දි කාලෙ යනව දැනෙන්නෙ නෑ ආදරෙයි සේරටම ♥️
දැන් දිගටම අට අට ගෙනවා නේද රංඟන අයියේ 🥰🥰
Hita atti yakada manussayek. ලස්සනයි .
❤❤ගොඩාක් ලස්සනයි ආදරෙයි සැමටම ❤❤❤
කාන්චනා අක්කා ඉන්න නිසා ආසාවෙන් බැලුවෙ 😁♥️
ආයුබෝවන් රංගන සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹👍👍👍🇱🇰🇱🇰🇱🇰 🌿🌿🌿
kanchanage katahanda lassanay very nice keep it up
asama gayakayo dennek. piyath, dinesh
අපි ලහිරු ට හරිම කැමති ඔහු හොඳ මනුෂ්‍යත්වය ක් ඇති කෙනෙක් නිසා
සුපිරියක්.. 😍♥️
Kanchanage කොමලේ 😁voice ek පට්ට
ගොඩාරියක් ලස්සනයී♥️😘
අද. හැමෝම. ලස්සනයි මම කුවයිට්
සාමාවෙන්න මම සයිප්රස්වල ඉයේ වැඩ නිසා අද බැලුවෙ හරිම ලස්සනයි සේරටම සුබ පතනවා ජෙසුපිහිටයි බුදුසරණයි පරිස්සමෙන්
හා අද උපුල් සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බැලුවා නම් නියමයි .🤣🤣🤣
මොකක්ද ඒ
@@gihanichathu1785 th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
Dinna...❤️❤️ love you brother
උපුල් සර්ගේ විඩියෝ එක බලලා.සඳනි බලන්න ඔනේ නිසා මෙකත් බලන මන් 😁
Maru set eka........supiri...🥳🥰❤️
ලහිරු maru ලස්සනයි serama ලස්සනයි
Dennaa lassanayi❤ko shanu.ayi dinnaa oya harema dakshayi
සෙට් එකටම ආදරෙයි 💓😘
Shanudri and dinesh 😍
හරිම ලස්සනයි හිත ඉල්ලන තරු ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️💚💚💚💚🔥🌹💕❤😘💜️👌👍👍
ආසම සෙට් එකහ්😍❤️
හරිම ලස්සනයි බුදු සරණයි
ඊලග හිත ඉල්ලන තරු එකට විනී සෙට් එක ගේමුද
දිනේශ් අයියා එක්ක ශනූවත් එක්කන් එන්න තිබ්බේ😘
අනේ ඒ දෙන්නාවත් ගෙන්නන්නකො🥺
අනේ ගෙන්නකෝ😊😊
නැසුනා ලස්සනයි 🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
හැමදෙනාටම සුබ පතනවා ...🌸🌸
Dinehs gamage putha oyage gita hari hodai rangan aiya oyath hari hodi
Dinesh maru ane 🥰♥️
Ada programme eka lassanai .Sadani akka harima lassanai.Mihira ayiya kothanada ethana harima sathutui.Satheeshan ,Dinesh, Piyath, and Lahiru ayiya hamogema voice marama lassanai.
කාන්චනා ❤ දිනේශ්❤ fev😍
බුදුසරණයි රංගනටත් ආපුසියලුදෙනාටම
😡Budu saranie kiyanepa jada madywedinta
soiyan ek thama maru😂😂😂😂😂😂🤣🤣🤣🤣
Dinesh aiya mru 😂🤭❤️
Kanacha anuradi kiyanne man asama niliya🥰🥰
එයා නිලියක් නෙමේ . ගායිකාවක් කොහොම උනත් මාත් ආසම ගායිකාවක් එයා....💓💓
මිහිර sirithilaka 👍👍👍👍
Harima lassana wadasatahana. Aiye oyata jaya
Lahiru aiye eththatama oya harima nihathamani charithayak.aiye mage mahaththayath godak asawen inna sinduwak karanna .eyata udaw karanna puluwanda
Ada harima lassanai wadashtahana ❤❤❤❤❤
Umaria ත් හිටියානම් වැඩසටහන ගොඩාක් ලස්සන වෙනවා😍😍👍...අපරාදේ උමාරියාත් ගෙන්නන්න තිබ්බේ❤️❤️
අනේ රන්ගන අයියේ ශිහාන් මිහිරන්ග අයියව ගේන්නකෝ
Lahiru kiynne brand ekk kawadawath ea thana gann ba katawath ❤️❤️
දිනේෂ් අයියා..👍😊😍
ada harima lassanai hamotama adarei ❤❤❤❤❤❤
ලහිරු ❤️
Hemdam wage adath harim asawen balanne rangan mahaththayata godak pin awagem oyage adarniy kedellatath budu sarnai devi pihitai
Mr. Rangana. Great. Pogrom. God's. Bless.. Lhiru. Very. Nice. Great. Songs. 💙💖🌷🌻🌻We. Love. You. All. Ways,, 💙🌻mihiri.. Oyath. Goodak. Hodamma. Act.. W. O. W🌷💙🌻🌹💖💖👍
Sandani 👌🏻💖💖💖
කන්චීගේ කොන්ඩේ 😍🥰
රංගන ,කෝ අර පොඩි ලමය නෑනෙ programme එකේ 😂😂😂
Anuradi Akki thama Lassana 🥰🥰🥰🥰🥰🥰🥰🥰
කාංචනා අක්කි , දිනේෂ් අයියා ඒ වොයිස් දෙක මාරම සුසංයෝගයක්.... Well Done ❤
💯
දින්නගෙ tamil song එක නම් මරු My Favorite singer 😍
කාංචනා අක්කේ....ඔයාගේ කට හඩ නම් භාවනාවක් ❤️🇱🇰
Q
Ow 🥰🥰🥰
කාන්චනා අනුරාදී කාලෙකින් අහපු පට්ට ෆීමේල් වොයිස් එකක් හරිම ලස්සනයි ❤️👍
වැඩියෙන්ම ආදරේ කාංචනා අනුරාධිට අම්මා ගැන කියපු සිංදුවට කදුලු ආවා ඒ තරම් දැනෙන හඩක් ❤️
කාංචනාගෙ කටහඬ හරි ලස්සනයි ❤❤❤
P
එයත් ලස්සනයි
හරිම ලස්සනයි වැඩසටහන සදනිට මං හුගා.....ක් කැමතියි සදනිගෙ කොන්ඩෙත් ලස්සනයි අනික් හැමෝමත් ලස්සනයි ❤️❤️❤️❤️
අද නම් programme එක මාරම ලස්සනයි 😍😍😍❤️ ආසම සෙට් එකක්...නියමෙටම ගැළපෙන සෙට් එකක් 😍❤️
සදනි my favorite actress . අද ගොඩක් ලස්සනයි
අදත් ලස්සනයි ,,අනුරාධිගෙ කොන්ඩෙ ගොඩක් ලස්සනයි ,,🥰🥰🥰
ආදරෙයි හැමොටම් ලස්සනයි ❤️❤️❤️මම ගොඩක් කැමතියි ලහිරු මල්ලි ඔයා මිහිර. මල්ලි ඔයා දෙන්නාට ඇවිත් ඉන්න හැමෝටම බුදු සරණයි ❤️❤️❤️
අද හිත ඉල්ලන තරු මරු 👍👍 සුපිරියටම තිබුණා විනෝදයෙන් පිරිලා එයාලත් සතුටින් අපිත් සතුටින් ඒ කාලය ගත කළා 😘😘 ලහිරු අයියා හොදයි කියලා දැනන් හිටියට ගොඩාක් හොදයි කියලා දැනගත්තේ වැඩසටහන අවසානයේදී ❤❤ ආදරෙයි හැමදාම 😍😍
Kanchana 🤩🤩😭 She is blessed 😭😭♥️ We are very lucky to have her here😘😘💕
අද ගොඩාක් ලස්සනයි වැඩසටහන 🥀🥀❤️❤️❤️
අද වැඩසටහන ගොඩක් ලස්සනයි ඇවිත් හිටිය සියලුමදෙනාට තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අලුත් නිර්මාණ රැගෙන එන තරුණ පරපුරේ නව 🌟 තරු බබළන සුන්දර රැයක් අදත් ලස්සනයි ඉදිරියට යන්න වාසනාව ඔබ සියලු දෙනාට ලැබේවා රංග න අයියා ඔයාට සම්මා සම් බුදු සරණ යි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
අදත් ගොඩක් ලස්සනයි..පැමිණි හැමෝටම සුබ අනාගතයක් බුදු සරණයි
🌷සවුදි සිට🌷
Hi
ආසම set එක....♥️😍
කඳුලු සලා නෑඹිලියට...... ලස්සනටම ඇහුවෙ අද. හරිම සංවේදි කෙනෙක් කාංචනා අක්කි.♥️
Mechchr kalekta kochchr ahuwth ep une nthi sinduwk thmi dinesh ayygei , kanchana anuradi akkige danena thuruma song ek.❤ good luck both of you...❤❤
අද හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හැමෝම පරිස්සමින් බුදු සරණයි
දිනා අයියාට ආදරෙයි ❤️❤️❤️😘😘❤️😘❤️😘
What a fantastic voice! Hope you reach the pinacle, with such talent you deserve it. Good luck!!!
කාංචනා නංගී කියන්නෙ අපේ ජෙනරේශන් එක හැදුන රහම වොයිස් ටෝන් එකක්
මං බලන්න ආවෙ දුල්ෂාරා ද අල්විස් ❤ ඉන්න නිසා...දිවිතුරා එකේ පොඩි ප්‍රමාණයක රංගනයට ඔයා මගෙ හිත හොරා ගත්තා 💗☺️ අද ඔයා හරිම ලස්සනයි 🌼🌼
Divitura ake innawada
😂😂😂boru
Iye program ekat venada vagema niyameta tibuna ❤️👌👌👌😊😊
Tanks rangana aiye ❤️😊
1:53:32 ගොඩක් වෙලා බලන් හිටියෙ මේ song එක දෙනකම්. 😘😘
දිනේශ් අයියාගෙයි කාංචනා අක්කිගෙයි කටහඩ අපිව වෙනම ලෝකෙකට ගෙන්නියනවා.😘
සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බලලා වරෙව්❤️
රංගන ලෙෆ්ට්😂
මොන වීඩියෝ එකද අනේ පොඩ්ඩක් කියන්නකෝ
@@tharushidilthara3454 th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
අනුරාදි අක්කි ඔයා හරි ම ලස්සනයි 😍😍😍😚😙😘🧡💛💚💙🖤💜️
දින්නා
පියත්
🔥🔥🔥🔥🔥🔥
Thank you Mr Sanasgala
We Sri lanakans respect you 🇱🇰
Standing against the abuse of human lives
#upulsannasgala 🤝
ඵල ඇති රුකටනෙ ගල් ගහන්නේ....comment කියෙව්වම තේරෙනවා.....මේ සෙට් එක මරූ....මං නම් පට්ට ආදරෙයි ඔක්කෝටම.❤️❤️
අනේ...උමාරියා අක්කිත් ගේන්න තිබ්බේ අද ❤️❤️❤️❤️
ලොකු සතුටක් හිතට දැනෙන්නේ ....අපේ අනාගත කලා පරම්පරාව දැක්කාම ...ඇත්තමයි දක්ශයෝ රොත්තක්
අනේ මේකට නදීමාල් සනුක සජිත දිල්මින් යාළුවෝ සෙට් එක ගේන්නකෝ
Attama asai eyala enavata
Ow ane eyalawa gennema naha
Owww ❤
අද මේ set එකට හරියටම හරියන කෙනෙක් අඩුයි. උමාරියා අක්කිත් හිටියානම් program එක පට්ට ❤️❤️❤️🔥😍
ඊයා එයා සෙටුනොත් ඔක්ක්ම අවුල්
ලොකු ලයින් වැඩියි
Idkin innwt wada hodi nik inna eka
මම මේ progame එක බලපු පාරවල් ගාන මට මතකත් නෑ ඒ කාන්චනාගෙ හුරතලේ බලන්න❤
සදනි අක්කි හරිම ලස්සනයි එයා හරිම හෙඩයි
මාර ad ගොඩක් තියෙන්නේ. එපා වෙනවා බලන්න. මිහිර අය්යා නිසා බැලුවේ. නිහතමානී චරිතයක්. ආදරේයි අය්යේ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
Skip කරපන්.. 😅🤭🤭
Dinesh ♥️ Shanu ♥️
හරිම ලස්සනයි හැමෝම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯💯🌹💯💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🌿💐💐💐💐🌿🌿🌿
මැනිකේ..e sinduwta wnama rahak dnwa dnna..backing ekath superbbb 👊💓
Anuradige voice eka Hari lassanai❤️💓
Dinesh ♥️ Piyath ♥️
රංගන අයියේ ලබන ඉරිදට ව්මල් වීරවංසයි බැසිල් රාජපක්ෂ වයි ගෙන්වන්නකෝ අපිආසකරනම නළුවන් දෙපලක්.
අම්මෝ ඔහොම ආතල් දෙන්න එපා මහත්තයෝ 🙈🙈
අම්මෝ ඔව් ගම්මන්පිලල ත් ඔනි😀
Rajapaksha paulama gemu
ඇයි බං ගාමිණී ලොකුගේ,,,,
එකානේද මේදවස්වල ප්‍රසිද්දම මීමා
ඇයි සජිත්
ගොඩක් ලස්සනයි අද ❤❤බුදුසරණයි 🥰
Shanuwai Dinnawaith issarahata programme ekata gennakooo💗✨️
මාරම ලස්සන ප්‍රෝගෑම් එකක් ඒ ගොල්ලො එක්ක ඉද්දි කාලෙ යනව දැනෙන්නෙ නෑ ආදරෙයි සේරටම ♥️
දැන් දිගටම අට අට ගෙනවා නේද රංඟන අයියේ 🥰🥰
Hita atti yakada manussayek. ලස්සනයි .
❤❤ගොඩාක් ලස්සනයි ආදරෙයි සැමටම ❤❤❤
කාන්චනා අක්කා ඉන්න නිසා ආසාවෙන් බැලුවෙ 😁♥️
ආයුබෝවන් රංගන සර් ඔබතුමාට ගොඩක් ස්තුතියි දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹👍👍👍🇱🇰🇱🇰🇱🇰 🌿🌿🌿
kanchanage katahanda lassanay very nice keep it up
asama gayakayo dennek. piyath, dinesh
අපි ලහිරු ට හරිම කැමති ඔහු හොඳ මනුෂ්‍යත්වය ක් ඇති කෙනෙක් නිසා
සුපිරියක්.. 😍♥️
Kanchanage කොමලේ 😁voice ek පට්ට
ගොඩාරියක් ලස්සනයී♥️😘
අද. හැමෝම. ලස්සනයි මම කුවයිට්
සාමාවෙන්න මම සයිප්රස්වල ඉයේ වැඩ නිසා අද බැලුවෙ හරිම ලස්සනයි සේරටම සුබ පතනවා ජෙසුපිහිටයි බුදුසරණයි පරිස්සමෙන්
හා අද උපුල් සන්නස්ගල සර්ගෙ වීඩියෝ එක බැලුවා නම් නියමයි .🤣🤣🤣
මොකක්ද ඒ
@@gihanichathu1785 th-cam.com/video/YJgDhLE8Kt4/w-d-xo.html
Dinna...❤️❤️ love you brother
උපුල් සර්ගේ විඩියෝ එක බලලා.සඳනි බලන්න ඔනේ නිසා මෙකත් බලන මන් 😁
Maru set eka........supiri...🥳🥰❤️
ලහිරු maru ලස්සනයි serama ලස්සනයි
Dennaa lassanayi❤ko shanu.ayi dinnaa oya harema dakshayi
සෙට් එකටම ආදරෙයි 💓😘
Shanudri and dinesh 😍
හරිම ලස්සනයි හිත ඉල්ලන තරු ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️💚💚💚💚🔥🌹💕❤😘💜️👌👍👍
ආසම සෙට් එකහ්😍❤️
හරිම ලස්සනයි බුදු සරණයි
ඊලග හිත ඉල්ලන තරු එකට විනී සෙට් එක ගේමුද
දිනේශ් අයියා එක්ක ශනූවත් එක්කන් එන්න තිබ්බේ😘
අනේ ඒ දෙන්නාවත් ගෙන්නන්නකො🥺
අනේ ගෙන්නකෝ😊😊
නැසුනා ලස්සනයි 🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
හැමදෙනාටම සුබ පතනවා ...
🌸🌸