#Seollalsouthkore

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අවුරුදු නිවාඩුවට අපි ආව ඔයාලට තෑගිත් අරගෙන, වටින කමට වඩා මේ වැඩසටහන ලෑස්ති කරපු කිම්ජෙ සෙන්ටර් එකට සහ සාර මිස්ට ගොඩාක් ස්තූතියි,කිම්ජෙ ඉන්න ඔයාලට තෑගි ලැබුනෙ නැත්නම් සාර මිස්ට කතා කරනකො...
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-1062648346...
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    prank to sara / • #Prankvideo ඔයා බොන්... ​
    thai massage experience / • Thai Massage Experienc... ​
    Middle of south Korea / • Middle of South Korea ... ​
    Married life in South Korea / • Married life in South ...

ความคิดเห็น • 330

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +96

    වීඩියෝ බලන ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ...
    🇰🇷🇰🇷🙏🙏

    • @slexpert9459
      @slexpert9459 3 ปีที่แล้ว +4

      වීඩියෝ තව ටිකක් දිග උනත් අව්ලක් නෑ..අපි බලනවා 😂

    • @MrCarnage24
      @MrCarnage24 3 ปีที่แล้ว +3

      ❤❤❤

    • @iUmesh-hb4nz
      @iUmesh-hb4nz 3 ปีที่แล้ว +3

      😊😊😊😊😊♥♥

    • @gihan.2004
      @gihan.2004 ปีที่แล้ว +3

      නුවර

  • @yasithakalanka4637
    @yasithakalanka4637 3 ปีที่แล้ว +23

    අයිය දිගටම කරගෙන යන්න පරිස්සමින් හොදේ ❤️❤️

  • @slkaviyaboy8504
    @slkaviyaboy8504 ปีที่แล้ว +2

    අයියගේ වීඩියො බලලම මම පිස්සු වැටිලා ඉන්නේ අයියේ අනිවාරෙන් එනවාමයි❤️😇😇🇰🇷🇰🇷

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 3 ปีที่แล้ว +14

    ❤️❤️❤️❤ හීනයක් බන් අයියේ . පිස්සු හැදිලා ඉන්නේ.. අනිවාර්‍යෙන්ම එනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් එන්න මල්ලි ..🇰🇷🇰🇷🐾️

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +3

    අයියා ගෙ විඩියෝ මං ලගදි තමයි බැලුවෙ.....අයියා කතා කරනකොට තේරනව අවංකවම කතාකරන්නෙ..ඇත්ත කියන්නෙ කියලා ....සුපිරි විඩියෝ ඔක්කොම ....දිගටම කරගෙන යන්න ....
    2018 korean exm pass wela web ekata වැටුණා ..2020 april 07 යන්න තිබුණේ ...covid ekata cancelled una ඔක්කොම ......යන්න බැරි වෙයිද අයියෙ......මට ආයෙත් ගිය මාසෙ අලුතින් වීසා ගහලා තියෙන්නේ ....web eke dala thiye ..

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      බය වෙන්න එපා අවස්ථාව එයි..😍🇰🇷

  • @minushkarishan7714
    @minushkarishan7714 2 ปีที่แล้ว +4

    අඩේ ගාල්ලෙ කොල්ලෙක්, ගැම්ම ❤❤🦾🦾

  • @kkyasinda7652
    @kkyasinda7652 2 ปีที่แล้ว +2

    Sara ekka pahadiliwe bashawe kathakerenewa. dapu video ekanam niyamai

  • @slexpert9459
    @slexpert9459 3 ปีที่แล้ว +9

    මංජු අයියා,සාරා අක්කා සුපිරි වැඩක් ❤️❤️

  • @harshanaedirisinha5704
    @harshanaedirisinha5704 3 ปีที่แล้ว +19

    අනිවාර්යෙන් කොරියාවට එනවා❤️❤️

  • @piyathissasamarathunga5526
    @piyathissasamarathunga5526 ปีที่แล้ว

    Video balala mtth enna asa hithuna kellek unath aniwa enwoo 😍🥰

  • @lakshanmax7828
    @lakshanmax7828 3 ปีที่แล้ว +10

    අනිවා කොරියාවට එනවා❤🇰🇷

  • @gihonharsha2583
    @gihonharsha2583 ปีที่แล้ว +1

    මන්ජු අයියා අපිට විඩියෝ එකක් ගෙන්න කොච්චර මහන්සි වෙනවද ගොඩක් වටිනවා අයියා එන්න ඉන්න අපිවගෙ අයට ❤️

  • @slrathamania9561
    @slrathamania9561 3 ปีที่แล้ว +6

    කොරියාවට එන්න ගොඩාක් ආසයි මංජු අයියේ කොරෝනා නිසා අපිට චාන්ස් එකක් නැතිවෙයි මෙහෙම ගියොත්නම් මට විශාදිය හැදෙයි වගේ.😪😓😷😲😰

  • @shakthimendis8506
    @shakthimendis8506 3 ปีที่แล้ว +6

    දිගටම කරගෙන යන්න 👍👍

  • @sandarukanchana5661
    @sandarukanchana5661 3 ปีที่แล้ว +4

    සුපිරි aiya🤟

  • @danidugeevin5985
    @danidugeevin5985 2 ปีที่แล้ว +2

    අම්මො අපිත් මාපලගම කිට්ටුව මන්ජු අයියා🤤❤️

  • @nelumgamage7359
    @nelumgamage7359 3 ปีที่แล้ว +1

    Dakune kolloth enno adambaray, jaya wewa

  • @toto6822
    @toto6822 3 ปีที่แล้ว +7

    의령아 너무 좋은 일 하는거 아냐?~~~ㅋㅋㅋ. 알수가 없지만~ 좋다 좋아

  • @nawodamadhuhansi4875
    @nawodamadhuhansi4875 3 ปีที่แล้ว +3

    ඒ අක්කාගේ ඩ්‍රයිවිංග් අම්මෝ. අපි තාම බයේ බයේ බද්දේගම පාරේ එහෙට මෙහෙට පුරුදුවෙනවා අයියේ

  • @dulanjanadilshan5488
    @dulanjanadilshan5488 3 ปีที่แล้ว +4

    අයියේ පුළුවන්නම් හැමදාම උනත් වීඩියෝ දාන්නකො වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ අද 10vlog එකත් ආපු ගමන් බැලුවේ මං 🥰❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      අමාරුයි පුතා..😥😥🇰🇷😍

    • @dulanjanadilshan5488
      @dulanjanadilshan5488 3 ปีที่แล้ว +3

      @@manjuwithsouthkorea මං හරිම ආසයි හරි අයියේ පුළුවන් වෙන හැමවෙලාවකම කරන්නකො.අයියගේ වීඩියෝ තමා දවස පුරාම බලන්නෙ .ඒලෙවල් ඉවර උන ගමන් මාත් එනවා කොහොමහරි කොරියාවට.ආවම අනිවාරෙන්ම අයියවත් බලන්න එනවා 😋❤️

  • @mashamelomusic938
    @mashamelomusic938 2 ปีที่แล้ว +3

    සාරා අක්කා ටිච කේනේක්ද

  • @paba6042
    @paba6042 3 ปีที่แล้ว +8

    මමත් Kalutara 🥺✨අයියගේ videos නම් සුපිරි අයියේ 🥺🥺

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว

    Manju mallie oyage viediyo hodhata karanawa.theruwan saranay mallie.

  • @kasunsampath8025
    @kasunsampath8025 3 ปีที่แล้ว +9

    කොරියන් අය ගොඩක් හොඳයි නේද මංජු අයියා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +3

      ඔව් ඔව්හොදයි🇰🇷🇱🇰නරක අයත් ඉන්නව

  • @yasithakalanka4637
    @yasithakalanka4637 3 ปีที่แล้ว +33

    සාරව දැක්කම පිස්සු වගෙ බන් කොරියා ඇවිත් කොරේ කෑල්ලක්ව ලන්කාවට උස්සන් යනවමයි 🤭🙈😍😍😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +10

      ඒකනෙ කියන්නෙ 😂😂😂

    • @__-nt8xf
      @__-nt8xf 3 ปีที่แล้ว +3

      😂

    • @ishanrashmika6046
      @ishanrashmika6046 3 ปีที่แล้ว +6

      😂😂 අඩෝ වයි බ්න් ඕම මට නම් ලංකාවෙ කෙල්ලො හොද්දයි 😹

    • @lilyy4420
      @lilyy4420 2 ปีที่แล้ว +2

      ඒ ධෛර්යය වන්ත වචන ටික 😂😂 අම්මෝ 💪😌

    • @sachindupraveen3971
      @sachindupraveen3971 ปีที่แล้ว +1

      😂 pala

  • @madhushanikumari744
    @madhushanikumari744 2 ปีที่แล้ว +1

    Amooo සුපිරි ape wagenm hirreee parismta inna jaya ❤️

  • @darshanamadushan802
    @darshanamadushan802 3 ปีที่แล้ว +3

    ඒකට් බැලුවා 🤤🙈❤️

  • @sulalithruwan6214
    @sulalithruwan6214 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් බන්

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 6 หลายเดือนก่อน

    මරු මංජු අයියේ

  • @surajmadumal3084
    @surajmadumal3084 3 ปีที่แล้ว +3

    Aeayoa oyagea widiyoa patta

  • @kanchishanu1720
    @kanchishanu1720 3 ปีที่แล้ว +3

    wasi machan mage yaluwekgke company ekatah gihin sachith kiyana kollage😍😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      අහම්බෙන් සෙට් උනේ සුපිරි කොල්ල

    • @kanchishanu1720
      @kanchishanu1720 3 ปีที่แล้ว

      Ah ehemada wasi wasi video eka

  • @ishanrashmika6046
    @ishanrashmika6046 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ video එක, 💜🧡✌️😇

  • @dilanhasitha7115
    @dilanhasitha7115 3 ปีที่แล้ว +2

    අයිය අක්ක හම්බුනෙ කොහොමද එක ගැන කියන්නකො තව සාර යුටුප් කරන්නෙ නැද්ද 😍

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 3 ปีที่แล้ว +3

    කොරියාවට එන එකතමයි එකම හීනේ අපි එද්දී මන්ජුලා චතුලා ඉදිද් දන්නෑ❤️❤️❤️

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +1

    නිරහංකාර .kellek.❤ you

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว +1

    Wasi Aiya .supiri video eka.spkyp nokara baluwa Hoda ♥️✋👊

  • @oneofbest6615
    @oneofbest6615 3 ปีที่แล้ว +3

    video eka niyamai. akkige driving nam kiyala wedak ne .

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +2

    සාරා කියන්නෙ අහිංසක චරිතයක් වගේම කාටත් ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයයක්. දානය කියන්නෙ මේ භවයේම විපාක ලැබෙන උතුම්ම පිනක්.

  • @rameshrangana9059
    @rameshrangana9059 3 ปีที่แล้ว +2

    Manju aiye oya baddegama da mama batapola aiye ape allapu game ne

  • @udarajayasinghe7799
    @udarajayasinghe7799 3 ปีที่แล้ว +2

    sara, she is beautiful....

  • @Duminduudara2004S
    @Duminduudara2004S 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ කොරියන් අක්ක කෙනෙක්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සාර කියන්මෙ හිත හොද කෙනෙක්..🙏🇰🇷😍

  • @slsamee5201
    @slsamee5201 3 ปีที่แล้ว

    Pattai ayye mn video godk beluwa okkoma pattai. Kohomhari math enawa 💕😍

  • @akilashehara9752
    @akilashehara9752 2 ปีที่แล้ว

    Manju aiyaga apa kema ekanam thiyanwa aderai manju aiya

  • @Rv-gz1fh
    @Rv-gz1fh 3 ปีที่แล้ว +3

    Driving niyamai aiye 🥰👍😎

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 2 ปีที่แล้ว

    කොරියන් කෙල්ලෙක් ඔනාට හරිම ගුනයහපත් හරි සතුටුයි ඔයාටගොඩක් ස්තූතියි

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +2

    නිහතමානී.කෙල්ල

  • @lasiya6597
    @lasiya6597 2 ปีที่แล้ว +4

    අය්යේ මන් ඇවිල්ල තව කෙනෙක් මගේ ගාවින් තියා ගන්න බැරි ද ඒ කියන්නේ gf වගේ exzam කරන්නේ නැතුව නෝමල් විසා එකක් අරන්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      Puluwan ක්‍රම තියෙනව ඉස්සෙල්ල ඔයා එන්නකො

  • @pasindulakshan6004
    @pasindulakshan6004 2 ปีที่แล้ว

    මේ සාරාමිස්ගේ කාර් එක කියලා හිනා උනේ අය් 😊💞🌹 video eka maru

  • @tharidudissanayake8958
    @tharidudissanayake8958 2 ปีที่แล้ว +2

    අයියා ඔයාට පිං ඔවා දානවට, මත් ඉග්මනටම එනවා අයියා

  • @Danuskasananayakadanushka
    @Danuskasananayakadanushka 6 หลายเดือนก่อน

    Saduna. Kekerawe gamma tama🎉

  • @rashmirajapaksha4912
    @rashmirajapaksha4912 2 ปีที่แล้ว +2

    අයියා අනේ අපේ කෙල්ලො එක්ක විඩියො එකක් කරන්නකෝ.

  • @TeshanManjula
    @TeshanManjula 2 หลายเดือนก่อน +1

    අයියෙ නියම video එකක් මමත් එන්න ඉන්නෙ අයියෙ සාරා අක්කා බැදලද😊

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +6

    ඔයාගෙ විඩියෝ ගොඩක් කල් මට බලන්න උන්නෑ අයියා අද තමයි බලන්නෙ ඒ ටික 😥 අලුතෙන් දාපු ඔක්කොම බලනවා දැන්

  • @nimeshkahewage2320
    @nimeshkahewage2320 3 ปีที่แล้ว +1

    patta manjuwa

  • @janith1605
    @janith1605 2 ปีที่แล้ว +3

    අයියේ ඔයා class ගියේ මොන සර්ගෙද.🥰🥰

  • @__-nt8xf
    @__-nt8xf 3 ปีที่แล้ว +3

    😊කොරියන් ගිහින් ඉස්සෙල්ලාම එන්නෙ අයියා හොයාන......ස්තුතියි කරන්න ☺️😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ඉක්මනටම එන්න වාසනාව ලැබේවා

    • @__-nt8xf
      @__-nt8xf 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🥺🙏🇰🇷

  • @rashannethmika9696
    @rashannethmika9696 2 ปีที่แล้ว +1

    Sara sii maruu

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +4

    2 වනි කම්පැනි aka හිටපු කාට්ටිය නාම් මාරැ

  • @ytfish4640
    @ytfish4640 3 ปีที่แล้ว +2

    අනිවරෙන් අරුදු 21 උන ගමන් අනවා,අඉයෙ 😘😘😘😘😘අඉයෙ

  • @B_A_N_D_A_R_A
    @B_A_N_D_A_R_A 2 ปีที่แล้ว

    ඇත්තටම අක්කාග Driving නම් මරු. සුපිරියි. 🚗🚗🚗🚗

  • @malanfranklin5417
    @malanfranklin5417 3 ปีที่แล้ว +2

    නියමයි පිටරටවල විතරයි මෙහෙම කරන්නෙ බ්‍රෝ ලංකාවේ මිනිස්සු දුක් විඳිනවා පව් බං මොන හිඟන රටක්ද 😕😕😕😕

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      මිනිස්සු වෙනස් උනොත් රට වෙනස් වෙනව

    • @malanfranklin5417
      @malanfranklin5417 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අනිවා දේශපලඤයන්ව උනත් වෙනස් කරන්න පුලුවන් ජනතාව වෙනස් උනොත් මිනිසුන්ගෙ හැදියාව තමයි තියෙන්න ඕනා

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +4

    අනිවා එන්න තමයි බලන්නෙ මංජු අයියෙ කොහොම හරි අමාරැ උනාත් මම විභාගේ ලියනවා පාස් වෙන්න හරි ෆේල් වෙන්න හරි මම O/l එක පාරක් ලියලා එක ෆේල් උනා එක පාරින් හැබැයි මේ විභාගේ එක පාරින් අත අරින්නෙ නෑ එක පාරක් අරදුනත් දහපක් ලියනවා මං 😥 අන්න එකයි වටින්නෙ බෑ කියපු උන්ට පේන්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      අනිව මල්ලි එක පාරෙන් ගොඩ එන්න පුලුවන් හොදට මහන්සි වෙන්න...🇰🇷🇰🇷🇱🇰

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว +1

      @@manjuwithsouthkorea මංජු අයියා ස්තුතියි හැමදාම මම ඔයා දාන ඒවා බලනවා 😘 සතුටුයි අපේ එකෙක් ඔය තත්වයෙ ඉන්නවා ට බුදු සරණයි මෙයිෂුසාමා පිහිටයි ❤️

    • @danukalakshan7597
      @danukalakshan7597 3 ปีที่แล้ว +2

      බෑ කියපු උන්න පේන්න ගේමක් ගහපන් මචන් උබට පුලුවන්❤

    • @Deshitha_Kavishan_Gamage00
      @Deshitha_Kavishan_Gamage00 3 ปีที่แล้ว

      @@danukalakshan7597 ඔවි කරලා තමයි පස්ස බලන්නෙ මං ❤️ කරන්නම ඔින ජිවිතේ ජය ගන්න

  • @dassanadassanamax1092
    @dassanadassanamax1092 2 ปีที่แล้ว

    niyamay aiye gamak thamay apith dakune galle

  • @Tharindu2000
    @Tharindu2000 2 ปีที่แล้ว +2

    වංගු නෑනේ 🛣️🛣️
    හයිවේග නේ 🌹🌹🌹🌹✨✨

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 3 ปีที่แล้ว +2

    Korean vehicle.gane driving gane video ekak kerenoko manju aiye

  • @kaizerff6319
    @kaizerff6319 2 ปีที่แล้ว

    Sara wage ahinsaka Aya inwada manju ayye lankawe kollo ganan ganna

  • @rushpiumal6972
    @rushpiumal6972 3 ปีที่แล้ว +2

    සාරට හිත ගියෙ නැද්ද 😁අයියේ

  • @tianwang7561
    @tianwang7561 2 ปีที่แล้ว

    Thank you for your information and supporting ❤️❤️❤️

  • @Kushavolgs
    @Kushavolgs 2 ปีที่แล้ว

    apith enawa aiye ikmanin ❤️

  • @ruwankavindu4703
    @ruwankavindu4703 3 ปีที่แล้ว +4

    새해복 많이 받으세요.♥ 😘

  • @chanakathennakoon6566
    @chanakathennakoon6566 3 ปีที่แล้ว +2

    අයියා ඔයා....මුල් ටිෂූ කොල්ලන්ට කියල කියන එක අනේ මන්දා...🤣🤣🤣🤣

  • @kavindupabasara4787
    @kavindupabasara4787 3 ปีที่แล้ว +2

    Korian kello lassanai neda pens

  • @badboyyt22
    @badboyyt22 2 ปีที่แล้ว +3

    දකුණෙ කොල්ලො 😏

  • @wihagapawan1735
    @wihagapawan1735 2 ปีที่แล้ว

    Thank sara and saho

  • @captaingalway8005
    @captaingalway8005 2 ปีที่แล้ว +2

    ඹහෙන් කෙල්ලෙක් බදින්න බැරිද බං 👍👍👍👍👍👍👍👍👍👍👍👍😍😍😍😍😍

  • @samithmadusanka4185
    @samithmadusanka4185 3 ปีที่แล้ว +4

    කොරියාව සුපිරි නෙ

  • @rohanathilaka6658
    @rohanathilaka6658 3 ปีที่แล้ว +2

    Manju aiye oya බද්දේගම koheda

  • @naduntheekshana6214
    @naduntheekshana6214 3 ปีที่แล้ว +1

    කොරියාව ට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා 🤗🤗🤗😁🙏

  • @chamu234
    @chamu234 3 ปีที่แล้ว +5

    ඔච්චර හොදට කොරියන් භාෂාව ඉගෙන ගන්නේ කොහොමද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      😂🇰🇷🙏

    • @chamu234
      @chamu234 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea අයියේ ඇත්තටම අහන්නේ කොහොමද

    • @wijesinghearachchilagekris1194
      @wijesinghearachchilagekris1194 3 ปีที่แล้ว

      කොරියන් කතා බලන්න එතකෙට නිකම්ම ඉගෙන ගන්න පුළුවන් එතකෙට ඔයට විභහාගෙ ලියනකෙට ලෙසියි මමනම් කොරියන් ගියෙනැතත් කොරියන් භාෂාව තෙරෙනවා මෙකද මම පිස්සූවෙන් වගෙ කොරියන් කතා බලන්නෙ එයලාගෙ භාෂාවෙන්ම බාලන්න එතකෙට ඉගනගන්න ලෙසියි

  • @sadilthaheshad7770
    @sadilthaheshad7770 3 ปีที่แล้ว +1

    Aiya me honda lassana kellek set karaganna bariweida korean awoth.ehema set karagaththa aya nadda.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      පුලුවන් 😁

    • @sadilthaheshad7770
      @sadilthaheshad7770 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea එනව අනිවා විභාගෙ ලියල.හොද කාර් එකක් එහෙමත් පදින්න පුලුවන් වෙයි නේ ❤️

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +6

    මංජු කෙල්ලෙක් සෙට් කරන් පෙන්නන්නකෝ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      අනිව😂😂🙏

    • @sameeralahiru8245
      @sameeralahiru8245 3 ปีที่แล้ว

      Sirawata ewaga video ekk karanna ko Aiya .apitath Hina wawi athel eka balanna puluwan

  • @harshamanoj4675
    @harshamanoj4675 2 ปีที่แล้ว +2

    ❤️

  • @dilanhasitha7115
    @dilanhasitha7115 3 ปีที่แล้ว +1

    ඔය පරිස්සමෙන් ඉන්න ❤️

  • @shihanihansika5084
    @shihanihansika5084 3 ปีที่แล้ว +1

    Mallila vitharada nangila enna epada

  • @UV99635
    @UV99635 2 ปีที่แล้ว

    Baddegama ape game ❤️❤️❤️❤️❤️

  • @한국친구-u2m
    @한국친구-u2m 2 ปีที่แล้ว

    감사합니다 අයියංඩි...🥰🥰

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 3 ปีที่แล้ว +5

    මටත් ඒන්න ගොඩක් ආසයි අයියේ එත් දැන ගන්න විදිහක් නැ

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว +3

    😊😊😊♥♥

  • @hashenhashen6350
    @hashenhashen6350 3 ปีที่แล้ว +4

    කොරියාවට එන්ඩ සාමාන්‍ය පෙළ විභාග සමත් වෙන්ඩ ඕනිද

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      එහෙම ප්‍රශ්නයක් නෑ

    • @hashenhashen6350
      @hashenhashen6350 3 ปีที่แล้ว +1

      ඒ කියන්නේ විභාගය පාස් වෙන්ඩ ඕන නැද්ද

    • @hashenhashen6350
      @hashenhashen6350 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @madhushanikumari744
      @madhushanikumari744 2 ปีที่แล้ว

      @@hashenhashen6350 ne o/l passe wenna oni ne

  • @doni3485
    @doni3485 2 ปีที่แล้ว

    Sara god job

  • @MrCarnage24
    @MrCarnage24 3 ปีที่แล้ว +3

    එකක් බැලුවෝත් අනිත් එවත් බැලෙනවා

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 3 ปีที่แล้ว +3

    Aggrimnt nm ava aiye දැන් එන්න baln inne ikmnta එන්න hambunot hodai. Lnkve ඉදන් patta kattak කන්නේ aiye. ❤️🇰🇷❤️

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +2

    Aiya 😘😘😘

  • @ashanramanayake6531
    @ashanramanayake6531 2 ปีที่แล้ว

    සුපිරි යක් තාමා ඉතින් 🇰🇷😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි..🥰🥰

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +2

    අයියා ගාල්ලේද?. අපිත් ගාල්ලේ.😆

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว +1

    එයත් එක්ක කාර් එකේ යන කට්ටියට අඹ සරණයි

  • @prabathchathuranga4401
    @prabathchathuranga4401 3 ปีที่แล้ว +4

    ❤️❤️

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @bandaranavarathnal6955
    @bandaranavarathnal6955 3 ปีที่แล้ว +1

    Aiye apitath awanna.

  • @Savi278
    @Savi278 3 ปีที่แล้ว +3

    Ape rate kellek phone eka oba oba driving kaloth ema pana pitin nm inna bari wei 🤣🤣