- 131
- 3 890 726
Keerthi Pasquel
Sri Lanka
เข้าร่วมเมื่อ 23 พ.ค. 2019
This Page Contents are all Keerthi Pasquel’s Original Songs and Concerts.
දයාබර හිතවතුනි...
මාගේ ගීත නිර්මාණ ඔබට රසවිඳීමට සැලැස්වීම මාගේ මෙම නිල TH-cam නාලිකාවේ අරමුනයි. TH-cam Channel එක Subscribe කරන්න. ඔබේ අවංක අදහස් ඉතා අගය කරමි.
ස්තූතියි,
කීර්ති පැස්කුවල්.
දයාබර හිතවතුනි...
මාගේ ගීත නිර්මාණ ඔබට රසවිඳීමට සැලැස්වීම මාගේ මෙම නිල TH-cam නාලිකාවේ අරමුනයි. TH-cam Channel එක Subscribe කරන්න. ඔබේ අවංක අදහස් ඉතා අගය කරමි.
ස්තූතියි,
කීර්ති පැස්කුවල්.
Kese Kiyamda Lade - Keerthi Pasquel
Artist & Music - Keerthi Pasquel
Lyrics - Hemasiri Halpita
Lyrics - Hemasiri Halpita
มุมมอง: 925
วีดีโอ
Keerthi Pasquel - Adare Manaram (ආදරේ මනරම්) - Official Music Video
มุมมอง 3.8Kปีที่แล้ว
ආදරේ මනරම් | කීර්ති පැස්කුවල් Vocals : Keerthi Pasqual Lyrics : Sudharshana A.Kumara Melody & Music : Mahinda Bandara ............................................................... Adare Manaram (ආදරේ මනරම්) © 2023 KEERTHI PASQUEL. ALL RIGHTS RESERVED.
Senehe Obai | Keerthi Pasquel | Tanuja Jayesinghe | Lyrics Kamal Kariawasam |Music Mahinda Bandara
มุมมอง 1.6Kปีที่แล้ว
M සෙනෙහේ ඔබයි ලඳුනේ, සෙනෙහේ ඔබයි. F පැතුවේ ඔබයි සසරේ සිහිනේ ඔබයි... M පෙමට උරුම ව ලෝකයේ, සතුට කිරුළ ව ප්‍රේමයේ.... F පෙමට උරුම ව ලෝකයේ, සතුට කිරුළ ව ප්‍රේමයේ.. Verse 1 M දුරක ගමනේ යෙදීලා, මතක උයනේ පිපීලා මටයි මේ මල දිලුණේ... F නිබඳ නෙතගේ රැඳීලා, සසර පැතුමේ වෙලීලා, තුටින් මා සිත පිරිලා M /F තරු කැකුලේ හද අරණේ සදා සුපෙම් මල් පිපිලා.. verse 2 M. ළඟක දැවටී සිනාසී වතක අරුමේ කියාදී මටයි ර සිරි වරුන...
Rosa Mudu Kammul | Sunil Costa | Shyama Gunawardana | Mahinda Bandara | Keerthi Pasquel |
มุมมอง 2.3Kปีที่แล้ว
Shanika & Stefan Wedding on 19th Apr 2023 at Avenra Garden Hotel - Negombo Song: Rosa Mudu Kammul Singer: Sunil Costa Lyrics: Shyama Gunawardhana Music Arrangements Mahinda Bandara Music coordinator Keerthi Pasquel රෝස මුදු කම්මුල් තොල් අතර සදකැන් පුපුදනා ඒ සතුටු කදුළු අදත් එදා මෙන් දිදුලන අපේ පොඩි දූ අපෙ නිවහනේ මිනි පහන මංගල නැකතින් යන්නට අවසර දෙන්නම් සැමදා සතුටින් ඉන්න සදා අකුරු කියන්නට පෙරදා...
Keerthi Pasquel - Awanatha Ne (අවනත නෑ) Official Music Video
มุมมอง 1.7Kปีที่แล้ว
අවනත නෑ | කීර්ති පැස්කුවල් Vocals : Keerthi Pasqual Concept & Lyrics : Dr. Vijayadasa Rajapaksa Melody & Music : Nawarathna Gamage Producer : Nelum Ramya Kapuge Visual Director : Dayarathne Ratagedara Special Thanks : Jayathilake Bandara Follow Keerthi Pasquel :- TH-cam : th-cam.com/users/KeerthiPasquelOfficial Facebook : KeerthiPasquelOfficial ........................................
Manalola Hina |මනලෝල හිනා | Keerthi Pasquel | Shamila Nanayakkara | Karaoke Version | without Voice
มุมมอง 591ปีที่แล้ว
Vocals | Keerthi Pasquel / Shamila Nanayakkara Melody | Keerthi Pasquel Music | Mahinda Bandara Lyrics | Anura Magalage
Keerthi Pasquel CSR Project - කීර්ති මිනිස් ජීවිත 200ක් බේරාගනී
มุมมอง 12Kปีที่แล้ว
Project of Help Circles | Manamala Hendewa 2023 Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Akashaye Sudu Meedume | ආකාශායේ සුදු මීදුමේ (Live) - Keerthi Pasquel & Nirosha Virajini
มุมมอง 4.6Kปีที่แล้ว
Akashaye Sudu Meedume | ආකාශායේ සුදු මීදුමේ | Manamala Hendewa 2023 Vocals : Keerthi Pasquel & Nirosha Virajini Original Vocals : Keerthi Pasquel & Chandralekha Perera lyrics : Dr. Ajantha Ranasighe Music : Stanley Peiris New Music Arrangements : Nalaka Sajee Jayasinghe Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Saden Eha | සදෙන් එහා (Live) - Keerthi Pasquel
มุมมอง 3.1Kปีที่แล้ว
Saden Eha | සදෙන් එහා | Manamala Hendewa 2023 Vocals : Keerthi Pasquel lyrics : Dayan Perera Music : Dayan Perera New Music Arrangements : Nalaka Sajee Jayasinghe Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Nil Upuli | නිල් උපුලී (Live) - Keerthi Pasquel
มุมมอง 1.5Kปีที่แล้ว
Nil Upuli | නිල් උපුලී | Manamala Hendewa 2023 Vocals : Keerthi Pasquel lyrics : Hemasiri Halpita Music : Padmasiri Pasquel New Music Arrangements : Nalaka Sajee Jayasinghe Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Kawrundo Pethuwa | කවුරුන්දෝ පැතුවා (Live) - Keerthi Pasquel & Chandralekha Perera
มุมมอง 6Kปีที่แล้ว
Kawrundo Pethuwa | කවුරුන්දෝ පැතුවා | Manamala Hendewa 2023 Vocals : Keerthi Pasquel & Chandralekha Perera lyrics : Donald Aiwan Music : Mahinda Bandara New Music Arrangements : Nalaka Sajee Jayasinghe Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Warusawe | වරුසාවේ (Live) - Keerthi Pasquel
มุมมอง 2.8Kปีที่แล้ว
Warusawe | වරුසාවේ | Manamala Hendewa 2023 Vocals : Keerthi Pasquel lyrics : Saman Chandranath Weerasinghe Music : Ranjith Perera New Music Arrangements : Nalaka Sajee Jayasinghe Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Oba Ma Hamuwu | ඔබ මා හමුවූ (Live) - Keerthi Pasquel
มุมมอง 2.1Kปีที่แล้ว
Oba Ma Hamuwu | ඔබ මා හමුව | Manamala Hendewa 2023 Vocals : Keerthi Pasquel lyrics : Donald Aiwan Music : Rookantha gunathilake New Music Arrangements : Nalaka Sajee Jayasinghe Event Management : 360 Productions Group (Pvt) Ltd මනමාල හැන්දෑව සජීවී ප්‍රසංගය 2023 ජනවාරි 29දා නෙළුම් පොකුණ රඟහලේදී...
Ran Tharu Payana | රන් තරු පායන (Live) - Keerthi Pasquel
มุมมอง 3Kปีที่แล้ว
Ran Tharu Payana | රන් තරු පායන (Live) - Keerthi Pasquel
Piyasalana | පියාසලන (Live) - Keerthi Pasquel
มุมมอง 487ปีที่แล้ว
Piyasalana | පියාසලන (Live) - Keerthi Pasquel
Me Re Maa lagin | මෙ රෑ මා ලගින් (Live) - Keerthi Pasquel & Charuni Pasquel
มุมมอง 1.1Kปีที่แล้ว
Me Re Maa lagin | මෙ රෑ මා ලගින් (Live) - Keerthi Pasquel & Charuni Pasquel
Manamala Hendewe | මනමාල හැන්දැවේ (Live) - Keerthi Pasquel
มุมมอง 765ปีที่แล้ว
Manamala Hendewe | මනමාල හැන්දැවේ (Live) - Keerthi Pasquel
Neela Ahase | නීල අහසේ (Live) - Keerthi Pasquel
มุมมอง 3.1Kปีที่แล้ว
Neela Ahase | නීල අහසේ (Live) - Keerthi Pasquel
Sanda Gala Helei | සඳ ගලා හැලෙයි (Live) - Keerthi Pasquel
มุมมอง 2.8Kปีที่แล้ว
Sanda Gala Helei | සඳ ගලා හැලෙයි (Live) - Keerthi Pasquel
Adare Sitha | ආදරේ සිත සනසන (Live) - Keerthi Pasquel & Ravindra Pasquel
มุมมอง 7Kปีที่แล้ว
Adare Sitha | ආදරේ සිත සනසන (Live) - Keerthi Pasquel & Ravindra Pasquel
Warusawe | වරුසාවේ (Live) - Keerthi Pasquel
มุมมอง 2.6Kปีที่แล้ว
Warusawe | වරුසාවේ (Live) - Keerthi Pasquel
Wetei Kiyala Baye | වැටෙයි කියලා බයේ (Live) - Keerthi Pasquel & Mariazelle Goonetilleke
มุมมอง 840ปีที่แล้ว
Wetei Kiyala Baye | වැටෙයි කියලා බයේ (Live) - Keerthi Pasquel & Mariazelle Goonetilleke
Kawrundo Pethuwa | කවුරුන්දෝ පැතුවා (Live) - Keerthi Pasquel & Chandralekha Perera
มุมมอง 800ปีที่แล้ว
Kawrundo Pethuwa | කවුරුන්දෝ පැතුවා (Live) - Keerthi Pasquel & Chandralekha Perera
Kuch Na Kaho | කුච් නා කහෝ (Live) - Keerthi Pasquel
มุมมอง 938ปีที่แล้ว
Kuch Na Kaho | කුච් නා කහෝ (Live) - Keerthi Pasquel
Kavikariye | කවිකාරියේ (Live) - Keerthi Pasquel & Dhammika Bandara
มุมมอง 2.8Kปีที่แล้ว
Kavikariye | කවිකාරියේ (Live) - Keerthi Pasquel & Dhammika Bandara
Sitha Kohedo Gihin | සිත කොහේදෝ ගිහින් (Live) - Keerthi Pasquel
มุมมอง 689ปีที่แล้ว
Sitha Kohedo Gihin | සිත කොහේදෝ ගිහින් (Live) - Keerthi Pasquel
එයා නැතිවෙලා දැන් 😢😢😢
2025 balana aye me konata
💕
අනන්ත බුදු ගුන බලෙන් ඉක්මනින් සුවය ලැබේවා .....😢🙏
පැස්කුවල් මහතාගේ මේ ක්‍රියාවෙන් ඇය මොහොතක් හෝ වැඩියෙන් ජීවත් වන්නට ඇත ලොකු සතුටක්ද සමග කදුලක් නොයිනූ දෑසක් තිබිය නොහක. යහපත් ජනතාවාදී කලාකරුවෙක්. කළාකරුවා දෙවියන්ට ආසන්නම වන්නේ මෙලෙසයි
2025 balanawa
❤
ඇයට ..නිවන් සුව..
Mr keerthi please It should be correct as Lyrics major AD Gunarathne
මමත් පිලිකා රෝගියෙක් වෙලා කාලයක් දුකවින්ද ඒත් ජෙවිතේ ගොඩක් අය උපකාර කළා ඒ අත්දැකීම් ජීවිතේ ජීවත් කළා නිහතමානී කළා කරු ගරු කීර්ති පැස්කුවෙල් මැතිදුනි ඔබට නිදුක් නිරෝගිමත් සුභ අනාගතයක්
Beautiful . මේක @chandimal fernando කරානන්, වදේ.... පිස්සෙක් වගේ සින්දු මැද කියවන්නෙ... කිව්වට අහන්නෙත් නෑ...
Keerthi sir ❤❤❤❤ aduna 1nma 😢😢😢😢😢
Soyuriya obata niwansuwa
අනෙ ඔයාට නිවන් සුව❤
Jaya wewa
ඉක්මන් සුවය ලැබේවා💓
A person with beautiful heart ❤
Niwan suwa labawa
❤❤❤❤
කීර්ති සර්,දම්මි මිස්,ආසම සිංදුවක්.
Keerthi pasquel mahathaa adan inna adumath cancer ekakin miyagiya chadwickboseman kiyana naluwage ee kiyanne api kauruth danna black panther movie eke T'challa ge costume ekak❤ mama danne na attatama sir eka danagena andadada kiyala monaunath mee cancer walin miyayana hamotama sir karapu tribute ekak widiyata mama dakinawa ❤❤❤❤❤🎉🎉🎉
Niwan suwaya lebawa 🥲 I'm
❤❤❤
හෂිනි දියණියට උතුම් වු නිර්වාණ සුව වේවා !
🎉❤
❤❤❤❤❤❤🙏🙏
කීර් ති ඔබට පිං ,ඔඔේ කරැනාවන්ත හදවත දරාගන්න අමාරැයි.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Legend Rookantha...❤️❤️❤️❤️
2024❤
Balna warayak pasa hitha pichchena dasuan...keerthi paskuwal kiyanne...acahrya mahacharya walin ehata giya uthum hadawathak athi minisek
මේ රටේ අධට පාලකයො මේවට වගකියන්න ඕන උන්ගෙ සැප විතරයි බැලුවෙ.
නිවන් සුව ලැබෙිවා ....
Nirosha virajini my favourite eyata lassanai dakshama kenek
ඉක්මනින් සුව වේවා me ළමයා
Niwan suwa lebewa😢😢😢😢 souriya
අනේ ...දෑසම තෙත් වුනා ..ඔබතුමාට බොහොමත්ම පිං.. මේ තරම් සොඳුරු සෙනෙහසක් .. එයාටම ගැලපෙන ගීතයක් ..ඇයට මෙන්ම ඔබතුමාට දීඝායු පතන්නෙ සෙනෙහසින් ..!! ❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024ත් අහනවෙ
😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
අනේ මම ඇඩුවා ගොඩක් දුකයි
Meya nati una
❤❤❤❤😥🙏
❤️❤️❤️❤️
Kiyaganna beri loku dukak papuwe hira wela...iki gagaha adanna tharam sanwedi video ekak...rawindra randeniya sirge muna....ethana hemoma shok wela api wagema.....keerthi sir me kala pinkamata obathumata kisima ledak dukak karadarayak nowewa.....siyaluma rogin suwapath wewa........
Ai mage ess deken kandulu wetenne..😢
Niwan suwa
❤❤❤